ඔබත් වශවර්තී මාරයාගේ ගැටේට අහුවෙලාද? මාර හැසීරීම තේරුන් ගමු

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 97

  • @ChandraniDisanayaka-bw7mu
    @ChandraniDisanayaka-bw7mu Місяць тому +15

    හැදු වැඩූ දෙමපීයන්ටත් පින්සිදු වෙවා උතුම් නිවන අවබොධ වෙවා

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w Місяць тому +35

    මාරයා යනු කලන මිතුරකු වසයෙන් ජීවිතයට ලංවී....මුලු ජීවිතයම වනසා දමන පාපි දුස්ටයෙකි.... මාර බන්දනයෙන් නිදහස් වීමට මිනිසාට නොහැක්කේ ඔවුන් දැනටමත් රාගය නම් ජලයෙන් පිරි ද්වේසය නම් විල තුල පිපි මෝහ නම් නෙලුම් මලක් වැනිව සුන්දරව පෙනෙන්නාවූ පොකුනට බැස අැති බැවිනි...නමුත් සැබවින්ම ඒ පිටතින් සුන්දරව පෙනෙන්නා වූ විලෙහි අැතුලත සංසාරය නම් උර චක්ර මාලයද දරා සිටින මාරයා මිනිසාගේ පරම හතුරා වේ...ඒ මාර බන්දක සහිත ක්ලේසයෙන් පිරී ඉතිරි ගොස් අැති අද්යස්ට විලෙන් ඒගොඩ වීමට අැති ඒකම වැරපට නිවනයි....ඒම වැරපට ජලයට මුදා හරින මිතුරා බුදු දහමයි.....ඒම වැරපටෙන් ගොඩ ඒමට මිනිසා දෙෙර් යවත් විය යුතුය......🙏🙏🙏🙏

    • @AchalaNipun
      @AchalaNipun Місяць тому +2

      ❤❤

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි Місяць тому +1

      විශිෂ්ටයි ❤

    • @Lahiru_Nisal
      @Lahiru_Nisal Місяць тому +1

      ඔයා හරි😊

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 Місяць тому

      සසරක් පුරාවට මාර දේවල් හොයපු අපි තවත් ඒ දේවල්ම හොයනව,මතුවටත් පතනව.
      අපි හොයන දේ වැරදියි කියල පෙන්නපු තථාගතයන් වහන්සේ මාරයා සමඟ කල සටන තමයි මේ විශ්වයේ සිදුවුන බිහිසුණුම සටන.
      තථාගතයන් වහන්සේ අසමසම වූ වීරයෙක්.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Місяць тому +12

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @isuruwijesekara1125
    @isuruwijesekara1125 Місяць тому +3

    බව බෝග තියෙද්දි හිතේ මොකක් හරි දුකක් හට ගන්නව. සතර අපායෙ ඉපදුනාම කයෙන් වේදනා විදිනව බලන බලන හැම තැනම දුක විතරයි බලද්දි. ඉක්මනට නිවන් දකිමු හැමෝම.

  • @AchalaNipun
    @AchalaNipun Місяць тому +11

    ගොඩක් වටිනවා අයියෙ ඔයාට ලඟදිම භවයක නිවන් දකින්න ලැබෙන්න ඔනෙ🙏🩷

  • @NelumLanka
    @NelumLanka Місяць тому +8

    සැමට ජය සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl Місяць тому +6

    දිව්‍යලෝකයට යාම ඉතා වැදගත්

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 Місяць тому +8

    කරුණාකර දවසට විනාඩි පහක් හෝ භාවනා කරන්න එවිට මාර නූලෙන් මාර බැම්මෙන් ඔබ නිදහස් වෙනවා එවිට ඔබ යන එන ගමන කියන කරන දේ මාරයාට හසු වෙන්නේ නෑ සිතුම් පැතුම් ඉෂ්ට වෙයි ඔබේ වැඩකටයුතු ස්ථිර වෙයි සාර්ථක වෙයි නැතිනම් ඔහු ඔබෙන් වැඩ ගන්නවා ඔහුට ඕනෙ විදියට ඕනෙ විදියට ඔබෙන් වැඩ අරන් අනිත් මිනිස්සුන්ට නින්දා අපහාස හිංසා පීඩා නොයෙකුත් අකටයුතුකම් සිදු කරනවා දැනට ලෝකයේ ලෝකේ මිනිස්සුන්ට අමු කැවිලා යුද්ධයකින් කවදාවත් මිනිසා ජය ගන්නේ නැත මිනිසා ස්ථිර වුනොත් ඔහුට ජයක් නොමැත එම නිසා නොයෙකුත් භාෂාවලින් නොයෙකුත් ජාතීන්වලින් නොයෙක් සිතුවිලි වලින් නොයෙක් ආගම්වලින් ඔහු මිනිසා විනාශ කරනවා එවිට පුළුවන් ඔහු සංසාරේ ගත කරවමින් ඔහුගේ ආගම වෛරයයි කාමයයි ආසාවයි මිනිසාට මේ කාවද්දා ඔහුගේ සිතුවිලි වලින් ඒ නූලෙන් ඒ මාර බැම්මෙන් ඔහු ආස්වාදයක් විඳිනවා ගැහැණියනු එවැනි තැනැත්තියක් ගැහැණිය මගින් මිනිසා මෙහෙයවනවා ඔබ සැමට තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකිවා සර්ව බලධාරියාගෙන් පරිස්සම් වෙන්න

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 днів тому

    Hamotama yahapathak veva theruvan saranai🙏🏻🙏🏻🙏🏻

  • @Parami27
    @Parami27 Місяць тому +2

    නමෝ බුද්ධාය...!!!
    🙏🙏🙏☸️☸️☸️

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya Місяць тому +3

    Saadu Saadu Saadu theruwan saranai! 🙏🙏🙏❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Місяць тому +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Місяць тому +3

    තෙරුවන් සරණයි..🙏

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u Місяць тому

    Bohoma pin budusaranai obata

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 28 днів тому

    වැදගත් ඔබගේ වීඩියෝ

  • @shanthamallika9999
    @shanthamallika9999 Місяць тому +3

    Theruwan saranai🙏🙏💐

  • @hansihansi1970
    @hansihansi1970 Місяць тому +1

    ගොඩක් පින් අයියේ...🥺🙏🏻

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Місяць тому +2

    වසවර්ති මාරයා යනු කල්ප ලක්ශයක් පාරමි පුරා මාර පදවිය පැතු පවිටු මාරයාය.

    • @KS-tt4oo
      @KS-tt4oo Місяць тому

      මාර පදවියට පාරමිතා පුරන්න අවශ්‍ය නෑ. පොඩි පිනක් ඇති. පාරමිතා පුරන්න ඕනෙ ලෝකෙන් එතෙර වෙන්න බුදු, පසේබුදු, මහරහත් කියන තුන්තරා බෝධි වලට.

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 Місяць тому

    Obata bohomayak pin sidu wewa 🙏🙏🙏

  • @KasunBalasooriya-xc3ho
    @KasunBalasooriya-xc3ho Місяць тому

    ඔව් මිත්‍රයා ,
    ඔබ ඔය දේශනා කල කාරනා වලින් සමහරක් කාරනා මටත් වැටහිලා තියෙනවා,
    මේ ශාසනය පිරිහීමට මාරයා බලපෑම් කරන්න පුළුවන් හැම ආකාරයෙන් ම බලපෑම් කරනවා,
    සද්ධර්මයේ පිලිසරණ ලබන්න පුළුවන් මාර්ග සියල්ල අවහිර කර සත්ත්වයන් කාමලෝකයට බැද තබන වර්තමාන සිදුවීම් දිහා සිහියෙන් බලන කල අනාගතය කොයිවගේ වේවි ද කියා ඉවෙන් වගේ වැටහෙනවා ,
    තාමත් අපිට තිසරණේ🙏🙏🙏ධර්මරත්නයේ සහ සංඝරත්නයේ පිහිට වගේම ධාතූන් වහන්සේලාගේ පිලිසරණ මේ පිංබිම තුල පවතිනවා ,මෙය අපිට ලැබිච්ච ඉතා දුර්ලභ ක්ෂණ සම්පත්තියක්,
    ඒවගේම අපේ ආයුශ ද පිරිහිලා යනවා,එයිනුත් සිහිකල්පනා ඇතිව සිටින්නේ ටික කලයි,
    ඒකනිසා අවසන් බුදුවදනට🙏 අනුව අප ක්‍රියාකළ යුතුමයි !
    වෙලාවකට මට හිතෙනවා මිත්‍රයා ,ඔයාගෙ නාලිකාවට සිදුවූ හැකර් ප්‍රහාරය පිටුපස මාරබලපෑම මත සිදුවුනා දෝ කියලත් මට වෙලාවකට හිතෙනවා ,
    මොකද ,මාරයා ඍජුව හෝ වක්‍රාකාරව මේ උතුම් මාර්ග අවබෝධයට🙏 බලපෑම් කරන නිසා .....................

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux Місяць тому +1

    Wasawarthi maraya ape Dharmaye Sathan. Me mulu lokema ohuge hasthayata yata wela ivarai.puluwan kenek innawanam maraya gen berila jeewath venna balanna. Boho dena sithanne eka waradak dekak nokara inna vita api hodai kiyala. Marayagen(Sathangen) gallawenne nam api athulanthayenma hoda wenna one. Maraya ape durwala kamin thamai prayojana ganne.

  • @Lordwarrior678
    @Lordwarrior678 Місяць тому +3

    🙏🙏🙏

  • @psbwijerathne7677
    @psbwijerathne7677 Місяць тому +1

    දිට්ඨධම්මවේදනීය කර්ම ගැන video එකක් කරන්නකො

  • @gamingdenu7812
    @gamingdenu7812 Місяць тому +3

    😌❤️ ඇත්ත

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA Місяць тому +3

    🙏🙏🙏🙏🙏

  • @roshithadilshan
    @roshithadilshan Місяць тому +3

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +8

    මාරයා යනු තමන් බව නොදන්නා අයට මෙය උපදේශයක් වේ.; පංච ඉන්ද්‍රිය හැර කිසිම අත්දැකීම ඇති කිසිවෙකු නැති බව තමයි පරම සත්‍ය.

    • @ChamaraIlangasingha-fy4dh
      @ChamaraIlangasingha-fy4dh Місяць тому +1

      පන්චස්කන්ධය

    • @NihalDissanayake-jj2lw
      @NihalDissanayake-jj2lw Місяць тому +3

      වැරදි. බුද්ධ දේශනාවෙම තියෙනව මාරයා යනු පුද්ගලයෙක් කියල

    • @KS-tt4oo
      @KS-tt4oo Місяць тому

      ඔය භාගෙට බුදු දහම දන්න කෙනෙක්. ආයතන හය මම, මගේ, මගේ ආත්මය කියලා ගන්න අය මේ දේවපුත්ත මාරයගෙ වසගෙ ඉන්නෙ, සංසාරෙට ඇලිලා. මාර සංයුක්තය කියවන්න.

    • @AraNisa-t8x
      @AraNisa-t8x Місяць тому

      ​@@KS-tt4oo -නිර්මල බුදු දහම හා බුද්ධාගම යනු දෙකකි. මාතලේ අළු විහාරයෙදී කෙටුම්පත කරන ලද ත්‍රිපිටක සාහිත්‍ය තුල හින්දු දහම එයට කර ඇති බලපෑම ගැන සොයා බලන්න.

    • @KS-tt4oo
      @KS-tt4oo Місяць тому +1

      @@AraNisa-t8x බුදු දහමේ හින්දු මිත්‍යා දෘෂ්ටිය,දේව වාදය,මැවුම් වාදය නෑ. ඔයා මිත්‍යා දෘෂ්ටිකයෙක්.

  • @production6347
    @production6347 Місяць тому +4

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Місяць тому

    Samma Sam budu Saranai chiran jayatu yakk

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka Місяць тому +3

    Buduhamuduruwo marayata darmaya deshana kale nokara hari margayata gatthe netthe ayye

    • @Yakkproduction
      @Yakkproduction  Місяць тому +3

      එහෙම වෙන්නේ නෑ

    • @sasindu_lashmika
      @sasindu_lashmika Місяць тому +1

      මාරයා කියන්නේ තනතුරක් වගේ ඔහුත් සසරේ යනවා

  • @js3fy57
    @js3fy57 Місяць тому

    මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම පින් කරපු කෙනා...😊

    • @Yakkproduction
      @Yakkproduction  Місяць тому

      විඩියෙන්ම පිං කරපු කෙනා බුදුරජාණන් වහන්සේ

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර Місяць тому +1

    🙏🙏🙏❤️

  • @vijithawijewardhana8536
    @vijithawijewardhana8536 Місяць тому +4

    oba kawda?

  • @sb-ex6qy
    @sb-ex6qy Місяць тому

    Mata nam ape budhdha sasane beluwama denenneth eka මාරය ග්‍රහනය කර්ගත්ත බව

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 Місяць тому

      නැහැ,ඒ අදහස වැරදියි.බුද්ධ ශාසනය තියෙන්නෙ පංසල් ඇතුලෙවත්,චීවර ධාරීන් අතරෙ වත් නෙවෙයි.මගඵල ලාභී භික්ෂු,භික්ශුනී,උපාසක,උපාසිකා කිය සිව්වනක් පිරිස තුලයි.ඒ කියන්නෙ නිවන් මඟ වඩන පිරිස තුල පමණයි.
      සම්මත ශාසනය හා බෞද්ධ සංකෘතිය තුල සිදුවන දේවල් නිසා ඔබට වගේම බොහෝ දෙනාට ඔය අදහස ඇතිවීම සාමාන්‍යයි.
      සම්මතයෙන් එහා තිබෙන පරමාර්ථ ධර්ම අවබොධ කරන්න උත්සාහ කරන්න.
      එවිට ඔබට පුලුවන් සම්මතය තුල සිටින චීවර ධාරියකු තුලින් පරමාර්ථ භික්ශුව දකින්න.
      බුද්ධ ශාසනය කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියකින් කිරි කනව වගේ වැඩක්.කිරි කියල දැනගත්තට පස්සෙ නොකා ඉන්නත් බැ.පිහිය තියුණු නිසා උපරිමයෙන් පරිස්සම් වෙන්නත් ඕන.
      ඒ වගේ නිවනේ අගය වටහාගත් කෙනා කොච්චර අමාරු උනත් ඒ ගමන යනවම තමයි.

  • @nuwantharavidu8948
    @nuwantharavidu8948 Місяць тому +1

    maraya manussayange manasata balapaam karanawada ewwage loku chanayak thiyenawada

  • @supunudara3379
    @supunudara3379 Місяць тому +2

    යක් මල්ලි කලිනුත් වීඩියෝ වල කියල තියෙනවා ඊශ්‍රායලය , පලස්තීනය වගේ ප්‍රදේශ මාරයගෙ භෞතික ස්ථාන කියල. මේ ගැන තව විස්තර දැනගන්න කැමති

    • @iamkaviyah
      @iamkaviyah Місяць тому

      Mona video ekeda?

    • @KS-tt4oo
      @KS-tt4oo Місяць тому

      විෂ්ණු, සර්වබලධාරී දෙවියන් වහන්සේ,අල්ලා කියන්නේ මාරයට. ජේසු, නබි, ශංකරාචාර්ය කියන්නේ මාර ගෝලයො.මාර සේනාව පොළව වගේ දහයක්.

  • @weeraherath7807
    @weeraherath7807 18 днів тому

    Marayua kiyuane thama karana naraka sithu ilee thama.

  • @FACTSpkm1
    @FACTSpkm1 Місяць тому +3

    namo buddaya

  • @VishakaKumarasingha
    @VishakaKumarasingha Місяць тому +11

    Ape teacher'sla godak kiyanne apita wahana Ganna gewal hadanna salli hoyanna egena Ganna kiyala. Eeth mage ekama aramuna mage wenna oona yuthukamakma wagakiim eshtakarala , Uthum darmaye em margaye hasiirimai. Mam egena gannaeth e nisamai
    NAMO buddaya

    • @sureshmaduwantha1631
      @sureshmaduwantha1631 Місяць тому

      Ou mahamangala sutra deshanawe wage yuthukam uthum mangala karunu.... parakku nowee dharmawabhodaya labaganeemai awashyayenma karannone..

    • @VishakaKumarasingha
      @VishakaKumarasingha Місяць тому

      @@sureshmaduwantha1631 Namo buddaya 🙏

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi Місяць тому +1

    yakk

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka Місяць тому +2

    Hema mara dewya puttrayama mehema karadara karadara karanawada

    • @dhanukarajapaksha2054
      @dhanukarajapaksha2054 Місяць тому

      මාරයාගේ යක්ෂයෝ ටික මිනිමස්කන්නේ

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 Місяць тому

    🙏❤️💯✨️

  • @MalinduJayasuriya
    @MalinduJayasuriya Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @truereality2010
    @truereality2010 Місяць тому +1

    Ochchara pin krala krala labagatta thanathurak ne maara thanathura.ehemann maaraya ohoma katha ekkenek wenda puluwanda

    • @iamkaviyah
      @iamkaviyah Місяць тому

      Maraya kethayi kiyala kauda kiwwe ?

  • @DarshanaNiroshan-f8e
    @DarshanaNiroshan-f8e Місяць тому +2

    වසවර්ති දේවපුත්‍ර හා වසවර්ති දේවපුත්‍ර මාර කියන්නෙ අවස්තා දෙකක්. වසවර්ති දේවපුත්‍ර කියන්නෙ දෙවු ලොව ඉහලම තත්වයක්. සෙසු පහල සියලුම දෙවියන්ගෙ වන්දනා මානයට පාත්‍ර වන තත්වයක්. එක ලබා ගැනීමට බොහෝ කුසල කර්ම තිබිය යුතුයි. හරියට බුද්දත්වය වගේ. ඒකට නොදන්න කමට අපහස කරන්න එපා. හරියට තොරතුරු තේරුම් ගන්න. වේදය වගේ දේවල් සාමන්‍ය විදිහට තේරුම් ගන්න බෑ. ඒකට හොඳ බුද්දි හැකියාවක් තියෙන්න ඕන. සිද්දාර්ත ගවුතම කුඩා කාලයේදිම දක්ශ විදිහට වේද සිද්දන්ත තේරුම් අරන් තියෙනවයි කියා සදහන් වී තිබෙනවා. ඒ ඔහුට තිබුන බුද්දි හැකියාව නිසා. මොකද වේදය දේශන කරලා තියෙන්නෙ සාමන්‍ය මිනිසුන් විසින් නෙවෙයි. මහා දැනුමක් තියෙන ඍශි වරුන් විසින්. කවුරුහරි හරියට දෙයක් තේරුම් නොගෙන කරුනු කාරනා සමාජයට ඉදිරිපත් කරොත් ඒ මිනිස්සුත් මුලාවට පත් වෙන එක‍යි වෙන්නෙ.

    • @js3fy57
      @js3fy57 Місяць тому

      සිදුහත් කුමාරයා ඉපදුනේ හින්දු දහමේ ආභාශය ලබා ගනිමින්... සිදුහත් කුමාරයාගේ අනාගතය ගැන බමුණන් අනාවැකි කිව්වේ ද වේදයන් ආශ්‍රයෙන්... 😊

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 Місяць тому +1

    Yakk ඔබ චාපාගෙ vidio බලනවාද...???

  • @gimhant.v.1960
    @gimhant.v.1960 Місяць тому +2

    මේ අන්තරා භවයගැන කතාකරපු විඩියෝ එකේ මෙහෙම හිතන්න බැරිද ,කෝමා තත්වෙක වගේ ඉද්දි ඔහොම අහසෙ පාවි පාවි ඉන්නෝද දන්නෑ ,මේකට උත්තරයක් දෙන්න 😊

    • @dhanukarajapaksha2054
      @dhanukarajapaksha2054 Місяць тому

      එය එසේමයි පින් කළ තැනැත්තාට

  • @yashomifernando3704
    @yashomifernando3704 Місяць тому

    Mata teren nette kithunu agame ena sathan heath yakshaya kauda kiala.

  • @pramudithakushalayaperera3640
    @pramudithakushalayaperera3640 Місяць тому

    Aiye mn yalu vela hitiye muslim knk ekka eya va marry karanna muslim venna kivva, kochchara meken berenna baluvath berenna hariiima amarui ... piliyamak kiyanna ko aiye berenna

  • @pramudithakushalayaperera3640
    @pramudithakushalayaperera3640 Місяць тому

    Aiye buddagame kenek marriage eka nisa buddagamata harena eka gana mokada hithanne?

  • @ChanakaPraveen
    @ChanakaPraveen Місяць тому +1

    @yakk me yana vidhata sinhala jathiyai budu dahamai tawa tika kalakin iwara weida ? E wagema ape rata muslims ratak weida ?😢

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Місяць тому

      Ow !ow!ow! Jvp /npp balayata awe christian hindu ,islam mara balayata rata harawanna thamai. boudha tharunayanta niragamika wenna kiyanne christian hindu muslim aya thawath hodata ema agam adahanawa lankawe. Jvp /npp chande deepu hama bouda sinhalayama buddha,dhamma sangha srilankawen atuga dameeme pawata sahabagiya.

  • @sb-ex6qy
    @sb-ex6qy Місяць тому

    Sasaree saturuapiyan ebima kiyanneth maraya maretama karma sadhana deyak
    Saddharma prathirupakayan wagema evaniprathirupaka dhaham lokaye nirmanayakaleth maraya eth maithreebudhun ge maha pragnawath ape budhurajananwahansetawada boho kalnwedu paramitha nisa marayata lan wenna wat belu maithree budhunta sahaohuge srawakayan wetha budhu kenek langata maha balaya ettha deviwaru nova yama nettan maaraya novedha
    Ape sirura aythi marayata ekane apu yaddi eka marayata deela yanne nedha

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 Місяць тому +1

    කෙනෙක් එල්ලිලා මැරනවා
    විවිධ අය විවිධ විදිහට කියනවා
    1.කරුමේ තමා
    2.මෝඩ කම
    3.යන්න තියෙනවනම් යන්නම වෙනවා වලක්වන් න බැ
    ඇත්තටම මොක්ද්ද එක මෝඩකමද? නැත්තං අනිත් 2 කින් එකක්ද්ද?

    • @Yakkproduction
      @Yakkproduction  Місяць тому +2

      මරණසතරාකාරව බලන්න

  • @Chifuvideo
    @Chifuvideo Місяць тому +1

    මල්ලිගේ ගොඩක් negitive imotional බ්ලැක්මේල් වැඩියි නේද vedio වල 😝😝😝😝😝

    • @Yakkproduction
      @Yakkproduction  Місяць тому +3

      Negitive imotional නෙමෙයි .මේවා Positive imotional ...හිතත විදිය අනුවයි ඒක වෙනස් වෙන්නේ..

    • @js3fy57
      @js3fy57 Місяць тому

      එයා හාමුදුරු කෙනෙක්නෙ...☺️💔

  • @d.s.perera7069
    @d.s.perera7069 Місяць тому +1

    ඔයා මාරයන්ගෙන් මිදිලද ඉන්නෙ

    • @KS-tt4oo
      @KS-tt4oo Місяць тому

      මාරයගෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේ බුදු, පසේබුදු, මහරහත් තත්වයකට පත් වුණාම.

  • @stephenff9783
    @stephenff9783 Місяць тому +2

    🙏🙏🙏

  • @ShanakaSampath-f2b
    @ShanakaSampath-f2b Місяць тому +2

  • @TharakaMaduwantha-gf9zx
    @TharakaMaduwantha-gf9zx Місяць тому +2

    ❤❤❤

  • @SudathAsela
    @SudathAsela Місяць тому +2

    🙏🙏🙏🙏