Biological Science University degree Programs - How to select courses? studentlanka.com/2020/03/17/university-degree-programs-for-a-l-biological-science-students-how-to-select-courses/
medicine giya aya e course gana me wage anith aya danuwath karana eka wadagath. eth medicine giya nam oya comman and control neethi anuwa keekaru wela indala honda Doctor kenek wenna. Lankawe bohoma adu ganakata labena chance ekak ne.
This is from Wayamba medical faculty official site on 12 Dec 2023. - It would be possible for the Kuliyapitiya Base Hospital to provide clinical training for about 120 medical students during the first 2-3 years until the Professorial Unit is set up and facilities of the hospital are upgraded to that of a teaching hospital so that the latter half of the programme can also be conducted at Kuliyapitiya Hospital itself. fom.wyb.ac.lk/history-overview-2/
Students lage unanduwa nisa Wayamba ta prof unit ekak labuna neda. Good news. ceylontoday.lk/2023/12/16/sabaragamuwa-university-medical-students-get-raw-deal/ Despite the alleged political tussle to shift the Professorial Unit of Wayamba Medical Faculty to Teaching Hospital, Kuliyapitiya the funds raised by the Faculty’s students have enabled the setting up of the Wayamba Medical Faculty at Teaching Hospital, Kurunegala.
Kamathi nam karanna. lecture/ professor kenek wena hati methanin balanna. studentlanka.com/2024/01/06/a-l-2023-2024-jan-mcq-answers-unofficial-marking-schemes/
Sir man 2nd shy kala 2023 .mt aduma enna pluwn result eka kiyala mn hithan inne BBC .mt colombo,japura ,pera uni 3n ekaka bio science naththan micro wge degree ekak krnn bari weida. 3rd shy ekak krnna asa na sir
Sir man bio stream eken third shy kare, mn monaragala distric sir mage result eka css, c chemistry wlt, sir mage z eka .3013 sir me result ekat campus ekk eid? Aduma gane bottuwak wath??? Plz reply sir🙏🙏🙏
Bro not helping to students in comments anyways 😂😂😂 , I mean other jobs are fine too , but being a Doctor or nurse means , the job is sure , u dont need to wait to find a job after getting the degree , hope that helps, but its good to try other degrees if u aren't intrested in medicine , all jobs are good
Acupuncture is a form of traditional Chinese medicine that involves inserting thin needles into specific points on the body to alleviate pain and treat various health conditions. Job oppertuniites depend on sri lankan and international situation.
Mm me sare Al result aawa batch eke mm 3rd shy tamae exam kle..mm district mul rank wala nisa medicine yann plwn .eeth godak aya kiyawne medicine godak stress , degree eka gattamath free time adui wage deewal..mata ee hinad medicine yann bayae..eeth wema karnn ekk hitha gannth ba..
Business karagena ekath diunu kragena OUSL or external degree kran study karanna. South Korea padi hond unata thiyenne bara weda. You have to take a decision with your family members.
Next video eka danne one vishaya dharawaking karana ayata thiyena courses gana. Mekath balanna - Engineering and Physical science Degree courses in State Universities studentlanka.com/2023/01/05/physical-science-and-engineering-degree-courses-in-state-universities/
Sir man me para 23 al kara.mata chemistry second eka aul giya physics bio hodata kara.man kamathi molecular yanna.mata yanna bari weida chemistry aul giyapu nisa
Honestly saying Chemistry special is still demanding because you can move forward by specializing in different areas such as environmental science, food science even into manufacturing industries and also to management and marketing.
meka "theoretical and practical aspects of farm animal production and food technology" laba dena course ekak www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/ans/
ow ayrudu thunema Moleular biology neme. botany zoology core coursesuth karanna wenawa. "During the final two years, students have to follow a series of specialized core courses " check here science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-biochemistry-molecular-biology/ "A student must obtain a GPA of 3.00 or higher for each of CH core courses and a GPA of 2.67 for either BT or ZL or BC core courses taken within the first two years. In addition, at least a C grade for AM 1008 is required."
Biomedical sciences are made up of many disciplines such as biochemistry, microbiology, Hematology, Anatomy and physiology. studentlanka.com/2017/05/10/biomedical-science-courses-degrees/
මම AL කරන කාලෙත් මේ සර් AL class කලා, ඊට පස්සේ ජයවර්ධනපුර සරසවියේ ඉගෙන ගන්න කලෙත් මේ සර් AL class ක කලා. ඔය ටිකම කිව්වා එදත් නමුත් අද වගේ social media තිබුනේ නැහැ වැඩිය. මේ අය එදත් කලේ ඕක , අදත් කරන්නේ ඕකමයි. වෙන රටවල AL කියල මගුලක් නැහැ campus යන්න. ළමයි campus ගිහින් තමයි තමුන්ගේ degree එක තෝරා ගන්නේ. ලංකාවේ ළමයෙක් medicine යන්න බලාගෙන AL කරලා අන්තිමටම යන්නේ හෙද විද්‍යාලයට. වෙන රටවල ළමයෙක් පාසලින් පස්සේ nursing assistant හැටියට job එක කරලා, පස්සේ MD එකක් තියෙන doctor කෙනෙක් වෙනවා. මම ගුරුවරුන්ට ගරු කරනවා, නමුත් ඇයි මේ උගතුන්ට tax ගහනකොට පාරට බැහැල උත්ගොෂණය කරනවා වගේ ලංකාවේ අනාගත ළමයි වෙනුවෙන් මේ පිස්සු අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න උත්ගොෂණ කරන්නේ නැත්තේ. මේකම වවාගෙන කන්න බලන්නේ. පව් නේද ලංකාවේ ගොඩක් ළමයි ??
අපේ සමාජය ඉල්ලන්නේ doctors, engineers. ක්‍රමය එක පාරට වෙනස් කරන්න අමාරු වෙයි.
Oyage kathawa aththa
😊😊
එදත් අදත් කවදත් නිහතමානී බව උගත්කමට සාපේක්ෂව තබාගත් ගරුතර ඇදුරුතුමණි ! ඔබටයි මේ බැතිබර හරසර !
අදුරේ අතපත ගාමින් ඉමක් කොණක් පේනමානයක නොදුටු වත්මන් සිසු දරුදැරියනට අධ්‍යාපනයේ පරතෙරක් කරා පියමන් කරනු වස් ඔබේ මෙවන්වූ සමාජ මෙහෙවර වෙනුවෙන් මෙසේ පුදමි මම අමිල කෘතගුණ !🎉
Thanks for you kind comment.
Biological Science University degree Programs - How to select courses? studentlanka.com/2020/03/17/university-degree-programs-for-a-l-biological-science-students-how-to-select-courses/
Medicine තේරුනත් ගියාට වැඩක් නෑ දැන් නම් 😅 හිගන පඩියයි පන යන වැඩයි හැම එකාගෙන්ම බැනුමුයි විතරයි. මාත් එක්ක මෙඩිසින් ආවේ නැති උන් මට වඩා තැනක දැන්.
අපරාදෙ එහෙනම් ඔයා medicine ගියෙ. දැන් ඕක අතඇරල වෙන එකකට යන්න බැරිද ඉතින්😢
medicine giya aya e course gana me wage anith aya danuwath karana eka wadagath. eth medicine giya nam oya comman and control neethi anuwa keekaru wela indala honda Doctor kenek wenna. Lankawe bohoma adu ganakata labena chance ekak ne.
@@IMATH2003 බෑ දැන් පරක්කුයි. මොනා උනත් job satisfaction එක නං තියනවා හැබැයි කන කට්ටට තියන ප්‍රෙෂර් එකට පඩියක් තමා නැත්තේ
@@StudentLankaTube මම නං කියන්නේ bio කරන්නම එපා maths , IT තමා කරනවා නම් කරන්න ඕන. මෙඩිසින් කරනවා නං කැම්පස් කාලේම AMC , PLaB වත් කරගෙන රට යන්නම බලන් එලියට එන එක තමා කරන්න ඕන.
මම නිර්වින්දන,දැඩිසත්කාර එක්ක වල වැඩ කරන්නේ පුදුම ස්ට්‍රෙස් එකක් තියන රැකියා දෙකක්. අනික් ෆීල්ඩ් වලත් බහුතරය එහෙමයි. Grade 2 medical officer කෙනෙක්ටත් උපරිම පඩිය ලක්ෂ 2යි. ප්‍රිලිමිනරි ග්‍රේඩ් නම් 180ක් විතර. කන්සල්ටන් කෙනෙක්ටත් උපරිම 310 000- 320 000ක් තමා. මීට සමාන්තර වෙනත් රැකියා වල පඩි නම් දෙගුණයක් වගේ.
MBBs පට්ට අමාරුයි අඩුම credit 210ක ඩිග්‍රී එකක්. Engineering ගත්තත් credit 120-140 වගේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඩිග්‍රී එකේ තරම. ක්‍රෙඩිට් වලට කැල්කියුලේට් නොවෙන වැඩ පුදුම ගොඩක් තියෙන්නේ. ෆයිනල් එහෙම පුදුම දුකක්.
Intern එක ඊට හපන් පැය 24ම ඔන්කෝල් මාස දෙකකට වීක් එන්ඩ් එකක් නිවාඩු පඩිය 55 000යි.
PG ඔක්කොම තරග විභාග පාස් ලකුන ගත්තා කියලා බෑ. 10යි නම් තෝර ගන්නේ 10යි ගන්නේ
@@Intro-r7j කමක් නෑ අයියෙ. ඔයාට ලැබිල තියෙන්නෙ ඔයාගෙ වයසෙ ඉන්න අනිත් අයගෙන් 1% වත් ලැබෙන්නෙ නැති chance එකක්. මාත් මේ සැරේ bio 2nd shy කරන්නෙ. මගෙත් dream එක medicine එන එක♥️
සර් ඔය කියන උපාධි පාඨාමාලා සේරම
හොඳයි. හැබැයි ඕව
කරලා උපාධි ගත්ත
බොහෝ දෙනෙක්
තමන් උගත් ක්ෂේත්‍රයට නොගැලපෙන රැකියාවල තමයි නිරත වෙන්නේ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාවට අපි ගරු කළ යුතුයි. ඔවුන් රටට අනාගතයට ගැළපෙන පාඨමාලා නිර්මාණය කරනවා. අඩුම ප්‍රතිපාදනය යටතේ බොහොම අමාරුවෙන් ඒවා පවත්වගෙන යනවා. ගැටලුව තියෙන්නේ උපාධියා අරගෙන එළියට ආවට පස්සේ ඒවට ගැලපෙන රැකියා නිර්මාණය වෙලා නෑ. මමත් ජීව විද්‍යා ගුරුවරයෙක්. මමත් නිතර මේ දේවල් ළමයින්ට තේරුම් කරලා දෙනවා. ගොඩක් ළමයි ඒවට ඇහුම්කන් දීලා ඉගෙන ගන්නවා. ඒත් රටේ ක්‍රමය හදන්නේ නැතුව මේ කිසි දෙයකින් ප්‍රයෝජනයක් නෑ කියලා මටත් දැන් තේරෙනවා. සර්ත් ඒකතේරුම් ගන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
Sir bio ekka agri karala vadi z core ekakin peradeniye food science and technology cousre eka karanna puluvanda
Z score table balanna
E course ekt physics krnn ona
Godak watina vedieo ekak thank u..campus potha danna kalin danna thibbe😢
Thanks. Apply karapu ayath bottu yanee natuwa innnawa. E gollanta theeranayak ganna pahasu wennath exam karann inna ayattath dan wadagath. e nisa thama dan damme.
Wayamba medical faculty eke professorial unit ekak hadala thiyenne kurunegala teaching hospital eke.
Ehenam Wyamba is good.
This is from Wayamba medical faculty official site on 12 Dec 2023. - It would be possible for the Kuliyapitiya Base Hospital to provide clinical training for about 120 medical students during the first 2-3 years until the Professorial Unit is set up and facilities of the hospital are upgraded to that of a teaching hospital so that the latter half of the programme can also be conducted at Kuliyapitiya Hospital itself. fom.wyb.ac.lk/history-overview-2/
Physics wenuwata agricultural science karala food science and tech degree eka karanna puluwanqa ? Sir
අපරාදෙ සර් මේ video එක campus පොත දාන කාලෙයි දාන්න තිබ්බේ. අපි හොද ඒව පහලින් ඉල්ලලා තියෙන්නේ.
😢😢
ehema honda naraka kiyala na. karana degree eka hariyata karanna. e athare empolyability skills laba ganna.
Sir , The professorial unit of Wayamba Medical Faculty was established in Kurunegala teaching hospital recently. It was opened on 18/12/2023.
Students lage unanduwa nisa Wayamba ta prof unit ekak labuna neda. Good news.
ceylontoday.lk/2023/12/16/sabaragamuwa-university-medical-students-get-raw-deal/
Despite the alleged political tussle to shift the Professorial Unit of Wayamba Medical Faculty to Teaching Hospital, Kuliyapitiya the funds raised by the Faculty’s students have enabled the setting up of the Wayamba Medical Faculty at Teaching Hospital, Kurunegala.
Sir japura urban bio resources degree eke career paths poddk pahadili krnnko🙏
Danne na
සර් microbiology සම්බන්ධව ඉහලට ඉගෙන ගන්න පුලුවන් couses ගැන video එකක් කරන්නකෝ.
monata da e gana. godak parana course ekak ne.
Sir mn e peththen igen gnn asai. e field eken igen gththoth hoda job market ekk thiyenwd sir. micro and molecular dekm ekt igen gnn beri da?
Sir man thama iskole yanava .mama kamathi zoology subject eka karala e path eken yanna. Zoology lecture kenek vage. Lankave idan e vage zoology path eken yanna puluvan job thiyenavada? Ethakota zoology kiyanne study karanna hoda subject ekak neda? Sir e ganath video ekak karanavada?
Sir apita eke catergories thoraganna thiyena vidiya ganath video ekak karanna puuvanda?
Kamathi nam karanna. lecture/ professor kenek wena hati methanin balanna. studentlanka.com/2024/01/06/a-l-2023-2024-jan-mcq-answers-unofficial-marking-schemes/
sit , wayaba agriculture da hoda .rajarat agriculture da godak hoda
Sir man 2nd shy kala 2023 .mt aduma enna pluwn result eka kiyala mn hithan inne BBC .mt colombo,japura ,pera uni 3n ekaka bio science naththan micro wge degree ekak krnn bari weida. 3rd shy ekak krnna asa na sir
Z score anuwa thama. university degree ekekata oya results athi.
Sir man bio stream eken third shy kare, mn monaragala distric sir mage result eka css, c chemistry wlt, sir mage z eka .3013 sir me result ekat campus ekk eid? Aduma gane bottuwak wath??? Plz reply sir🙏🙏🙏
Sir 2025 al karana ayata aluth silubus ekak hadenne koi aurudde idalada bio, chemistry,agri walata
Damma aluth syllabus hadanne na
Sir z eka 0.2 ka ekakata sir mokkd degree eka select wenna thiyenne..mata idea ekak ne sir courses gena..me para man 3d shy krnawa aye 😢
Sir.. sabaragamuwa university eken karana food business management digree ek hodaid sir..?
Kiyanna ba
Sir digatama me wage videos karanna , godak ayata medicine karanne na kiwwama kiyanne , " eka nm ahannath puduma kathawak 😮, hamoma medicine panagannane balanne , mona wikara kathawakda eka 🤣" onna ohoma thamay kiyanne 🥴 ekanisa mata ona kohomahari A3 k aragena medicine nogihin japura forestry and environmental science yanna 😌 kattiya hina wenawa oka kiwwama 🙂 ekanisa mn kohomahari eka karanawa 🌳😊
Thama lankawe medicine ne demand. Dan habai oyla wage wena fields walta yanna kamahi ayath enna enna wadi wenawa. Eka hondai
සර්, මම biotechnology degree එකක් කරන්නෙ. Forensic science පැත්තට යන්න කැමැත්තක් තියනවා. මම කරන degree එකත් එක්ක කරන්න පුලුවන් jobs මොනවද කියල ටිකක් කියන්නකො සර්.
Ayurwedi medicine karanna z score kochchara onida
Bro not helping to students in comments anyways 😂😂😂 , I mean other jobs are fine too , but being a Doctor or nurse means , the job is sure , u dont need to wait to find a job after getting the degree , hope that helps, but its good to try other degrees if u aren't intrested in medicine , all jobs are good
He answeres like "maybe" to everything
Sir medical science in acupuncture kiyana dgree ek klot lankwe thiyena job opportunities monwd ? Government jobs acupuncture wlt thiyenwa d ?
Acupuncture is a form of traditional Chinese medicine that involves inserting thin needles into specific points on the body to alleviate pain and treat various health conditions. Job oppertuniites depend on sri lankan and international situation.
Mm me sare Al result aawa batch eke mm 3rd shy tamae exam kle..mm district mul rank wala nisa medicine yann plwn .eeth godak aya kiyawne medicine godak stress , degree eka gattamath free time adui wage deewal..mata ee hinad medicine yann bayae..eeth wema karnn ekk hitha gannth ba..
District eka mokadda?
සර් මට වයස 24 ක් වෙනවා මම a/l කලේ 2018 අවුරුද්දේ බයෝ වලින් exam එක ෆේල් සර් ෆේල් උනේ පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා සර් ඊට පස්සේ ආපහු exam එක ලිව්වේ නෑ සර් මම මේ පාර ආපහු බයෝ වලින් exam එක කරනවා මුල ඉදන් වැඩ කරගෙන ආවා සර් මට තියෙන ප්‍රශ්නේ සර් මම හිතාගෙන හිටියේ exam එක පාස් කරගෙන ousl එකේ chemistry හරි zoology හරි main subject එක විදියට අරගෙන ඩිග්‍රී එකක් කරගෙන යන්න ousl එක තෝරගන්න හේතුව සර් මගේ පොඩි බිස්නස් වැඩ ටිකක් තියේ ඒ ටික කරන ගමන් ඩිග්‍රී එක කරන්න හොදම තැන ousl එක නිසා ඒත් දැන් ප්‍රශ්නේ සර් ගෙවල් වලින් කියනවා ජපන් හරි කොරියන් හරි exam එක කරලා රට යන්න කියලා ලංකාවේ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා මගේ අවුරුදු ගානක් නාස්ති උනා තමයි සර් ඒ උනාට මට ඕන ආපහු නැතිවෙච්ච ඉගෙනීම පටන් ගන්න මගේ අදහස ඇකඩම්ක් පැත්තෙන් ඉස්සරහට යන එක සර් ගෙදර අය දැන් ඒකට කැමති නෑ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ කියලා තේරුම් කරන්නත් අමාරුයි ගෙදර ගැන බලන්නත් ඕනනේ සර් මම මොකක්ද කරන්න ඕන කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද සර්
Business karagena ekath diunu kragena OUSL or external degree kran study karanna. South Korea padi hond unata thiyenne bara weda. You have to take a decision with your family members.
Sir man 1 shy mata z ek 1.3848 mata kiyanna puluwand bio science d hod peradeniya Ariculture technology d
Yr choice
@@StudentLankaTube sir mn japura bio science select. Man medicine yanna thawa parak karanna inne. Eka hodai ned.
Sir මං agri එක්ක තමයි biologi කරන්නෙ මට ආසයි pharmacist කෙනෙක් වෙන්න.sir මුලින් video එකක කිව්ව අපිටත් ඒකට ඇතුළු වෙන්න පුලුවන් කියල. ඒත් new campus පොතේ agriculture කරපු අයට government university වල pharmacy cores එක කරන්න බෑලු නේද?😢
sir forensic science genath poddak kiynnako
Sir Environmental conservation & management කියන degree එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?? Job market එක ගැන එහෙම
Degree is good. Eka eka degree walata lankawe thiyena job gana mata kiyanna ba.
Sir මම bio කරන්නෙ physics සම්බන්ධ dgree නැද්ද්
Sir applied science කරලා molecular පැත්තෙන් මාස්ටර් කරන්න පුලුවන් ද
Puluwan. Molecular master kala kiyala job thiye da.
Molecular kiyanne lankawe Godak job thiyena field ekak neme.
@@StudentLankaTube sir රජරට applied science bio කිව්වම physical science department එක නැතුව අනිත් හතරෙන් එකකටද select වෙන්නෙ
Sir ruhune agriculture resource managment and technology degree eka hodada
Select una nam yanna
Sir biomedical science dgree එකෙන් යන්න පුලුවන් job opportunities මොනවද ? පෞද්ගලික විශ්ව විදයාලයකින් මේ dgree එක කරල රජයේ රැකියාවකට යන්න පුලුවන් ද ? Please sir උත්තරයක් දෙන්නකො
government job nam na. private sector thiyena job walata private government kiyana degollantama apply kranna pulwan.
Mlt, health-care IT
physical science stream ekatath video ekak ona sir
Next video eka danne one vishaya dharawaking karana ayata thiyena courses gana. Mekath balanna - Engineering and Physical science Degree courses in State Universities studentlanka.com/2023/01/05/physical-science-and-engineering-degree-courses-in-state-universities/
Sir samahark corce walata O/L english C or S illano mn O/L english fail ethakota e corce ekata yanna barida
Ai thawa koi tharam thiyenawa da O/L.ahanne nathi. Ewata yanna
0.9 ta jaffna mls boat apu knk innwd
Sir wayaba University eke food production and technology management degree ekata ynna puluwan job monawda
Kiyanna ba hariyata
Sir I like medicine about talk
Good
Please put tamil subtitles for tamil medium students...
Sorry. Well try to put English subtitles next time
Sir bsc nursing karala wena ratakata yanna puluwanda .eka hoda digree ekkda,ane reply ekk dannko
Nursing ada loke godak rataka illana job ekek.NTS wala denne diploma unata campus wala thiyena degree eka thama foreign employment walata balapanne. habai degree gaththta gaman yanna pulwan wei da danne na. experience nurse kenek wenna one. rata yanna issera yamak igena gena inna.
Nursing degree ekt A/L result kiyk thiyenn ond
Bio science d hoda pera deniya agri d godakm hod
Same
Sir agri science කරපු එක්කනෙකුට molecular biology degree කරන්න පුළුවන් ද..?🤔
Puluwan
@@StudentLankaTube thank you very much sir reply ekata..❤️❤️❤️❤️🙂🙂
@@StudentLankaTubeකැම්පස් පොතේ තියෙන්නෙ බෑ කියලනෙ සර්
@@sachithrashmika495 Ehenam ba
Sir mata nursing awa me para result ekata mn ekata yana ekada naththan private biotechnology degree ekak karana ekada wada hoda
Nursing kiyanne job training. Bt kiyanne degree ekak
mta boat round eken japura awa 2nd boat eken pera bio ei sir mta idea ekk na mokda krnne kiyla
Oyata idea ekak natnam man kiyanne kohomada. Langa nam Japura Inna
Sir, Campus register vnoth jerman teck valta register venn barida ? Plz reply 😥
Neethimaya bhadawak na man hithanne. Call 1919
@@StudentLankaTubethank you sir man call karala balannam
Sir Chemistry special wage krnwnm peradeniya bio science da honda colombo bio science da?
Dekama very good
Sir man me para 23 al kara.mata chemistry second eka aul giya physics bio hodata kara.man kamathi molecular yanna.mata yanna bari weida chemistry aul giyapu nisa
meka theeranaya wenne "aul" kiyanne mokadda kiyana eka matha. F S or C pas in chemistry? molecular labune nathath thawa godak honda courses thiyenawa.
1st shy I get C pass for chemistry
This shy I hope C or B
Sir molecular biology and biochemistry degree ekt agri krp ynn plwnd
Puluwan
Sir applied chemistry,food science and technology wlt bottu enw aduid sir
Enna puluwan
Sir computer science yanna mona wage result ekakda thiyenna one kiyannako puluvan nm 😢
Honda result.
Sir molecular biology and biotechnology specialist kalothda, chemistry specialist kalothda wadipura honda job market ekk thiyenne foreign country wala
Hariyata kiyanna ba. Eth man hithanne thamath Chemistry special demand. Eth depend wenawa oyage qualification apply karana university eka anuwa.
Honestly saying Chemistry special is still demanding because you can move forward by specializing in different areas such as environmental science, food science even into manufacturing industries and also to management and marketing.
@@supunigamage2668 thank you 😊
@@StudentLankaTube thank you 😊
@@StudentLankaTubesir duppath lmita nomile rata yann hoda padiyk hmben job ekk gann plwan hodama course ek mokkd.🙏🙏🙏
Sir, NSBM university eken offer karana 'Plymouth University eke. Biomedical science degree eka hodada
Private university courses gana comment karanna ba.
Oya ek krnwd
Sir physiotherapywlinui mls wlinui mokkd hoda
Kiyanna ba. MLS godak aya one na dan lab automate nisa
Sir,
Lincoln university (Sri Lanka branch campus) eken conduct karana B.Pharm degree eka lankawe recognize karanawada sir.
Danne na
Sir,peradeniya university eken mbbs iwara karala wenath ratakata job ekakata yana ekata sapekshawa colombo gihin medicine iwara wela wenath ratakata job ekakata yaddi,ethanadi campus eka matha wenath ratakata ganima/nogenima thiranaya wenawada?ehemath nathnam campus 2nma ganna degree eke value eka ekamada (U.S.A wage yaddi balapamak wenawada )?
නැහැ. දැනට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති ඕනෑම වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධියක් මගින් පිටරට යාමට ඇති සුදුසුකම එකයි.
Sir Bio science boat round eyid peradeni
Sir..uva wellassa university eke thiyena aquatic resources technology degree eka hondaida..eken thiyena job opportunities aduida
eka eka degree wala job demand mata kiyanna ba. e campus eke website eke balanna
1.5 ක් වගේ Z score එක එන්නේ මොන වගේ results ගත්තොත්ද කවුරු හරි කියන්න පුලුවන්ද ?
Abc
සර් මට z score 1.6605 තියෙනවා. සර් මට මෙඩිකල් ලැබොරටි සයන්ස් වලට යන්න පුලුවන් ද? සර් මම 2023 A/l කරෙ.
Danne na
Science degree ekk krl samany loku padiyak gann wena rataka jeewath wennama oneda
Lankawe high paying jobs nadda
Sir pera radiography da colombo bio science da hoda
විකිරණ ශිල්පිය පරිපූරක වෛද්‍ය යටතට ගැනෙන රැකියාවක් අරමුණු කරගත් උපාධියක් BSc ශාස්ත්‍රීය උපාධියක්
Animal science degree ek gna pddk wisthra krnnkoo
meka "theoretical and practical aspects of farm animal production and food technology" laba dena course ekak www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/ans/
Pbbperera
Sir molicular biology ekata z eka 0.2 select wenne netiwei d
Na
Sir optometry course eketa lanka ve jobs theyenawadha
E course eka hodaidha
No idea
Biological science උපාධිය ජීව විද්‍යාව, රසායන විද්‍යාව , කෘෂි විද්‍යාව කරන අයට කරන්න බැරිද?
Puluwan
Sir health promotion cos eka hodada job fild ek kohomd
Danne na
sir kelaniya applied chemestry karla job tiyeda lankawe? salary hoda
Danne na. E course eka dapu campus eken ahanna
Sir export agriculture course ekt job tynwd girls...lata...
No idea
Sir mamath Bio kare. Mage z ekata mata awe Colombo school of Computing eke Information systems degree eke. E degree eka hodaida sir?
Godak aya yanna balagena inna honda degree ekak.
Health promotion course eken mona wge job wlatada ynn puluwn?
No idea
Sir bio science walin degree eka aran wena county ekak hoda job feild ekakt yanna puluwand
Post graduate yanna puluwan
Sir etkot molecular degree eka krn aya mul 3 yrs wldi biological science wl thyn subjects d krnn oni?
ow ayrudu thunema Moleular biology neme. botany zoology core coursesuth karanna wenawa. "During the final two years, students have to follow a series of specialized core courses " check here science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-biochemistry-molecular-biology/
"A student must obtain a GPA of 3.00 or higher for each of CH core courses and a GPA of 2.67 for either BT or ZL or BC core courses taken within the first two years. In addition, at least a C grade for AM 1008 is required."
@@StudentLankaTubethank you sir.. science ayt thyn common degree gn kiyn video ekt krnn sir
Ok
Bio krpu kenekta Science Faculty ekakin Physics igenagena issarahata yanna barida?
Puluwan. Man degree ekata kale Biology Physics Mathematics
@@StudentLankaTube Amaaru unee nadda sir AL Bio karala Maths ekka physics igenagaddi 👀
Ee paththen mona wagee job ekkata yanna puluwan weida sir 👀
Sir mata wayamba university eke agriculture awa boat ekakin mm bio science kle...eka hoday neda sir
Dekama ekai.
Oyge z score khmd thybbe mona district ekend
@@janithagaurawa 0.2444 Kurunegala
Oya biomedical science kiyanne mokadda. Private campus wala ehema denne🧐🧐🧐🧐
Biomedical sciences are made up of many disciplines such as biochemistry, microbiology, Hematology, Anatomy and physiology. studentlanka.com/2017/05/10/biomedical-science-courses-degrees/
Peradeniya campus eketh denwa
0.2444 bio kurunegalain 22 Al mt boat ekkk enn chance ekk tynwd godk course wlt aply kl mm...plz dnn knk kiynko gyapara Al s krpu knk hri
Z score table eka balanna.
studentlanka.com/2023/09/15/z-score-cut-off-marks-of-2022-a-l-2022-2023-university-selection-to-be-released-in-november-2023/
Agri ekka bio karala pharmacy, nursing yna barida
Ba
@@ThisuriDivyana nursing puluvnne
Pharmacy karanna puluwan da bio science ekka . Mona camps ekeda karanna puluwan ..agircultre karapu.kenek ta dgree.karanna bne
Pharmacy and Bio science kiyanne degree jathi 2k. dekaa karanna ba.
Oya Agri karapu kenekda oyta pharmacy awada? Mokkda district
Sir ruhuna phamacy jaffna mls wlin hodama course eka mokkd ?? Mls bottu ain kroth awasiyakda😢
Pharmacy will align well with healthcare filed, while MIS can open doors in technology and business. Dan pharmacy godak opertunities thiyenawa.
@@StudentLankaTubeeth sir mls phamacy wlin rata ynn lesi mls neda pr ehem gnn work expirience blnwd sir
සර් මේ degrees atharin lankawe job ekk krnna bri degree eka mokkda,ඒ කියන්නේ මේ සෑම degree ekktma ලංකාව තුල සැලකිය යුතු වැටුපක් ලැබෙනවද,සර්
science degreeyak thiyneawa kiyanne anivaryen honda salary ekak ekka job ekak gurantee karanna ba. labennath puulwan hondama ayata. me video eke kiwwa wage wena skills thiyenna one.
සර්.. Uva export agriculture ද හොද animal production and food technology ද? නැත්නම් රුහුනෙ agribusiness ද????
cannot comment
Mlt ek hodaid sir kloth helth science eken
Hambune eka nam karanna.
Sir රජරට agriculture walt wda රුහුණේ agri business dgree ek hodid??
ehama wenasak na. rajarata agriculturee is a good degree.
@@StudentLankaTube thank you sir
nursing degree ekata campas ynn A/L result kiyk ond
Z score anuwa ganne
Bio වල z score එක 1 ට උඩින් යන්නෙ මොන වගේ results ගත්තොත් ද? නිකන් idea එකක් ගන්න කියන්න පුලුවන් ද සර් ?
BCC
Sr mge results BBC..anuradhapuren rank eka 140..z score eka 1.3135..mt ynna puluwn ihalama course eka mkkd
First ❤😊
Nice
සර් මොලිකියුලර් බයලොජි කොලබ ෆැකල්ටියේ කරල හොද ජොබ්ස් තියේද මොකද පිට රට යන්නනන් ස්කෝලශිප් එකක් ඕනෙ මටනම්,,ඒක හම්බෙන්නෙ ෆස්ට් ක්ලාස් එකක් තිබ්බොත් විතරයිලුනෙ එහෙම යන්න පුලුවන්ද සාමන්‍යෙන් ප්‍රතුශතයක් විදිහට ගත්තම නැත්තන් ගොඩක් අමාරුද..මොකද ආසාවට ඒ පැත්තෙන් කරල ගන්නෙත් 60ක්වගේ ඒකෙනුත් පීඑච්ඩී එකට ස්කෝලශිප් එකක් එක්ක රට යන්න පුලුවන් කොච්චරකටද දන්නෙ නෑනෙ...ඒක නැති උනොත් ජොබ්ස් තියනවද නැත්තන් මෙඩිසින් යන එක හොදයිද මොකද්ද මට පස්සෙ පසු තැවෙන්න වෙයිද මෙඩිසින් යන්න තිබ්බෙ කියල 😢
Pasu thawenna medicine select da
කවුද කියන්නේ 1st clz වලට විතරක් schol හම්බෙනවා කියලා😂 සාමාන්‍යයෙන් GPA එක 3ට වෑඩී නම් schol එකක් ගන්න පුලුවන්. තමන්ට තමන්ගේ qualifications හදාගන්නම වෙනවා. ඔයාට molecular නොදා biological science දාන්න තිබ්බේ. එතකොට අරකෙ special එකට තේරෙන්න බැරි උනත් biological science වල තියන හොඳ special එකකට තේරෙන්න පුලුවන් වෙනවා. Molecular අයයි biological අයයි 1,2 year වල ඉගෙනගන්නෙ එකම ඒවා. Biological වල හොඳට ලකුණු තියන අයවත් අරකෙ special වලට ගන්නවා. Medicine නොතෝරා මේකට ආපු එක ගැන සතුටු වෙන්න. Molecular Biologist ලා කියන්නේ ලෝකෙ මාරම ඉල්ලුමක් තැනක් තියන කට්ටියක්. මේ රටේ හිර වෙලා ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයාලට කරන්න තියෙනවා so don't worry, you did the best choice in your life ❤
@@LIP_1101 biological science degree ekakin apita karanna puluwan jobs monada lankawe Teaching nathuwa
Sir....second shy AAB results ...campus awa..med ba...register wun na..aith liyuno kiyla...eeta passe depression wuna...beheth gtha doctor aith exam liyunna dun na...dn open university eke..eken bsc .chemistry special ekk kranai asa..eka kragathoth hoda job ekkta yunn puluwan weida..
Medicine giya aya kwwe..oyta exam kittuwa stress daragnn bruwa medicine awoth e pressure daragnn ba kiyla...eka aththda medicine gdk stress da...doctors la pawa kwwa putha..med enna epa...eka loku dukak..kttak...kisima sathutak na...oyta eka miss wunu eka gdk hondai kiyla...eka athada sir..
මටත් ඔය කතාවම කිව්ව..ඔයා වගේම මමත් depress උනා..මට නම් තාම A/l කරන්න් බැඉ උනා..මම දැන් හිර වෙලා. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ
Meka aththada mamashy skip karala ayi liyanna haduwe mata food science peradeniya awith tiyene😢@@deshanrandula7827
Sir moratuwa it ද හොද radiography peradeniya ද හොද...
radigraphy. IT godak aya karanawa neda
Mora, pera, Colombo, japura cse, it, ce, Cs giyot aniwa internship, job set wenawa. Campus eke career fairs thiyenawa.
CV shortlist karaddi oya campus wala ayata thiyena demand eka wadii. 1st class ekk danna balanna. GPA thiya ganne 3.5. Uda.
Ekta bio ayta ynna ba ned
Sir ayurveda giyama abraod ynn chance ekak thiynawada..
Kiyanna ba.
Sir bio science karana ekd honda MLS karana ekd
bio science broad. habai kelinma job ekak orient wenne na. MLS walin eka job ekakata train kranawa.
Sir open university eke psychology degree eka hodai da sir
karana eka hondai. Eth eka eka degree wala job demand mata kiyanna ba. e campus eke website eke balanna
සර්,A/LවලටAgri කරල Campus nursing යන්න පුලුවන්ද?
ඒම යන්න පුලුවන්නං පේරාදෙණියෙ nursing department එකට ගන්නZඑක කීයද?
Agri krl campus nursing ynna ba
Bio ekka agri karana knkt university nursing facalty yanna brid sir?ethkot e agri karpu ayata karanna puluwan health field eke jobs ,degree mond sir?
Agri and Nursing kiyanne wenas filed dekak.
Sir bio,chem,agri karla japura bio science awith chemistry special krnn puluwan da
Puluwan
Sir වයඹ university එකෙ තියන නැනො තාක්ෂණය කියන course එක කරන්න තියන්න ඔනා සුදුසුකම් මොනවද..?
Meka tehcnlogy faculty eken dena nisa tech stream eka krala thiyenna one.
fot.wyb.ac.lk/bet-honours-in-material-and-nano-science-technology/