විද්‍යාඥයන් මවිත කළ බුදු දහම සහ විශ්වය | Buddhism and the Universe That Stunned Scientists!

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 65

  • @Myrusinghofficial
    @Myrusinghofficial 8 місяців тому +7

    ලෝකවිදූ වහන්සේට මාගේ නමස්කාර වේවා!!! 🙏🙏🙏☸️

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 8 місяців тому +4

    ඇත්තටම මෙවැනි සත්‍ය වූ බුදු රජාණන් වහන්සේගේ විද්‍යා චරණ සම්පන්න ගුණයත් ලෝක විදු ගුණයත් බුදු දහමට කෙණහෙලි කරන්නාවූ අයට බුදු රජාණන් වහන්සේ කෝවගේ උත්තමයෙක් ද සාධක ඇතිව ලෝකයට පෙන්වා දීම ඔබතුමන්ලාට බොහොම ස්ත්තූති කරන්නෙමි.

  • @Sadakelum_T
    @Sadakelum_T 8 місяців тому +13

    පින් කරපල්ලා මේ මහා භධ කල්පයේ බුදු වන අවසන් බුදුන් වෙන මෙයිත්‍රී බුදුන්ගේ කාලයේ මේ ලෝකෙ ඉපදෙන්නට ❤️

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 8 місяців тому

      ගොන් පාටි දාන්න එපා. බුදු දහම තර්කානුකූල නැත.

    • @Sadakelum_T
      @Sadakelum_T 8 місяців тому +1

      @@suranimalajayasinghe7384 කල්පගනන් පෙරුම් පුරලා ලබාගත්ත බුදු බව අබිබවා යන්න උබට පුලුවන්ද 😅😅

    • @Sadakelum_T
      @Sadakelum_T 8 місяців тому +4

      @@suranimalajayasinghe7384 කවත් කතෝලිකයෙක් 😅😌

    • @Sadakelum_T
      @Sadakelum_T 8 місяців тому +1

      @@suranimalajayasinghe7384 තෝ පණ පිටින් අපායෙ යයි දැන්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 місяців тому +1

      ​තමා තුලින් අවබෝධ කරගතයුතුයි බුදුදහම . දෙවියන් වහන්සේ තර්කාණුකූල ද?

  • @vipulakularathne3664
    @vipulakularathne3664 8 місяців тому +9

    අපරාදේ මේ වගේ වටිනාකියන ධර්මයක් මේ වගේ දහජරා මිනිස්සුන්ට පත්වීම😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 місяців тому +1

      මෝඩකමට බේත් නැත.

  • @anurapaneendra1810
    @anurapaneendra1810 8 місяців тому +2

    Sadu sadu sadu, Theruwan saranai🙏🙏🙏

  • @pudamsenuth5611
    @pudamsenuth5611 8 місяців тому +1

    Budun deshana kala dewal vidywen oppu wena vidiya gana videos thawa genna❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 місяців тому +1

    මෙි මහා භද්‍ර කල්පය අවසාන වුනාම කල්ප දාසයක්නැවත දුමි ගුලියක්වගේ තමයි ආයෙ මිනිසත් බවක් ලබන්න හිතන්නවත් බැරිකාලයක් ගතවෙනවා ඒ කට හේතුව එකම මෙි මහා භද්‍ර කල්පයේ පස් දෙනෙකු පහලවෙලත් තවම දහම අවබෝධ කරගන්න බැරිවුනානමි තවත් බුදුවරැ මොකටද පහලවන්නේ..
    දැන් රට පාලනය කරන පාලකයන්...ගැන යුක්තියපසිදලන නඩුකාරයන්ගැන... වෙලදාමගැන. තමා ගැනමිස අනෙකෙකු ගැන නොසිතනබව සහදන් වෙලා තියෙනවා ..තරැන ජිවිත අකාලයේ විනාසවිම ගැන....තාක්ශනය නිසා ලොවම එකම ගමිමානයක්වගේ අතේ තියාගෙන බලන්න පුලුවන්වුනත් ඒ තාක්ශනය ම මෙි⁣ ලොවෙි අවසානය බවද දන්වා බුදු පියානෝ වදාරා තියෙනවා.. එදා පැවති වැවයි දාගැබයි ගමයි පන්සලයි යුගයට අපි පැමිනිය යුතුයි..ඒ කාලයේ වැට ඉනි කඩොලු මායිමි තාප්පබැදල හොර සතුරන්ට බයේ ගෙවල් හැදුවෙි නැහැ..නිසංසලව හුස්ම ගත්තා දැන් නිතරම ජලබිය රෝගබිය....අමනුෂ්‍ය බිය පරසතුරැබිය ...දුර්බික්ෂබිය මෙිවා සමග තමයි අපි ජිවත් වෙන්නේ

  • @nadeenwimalasuriya5475
    @nadeenwimalasuriya5475 8 місяців тому +1

    Sadu sadu sadu

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 8 місяців тому +1

    😂විද්‍යාඤ්ඤයෝ මේදවස්වල අඩ අඩ ඉන්නේ බං.😭😭
    නියමයි පැහැදිලි කිරිමක්.
    ජය වේවා !

  • @lalsiriwardana
    @lalsiriwardana 8 місяців тому

    බුද්ධ ධර්මය වැනි මහා සත්‍යක්, නවීන විද්‍යාවට සංසන්දනය කර බැලිය හැකිද?

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana 8 місяців тому +1

    Your finding s are important.

    • @mediamlk
      @mediamlk  8 місяців тому +1

      ස්තූතියි

  • @nimalekanayake7675
    @nimalekanayake7675 8 місяців тому +2

    Thank you so much for such knowledge.

    • @mediamlk
      @mediamlk  8 місяців тому

      ස්තූතියි

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 місяці тому

    Really good

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 8 місяців тому +4

    බුද්ධ ඤාණය අනන්තයි.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 8 місяців тому

    ඔබ භාවිත කරන සමහර වචන වැරදි. upload කරන්න කලින් නැවත බලන්න(උදා: රික්තය-හිස් අවකාශය/රික්තකය: ද්‍රව සහිත අවකාශය/ක්ශීරපතය: අපේ සෞරග්‍රහ මණඩලය ඇතුලත් චක්‍රාවටය). .සංශිප්ත වශයෙන් ඉතා වැදගත් වීඩියෝවක්.

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 8 місяців тому +1

    ❤❤❤❤

  • @slsesatoon1234
    @slsesatoon1234 8 місяців тому +3

    Supiri

    • @nandanabandara7721
      @nandanabandara7721 8 місяців тому

      මෙවන් දහමක් විකෘති කරලා බඩ වඩා ගැනීමෙි ලාභ ප්‍රලාප දහම ලෙසට පෙන්වීම කෙතරම් අභාග්‍යයක්ද

  • @clnuwan6912
    @clnuwan6912 8 місяців тому +2

    Good 🎉

  • @dunith305
    @dunith305 8 місяців тому +2

    👍👍👍👍

  • @ManulagayanPerera
    @ManulagayanPerera 8 місяців тому

    lokka information gaththe tripitakenda?

    • @mediamlk
      @mediamlk  8 місяців тому

      නෑ අන්තිමට පොතක් ගැන කියල තියනව ඒකේ ඔය විස්තරය වගේම තව ටගාඩක්විසතර තියනව

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 8 місяців тому +3

    ❤❤👍👍

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 8 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 8 місяців тому

    ජයරත්න පතිර ආරච්චි මහතා සොයාගත් සෙල්ලිපි හා ටැම් ලිපි අනුව කියවෙන කරැනු...
    කකුසඳ,.කෝනාගම,.කාෂ්‍ය්යප,. බුදු වරැ ලංකාවේ උපන්නේය,..කකුසඳ බුදුන්ගේ කාලයේදී ලංකාවේ නම ඔජ දීප...
    කෝනාගම බුදුන්ගේ කාලයේදී ලංකාවේනම මජ දීප...
    කාෂ්‍යයප බුදුන්ගේ කාලයේ ලංකාවේ නම වර දීප...
    ගෞවුතම කීවට බුදුන්වහන්සේට කියා ඇත්තේ ගෝතම යනුවෙන්ය...
    ගොතම බුදුන්ගේ කාලයේදි ලංකාවේනම ජම්ඹුද්දීපයයි...
    ඒ වගේම ගුජ්ජ කුඨ පර්වතය සිරිපාදකන්දයි හා අනොතප්ත විල වර්තමාන හොටන් තැන්නයි...වර්තමාන හොටන් තැන්න අතීතයෙදි ජලාශයක් බව විද්‍යාවෙනුත් ඔපුවෙලා ඇත..
    හා ඒ අසලම ඇති ශිලා ලේඛනයෙකින් එය අනොතප්ත විල බව ඔපුවෙලා ඇත... ඉතිං අප කොයික පිලිගන්නේ...ඔබලා කියනදේද...

    • @nandanaudawattage4223
      @nandanaudawattage4223 8 місяців тому

      කුරැනෑගල දිස්ත්‍රික්කයේ පොල්ගවෙල ග්‍රාමයට ආසන්ව ඇති නෙලුම්දෙනිය ග්‍රාමය අතිතයේ බුදුන් දවස පැවති පාඨලී පුත්ත්‍රග්‍රාමය බව එම ගමේම ඇති පැරනි පන්සලක සදහන්ව ඇත...සෙල්ලිපියක් ලෙස...

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 8 місяців тому +1

    Certain minute descriptions about the structural analysis exposed in Abi Dhamma Pitakaya in regarding the reality of the Universe being preposterously absurd and profoundly abstruse even to the modern scientific research evidence known through the latest space telescopes thua it would have been better to learn about the Structural hypothesis rather than claim "lost in horizon" in that field.😮😮😮😮😮!

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 8 місяців тому

      Dont the modern researches Come closer to grasping an intelligent creator ?

    • @milindudilanka8574
      @milindudilanka8574 8 місяців тому

      @@suranimalajayasinghe7384 Nope. It would be impractical and it leads to bigger questions like how the creator got created.

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 8 місяців тому

      @@milindudilanka8574 That is dependent on the fact how you define the creator. As we do not speculate on the origin of nature, creator could be defined as nature itself and nature as creator himself which includes spacetime and energy.
      Then that question would be similar to be asking when did the nature got originated? and how was it originated?

    • @milindudilanka8574
      @milindudilanka8574 8 місяців тому

      @@suranimalajayasinghe7384 In Christianity, god isn't the nature. He depicted as a originator being who lives outside the space time continuum.

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 8 місяців тому +3

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏❤😢😢

    • @mediamlk
      @mediamlk  8 місяців тому +2

      කලබල වෙන්න එපා අතඅරින්නත් එපා. කොයි වෙලාවෙක හරි හොඳ content එකක් මිනිස්සු අතරට යයි. මම අවුරැදු 10 ඉදල කරල ළඟදි තමයි මගෙ අලුත් channel එක බලන්න පටන්ගත්තෙ. ඉතින් ඒකට මම ගොඩක් මහන්සි උනා.තවමත් මහන්සිවෙනව

    • @Hathurusinha567
      @Hathurusinha567 8 місяців тому

      Tamange nirmana vitarak danna nattam copy right watenawa .

    • @SampathBusOfficial_17
      @SampathBusOfficial_17 8 місяців тому

      @@mediamlk 😍❤❤❤

    • @ajithperera2908
      @ajithperera2908 8 місяців тому

      Budu saranai....

  • @lito_Sir
    @lito_Sir 8 місяців тому

    හබල්

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 8 місяців тому

    හරි ඉතින් බුද්ද දෙෂනා.
    ව්ෂ්වය ගැන හොයන්න හොයන්න යන්න එපා උම්මන්තකයො වෙනවා කියල දෙසනා කරානෙ.එපා කියන දෙනෙ මිනිස්සු කරන්නෙ.ඒකයි බුදු දහමත් බොරු කියලා හිතෙන්නෙ...

    • @dharmajayathunga
      @dharmajayathunga 8 місяців тому +5

      බුදුදහම බොරු වෙන්නෙ නෑ. විද්‍යාවෙන් කියපුව බොරු වුනා මිසක්. හොයන එක හොදයි , හොයන නිසානෙ බුදු දහම ඇත්ත කියල දැන ගන්නෙ. තව හොයන කොට තේරෙයි හොයන්න එපා කිව්වෙ ඇයි කියල. ඒකට කාලයක් යයි.

  • @suranimalajayasinghe7384
    @suranimalajayasinghe7384 8 місяців тому +1

    බුදු දහම නිර්මාණ වාදය තරම් තර්කාණුකුල නැහැ

    • @dharmajayathunga
      @dharmajayathunga 8 місяців тому +2

      දේව නිර්මාණවාදය පිලිගන්නවා හැර තර්ක කරන්න බැහැනේ කොහොමත්. දෙවියන්ට බිය වෙන්න කියලනේ කියන්නෙ. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත මත , වෙන කොට තර්කානුකූලයක් මොකටද.

    • @dharmajayathunga
      @dharmajayathunga 8 місяців тому +2

      තර්කානුකූලයි , වෙන්නෙ ප්‍රශ්ණ කරන්න පුළුවන් නම් විතරයි. ගැටළු හා සැක තැන් විමසා තර්ක කරන්න බැරි නම් තර්කානුකූල වෙන්නෙ නෑ.

    • @sanchareapatapuluwanapevid1441
      @sanchareapatapuluwanapevid1441 8 місяців тому +2

      හරකෙක් නේද

    • @Chilawboy
      @Chilawboy 8 місяців тому

      ​@@dharmajayathungaලංකාවේ බෞද්ධයන් ඔච්චර තමයි දන්නේ,නිකමට පොඩ්ඩක් හොයල බලන්නකෝ මහා පිපුරුම් වාදය ඉදිරිපත් කලේ කවුද කියල ..අයිසැක් නිවුටන් ,ගැලීලියෝ ගැලිලි,බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්,වගේ ශ්‍රේෂ්ඨ විද්‍ය්ඥයන් මැවුම්වාදය ගැන තමයි කතාකරේ, scientists god quotes කියල internat එකේ හොයල බලන්න ,අද විද්‍යාව කියල දෙයක් තියෙනවනම් ඒක ගොඩනැගුණු පදනම තමයි බයිබලීය ක්‍රිස්තියානි යුදෙව් චින්තනය,බුද්දාගම තර්කානුකූල ආගමක් නොවන නිසා තමයි පිටරටවල් වල පිලිගැනීමක් නැත්තේ,

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 8 місяців тому

      @@sanchareapatapuluwanapevid1441 ඔබ ද?