විශ්වය තුළ සක්වළ නිර්මාණය සහ මහා මේරුව කියන්නේ මොකක්ද?

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 163

  • @seneli3417
    @seneli3417 Рік тому +18

    Woahhhhhhh🔥 respect සහෝදරයා ❤️! මාරම ආසාවෙන් මේ videos බලන්නේ. බුදු රජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම හිතාගන්න බැරි තරම් වැඩි වෙනවා ❤️. මෙච්චර ආසාවෙන් videos balalama nah.මෙච්චර interesting විදියට කියල දෙනවට ගොඩක් ස්තුතියි.❤️✨

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Рік тому +3

    ඒ සියලු සම්පත් ගෙනෙනා නිම්හිම් නොමැති ගැඹුරු ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණ සුවද සිහිපත් කරන පින්වත් ඔබතුමාට පින් සිදුවේ ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thayuriwickramapala7048
    @thayuriwickramapala7048 2 роки тому +5

    තර්කානුකූල ව ගත්තම මේ දේවල් ඇත්ත කියලා කියන්න පුලුවන් ..තල 31 ගැන හොද පැහැදිලි කිරීමක්.

  • @pradeepkumara844
    @pradeepkumara844 2 роки тому +3

    ඔබට ඉක්මනින්ම නිවන මුණගැසේවා.....මේලෝකය ගැණ නැවත තර්ක නොරන මට්ටමට බුදු කරැනු වලින් පැහැදිලි කලාට....දැං කූඹියෙකුට උනත් මේ ලෝකේ හැඩය ගැණ හිතා ගන්න පුළුවන් වෙනවා....බු.ස...රා.ණ....නි.ඳු....දෙ.පි ආයු බොහෝ වේවා !!!....

  • @yatawaragemal2613
    @yatawaragemal2613 2 роки тому +11

    සුපිරි වීඩියෝවක්‌ සහෝදරයා. ඔබ වැනි අය මේ මුළු ලෝකයටම වසනාවක්. තෙරුවන් සරණයි.

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +3

    පට්ට ප්‍රඣාවන්තයෙක් මචන් උබ ත්‍රිපිටකය විකෘති නොකර මේ වගේ පැහැදිලි කරන එක ගොඩක් පිනක්❤

  • @kasunnishan2627
    @kasunnishan2627 2 роки тому +3

    ඔයාගෙ බලපු පලවෙනි වීඩියෝ එක... මේක.. දැන් ඉතින් දිගටම බලනවා..❤️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 місяців тому +1

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව ඔබට ❤🎉🎉

  • @thushankalana4940
    @thushankalana4940 Рік тому +2

    ගොඩක් වැදගත් කරුණු දැනගත්තා. ගොඩක් පිං අයියේ ❤️❤️❤️ 🙏🙏🙏 ඔයාටත් සසරෙන් එතර වෙන්න මේ පින හේතු වේවා.🙏🙏🙏

  • @සරලආධ්යාත්මිකයා

    බොහොම පින් සහෝදරයා මේ දරණ ප්‍රයන්තයට!
    Flat හෝ ගෝලාකාර නොවන බව හරියට කියන Channel එක...!

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Рік тому

    මම අභිධර්මය දේශනා ඉගෙන ගන්නවා ඔබට වැඩි දුර ඉගෙන ගන්න බුත්සරණ පොත ලෝකවිදූ ගුණය කියවන්න ආශ්චර්යවත් බුදුපියාණන් වහන්සේ දෙශනා... අහන්න අහන්න ආසයි ඔබට තෙරුවන් සරණයි

  • @uputaganeema
    @uputaganeema 2 роки тому +10

    වැදගත් නේද සහෝදරයා මේ මාතෘකාව !🙏🙏🙏👍👍👍

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 роки тому +1

    ඔබ‍ට බොහොම පිං!!!හොද උත්සහයක් අරන් තියෙනවා, මේ ගැන පැහැදිලි කරන්න, හරිම ලස්සනයි, ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි!!!🌹🌹🌹🌹

  • @wishwalanthaya4757
    @wishwalanthaya4757 2 роки тому +5

    නියම වීඩියෝවක් යක් 💖
    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.🙏🙏🙏

  • @amaqahara5727
    @amaqahara5727 2 роки тому +1

    නිවැරදියි වගේම පැහැදිලියි.
    බොහොම පිං

  • @SurekaWickramasekara-sk3ln
    @SurekaWickramasekara-sk3ln Рік тому

    තේරුන්ගන්න හරිම අමාරුයි.ඒත් හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක්👍

  • @umithrashmika9624
    @umithrashmika9624 2 роки тому +5

    වීඩියෝ එක ආකර්ශනීයයි.... වීඩියෝ එකෙන් කියන්නෙ නැතුව තමන්ටම හිතාගන්න දේකුත් ඉතුරු කරල..... 👌

    • @sanduntharaka285
      @sanduntharaka285 2 роки тому +3

      ම්........ මේ කාලෙ හෙඳට කතාවෙන මාතෘකාවක් නේ?

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +2

    ගොඩ ක් පින්
    තෙරුවන් සරණයි! ජයවේවා යක්

  • @Nms198
    @Nms198 2 роки тому +2

    ඇත්තටම බොහෝම වටිනා වීඩීයෝ එකක්.මේ වන විටත් අපේ මිනිසුන්ගේ මනසවල් කලඹවන විවිධ විඩියෝ අපව අතරමං කරනවා.පුලුවන් නම් මේ ආකාරයටම පෘථිවියේ හැඩය පිලිබදව විඩියෝ එකක් ලබා දෙන්න. මේ පොලෝතල සහ මහාමේරුව සමග බලන විට අප සිටින මේ ජම්බුද්වීපය කුඩා කොටසක් වගේ පෙන්නේ. මෙය ගෝලාකාර හෝ පැතලි පෘශ්ටයක්ද යන්න පිළිබඳ. තෙරුවන් සරණයි. 🙏

    • @Climaxenglishsl
      @Climaxenglishsl 2 роки тому

      thawa me gena vedio ekak karanna. ..buddha deshanawen.....

  • @surajwijerathna816
    @surajwijerathna816 7 місяців тому

    මේ වචන වල නිර්මාපකයා ස්වාමීන් වහන්සේ නමක් නේද... ඔබලාට මාගේ නමස්කාරය....
    🙏❤️🙏❤️🙏❤️🙏

  • @fatmahumari9677
    @fatmahumari9677 7 місяців тому

    සම්මා සම්බුද්ධ බලය nibadawa ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @anu-yl2gn
    @anu-yl2gn 2 роки тому +3

    බොහොම පින් 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 26 днів тому

    තෙරැවන් සරණයි

  • @dbuddhika9226
    @dbuddhika9226 2 роки тому +37

    අපිට වීඩියෝ එකක් දෙන්නම පට්ට විදියට මහන්සි වෙනවා නේ මචං

    • @pathiranasir.
      @pathiranasir. 2 роки тому +2

      මම හිතන්නෙ මේ හාමුදුරුවන් නමක්

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +4

      නැහැ

    • @Climaxenglishsl
      @Climaxenglishsl 2 роки тому +2

      ayuboowan aiye....!!!oyagen balaporotthu una vedio ekak. ....❤

  • @whoopi_the_golden
    @whoopi_the_golden 2 роки тому +5

    යක් පුලුවන්නම් ඔයා විස්තර හොයාගන්න මූලාශ්‍ර කියන්නකෝ...ඒ කියන්නේ අපිටත් හොයගන්න හම්බවෙන දේවල් විතරක් ඇති පොත් පත් links එහෙම

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +4

      සක්වළ විභංගය අග්ගඥ්ඥ සූත්‍රය වගේ දේශනා හොඳින් අධළුනය කරන්න

  • @rohinisudarma2897
    @rohinisudarma2897 11 місяців тому

    අනර්ඝ වීඩියෝ වක්.කිසිම දිනක අසා නැත. තෙරුවන් සරණයි....

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 роки тому

    Yakka obata thawa thawath shakthiya dhiriya labewa. Bohomath pin. Hondin inna. Theruwan saranai!!!

  • @sanduntharaka285
    @sanduntharaka285 2 роки тому +3

    Video එකේ 1.50 අහද්දි මතක් වුනේ. නාගසේන රහතන් වහන්සෙ මිලිදු (මිලින්ඩර්) රජතුමාට කියනව නේ භූමිකම්පා ඇතිවෙන්නෙ වායු ධාර වල, එහෙම නැත්තන් වාතයේ කම්පනයෙන් කියල.

  • @kasunnishan2627
    @kasunnishan2627 2 роки тому +1

    මෙන්න වීඩියෝ ❤️❤️❤️
    මේ විශ්වයේ
    අපිව අංශුවක් තරම්වත් නෑ

  • @475Journalist
    @475Journalist 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ.. 😊

  • @WOLF_-_KHAUNSM
    @WOLF_-_KHAUNSM 4 місяці тому +1

    Ayye Prashnayak thiyenawa. Me gana kiyawena sinhala books nadda?🤔

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 5 місяців тому

    2.බුදුදහමේ පෘතිවියේ මහපොලව භූ තල 12කින් යුතුව විස්තර වේ
    1මහා මෙරැව සහ එය වටා ඇති
    2-8සත්කුලු පව් තල
    9යුගන්දරය
    10ඊසධරය
    11හිමාල පර්වතය
    12.සක්වල ගල(පිටින්ම පිහිටන ආවරනය)
    හිමාල පර්වතය හැර අනෙකුත් භූ තල කොටසක්ම මහ මුහුදෙන් ඉහලද අනෙක් කොටස මුහුදේ ගිලිද ඇත.මෙම තල එක මිටියක්(දරමිටියක් තදින් එකට බැන්දා සේ) ලෙස මහමෙරැව වටකරමින් ඇති නිසා එක් එක් තලය මහ මුහුදෙන් වට විමට අවශ්‍යම නැති.එම තනි මිටියේ හැඩය පිරමිඩ හෝ කේතු හැඩය ලෙස තේරැම් ගැනිමට පහසු වීමට ගත හැක.උසම තැන මහමේරැවේ කොටසකි.එය කේතුවේ හෝ පිරමිඩයේ පතුල දක්වාම යන පතුලේද පලල්වම පිහිටන තලයයි.මිටිය පිටින්ම අඩක් මුහුදේ ගිලී ඇත.සිතනිදර සාගරය හැර මේ මිටියේ ඉහල කොටසෙහි වෙන සාගර නැත.
    විශාලම පදනමක් සහිතව මහමුහුදේ ගිලී ඇත්තේ මහාමේරැ පර්වතයයි.එය වට කරමින් අනිකුත් භූතල පිහිටා අරත.මහාමෙරැවෙ ඉහලම නෙරැවට පහල කොටස වටා සත්කුලුපව් 7 පිහිටා ඇත.ඒවා මුහුදේ ගිලෙන්නේ මහමෙරැවට අඩකි.යුගන්දරය සහ ඊසධරය සත්කුලු පව් අවටින්ම මහාමෙරැව වටා පිහිටන වාසස්තාන සහිත භූමියයි.එහිද ව්‍යුහය අනුව සත්කුලුපව්වලට වඩා අඩකින් මහ මුහුදේ ගිලී ඇත.ඒ මුලු ලෝකදාතුව වටා පිහිටන සක්වල ගල මහ මුහුදේ ගිලී පවතින්නේ සත්කුලු පව්වල කොටස්ද වසමිනි.එනිසා කිව හැක්කේ මහාමෙරැව සම්පුර්නයෙන් සක්වල ගලෙන වසා නැතිබවයි.(84000-82000)
    නමුත් 100% සම්පුර්නයෙන් සක්වල ගලෙන් වටවි ඇත.මෙය අප ජිවත්වන පස සහිත පොලවයි..මහාමෙරැව අයම් 84000 වන බැවින් එහි පතුල පලල්ව මහ මුහුදේ නිරාවරනය වි ඇත.ඉහලින් නිරාවරනය වන්නේ මහානෙරැවෙනි.මෙහි හැඩය කේතුවක් වැනි දෙයක් වුවත් එය සමමිතික දෙයක්නොවේ.eg එය යොදුන් දහස් ගනන් සයිබිරියාව දෙසට මුහුද මට්ටමට උඩින් ගමන්කර මහ මුහුදට ගිලියනු ඇත.යුරෝපය සහ අපුිකාව දෙසටද මුහුදුමට්ටමින් ඉහලින් ගොස් නැවත මුහුදේ ගිලි යනවා ඇත.ලංකාව දෙසටනම් ඉංදියාවේ නැගෙනහිර වෙරලින් මුහුදට ගිලි යයි.තවදුරටත් මෙහි නෙරැම් වටේට ඇති කොදෙව් වල මහමුහුදෙන් ඉහලට නැගෙන කොටස් තිබිය
    හැකිය.පර්වත අතර ඇති එකම මුහුද සිදන්ත සාගරයයි.මහා පොලවේ ඉහලින් ඇති ලුනු සහිත එකම සාගරය එය වනු ඇත.
    සප්පකුටපර්වත,යුගන්දරය,ඊසධරය,සක්වල ගල පැතිරි යන සියලු කොටස් පැතිරි තිබෙන හිමාලය,යුරෝපය,රැසියාව හෝ අපිුකාව ඕනැම තැනක මෙය පිහිටා ඇත.
    විටින් 3610350 වන මහාද්විප හතරෙහි වට පුමානය වේ.(අද ආසියා,යුරෝපා සහ අපිුකා යන මහද්විප සියල්ලෙහි එකතුව වන තනි බිම)
    නුතන දැනුම අනුව භූතැටි වශයෙන් ගත්කල යුරේසියානු,අපුිකානු සහ ඉංදු ඕස්ටෙුිලියානු භඅතැටි තුන එකතුව ආසන්නව මහාමෙරැවට සමානය.
    අදද කලුමුහුද,කහ මුහුද,රතු මුහුද ,සුදුමුහද යන නම් ඇත්තේ එම භූමියේ යාබද මුහුදේය.නිල් මුහද නම් පොදු නමකි.
    කිසිතැනක පෘතිවිය පැතලි හෝ ගෝලාකාර ලෙස හදුන්වා නැත.නමුත් අප අද දන්නා ගෝලාකාර හැඩයට මේ භූමියේ පිහිටීම එකගය.

  • @sandeepaedirisingha1434
    @sandeepaedirisingha1434 2 роки тому +4

    Mona tharam magansi wenewd eththate?

  • @damimo4472
    @damimo4472 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබට

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 роки тому

    ගොඩක් ස්තුතිය මේවා කියලා දුන්නට

  • @tiroobeywans1061
    @tiroobeywans1061 8 місяців тому +1

    ලෝකයේ පිහිටීම එතකොට තැටියක් වගේද??

  • @HuwaiY5-e2l
    @HuwaiY5-e2l 7 місяців тому

    Budusaranai !

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 роки тому +1

    ස්තුති ඔබට 👍

  • @jojokingsley5595
    @jojokingsley5595 2 роки тому +1

    Namo buddaya godak vatinava theruvan saranai

  • @sajithkumara4812
    @sajithkumara4812 2 роки тому +2

    බුදු සරණයි සහොදරයා 💓☸🙏

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 роки тому +3

    This is outstanding...🍃💚💚💚🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому

    සුබ දවසක් ඔබ තුමාට ....🙏🙏🙏

  • @akthv
    @akthv 14 днів тому

    එතකොට ඕනෑම ලෝක තලයක තිබෙන දෙව්ලොවක ඉපදෙන්නත් පුලුවන්ද?

  • @TechAndEarn4007
    @TechAndEarn4007 2 роки тому

    මෙවැනි video දිගටම ඕනෙ

  • @aravindavedio
    @aravindavedio Рік тому

    Obata jaya suwa ha sathuta

  • @anomajayalath246
    @anomajayalath246 2 роки тому

    තෙරුවන් සරණයි

  • @Sugatho
    @Sugatho 2 роки тому

    Sadu Sadu Sadu A akarayanma අනුමෝදන් Wanawa Sadu TharuwanSaranai 🌹🙏

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 2 роки тому +3

    Namoo budhdhaya!

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 роки тому

    මහ නෙරුව.☝️☝️☝️

  • @TechAndEarn4007
    @TechAndEarn4007 2 роки тому

    මහමෙරුව පෘථිවිය මත පිහිටා තිබේ ද

  • @sujasujee4513
    @sujasujee4513 2 роки тому

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 2 роки тому

    Thank you

  • @padminidasilwa12
    @padminidasilwa12 2 роки тому

    තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @thesearch9719
    @thesearch9719 2 роки тому

    You are absolutely correct. Buddhism and Science combined with proper logic.
    Thanks!

  • @manishaanju1198
    @manishaanju1198 2 роки тому

    එතකොට මහාමේරැව තියෙන්න pruthuwiyata උඩින්ද..මට කියන්නකො

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +1

    Teruwan saranai

  • @Black-rr9xu
    @Black-rr9xu 2 роки тому +3

    අයියෙ නිවන කියන්නේ මොකක්ද කියලා කියනවද. ඒ කිව්වේ නිවන් යනවා කියල යන්නේ කොහේද. මං හිතන්නේ එලියට යන්න බැරි මේ අපි අහුවෙලා ඉන්න ලෝකෙන් එහාට ගිහිල්ලා, නැවත මේ වගේ කූඩුවක හිර නොවී ඉන්න එක කියල ( ඒ මට හිතෙන හැටි ) පොඩ්ඩක් වීඩියෝ එකක් දෙනවද😕💔

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      ඒ,ගැන වීඩියොවක් කරලා තියෙනවා ධර්ම දානය Video Playlist එකට යන්න අපේ නාලිකාවේ

    • @Black-rr9xu
      @Black-rr9xu 2 роки тому +1

      @@Yakkproduction thnx 😊

  • @chandulanawam1194
    @chandulanawam1194 2 роки тому +5

    ""Budda wishaye Achinthiyai Samma Sambudu Rajanen wehansege uthum samma sambudu Gaanaye Aachchjyriyai Athbuthai Mehanubawe bala sampannai Athi Reshtai !!saadu saaadu saadu "" thilo Guru Dase bala Dari samma sambudu Rajanen wehansege Uthum ""Loke Widu ""Budu Gunayate Mage Namas kareyema wewa !bohome pin Watina Daham karunu thulin wada Gath Darma Danamaye Vidio wek leba Dun Sath purusha weth Obate theruwen sarenai ""Bakkule Meha Rahathen wehansete men Niduk Nrogi bawe Aduwek Nowewa!!Me pin belen Daham karunu soya Ganimate Oba semage sahayogayen Meth sithin kateuthu karemin udaw upakare Dun oba Athulu siyeluma Denate ""Gaburu Darma karenawen pewa Therum Ganimate ""Nuwane"" ,pahale Wewaa !!

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath Рік тому +1

    ❤❤❤❤❤❤

  • @sasinkaadeesha8484
    @sasinkaadeesha8484 2 роки тому

    Bohoma pin sidda wenawa teruwan saranai

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 роки тому

    මෙය හොදට අබිදර්මය කියවල තියෙනව

  • @chamilaudayangani323
    @chamilaudayangani323 4 місяці тому

    ❤Thank you oyata godaaaak❤godaaaak pin.❤

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому

    🙏🙏🙏

  • @premarathnayaka4402
    @premarathnayaka4402 2 роки тому

    Obe darmadanaya chathurarya Sathya avabodaya pinisama veva 🙏 🙏🙏

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 роки тому

    Nice

  • @ashokasri2134
    @ashokasri2134 Рік тому

    Hoda danumak labadunnata sthuthi.

  • @dewminvishwajith
    @dewminvishwajith 2 роки тому

    Video ak bohom agei ath aththm ithihasy gen thav hoynn athkot dengnn puluvn

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Рік тому

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @paeducation4716
    @paeducation4716 Рік тому

    පැතලි පෘථිවි න්‍යාය සත්‍ය වෙන එකක් 😶

  • @Monamagulakda
    @Monamagulakda 2 роки тому

    මූලාශ්‍ර දෙනවනම් නියමයි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 роки тому

    යකා මලයා මහානේරුව...

  • @Black-rr9xu
    @Black-rr9xu 2 роки тому +2

    ඒත් ගෝලාකාර ලෝකයෙන් මේක පැහැදිලි කරගන්න අමාරුයි. හරි මං ඉතින් නිකං කිව්වෙ වෙන දෙයක් හිතල නෙවෙයි. 🙂

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      Complicated

    • @samudraliyanage4486
      @samudraliyanage4486 2 роки тому

      Akiyanne plat pruthuwiya

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +2

      Flat ම නම් නෑ.. ඒක පැහැදිලි කරන් එක හරිම සංකීර්ණයි

  • @Black-rr9xu
    @Black-rr9xu 2 роки тому +1

    ආධ්‍යාත්මිකව දියුණු වුනොත් ඕව බලන්න පුළුවන් ද අයියෙ?

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +2

      අධ්‍යාත්මික වෙලාම බෑ. මාර්ගඵල ලබන්න ඕන..

    • @PriyanthiDammika-mb6cg
      @PriyanthiDammika-mb6cg Рік тому

      අබිචිනනයේන් බලනබැරිද

  • @Herath_
    @Herath_ 2 роки тому +1

    යක් ගේ මොලෙය නම්👌❤️

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 2 роки тому

      @@sanjeewaninamasinghe9667 ඔයා පොත ලිව්වෙ මොන පොත්වලින් බලලද

    • @shashinkamendis101
      @shashinkamendis101 2 роки тому

      @@sanjeewaninamasinghe9667 පොතේ නම කියන්න 👍

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +5

      ඔයාගේ පොත් වල තියෙන්නේ තැටියක් කියලනේද? අපි ඔයාගේ පොත් නම් ගත්තේ නෑ ...ඔයා ව්‍යංගයෙන් කියන්නේ ඔයාගෙන් ගත්තා කියලද? 😂

    • @shashinkamendis101
      @shashinkamendis101 2 роки тому

      @@Yakkproduction තැටියක් නෙමේද එතකොට

    • @Herath_
      @Herath_ 2 роки тому

      @@Yakkproduction @සංජීවනී නාමසිංහ.මෙයත් චැනල් එකක් කරනවා නේද.මට මතකයි මේ ගැන දාලා තිබුනා

  • @dilanthilanka8050
    @dilanthilanka8050 2 роки тому

    Uthuru kuru divaina gana video karana

  • @hasithakalum8297
    @hasithakalum8297 2 роки тому

    🙏🙏 budusrani.

  • @gangaarach3305
    @gangaarach3305 2 роки тому

    එතකොට ජම්බුද්වීපය දෙපස තියන ඉතිරි මහද්වීප වෙන් කරන්නේ කුමකින්ද ?එසේ වෙන් කරන දෙයක් නැත්නම් ඉතින් පහසුවෙන් ඒ මහද්වීප වලට යන්න පුළුවන්නේ ?තෙරුවන් සරණයි !!!

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +5

      ඒවා වෙනම මාන ... ඒවාට සෘද්ධි බලය තියෙන අයට පමණක් යාහැකි ස්ථාන

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 2 роки тому

    Pin sidu weva

  • @Monamagulakda
    @Monamagulakda 2 роки тому

    මේක පැහැදිලි සමහර නාලිකාවල කියන්නෙ මහමෙරුවට වටේ සතර දිවයින් පිහිටන්නේ කියල.එතකොට එක් ඉර සදකින් දිවා රාත්‍රී ඇතිවීම තේරුම් ගන්ඩ බෑ

  • @gangulithisaravi9878
    @gangulithisaravi9878 2 роки тому +3

    ❤❤🙏🙏🙏

  • @manjulakumari5074
    @manjulakumari5074 2 роки тому

    Hamuduru namakata wada eha giya kathawak

  • @truthsl
    @truthsl 2 роки тому

    Very well done 👍

  • @Monamagulakda
    @Monamagulakda 4 місяці тому

    මහාමේරුව නෙවෙ මහානේරුව .ඕක සියුම් රූප කලාපයන්ගෙන් නිර්මාණය වෙච්චි දිව්‍ය තලවලට ලම්භකව දිවෙන පර්වතය ක්. දිවැස් ලාභීන්ට බලන්ඩ පුලුවන් . ලෝක විනාශයේ දි ඕක ටිකෙන් ටික ඝනීභවනය වෙනව. හරියට ආභස්සරයෙන් ආපු බ්‍ර්හ්මයන්ගෙ ශරීර රලු උනා වගේ. ඕකෙ උස ප්‍රමාණයෙන් අරගෙන බැලුවොත් එවරස්ට් කූබියෙක් වගේ. දැන් එතකොට ඉන්දියාවෙ හිමාලය කියන එක අපිට පේන්නෙ නැද්ද . හිමවත කිව්වෙ වෙනම පර්වතය ක්. ඒක ඇසට පේන එකක්. දඹදිව මැදින් ගලාගිය සිව්මහා ගංගාවෝ මේ රටේ. පාරාදීසය 2025 අප්‍රේල් වෙද්දි මේ රටේන් මතුවෙයි. අනෝතප්ත විලත් හෝර්ටන් තැන්නෙන් ශක්‍රීය වෙන්න ඕන

  • @thineththathsara8894
    @thineththathsara8894 Рік тому

    💕💕💕💕🙏🙏🙏🙏

  • @sjnt2279
    @sjnt2279 2 роки тому

    eka video ekai beleuwe hothata weduna sub eka dunna oooon good luck

  • @shashinkamendis101
    @shashinkamendis101 2 роки тому

    ඉතිරි මහද්වීප 3 මිනිස්සු ඉන්නවා ද..... ඒක පැහැදිලි කරන්න......පෘථිවිය කියන්නේ ජම්බුද්වීපය නේ....කරුණු වශයෙන් නියමයි....... 👍

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      ඔව් ඉන්නවා..

    • @Herath_
      @Herath_ 2 роки тому

      @@Yakkproduction උතුරුකුරු දිවයිනට කාලතරණයෙන්ගියඅය ඉන්නවාද යක්

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oi3deshan
    @user-oi3deshan 2 роки тому

    aiya oyage parana video wala thiyenawa lassana add sound ekak aye video hadaddi eka add karannako eka lassanai 🙂🙂

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 роки тому

    👍👍👍👍

  • @priyanthinirmala2413
    @priyanthinirmala2413 2 роки тому

    👍👍👍👍👍👍👍

  • @madushanka5129
    @madushanka5129 2 роки тому +2

    1 st

  • @ajithperera2908
    @ajithperera2908 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kusumdarshi626
    @kusumdarshi626 10 місяців тому

    😮😮😲😯😳🥺😶

  • @roshenrish4924
    @roshenrish4924 2 роки тому

    ත්‍රී සහස්‍රී ලෝක ධාතුවෙන් එහා පවතින්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ අඥා ක්ෂ්‍රේත්‍රයක් නේද?

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      ඔවු ඕන නම් ඊටත් එහාට බුද්ධ ආඥාව පතුරවන්න පුළුවන්

    • @roshenrish4924
      @roshenrish4924 2 роки тому +1

      @@Yakkproduction 🙏🙏❤

  • @nimalwanni
    @nimalwanni 2 роки тому

    bohoma pin

  • @villagecookingandlife3943
    @villagecookingandlife3943 2 роки тому

    මම නම් හිතන්නේ මහාමේරුව කියන්නේ ඉර ට කියලයි

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 роки тому

    🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @chamath1237
    @chamath1237 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +1

    💅💅🙍