චාමිකව කපපු ඇත්ත හේතුව හෙළිවෙයි....

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 390

  • @janithdinesh6409
    @janithdinesh6409 2 роки тому +113

    2015/19 කඩාගෙන වැටුනු ක්‍රිකට් එක මේ තරමින් ගොඩගත්තෙ ප්‍රමෝදය ඇතුලු ඔය කමිටුව . බැනුම් අහගෙන ෆිට්නස් බැලුවා. ඒත් දැන් ඒකටත් කණකොකා හඬලා වගේ. අලුත් කොල්ලොන්ට චාන්ස් දුන්නා. හොඳ ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරපු තේරීම් කමිටුවක් .

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 2 роки тому +74

    ඒ දවස්වල මිනිස්සු ප්‍රමෝද්‍යය බැන්නට ක්‍රිකට් ගොඩ ගන්න මෙයත් ලොකු සපෝර්ට් එකක් දුන්නා...අර්ජුනලා වගේ කුහකයෙක් නෙමෙයි..

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 роки тому +12

      සිරාවටම අර්ජුනයයි මේ ගොන් ඇමතියයි හින්දා ලගදිම cricket තහනම් වෙනවා. අර අර්ජුන නම් චීත්තයක් ඇන්දා නම් හරි

  • @chanakakeshan
    @chanakakeshan 2 роки тому +55

    වැටිල තිබුන ක්‍රිකට් මේම හරි උඩට ගන්න පුලුවන් වෙලා තියනවා.ගොඩක් ස්තුතියි❤️ අලුත් කොල්ලන්ට තැනක් දිල අලුත් ජවයක් කන්ඩායමට එකතු කරපු එක කන්ඩායමට හොද ආයෝජනයක්

  • @adg5845
    @adg5845 2 роки тому +60

    roshan abeysinghe
    බොහොම ස්තූතියි
    ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිව
    මෙම වැඩසටහනට
    ගෙනත් ප්‍රේක්ෂකයොව දැනුවත් කිරීම සම්බන්ධව
    ඇත්තටම මට හිතෙන්නේ
    තේරුම් කමිටුවේ සභාපති කියන කතාවත් හරි අපේ මිනිස්සු කිසිම දෙයක් නොදැන එක එක මිනිස්සුන්ට චෝදනා කිරීම තමයි කරන්නේ.
    ඒ වගේම රොෂාන් පුළුවන්නම් කතා කරන්න ඇයි professional cricketers ලා ඉන්න තේරුම් කමිටුවක් විසින් තෝරා ගන්නා ලද සංචිතයකට අනුමැතිය ලබා දීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය.
    කියන දේ ලෝකයේ වෙන කිසිම රටක මෙය සිද්ධ වෙන්නෙ නෑ
    අපේ කාලේ අපේ කාලේ කියාගත්ත
    අයත් මේවට සම්පූර්ණ
    වගකියන්න ඕන අද ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත් වීම් වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලින් පවා
    නිවේදන නිකුත් කරලා තියෙන්නේ මෙහෙම ගියොත් අන්තර්ජාතික වශයෙන් cricket තහනම් කරනවා කියලා.

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 роки тому +2

      Ow minister ge approval eka gnna rule eka ikmta change krnna ona. Eka mha boru wadak

    • @dangapusthakaya1264
      @dangapusthakaya1264 2 роки тому

      ඔයා කියන කතාව ඇත්ත බ්‍රෝ..ඒත් සමහර professional cricketers lath යාලුකම්, හිතවත් කම් වලට chance දෙනව, කැපිලි දානව, ඒක නිසා ඇමතිට බලය දීල තියෙනව අවසන් තීරණය ගන්න, අන්තිමට ඌත් කරන්නෙ අර දේමයි..

    • @talent752
      @talent752 2 роки тому

      කරනවනන් හොද වැඩක්

  • @user-sb85shan15
    @user-sb85shan15 2 роки тому +31

    ඇත්තටම ක්‍රිකට් ඉස්සුවා තැන්ක්ස් ප්‍රමෝ ❤️❤️

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 роки тому +13

    තමන්ගේ වගකිම හරියටම කරනවා.හැම දේම පැහැදිලිව ව්ස්තර කරනවා.ක්‍රිකට් ගොඩ ගන්න ගහපු ගේම සුපිරියි.මම හිතන්නේ නැ කවුරැ ආවත් මෙහෙම විවෘතව කතා කරන්න බැරි වෙයි.කියලා, රොෂාන් මහත්මා හොදයි වැඩ සටහන.

  • @KG-ps5xd
    @KG-ps5xd 2 роки тому +47

    අර්ජුන කියන්නේ දැන් නියම කුහකයෙක් 😌

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 2 роки тому

      අනිවාර්යයෙන්ම

    • @cj5214
      @cj5214 2 роки тому

      කාලකන්නිය , බුරුවගේ ඇගේ නැගල ... හිතාගන්න පුලුවනේ මොකද වෙන්නේ කියල

    • @DEWMINAcricket
      @DEWMINAcricket 2 роки тому

      habai hoda kridakayek

  • @asankajayaneththi509
    @asankajayaneththi509 2 роки тому +50

    මාත් වැරදි වැටහීමකින් හිටියේ.මේ කතාව අහපුවම හිතෙනවා කමිටුව හරි කියලා.මොනවා උනත් මෙයලගේ කාලේ අලුත් කොල්ලො ටිකක් හරි රටට අදුන්නලා දුන්නා.කාලයක් තිබ්බනේ ගෑනුන්ට ඔන්න සෙට් එකක් ගහන.

  • @007rasika
    @007rasika 2 роки тому +32

    Promo and rest of the selectors have done a great job to bring back SLC atlast to this level! Respect for that!

  • @chamarakrishan382
    @chamarakrishan382 2 роки тому +6

    🙏 ස්තුතියි ප්‍රමෝදය සර්ට..

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 роки тому +22

    අර්ජුන සපේ කවදා ඉවර වෙයිද ?

  • @5760A
    @5760A 2 роки тому +1

    මේක දාලා යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ප්‍රමෝ.
    මොනා වුණත් ඔයා කොන්ද කෙළින් තියාගෙන ඉන්න නිසයි මාර ප්‍රතාපවත් කියලා පම්පෝරි ගහන මැක්කොන්ට කට උත්තර නැති වෙන්නෙ ඔයා ඉස්සරහා.
    Thank you pramo ❤️🌟

  • @kavinduprabath1243
    @kavinduprabath1243 2 роки тому +41

    චමික කියන්නෙ අපේ ක්‍රිකට් වලට වටිනා ක්‍රීඩකයෙක්

    • @somipathchamila1574
      @somipathchamila1574 2 роки тому +1

      විසිල් විතරයි

    • @kavinduprabath1243
      @kavinduprabath1243 2 роки тому

      @@somipathchamila1574 කයිවාරු ගහන අනිත් උන් එක්ක බලද්දි පොරගෙ විසිල්හරි තියෙනව

    • @somipathchamila1574
      @somipathchamila1574 2 роки тому

      @@kavinduprabath1243 මැච් 38 ක් ගහලා ලකුණු 250 යි. 6 ඒවා 10 ක් වත් ගහලා තියෙනවද. මොනවද කරලා තියෙන්නෙ. ලකුණු 30 යි උපරිම

    • @DEWMINAcricket
      @DEWMINAcricket 2 роки тому

      @@somipathchamila1574 bowling felding ganath kiyanna

  • @dedunu7803
    @dedunu7803 2 роки тому +48

    මේ සම්පූර්ණ program එක බලන් නැතුව ගොන් comment දාන්න එපා...
    කොහොම උනත් පැහැදිලිව පේන්නෙ ක්‍රීඩා ඇමැති අර්ජුන එක්ක එකතු වෙලා මෙක අවුල් කරනව කියන එක...
    පරණ අදහස වලට ගරු කරන්න ඕන තමයි... හැබැයි අර්ජුන කියන ගොඩක් දේවල් යල් පැන ගිය අදහස්... අර්ජුන ට ඕන පරිපාලනය න් පළිගන්න මිසක් cricket හදන්න නෙමෙයි.. තියන එකත් නැති කරල දාන්න 🙄🙄🙄

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 роки тому +3

      ඇත්ත කතාව මචන් ❤💯. ඉස්සෙල්ලාම ඔය අර්ජුනයයි ඇමතියයි එලවන්න. එතකොට මේක ආයේ නිදහසේ ප්‍රමෝට වැඩ කරගෙන යන්න පුළුවන්.

    • @diliniperera9016
      @diliniperera9016 2 роки тому +2

      @@srilankacricketnews376 arjunata eyage malliwa hada ganna beruwa kohomada cricket hadanne?

    • @diliniperera9016
      @diliniperera9016 2 роки тому +3

      Chamika karunarathnage mulu pawlama athi dakshayan,,
      Chamikawa lankawa prathikshepa karata pita,ratawal eyawa ganna pora kai,,
      Ape baiyo kohomath aluth kenekuta ihalata enna denne ne

    • @manjulathilakumara1359
      @manjulathilakumara1359 2 роки тому +2

      අර්ජුන හැසිරෙන්නේ සියල්ල දත් වගේ..
      අනූහයේ ලෝක කුසලානය දිනුවට පස්සේ අර්ජුන ගියේ නැහැ. ඊළඟ කුසලානය තෙක්ම හිටියා. ඒකෙන් අපි පළමු වටයෙන්ම අවුට් වුනා.. එනිසා අර්ජුනට යන්ඩම වුනා. ඔහු එතෙක් රැඳී හිටියා. එනිසා අර්ජුන ගේ ප්‍රකාශ බල ලෝභී ඒවා.

  • @kassabro9180
    @kassabro9180 2 роки тому +26

    Pramo and the group have served Srilanka cricket wonderfully. There is no doubt that they greatly lifted the level of cricket to a commendable standard. Hats off for that and hope the selection committee will remain the same for the next couple of years as well. Cheers.

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 2 роки тому

      Yes, they took some bold decisions as well. They always had to select the best out of the worst. A lot of our players are inconsistent and the new comers too find it difficult to compete against quality oppositions.

    • @dishanmendis5506
      @dishanmendis5506 2 роки тому

      ​@@nalindasuriyampola2539
      Ll
      Pp

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +17

    ඇත්තටම ප්‍රෙමොද්‍ය වික්‍රමසිංහ කියපුව හරි ඇත්තටම අපේ උන් දැන් කිසිම fit එකක් නැහැ .ටෙස්ට් මැච් ගස්සන්න ඕන අනිවාර්යයෙන් ඔය කට්ටිය

  • @ashenkodikara5031
    @ashenkodikara5031 2 роки тому +8

    මේ මනුස්සයා නිසා තමයි ලංකාවේ ක්‍රිකට් එකට ආපහු පණ ආවේ❤

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 роки тому +12

    චාමිකව ගෙනත් සම්මුඛ සාකචිඡාවක් තියන්න. එතකොට දැනගන්න පුළුවන් ඉවත් කරපු හේතුව.

  • @desharadulnitu4500
    @desharadulnitu4500 2 роки тому +7

    V max වගේ youtube කාරයෝ තමයි මේවාට වග කියන්න ඕන....

  • @laksirilak5810
    @laksirilak5810 2 роки тому +33

    පොමො(කියපුව බොරු නෙමෙයි නම්) නියමයි ....ආදරෙයි ..❤❤

  • @raycohen8845
    @raycohen8845 2 роки тому +14

    We are all clear now with who’s right and who’s wrong. Thank you Roshan and Promodya for giving a clear insight of the issue. I think it’s very clearly who’s creating all the issues here Sport council chairman minister, These two guys are clearly responsible for all issues. Shame on you SM and SC chairman

  • @gackavinda
    @gackavinda 2 роки тому +10

    Good interview.

  • @user-sb85shan15
    @user-sb85shan15 2 роки тому +4

    මේ තමා මං දැක්ක කොන්ද පන තියන තේරිම් කමිටුව ක්‍රිඩා ඇමති කොන්ද කෙලින් තියන් වැඩ කරපං දේශපාලනය නොකර අර පිස්සා එක්ක 😡

  • @virajBrilliant
    @virajBrilliant 2 роки тому +9

    Thanking for your program

  • @ranjanwelgama2202
    @ranjanwelgama2202 2 роки тому +1

    ඍජුව සංයමකින් පැහැදිලි පිලිතුරු දුන්නා . ස්තුතියි .

  • @traveltencanada4545
    @traveltencanada4545 2 роки тому +43

    ප්‍රමෝද්‍යය කියන කතාව සම්පූර්ණ ඇත්ත.පේනවනේ අපේ එවුන්ගෙ ෆිට්නස් පට්ට අවුල්.අපේ එවුන්ට පෙන්වන්න ඕනි විරාට් කෝලි කොහොමද ෆිට්නස් ට්‍රේනින් කරන්නෙ කියල.....😉 අමාරුවෙන් ජාතික කන්ඩායමට ගියාම මුන්ට ආතල් ගන්න පිස්සුවක් ගහනව...😉😳

    • @fixit3111
      @fixit3111 2 роки тому +3

      Sirawata. භානුකගේ බඩ දැක්කහම පිස්සු හැදෙනවා

  • @anjanaambagahawita8160
    @anjanaambagahawita8160 2 роки тому +22

    Thanks Roshan for this programme.. we had lot of issues earlier..which most of them got sorted...
    Seem Pramo is tackling things differently with Kalu and other companion...
    Hope they will retain their seats and move towards 2023 worldcup glory with talented bunch of Sri Lankan cricketers...
    Hope our dirty Sri Lankan politics will not affect Sri Lankan cricket honest decisions....

  • @StarGaming-en1wv
    @StarGaming-en1wv 2 роки тому +8

    අර්පුනයායි ඇමතියයි නටන්නේ කුට්ටියක් කඩා ගන්න.. කුට්ටිය දෙනකල් අතාරින් නෑ ඕකුන්.. ඒකයි මේ ඔක්කොම අවුල් කරන්න බලන්නේ.. පව් හැබැයි ඒකාලේ ගාගෙන මිනිස්සු අල්ලගන්න ගියේ උගෙ පැත්තට..😂 කොහොමත් ගානක් SLC එකෙන් කඩාගෙන මේක විනාස කරනවා.. හැබැයි පුතෝ එදාට ගෝඨාට උනා වගේ රැල්ලක් හැදෙයි උබලා හම්බකරපු සේරම ගිනිබත් වෙලා යන...🙂

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake9874 2 роки тому +5

    Very sensible answers. Are our cricketers so forgetful as to not to abide by Hotel rules?

  • @chirandahanayake3558
    @chirandahanayake3558 2 роки тому +10

    ප්‍රමෝද්‍ය තමයි අලුත් කොල්ලො සෙට් එකක් හදල ක්‍රිකට් මේ තරමට හරි ගොඩ අරන් තියෙන්නෙ. මෙයාගෙ වැඩ පිළිවෙළ හරියට කරගෙන යන්න දුන්නොත් ඊළඟ world cup එක උනත් ගේන්න පුළුවන්. ලංකාවෙ බහුතරයක් ඉන්නෙ ඉතින් මොනව හරි ආගමක් ජාතියක් අල්ලන් නැති ප්‍රශ්න ඇති කරගෙන ඔස්තාර්ලා වෙන්න. ප්‍රමෝද්‍යලා ආවට පස්සෙ තමයි පැතුම්, චරිත්, චාමිකලව ටීම් එකට ගෙනාවෙ. ඕක කිව්වම කියනව උන් ආවෙ අරුන් සිගරට් බිව්ව නිසාලු. එහෙම හරි replace කරන්නත් ඒ වෙනකොටත් අලුත් set එක සංචිතයට අරන් තිබුන කියල බනින උන්ට මතක නෑ. ලංකාවෙ බහුතරයක් නිසා තමයි රටට කෙල වුනෙත් දැන් ගොඩ එන ක්‍රිකට් නැති වෙන්නෙත් බහුතරයක් මෝඩ ඔස්තාර්ල නිසා තමයි. මුලින් fitness අල්ලන් කෑ ගහනව දැන් ආගමක් අල්ලන් කියවනව. කෑ ගහන උන්ට තේරෙන්නෙ නෑ ප්‍රමෝද්‍යලා ගියොත් තමයි ආපහු ටීම් එක ඇතුලෙ කල්ලි හැදෙන්නෙයි, ආගම්වලටයි දේශපාලනයටයි ක්‍රිකට් වලට ලේසියෙන් අත ගහන්න පුළුවන් කියල.

  • @amilaandarage9734
    @amilaandarage9734 2 роки тому +17

    Thanks a lot for Roshan for asking all the tough questions

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 2 роки тому +7

    Thank U for the frank discussion Mr. RA.. It was informative * timely..
    Nobody should touch this selection Committee at least until end of 2024.
    SLC is a cash cow, everybody wants to creep in there.
    Also, SLC Treasurer must disclose how many Board Officials were approved by the Minister to attend the WC & much funds were released for their visit n the length of period each official remained Australia.

  • @senavirathneigpc
    @senavirathneigpc 2 роки тому +16

    Thank you Mr. Wikramasighe.... I am also miss understanding you but now very clear. You did a great job as a Sri Lankan. Cheers....!

    • @lhd1400
      @lhd1400 2 роки тому +1

      🤣🤣

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 роки тому +20

    ප්‍රමෝද ය මොනා වුණත් දෙයක් කරා. අයින් කරන්ඩ නම් එපා

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 роки тому +14

    කට්ටිය මොනවා කීවත් කලින් හිටියට වඩා නම් ටීම් එක හොදයි, ආයෙත් fitness test එක තව improve වෙනවා නම් හොදයි, මේ ගොන් ඇමතියයි අර්ජුනයයි තමා දැන් ටීම් එක කන්න හදන්නේ.

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +20

    Australia වල ලංකාවේ පන්සල් ඇතුළේවත් පහනක් පැත්තු කරන්නේ නැහැ වෙසක් දවසකවත් මොකද බිත්ති හදා තියෙන්නේ board වලින් ඇවිලුනොත් ඉවරයි. ඒක බරපතළ වරදක්.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 роки тому

      Australiywe api electric cabdles paththu karanawa .athule pansalwala bhodiyalaga pahan psththu karanawa coverings ekka. Hamsdama boru danna epa born again waru beranna.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 роки тому

      Hotel buidings soft board nowey gewal bohoma tikai soft board.boru danna epa. Sustralia we pansalwala pahan paththu karanawa apinam . Thahanum naha.

    • @talent752
      @talent752 2 роки тому

      😂😂

    • @sdvlog69
      @sdvlog69 2 роки тому +2

      @@raneeranatunga5692 Berwick පන්සලේ පහන් පත්තු කරන්නේ වෙනම ventilation එන්න හදපු කුටියක. ඒක තමයි ඇත්ත, පුළුවන්නම් පන්සලේ main building එකේ පැත්තු කරන්න. කියන වෙලාවක මම එන්නම්.

    • @sdvlog69
      @sdvlog69 2 роки тому +2

      @@raneeranatunga5692 partition කරලා තියෙන්නේ board වලින් ගිනි ඉක්මනින් ඇවිලෙනව, fire sensors හැම තැනකම තියෙන්නේ ඒක හින්දා.

  • @wathsalaherath3130
    @wathsalaherath3130 2 роки тому

    Very important discussion.. Thanks a lot for.

  • @eshanidusha6986
    @eshanidusha6986 2 роки тому +11

    මේ මිනිහා වැටිලා තිබුන ක්‍රිකට් එක යම් කිසි කාලයක් අරගෙන වැඩපිළිවෙළක් හදලා ගොඩ දැම්මට පස්සෙ අර අපේ කාලේ ගැන කිය කිය පම්පෝරි ගහන අර්ජුන කියන නාකි ගස් බල්ලා ඇමති එක්ක එකතු වෙලා ආපහු අපේ ක්‍රිකට් අන්තිම අඩියට ඇදලා දාන්න හදන්නෙ.. මාර වේදනයි 💔🇱🇰

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 роки тому +2

      අර්ජුනගේ කාලේ මැච් බැලුවොත් තේරෙනවා අර්ජුනගේ fit එක, fit එක කොච්චර ද කිව්වොත් සනත් තමා දුවන්නේ ඒ වෙනුවට

    • @savithrijagoda9792
      @savithrijagoda9792 Рік тому

      Ruwan prasad kiyanna pissa pramodya gena mukuth nodena katha karanne. Pramodya match keeyak gahalada ahanne ethakota ipadilath nethuwa ethi ekai. Api danna pramodya e kale Honda a fast bowler kenek. 1996 World Cup dinna team eketh hitiya wage mathakai. Me thereem committed eka Honda. Kaluth supiri kreedakayek. Me wage ayata dos kiyanna ayata moll. Wenas karanna nam epa me selectors. Team eka thawa hadanna thiyenawa. Mentally thawa steady wenna one. Arjunatath baninne eyi kiyala danne neha. Arjuna mulu lokema respect karapu baya nethi captain kenek. Ane manda ape minissu. Oya owa ganan ganna epa pramodya. Wede karagena yanna. Obata yesu pihitai
      .

  • @naleenrupasinghe9022
    @naleenrupasinghe9022 2 роки тому +1

    If there is a win all committees and selectors are the best. But if there is a lost….??? Pramo and all done a good job.

  • @loveandlife9840
    @loveandlife9840 2 роки тому +13

    කෝච්:Chris Silverwood කියලා තියෙනවා cricket matches වලට Chamikaගෙ කිසිම උනන්දුවක් තිබිලා නෑ කියලා. World cup matches තියෙද්දී practice යන්නෙ නැහැ කියන්නේ කොච්චර කැත වැඩක් ද? චාමික ඇත්තටම all-rounder කෙනෙක් විදියට හරියට perform කරලත් නෑ. මොනව නැතත් Acting නම් හොඳට කරා. තමන් තමන්ගේ රට නියෝජනය කරන නිසානෙ වෙන රටවල්වල tours යන්නෙ. තමන්ගේ රට ගැන හිතලා සෙල්ලම් කරන්නේ නැති ක්‍රීඩකයො මොකටද? විනයක් නැති ක්‍රීඩකයො මොකටද? මේ වගේ playersල ආයෙත් team එකට ගත්තම අලුතෙන් එන පොඩි අයවත් නරක් කරනවා. මේ වගේ ක්‍රීඩකයො team එකේ නැති එකමයි හොඳ.

  • @Bro23837
    @Bro23837 2 роки тому +31

    මු කියන 100 ට සියක් එකග වෙන්න පුලුවන් කියලා හිතනවා චාමික ට ඔය සිද්ධි ය අමතක කරලා .අායෙ Team හොද come back දෙන්න පුලුවන් Lpl එකේ .Ind tour ඉදන් දිගටම හොදට සෙල්ලම් කරන්න පුලුවන් වෙි කියලා හිතනවා

  • @neelangapushpakumara6760
    @neelangapushpakumara6760 2 роки тому +4

    Hoda weda kotasak karapu therum kamituwak.💖💖💖💖

  • @piumalwickramasinghe3206
    @piumalwickramasinghe3206 2 роки тому +56

    ප්‍රමෝ තමයි ක්‍රිකට් ගොඩ දැම්මේ......

    • @cricktharu5476
      @cricktharu5476 2 роки тому +5

      Damma magula hodatama karapu dimuth angi va ayin kala kjp captain dila pissu natala uge injuryvadi kala

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 2 роки тому +3

      @@cricktharu5476 captain dunnama kjp ge injury wadi wenne kohomda moda osthar. Dimuth , anji idla tmai 3-0 kawe west indies gen. Minus 2 kuth deela dimuth giye😂

    • @sh4757
      @sh4757 2 роки тому +4

      @@cricktharu5476 ගොන් කතා කියන්න එපා බන්.😂

    • @KalanaHansaka
      @KalanaHansaka 2 роки тому +3

      @@cricktharu5476 😂 2015 න් පස්සෙ ආපු හොදම ටිම් එක මෙක් ගොන් කාතාකියන්න එපා

    • @cricktharu5476
      @cricktharu5476 2 роки тому +1

      @@dilshanpeirs8801 onna ahapn osthar kiyana ekata කුසල් කැප්ටන් එක තිබ්බ නිසා අබදය ඇවිල්ලා තිබ්බා උ විවෙක ගත්තෙ නැ මොකද කැප්ටන් එක තිබ්බ නිසා එ captain තිබ්බ නිසා උට සිරියස් දෙක්ක කැප්ටන් දුන්නෙ ඉලග එක wi කැවා බෙසික හුත්තො බලහන් ගිහිල්ලා එකෙ pAthum and banda ඩෙබියුට් ගැහුවා එතකොට ape odi වල හිටිය සාර්තකම පිතිකරුවො තිදෙනා kjp and mendis and avishka නැ ෆිට්නර්ස් නිසා එකයි පැරදුනෙ ගොබ් බුරුවා

  • @pathumaselavass5530
    @pathumaselavass5530 2 роки тому +3

    Great promo❤❤❤❤

  • @nuvindutissera5962
    @nuvindutissera5962 2 роки тому +9

    Well explained against rumers.. genuin person (promodya)

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 2 роки тому +7

    කලෙකින් අපු හොද තෙරිම් කමිටුවක්.මැතකදි ලංකාව ජය ලැබිමට පුමොදය අතුලු තෙරිම් කටුවට පුනාමය ලැබිය යුතුයි.
    Cricket politics නිසා මෙ තෙරිම් කමිටුව නැතිවෙදයි මට විශාල බියක් අැත.මොකද දන් ඉන්න කිුඩා අමතිට මෙ සම්බන්ධව කිසිම දනුමක් නැති කෙනක්.ජනතාව අතර හිටපු අැමති (Namal)මොන තරම් අපුසදයට ලක් වුනාත් ඔහු කිුඩාවේ උන්නතිය සදහා cricket දෙශපලනය නොකර කටයුතු කලා.

  • @terronsolomons7100
    @terronsolomons7100 2 роки тому +5

    PROMO YOUR SPEECH IS SUPERB..💥💯🤣

  • @srimalnuwan4028
    @srimalnuwan4028 2 роки тому +6

    ප්‍ර්‍ර්‍ර්‍රමෝ හරි

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 роки тому +11

    අර්ජුන ට ඕනේ ක්‍රිකට් කන්ඩ🤢

  • @AC-hu3xk
    @AC-hu3xk 2 роки тому +3

    Politics Polictics these is a big curse for our country.....destroy all Politicians....

  • @donadissanayake3242
    @donadissanayake3242 2 роки тому +3

    මෙි රටෙි අනවශ්‍ය පුශ්නයක් අැතිකරන්න හදන්නෙ .කුිකටි නං කුිකටි බලන්න ඔින.අාගමයි ජාතියයි වැඩක් නෑ. එ්වා පුද්ගලික දේවල්.

  • @madurangasampath2272
    @madurangasampath2272 2 роки тому +3

    මොනවා උනත් හොද දෙයක් කරා..අලුත් කොල්ලන්ට චාන්ස් ටිකක් දුන්නා..ජේශ්ටයො කියන අය නැතුව මැච් දිනන්න පුළුවන් කියලා.හිටපු තැනින් ගොඩක් උඩට ආවා.

  • @sig19770209
    @sig19770209 2 роки тому +1

    Totally agree with the fitness requirement, must not compromise our fitness standards
    .

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl 2 роки тому +3

    ෆිට්නස් මොනතරම් වැදගත් ද යන්න තේරුම් ගන්න ඇෆ්ගන් ලංකා අවසන් එක්දින තරගය බැලුව නම් තේරෙනවා

  • @pathumjanappriya7745
    @pathumjanappriya7745 2 роки тому +2

    වැටිච්ච ක්‍රිකට් හැදිගෙන ආවා විතරය් .මුන් කෙලවන්න යන්නෙ.ප්‍රමොද්‍ය ගියොත් ආයෙ 2015 ක්‍රිකට් බලන්න හිත හදා ගමු.

  • @lasithamunasinghe7962
    @lasithamunasinghe7962 2 роки тому +5

    Please take Lahiru Samarakoon for LPL . He is a player who can be replaced with Chamika intermittently. Try to build shadow players for all players and rotate them like in India. So that, players have to work hard to get a place in the team.

  • @nirmalniro3930
    @nirmalniro3930 2 роки тому +1

    Fabulous based on true story

  • @shermilafdo7949
    @shermilafdo7949 2 роки тому +4

    Better to bring Chamika also to the forum. Then we can see and hear the both parties. This is what I feel.

    • @akalankasinharage1729
      @akalankasinharage1729 2 роки тому

      It seems you need to do exactly what Sports Minister & Arjuna want. To destroy Chamika's cricket. Chamika has admitted all his charges and expected his suspended suspension from the cricket for one year. As Pramodhya has said, you guys are thirsty for dirty gossip and wants to bring everything in to light. As what Pramodhya has said, if the incedents happened in 1992 tour had brought in to lights as you needed now, Aravinda de Silva, Gurusinghe and even Mr Ape Kale Arjuna could have suspended from Cricket for years. There is a protocol to handle issues in Interational cricket, have a look at the Sandpaper incident of Handscombe, Smith & warner, Ben Stokes' violent behaviour at a Night out, Alex Hales' cricket suspension..... You guys are the main curse for the game of cricket apart from Arjuna & The Minister. If chamika had anything to say on his suspension,he would have said it on his social medias such as Twitter, Instagram or FB, but he has't. It's because he has admitted in what he has done. Don't chase the dirty gossip to destroy the team which won the Asia cup after 14 years. Remember one thing, Dasuns captaincy has taken away all the records what Arjuna had whithin a year except the 50 CWC, That's why Arjuna wants to destroy this team.

  • @SIGHT18119
    @SIGHT18119 2 роки тому +13

    ක්‍රිකට් බලන උන් දන්නව ඉතින් .. එදා මිටින් එකක කිව්ව SLC එකෙ සල්ලි තියෙ කියල අන්න එද ඉදන් තමා ප්‍රශ්න වැඩි උනෙ.. මෙතනට මෙ එන්න හදන්න කොල්ල කන්න😹එකයි මෙ බොරු ප්‍රශ්න

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 роки тому +4

      ඔව් ඔව් අර්ජුනයා යයි ඇමතියයි කෙලින්න හදන්නේ මේකට

    • @5760A
      @5760A 2 роки тому +1

      @@srilankacricketnews376 ඇමතියා මෝඩයා බන්. ඌ අහිංසකයි.

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 роки тому +2

      @@5760A සිරාවටම මටත් හිතෙනවා බන් එහෙම නම්. මොකද ඕකා ආපු මුල් කාලේ ඔහොම නෑ මේ අර්ජුනයා අරකේ සභාපති වුනාට පස්සේ තමා ඌත් වෙනස් වුනේ. ප්‍රමෝදයත් කිව්වේ මුලින් ඇමති හොදට එයත් එක්කත් කතාබහ කරලා හිටියා කියලා

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 роки тому +3

    ලංකාවේ බොහොමයක් මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා...දැන් අවුරුදු තුන හතරට කලින් කුල්ල කුජීත වෙලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට බැනුම් අහ අහ අලුත් කොල්ලො ගෙනත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහලට ගේන්න මේ තේරුම් කමිටුව සෑහෙන්න දෙයක් කලා ..විනය කඩ කලාම අදාල ක්‍රියාමාර්ග ගත යුතුයි ෆිට්නස් තදින් බැලිය යුතුමයි ලෝකෙ එහෙමයි අපේ ඒකෙ අනිත් පැත්ත හරියට වැඩ කරන නිලධාරීන්ට බලපෑම් කරනවා..තේරුම් කමිටුවට ඉහලින් එක එක කමිටු දාල වැඩේ කුරුවල් කරන් ඉන්නෙ

  • @srilanka206
    @srilanka206 2 роки тому +12

    Pramo is the best selection comitee ever ❤

  • @vimuash2277
    @vimuash2277 2 роки тому +6

    ඇති යන්තන් පැහැදිලිව අහගත්තා

  • @spearhead8908
    @spearhead8908 2 роки тому +5

    Mu kiyana kathawa aththa bn, eda charith 80 k gahaddi balapan fitness, injured welath iwarai, fitness na bn munta ithin kohda 100 k gahanne, fitness nattan kochchara talent eka thibbath gahanna bane, chater karnwa newei mewa hadenna ona dewal, ape kauru hri 100 k gahuwoth injured, issra ohoma na dn fitness attema na

  • @ranka7776
    @ranka7776 2 роки тому +11

    ප්‍රොමොදය හැමවෙලෙම කලෙ හරිදෙ ෆිට්නස් අනිවාරෙන්ම තියෙන්නෙ ඔනෙ..

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 2 роки тому +1

    All The best 👍👍

  • @dropshippingschool571
    @dropshippingschool571 2 роки тому +3

    අර්ජුනයයි මේ ගොන් ඇමතියයි හින්දා ලගදිම cricket තහනම් වෙනවා. අර අර්ජුන නම් චීත්තයක් ඇන්දා නම් හරි රට Mun විනාශ Krla Cricketuth විනාශ krnwa Kalakani දේශපාලනuwo

  • @criclover8682
    @criclover8682 2 роки тому +18

    Roshan is also part of the Looney Church, he is a regular member… so many from the cricket board are!
    absolutely shocked how such a confidential letter was published in a newspaper
    Within the same standards - can we see Danushka’s disciplinary report as well??

    • @hima3079
      @hima3079 2 роки тому

      Exactly… those loony clowns mainly get together in famous hotels like cinnamon grand. This so called Buddhist and some Famous commentators are also in the list.
      Plus that letter was released to social media prior.

    • @lhd1400
      @lhd1400 2 роки тому +2

      What your saying is so true. 💯

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 2 роки тому +5

    When you visit a country you must abide by their rules. Especially in a hotel room YOU SHOULDN'T AND CANNOT LIGHT ANY OIL LAMPS OR EVEN AN INCENSE STICKS.
    FIRE HAZARD. Even in YOUR own home YOU MUST NOT KEEP ANYTHING LIT WHEN YOU ARE NOT IN THE HOUSE. ITS COMMON SENSE.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому +1

    oba niyamai

  • @dggamage1381
    @dggamage1381 2 роки тому +1

    Chamika must be in Cricket team. There is no words about it. He is really good asset for SL.

  • @kingsleythomas4779
    @kingsleythomas4779 2 роки тому +11

    Promo proud of you ❤

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 роки тому +3

    Chamika should be in the team

  • @kalutv5719
    @kalutv5719 2 роки тому +6

    නියම බවුද්ධයා ජාතිය -කුලය-ආගම ලොකු කම් බලන්නෙ නැහැ දක්ෂයාට ඉස්සරහට යන්න දෙනව

  • @vasanthacaldera3854
    @vasanthacaldera3854 2 роки тому +5

    Great work you have done for the new team
    Biggest problem in SL is too much interference
    People even who cannot hold a bat even make all these
    political issues
    Feel sorry for you guys
    End of the days all comes down to Fitness
    You cannot play cricket having a big Bathwandi for lunch or big belly
    This why SL cricket cannot have consistency
    Love the young team
    Media is the Big Yakka

  • @MdhSM
    @MdhSM 2 роки тому +1

    prmoda lokka Respect,

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 2 роки тому +2

    We must do well in Away series. Luckily SL didn't have much away matches in all 3 formats. We lost comprehensively in England West Indies India & Bangladesh in 21/22.

    • @akalankasinharage1729
      @akalankasinharage1729 2 роки тому

      I think you need to watch the series you have talked about. Comprehensive losses against Englad & West Indies, yes, who was the captain ? what was the squad. Even Thisara Perera, Mathews, Isuru Udana was playing. & about the Bangladesh Series, KJP was the captain & we lost the series. In India, it was close games always. Dasun as the captain was not out in all three games & for your records, India could not take his wicket through out the year 2022 in T20s. You better watch your cricket again & I am happy to see your reply on this as you have mixed up all what happened. watch your cricket while awake

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 2 роки тому

      Did I mention about who the captain was?Our world cup rankings (2023) were based on the matches we played in 21/22 ,That is why we are lying at 10th position and expected to play the qualifiers.get the facts straight,go through as to how the ICC calculation is done to rank the teams and the time period.

  • @gamingnoob8933
    @gamingnoob8933 2 роки тому +1

    අර්ජුන කියන පිස්සා නැති උන දාකට ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට යාවි.

  • @Denethranditha01
    @Denethranditha01 2 роки тому +25

    ඕන ගොනෙක්ට තේරෙනවා මෙතන වෙන්නෙ ක්‍රීඩා ඇමතිගෙ පොලිටිකල් ගේම් එකක් කියලා අපේ ගොන් බයියො ටික ආගමක් අල්ලන් වැලලෙනවා😂වද කොත්තු,සාෆි born again version එකක් මේක😂💔

  • @winstondennis5301
    @winstondennis5301 2 роки тому

    Great!

  • @sig19770209
    @sig19770209 2 роки тому +2

    Promodya & the selection committee has done a great job, but I disagree with his statement regarding the skill level of our team.

  • @ProfessorNimal
    @ProfessorNimal 2 роки тому +1

    O am bloody AMAZED!. Did the Management not know of SCENTED CANDLES which are lit in Aus homes? Only thing is those may NOT BE ALLOWED in Hotels. But what a simple mistake. Not something to be deemed punishable!

  • @chathuneverfails
    @chathuneverfails 2 роки тому +6

    මෙයාගෙ කතාවේදි චාමික පහන පත්තු කරන එක ගැන ලොකු අවදානෙන් හිටපු බවක් පේන්වා. බස් එකේදී පහන නිව්වාද කියන දේත් ඇහුවාලු. මැච් එකට යන අවස්ථාවක ඔය වගේ දෙයක් අහන්න ඕන වෙනවද කියන දේ සැක
    සහිතයි. ඒ වගේ චාමික කියන්නේ පලමු වතාවට රටකට ගිහින් හෝටල් වල නැවතුන කෙනෙක් නෙමෙයි. එයා පහන තිබ්බා නම් ඒක නිවන්න
    ඇති. හැබැයි නිව්ව පහන ආයේ අවුලවලා ප්‍ර්‍ශ්ණ චාමිකගෙ පිට පැටෙව්වද කියන්න දන්නෑ. ඒක පාර්ශ්විකයි මේක. අනිත් දේ බොර්න් අගේන් කියන ඉලව්ව අද ඊයේ ආපු කතාවක් නෙමෙයි.

    • @amilasubasinghe9846
      @amilasubasinghe9846 2 роки тому

      අනේ තොපිවගෙ හරක්ට කෙලවෙලා යන්නේ නැහැනේ

  • @jayantha0777jj
    @jayantha0777jj 2 роки тому +1

    May good players like Pramodaya get the strength and courage to improve these things further. Meanwhile, we as a spectator request some players who have played and are currently in Parliament to stay away from such things.

  • @radical1455
    @radical1455 2 роки тому +3

    මිනිස්සු එක්ක වැඩ කරනකොට එහෙම තමයි..ඒක ලෝක ධර්‍මය ..මිනිස්සු හසුරුවන එක තමයි අමාරුම. ඉරිසියාව,කුහකකම,,නූගත් මෝඩකම,,තරඟකාරීබව,,කීර්තියට මුදලට ඇති ගිජු කම තමයි හේතුව..ඔතන රහතන්වහන්සේලා නෑ...පෘතග්ජන මිනිස්සු ඔහොම තමයි....( මෙයාලා ඔක්කොම බබාලා )

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane 2 роки тому +1

    We need a video about born again and sri lankan cricket.

  • @sachiyar1128
    @sachiyar1128 2 роки тому +5

    Meva thamai bn viral wenna one 😇

    • @hima3079
      @hima3079 2 роки тому +1

      මුන් දෙන්නම ජෙරම්ගේ අතකොලුවෝ. දන්නෙ නැත්තම් ටක් ගාලා ඔක්කොම අයින් කරන්න කලින් ජෙරම්ගේ ෆේස්බුක් එකේ බලන්න.. මුන් මේ අද ඊයෙ නෙවෙයි ඌ පස්සෙ යන්නේ..

    • @merlinkavindu9799
      @merlinkavindu9799 2 роки тому

      @@hima3079 බෝන් එගේන් වැන්ඩසේ ට මේ අවු වැඩිම odi විකට් අරන් චාන්ස් නැත්තෙ ඇයි?

    • @hima3079
      @hima3079 2 роки тому +1

      @@merlinkavindu9799 wanidu picture eke innakam vandaseyta sorry thama. Habai podi aranchiyak yanawa vandasey ta disciplinary issue ekak me para thyena nisa drop Kara kiyala. I even saw some comments on Facebook saying that he was having fun with ladies in clubs and roads. Habai aththa danne na thama. Eya gana kawruth ahanneth nane.

    • @merlinkavindu9799
      @merlinkavindu9799 2 роки тому +1

      @@hima3079ඔව් උගෙත් කේස් ඇති discilinary එලියට නොදෙන,කලිනුත් මාට්ටු උන එකෙක්නෙ.මුන් කියන විදිහට ආගම් වලින් තෝරන් ගහනවනම් මූව කපන්න ඕනෙ නෑනෙ

  • @tharindukulathunga8402
    @tharindukulathunga8402 2 роки тому +5

    Mr ape kale left 😂💔

  • @nihalepa400
    @nihalepa400 2 роки тому +1

    කොයි ක්ෂේත්‍රයේ වුනත් විනයක් තියෙන්න ඕන.මොන ෆිට්නස් තිබුණත් මැච් එකට කලින් දවසෙ නිදි මරාගෙන(සමහර විට බීමත්ව) ක්ලබ් ගානෙ යනවනම් පහුවදා මැච් ගහන්න ෆිට්නස් තියෙයිද.අනිත් කාරණය මැච් එකකටයනව කියන්නෙ රාජකාරි ගමනක් වගෙ දෙයක්. මැච් එක අස්සෙ බිස්නස් කරනකොට මනස තරඟය වෙනුවෙන් යොමු කරන්නෙ කොහොමද?

  • @srimalnuwan4028
    @srimalnuwan4028 2 роки тому +1

    වැරදිවලට දඩුවම් ලැබිය යුතුයි

  • @TharinduMc
    @TharinduMc 2 роки тому

    ඇත්ත කතාව

  • @ans1628
    @ans1628 2 роки тому +1

    ලෝක කුසලානයේ අපි හොඳ රටවල් පැරැද්දුවේ නෑ

  • @Interstellar1982
    @Interstellar1982 2 роки тому

    තව ටිකක් කතාබහ ශබ්දය වැඩි වෙන්න ඕනි.කෙඳිරි ගානවා ඇහෙනවා.

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 2 роки тому +2

    Pramodaya, T20I we are no 7 or 8. ODIs we are 10th I think. Roshan you need to ask more DIRECT questions as an interviewer. Even when Pramodaya said we had done well in Test matches how many have we played?. Also when he mentioned about ODIs you should have asked him whether WE WILL BE ABLE TO BEAT NEW ZEALAND IN NEW ZEALAND AND BE ABLE TO AUTOMATICALLY QUALIFY FOR THE ODI WORLD CUP. I doubt it very much.

  • @ashanmadu9155
    @ashanmadu9155 2 роки тому +2

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 2 роки тому +1

    අමනාප වෙන්ඳ එපා.... ප්රමෝදෲ වික්‍රමසිංහ මහත්තයා බෝර්න් අගේන් ද? ඒක අවංකවම කියන්න... ඊට පස්සේ අපිට පුළුවන් තීරණයක් ගන්න.

  • @ravindualoka7077
    @ravindualoka7077 2 роки тому +1

    අර්ජුනට කැමති නෑ තව team එකක් odi world cup එක ගන්නවට

  • @ravindrabasnayaka8366
    @ravindrabasnayaka8366 2 роки тому

    PRAMODYA EXCELLENT. GIVE HIM MORE TIME, I AM SURE OUR WILL BE UPLIFTED BY PRAMODYA SURE

  • @kalummaduranga2217
    @kalummaduranga2217 2 роки тому +6

    Arajuna ranathunga thamai maka kanna hadanne

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 2 роки тому +4

    SENA conditionswala ape ayata experience na. Ekai main reason eka

  • @AjithKumara-ke1sr
    @AjithKumara-ke1sr 2 роки тому +2

    Walapallatama giya cricket eka lokaye predana commentaslage pasasumata lak wena thanata ape team eka osawala thabuwata Oba athulu selectees borde ekata sthuthi