Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරුත් නොකරපු movie review ගේන්න . වැඩේ ලස්සනයි එතකොට 👍අදත් ලස්සනයි 😍😍
❤
කොන්ඩම් තියා කඩේකට ගිහින් පෑඩ් පැකට් එකක් ඉල්ලුවම කන්න වගෙ මිනිස්සු බලන්නෙ 😖
😥🥺
අඩේ පට්ට ම වැදගත් ෆිල්ම් එකක් ... අර පෑඩ් මෑන් වගේ ෆිල්ම් එකක් නේ මේක ... සුපිරි බ්‍ර්‍රො ආදරෙයි බන් වැදගත් ෆිල්ම් රිවීව් ගේනවට. නිකං ගොබ්බ ඒව බලනවට වඩා ජීවිතේ ට පාඩම ක් කියලා දෙන දේවල් බලන එක වැදගත් .. ස්තූතියි බුදුසරණ යි වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා ❤❤❤❤🙏🙏🙏🙏
❤️❤️
ලිප් කිස් කරාම ලමයි හම්බෙන්නේ කියලා හිතුවේ මන් විතරද....😂
අධ්‍යපනයේ මදිකම...
මන් ඉස්සර හිතන් හිටියේ එමයි...වැල බලන්න ගත්තට පස්සේ තමා වැඩේ අහු උනේ...🤭🤭🤭 ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@@priyangikaperera259hukmud
ඔව් කොල්ලගෙ තොල් දෙකට තමා කොණ්ඩම් එක දාන්නෙ
😂@@Toingh
මනු නම් පට්ට කෙල්ලෙක් 🥺🔥❤️Good job Ruu Cinema ❤️
මෙවගේ ඒවා තව ඕනේ දිගටම බ්‍රෝ.😊❤️😊
මේ actress නම් සුපිරි 🔥
😍
මනූ වගේ කෙල්ලෙක් බඳින්න පිං කරන්න ඕනෙ පට්ටම සුපිරියක් ..බය නෑ..බියර් එකක් බොනව..මොනදේ කලත් තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නව..ලස්සනයි ..තෑන්ක්ස් රූ..මේ නිලිය කවුද රූ..
Nushrat Bharucha ❤
නුශ්‍රාත් බරූශාද අලුත් එක්කෙනෙක්ද ඒ
@@kapilagunarathne1178 නුශ්‍රත් බරුචා
@@kapilagunarathne1178 Naha eya parana kenek 2008, 2009 wge enne
මනූ එච්චර උපාධි ගානම් අරගෙනත් ඇය අර වගේ කාගෙනුත් අපහාස විදින රස්සාවක්.කරලත් ඒත් මනූ පෙන්නුව පිටින් ඉදන් කාටත් එකේක ඒව කියන්න පුලුවන් උනත් ඒ ජොබ් එක ඇතුලෙ තියෙනෙ සංකීර්න ගැටලුවක් කියලා ඉතින් ඒ ගැටලුවට මනූ ජරි ලස්සනට උත්තරයක් දෙනව ඒ වගේ තමයි මනූහේ ආදර කතාව කෙනෙක් ඉදලත් මනූට ආදරේ කරන්න ඇගේම test එකකින් හරිම කෙනා තෝරගෙන හරි ලස්සනට ජිවිතෙ ගෙනියන්න සමත් වෙනව ........අපහාස උපහාස දරාගෙන අන්තිමේ මනූ ඒ සංකීර්ණ ගැටලුවට ලස්සන පිලිතුරක්අබා දෙනව 😘🌺 නියමයි මේ වගේ විඩියො දාන්වට කවුරුත් දැනිවත් වෙන්න😘
@suhasna8245 🌺😘𝓱𝓪𝓼𝓾 𝓶𝓪𝓷𝓴𝓪𝓱
Fillm එක නම් සුපිරි😁❤Thanks ruu cinema❤💫🙂
ඇත්තටම ආදර්ශ කාතවක් මෙක❤
ඒකනම් සුපිරියක් 💖
❤️
Ruu Cinema , Inside Cinemax කියන්නෙ ඉතින් 😍
Wow Ayye මේ වගේ ලස්සන කතා දිගට තව ඔනේ හොදේ❤️
lassanai eekath,jaya obata
ඇත්තටම ලොකු පනිවිඩයක්. ලිංගික අධ්‍යාපනය පිලිබද දෙමාපියන් දරුවන්ට පහදා දිය යුතුයි. පාසලක උනත් ඔය පාඩම් කරද්දී ඒවා මග අරිනවා. එය එසේ වෙන නිසා තමා අද, ප්‍රවෘත්ති වල,ඔවගේ මොනාහරිම දෙයක් උනත් සමාජයට ඉදිරයෙ අපහාස කරන්නේ. පොඩි කාලේ ඉදන්ම ඒ දෙ පිලිබද දැනුවත් කලානම්, ගොඩක් දේවල් වෙනස් වේවී. මගේ අදහස ♥️💯
මාත් හිතනවා ... හාමුදුරුවෝ වගේම තවත් අය මොනවා කිව්වත් ලිංගික අධ්‍යාපනය යම් තාක් දුරකට හෝ පොඩි වයසේ ඉඳලා ම ළමයින්ට කියා දෙන්න ඕන....
❤️☝️
ආදර්ශමත් කතාවක්.මොනා වුණත්
ඔව් බන් මන් පොඩිකාලේ හිතන් හිටියේ ගෑනි මිනිහයි කසාද බැන්දාම දෙයියො ලමයි ගෙනත් දෙනවා කියලා 🤣
🥲🙏
මමත් බ්න්😂බ්න්👍👍👍
@@everything4156 මන් හිතන් හිටියෙ සීසර් කරන් නැතුව ලමයි එන්නෙ එක පාරට මැජික් එකකින් මතු වෙනවා කියලා......
මමත් හිතන් හිටියේ ehemai bn
1 st one 🥰❤
තුපිරියි😌
සුපිරියක් ❤️
වටින කාතාවක් ...මල්ලි
Ruu cinema 💞😘
හොද film ekak 👍👍👍❤️🔥
ප්‍රසිද්ධ මාධ්‍ය වල වල් පල් කතා පෙන්නව මෙහෙම කතා දාල සමාජය ක් හදන්නෙ නැතුව super ♥👍
ඇත්තටම වටින ෆිල්ම් එකක්
Woow mara film ekk❤️concept ek
😌
චිත්‍රපටය ගොඩක් ලස්සනයි අයියා ❤️❤️❤️🌹🌷
❤️❤️❤️
Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you ❤️❤️🙏🙏✝️✝️
❤️🔥
😂
@@Shilpakala 😂🤣🤣😅🤫
ලස්සන film එකක්
Niyamaii hodeee Jaya wewa 🙏🏻
අපිත් ඕක කාලයකට කලින් හෙන මැජික් එකක් විදියටනෙ දැක්කෙ ඉස්සර අපි හෙන ගොං නේද 🤔🤔🤔
🤭
වටිනව විඩියො එක 👌
නියමයි ලස්සනයි
සුපිරි නියම කතාව
Super film...
මොන උනත් පව් අසරන දෙව් 😔😔
🥲
Matath godakma duka eka... Man hithuwe bedapu denna divorce wela dew Manu badi kiyala😢❤
The last flight kiyana phobia collection 1ke tiyana horror movie 1ka karannako.
Superi
හොද පනිවිඩයක් දුන්නේ මුවි එකෙන්
Niyamai..👍
Marama watina film ekak 😇✌️
Little umbrella ☔☔😂😂
Hollywood Horror movies one 🥺❤
මං ඉස්සර හිතුවෙ නිකන් ළග නිදාගත්තම ළමයි හම්බෙනවා කියල
Voice bass wedi bro.
😁
ඇත්තටම හොද කතාවක්👍
මනු ගැන හිතන් හිටපු දේව් ට මොකද වුනේ 🥺💔
Great Chanel
Study mortivation movie ekak denko❤
Ela
4 more days for the exam 😁❤ Enjoyed it stressfully 🙏
Same here😆 even though the whole syllabus is left to revise😎
Same
Same😂
මොනවා හරි දෙයක් තේරෙන්න නම් තමන්ට කරදරයක් සිද්ද වෙන්නම ඔනී...
This video is great. 😍❤
Super bro 👍
I agree with you. Any woman should have rights to wear what she wants but every man should equally have the right to refuse marrying a woman who wears revealing dress.
😉
🤣🤣
Me movie eka balala tienwa eth rivew ekath beluwa🖐️
ado supiri mchan ❤🩹
❤❤
Review 👌
Supar movie akak
Mikhael movie එක ඕනේ
✌️
@@RuuCinema oona hode. Iilaga review eken
Amma thaththa unath bandala dunnata passe jiwitha walata athagahanna hoda na
😉:-)
👍👍👍
👌👌👌❤️❤️❤️❤️❤️❤️
කොණ්ඩම් එකක් දාගන්නවත් තේරෙන්නෑ මට🤭🙊
ලoකාවෙ ලොකු වේදිකාවල කතාකරන්න ඔනේ මේ වගේ දේවල්.
ඔව්
Oyalage kament බලද්දී mama punchi kale හිතන් ඉඳලා tiyenne කොච්චර වැරදි දෙයක්da?පිරිමි ළමයෙක් අතින් alluwath..kiss1k දුන්නත් බබාලා ලැබෙනවා කියලා mama දැනගෙන හිටියේ .
Good luck
@@RuuCinema ❤️🔥
Lankawey indiyawai witaray mewa magic
😌✌️
දේව් පව් හැබැයි 😪
👍
නුශ්රත් බරූචා කියන්නෙ බොලිවුඩ් වල ඉන්න දක්ෂ නිළියක්.
❤️😍
💖💖
❤️❤️❤️❤️❤️❤️
සමහර එවුන් මේ film එක බැලුවේ title එක magic එකක් නිසා නේද ? සිතන්නට යමක් ..
oya ehema unata api baluwe ruuCinema ge videos balana nisa ✍️
එක මැජික් නෙවෙ ඔන තරම් සමාජෙ අද කලෙ කියවන වචනයක් ✍️
Oyath ehema neda 😏
Oyta magic ekak nisa tama me wge manasika comment danne
හොද පනිවිඩයක් දෙන කතවක්
Me movie wka balanne kohomada
Join our telegram
Devil (2010) film eka oni
ලංකාවේත් මෙහෙම වෙන්න ඕනෙ
❤️🙏
ඇත්ත ලිංගිකත්වය මැජික් එකක් විදියට දකින්නේ ආසියාතික රටවල් මෙන්සස් උනාම ෆෑඩ් පැකට් එක ගන්න ලැජ්ජාවෙන උන් ඉන්න සමාජයක් මේක මං නම් අයියට හරි තාත්තට හරි කියලා ගෙන්නගන්නවා මට ගන්න බැරි උන වෙලාවක යසට එයාලා අපිට ගෙනත් දෙනවා ෆෑඩ් පැකට් එක රහසේ වැරදි කරන්න දක්ශ රටවල් තමා ආසියාතික රටවල් 😂
Teligram link eka dannako
t.me/ruucinema
Kochchara igena gena digre gatthath ada job ekak na.💔
😔💔
💓💓💓
meka balnne kohomada ? Website eka
අපේ Telegram චැනල් එකේ තියෙනවා
Deiyo lamai denawa kiyala hithuwe😂 kawuda
හිතින් ආදරේ කරපු කොල්ලට මොකද උනේ
🥺
👌👌👌👌👌👌👌👌
මෙ වගෙ කෙල්ලෙක් හොයලා ඩෙන්න බඳින්න
මේකටම සමාන ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා නේද ?.🙄
No idea
Iye dapu film ekath me film ekata samanai
E niliya piumi srinyka wge
ලොකු ආදර්ශයක් ලැබෙන film එකක්
ඉන්දියාවට සාපේක්ශව ලංකාව ගොඩක් හොදයි ලින්ගිකත්වය විව්‍රතව කතා කරන්න පුලුවං
🖤
කොන්ඩම් කියන්නේ තවත් ලෙඩ ගොඩක් බව සමාජෙට නොකිවෙ ඇයි ෆිල්ම් එකේන් ....ඒ ඉන්දියාවේ හැටි නිසා....කොන්ඩම් ද ප්‍රෂ්නෙට උත්තරේ ..ඔක තවත් ප්‍රශ්න ගොඩක් විතරයි...කොන්ඩම් කියන්නේ ඒ කාලේ ලංකාවේ නොතිබුනු ලිංගාශ්‍රිත රොග රටට ගෙනාපු ක්‍රමේ....අත්තාගෙන් කිත්තාගෙන් මුත්තගෙන් අහපන් ගමේ ගැනු කියට ගැහුවඩ කියල සමහර මුත්තලා අදටත් හොදිං ගං වල...ඔය ප්‍රශ්න වලට ඉන්දියානු සාරයෙන් අපෙ උං උත්තර හෙව්වොත් සායනෙට ඉස්සරහට ගනං වැඩි ඉන්දියානු බෙහෙත් ෆාමසියෙන් ගන තුංඩු ගොඩක් දෙයි.....
🤣🤣🤣
ඉන්දියාවේ ඔය ප්‍රශ්න ඉක්මන්ට හැදෙන ගමන් ඉන්නෙ.ලoකාවේ තාම නොදියුනු මිනිස්සු විදිහට අපි ඔය ප්‍රශ්න කතා කරන්නෙවත් නෑ ෆිල්ම් හැදෙන්න තියා
අපිත් Film එකක් හැදුවා ජංගි හොරා 😂 තව එකක් නම මතක නෑ කාන්තා මල මිනියක් සමග sex කරන කතාවක්
2019 පිටඛොටුවෙ පෙමන්ට් එකේ කොන්ඩම් පැකට් එකක් රූ 25 රට ලෝක්ඩවුන් කරලා ඇරියට පස්සෙ ඉල්ලුමට හරියන සැපයුම දෙන්න බැරූව මිල ඉහල ගියා සහෝ😂😂😂😂😂😂😂
25 Condem දාලා Preethy කසාන හදාගන්න තමයි වෙන්නේ
Inside 🤗❤
මේ inside cinema අය්යා නෙවෙයි නේද comment එකක් දාල තියෙන්නේ 🤨
@@dulahansamal3386 නැ නේ. මේ මොකෙක්ද හාල්පාරුවෙක්😂😂 මම ආවෙත් එයා කියලා හිතාගෙන.
@@uhd14 😂එකනේ
hthen adare karapu pora gana kawruth katha kale na🥲🙂
Lankawe film hall wala pennna watinama film ekk
කවුරුත් නොකරපු movie review ගේන්න . වැඩේ ලස්සනයි එතකොට 👍
අදත් ලස්සනයි 😍😍
❤
කොන්ඩම් තියා කඩේකට ගිහින් පෑඩ් පැකට් එකක් ඉල්ලුවම කන්න වගෙ මිනිස්සු බලන්නෙ 😖
😥🥺
අඩේ පට්ට ම වැදගත් ෆිල්ම් එකක් ... අර පෑඩ් මෑන් වගේ ෆිල්ම් එකක් නේ මේක ... සුපිරි බ්‍ර්‍රො ආදරෙයි බන් වැදගත් ෆිල්ම් රිවීව් ගේනවට. නිකං ගොබ්බ ඒව බලනවට වඩා ජීවිතේ ට පාඩම ක් කියලා දෙන දේවල් බලන එක වැදගත් .. ස්තූතියි බුදුසරණ යි වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා ❤❤❤❤🙏🙏🙏🙏
❤️❤️
ලිප් කිස් කරාම ලමයි හම්බෙන්නේ කියලා හිතුවේ මන් විතරද....😂
අධ්‍යපනයේ මදිකම...
මන් ඉස්සර හිතන් හිටියේ එමයි...වැල බලන්න ගත්තට පස්සේ තමා වැඩේ අහු උනේ...🤭🤭🤭 ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@@priyangikaperera259hukmud
ඔව් කොල්ලගෙ තොල් දෙකට තමා කොණ්ඩම් එක දාන්නෙ
😂@@Toingh
මනු නම් පට්ට කෙල්ලෙක් 🥺🔥❤️
Good job Ruu Cinema ❤️
❤
මෙවගේ ඒවා තව ඕනේ දිගටම බ්‍රෝ.😊❤️😊
මේ actress නම් සුපිරි 🔥
😍
මනූ වගේ කෙල්ලෙක් බඳින්න පිං කරන්න ඕනෙ පට්ටම සුපිරියක් ..බය නෑ..බියර් එකක් බොනව..මොනදේ කලත් තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නව..ලස්සනයි ..තෑන්ක්ස් රූ..මේ නිලිය කවුද රූ..
Nushrat Bharucha ❤
නුශ්‍රාත් බරූශාද අලුත් එක්කෙනෙක්ද ඒ
@@kapilagunarathne1178 නුශ්‍රත් බරුචා
@@kapilagunarathne1178 Naha eya parana kenek 2008, 2009 wge enne
මනූ එච්චර උපාධි ගානම් අරගෙනත් ඇය අර වගේ කාගෙනුත් අපහාස විදින රස්සාවක්.කරලත් ඒත් මනූ පෙන්නුව පිටින් ඉදන් කාටත් එකේක ඒව කියන්න පුලුවන් උනත් ඒ ජොබ් එක ඇතුලෙ තියෙනෙ සංකීර්න ගැටලුවක් කියලා ඉතින් ඒ ගැටලුවට මනූ ජරි ලස්සනට උත්තරයක් දෙනව ඒ වගේ තමයි මනූහේ ආදර කතාව කෙනෙක් ඉදලත් මනූට ආදරේ කරන්න ඇගේම test එකකින් හරිම කෙනා තෝරගෙන හරි ලස්සනට ජිවිතෙ ගෙනියන්න සමත් වෙනව ........අපහාස උපහාස දරාගෙන අන්තිමේ මනූ ඒ සංකීර්ණ ගැටලුවට ලස්සන පිලිතුරක්අබා දෙනව 😘🌺 නියමයි මේ වගේ විඩියො දාන්වට කවුරුත් දැනිවත් වෙන්න😘
@suhasna8245 🌺😘𝓱𝓪𝓼𝓾 𝓶𝓪𝓷𝓴𝓪𝓱
Fillm එක නම් සුපිරි😁❤
Thanks ruu cinema❤💫🙂
❤
ඇත්තටම ආදර්ශ කාතවක් මෙක❤
ඒකනම් සුපිරියක් 💖
❤️
Ruu Cinema , Inside Cinemax කියන්නෙ ඉතින් 😍
Wow Ayye මේ වගේ ලස්සන කතා දිගට තව ඔනේ හොදේ❤️
❤️
lassanai eekath,jaya obata
ඇත්තටම ලොකු පනිවිඩයක්. ලිංගික අධ්‍යාපනය පිලිබද දෙමාපියන් දරුවන්ට පහදා දිය යුතුයි. පාසලක උනත් ඔය පාඩම් කරද්දී ඒවා මග අරිනවා. එය එසේ වෙන නිසා තමා අද, ප්‍රවෘත්ති වල,ඔවගේ මොනාහරිම දෙයක් උනත් සමාජයට ඉදිරයෙ අපහාස කරන්නේ. පොඩි කාලේ ඉදන්ම ඒ දෙ පිලිබද දැනුවත් කලානම්, ගොඩක් දේවල් වෙනස් වේවී. මගේ අදහස ♥️💯
❤
මාත් හිතනවා ... හාමුදුරුවෝ වගේම තවත් අය මොනවා කිව්වත් ලිංගික අධ්‍යාපනය යම් තාක් දුරකට හෝ පොඩි වයසේ ඉඳලා ම ළමයින්ට කියා දෙන්න ඕන....
❤️☝️
ආදර්ශමත් කතාවක්.මොනා වුණත්
ඔව් බන් මන් පොඩිකාලේ හිතන් හිටියේ ගෑනි මිනිහයි කසාද බැන්දාම දෙයියො ලමයි ගෙනත් දෙනවා කියලා 🤣
🥲🙏
මමත් බ්න්😂බ්න්👍👍👍
@@everything4156 මන් හිතන් හිටියෙ සීසර් කරන් නැතුව ලමයි එන්නෙ එක පාරට මැජික් එකකින් මතු වෙනවා කියලා......
මමත් හිතන් හිටියේ ehemai bn
1 st one 🥰❤
❤️
තුපිරියි😌
සුපිරියක් ❤️
❤️
වටින කාතාවක් ...මල්ලි
Ruu cinema 💞😘
හොද film ekak 👍👍👍❤️🔥
❤
ප්‍රසිද්ධ මාධ්‍ය වල වල් පල් කතා පෙන්නව මෙහෙම කතා දාල සමාජය ක් හදන්නෙ නැතුව super ♥👍
❤
ඇත්තටම වටින ෆිල්ම් එකක්
Woow mara film ekk❤️concept ek
❤️
😌
චිත්‍රපටය ගොඩක් ලස්සනයි අයියා ❤️❤️❤️🌹🌷
❤️❤️❤️
Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you ❤️❤️🙏🙏✝️✝️
❤️🔥
😂
@@Shilpakala 😂🤣🤣😅🤫
ලස්සන film එකක්
❤
Niyamaii hodeee Jaya wewa 🙏🏻
❤
අපිත් ඕක කාලයකට කලින් හෙන මැජික් එකක් විදියටනෙ දැක්කෙ ඉස්සර අපි හෙන ගොං නේද 🤔🤔🤔
🤭
වටිනව විඩියො එක 👌
❤
නියමයි ලස්සනයි
❤️❤️
සුපිරි නියම කතාව
❤️
Super film...
❤️
මොන උනත් පව් අසරන දෙව් 😔😔
🥲
Matath godakma duka eka... Man hithuwe bedapu denna divorce wela dew Manu badi kiyala😢❤
The last flight kiyana phobia collection 1ke tiyana horror movie 1ka karannako.
Superi
හොද පනිවිඩයක් දුන්නේ මුවි එකෙන්
❤
Niyamai..👍
❤️
Marama watina film ekak 😇✌️
❤️
Little umbrella ☔☔😂😂
Hollywood Horror movies one 🥺❤
මං ඉස්සර හිතුවෙ නිකන් ළග නිදාගත්තම ළමයි හම්බෙනවා කියල
Voice bass wedi bro.
😁
ඇත්තටම හොද කතාවක්👍
❤️
මනු ගැන හිතන් හිටපු දේව් ට මොකද වුනේ 🥺💔
😁
Great Chanel
❤️
Study mortivation movie ekak denko❤
❤️🔥
Ela
4 more days for the exam 😁❤ Enjoyed it stressfully 🙏
Same here😆 even though the whole syllabus is left to revise😎
Same
❤️
Same😂
මොනවා හරි දෙයක් තේරෙන්න නම් තමන්ට කරදරයක් සිද්ද වෙන්නම ඔනී...
This video is great. 😍❤
❤️🔥
Super bro 👍
❤️
I agree with you. Any woman should have rights to wear what she wants but every man should equally have the right to refuse marrying a woman who wears revealing dress.
😉
😍
🤣🤣
Me movie eka balala tienwa eth rivew ekath beluwa🖐️
❤️
ado supiri mchan ❤🩹
❤❤
Review 👌
Supar movie akak
❤️
Mikhael movie එක ඕනේ
✌️
@@RuuCinema oona hode. Iilaga review eken
Amma thaththa unath bandala dunnata passe jiwitha walata athagahanna hoda na
😉:-)
👍👍👍
👌👌👌❤️❤️❤️❤️❤️❤️
කොණ්ඩම් එකක් දාගන්නවත් තේරෙන්නෑ මට🤭🙊
😁
ලoකාවෙ ලොකු වේදිකාවල කතාකරන්න ඔනේ මේ වගේ දේවල්.
ඔව්
Oyalage kament බලද්දී mama punchi kale හිතන් ඉඳලා tiyenne කොච්චර වැරදි දෙයක්da?පිරිමි ළමයෙක් අතින් alluwath..kiss1k දුන්නත් බබාලා ලැබෙනවා කියලා mama දැනගෙන හිටියේ .
Good luck
❤️
@@RuuCinema ❤️🔥
Lankawey indiyawai witaray mewa magic
😌✌️
දේව් පව් හැබැයි 😪
😉
👍
නුශ්රත් බරූචා කියන්නෙ බොලිවුඩ් වල ඉන්න දක්ෂ නිළියක්.
❤️😍
💖💖
❤️❤️❤️❤️❤️❤️
සමහර එවුන් මේ film එක බැලුවේ title එක magic එකක් නිසා නේද ? සිතන්නට යමක් ..
❤
oya ehema unata api baluwe ruuCinema ge videos balana nisa ✍️
එක මැජික් නෙවෙ ඔන තරම් සමාජෙ අද කලෙ කියවන වචනයක් ✍️
Oyath ehema neda 😏
Oyta magic ekak nisa tama me wge manasika comment danne
හොද පනිවිඩයක් දෙන කතවක්
❤
Me movie wka balanne kohomada
Join our telegram
Devil (2010) film eka oni
✌️
ලංකාවේත් මෙහෙම වෙන්න ඕනෙ
❤️🙏
ඇත්ත ලිංගිකත්වය මැජික් එකක් විදියට දකින්නේ ආසියාතික රටවල් මෙන්සස් උනාම ෆෑඩ් පැකට් එක ගන්න ලැජ්ජාවෙන උන් ඉන්න සමාජයක් මේක මං නම් අයියට හරි තාත්තට හරි කියලා ගෙන්නගන්නවා මට ගන්න බැරි උන වෙලාවක යසට එයාලා අපිට ගෙනත් දෙනවා ෆෑඩ් පැකට් එක රහසේ වැරදි කරන්න දක්ශ රටවල් තමා ආසියාතික රටවල් 😂
Teligram link eka dannako
t.me/ruucinema
Kochchara igena gena digre gatthath ada job ekak na.💔
😔💔
💓💓💓
❤️
meka balnne kohomada ? Website eka
අපේ Telegram චැනල් එකේ තියෙනවා
Deiyo lamai denawa kiyala hithuwe😂 kawuda
හිතින් ආදරේ කරපු කොල්ලට මොකද උනේ
🥺
👌👌👌👌👌👌👌👌
❤
මෙ වගෙ කෙල්ලෙක් හොයලා ඩෙන්න බඳින්න
මේකටම සමාන ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා නේද ?.🙄
No idea
Iye dapu film ekath me film ekata samanai
E niliya piumi srinyka wge
😍
ලොකු ආදර්ශයක් ලැබෙන film එකක්
❤️
ඉන්දියාවට සාපේක්ශව ලංකාව ගොඩක් හොදයි ලින්ගිකත්වය විව්‍රතව කතා කරන්න පුලුවං
🖤
කොන්ඩම් කියන්නේ තවත් ලෙඩ ගොඩක් බව සමාජෙට නොකිවෙ ඇයි ෆිල්ම් එකේන් ....ඒ ඉන්දියාවේ හැටි නිසා....කොන්ඩම් ද ප්‍රෂ්නෙට උත්තරේ ..ඔක තවත් ප්‍රශ්න ගොඩක් විතරයි...කොන්ඩම් කියන්නේ ඒ කාලේ ලංකාවේ නොතිබුනු ලිංගාශ්‍රිත රොග රටට ගෙනාපු ක්‍රමේ....අත්තාගෙන් කිත්තාගෙන් මුත්තගෙන් අහපන් ගමේ ගැනු කියට ගැහුවඩ කියල සමහර මුත්තලා අදටත් හොදිං ගං වල...ඔය ප්‍රශ්න වලට ඉන්දියානු සාරයෙන් අපෙ උං උත්තර හෙව්වොත් සායනෙට ඉස්සරහට ගනං වැඩි ඉන්දියානු බෙහෙත් ෆාමසියෙන් ගන තුංඩු ගොඩක් දෙයි.....
🤣🤣🤣
ඉන්දියාවේ ඔය ප්‍රශ්න ඉක්මන්ට හැදෙන ගමන් ඉන්නෙ.
ලoකාවේ තාම නොදියුනු මිනිස්සු විදිහට අපි ඔය ප්‍රශ්න කතා කරන්නෙවත් නෑ ෆිල්ම් හැදෙන්න තියා