ලෙනින් විකුණන අය කයිවාරු ගහද්දී චම්පික ලංකාවේ කළ ලෙනින්ගේ විප්ලවය | Patali Champika Ranawaka

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 56

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 5 місяців тому +1

    Very good speech.. Patali is Prime Minister material for the progress of SL.

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 5 місяців тому +4

    Really appreciate mr champika. Hope you will take a good decision. Wish you all the best

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 місяців тому +2

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanajagth4219
    @rohanajagth4219 5 місяців тому +3

    Excellent explanation .

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 5 місяців тому +2

    Well presented !!!

  • @rajivliyanage5856
    @rajivliyanage5856 5 місяців тому

    Great

  • @Nishgodagama
    @Nishgodagama 5 місяців тому +1

    NPP එකට ගන්නේ නැ කියපුවාම. සජිය ගාවට හේත්තුවෙලා ඉ ළග පාර පාර්ලිමේන්තු පැන ගන්න දාගලන උත්සාහයක්

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 5 місяців тому +1

    ඔබතුමායි රටේ ජනපති වියයුත්තේ .ඒත් එච්චර ජනබලයක් දැනට ඔබතුමාට නැහැ.කරැණාකරල සජිත්ගෙ කංඩායමට එකතුවෙලා හොද අමාත්‍යාංශයක් අරගෙන රට ගොඩගන්ඩ.

  • @Coool-lj4wf
    @Coool-lj4wf 5 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 5 місяців тому +1

    මාලිමාවට ජයවේවා ✌️ 😘

  • @damianraktha550
    @damianraktha550 5 місяців тому

    Anura Wickramasinghe ❤️ Ranil Rajapaksha deals and friendship

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 5 місяців тому +3

    ප්‍රදාන මාද්‍ය වලින් වල් පල් කතා පෙන්නද්දි මේ කතා සමාජ ගත නොකරන්නෙ ජඩ මාද්‍ය කලාවක් රටේ ක්‍රියාත්මක නිසා.

  • @geini6110
    @geini6110 5 місяців тому +1

    සුපිරි

  • @damianraktha550
    @damianraktha550 5 місяців тому

    Sajith next President of Sri Lanka 🇱🇰 SJB JAYAWEWA ❤

  • @Sanjusk-u3h
    @Sanjusk-u3h 5 місяців тому

    2015 මෛත්‍රීපාල ජනාධිපති කරවල රනිල් අගමැති කරන්න උදවු කළා. රනිල් මහා බැංකුවට කෙළිය. පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ හැරියා. ඒ අවුරුදු 4 ට රනිල් ලොක්ක $ 12 B ණය ගත්ත. කරපු ලබ්බක් නෑ. දැන් ආයෙත් අලුත් අත්තක වහන්න ලෑස්ති වෙනව.

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 5 місяців тому

    හිතන්ඩ බැරි අය විවේචනය කරනව ඇත්ත තේරැම් ගන්ඩ.

    • @kasunshewan9042
      @kasunshewan9042 5 місяців тому

      Poddak hoyala balabnako muge deshapalana gamana 😂😂😂😂

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 5 місяців тому +1

    චම්පිකටත් දැන් පිස්සු.

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 5 місяців тому +3

    ලංකාවේ වැඩි දෙනෙක් ඉන්නෙ නූගත් කමින් සහ විව්‍ර්ත භාවයක් නැති නිසා වීර වන්දනාව කරනවා..එදා ගෝටා.අද අනුර..ඇත්ත දැකලා නෙවෙයි පස්සෙන් යන්නෙ.චම්පිකලා අරහන් ඉතින්

  • @samdharmapala7285
    @samdharmapala7285 5 місяців тому

    රැල්ල බිදින වෙරළ හදන්න ගිය උස කෙට්ටු හාදයා අන්තිමට සිප්පිකටුවක් වූ වගයි. කයිය ඇග පුරාම. අන්තිමට සජියාට නැවුනා. 😂

  • @Amila-ch4zh
    @Amila-ch4zh 5 місяців тому +1

    Please dont support any candidates and let members to decide , 2029 is your time . Be calm

  • @geini6110
    @geini6110 5 місяців тому

    ජයවේවා!!

  • @lupo_777
    @lupo_777 5 місяців тому

    ජෙප්පොන්ට් බූමිතෙල් ගැහුවා වගේ🤣

  • @AnuraPradeep-v3c
    @AnuraPradeep-v3c 4 місяці тому

    චම්පික විතරයි හරි හමන් නායකත්වයට සුදුසු

  • @PrasanK0728
    @PrasanK0728 5 місяців тому

    ෆයිල් ජෙප්පන්ට කක්කා යන්න දෙනවා වගේ 😅😅

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 5 місяців тому

      Ane palaya hutto yanna tho amma reddi halichcha awajathaka vesa ballek nattam nakiyage ewa katata ganna lollek ekko pimpiyek ntaam tho amu gawayek sale dapan thoge amma hari gaani hari

  • @nimeshgamage9634
    @nimeshgamage9634 5 місяців тому

    Confused 🤔 Bro you contested from SJB and now again joining with them. What...what brand are you taking!

  • @Kv47jevPst
    @Kv47jevPst 5 місяців тому

    Pali got fooled. He wants to be with infamous old crowd who are already corrupt in certain ways.
    Pali cannot stay in one party and in every party known to SL.
    He needs to have his own unique identity or form his own party.
    He had been making so many new parties and no one knows even the party names.
    Please end this merry go round in politics or else you will be a one that cannot be trusted.

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 5 місяців тому +3

    ඔයා ග්රෙඩ් කෙනෙක් විදියට හිටියා.නමුත් දැන් කියන්න කණගාටුයි අසික්කිත හාදයෙක්.

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 5 місяців тому

      අසික්කිතයන්ට අන් අය අසික්කිත ලෙස පෙනීම පිළිබඳව පුදුම නොවන්නෙමු. 😂😂😂

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 5 місяців тому

    Ranil🇱🇰❤️

  • @dayarathnapeter749
    @dayarathnapeter749 5 місяців тому

    I feel sorry for you .because you chose the wrong side you could have worrked with ranil

  • @samaranayaka3579
    @samaranayaka3579 5 місяців тому +1

    බයිලා විතරයි. ආයෙත් සජියට දෙන්න ගියේ දැන් කුසලතාවයට තැන ලැබුන ද. මීට පස්සේ නම් කවුරුවත් ඔයාව විශ්වාස කරන්නේ නෑ

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 5 місяців тому

    විකාරද කියවන්නේ 😂

  • @albdos5430
    @albdos5430 5 місяців тому

    Mr patlee today you are failed go back and think

  • @kasunshewan9042
    @kasunshewan9042 5 місяців тому

    Soma hamudruwonge pihiten apu gamak neda 😂😂😂😂

  • @gamagews
    @gamagews 5 місяців тому +1

    මා හරි උගතා,මා හරි ජගතා
    හිතනා මිනිසා මෝඩයෙකි...
    ඔබේ ඔය උඩගුබව,ඔබේම විනශයේ මුලයි.

  • @ajithhettiarachchi7212
    @ajithhettiarachchi7212 5 місяців тому +1

    It's no use, my friend. Current trends are moving towards a different direction. Your time has lapsed. It is time for a different generation to rebuild the country. Take a break and have a Kit Kat.

    • @sidathbalachandra3089
      @sidathbalachandra3089 5 місяців тому

      මේ මොහුගේ අන්තිම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට.
      ගුණයක් නැති ප්‍රතිපත්තියක් නැති පහත්ම තක්කඩියෙක්

  • @dilumdamayantha879
    @dilumdamayantha879 5 місяців тому +3

    ඉස්සෙල්ලා අර ලමය ගැන හොයල බලන්න

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 5 місяців тому +2

    කුහක ඊර්ෂ්‍යාව Shown A wage Vision

  • @coolkoala282
    @coolkoala282 5 місяців тому

    ලැජ්ජාවක් නෑ මූට

  • @jayanthaillandara5071
    @jayanthaillandara5071 5 місяців тому +3

    You are a mad follow

  • @mapabandara7164
    @mapabandara7164 5 місяців тому

    😂😂😅😢😢😢😢😢😢

  • @rameshsilva8212
    @rameshsilva8212 5 місяців тому

    🐸

  • @gamagews
    @gamagews 5 місяців тому

    උද්දච්චකම ඔඩුදුවපු උගත් පිස්සෙක්...

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 5 місяців тому

    Hukki hukki huuu