Matath meka gana loku prashneyak thibba. Mama meka gana keepa sarayak ahuwate kauruth meka gana hari uththereyak denna bari una. Oyaate godak pin meka gana pahadili keraate
Mushroom hathu kiyanne high protien shakhaaharayak Budu hamuduruwanta kalayak tisse badevamaruwak lecathibsataya tibba nisa badawel durwalawela t iyena ethi protoen dirvanna amarui baray Eth waidya upades matha nisa Ewa guna ethi Indiyawe uyanne Pasgo rasa Githel wage dewaL dala etakota lipida saha protien bahulai budu huduruwan ta shalthiya denna 🙏
සියලු☸️ බුදුවරුන්ගේ අවසන් දානය සූකරමද්දවයයි🙏
ඒකත් එහෙමද? මන් ඒක දැනගෙන හිටියේ නෑ.ඔයාට ගොඩක් පිං.
🙏🙏🙏
ඔව්...
මමත් දැනගෙන හිටියේ නෑ....
ඔයාට පින්....
@@jeewanichathurani 🙏🔥🙏
පොඩි කාලේ ඉඳන් මේ දේවල් ගැන හොයනවා, ගොඩක් ස්තුතියි
ඔබ නම් විශිෂ්ඨයි 👍🙏💖💐 තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏
මේ ගැන දැනගෙන හිටියත් අද 100% ක්ම තහවුරු වෙන විදියට දැන ගත්ත.. බොහොම පිං..
ලොව උතුම්ම දානය ධර්ම දානයයි
සමාජය දැනුවත් කලාට බොහෝ පිං අත්වේවා..!
ස්තූතියි මහාාාා හුඟාාාක් යඛ් මල්ලි .
අප්‍රමාන පිං ඔබලාට.
ඉක්මන් භවයක පතනා බෝධියකින් නිවන් මග දොරටු විවර වේවා .
මටත් අැත්තටම මේ ගැන ලොකු සැකයක් තිබ්බා.සූකර මද්දවය කියන්නේ ඌරු මස් ද? නැත්තං හතු ජාතියක් ද? කියලා.දැන් මට හොන්දටම පැහැදිලි සූකර මද්දවය කියන්නේ ඌරු මස් නෙවෙයි කියලා.ඔයාට ගොඩක් පිං මේ පටලැවිල්ල විසදුවට.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
දීර්ගායු වේවා!
ගොඩක් වැදගත් තොරතුරක් .....ගොඩක් පින්....සියලු සත්වයන්ට මෙෙත්‍රී කරන්න දේශනා කරපු බුදු රජාණන් වහන්සේ මස් වැළදූ බව පැවසීම බොරුවක් වගේම පවක්.......උෟරා යනු ඉතා අපිරිසිදු සතෙක් එවැනි මස් අාහාරයට ගැනීම ශරීරයට ඉතා අහිතකරයි......ධර්ම සංගායනා ගැනත් වීඩියෝ කරන්න ...තෙරුවන් සරණයි.....
කලා නරඹන්න
@@Yakkproduction එ් කියන්නෙ
ධර්ම සංගායනා ගැන වීඩියෝවක් කලා
@@Yakkproduction ගොඩක් පින් ......බෞද්ධ අපේ නාලිකාව
Nivaradi sathya pahada denavata bohoma pin.
SAMMA SAMBUDU SARANAI !!!
ගොඩක් පිං ඔයාට 🙏
Obata bohoma pin
Me weda satahana
Ederiyata genayemata
Shakthiya labewa..
ගොඩක් පිං....එම කාරණය පැහැදිලි කරදුන්නට🙏🙏🙏
🙏🏻🙏🏻 ගොඩක් පිං ඇත්ත පෙන්නවා දුන්නට
මටත් මේ දෙය සම්බන්ධව හරි හැටි අවබෝධයක් මේක බලන්න කලින් තිබුනේ නෑ..බොහොම පිං..yakk ඔබට ජය වේවා.🙏
සෑම සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේම අවසන් භෝජනය මාංශයක්. නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ලැබේවා.
මිථ්‍යාව බැහැර කර සත්‍ය වටහාගනිත්වා..සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම අවසන් භෝජනය සූකරමද්දවය කියන දුර්ලභ හතුවර්ගයයි....
මම අහල තියෙන්නෙත් අවසන් අහාරය මාංශ ආහාරයක් කියල තමා . ධර්ම දේශනාවක කිව්වෙ .
@@lahiruranganath7655dharmaya wikurthi karana aya innawa ona tharam.. eththatama yakge videos balanna godk durata dharmaya watahaganna pahasuwei
ඇත්තටම අද තමයි ඇත්ත කථාව දැන ගත්තෙ.
ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Denuwath karaya bohoma pin obata...yahapathakma wewa
ඔයාට ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි...!!!
මම නිර්මාන්සයි,සත්ව හින්සනයට විරුද්දයි.ඔබ
බුදුහාමුදුරුවෝ ලංකාවෙ... ජයවේවා
ඌරු හතු ලංකාවේ දෙයක් වැලිබිම්මලට වඩා ලොකුයි.මතුපිට පැහැය වැහිවළාකුල් වගේ කළුවට හුරු අඳුරු පැහයක් ගනී.
Buduhamuduruvo kankava nam ai me rate mchchra hour minimaruvo kupadi bebado vedima siyapana NASA gannun Saha aurudu 70 ganak diunu vemin pawathina ratak bdunta apahasa nokaranna
Oka mithya drustiyak
Hamuduruwaru bana wikurthi karaddin samajaya wenuwen loku adarshayak sahodaraya❤dharma danaya❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට ගොඩක් පින් බොහොම පින්🙏🙏🙏
Matath meka gana loku prashneyak thibba. Mama meka gana keepa sarayak ahuwate kauruth meka gana hari uththereyak denna bari una. Oyaate godak pin meka gana pahadili keraate
Obata godak pine❤❤❤
Bohoma isthuthiy.
ලංකාවේ බුදුන් ඉංදියාවට ගියා මල්ලි දැන් හැමොම දන්නවා
තෙරුවන්.සරණයි.ඔබතුමාට.
🙏
ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
ජය
පින්වත් ඔබට තෙරුවන් සරනයි
Bohoma pin
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධුසාධු 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai pin sidda wewa
බුදු සරනයි පුතා
මගේ හිතෙ අවුරැදු ගාණක් තිස්සෙ තිබුන ප්‍රශ්නයක් එකට පිලිතුරැක් ලැබුණා.. පලවෙනි එකට වඩා වෙනස් පිළිතුරක් , දෙකෙන් මොකක් පිලි ගන්නද මන්දා මොකුත් නොදන්න මම, මම වගේම මෙ අසරණ කම නිසාම නොදියුනු බුද්ධි මට්ටමක් ඇති පිරිස නිසා අපෙ රටෙන් නිර්මල බුදු දහම නැති වී යයිදො කියලා හිතේ බයක් හට ගන්නවා෴
"හැමදේම ළඟට ගෙනත් දෙනකම් බලන් ඉන්න ජාතියක් අපිට ඉන්නෙ..."
නිර්මල බුද්ධාගම දැනගන්න ත්‍රිපිටකය කියවන්න.
පොයදා වීඩියෝ එකත් ලස්සනයි.
බොහොම පිං. 🙏🙏🙏
තෙරුවන් සරණයි මල්ලි 🙏
Thanks
Budu saranai
Danuwath kalata pin obata
Theruwansaeanai Yakk❤
Oyage video hamadama balano mn
Atha dhana gatte bohoma pin .🙏🙏🙏🙏🙏🙏
Thank this vidio❤❤❤❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏
කිලිවත් පිලිහුඩුවත් තියෙන්නෙ ආහාරයේ නෙමේ හිතේ ආහාරයක් කියන්නෙ ශරීරය පවත්වගන්න ගන්න දෙයක් මිසක් ඊට වැඩි දෙයක් නෙමේ
♥️♥️♥️♥️
👍
❤
🙏🙏🙏🙏🙏
ගොඩක් වටින video එකක්❤️🔥
🤨
🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
❤️❤️🙏🙏
ලෝකයේ මිළ අධික හතු වර්ගයක් වන Black Truffles ඖෂධ ගුණයෙන් යුත් ඌරන් ගේ ඉව යොදාගෙන හොයා ගන්නා හතු වර්ගයක්... Black Truffls serch කරලා බලන්න.
✌️
ඌරු මස් නොවේ.
බිම්මල් වර්ගයක් කියලා මම ගොඩක් ඉස්සර අහලා තිබුණා 🙏🙏🙏
Mama inne grade 7 oyage videos balanna mama kamthi
Itha dushkara Kandu mudunwala wawena durlaba viteka visha shitha oushada wargayak Wana pranitha hathu wargayak...poth walin dakka karunu..obatath isthuthiy thawath danuwath kalata...
මං හොයපු වීඩියෝ එකක්
Mushroom hathu kiyanne high protien shakhaaharayak
Budu hamuduruwanta kalayak tisse badevamaruwak lecathibsataya tibba nisa badawel durwalawela t iyena ethi
protoen dirvanna amarui baray
Eth waidya upades matha nisa
Ewa guna ethi
Indiyawe uyanne
Pasgo rasa
Githel wage dewaL dala
etakota lipida saha protien bahulai budu huduruwan ta shalthiya denna 🙏
බොහෝ තරුණ නොවූ බොහෝ වයස්ගත නොවූ එක් දෙටු ඌරෙකුගේ මස්, ඒ මස වනාහි මෘදුය සිනිදුය එය පිළියෙල කර මනාව පිසවා යන අර්ථයයි.කෙනෙක් මෙසේ කියත් සූකර මද්දවය යනු මොලොක් බතකට පස්ගෝ රස යුෂ දමා සකස් කරන ආහාරයට නමකි යම්සේ ගව පාන යන නාමය මෙනි තව කෙනෙක් මෙසේ අදහස් කරති සූකර මද්දවය යනු රසායන විධියකි එය වනාහි රසායන ශාස්ත්‍රය දක්නට ලැබේරසායන සාස්ත්රයෙ දක්නට ලැබේ එය චුන්ද විසින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම නොවේවායි පිළියෙල කරදුන් දෙයකිපිරිනිවන් පෑම නොවේවායි පිළියෙළ කරදුන් දෙයකි දෙදහසක් දිවයින් පිරිවර කරගත් සිව් දිවයින් දෙවියෝ එහි රස ඕජස් යෙදූහ. ජීවක සූත්‍රය කියවලා බලන්න තව ආමගන්ද සූත්‍රයේ අටුවාව කියවලා බලන්න මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාවෙ තියන විදිහ මම දැම්මෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin mata aththa theruna loku pawakin gala una
සූකර මද්දව ,නොහොත් ඌරු හතු.අදත් ලන්කාවේ ඕන තරම් තියෙනවා .
කලින් මම කිවුව සූත්‍ර දේශනා වල මස් වැලදීම ගැන තියෙනවා බුද්ධ ඝෝෂ ස්වාමීන් වහන්සේගේ අදහස උරු මස් කියන එකයි සමහර අය මේ විදිහට කියනවා කියලයි අනිත් ඒවගේ තියෙන්නෙ
දැන් ඔබ කියන්න සගො කොහෙද ඔය සදහන්වන්නේ අටුවා වල තිනවා කිව්වනෙ කොහෙටද අයිති මට පොඩ්ඩක් කියන්න
තථාගතයන් වහන්සේට වැළඳුණු රෝගය ලේ අතීසාර රෝගය ය. එය බොහෝ වේදනා ඇති කරන රෝගයෙකි. පහසුවෙන් විරේක නො වෙත හොත් වඩාත් වේදනා ඇති කිරීම ඒ රෝගයේ ස්වභාවය ය. පහසුවෙන් විරේක වෙතහොත් බඩේ වේදනාව අඩු වේ. සූකරමාංසය විරේක වීම පහසු කරවන ආහාරයෙකි. එබැවින් ඒ අවස්ථාවට තථාගතයන් වහන්සේට එය ඉතා ම යෝග්‍ය ආහාරයකි. වෙනදාට නැති සූකර මද්දවයක් එදා තථාගතයන් වහන්සේට පිළියෙල වූයේත් උන් වහන්සේ එය පිළිගත්තේත් සූකරමද්දවය එදා උත්සන්නවන රෝගයට යෝග්‍ය ආහාරය වන නිසාය කියා සිතිය හැකි ය. අර්‍ශස් රෝගීන් සූකර මාංසය වළඳන්නේත් එයින් මළපහවීම පහසුවෙන් සිදුවන බැවින් ය. අප රටේ ඇතමුන් සූකර මාංසය භයානක ආහාරයක් කොට සැලකුවත් එය බුරුමයේ බොහෝ රෝගීන්ට දෙන ආහාරයෙකි. එහි නොයෙක් රෝගීන්ට සූකර මාංසය සහිත ආහාරය දෙනවා අප විසින් බොහෝ වාරවල දැක තිබේ. එයින් පහසුවක් මිස කාහටවත් අපහසුවක් වූ බවක් ද නො දක්නා ලදි. (රේනුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ - ධර්ම විනිශ්චය පොත)
රහසින්වත් පව් නොකරන බුදුන් ඌරු මස් කයිද ,ඒත් හොදට දානෙට කෙලවවල්ලෝ මාලූ ,කුකුල් මස් කාලා ලස්සන කවි බණ කියන දැන් ඉන්න ගොඩාක් හාමූදුරු කියන අය නම් ,සූකර මද්දවය කියන්නේ ඌරු මස් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැ ,
උරු හතු නැත්නම් අද අලි කන් කියලා හදුන්වනවා එය අදටත් බුදුන් පිරිනිවන්පැ බලන්ගොඩ බුදුගල ප්‍රදේශයේ තියනවා ඉන්දියාවේ බුදුන් උපන් බවට කිසිම ශාක්ෂියක්නැ සිමෙන්ති කපරදු ගල් කණුවේ අද පවතින විදියට වචන කඩලා කොටපු එකක් විතරයි මේ උතුම් උ පුන්ඥ භූමි හතර කොනේ ඇවිදලා මහා ගල් පප්බ වල කොට ඇති සෙල් ිපි
අතුළ කියන නම සිංහල වෛද්‍ය වරයෙක්...මිස භාරතවෙන්නේ කොහොමද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏☸️☸️☸️🙏🙏🙏
🙏🏽🌸🙏🏽🌸🙏🏽🌸
😊🌷❤️
🙏🙏🙏❤️❤️❤️
🙏🌼🌼💮
💚🙏🙏🙏
Ada nam indiyanuwo oya kiyanavtatam nirmansha ne
සූකර මද්දව යනු මුදලින් වැඩි වටිනාකමක් ඇති ඌරන් ලගින් තැන්වල හටගන්නා බිම්මල් වර්ගයක්
ඌරු හතු කියන්නේ ඒවට හැබැයි ඌරො ඉන්න තැන්වලම නෙවෙයි කැලවල් වලත් හැදෙනො ඌරෝ පස්පාගමු නැති ගම්වලත් තියෙනො ඒහතු අනිත් හතුවලට වඩා ෂාපේක්ෂව ලොකුනිසා ඒකාලේ මිනිස්සු ඒවට ඌරුහතුයි කියලයි නම්කරේ අදටත් කියන්නේ ඒනමමයි අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ අනුබවකරේ මේ ඌරුහතු තමයි ☺️🙏🙏
සූකර මද්ද්ව හතු වර්ගෙ පෙන්නුවා එක සැරයක් අටපට්ටමේ
ලොකු හතු වර්ගයක් පොකුරු වගේ පිපෙන්නෙ
බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ ද?
මං ගැන වරදවා හිතන්න එපා යාලුවනේ මං අහන්නේ බුදුන් වහන්සේ නිර්මාංශිකද කියල දන්න එක්කෙනෙක් ඉන්නවද ?
සූකර මද්දවය අපි දෙන දානයට දුන්නොත් පව් සිදු වෙයද මහත්තයෝ
Api kaden salli deela mas gannawa kiyanneth waradata pelabawimak neda. Mokada ap e illuma wadi wena hindane saththu maranna pelabawenne
ගෞතම බුදුන් වහන්නෙ,මස්,වැලදු බව සදහන් නොවුනත් බුදුන් වහන්සෙ කෙනෙකු(මතක විදියට කාශ්‍යප බුදුන් වහන්සෙ)එක් අවස්තාවක මස් වැලදු බව ශාසනෙ සදන් වෙනො. මස් මාන්ස අහාරයට ගත්ත කියලා පවක් වත් පිනක් වත් වෙන් නැ.මස් කන්න කියලවත් එපා කියලාවත් බුදුන් වහන්සෙ දෙශනා කරලා නැ මන් දන්න විදියට.බුදුන් වහන්සෙ ප්‍රනගතය නොකරන්න කියලා තමයි දෙශනා කරෙ.මස් ලැබෙන්නෙ සතෙක් මරලා එත් සතා මරන්න දයක වෙලා වත් තමන් වෙනුවෙන් වෙන කෙනෙක් යොදවලා වත් එ සතාව මැරුවෙ නැත්තන් එ මස් කැවට ප්‍රනගාත අකුසලයක් වෙන් නැ.(උදාහරනයක් විදියට අපි කඩෙකින් මස් ගත්ත කියලා හිතමු අපි එ සතා මැරුන විදියවත් දන් නැ එ සතාව මරන අවස්තාවෙ මන් නිසාත් නෙවෙඉ එ කඩෙ කෙනා හො වෙන කෙනෙක් එ සතාව මැරුවෙ.එ කෙනා මුදල් වෙනුවෙන් එ සතා මරද්දි එ කෙනාට ප්‍රානගාත අකුසලෙ වෙලා ඉවරයි.ඉතින් අපි මල කුන ගෙනත් කෑව කියලා අපිට ප්‍රානගාත අකුසලයක් වෙන් නැ.) කෙනෙක් කියාවි අපි මස් කන නිසානෙ සත්තු මරන්නෙ කියලා එහෙම හිතුවොත් අපිට බත් වත් එලවලු වත් කන්න වෙන් නැ මොකද අපිට අහාර සපයන්න ඔන නිසා ගොවියො බිජ පැලකරන වෙලාවෙ ඉදන් කොච්චර නම් සත්තු නොදැනුවත්ව වගෙම දැනුවත්ව මරනවද එහෙමනම් අර සත්තුනෙගෙ මලකුනු කන එක හොදයි එලවලු කනවට වඩා මොකඩ එතකොට මැරෙන්නෙ එක සතයි. නිර්මාංස විම කියන එක සිල් පදයක් විදියට පෙන්නුවෙ දෙවදත්ත හමුදුරුවො. බුදුන් වහන්සෙ එහෙම සිල්පදය පැනෙඋවෙ නැ. දැන් මන් කියන්න අදහස් කරෙ නිර්මාංස අයටත් මස් කන්න කියලා,නම් නෙවෙඉ ඔයා නිර්මාංස නම් අනිවරෙන් එකම සතෙක්ගෙ හරි ජිවිතෙ බෙරෙන්න පුලුවන්ත් පුලුවන් එ මොහොතෙ එක එ සතාට අබය දානයක් එ වගෙම ඔයාට නිර්මාංස වෙන්න පුලුවන් ඔයා නිසා ඔයා වෙනුවෙන් මැරෙන්න වෙන්න පුලුවන් සත්තුන්ට ම්‍යිත්‍රියෙන් එම හිතල නිර්මාන්ස උනොත් එක කුසලයක් (උදා විදියට ඔයාගෙ බර්ත්ඩෙ එක කියලා හිතන්නකො එදට මස් උයන්න මස් ඔන එ මස් කඩෙකින් ගන් නැතුව අලුත් පිටම,මස් ඔන කියලා ඔයාගෙ හිතවත් කෙනෙක් අතින් ප්‍රනගතයක් වෙන්න,පුලුවන්.එ මොහොතෙ එ කෙනාට පවක් වෙනවා එත් ඔයා නිර්මාංස නම් ඔයා වෙනුවෙන් වත් ඔයාගෙ හිතවතෙක්ට වත් ප්‍රනගාතයක් කරන්න වෙන් නැ එක එ හිතවතා කෙරෙහි ඔයාගෙ මයිත්‍රික් වෙනවා එ සතාට එ මොහොතට අබය දයක් වගෙ). මන් කියපුවයි වරදක් තියෙ නම් මට අනුකම්පාවෙන් පෙන්නල දෙන්න ...... බුදුන් වහන්සෙ දෙශනා කලෙ අකාලික දර්මයාක් තෙරුවන් සරනයි
අවංකව වෙනත් සත්ත්වයෙකුගේ මාංශ හිතට එකඟව ආහාරයට ගත හැකිද? නොකළ යුතු වෙළඳාම් පහට අයත් වෙලදාමකින් යම් දෙයක් මිලදී ගැනීමද ඒ වෙළඳාම තව දුරටත් පවත්වා ගැනීමට අනුබල දීමක්...
@@Yakkproduction 💚💚🙏
Aeyoooo😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤
මෙහෙමයි ඉතින් බුදු කෙනෙග්ගේ කරුනාගුනයනිසා දානයකට මස් දුන්නොත් පතිෂ්ෂේප කරේනෑ ඒකෙනාට පින්සිද්ද වෙන්න ඕනනිසාත් බුදුන්ගේ කරුනා ගුනය නිසාත් වලදනො අනික බුදුන් වහන්සේ එර්දිබලයෙන් දැක්කා මේදේ වැලදුවොත් අනිවාර්යයෙන්ම පිරිනිවන් පානවා කියලා එර්දිබලයෙන් යටපත් කරගත්තු රෝගය උග්‍ර වෙනවා කියලා දැනගෙනත් අනුබව කරේ එයාට බුදුන්ට දානයක් විදියට දෙන්නතිබුනේ එපමනයිනිසා එයාට අනුකම්පා කරලා බුදුන් වහන්සේ ඒදේ අනුබව කරේ ඒකෙම්ම හිතාගන්න පුලුවන්නේ බුදුන් වහන්සේගේ අනුකම්පා ගුනය අදකාලෙනම් සමහර ස්වාමීන් වහන්සේලා ආසාවෙන් කෑදර කමින් වලදනො සමහරු මස්මාලු නැතුව දානය පිලිගන්නෑ ඒවුනත් බුදුන් වහන්සේ රජමාලිගාවට පින්ඩ පාතේ වැඩිය හා සමානව දුප්පත් මිනිස්සුන්ගෙ පොල් අතුපැල වල් වලටත් පින්ඩපාතේ වැඩියා දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම කෙනාගේම දානය පිලිගත්තා වැලදුවා ඒත් අද ස්වාමින් වහන්සේලා ☺️😪😪🙏☸️☸️🇱🇰
ඔය හිටන්නේ බුදු හාමුදුරුවෝ එක්කෙනෙක් වෙනුවෙන් ටව දවසක් හරි ලොඅක සත්වයාට සේවය කරන්න තියෙන අවස්තාවක් මගහැරීවී කියලද
බුදුරජාණන් වහන්සේ ඌරුමස් නම් වැළඳුවේ නැත.
@@Yakkproduction වැලදුවට ඉතින් එ්ක පවක් නෙමේනෙ.
බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පමණක් වැළදුවා
රහසින් වත් පව් නොකරපු බුදුරජාණන් වහන්සේ කිසි දවසක මාංශ වළදා නැත
kohomawunath niwardi arth dakweemak oya sambandayen na.. oka eka matayak witarai .. godak des wides kathuwaryan wisin wiwida artha dakweem dela tiyenawa api danne ne harima eka mokakda kiyala .. kawuruth 100% k kiyan ne tamage mattay niwardi kiyla .
බුදු හාමුදුරුවො ඌරු මස් වැලඳුවත් මට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
ඒත් එහෙම වලදලා නෑ..
@@Yakkproduction මම දන්නවා. මම කිව්වෙ බැරි වෙලාවත් එහෙම වැලඳුවත් ඒක අපිට වැදගත් නෑ. ධර්ම මාර්ගයේ යනව නම් බුදු හාමුදුරුවො වැලඳුවේ මොනවද කියන එක නෙවෙයි දේශනා කරේ මොනවද කියන එකයි අපි හොයන්න ඕන කියන එකයි මගේ අදහස.
බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව කියන කතාවේ ඇත්ත නැත්ත කුමක්ද? Video ekak oone
ඉන්දියාවේ ඉපදුනාවෙන්න බෑ මොකද ඉන්දියාවේ මිනිස්සු බුද්දියෙන් අඩුයි ඉතින් බුදුන් වහන්සේ ලෝකය ගැන ග්‍රහලෝක තරු පිටසක්වල පුනර්බවය ගැන දේශනා කරපු දේවල් අදඔප්පු වෙලා ඒනිසා අසමසම බුද්දියක් තිබුනු බුදුන් වහන්සේ ගේ ඉන්දියාවේ කෙනෙක් වුනේ කොහොමද සමහර විට අපේ බාග්‍යයවත් වහන්සේ සසරේ කරපු පින් නිසා අසමසම බුද්දියක් ලැබෙන්න ඇති🤔🤔🤔
@@nipunsanjaya3673 ඉන්දියාවේ දැන් මිනිසුන්ගේ බුද්දිය එදා මිනිසුන්ගේ බුද්දිය එක්ක සසදන්න බැ...කෝ රාවන හිටියෙ අපෙ රටෙ ඉතින් හදාගන්න තිබ්බනෙ අපිටත් දඩුමොනරෙක් ...බැ නෙද හදන්න.අතීතයෙ මිනිස්සු හරි බුද්දිමත් කාලයක් සමග බුද්දිය නැතිවෙනවා මෙ ලෝකෙ පිරිහෙන නිසා
@@nipunsanjaya3673 යම් යම් තැන ග්‍රහලොක ,පුනර්බවය ගැන කීවත් බුදුන් වදාලෙ වැඩිපුරම චතුරාර්‍ය සත්‍ය...
චතුරාය් සත්වයවඩා දේවල් බුදුන් දේෂනා කරා අබි දර්මය පැත්තට පොඩ්ඩක් ඔලුවදාලා බලන්න සන්කීර්න බව ඒපැත්ත අද්දනය කරනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුව පිස්සු වට්ටනො අනික ඇමරිකාවේ ඒරියා පනස් එකෙත් ලන්කාවේ සින්හල අයයින්නො අපේ රටේ වැඩ්ඩො ටික පිටරටවල් වලින් ගන්නො ඉති අපේ රටේ ඉතුරු වෙන්නේ සින්හල අය බහුතයයි මෝකද දැන් ලන්කාවේ තනිලේ ජාන තියෙන සින්හල යනුත් හොයාගන්න හරි අමාරුයි
අනික ලගදිකරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනො ලෝකේ බුද්දි මත්ම ජාන තියෙන්නේ ඊෂ්ෂාලයේ යුදෙව්වන්ටයි ලන්කාවේ සින්හලයන්ටයි කියලා ඒදේබුදුන් දැනගෙන හිටපු නිසාවෙන්න පුලුවන්නම් අවුරුදු පන්දාහක් යනකොටත් බුදු දහම තියෙන්නේ ලන්කාවේ විතරයි කියලා දේෂනාකලේ අනික අවුරුදු පන්දාහකටත් වඩා පැරනි නිදන් වස්තු වලින් ගත්තු බුදු පිලිම වලත් ෂීපවුව ප්‍රෙදේෂයේ තියෙන්නේ සවස්තිතිය ලකුන ඒක සින්හලයන්ගේ ලකුන ඉතින් බුදුන් වහන්සේ කොහොමද ඉන්දියාවේ කෙනෙක් වුනානම් ඒසලකුන බුදුන්ගේ ෂීෂරීරයේ තියෙන්නේ අනික ලන්කාවේ තියෙන බුදු පිලිම නිදන් වස්තුවලින් තුනෙන් එකක්වත් ඉන්දියාවේ නෑ ඉතින් බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනානම් ලන්කාවට වඩා බුදු පිලිම වහන්සේලා පැරනි බවුද්ද නටබුන් අඩු ඇයි
ඔබ හිතන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලද? කරැණු සොයා විඩියෝවක් කරන්න පුඑවන්ද?
අනේ එ්ක ගැන අවශ්‍ය නැත.. එය මඩගොහොරුවක් වී අවසන්
@@Yakkproduction එහෙම කියන්න එපා යක් මේ අන්දබාල මීහරක් ටික බුද්ද බූමියට ගරහල පව් පුරව ගන්නවා...මෙච්චර හොද් නරක කියල දෙන ඔබටම තමා මේ දේ කරන්න පුලුවන්....plz...yak video ekak one.....
ඉන්දියාවේ තමා
කීයට වත් ඉන්දියාවේ වෙන්නබෑ
සුකර මද්දව කියන්නෙ බිම්මල් කියලත් කියනව උරුමස් කියලත් කියනව ඔහෙ නිකන් හැමදෙම දන්නව කියල කියන්ඩ එපා මෙ කරන වැඩෙ ඇත්තටම හොදයි එක මං ඉතාම අගය කරනව නමුත් කිසිම කෙනෙක් තාම ඔප්පු කරලනැ සුකර මද්දව කියන්නෙ බිම්මල් කියලවත් උරුමස් කියලවත් ඔයාගෙ මතෙ මෙතන ඔය කියන්නෙ එක සාදාරන නැ අනිත් දෙ තමයි මස් කතන්දරෙ ගත්තම බුදු හාදුරුවො මස් කැව වෙන්නත් පූලුවන් නොවෙන්නත් පුලුවන් බුදු දහමෙ මස් කතන්දර ලොකුවට දාන් දගලන්නෙ නුගත් ප්‍රාතමික මිනිස්සු වක්‍රව හො යක් ප්‍රඩක්ශන් කියන්නෙත් පරන ආච්චි අම්ම කෙනෙක්ගෙ වගෙ මනස්ක් තියෙන කෙනෙක් කියන එක පැහැදිලිව පෙන්නුන්කරනව එක ලොකු දුර්වල තාවක් ගුඩ් ලක්
නොදන්න කතා කියන්න එපා මිත්‍රයා ..සූකරමද්දවය කියන්නේ හතුවර්ගයක් ඔයා ධර්මය හරියට අධ්‍යනය කරලා බලන්න ඇත්ත තේරේවි.. රහසින්වත් පව් නොකරපු බුදුරජාණන් වහන්සේ සත්ත්ව මාංශ කයිද? ධර්මය නොදන්නා හට සියල්ල පැටලෙනවා..ඔබට වෙලා තියෙන්නේත් ඒ වගේ දෙයක්..මොකද බුදුරජාණන් වහන්සේ ඌරුමස් කෑවා කියලා විද්‍යාත්මක පර්යේෂණකින් ඔප්පු කරන්නද? 😂 ඒක ධර්මය මගින්මයි ඔප්පු වෙන්නේ.. නේපාලයේ අදටත් සූකර මද්දව කියන හතු වර්ගය තියෙනවා..නේපාලේ ගිහින් බලන්න
නේපාල යේ හතු නෙවෙ මොනවා තිබුනත් බුදුන් වැඩ සිටියේ බව යි හැගෙන්නේ
Nodanna DeWalt kiyanna epa. Missy weradi DeWalt piliganeewi. Garu Renukane Chandawimala hamuduru liyapu dharma winischaya potha balala weradi niwaradhi karaganna.
අටුවා වල තියෙන දේ පැරණි බුදු දහම.. ඒ නිසා එය වැරදි විදියට සමහර භික්ෂූන් වහන්සේලා ධර්මය විග්‍රහ කරගෙන තිබෙනවා..ඔබ අටුවා පරිශිලිනය කර තිබෙනවාද?
Owe mama balala thiyanawa. Thripitakaye maha parnibbana suththraye sukara maddawa kiyanna hathu viseshayak kiwwata eka ehema newe. Thawa godak poth ha puwathpathwala Yana DeWalt pariseelanaya karanna. Pasukalaye
Samahara DeWal venasvela thiyanawa. Athipujya Renukane Chandawimala swameen wahanse metha kalaye bihiuna adigamalabee himinamak. Oya eyage poth kiyawala weradi dewalnoda Sathya kiyanna. Sukara maddawa kiyanna lapati urekuge mas. Eththa kiyanna.Buduwaru Rahathwaru mansa weladubawata Sakshi thiyanawa. Godak kiyawanna. Denuma labagena Sathya kiyanna.
තෙරුවන් සරණයි 🙏🙏🙏
මම නිර්මාන්සයි,සත්ව හින්සනයට විරුද්දයි.ඔබ
🙏🙏❤️❤️