Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ මතය නම් නිවැරදි කරුණු සැලකිල්ලට ගත් කල මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් වන අතර මෙහි වටිනාකම ආවරණය වන කලාපයන් තුල ජීවත්වන්නන්ට සහ සියලු දෙනාටම ඉදිරි කාලයේ දී හැගෙනු ඇත .
අනාගත පරපුර වෙනුවෙන් ඉදිවෙන වයාපෘති විවෙචන කිරිම හැම දෙම අශුබවාදිව දැකිමනිසා මෙරට ඉදිරියට ගෙනයාම අසිරැයි
මේ වගේ ඩොලර් මිලියන් ගනන් වියදම් කරලා කරන ලොකුම වැඩ විවේචනය කරනකොට විවේචකයාගේ රෙද්දේ බඩ යන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩියි . අන්න ඒකයි ජෙපි සමන්ත විද්‍යා රතනට වුනේ.. ගෙවල් කැඩිලා නම් ඒවා හදලා දෙන්න ,වෙන තැන් වලට විතැන් කරන්න තමා රජයේ ආපදා කලමනාකරන අමාත්‍යාංශයක් තියෙන්නේ ඒකට මිනිසුන් පදිංචිකරනවා කියන්නේ සුප් බොනවා වාගේ ලේසි දෙයක් රජයට ඕනේ තරම් ඉඩම් තියෙනවා මිනිස්සු පදිංචි කරන්න ඒවා සුලු දේවල් කරන්න අමාරුම දේ තමා අභියෝග ගොඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් අවසන් කරන එක..ඒක කරලා තියෙනවා . මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමා කිසිම දාක ජෙප්පෙක් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ කියන පාඩම. මොකද උන්ට පුළුවන් තල අත්තට බෙලි වැටුනම අහස කඩා වැටුනා කියලාකියන්න .
👍
ජෙප්පන්ගේ කතා තේරෙන්නේ නැති වුනාම ඔහොම හිතෙනවා. සංවර්ධන වයාපෘති එපා කියලා නෙවෙයි කියන්නේ. ක්‍රමවත් විදියට කරන සංවර්ධනයක් කරන්න කියලයි ඔහුන් කියන්නේ.
@@lakshanperera5569 අනේ අපිට තේරුම් ගන්න අමාරුම. දේ ජෙප්පෝ අවසානයේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ..
ඔිනම දෙයක් ව්‍යාපෘතිය ක් ගේන කොට සොයා බලන්න ඔින.
හොඳයි ඈ👍👍
Thanks bro...
Great job❤️
Thank you
Grate job
🤗
Initially 16m by Canadian company but exploiter s
මගේ මතය නම් නිවැරදි කරුණු සැලකිල්ලට ගත් කල මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් වන අතර මෙහි වටිනාකම ආවරණය වන කලාපයන් තුල ජීවත්වන්නන්ට සහ සියලු දෙනාටම ඉදිරි කාලයේ දී හැගෙනු ඇත .
අනාගත පරපුර වෙනුවෙන් ඉදිවෙන වයාපෘති විවෙචන කිරිම හැම දෙම අශුබවාදිව දැකිමනිසා මෙරට ඉදිරියට ගෙනයාම අසිරැයි
මේ වගේ ඩොලර් මිලියන් ගනන් වියදම් කරලා කරන ලොකුම වැඩ විවේචනය කරනකොට විවේචකයාගේ රෙද්දේ බඩ
යන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩියි . අන්න ඒකයි ජෙපි සමන්ත විද්‍යා රතනට වුනේ.. ගෙවල් කැඩිලා නම් ඒවා හදලා දෙන්න ,වෙන තැන් වලට විතැන් කරන්න තමා රජයේ ආපදා කලමනාකරන අමාත්‍යාංශයක් තියෙන්නේ ඒකට මිනිසුන් පදිංචිකරනවා කියන්නේ සුප් බොනවා වාගේ ලේසි දෙයක් රජයට ඕනේ තරම් ඉඩම් තියෙනවා මිනිස්සු පදිංචි කරන්න ඒවා සුලු දේවල් කරන්න අමාරුම දේ තමා අභියෝග ගොඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් අවසන් කරන එක..ඒක කරලා තියෙනවා . මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමා කිසිම දාක ජෙප්පෙක් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ කියන පාඩම. මොකද උන්ට පුළුවන් තල අත්තට බෙලි වැටුනම අහස කඩා වැටුනා කියලාකියන්න .
👍
ජෙප්පන්ගේ කතා තේරෙන්නේ නැති වුනාම ඔහොම හිතෙනවා. සංවර්ධන වයාපෘති එපා කියලා නෙවෙයි කියන්නේ. ක්‍රමවත් විදියට කරන සංවර්ධනයක් කරන්න කියලයි ඔහුන් කියන්නේ.
@@lakshanperera5569 අනේ
අපිට තේරුම් ගන්න අමාරුම. දේ ජෙප්පෝ අවසානයේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ..
ඔිනම දෙයක් ව්‍යාපෘතිය ක් ගේන කොට සොයා බලන්න ඔින.
හොඳයි ඈ👍👍
Thanks bro...
Great job❤️
Thank you
Grate job
Thank you
👍
🤗
Initially 16m by Canadian company but exploiter s