Live | Siyatha News | 06.00 PM | 15 - 09 - 2024

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 73

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul Місяць тому +9

    ටෙලි වැකිය ඉතාම සරළව ලොකු කුඩා කාහටත් හිතට දැනෙන අයුරින් වටහා ගැනීමට සැළැස්සූ ලාල් හේමන්ත මාවලගේ මහතාට අනේක වාරයක් ස්තුතියි.

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Місяць тому +5

    මාලිමාවට ජයවෙවා

  • @chamariwasana768
    @chamariwasana768 Місяць тому +3

    මාලිමාවට ජය වේවා නෙමෙයි දැන් කියන්නෙ මාලිමාවට ජය නියතයි කියලයි ඒක ආයේ සුපිරි ජයක්👍

  • @thusithajayasingha
    @thusithajayasingha Місяць тому +4

    අනෙ සජිත් මිනිසුන් අන්දනවා කොපි මැන් පවු😢
    මාලිමාව🎉 අනුර දිසානායක දිනවනවාමයි🎉🎉

  • @betterceylon1735
    @betterceylon1735 Місяць тому +6

    මාලිමාව දිනන්නේ ,ඉතිහාසයේ වැඩම ප්‍රතිශතයකින්..

  • @maarafernando
    @maarafernando Місяць тому +5

    මාලිමාවට කෝටියක්! මාත් එයින් එක්කෙනෙක්!

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +3

    ❤❤❤Akd Akd Akd supiri supiri supiri 🇱🇰🇱🇰🇱🇰💯💯💯AKD AKD AKD SUPIRI 💯💯💯❤️❤️❤️💙💚💖AKD AKD AKD

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 Місяць тому +5

    Anurakumara සහෝදරයාට ජයවේවා

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 Місяць тому +5

    ❤ MALIMAWTA JAYAWEWA MALIMAWTA !!! MALIMAWTA THERUWAN SARANAI!!! RATEMA JANATHAWATA YAHAPATHAK WEWA !!!

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Місяць тому +1

    අමතක කරලමූ පැරණි කතා... අනුර පුතාට තෙරුවන් සරණ යි!

  • @ceylonuk6250
    @ceylonuk6250 Місяць тому +3

    ජාතික ජනබලවෙගයට ජය

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤Adara siyatha lassan dawasak wewa👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @10m_kids
    @10m_kids Місяць тому +1

    අනිත් හැම චැනල් එකෙන්ම AKDට බනින්නෙ ඇයි. හැම සැරේකම උන් ගෙනාව නායකයො රටට කලේ මොකක්ද කියලා හොයලා බැලිය යුතු කාලයක්😊

  • @drathnayake3471
    @drathnayake3471 Місяць тому +5

    දැන් තමයි වැඩ කරන්න මතක් වෙලා තියෙන්නේ කට්ටියට. ජොබ් දෙන්න. Aiyooooooo

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому +2

    Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kulendradevass9781
    @kulendradevass9781 Місяць тому +4

    රොෂාන් විප්ලව කරනවා සමගාමිව රනිලුත් විප්ලව කරනවා 🤣

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Місяць тому +1

    මෙයා සෞඛ්‍ය නියොජ්‍ය ඇමති වෙලා හිටියා නේද 😂😂

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq Місяць тому +1

    සියත ටෙලි වැකිය හොරු අඩනවා ❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Місяць тому +2

    ගෙවල් හැදුවට කමක් නැ බලු කූඩුව වගේ හදන්නැතිව අලි ඉන්න තැන්වලයි රටේ ඉඩම් විනාශ කරන්නැතිව

  • @asokabandara1061
    @asokabandara1061 Місяць тому

    සියත💐බලවත් ටෙලිවිෂන් දේව වැකි 🙏

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt Місяць тому +2

    අානයන අාර්ථිකය අැතිවුනේ 77 දී ජේ අාර් මමගෙන්.

    • @ahamedjavid4607
      @ahamedjavid4607 Місяць тому

      එදා මැතිණිගෙ ක්‍රමේ අපහසුතා තිබ්බත් තව අවු 2ක් ඇදගෙන ගියා නම් අද අපි ඉන්න තැන ගැන සිංගප්පූරුව පවා උදම් අනයි....

  • @nalakamahesh8110
    @nalakamahesh8110 Місяць тому

    රන්ල් පර්ලිමේන්තුවෙ වසර 40 වැඩි කාලයක් හිටියා අගමැතිකම් කලා වසර ගනණාවක් තව ඉල්ලනවා කාලය අපිට සැප දෙන්නද මුන්ට සැප ගන්න

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Місяць тому

    ගලගොඩඅත්තේ සමග එකට හරි හරියට හිටි පාථලී දැන්... මිනිස්සුන්ට මතක නෑ කියලා හිතේ

  • @MohottaluLesli
    @MohottaluLesli Місяць тому +1

    ජාතික කොඩිය මැතිවරන කටයුතු වලට යොදා ගැනීම වැරදක් බව කොමිසම ප්‍රකාශ කලාද?

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda Місяць тому +1

    Ada Gota Ganawa Gamna

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt Місяць тому +1

    சஜித் மடயன் செய்ய முடியாததை சொல்வான்.

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda Місяць тому +1

    Wekunananei Ratakanne Mama Anna

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda Місяць тому +1

    Wemal Gota Ganawea Kaiwaruwemala

  • @tharindusadaruwan3890
    @tharindusadaruwan3890 Місяць тому

    මාලිමාවට ජයෙන් ජය වේවා

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j Місяць тому +1

    Ou ou dushana navathvannanam sajith issellama ayinkarapan gava sampatha tikai inne dan

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli Місяць тому

    ටෙලි වැකිය නැත්නම් නිවෙස් බලල වැඩක්ම නෑ

  • @Nelwzks0A9so
    @Nelwzks0A9so Місяць тому

    ජේවී පියකට බයේ හැම පක්ෂයේම උඩුබුරලනවා රනිල් අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් තාම හදන්ඩ කතා කරනවා තාම බැරිවෙලා මේ කතා හොඳයි මෝඩයන්ට

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j Місяць тому +1

    Ada kandy meeting ekata ava minissu dakka eka tarunayek vath ne gon ma gon pirisak bava un dakkama terenava

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda Місяць тому +1

    Paraja Panei Pane mottayak

  • @chamariwasana768
    @chamariwasana768 Місяць тому

    සියත ටෙලි වැකිය ස්තුති 👍 මේ නාකි රනිල්ට සජිත් ට පොඩි මයිනට චන්දෙ දෙන්න හිතන් ඉන්න මෝඩයෙක් තවත් ඉන්නව නම් ටෙලි වැකිය දෙතුන්පාරක් බලපල්ල හොදට හිතල බලන්න මේ නාකිය මේ කියන දේවල් කරන්න හයියක් නෑ දැන් සජිත් ට මොලයක් නෑ ඒක එයාගෙ හැසිරීමෙන් පේන්නම තියෙනවා එකම විසදුම මාලිමාව විතරයි 👍

  • @Thushariperera-q2j
    @Thushariperera-q2j Місяць тому

    Teli wakiya supiri❤❤❤❤❤❤ hisa nama achara karami

  • @DevHania
    @DevHania Місяць тому +2

    Kilinochi thamai inna wenne😂😂😂

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli Місяць тому

    ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ට තහනම් ක්‍රීඩාවේ රනිල්ට අවසර දුන්න
    මැතිවරණ කොමිසමට මේව පෙනෙන්නෙ නැද්ද

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda Місяць тому +1

    RAWATEIMATA TETAa

  • @chamariwasana768
    @chamariwasana768 Місяць тому

    යකූ ජොනිය🤣🤭🤭🤭 පොහොසත් රටක්ලු මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශයමයි කියවෙන්නේ පොඩි මයිනටත් දැන් 🤣🤣🤣🤣🤣හැමෝන්ටම බය දැනිල🤭🤣🤣මාලිමාවෙ ජය දැන් තහවුරු වෙලා ඉවරයි 👍👍👍👍👍

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Місяць тому

    මරික්කාර් කාර් පර්මිට් හම්බුනාද😂😂😂😂😂

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Місяць тому

    ස්මාර්ට් ක්ලාස් කියලා ඇන්ඩ්‍රොයිඩ් tv බෙදුනවා මූ...😂😂😂😂

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m Місяць тому

    පුතානෝට අපී චන්දෙ දෙන්නෙ නැහැ පචයෙක් නෙ

  • @IAMAI-r4y
    @IAMAI-r4y Місяць тому

    උයිකොලොජිකල් සප්පරවැට්ටි කීපයක් තිබුනා.
    කමෝන් සියත,
    හැදෙමු.
    හොඳ මාධ්‍ය ආයතනයක් උනාම පැතිගන්ඩ නරකයි.
    හ්ම්?
    හ්ම් නේද??
    හ්ම් කියන්ඩ ඉතින්.
    හොඳ ළමයා.
    කෝ එකපාරක් කියන්න,
    මගෙ මාතෘ භූමියට ජය!
    කියන්ඩ ඉතින්...

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Місяць тому

    සජිත් දූශණය නැති කරනවා කියලා එරාන් කියනවා... හොරු සෙට් එකන් තියං දූසනය කෙසේ වෙතත්

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому +1

    Sajith umba kiyapan kilinochchi minissunta ape thaththa thamai awi ayuda dunne hamudawata gahanta kiyala......?.

  • @chamariwasana768
    @chamariwasana768 Місяць тому

    අනේ නාකියො දැන් මොන විප්ලව කෙරිල්ලක්ද බං නහින දෙහින කාලෙ🤭🤣🤣🤣 මූ විප්ලව කරන්න එන කාලෙ බලපල්ලකො යකූ 🤭🤣🤣🤣🤣🤣

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n Місяць тому +2

    Ranil you get lost .we will never vote you

  • @upuldhammika5317
    @upuldhammika5317 Місяць тому +1

    I am afraid ranil is rather foolish and he won't understand it.I think now he will go home.Anura can develop my country.

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 Місяць тому

    මේ ඔක්කොම එකට දේශපාලනේ කරල රට මේ මහ විනාශෙට ඇදල දාල එකට වාහන පර්මිට් අරගෙන විකුණගෙන, වසර 5 හේ විශ්‍රාම වැටුප් අරගෙන, අදත් ගන්නව, දැo බයිල කියනව,

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j Місяць тому +1

    Obe tv eka baluvama oka hodata terenava

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j Місяць тому +1

    Me vage gon raja unoth ammo mekage porondu piliganna vasso vassiyo hirikithayi

  • @damayanthirenuka8578
    @damayanthirenuka8578 Місяць тому

    කෝ මේ මැතිවරණ කොමසාරිස්. මහත්තයා කිව්වා නේද ජාතික කොඩිය තමන්ගේ මැතිවරණ වැඩ වලට යොදා ගන්න එපා කියලා ජනාධිපති අපේක්ශකයන්ට. ඒත් ඇයි මේ රනිල් මහත්තයා එයාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට ජාතික කොඩිය යොදාගෙන තියෙන්නේ. වගකිව යුත්තන්ගේ ඇස ගැටේවා.

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j Місяць тому +1

    Ranilta puluvan monada puluvan

  • @RohithaRohitha-ej5id
    @RohithaRohitha-ej5id Місяць тому +1

    Matala inna harakda

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n Місяць тому +1

    Anura jeyawewa

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 Місяць тому +1

    Siyatha pamanai janathawage jiwitha nisimagata genayama sdaha hariyatama wisthara karadenne. Siyathata godak sthuthi.

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 Місяць тому +1

    Northern province need a floodlights test cricket ground 😂

  • @WinnerElLute
    @WinnerElLute Місяць тому

    Is it a crime to se the national flags by the people in an election meeting?

  • @indikasaman3364
    @indikasaman3364 Місяць тому

    Sajiya hemadema denawa pissu parana පොරොන්දු දේශපාලන ya

  • @alexmendis1284
    @alexmendis1284 Місяць тому

    උඹලා හැමෝම Heduwane රට (pake ඔබේ )..........

  • @NadeekaKumari-oi8us
    @NadeekaKumari-oi8us Місяць тому

    Ranil. Wasara 40 aha parliament aka pol gawada. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Ranil. Siiya. Pw

  • @asokabandara1061
    @asokabandara1061 Місяць тому

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @amithnishantha6734
    @amithnishantha6734 Місяць тому

    Buddimat tiranayak gamu Rosan Ranasinha

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n Місяць тому +1

    Good sajith we will support you

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому +2

    Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤