දේශගුණයට ගැලපෙන්න Travel බෑග් එක ගිනියන්නේ කොහොමද ? | E040

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 160

  • @dinuknawanga7312
    @dinuknawanga7312 3 роки тому +27

    Anjie අක්කා නිසා වෙච්චි ලොකුම හොද තමා මේ Channel එක දැන ගත්ත එක.... 🙏

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 роки тому +24

    පොඩි අදහසක් සහ සංකීර්ණ ප්‍රශ්නයක් .................
    ලංකාවෙ සහ ඔය රටවල cultural difference එක ගැන දවසක කතාකරන්න.
    Specially relationship ගැන.අම්මලා ළමයි අතර සම්බන්ධය,move out වෙන එක,dating culture ,love,living together ,marriage and divorce
    එතකොට divorce සම්බන්ධ නීතිය කොයි වගේද?
    cases ගොඩක් වැඩිද?
    family lawyer කෙනෙක්ට කොයි වගේ demand එකක් තියෙනවද?
    අපි ගොඩක් අහල තියෙන්නෙ බටහිර රටවල relationship ආසියාතික අපේ relationship වගේ strong නෑ කියලනෙ.
    ඒක ඇත්තක්ද
    ඔය රටවල ඉන්න ආසියාතික අය ඒවට හුරුවෙන්නෙ කොහොමද ?
    ඔයාලට ඒවට හුරුවෙන්න උනාද?හුරුවෙන්න උනා නම් හුරුවෙද්දි ආව අභියෝග මොනවද?
    තව දෙයක් තමා ආසියාතික ගෑනු ළමයි virginity ගැන ගොඩක් හිතනවා.මොකද boy ගෙ පැත්තෙන් බලාපොරොත්තු වෙන නිසා.multicultural රටක ජීවත් වෙද්දි බදින කල් virgin කෙනෙක් විදිහට ඉන්න අමාරුද වෙන ජාතික bf කෙනෙක් ඉද්දි.
    එතකොට ඔය වගේ රටවල ඉන්න local boys ල සහ විශේෂයෙන් Asian boys ල virginity ගැන දක්වන ආකල්පය මොකක්ද ?(බලාපොරොත්තු වෙනවද නැද්ද වගේ එකක්)
    (අන්තිම ප්‍රශ්නෙ මං වෙන තැනක දැකපු ප්‍රශ්නයක්.වැදගත් කියල දැනුන නිසා දැම්මෙ.ඔයාලටත් බලන්න ඕනෙනම් anji අක්ක අලුතින් දාපු Q&A post එකේ තියෙනවා.)
    Congratulations the next level podcast
    #levelup

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +4

      Thanks a lot oyage adahas walata. Hoda topic ekak wei kiyala hitanawa. Wistara atiwa api katha karanna try ekak dennam issarahata. Thanks Nethmi !

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 роки тому

      @@TriAnglePodcast ❤

  • @deshaniperera6544
    @deshaniperera6544 3 роки тому +9

    ශකිල අයියා මොකක් කිව්වත් මම ඒක Google කරලා බලනවා ඉක්මනට..♥️♥️♥️ ඒ පුරුද්ද ඇති කරාට ගොඩක් thanks.👍♥️♥️ අයියලා නිසා කොහොමත් දැන් අපි level up වෙලා ඉන්නේ.තමන් කැමති රටට එන්න විතරයි ඕන. හැම දෙයක්ම තනියෙන් කරගන්න දන්නවා..🤟 community එකේ ගොඩක් අයට තමන්ගේ dream country එක දැන් හරිම හුරුපුරුදු බවක් දැනෙන්නේ..ඒ තරමට අයියලා අපිව level up කරා..හැමදේකටම ණයගැතියි.💜 හරි එහෙනම් වෙලාව රෑ 7.53යි, ඔක්කොම වැඩ නවත්තලා podcast එක බලන්න set උනා..♥️♥️♥️♥️♥️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +2

      Shaa ahannath sathutak apita ❤️ niyamai ahema tamai inna ona ! Hemadama api ekka ekathu wenawata thanks a lot 😍

  • @prabathprabath5136
    @prabathprabath5136 3 роки тому +1

    Tri Angel අපේ podcast එකෙන් හැමදාමත් life එකට ගන්නා වූ දැනුම හරිම අසීමිතයි අයියේ හැමදාමත් අපි step එකෙන් step එකට level up වෙනවා අය්යියේ ඔයාලා තුන් දෙනා මේ කරන community එක වෙනුවෙන් ගොඩක් ලොකු කැපකිරීමක් කරනවා මොකද countys තුනක Time duration තුනක ඉදන් ආදරණීය Tri Angel Family එක වෙනුවෙන් ඔවුන්ගේ දැනුම ඒ වගේම countys තුනට එන්න ඉන්න අයට ඒ countys ගැන වටිනා ගොඩක් දේවල් කියල දෙනවා ඒ දෙය මේ countys තුනට එන්න ඉන්න අයට ගොඩක් ලොකු experience එකක් අපේ tri angel podcast එකෙන්ම මේ රටවල් වලට එන්න ඉන්න අයට student visa හෝ work vis and visit visa මේ හැම ආකරයකින් එන්න ඉන්න අයට මේ රටවල් තුන ගැන සෑම පැත්තකින්ම ඉගෙන ගන්න ගොඩක් දේවල් අපේ tri angel podcast එකෙන් ඉගෙන ගන්න පුලුවන් ඔයාලා තුන් දෙනා මේ කරන කැපවීමට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි අයියේ හැම සතියකම episode එකකින් community එක level up වෙනවා අලුත් දැනුමකින් tri angel අපේ podcast එකෙන් රටවල් තුනට ඇවිල්ල living it වෙන විදිහ අපේ ආදරණීය Tri Angel එකෙන්ම හුරු වෙලා ඔයාලා තුන් දෙනා වගේම අක්කිලා තුන් දෙනාත් මේ කරන කැපවීමට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ඒ වගේම ඔයාලා දැන් අපේ සහෝදරයින් යහලුවන් සමීපතමයින් වෙලා හැමදාමත් හදවතින්ම ගොඩක් ආදරෙයි අයියේ FB group එකක් හදන්න පුලුවන්ද අපේ tri angel podcast එකට Thank You love you too බුදු සරණයි Goad bless You 💚🇱🇰🇳🇿🇦🇺🇨🇦🎙️🎧💚🇱🇰🇳🇿🇦🇺🇨🇦🎙️🎧💚🇱🇰🇳🇿🇨🇦🇦🇺🎙️🎧💚🇱🇰🇳🇿🇨🇦🇦🇺🎙️🎧💚🇱🇰🇳🇿🇨🇦🇦🇺💚🎙️🎧🇱🇰🇳🇿🇨🇦🇦🇺💚🎙️🎧🇱🇰🇳🇿🇨🇦🇦🇺

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 3 роки тому +2

    ගොඩක් busy වෙලා හිටිය මාස දෙකකට විතර පස්සේ නිදහසේ බලන්න පුළුවන් වුනා.. ❤❤❤ 2022 ට නියම ආරම්භයක්..... නියමයි guys👍👍👍 අලුත් අවුරුද්දේ වත් ශකිලගේ සින්දු ටිකකුත් අහන්න ලැබුනොත් හරි😁😁😁❤❤❤

  • @mncrime5055
    @mncrime5055 3 роки тому +23

    අයියේ ඔයාලා තුන් දේනාගේ යාලුකම සහ දැන් ඉන්න අක්කලා තුන් දෙනා හම්බන උන විදිය කියන්න කෝ video එක කින් ❤️✔ new year එකේ 1 st ඉල්ලිම 🖤 and stay safe ✔

  • @hasharagunathilaka1398
    @hasharagunathilaka1398 3 роки тому

    Wade nn niyamay.. hrim asawen blnw.. ... mth me awrudde cnada enn inne.... nawnga ayyge vlog ekkin thm pod cast ek gn dngtte...blnn ptngththm okkm ek digt bluw... issr mn asm characto ekk thm ku yonha... harim sthutuy e katahad hoygthth ekt... good luck brothers ... ❤❤❤❤

  • @lifewithveesha4894
    @lifewithveesha4894 2 роки тому +1

    Navanga aiya anith dent kthkrnn denne nane boyzz🤓😅❤️

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 3 роки тому +3

    මම tri angle podcast දැනගත්තෙ ඇන්ජි අක්කි නිසා ❤️
    ගොඩක් වැදගත් video එකක් thanks👍👌❤️

  • @KK-ek9tm
    @KK-ek9tm 3 роки тому +5

    වැඩ ඉවර වෙලා බලන්න දැන්ම download වෙන්න දැම්මා😍

  • @inoshiabeykoon6242
    @inoshiabeykoon6242 3 роки тому +1

    Oh nooooo! I have been waiting a long time for this!goddddd!!!🙈🎉💐🌟

  • @samanathulakumara2504
    @samanathulakumara2504 2 роки тому

    ගොඩක් වටිනා තොරතුරු දැනගත්තා 🙏 ස්තුතියි මල්ලිලා ...ජයවේවා

  • @akilaayeshmanthi4015
    @akilaayeshmanthi4015 3 роки тому +3

    Time - 9.30pm
    County - UAE
    Great episode.. Thank you for sharing your experience. Wish you all the best aiyala.. 🥰🥰

  • @daraus5030
    @daraus5030 3 роки тому +1

    Comment eka dana dawase dawal flight eke Melbourne enna badu us karala dan nida ganna yanna hadaddi dakke ✌️

  • @dinusha6731
    @dinusha6731 2 роки тому

    වෙලාව පාන්දර 1.10 2022/07/17. නිදාගන්න යන්න හදන ගමන් thank you 💪❤️

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 3 роки тому

    machan puluwannam time stamps danna.. Eka patta watinawa..

  • @skplaiya2915
    @skplaiya2915 3 роки тому

    italy enawnam ithn shakila aiya kiuwa dewal tika thama ithn kiyanna thiyenne. canada wage thama italy walath yanne ekama temperatureeka thama

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 роки тому

    A bit late but finished! 🎆❤️
    54:32 shakila aiyge hinawa.. 😂😂😂
    Me para episode eka edit kre MJ aiya neweda

  • @ashinikeshala9476
    @ashinikeshala9476 3 роки тому

    Hemadama wage 👌👌 Aiyala.
    Api ohe eddi driving license aran tiyenna ona da.lankawe license eka valid da..ohedi license ganna process eka genath katha karanna.

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa3343 2 роки тому

    Nawanga aiya New Zealand wlata genna puluwn baggages wla uparima bara kochrada

  • @Yaras_diary
    @Yaras_diary 3 роки тому +7

    Luggages pack karana gaman inne 🙃 oyala hanadama awashya welawe awashya video ekama danaw 🙃❤️ THANK YOU BROTHERS

    • @gimhani6105
      @gimhani6105 3 роки тому +1

      Congratulations 😍
      Have a safe flight ❤

    • @gaya3meedeniya626
      @gaya3meedeniya626 3 роки тому

      Congratulations 👍👍👍👍❤❤ safe journey

    • @navis2121
      @navis2121 3 роки тому

      Congratulations
      Safe flight ❤

    • @Yaras_diary
      @Yaras_diary 3 роки тому +1

      @@gimhani6105 Thank u ❤️

    • @Yaras_diary
      @Yaras_diary 3 роки тому

      @@gaya3meedeniya626 Thank youu ❤️

  • @janulinimnadi9490
    @janulinimnadi9490 3 роки тому +2

    😁💜thx for sharing Ur experience

  • @sithuminajayasooriya3161
    @sithuminajayasooriya3161 3 роки тому +2

    Ielts exam February mewa ahaddi motivate wenawa thanks guys ❤️❤️❤️

  • @hirunachamishka8035
    @hirunachamishka8035 3 роки тому +1

    Shakila aiya mokakda studied krpu course eka and dn karana job eka .

  • @Piyumi96
    @Piyumi96 3 роки тому

    Much valuable discussion ❤️

  • @hasiyaperfect5477
    @hasiyaperfect5477 3 роки тому +2

    sirawatama kiyanne oyalage podcast akata mamanm addict wela inne.patta motivation saha jivitheta watina godak dewal gatta.podcast akam nawaththannanm epa plz

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Thanks oyage comment ekata, mehema dakiddi apitath sathutak ❤️

    • @hasiyaperfect5477
      @hasiyaperfect5477 3 роки тому

      @@TriAnglePodcast ❤️👌

  • @vloghalley
    @vloghalley 3 роки тому

    very informative...!!!

  • @warshashashini2737
    @warshashashini2737 2 роки тому

    UK wala inna kenekwa guest knk wdhata genna. U guys are doing well.👍

  • @mncrime5055
    @mncrime5055 3 роки тому +6

    ශකිල අයියේ ඔයා පෑලියගොඩ කියද්දි මතක් ඔයයි නවින් අයියායි වත්තල නේ මං ඉන්නේ පෑලියගොඩ එ කියන්න ලග කෙනෙක් 🖤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +2

      Malli oya fb hari insta hari msg ekak daanna. Aduna ganna kemati mokada itin api laga laga kattiya neh 🙂

    • @mncrime5055
      @mncrime5055 3 роки тому

      @@TriAnglePodcast ow aniwaryen oya sakila ayyad

  • @k.d.s.g1808
    @k.d.s.g1808 3 роки тому +1

    Valuable discussion 👍👍👍👍👍

  • @geeshanadithya876
    @geeshanadithya876 3 роки тому +3

    දැන් clz ඉවර වෙලා අපු ගමන්....😌❤️

  • @darkdragon6539
    @darkdragon6539 3 роки тому

    Very helpful video 😇💗

  • @sanduni1792
    @sanduni1792 3 роки тому

    Much Valuable Discussion💯❤🥰

  • @eprohoda
    @eprohoda 3 роки тому

    thanks. unusual uploading!goodbye!- 🔥

  • @supunlakmal5055
    @supunlakmal5055 3 роки тому +1

    සුපිරි 🤘👍👌

  • @abhishekvibhushitha2660
    @abhishekvibhushitha2660 3 роки тому

    ගොඩක් වටිනව 👌 ජය වේවා ❤️✌

  • @tharuminiwickramasinghe1154
    @tharuminiwickramasinghe1154 3 роки тому

    Class iwara una gamanmai balanna gaththe 😍 newzelend enna inne next year university .see u soon ❤🙌

  • @vimutech5722
    @vimutech5722 3 роки тому +1

    අයියා මාත යන්න ඉන්නේ රට යුරෝප් රටකට මට දැනගන්න ඔනිඔ ඉන්හෙලර් වගේ දෙයක් අරන් යද්දි ඩොක්ටර් කෙනෙක්ගෙන් ලියුමක් එහෙම ඔනීද ❤️❤️ මගේ අයියා ඉනේ ඔස්ටේලියාවල පරත් වල❤️

  • @_miuniakarsha_
    @_miuniakarsha_ 3 роки тому

    ❤🥂 always good

  • @navis2121
    @navis2121 3 роки тому

    ගොඩක් වැදගත් කරුණු ටිකක් කිව්වා...thank you aiyl 3dena❤❤

  • @damsarabandara2835
    @damsarabandara2835 3 роки тому +8

    Novak Djokovic is the defending champion of Australian Open and he has won it 9 times. Apart from that he has been world number 1 for record 354 weeks as well. And his $153 million in career prize money as of September is the most ever.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому +1

      Thanks Damsara me info walata ! Harima watinawa ❤️

    • @damsarabandara2835
      @damsarabandara2835 3 роки тому

      @@TriAnglePodcast No problem guys!

    • @ashafonseka
      @ashafonseka 3 роки тому +1

      Anyway Novak Djokovic has won his case and govt has to pay his legal cost.

    • @damsarabandara2835
      @damsarabandara2835 3 роки тому

      @@ashafonseka yeah. As a Novak fan would love to hear that. And without him on the Rod Laver Stadium, Australian Open will not be the same. 😅

  • @pramu-cc
    @pramu-cc 3 роки тому +1

    ජය වේවා..! ♥️

  • @sanjula5595
    @sanjula5595 3 роки тому

    6.18 pm
    While - clz arila gedra ena gmn bus eke..😊

  • @කළිඳුනිසල්
    @කළිඳුනිසල් 3 роки тому +1

    Tri-Angles forever 👍❤️

  • @riyosdiary2019
    @riyosdiary2019 3 роки тому

    Listening to this great episode while going to work.It's 5.30a.m.🤩

  • @iamya6741
    @iamya6741 3 роки тому

    Maru ayiye adannan

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 3 роки тому +7

    ලබන මාසෙ exam 🥲 ඒත් මේක නම් මඟහරින්නෙ නැ. ❤️

  • @hirushahewagama6191
    @hirushahewagama6191 3 роки тому

    Adath supirii aiyala dan welawa 23.51i dan ahanna patan gaththe

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 3 роки тому

    woow nice video
    🖤🖤❤❤

  • @lakshikaperera8385
    @lakshikaperera8385 3 роки тому +1

    Rajathun kattuwe mangalle kiyala kiyanne
    Jesus wahansewa balanna rajawaru thundenek awa.Belichor,Bekasar,Gaspar kiyala thama rajawaru thundena hadunwanne.peradiga ratawal walin thama eyala awith thiyenne.
    Enakota thagi widihata raththaran,thuwarala,ganda rasa kiyana ewa manjusawala dagena awith puja kala.
    Ithin edata thama kiyanne rajathun kattuwe mangalle kiyala,naththan shashthra wanthainta prathyaksha weeme mangallaya kiyala

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      Thanks a lot Lakshika me information walata 😍
      Apith hariyatama me gena denan hitiye nehe but oyage info ekka kathawa clear una 🙂

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 роки тому

    නයිස් tri angle බෝයිස් ❤️❤️❤️❤️👋

  • @Asheetheboy202
    @Asheetheboy202 3 роки тому +2

    "Roles are roles no matter who you are" kiyana ekata ape rate kiyanne eka ratak eka nithiyak kiyala😂

  • @geeshanadithya876
    @geeshanadithya876 3 роки тому

    Happy new year 💙

  • @soogi2688
    @soogi2688 3 роки тому

    5.30a.m
    Nice episode! This is the best podcast ever .stay safe.Good luck guys 🤞:-)🤍

  • @nawarathna3906
    @nawarathna3906 3 роки тому

    අයියේ certificate of qualification from a Canadian province, territory or federal body කියලා අදහස් කරන්නේ මොකක්ද

  • @bihangasathnim9313
    @bihangasathnim9313 3 роки тому +1

    31st night culture eka dan meheth godak thiyenawa....

  • @Dilhara_Online
    @Dilhara_Online 3 роки тому

    ගැම්මක් තමා ❤️‍🔥

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 роки тому +3

    🇨🇦 ♥️

  • @yasiruravisara7328
    @yasiruravisara7328 3 роки тому

    ❤️😍

  • @arunaludeemantha5575
    @arunaludeemantha5575 3 роки тому

    🔥🖤💫

  • @dilshanisuru7771
    @dilshanisuru7771 3 роки тому +1

    👌👍🤘

  • @savindusasmina4247
    @savindusasmina4247 3 роки тому

    ❤️❤️

  • @chathuanushki6331
    @chathuanushki6331 2 роки тому

    Girlsta relatable part time jobs kynnko ayyla

  • @smartgeeklk
    @smartgeeklk 3 роки тому

    levelup 40🔥

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 3 роки тому +1

    Addicted ❤️
    Stay Safe guys 😍

  • @warsil3735
    @warsil3735 2 роки тому

    Visa apy karaya stufentsjsta tuition wajta dollar gewanna Dollar s Naha lankawr🤣

  • @ama7993
    @ama7993 3 роки тому

    🤩

  • @thejana_wikii
    @thejana_wikii 3 роки тому

    ❤️💫

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 роки тому +2

    🇳🇿 ♥️

  • @ishanherath.3347
    @ishanherath.3347 3 роки тому

    Dapu gmn set una

  • @sheharamaduwanthi4390
    @sheharamaduwanthi4390 3 роки тому

    Pdm krl iwr wela balano comment ekk dala ynn awe ❤️❤️❤️

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 3 роки тому

    Level up wennai yanne habi balanna kalin comment karanne oyalata hamadama adarei

  • @danu6464
    @danu6464 3 роки тому

    Ayye mn ausi nursing enn inne july intake ekt ee wagem canada medicine ganath hoyaka balana gmn.shakila ayye meekt nm oyagen uttryk onemai kohomd canda medical student kenekt MBBS degree ekak cost ek.mt ausi nursing schlership ekk labuna ee wage canada waltat laben nathi weid ayye mt wistr tikk kynn puluwnd.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 роки тому

      Hariyatama cost eka gena nam idea ekak nehe Danu, but oyata Aussi lebuna kiyala Canada lebenne netuwa tiyenne nehe.

    • @danu6464
      @danu6464 3 роки тому

      @@TriAnglePodcast hari ayye thnq

  • @nipuna5686
    @nipuna5686 3 роки тому

    💪

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 роки тому

    හාල් ගේන්න බැරිද එතකොට

  • @pappeproduction
    @pappeproduction 3 роки тому +2

    අයියෙ ලංකාවට එනකොට ගෑස් එකක් අරගෙන එන්න

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 роки тому +3

    🇭🇲 ♥️

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 роки тому +2

    🇳🇿 🇭🇲 🇨🇦 🇱🇰 ♥️ 😌

  • @pramor646
    @pramor646 3 роки тому

    රජ තුන් කට්ටුව කියන්නේ නැඟෙනහිර දිශාවෙන් ආපු “ශාස්ත්‍රඥයන්”. මෙයාලා වල්ගා තරුවේ මඟ පෙන්වීමෙන් බෙත්ලෙහෙමට ගමන්කරලා තියෙනවා ඉපදුනු අලුත් රජතුමාව හොයාගෙන (ජේසුව). ඒ කාලේ ඒ රටේ රජ විදිහට හිටියේ හෙරෝද් රජු. අනෙක් රජවරු වල්ගාතරුවේ අනාවැකිය (අලුත් රජු ගැන) හෙරෝද්ට කිව්වම එයාට ඊර්ෂ්‍යා සහගත කෝපයක් ඇතිවෙලා රජතුන් කට්ටුවට කිව්වා ජේසුව හොයාගෙන ඉන්න තැන එයාටත් කියන්න කියලා. නමුත් ඔවුන්ට හෙරෝද්ගේ trick 1 තේරිලා, ජේසුව හොයාගෙන වැදලා රන්,කට්ටකුමංජල්,සුවඳ ලාටු තෑගි කරලා හෙරෝද්ට නොකියා වෙන පාරකින් ගෙදර ගියා. හෙරෝද්ට තරහා ගිහින් මුලු නගරෙම හිටපු 2 years වලට වඩා අඩු පිරිමි ලමයි සේරම මරන්න කිව්වා. හැබැයි ජුසේතුමා, මරිය තුමී ජේසු බබාවයි අරන් නගරෙන් ඉක්මනින් පිටවුනා.

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 роки тому +1

    🇱🇰 ♥️

  • @kasunnrajapaksha7983
    @kasunnrajapaksha7983 3 роки тому

    10:58am gedara 🇰🇷

  • @ashafonseka
    @ashafonseka 3 роки тому

    The bible never tells us Christian to make Christmas tree or not? But it tells us Christian to reject any idols from our lives and worship him alone. When you do this you idol over Our Lord Jesus Christ.

  • @ashenweligalla
    @ashenweligalla 2 роки тому

    MJ හැමදාම ලෙඩෙක්නේ? 🤣🤣 බලන හැම පොඩ්කාස්ට් එකේම මූ ලෙඩක්නේ කියන්නේ🤣🤣

  • @KaveeshWijesinghe1
    @KaveeshWijesinghe1 3 роки тому +1

    1.51 a.m
    From Sri Lanka 🇱🇰
    If u r coming here please bring $ Dollors $ 💔

  • @ruwaniprabashwari1620
    @ruwaniprabashwari1620 2 роки тому +1

    🔥🔥🔥

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 роки тому +1

  • @geeshanadithya876
    @geeshanadithya876 3 роки тому

    ❤️😌❤️

  • @cpjvithana1626
    @cpjvithana1626 3 роки тому

    ♥️🤟

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 роки тому

    ❤❤❤

  • @malanifernando7674
    @malanifernando7674 3 роки тому

    🤘😍

  • @pramithkumara9799
    @pramithkumara9799 3 роки тому

    🔥❤

  • @peshalanarayana5271
    @peshalanarayana5271 3 роки тому

    ❤️