පොදු පරීක්ෂණය || Common Genaral Test | Campus යන්න බලපානේ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 198

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 роки тому +18

    මේක බලන හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම කියන්නේ ඔයාලා අනිවාර්යයෙන් main subjects තුනටම වගේම අනිවාර්යයෙන් මේකටත් මහන්සිවෙන්න...පුළුවන් මේක ලේසි කියලා හිතන් ඉන්න එපා..එහෙම හිතන් ඉඳලා ඒක අනාගත්ත ළමයි ගොඩාක් ඉන්නවා..මාත් ඒ වගේ කෙනෙක් තමා.. කොච්චර හොඳ result එකක් අරන් හොඳ z එකක් දැම්මත් වැඩක් නැ ..මේක නැතොත්..😑

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 роки тому +1

      හැබැයි මන් ඔය paper එකේ තියෙන්නෙ මොනවද කියල දැනගත්තෙත් එදා.අව්ලක් නෑ 86ක් තිබුන.

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 роки тому

      @@gotabhayarajapaksha1610 ඔයා A/L කරේ මොන stream එකෙන්ද?

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 роки тому

      @@heshadhishenarya8705 bio🙂

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 роки тому +1

      @@gotabhayarajapaksha1610 😊ඒක තමයි...ගොඩක් වෙලාවට art වලින් කරන අයට තමා ඔය ප්‍ර්ශ්නෙ වෙන්නෙ...දැනට මන් දන්න තරම්න් ළමයි 150කට වඩා ඉන්නවා 2020 ලියලා මේක පාස් නොවුන...ඒ අය ඔක්කොම වගේ art කරපු අය..😑

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 роки тому

      @@heshadhishenarya8705 art අයට අමාරු ඇති තමා හැබැයි.ගනන් තියනවනෙ ගොඩක් නෙහ්.ඔයා art ද

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 2 роки тому +6

    ගොඩක් පින් අයියේ

  • @Rasi97Tv
    @Rasi97Tv Рік тому +1

    Mn university enakalma oyage video beluwa..adatath video eke tone eka ahunath mathak wenwa..e athithe❤❤😊

  • @methmeesewmini7800
    @methmeesewmini7800 2 роки тому +14

    අයියේ මං al කරේ 2020 අවෘද්දේ. මට ඒ අව්‍රුද්දේ a2 යි b1 යි තිබුණා. මම දෘශ්‍යාබාධිත කෙනෙක් අයියේ මං ලිව්වේ brail මාද්‍යයෙන්. මම අයදුම් කළේත් විශේෂ ප්‍රවේශයෙන්. මට 2020 වර්ෂයේ al වලදී පොදු පරීක්ෂනයට ලකුණු 26යි තිබුණේ. මම 2021 වර්ෂයේදී ඒ ප්රතිඵල සම්පූර්ණ කළ ලකුණු 48ක් අරගෙන. මං එක ugc එකට දැනුම් දුන්නා. ඒත්, එයාලා තම මගේ විශ්ව විද්‍යාලය මොකද්ද කියලාවත් මට කියන්නේ නැ අයියේ. මට මොකද්ද අයියේ ඒ වෙනුවෙන් දැන් කරන්න තියෙන්නේ අයියේ මට මේ ප්‍රශ්ණෙට විසඳුමක් කියන්න පුළුවන්ද අයියේ?

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 роки тому +2

      ඔය ප්‍රශ්නෙ තියෙන ගොඩාක් අය ඉන්නවා..තව....අපිත් පුළුවන් තරම් කියන්නේ ugc එකට අපිව ඉක්මනටම අපේ batch එකටම ගන්න කියලා.අපේ university registation එක ඉක්මනට දෙන්න කියලා.අපේ group එකක් තියේ..කැමතිනම් ඔයාව join කරන්නම්..

    • @aruninanayakkara1148
      @aruninanayakkara1148 2 роки тому +1

      @@heshadhishenarya8705 ethkota aplay krata wdak wenne nathi weid.matath e prshnem tiyenw

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 роки тому

      @@aruninanayakkara1148 නෑ එහෙම නෑ..apply ,කරාට වැඩක් නැති වෙන් නැ...

    • @sandunijayalath8139
      @sandunijayalath8139 Рік тому

      Mtth me parasnem thiynw 2022 liuw podu ek 50k thiynw oyala campus ekt giyd

    • @prasadrodrigo1326
      @prasadrodrigo1326 Рік тому

      Ethakot ynn brid ehm ayat

  • @SaheliYasara20
    @SaheliYasara20 Рік тому +5

    මම මේ පාර exam ලියලා රිසාල්ට් ආපු කෙනෙක්..කැම්පස් යන්න පුලුවන් තරමෙ z score එකක් මට තියෙනවා ..ඒත් අසනිප උන නිසා මේ පාර තිබ්බ පොදු පරීක්ෂණය ලිව්වෙ නෑ..ඒකට absent ආවා...ඒත් මන් දෙවෙනි shy එකෙ ලියපු exm එකට පොදු පරීක්ෂණය ලකුනු 48 තියෙනවා ..මට මේ පාර කැම්පස් යන්න පුලුවන් ද

  • @Ca-jg9hc
    @Ca-jg9hc Рік тому +3

    එතකොට කැම්පස් යනගමන් ද ඊලග අවුරිද්දෙ ලියන්න පුලුවන් කියන්නෙ පොදුපරීක්ශනෙ , නැත්තන් පොදුපරීක්ශනෙ පාස් වෙලම ඊලග අවුරුද්දෙ යන්න වෙයි කියල ද

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 Рік тому +1

      පොදු එකට ලකුනු අරන් ugc කතා කරට පස්සේ තමයි ඔයාට යන්න වෙන්නේ❤ ඒත් ඔයා අනිවාර්යයෙන් කැම්පස් ඉල්ලන්න

  • @kaveeshakumari3562
    @kaveeshakumari3562 2 роки тому +2

    අයියේ 30ක් ගත්තොත් ප්‍රශ්නයක් නෑනේද..2022 අපි අද ලිවුවා..හැමෝම 35ක් කියනවා...බය කරනවා..සර්ලත් එහෙමයි

    • @Milamila45
      @Milamila45 2 роки тому

      30 ona

    • @dew12454
      @dew12454 Рік тому +1

      30 දෙන්නේ කොහොමද එක ප්‍රශ්නයකට ලකුනු 2ක්ද දෙන්නේ.?

  • @kanchanabandaranayaka3646
    @kanchanabandaranayaka3646 2 роки тому +2

    ගිය අවුරුද්දේ A/L කරලා පොදු පරීක්ෂණයට 40 තියනවනම්
    මේ අවුරුද්දේ A/L ලියනකොට ආයෙත් පොඩි පරීක්ෂණය ලියන්ඩ ඕනද

    • @තරූ-ර7ඡ
      @තරූ-ර7ඡ 2 роки тому

      අනේ ඒක තමා මගෙත් අව්ල මට ආයි ලියන්න ඕනිද නැද්ද දැනගන්න ඕනි 🥺🥺

    • @Nethu-k8o
      @Nethu-k8o Рік тому

      අනේ මටත් ඒක දැනගන්න ඕන... 2 Shy Exam කරද්දී ආයේ පොදු පරීක්ෂණේ ලියන්න ඕනි ද 😢

  • @shehanikaveesha5751
    @shehanikaveesha5751 2 роки тому

    Ane tnx aiye . Podu parikshanaya me para kohomath sure ekak na.. gedara awith godak bayen hitiye anith okkoma pass wela podu eka fail unama mnw weid kiyala... exam ekama epa wela hitiye 😪😪

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 Рік тому +2

    පොදු එකේ ලකුණු මදි මගේ.මම කවදට කලින්ද ආය විභාගෙට දාන්න ඕන

  • @sadarudilhan2668
    @sadarudilhan2668 Рік тому +4

    2021(2022) මම A/L ලිව්වෙ ඒකෙ පොදු පරීක්ෂණයට ලකුනු මදි උනා මම 2022පොදු පරීක්ෂණය ලිව්ව .ඒකෙ රිසල්ට් ආවම කොහොමද අයියෙ UGC එකට letter එක දාන්නෙ

  • @KNDS-K
    @KNDS-K Місяць тому

    Ayye mge first shy eka 2021 eke podu prikshnet mt lkunu 50 .mn 22 exam skip kraa dan 24 me sareth exam liynawa podu prikshne liwwe nh .21 exam eke lakunu walangui ned anee reply ekak oni man baya wela inne😢🥺🥺🥺

  • @akashvimukthi4632
    @akashvimukthi4632 Рік тому +1

    මං 2022 (2023) exam ලිව්වෙ මට B 3 යි. පොදු පරීක්ෂණයට 34 යි තියෙන්නේ. මේ පාර ඒ ගාන මදිවෙයිද? කවුරුහරි කියන්න. 🙏

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 Рік тому +1

    අයියා මගේ පොදු එකට 24 තියෙන්නේ. මම මේ අවුරුද්දේ දානවා.මම කවදට කලින්ද අපි දාන්න ඕන...

  • @artbro1358
    @artbro1358 2 роки тому +36

    2022 A/l පොදු පරීක්ෂණය පේපරේ තමයි හොඳටම කරේ..🥺😥😥

  • @kavishaanjali992
    @kavishaanjali992 2 роки тому

    thank you aiya budu saranai

  • @musicstatio
    @musicstatio 2 роки тому +3

    අයියෙ 1st shy ලකුණු 48 ක් තිබිලා 2shy එකත් කලා. මට මේ සැරේ ශුවර් නැහැ 30 ක්වත්, එතකොට campus apply කරනකොට කලින් ලකුණු වලංගු නැද්ද..අනේ plz අයියෙ reply එකක් දෙන්නකො

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme Рік тому

      Mtth ekt reply one. First shy eke 44k thinb. Second eka liwe ma me pra aye liynw. Ethkt aye liynn one wna ekk ndd? Liyl lkunu adu unoth 2021 eke lkunu adl wnne ndd kiyl mtth prshnyk. Oya ai eka liwe?

  • @rithujapan7072
    @rithujapan7072 Рік тому +4

    ලකුනු 30කියන්නෙ 50න් 30ක් ද නැත්තම් 100න් 30ක් ද

  • @dilkitharusha3611
    @dilkitharusha3611 7 місяців тому

    Thank you aiye

  • @gotabhayarajapaksha1610
    @gotabhayarajapaksha1610 2 роки тому +5

    පොදු පරීක්ෂණයට 86ක් තියනව වැඩි ටික කාටහරි දෙන්න බැයිද මට වැඩක් නෑ ඒකයි.😬

  • @vishu_official_187
    @vishu_official_187 2 роки тому +1

    මේ සර් අනේ ටග්ගලා කියන්නකෝ 1 shy subject 3 fail genral test 48 tye ඉට්ම් 2nd shy karanna one nane ekah ayee

  • @sanee0112
    @sanee0112 2 роки тому

    Ayye apititude test walat loku ganak gewann onine....ithn api khomad hariytm dana ganne apit ei kyl hithana ewa monad kyla....
    Thanks aiye me videos walat....meka loku help ekk....

  • @ladynoir5792
    @ladynoir5792 Рік тому +2

    බාහිර උපාධියටත් පොදුපරීක්ෂනේ 30 ඕනද

  • @nelummadhushani7303
    @nelummadhushani7303 2 роки тому +3

    අයියේ මට පොදු පරීක්ෂණයට තියෙන්නේ 26 මම මේ සැරේ exam දැම්මා.. Result එද්දී මගේ university එක පටන් ගෙන තිබුනොත් මට මේ සැරේ යන්න බැරි වේවිද...

    • @sadeeparanathunga1956
      @sadeeparanathunga1956 Рік тому

      Oyala register unada apu camps eke

    • @prasadrodrigo1326
      @prasadrodrigo1326 Рік тому

      Aththtm. Uni. Ynn brid.. Commen test ek aphu liylth.. Samhara comments dkkm baya hithenwne..

  • @PahanAnjana-e6k
    @PahanAnjana-e6k 4 місяці тому

    මට පොදු 1st shy එකේ පොදු පරීක්ශනයට 44ක් තියේ.හැබැයි මම chemistry විතරයි පාස්.මම මේ සැරේ ස්කිප් කරලා 2025 ලියන්නෙ එතකොට 1st ශයි එකේ පොදු පරීක්ශනය වලංගුයිද

  • @achinikalhari6737
    @achinikalhari6737 2 роки тому

    Thank you 😊😊

  • @tharushisanjana6948
    @tharushisanjana6948 8 місяців тому +1

    අයියේ මට campus යන්න පුළුවන් එත් පොදු පරික්ෂණයට ලකුනු මදි දැන් තමා results අවේ 2023 මම එතොකොට මට 2024 අය එක්ක ලියලා යන්න පුළුවන් නේද 2023 අය එක්කම

    • @sriyanijayalath4776
      @sriyanijayalath4776 8 місяців тому

      අනේ මටත් එහෙමයි එහෙම යන්න පුලුවන් වෙයිද

    • @SujaniSewwandil
      @SujaniSewwandil 4 місяці тому

      ​@@sriyanijayalath4776අනෙ මාත් දන්න කෙනෙක් කියන්නකො එහෙම ගිහිල්ලා තියෙනවා නම් මීට කලින්

  • @sadeeparanathunga1956
    @sadeeparanathunga1956 2 роки тому

    Tnx aiye

  • @paraminavodya-q2g
    @paraminavodya-q2g 8 місяців тому

    Vidya pita ynna podu parikshnaya aniwarenma balanawad aiye

  • @supuniwidyawansha7607
    @supuniwidyawansha7607 Рік тому +1

    අය්යා පොදු පරීක්ශනය ලකුනු හරියටම 30ක් නම්....මොකද වෙන්නෙ....

  • @wickramachchiabeysiriwardh5341

    Ayye me aurudde 2022 (2023 ) podu pareekshanayata 34 k thibunama uni ekata yanna puluwan neda ?

  • @in_view
    @in_view 2 роки тому +1

    Ayya mng 1st shy eke englsh liyala pass vuna..2nd shy eke mng english livva nea... Dhen kohamadha mang aplay karannea... Mukuth prashnayak weidha...

  • @prasanganilupul9934
    @prasanganilupul9934 2 роки тому +1

    ආදරෙයි අය්යේ

  • @d.tananda6511
    @d.tananda6511 2 роки тому

    Thank you ayye

  • @Sandu....22
    @Sandu....22 7 місяців тому

    මෙහෙම උනොත් 1 ස්ට් ශයි එකේ 30ට වැඩියෙන් තිබිලා 2න්ඩ් එකේ 30ට අඩු උනොත් 1st එකේ එකෙන් යන්න පුළුවන් ද කැම්පස්
    දන්න කෙනෙක් රිප්ලයි කරන්නකො

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 2 роки тому

    හරියටම අයියේ කියන්නකෝ
    30 න් ද
    35 ද
    බලන්නේ කියලා පොදු පරීක්ෂණයට කැම්පස් යන්න

  • @kavindafernando8578
    @kavindafernando8578 2 роки тому +1

    aiye campus application eka fill kradi mge kalin genaral test eke lakunu dann bane dana thena fill venne man mokda kranne

  • @SachiniJayalath-i9s
    @SachiniJayalath-i9s 2 місяці тому

    Ayye mn 2023 exam liuwe podu eka fail ithin ayye apita මහපොළ ayadum karanna berida

  • @SansekaDalanjali
    @SansekaDalanjali Місяць тому

    Podu parikshanaya kiyenda blnne 2024 al 🙂

  • @RodneyBartholomeusz
    @RodneyBartholomeusz Рік тому +1

    මට කැමිපස් අවා එත් මගේ පොදු පරික්ෂනයේ ලකුණු 28 මට පොදු පරික්ෂනය විතරක් මෙ පාර කරන්න පුලුවන්ද උසස් පෙළට ?
    Please tell me .

    • @ThuShLK
      @ThuShLK  Рік тому

      කැම්පස් ආවා කියන්නේ කොහොමද ? 2022 රිසාල්ට්ස් වලින්ද ? තවම කැම්පස් අරගෙන නෑනේ... ඔව් මේ පාර පොදු පරීක්ෂණය විතරක් කරන්න පුළුවන්

    • @LakshikaMadubashini-j7b
      @LakshikaMadubashini-j7b 2 місяці тому

      Ane aiye mata number eka ewannako

  • @sarojaumayangani7356
    @sarojaumayangani7356 2 роки тому +1

    Mn 2019 a/l kare podu pariksane lakunu adu nisa campus ekata yanna beri una 2020 liyanna beri una me para liwwa lakunu 38k thiyanava ugc katha kara e mil ekak danna kiwwa aye call karama mokuth kiyanne ne mn මොකක්ද karanna oni aiyye plz help karanna

  • @kaushinirmani936
    @kaushinirmani936 2 роки тому +1

    2020 Al krala podhu parikshanata lakunu adu Una
    2021 mn aimath podhu parikshana wetharak karama
    Mata me para result ekata marks 40 tynwa
    Dn Monada mn Karana one ekata

    • @ThuShLK
      @ThuShLK  2 роки тому +7

      දෙයියනේ ඉන්න මං ඒ ගැන විස්තර ටික ඉක්මනින් දාන්නම් නංගි 😢

  • @HashiLihinikaduwa-pp5mb
    @HashiLihinikaduwa-pp5mb 8 місяців тому

    අයියේ...ඒ letter එක ලියන විදිහත් කියාදෙන්න.

  • @hirunikaushalya2520
    @hirunikaushalya2520 2 роки тому +1

    2020 podu parikshane liyala 30ta wediyen aran 2021 podi parikshane liyuwe nethi unoth api eeka letter ekakin ara campus form ekath ekk ugc ekata yawanna ooneda..

  • @thuvishkadisal1550
    @thuvishkadisal1550 2 роки тому +3

    එකේ තියෙන ගාන වැදගත් නැද්ද පස් නම් ඇතිද

  • @amawasundara2679
    @amawasundara2679 2 роки тому

    Aiyee thankssss. ☺️☺️☺️Godaak watinawa.

  • @aruninanayakkara1148
    @aruninanayakkara1148 2 роки тому +1

    අයි⁣යෙ එහෙම ද⁣ාල දුන්නොත් බ්ලොක් එක අනිවාරෙන් අයින් වෙනවද..

  • @tharushaawanniarachchi3409
    @tharushaawanniarachchi3409 2 роки тому +1

    Ayye man me para als kare mata covid haduna nisa me paper ekata 28 awe mata dan me para apply karala wadak nadda ?? Mata awruddak thawa inna wenwada

    • @tharushaawanniarachchi3409
      @tharushaawanniarachchi3409 2 роки тому

      Mn me para liyanwa aye exam eka genaral knowledge eka witharak ayye pulluwan nam contact number ekak dennako meka gana ahaganna one 🥺

    • @prasanganilupul9934
      @prasanganilupul9934 2 роки тому

      මේ පාර දාන්න කල් පහු වෙලා නේද

  • @heshini
    @heshini Рік тому

    අයියේ පීඨ යන්නත් berid පොදු පරීක්ෂණයට 30 ක් Nethnm

  • @ruwiniwimukthi9554
    @ruwiniwimukthi9554 2 роки тому

    අනේ මම් ගිය පාර පාස් ඒත් මේ පාර ෆේල් වෙයි වගේ අනේ plz අවුලක් නැද්ද ඒක

  • @sadeeparanathunga1956
    @sadeeparanathunga1956 2 роки тому +1

    Aiye lakunu adu unama register wenna be neda.

  • @SGAG-l9f
    @SGAG-l9f Рік тому

    Ayye ahema podu aka aphu liyala apita a year akema campus ynna denne nadd ilga batch akath akkda yanna ona?

  • @kalaharamadusanka597
    @kalaharamadusanka597 2 роки тому +4

    අනේ හරියටම කියන්නකෝ අයියේ පොදු පරීක්ශනයට ලකුනු කීයක් ගන්න ඕනෙද කැම්පස් සිලෙක්ට් වෙන්න.අනිවාරෙන් reply එකක් දෙන්න.🙏

  • @buddhikazoisa3089
    @buddhikazoisa3089 2 роки тому +1

    Shcoolen kiuwne 35 ta wdiyen gn one kiyl 😩

  • @sunethrapiris9601
    @sunethrapiris9601 Рік тому

    2023 anumana gk pepar akak karannako

  • @VinDama-h4h
    @VinDama-h4h Рік тому

    Al 2021 Podu parikshanayata 32 I nan eka aulak yana ekak nadda

  • @heshansamarasinghe4561
    @heshansamarasinghe4561 Рік тому

    Eka shy ekaka podu parikshane pass nam...aai exam application danakota podu parikshane illanna ooni nadda??

  • @samabandara1912
    @samabandara1912 2 роки тому

    Aiye al 2nd shy school eken karapu ayta leaveing eka post karala ywna ona n neda

  • @kumaranandasena2706
    @kumaranandasena2706 Рік тому

    Aiya mn 1st shy kare me sare. mt anith subject 3 nm sure. eth podu parikshneta 30 thynne mn balapu widiyt nm. yanna beri weida mt campus ?😢

  • @kaveeshakumari3562
    @kaveeshakumari3562 Рік тому

    Aiye mata ABB thiyrnawa..common paper ekata 30ta adui.🥺 mama campus potha balala commin paper eka witharak dammoth liyanna deida

    • @dew12454
      @dew12454 Рік тому

      ඔයා මොක්ක්ද කරේ ලිව්වද හලෝ ...මාත් එක විතරක් ලියන්න ඉන්නේ ලියන්න පුලුවන් ද එහෙම

  • @nadinsaminadi2005
    @nadinsaminadi2005 Місяць тому

    50න් ද බලන්නෙ ලකුණු

  • @bhagyakasuni2917
    @bhagyakasuni2917 2 роки тому

    Tnx aiye❤️‍🩹

  • @kavindagihan8167
    @kavindagihan8167 2 роки тому +1

    Ayye mata ABB thiyanwa mage o/L english wala podi aulak thiyanawa o/l aran denakn campus apply karann bari weida

    • @hasindumadushan6084
      @hasindumadushan6084 2 роки тому +1

      mata th okmai prashne o/l May mase neda thiyne labana awrude eta kalin aydumkrnd awoth podu parikshnyta wage labana awrude penada puluwnd dana neda. danagathoth mata th kiynd

  • @hirunishashipraba5621
    @hirunishashipraba5621 Рік тому

    Ugc letter eka liyanne kohomada 🤕

  • @nadeeshasubashini3845
    @nadeeshasubashini3845 2 роки тому

    ❤️❤️❤️

  • @muhamadasham
    @muhamadasham 2 роки тому

    Ayye eka prashnekata lakunu kiyyadha gk paper eke ????

  • @chamanithushara4663
    @chamanithushara4663 2 роки тому

    Aiye 2021 mm exam krl podu parikshanayat 40k thiyei .mm 2022t exam krnw.mm ayemat podu parikshanaya liyann onid.nettan liuwe nethi unat kmk nedd.plz reply .

  • @rasadula1282
    @rasadula1282 6 місяців тому

    Podu පරීක්ෂණ witharak me awrudde daanna puluwan da

  • @nilsharajapaksha
    @nilsharajapaksha Рік тому

    aiye mt common ekt 28 i aiye AAA thiyenawa ane aiye me para university ynn bada😢😢

    • @dilmiapeksha8916
      @dilmiapeksha8916 Рік тому

      Mtth 🥺

    • @sriyanijayalath4776
      @sriyanijayalath4776 8 місяців тому

      ඔයාට කලින් batch එකත් එක්ක යන්න පුලුවන් වුනාද මම 23 shy eke අනෙ මටත් 28 යි නේ😢

  • @hirunimaniwarthani6916
    @hirunimaniwarthani6916 2 роки тому

    අපේ application එක ugc එකට තැපැල් කරන විදිය ගැනත් video එකක් කරන්නකො

    • @ThuShLK
      @ThuShLK  2 роки тому +2

      ඒක හදලා තියෙන්නෙ නංගි ... හෙට හෝ අනිද්දා දාන්නම්.... තව Confrim කරන්න දෙයක් තියනවා මේ අවුරුද්දේ

  • @chinathiduwara5929
    @chinathiduwara5929 Рік тому

    මේපර 30 ක් තියෙනවා එතකොට ආයෙ ලියන්න ඕනි නැද්ද ඒක

  • @vgnn0630
    @vgnn0630 Рік тому

    Campus ynwnm witrd eka blpanne.. Nts ynwnm blpnanne ndd

    • @vgnn0630
      @vgnn0630 Рік тому

      Ikmnt reply ekk dennko😢

  • @buddhikagayan971
    @buddhikagayan971 Рік тому

    මේ අයියෙ ugc එකට ලියුම් ලියන්නෙ කෝමද

  • @kaveeshamadhumali1842
    @kaveeshamadhumali1842 2 роки тому

    අයියා නම වැරදිනම් දිවුරුන් පෙත්සන් කොමද දාන්නෙ

  • @divyanjali4205
    @divyanjali4205 2 роки тому

    අයියෙ, පොදු පරික්ෂණයට මට ලකුණු මදි. ඒත් 1shy මට ලකුණු 40 ක් තියෙනවා. මට කැම්පස් යන්න පුළුවන් ද?
    උත්තරයක් දෙන්නකො😥

    • @ThuShLK
      @ThuShLK  2 роки тому

      අපෝ පුළුවන් ...30 ක් තිබ්නානම් ඇතී නංගි

    • @divyanjali4205
      @divyanjali4205 2 роки тому

      එතකොට 1 shy result sheet yawann onad

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme Рік тому +1

      Mth first shy eke gk 44 thibb. Second eka liwe na exam dmmeth an. Third shy me pra liynw. Gk dnwd mdd bluwe. Dla me pra ekt lounu adu unoth first shy gk lkunu wlin ynn puluwnd kiyl mtth dngnn one.

  • @janindu567
    @janindu567 2 роки тому +1

    🌍😊😁

  • @UdayanganiWijerathna
    @UdayanganiWijerathna Рік тому

    32 ඇතිද අයියේ

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 2 роки тому

    2nd shy admission ekt general test dammoth aniwaren liynn onimada? 🤔

    • @mepunikaushani6092
      @mepunikaushani6092 Рік тому

      අනෙ ඔව් මටත් එ්ක දැනගන්න ඔන. 01 shy දී පොදු පරීක්ෂණයට 40 ක් තිබුනා. ඉංග්‍රීසි w 02 දී ඔය දෙකම අයදුම් කරපු නිසා ලියන්න ඔනද

    • @chaminduprabashwera3766
      @chaminduprabashwera3766 Рік тому

      @@mepunikaushani6092 na oni na. Kmthi nm liynn pulwn .

    • @mepunikaushani6092
      @mepunikaushani6092 Рік тому

      hari thank you

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 8 місяців тому

    Art bbs dirank 1839 campus yanna පුළුවන් da plz kiyanna

  • @Gimhann__
    @Gimhann__ 2 місяці тому

    100n 30k da ona

  • @sewminikumari7506
    @sewminikumari7506 2 роки тому

    Aiye lakunu denne 50×2 da

  • @darshibohingamuwa6957
    @darshibohingamuwa6957 2 роки тому

    Aiye podu prikshnet 30k neththm ..auruddk phu wenwd...

  • @suniljayarathna9014
    @suniljayarathna9014 2 роки тому +1

    Aiye lakunu 30k thibbath campus ynn bada..

    • @ThuShLK
      @ThuShLK  2 роки тому

      පුලුවන්

  • @user-tharindupr
    @user-tharindupr 7 місяців тому

    Art 3B වලට campus එනවද

  • @CookWithRaba
    @CookWithRaba 2 місяці тому

    30 ගත්තම ඇතිද

  • @suvininirandhana3640
    @suvininirandhana3640 Рік тому

    Campus yana gaman english cours ekak karanne kohomada

  • @maheshikaravihari2120
    @maheshikaravihari2120 2 роки тому

    30 ද 40 ද මෙ පාර බලන්නෙ😫

  • @AmashaDilahan
    @AmashaDilahan Рік тому

    මම B/3i පොදු ශක බුම්

  • @sachinidiwya9270
    @sachinidiwya9270 2 роки тому

    34k thibboth athida me para🥲

  • @Asm283
    @Asm283 Рік тому

    මට ලකුනු 28 බාහිර දාන්නත් බැරිද🥺

  • @raviharaherath1182
    @raviharaherath1182 Рік тому

    Awamaya 30k kiyanne 100n da

  • @deeshanisachithra3048
    @deeshanisachithra3048 2 роки тому

    කොහොමද පොදු පරික්ශනේ දාන්නෙ

  • @dasunsuraj8596
    @dasunsuraj8596 2 роки тому

    30 balanne 50nda ,100nda

  • @danushsri956
    @danushsri956 2 роки тому +2

    අයියෙ මට 2020 first shy එකේ gk වලට 48ක් තියෙනව.2021 second shy එකේ gk දාල ලිව්වෙ නෑ.ඒක අව්ලක් නෑ නේද?කලින් එකෙන් යන්න පුලුවන් නේද?🙄

    • @ashansomasiri2098
      @ashansomasiri2098 2 роки тому

      Ow puluwn

    • @nethminikawshalya8674
      @nethminikawshalya8674 2 роки тому

      Anee prashnayak na neda 😔 mn ada liwwe na .bayai dan giya sare 48 k.thibba nis

    • @shainimuthumala
      @shainimuthumala Рік тому

      Ane mata poddak kiyanawada mata kalin general test eke 47 me para liwwata sure na ..mata campus yanna puluwan neda? Habai mage kalin shy eke ABF eka sub ekk fail..eth gk 47 tiye​@@ashansomasiri2098

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 2 роки тому +1

    අයියේ 2020 මගේ 1st shy එක..ඒකෙ පොදු පරීක්ශනේට මට 60ක් තිබුනා..2021 2nd shy පොදු පරීක්ශනේ මම ලිව්වෙ නෑ .2022 මේ පාර මම 3rd shy කරා..පොදු පරීක්ශනේ ලිව්වා..ඒකෙ 30ට අඩු උනොත් 3rd shy risult එකෙන් කැම්පස් යන්න බැරිද.

    • @StudywithSAJEE
      @StudywithSAJEE 2 роки тому

      1st shy එක පාස් නිසා අවුලක් වෙන්නෙ නෑ.

    • @divyanjali4205
      @divyanjali4205 2 роки тому

      Ethakot 1 shy result sheet yawann onad

    • @StudywithSAJEE
      @StudywithSAJEE 2 роки тому

      @@divyanjali4205 කැම්පස් පොතේ යවන්න ඔනි එව දාල තියේවි. රිසාල්ට් ශීට් සහතික කරපු ඡායා පිටපත් යවන්න ඔනි.

    • @shainimuthumala
      @shainimuthumala Рік тому

      ​@@StudywithSAJEE oyata me gana hodatama sure da?

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme Рік тому

      Mtth oya prshnem thiyei. Mn second eka liwe ma third eka krnne

  • @dulanjalisandareka6470
    @dulanjalisandareka6470 2 роки тому

    30% k thibbath athi weida

    • @ThuShLK
      @ThuShLK  2 роки тому

      ඔව් ඇති

    • @shainimuthumala
      @shainimuthumala Рік тому

      ​@@ThuShLKman first shy subjects 3 pass. General test ekata lakunu 38 tibuna. Eth mata campus yanna poddak results Madi una. Eka nisa Mn me para 2023 aye liyanawa private Dala. Ethakota mn aye podu parikshanaya krnna onada? Habai auruddak Mn atha harala thama me aye liyanne

  • @LakshikaMadubashini-j7b
    @LakshikaMadubashini-j7b 2 місяці тому

    Number eka ewannako

  • @inokakumari9674
    @inokakumari9674 2 роки тому

    අයියේ,මන් A/l 1st shy පොදු පරීක්ෂණය ලිව්ව නිසා 2nd shy ලිව්වේ නෑ.application eka online fill karaddi පොදු පරීක්ෂණ lakunu add kalata pdf eke na.ඒ හින්දා ඇප්ලිකේෂන් එකත් එක්ක 1st shy result sheet eke copy ekak යවන්න ඕනිද

  • @kE17.
    @kE17. 2 роки тому

    මේ පාරත් 30නේද..
    35ක් නෙවෙයි නෙ

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 роки тому

    හතලිහට වැඩියෙන් නේද තියෙන්න ඕනේ