Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාසනාවන්ත යුවළක් ඔබ දෙදෙනා. විවාහ ජීවිතය අව්ල් කර ගන්න එපා . රගපෑමක් නිසා. සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට
නිරාශගේ මහත්තයා අවංකවම ගොඩක් ආදරනීයයි..හිනාව සුන්දරයි ...තෙරුවන් සරනයි දෙදෙනාටම...💕💕💕💕💕💕
ජනප්‍රිය තරු වුනාම ලස්සනට අඳින්න ඕන තමයි. විලාසිතා කරන්න ඕන. නදුනි, ඒත් ඔයාට නම් අද ඇඳපු කලිසම නම් ලස්සන නැහැ. ඔයාට ලස්සන ඩ්‍රාමා එකේ අඳින වගේ ගවුම්.ඔයාගේ husband නං හරිම සරල සහ ලස්සනට ඇවිත් ඉන්නවා.කෙසේ වෙතත් ඔබ දෙදෙනාටම සුභ අනාගතය ❤️
මගේ ආසම කෆල් එක ගොඩාක් ස්තුතියි දෙනුවන්. ගොඩාක් ලස්සනයි
අනේ ඔය දෙපලගේ විවාහ ජීවිතේනම් අවුල් කර ගන්න එපා ඔය රගපෑමක් නිසා අනික් අය වගේ මම කැමතිම කපල් එක ඔයාලා දෙන්නාට බුදු සරණයි
Watched the pawela walakule TELE drama on UA-cam in Mar 2021 for the first time .Such an amazing, emotional, beautifully, written TELEDRAMA with real world characters. 💯💯💯💯
Nirasa dewaka හැමදාම සතුට්න් ඉන්න අනික් නලු නිලියො වගේ පහුල් ජෙවිතෙ විනාස කරගන්න එපා හරිම ලස්සනයි ඔය දෙන්න
නිරාශා කතාවේ වගේ දිග ගවුමක් ඇන්දනම් පට්ට ලස්සනයි . 😘😘😘
පේෂල, දෙනුවන්... බෙලිමල් එකේ බලපු ෆන්ම වැඩසටහන මේක...සුභ පැතුම් කපල් එකට..
අනික් නලු නිලියො වගේ ජීවිතේ විනාශ නොකරගෙන ජීවිතේ එකටම ඉන්න ඔය දෙන්න. මිනිස් දිවියේ උතුම්ම අරමුණක් තියනව. එය ඉටු කර ගන්න. මේ බුද්ධ දේශයයි එයට සුදුසුම දීපය.
දිනූශගෙ බැල්ම ඇත්තටම ආදරණියයි..නදුනි ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
ගොඩක් comments කියන්නෙ නදුනිගෙ කලිසම හරි නෑ කියලා. ඒත් skinny leggins වෙනුවට baggy denims කොච්චර ලස්සනද... ඒක ලොකු trending fashion එකක්. එයාට ගවුම් ලස්සනයි ඇත්ත. ඒත් මේ විදිහටත් එයා ලස්සනයි. Trends follow කරන්න හැමෝටම බෑ. ලස්සන වෙන්න ඕනෙ, ගැළපෙන්න ඕනේ.. You nailed it Naduni.
හරිම ලස්සනයි ඔයාලා දෙන්න එකට ඉද්දි, දෙන්නාට ම කියන්නේ රඟපෑම නිසා කිසිම දවසක ඔය ලස්සන ජීවිතේ අවුල් කර ගන්න එපා.. සතුටින් ඉන්න හැමදාම..
ඔයාලා දෙදනාට සුභ පතනවා හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි
ලස්සනට හැමදාම සතුටින් එකට ජිවත් වෙන්න.ලස්සනයි දෙන්නම. පෙනුමෙන් හොදට ගැලපෙනවා. බුදු සරණයි..!
මම ආස නලුවා සහ නිලිය බුදු සරනයි දෙන්නාට
නිරාශට ඇත්තටම ලස්සනයි ගවුම්
දිනුෂ අපේ ස්කොලේ කොල්ලෙක්...නුවර සුමංගල ගැම්ම❤️
Apith sumangala kollo
Wow අක්කා අයියා අපි හරි ආදරෙයි ඔයාල දෙන්නටම .හැමදාම ආදරෙන් ඉන්න.ලස්සන couple එකක් .niyameta ගැළපෙනව ඔයාල දෙන්න
ලස්සනයි සිංදුව නිරාශගේ ...👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඔය දෙන්නනනන් වෙන් වෙන්න එපා.. අක්කා ඔයයි අයියයි ගොඩාක් ලස්සනයි..
❤❤❤❤🌷
ලස්සනයි කවදාවත් ඩිවෝස් වෙන්නෙපා දෙන්නම හොදින් තේරුම් ගන්න aiye අක්කේ. රගපෑමක් හින්දා විවාහ ජිවිතේ අවුල් karagannepa. බුදුසරණයි
මාත් ගොඩාක් අාදරේයි ඹයාලා 2.දිවි තිබෙින තුරැ සතුටින් ඉන්න ලැබෙිවා කියලා ❤පතනවා💐
අක්කා ඔයාගෙ ඇඳුම මටනම් ලස්සන madi ane.ඔයාට frock එකක් andanam මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුණා
Eka aththa
Ow eka aththa thama...
Yep
දැකපු ලස්සනම චාම් ම කපල් එකක් 🙈❤️🇱🇰
සේද මාවත හැන්දෑවේ... මං ආසම සින්දුවක්... 💞💑😘
අද නදුනි ටිකක් අවුල් වගේ.වෙනදා ගොඩාක් ලස්සනයි ..ආදරේයි දෙන්නටම..බුදුසරණයි
හ්ම්ම්
මම හරිම ආසාවෙන් බලන නාට්‍යයක් හරිම ලස්සනයි ඔබ දෙපල 👍❤️❤️❤️
Good luck... very nice couple... god bless both of you ..
නීරාශා කියන්නෙ උපතෙන්ම රගපාන්න හැකියාව උරුමය කරන් ආ....ආදරනියම නිලියක් ...එයාට ජනතාවගේ ආදරය කරුනාව දිනාගෙන මෙතරම් පිලිවෙලට ජිව්තෙ හදාගන්න ලැබෙන්න හේතුව එකයි.....ආදරෙයි අපි ඔයාට නංගියෝ ..
දෙන්නම ලස්සනයි හැමදාම මේවගේ සතුටින් ඉන්න.ජේසු පිහිටයි
බලපැමක් නැ ඒ තමයි හැදියාව ආදරේයි හැමදාම බුදු සරනයි. ❤ ❤
අන්තිම ගායනාව හරිම මිහිරියි..මිහිරි යි.......
සතුටින් ඉන්න අයියේ හැමදාම මං ආසම acter ඔයා
She's shinning too much. Gold
පේශල කෝ වෙඩින් මුද්ද උගස් තිබ්බවදදෝ....කියලා හිතෙනෝඕඕඕඔ....වැඩෙ කැතයි හොදේ....ආදරෙයි පේශල අපි ඔයාට ...💕💕💕💕
මේ programe එක යන්නේ පේසල නිසා දෙනුවන් කබ්බා අයින් කලානම් ගොඩක් ජනප්‍රිය වෙයි champion star වගේ
ආසම කෆල් ඒක ගොඩක් ආදරේයී තෙරුවන් සරණයි හැමෝටම ලස්සනයි ගොඩක්
අනිත් නලුවන් නිලියන් වගේ වෙන්න ඵපා හැම දාම සතුටින් ඉන්න මල්ලි ඔයා රගපාන් නෙ නැ කියපු චරිත ඇත්තටම රගපාන්න ඵපා
I like Dinusha s concept..
Nice programme. Please repeat it
මගේ ආසම කපල් එක ගොඩක් ආදරෙයී ❤️❤️ ඔයාලට 😋😋
Supiri macho .kamathima capal eka .dakapu hodama acting me capal ekage thama.super bn...
නදුනිගේ මේකප් එක නම් ගොඩක් අවුල් එයාට
ලස්සනයි .hamadama sathutui inna.e wagema hamadama adaren inna.බුදු සරණයි .❤️
Akki oya gaum adinnako godaaaaaak lassanai oya kalisam kethai anee😍
Dinusha putha Naduni duwa oyala denna inna. Program serama balanawa. godak lassanai stay happy and prosperous family life forever Budusarani
මොකද්ද මේ නඳුනි දාලා තියෙන මේකප් එක 😁😁😁 ඇදුම ඊට එහා .
මෙයා manpreet toor ව ෆලොව්.., කරනවා..වගෙ..❤ best dancer
🤣🤣
Meya Kandy enna mekup ekan enna lassanata meya Lassana na
ගොඩක් ආසම චරිත දෙකක්
Ane attata.ape.nalu.niliyo.gattama.diga.kadagannawa.atta.nadunige.mahattaya.kiyana.katawa.oya.hari.malliyo.hoda.hamadema.toraganna Oni.hitala.balala.oyala.dennata.budusaranai
හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නට 😘😘
Too much makeup Naduni. You don't need it. Should have wear a dress.
Ane nirasa oya godak lassanai eth awankawama adanam attatama kethai
Ane makeup hri ne akki normally awa nm oya godk lassanaiiiii
2019 february 01st නෙවෙයි 2020 february 1st කවුරුත් ඒක දැක්කෙ nadooo🤔🤔🤔😃😃😃
Mama dekka tikak awul wage ..caments walin baladdi oya kiyaddi weredda therune..
Adath niyamai asame dennak labena sathiya gennako awantha dewmi nathiname anuhas udeni
Niyama couple eka hemadama ohoma sathuten inna kylama prarthana krnwa bs 🙏🌹
Shaaa ලස්සනට සිංදු කියන්න පුළුවන් ඔයාට අපේ aadara deewaka පුතේ Violet fernondo ඩුබායි සිට
LOVELY COUPLE
Mama kamati super cuple ekak.aaadarei dennatama.asai oyalat ekka kata karanna
Nirasha oya lassanai..nangita gelapenne cham adum.nirasha wage adinnawa nam hodai.man adarei godak....
Harim lassanai oyage sinduw obat jaya
Kalakaruwanwa gennala apahasuthawayata path karanna apa peshala .hari gon patai
very nice this cupal,
Obadaepalata subapatum budu saranai siyaludaviyo rakadaewa
ආච්චි පේශලයට හින්ට් එකක් ගැහුව නේ.. ඒම කරන්න එපා ආච්චි.. ඒක උගෙ පෞද්ගලික ජීවිතේනෙ
ගොඩක් .ලස්සනයි .එත්.නිරාෂාගේ.ඇඋුම.හරිනැ.ගවුම ක්.ඇන්දානමි.නියමයි
oya wagema Enna hemadhama.minissu garukarana,adhare karana dhennek wenna❤
nice couple.. my.favourite..
@Derana please change the year in the title from ‘2019’ to ‘2020’.
පේසල මිනිස්සුන්ගේ වැදගත් කම විහිලුවට ගන්න එපා ඒකට ගරු කරන්න ඕන
ආදරෙයි ඔයාලා දෙන්නට සෑම දාම සතුටින් ඉන්න බුදුසරණයි
Godak lassani dennama. Mn asama couple ek . All the best dennatama👍Adarei godak 💚💚
දෙවනි ඉනිමෙ දෙවිමි අවන්ත අනුහස් ලිහිණි ගෙනෙන්නකෝ.
Denatam budu sarnai
Woowww nice couple
Oyala denna godak lassanai.hamadama satutin inna ona dennek oyala denna.mn hadavatinma oyala dennatama kamai akke.
Shaaaaa...lassana gayakayekneee...lassanai........
මේ මලයා මොනතරම් ලස්සන ද කතාවේ.අද මොකද මුහුණට කරල තියෙන්නේ.ගැනු හිතන්නේ මේක් අප් ඕනවට වැඩිය ලස්සනයි කියලා ද?
සිංදුව මරු
තෙරුවන් සරනයි දෙන්නම ලස්සනයි සතුටින් ඉන්න හමදාම
Lassanai b.s dennatama 💐💐💐💐💐
Oyala denna hodata gelapenawa ragapanna gihin nettichiyonta ahu wela paula awl kara ganna apa bs
Godak adarai dannatama.god bless you ♥️😘
Budusaranai oya dennata
Boru sobana nathi lovely couple 👌
Dennatama anagathayat suba pathanawa
Naduni and dinusha galapanawa
Nirasha nattiye nm lassanata innawa...methana nm kathai.
Nirasa lassanai gaumak andanam
මන් ආසම කපල් එක ❤️❤️❤️.
Appo nirasha adanam kathay..katawe kochchara lassanada
ලස්සනයි දෙන්නාම තෙරැවන්සරනයි
Harimalassanay
Asama naluwai niliyai
Wow lassanai budusaranai dennatama
Oyala danna niyamatama galapanawa aiyeee
දිග ගව්ම් අදින්නකෝ ලස්සනයි ඔයාට 😋😋😋😋😋
දෙනුවන් නේද පාවෙලා වලාකුළු එකේ නිශ්පාදක,
එහෙමද
Naduni drama eke godak lassanai.
Aduma thama kewa anith seram hodai naduni
lassanai akki song eka😚😚😚😚😚💖💖💖💖💖
Makeup eka hari na wage nirashage...
Kalu wela nd muna
ow anee
වාසනාවන්ත යුවළක් ඔබ දෙදෙනා. විවාහ ජීවිතය අව්ල් කර ගන්න එපා . රගපෑමක් නිසා. සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට
නිරාශගේ මහත්තයා අවංකවම ගොඩක් ආදරනීයයි..හිනාව සුන්දරයි ...තෙරුවන් සරනයි දෙදෙනාටම...💕💕💕💕💕💕
ජනප්‍රිය තරු වුනාම ලස්සනට අඳින්න ඕන තමයි. විලාසිතා කරන්න ඕන. නදුනි, ඒත් ඔයාට නම් අද ඇඳපු කලිසම නම් ලස්සන නැහැ. ඔයාට ලස්සන ඩ්‍රාමා එකේ අඳින වගේ ගවුම්.
ඔයාගේ husband නං හරිම සරල සහ ලස්සනට ඇවිත් ඉන්නවා.
කෙසේ වෙතත් ඔබ දෙදෙනාටම සුභ අනාගතය ❤️
මගේ ආසම කෆල් එක ගොඩාක් ස්තුතියි දෙනුවන්. ගොඩාක් ලස්සනයි
අනේ ඔය දෙපලගේ විවාහ ජීවිතේනම් අවුල් කර ගන්න එපා ඔය රගපෑමක් නිසා අනික් අය වගේ මම කැමතිම කපල් එක ඔයාලා දෙන්නාට බුදු සරණයි
Watched the pawela walakule TELE drama on UA-cam in Mar 2021 for the first time .
Such an amazing, emotional, beautifully, written TELEDRAMA with real world characters. 💯💯💯💯
Nirasa dewaka
හැමදාම සතුට්න් ඉන්න
අනික් නලු නිලියො වගේ
පහුල් ජෙවිතෙ විනාස කරගන්න එපා
හරිම ලස්සනයි ඔය දෙන්න
නිරාශා කතාවේ වගේ දිග ගවුමක් ඇන්දනම් පට්ට ලස්සනයි . 😘😘😘
පේෂල, දෙනුවන්...
බෙලිමල් එකේ බලපු ෆන්ම වැඩසටහන මේක...
සුභ පැතුම් කපල් එකට..
අනික් නලු නිලියො වගේ ජීවිතේ විනාශ නොකරගෙන ජීවිතේ එකටම ඉන්න ඔය දෙන්න. මිනිස් දිවියේ උතුම්ම අරමුණක් තියනව. එය ඉටු කර ගන්න. මේ බුද්ධ දේශයයි එයට සුදුසුම දීපය.
දිනූශගෙ බැල්ම ඇත්තටම ආදරණියයි..නදුනි ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
ගොඩක් comments කියන්නෙ නදුනිගෙ කලිසම හරි නෑ කියලා. ඒත් skinny leggins වෙනුවට baggy denims කොච්චර ලස්සනද... ඒක ලොකු trending fashion එකක්. එයාට ගවුම් ලස්සනයි ඇත්ත. ඒත් මේ විදිහටත් එයා ලස්සනයි. Trends follow කරන්න හැමෝටම බෑ. ලස්සන වෙන්න ඕනෙ, ගැළපෙන්න ඕනේ.. You nailed it Naduni.
හරිම ලස්සනයි ඔයාලා දෙන්න එකට ඉද්දි, දෙන්නාට ම කියන්නේ රඟපෑම නිසා කිසිම දවසක ඔය ලස්සන ජීවිතේ අවුල් කර ගන්න එපා.. සතුටින් ඉන්න හැමදාම..
ඔයාලා දෙදනාට සුභ පතනවා හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි
ලස්සනට හැමදාම සතුටින් එකට ජිවත් වෙන්න.ලස්සනයි දෙන්නම. පෙනුමෙන් හොදට ගැලපෙනවා.
බුදු සරණයි..!
මම ආස නලුවා සහ නිලිය බුදු සරනයි දෙන්නාට
නිරාශට ඇත්තටම ලස්සනයි ගවුම්
දිනුෂ අපේ ස්කොලේ කොල්ලෙක්...නුවර සුමංගල ගැම්ම❤️
Apith sumangala kollo
Wow අක්කා අයියා අපි හරි ආදරෙයි ඔයාල දෙන්නටම .හැමදාම ආදරෙන් ඉන්න.ලස්සන couple එකක් .niyameta ගැළපෙනව ඔයාල දෙන්න
ලස්සනයි සිංදුව නිරාශගේ ...👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඔය දෙන්නනනන් වෙන් වෙන්න එපා.. අක්කා ඔයයි අයියයි ගොඩාක් ලස්සනයි..
❤❤❤❤🌷
ලස්සනයි කවදාවත් ඩිවෝස් වෙන්නෙපා දෙන්නම හොදින් තේරුම් ගන්න aiye අක්කේ. රගපෑමක් හින්දා විවාහ ජිවිතේ අවුල් karagannepa. බුදුසරණයි
මාත් ගොඩාක් අාදරේයි ඹයාලා 2.දිවි තිබෙින තුරැ සතුටින් ඉන්න ලැබෙිවා කියලා ❤පතනවා💐
අක්කා ඔයාගෙ ඇඳුම මටනම් ලස්සන madi ane.ඔයාට frock එකක් andanam මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුණා
Eka aththa
Ow eka aththa thama...
Yep
දැකපු ලස්සනම චාම් ම කපල් එකක් 🙈❤️🇱🇰
සේද මාවත හැන්දෑවේ... මං ආසම සින්දුවක්... 💞💑😘
අද නදුනි ටිකක් අවුල් වගේ.වෙනදා ගොඩාක් ලස්සනයි ..ආදරේයි දෙන්නටම..බුදුසරණයි
හ්ම්ම්
මම හරිම ආසාවෙන් බලන නාට්‍යයක් හරිම ලස්සනයි ඔබ දෙපල 👍❤️❤️❤️
Good luck... very nice couple... god bless both of you ..
නීරාශා කියන්නෙ උපතෙන්ම රගපාන්න හැකියාව උරුමය කරන් ආ....ආදරනියම නිලියක් ...එයාට ජනතාවගේ ආදරය කරුනාව දිනාගෙන මෙතරම් පිලිවෙලට ජිව්තෙ හදාගන්න ලැබෙන්න හේතුව එකයි.....ආදරෙයි අපි ඔයාට නංගියෝ ..
දෙන්නම ලස්සනයි හැමදාම මේවගේ සතුටින් ඉන්න.ජේසු පිහිටයි
බලපැමක් නැ ඒ තමයි හැදියාව ආදරේයි හැමදාම බුදු සරනයි. ❤ ❤
අන්තිම ගායනාව හරිම මිහිරියි..මිහිරි යි.......
සතුටින් ඉන්න අයියේ හැමදාම මං ආසම acter ඔයා
She's shinning too much. Gold
පේශල කෝ වෙඩින් මුද්ද උගස් තිබ්බවදදෝ....කියලා හිතෙනෝඕඕඕඔ....වැඩෙ කැතයි හොදේ....ආදරෙයි පේශල අපි ඔයාට ...💕💕💕💕
මේ programe එක යන්නේ පේසල නිසා දෙනුවන් කබ්බා අයින් කලානම් ගොඩක් ජනප්‍රිය වෙයි champion star වගේ
ආසම කෆල් ඒක ගොඩක් ආදරේයී තෙරුවන් සරණයි හැමෝටම ලස්සනයි ගොඩක්
අනිත් නලුවන් නිලියන් වගේ වෙන්න ඵපා හැම දාම සතුටින් ඉන්න මල්ලි ඔයා රගපාන් නෙ නැ කියපු චරිත ඇත්තටම රගපාන්න ඵපා
I like Dinusha s concept..
Nice programme. Please repeat it
මගේ ආසම කපල් එක ගොඩක් ආදරෙයී ❤️❤️ ඔයාලට 😋😋
Supiri macho .kamathima capal eka .dakapu hodama acting me capal ekage thama.super bn...
නදුනිගේ මේකප් එක නම් ගොඩක් අවුල් එයාට
ලස්සනයි .hamadama sathutui inna.e wagema hamadama adaren inna.බුදු සරණයි .❤️
Akki oya gaum adinnako godaaaaaak lassanai oya kalisam kethai anee😍
Dinusha putha Naduni duwa oyala denna inna. Program serama balanawa. godak lassanai stay happy and prosperous family life forever Budusarani
මොකද්ද මේ නඳුනි දාලා තියෙන මේකප් එක 😁😁😁 ඇදුම ඊට එහා .
මෙයා manpreet toor ව ෆලොව්.., කරනවා..වගෙ..❤ best dancer
🤣🤣
Meya Kandy enna mekup ekan enna lassanata meya Lassana na
ගොඩක් ආසම චරිත දෙකක්
Ane attata.ape.nalu.niliyo.gattama.diga.kadagannawa.atta.nadunige.mahattaya.kiyana.katawa.oya.hari.malliyo.hoda.hamadema.toraganna Oni.hitala.balala.oyala.dennata.budusaranai
හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නට 😘😘
Too much makeup Naduni. You don't need it. Should have wear a dress.
Ane nirasa oya godak lassanai eth awankawama adanam attatama kethai
Ane makeup hri ne akki normally awa nm oya godk lassanaiiiii
2019 february 01st නෙවෙයි 2020 february 1st කවුරුත් ඒක දැක්කෙ nadooo🤔🤔🤔😃😃😃
Mama dekka tikak awul wage ..caments walin baladdi oya kiyaddi weredda therune..
Adath niyamai asame dennak labena sathiya gennako awantha dewmi nathiname anuhas udeni
Niyama couple eka hemadama ohoma sathuten inna kylama prarthana krnwa bs 🙏🌹
Shaaa ලස්සනට සිංදු කියන්න පුළුවන් ඔයාට අපේ aadara deewaka පුතේ
Violet fernondo ඩුබායි සිට
LOVELY COUPLE
Mama kamati super cuple ekak.aaadarei dennatama.asai oyalat ekka kata karanna
Nirasha oya lassanai..nangita gelapenne cham adum.nirasha wage adinnawa nam hodai.man adarei godak....
Harim lassanai oyage sinduw obat jaya
Kalakaruwanwa gennala apahasuthawayata path karanna apa peshala .hari gon patai
very nice this cupal,
Obadaepalata subapatum budu saranai siyaludaviyo rakadaewa
ආච්චි පේශලයට හින්ට් එකක් ගැහුව නේ.. ඒම කරන්න එපා ආච්චි.. ඒක උගෙ පෞද්ගලික ජීවිතේනෙ
ගොඩක් .ලස්සනයි .එත්.නිරාෂාගේ.ඇඋුම.හරිනැ.ගවුම ක්.ඇන්දානමි.නියමයි
oya wagema Enna hemadhama.minissu garukarana,adhare karana dhennek wenna❤
nice couple.. my.favourite..
@Derana please change the year in the title from ‘2019’ to ‘2020’.
පේසල මිනිස්සුන්ගේ වැදගත් කම විහිලුවට ගන්න එපා ඒකට ගරු කරන්න ඕන
ආදරෙයි ඔයාලා දෙන්නට සෑම දාම සතුටින් ඉන්න බුදුසරණයි
Godak lassani dennama. Mn asama couple ek . All the best dennatama👍
Adarei godak 💚💚