මම ප්‍රශ්න අහන කොට ඔබතුමාට හරි අමාරුයි / චමින්ද විජේසිරි කථානායක සමග ඇරගනී

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 9

  • @gugrtf75
    @gugrtf75 3 роки тому +1

    අපිට ඩොලර් නැති උනාට කමක් නෑ.
    ඔබ තුමන්ලා පරම්පරා ගනනාවකට
    සල්ලි හම්බගර ගත්තනෙ එක ඇති.

  • @jhonnydep4809
    @jhonnydep4809 3 роки тому +4

    Loke nugathma parlimenthuwa
    Loke nugathma rata
    Loke nugathma janathawa

  • @mutasewa5619
    @mutasewa5619 3 роки тому

    මැණික් ගගේ නිරුවතින් නෑවා මදිවාට ගමේ මිනිස්සුන්ට පහරදී බද්දේගම සිදුවු එලවළු කොල්ලකෑමද ඒක්සත් ජාතික පක්ෂයේ කවුරුන් විසින් කාගේ උවමනාවට කරන ලද්දේ දැයි පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දු විසින් තලතා අතුකෝරල ද පසකින් තබාගෙන කල මාධ්‍ය හමුවේ දී ජනතාවට මොනවට පැහැදිලි වියෑ එනම් හරින් ප්‍රනාන්දු කියන ලෙසින් එදා ලොකු ළූණු කෙල්ලකන තත්ත්වයට මාස දෙකක් තුල රට පත්ව ඇත්තේ ගොඨාභයගේ වරද නිසාලු ඒ සමගම පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දු කියා සිටියේ ක්‍රිඩා පිට්ටනිය හැදීමේ වැඩකටයුතු නැවතී ඇත්තේ ද මුදල් නොමැති නිසා බව කියන අතර ඊට එක්සත් ජාතික පක්ෂයට වගකීමට නොහැකි බව කියනුයේ ඔවුන්ගේ කාලයේ අවශ්‍ය තරම් මුදල් වෙන්කල නිසාලූ ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දුගේ කථාවෙන් පැහැදිලි වනුයේ ඔවූන්ගේ කාලයේ ඇතිතරම් මූදල් වෙන්කලද <br>
    ඒ සියල්ල ජනාධිපති වරණය දිනයේදී සැලසුම් කරගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ තරණයකු මුස්ලිම් ගම්මානයක් තුලට කැදවා පාස්කු ප්‍රහාරයේ දී මහා මාර්ග වල බෙලි කැපීමට යොදාගැනීමට ගෙන්වා බෙදා හැරි කඩු කන්ටේනර් 3 න් ගත් කඩුවකින් කපා කොටා මරා දමා පසුව එම මුස්ලිම් ගමිමානයම ගිනිතබා ගොඨාභය අත්අඩංගුවට ගෙන රටේම 83 කළු ජුලියක් යලි නිර්මාණය කිරීමට පාතාල හා කුඩු කාරයින්ට මෙම ජනතා මුදල් හොර රහසේම දී ඇති බවය <br>
    එහෙත් ගෙඨාභය අතිවිශාල බහූතරයකින් ජයගත් නිසා ජනාධිපතිවරණදින රාත්‍රි ඇදිරිනීතියට පිටු පසින් කරන්න ගිය දේ අහිංසක සමාජයට උදවු වු සිංහල තරුණයකු ඔහුගේ මුස්ලිම් ජාතික මිතුරා මාර්ගයෙන් දුන් දූරකතන ඇමතුමෙන් ගාල්ලේ මුස්ලිම් ගම්මානයක් තුලට කැදවා කපා කොටා මිලේච්ඡ ලෙස මරා දැමීමෙන් පමණකින් ජවනිකාව අවසන් කලද  රාජ්‍ය මුදල් සැලසුම් කල අළුගුත්තේරු වැඩවලට කුඩුකාරයන්ට හා පාතාල මිනිමරුවන්ට බෙදා දුන් පසු යලි ලබාගැනීමට නොහැකි හෙයින් ගොඨාභය රාජපක්ෂට හිමිවූයේ අලියා ගිලපූ දිඹුල් ගෙඩිය මෙන්වු රාජ්‍ය භාණ්ඩාගාරයක් බව ජනතාවට පැහැදිලිය ජනතාවට මතකද 2015 දී ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා දැමීමට තරම් වී තොගයක් ගබඩාකිරීමට තිබූණේ ජනවාරි මාසයේ ය නැතහොත් වී පරීබොජනය කර අටුකොටු හිස්ව නව කන්නයේ අස්වනු ගැනීමට සුදානම් වන හාල් හිගයක් පැවතිය යුතු වු හාල් මිල වැඩි අවධියේ එතරම්ම වී තොගයක් තිබුණේ මහින්ද රාජපක්ෂයාණන් මේ රට සහලින් ස්වයංපෝෂිත කර තීබු නිසා බවට අවිවාදයෙන් පිළිගත යූතූමයෑ එසේ නම් 2020 දී හාල් වල මිල වැඩිවී අඩු තරමින් සිරිකොත නැමැති පොන්න සල්ලාල බලුබැල්ලියන්ගේ කුඩා ගුබ්බෑයමවත් වැසිමට වී තොග ගෙනත් දැමීමට තරම් වත් නැත්තේ
    එක්සත් ජාතික පක්ෂයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී තොග වෙළෙන්දෝ සහල් මිල වැඩිකර පිටරටින් අඩූ මිලට නරක්වු සත්ව ආහාර සදහා නිර්දේශිත හාල් ගෙනවිත් ජනතාවට කන්නදී එපමණකින් නොනැවතී දේශීය ගොවියා විනාශ කිරීමට අඩු මිලට වී ගත්තේ ගොවීන් ගත් ණය බේරා ගැනීමට වත් සරිලන මූදලක් නොදී යලි වගා කිරීම තබා ජීවත් වීමට වත් මගක් නොමැතිව සියදිවි හානි කරගන්නා තත්වයට ඇද දමමින් වීම නිසා ම අද සහල් ආනයනය කිරීමට ගොඨාභය රාජපක්ෂට සිදුව ඇත්තේ යෑ
    එහෙත් මේ එක්සත් ජාතික පක්ෂයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී තොග වෙළෙන්ඳන්ට සහල් ආනයනය කිරීමට අවසර දුනහොත් යලි සිදුවනුයේ ජනතාවට වකුගඩු රෝග හැදෙන විස පෙගවු සහල් කන්නට දීම පමණක් නොව මෙම කසල සහල් පෙන්වා නව කන්නයේ සහල් ගොවීන් ගෙන් මිලදී ගනුයේ රජයේ පාලන මිලෙන් භාගයකටත් අඩුවෙන් නිසාම ජනතාවට වගකියන මහින්ද ගොධාභය සුසංයෝගී දුරදර්ශී ජනනායකයො නිතරම ජනතාව පැත්තේ සිට තීරණ ගනුයේ දේමාපියන් දරුවන් ගැන සිතා තීරණ ගන්නා සේයෑ
    එහෙත් දරුවන් නොමැති එක්සත් ජාතික පක්ෂයේ පොන්නයන්ට මේවා නොතේරෙනව පමණක් නොව මුදල් දී අහිංසක මිනිසුන්ගේ එදිනෙදා ජීවනෝපාය විනාශ කරනූයේ ලොකුලූණු කැරට් වැනිදෑ කොල්ලකා ගෙනගොස් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදි මන්ත්‍රිලගේ ගෙවල්වල මත් ද්‍රව්‍ය සාද පවත්වමින් රාජපක්ෂලාගේ රත්තරං අස්සයාගේ පිටේ නැගීමට ජනතාවට ආරාධනා කරමින් 2013 සිට ගැයු හඩ පටය යලි වාදනය කරමින් ජනතාවට අං තැබීමට බව පැහැදිලි ය<br>
    තවද එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ හෙන්චයියන් ට පසුගිය කාලයේ තෙල් සුත්තර වලින් කිරිපිටි සූත්‍ර වලින් පමණක් නොව දුරකථන වලට සියයට පනහක් බදූගසා කොල්ල කන ලද මුදල් ලබා දූන්නද දැන් ඒවා නොලැබීම නිසා ම අතෙ සතේ නැතිව දාඩිය මහන්සියෙන් වැඩ කිරීමට කම්මැලි මේ පොන්න කාලකන්නින්ට හොරකම් කිරීම හැර වෙන විකල්පයක් නැත්තෙයෑ

  • @YA-mu8zy
    @YA-mu8zy 3 роки тому

    Basil va janatipati karamu Naamal va agameti karamu Pohottuwa ta jayawewa

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Рік тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤

  • @YA-mu8zy
    @YA-mu8zy 3 роки тому

    Katanayakatumata jayawewa Unp JVP ponnayo apita epa

  • @mohommedzaky9950
    @mohommedzaky9950 3 роки тому

    DESAPALANAYA KIREDAWAWETHARADA ??JATHEYATH DESAPALANAYAKATAH ADAGANAWANEE

  • @sethrollingbk7582
    @sethrollingbk7582 3 роки тому

    ME GOBBA AMATHILATA CABINET PAPER EKA BALALA PODDAK HODATA BALALA KATHA KARAPALLAKO KALAKANNI ME NUGATH UN KIRIBATH KALA ME WAGE GOBBAYONWADA BN PARLIMENT YAWWE