පවුල පිටින්ම UK යන්න හොදම අවස්ථාව | ඉංග්‍රීසි අවශ්‍යම නැ | UK jobs 2023 | How to Get UK Jobs|Sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  Рік тому +40

    Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Рік тому +54

    ❤❤❤ මම දැකපු හොදම කාරුණික අවංක ඉරිසියාවක් කුහක කමක් නැති අනුන්ටහරියනවට කැමැති හොදම හොද සුන්දර මිනිසෙක් ඔබ තුමා. වෙන සිංහලයෙක් නම් අනුන්ට හරියනවට අකමැති කුහකයෝ. ඒ අතින් ඔබතුමා අති ශේ‍රෂ්ඨයි විෂිශ්ඨයි මහත්මයානෙනි. මොන තරම් හොද පැහැදිලි කිරිමක්ද. අපේම සිංහලයෝ සිංහලයන්ට හරි යනවට අකමැති කුහකයෝ. කවදාවත් උන් උන්ම තනියම හම්බකරගෙන තමන් ජීවත් වන රටකට එනවට අකමැති කුහකයෝ ඉන්නවා. ඒ අතින් අනුර මහත්මයානෙනි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤ . මේ කතාව අහද්දි මට හිතෙනවා ඒ රටේදි ඔබතුමා අපේ මිනිසුන්ට මොන තරම් උදව් කරනවා ඇතිද. දිනෙන් දින දියුණුවේවා. බුදු සරණයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලබේවා. ❤❤❤❤ දවසක ලංකාවට ආවාම ඔබතුමාව මුන ගැසිමට මට වාසනාව ලැබේවා මම පතමි.

  • @indikakularatne5339
    @indikakularatne5339 Рік тому +10

    ඇත්තටම ඔබ කිව්වා වගේ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර මිනිසෙක්, තමන්ගේ රටේ මිනිසුන් විපතට පත් උනවිට උදව්වට කරන්න එන

  • @PatriotLanka
    @PatriotLanka Рік тому +33

    මේ කියන තරම් සුන්දර නෑ. වියදම් දැන් වැඩියි මෙහේ. කාමර දෙකක රෙන්ට් එක £600 වැඩි වෙනවා ලන්ඩන් වලින්පිට .ඊට පස්සේ එනර්ජි බිල්, කෑමට වියදම් සාමාන්‍යයි. අඩුම පඩිය £10.24 පැයට අප්‍රියෙල් වලින් පස්සේ. දැන් £ 9.50 .care assistant ගොඩක් ඒවා පටන් ගන්නේ අඩුම පඩියෙන්. Tax පටන් ගන්නේ 20%න්. එනවනම් dependant ට ජොබ්ස් තියෙනවා care sector වල. කියන තරම් ලේසි නෑ sponsorship ගන්න. Care assistant වලට £6000 ඉඳලා £16000 විතර ගන්නවා අවුරුදු තුනේ වීසා එකට

    • @kumisenevirathna3583
      @kumisenevirathna3583 Рік тому

      Depend ena kenata onama job ekak karanna puluwan neda?

    • @kumisenevirathna3583
      @kumisenevirathna3583 Рік тому

      Caregivers Lata salary 10.£ da .

    • @abhimanathathsara7521
      @abhimanathathsara7521 Рік тому

      😡

    • @kumarikumari3465
      @kumarikumari3465 Рік тому

      Pl help me 🙏

    • @darshikasandamali1840
      @darshikasandamali1840 Рік тому +3

      ඔය කියන කවුරුත් , ඇත්ත කියන්නෙත් නැ , හොද නැ කියලා කවුරුත් ලංකාවට ඇවිලත් නැ , වචනවලින් උදව් කරන්නත් , මාර කැප වීම

  • @w.g.weerasinghe2706
    @w.g.weerasinghe2706 Рік тому +8

    ආයුබෝවන්.මුලින්ම කියන්න ඕනි මේ විඩියෝ බලලා නම් කිසිම රටකට යන්න බෑ.මොකද දන්නවාද මේ යුටියුබ් එකේ විඩියෝ බැලුවට කවුරුත් උදව් කරන්නේ නෑ.ඒකතමයි ඇත්ත.මම ජපානයට යනවා කොහොමද ආ..නිකන් සිංහල කෙනෙක් ගෙන් අහන්න.ගත්ත කටටම කියන්නේ අම්මෝ හරිම අමාරුයි කියල ඒක සිංහල ජාතියේම තිබෙන කුහකකම තව අතරින් පතර ඉන්නවා සුපිරි සිංහල %1 විතර ඉන්නවා රට,ජාතිය හැගීම සිංහල බොසතාණන් වහන්සේලා වාගේ දෙවිවරු.හරි මම ජපානයට යනවා මට නම් උදව් කරන්නේ දෙමළ මුස්ලිම් උත්තමයෝ.ඉතින් මේ කියවන සියලුදෙනාම මම සිංහල මිනිසුන් අපට උදව් කරන්නේ නැත උදව් කෙරුවත් කරන්නේ අපිව සතේටම හින්දලා තමයි.මම ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,UK,නෙදර්ලන්ත,රුමේනියාව,පින්ලන්තය,කැනඩාව මේ රට වල ඉන්න සිංහල අයගෙන් උදව් ඉල්ලුවා කිසිම උදව් කරන්නේ නෑ සල්ලි ඉල්ලන්නේ.මගේ අවාසනාවට දෙමළ මුස්ලිම් අය මට තවම හමුවුනේ නැත.හරි මෙය කියවන සියලුම දෙනාටම හදවතින්ම බුදු සරණයි !!!!! අවශ්‍ය වුනොත් +94771558182 0:45

  • @wmsg5354
    @wmsg5354 Рік тому +3

    UK වලට Caregiver යන්න උදව් කරන්න පුලුවන් පුද්ගලයන් හෝ නියෝජිත ආයතන පිළිබඳව විස්තර අවශ්‍යයි.

  • @lalaniperera3025
    @lalaniperera3025 Рік тому +20

    ස්තුතියි මෙතුමාගේ දුරකථන අංකය ලබා ගන්න පුළුවන්ද

  • @upekshasiththam828
    @upekshasiththam828 Рік тому

    Sir matath udau karanna ko...සත්තු සේ ව්කා .කරලා තියනවා.......මම හරි අසරණයි.....

  • @vinuhansi2652
    @vinuhansi2652 Рік тому +4

    මම ඉන්නේ රට මටත් uk යන්න අාසාවක් තියෙනවා යන්න පුලුවන් කොහොමද. මොනාද කරන්න ඔිනි. ප්ලිස් මට පොඩිඩක් කියන්න පුලුවන්ද

  • @nilanthipodimanike1035
    @nilanthipodimanike1035 Рік тому

    Ceargiwa කෙනෙක් විදියට aduwiyadamakin uk yana widiyak කියන්න

  • @surangiweerarathne7119
    @surangiweerarathne7119 Рік тому +1

    Ane Sar Mata Job Ekak Karaganna Me De Hari Gassala Dennako.Saththu Sewayata Hari

  • @PatriotLanka
    @PatriotLanka Рік тому +7

    I am in the UK and there are lots of care assistant jobs available throughout the country. Some care homes offer sponsorships for foreigners and people already in the UK whose having right to work in the UK. If you get a sponsorship as a care assistant you need to work at the same care home for 5 years. To be a care assistant you need to have atleast NVQ level two and IELTS. Amount that you need to spend is vary. Some care homes specially for nurses provide fully sponsorship. That means you dont need spend money .

  • @nilanthipodimanike1035
    @nilanthipodimanike1035 Рік тому

    Aduwiyadamakin uk යන්න කියලා qenna පුළුවන්ද obw

  • @youwithme7251
    @youwithme7251 Рік тому +3

    ඔබ තුමාට ගොඩක් ස්තූති

  • @anomapriyangani8709
    @anomapriyangani8709 Рік тому

    Saloon NVQ ..L.4 karala tiyenne thawa monada karana thiyena course sir

  • @chandrikaudayangani1856
    @chandrikaudayangani1856 Рік тому

    Mahaththaya mage husband veddin veda karanne.ape family akatama yanda puluhanda.awata vecansis thiyenawada

  • @drcreations9131
    @drcreations9131 Рік тому +5

    Photo Editing / Graphic Designers lata Jobs Nadda ? Ae wage video ekakuth danna ..lankawe innawa supiri waddoo ...

  • @AmilaThilakarathna-x8y
    @AmilaThilakarathna-x8y Рік тому

    English dannenathuwa UK gihin monawa karannada, minissunwa rawatwanna epa ohoma, UK inne Sinhala minissuda?

  • @devimudannayaka7282
    @devimudannayaka7282 Рік тому +2

    Wayasa prasnayak nadda cyprus idala illum karanna puluwanda

  • @DeshaniMeethalaa-sw9hp
    @DeshaniMeethalaa-sw9hp 9 місяців тому

    I have experience 6 year cypres caregiver.

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Рік тому

    Sir care giver කෙනෙක් ta uk pawun 16000 illanawa sir කොහොමද ටිකක් adu මුදලකට යන්න පුළුවන් සුදුසුකම් සපුරා tiyenne පිළිතුරක් අපේක්ෂා karami ස්තුති

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 Рік тому +6

    අනේ අපටත් උදවි කරන්න පාම් එකට යන්න

  • @himajls8716
    @himajls8716 Рік тому

    අනේ සර් මල් ලංකාවේ ඉන්නේ. Mama oya UK wala inna Prabhath Ariyaraththa kiyala horekuta laksha 175 kata ahu wela duk widina kenek. Puluwan nam mata e horawa alla ganna pihita wenna sir 🙏🙏🙏

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 Рік тому +4

    Good explanation and advice
    Totally appreciated 😊

  • @sevenwayrrst5911
    @sevenwayrrst5911 Рік тому +3

    API Lebanon inne. Sattu sevika thanathurakata engalanthatata yanne kohomada. Hadala denna puluwanda. Denata man auruddu 15kata wada madam la 2n nekwa Bala gannawa.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත. හොදින් වැඩසටහන නරඹන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @DeshaniMeethalaa-sw9hp
    @DeshaniMeethalaa-sw9hp 9 місяців тому +1

    Please help 🙏

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 Рік тому +2

    Ane ser lankave era pot eken yanna denne nhe ser horen paninna yanva kiyala apasu arinava

  • @rashenbanuka4039
    @rashenbanuka4039 11 місяців тому

    සාත්තු සේවයටඑන්න අපි දෙන්නටම කොහොමද එන්නේ

  • @chandrikalalani6093
    @chandrikalalani6093 Рік тому

    Aththa mama dan inne ithaliye.meka mawbima wage. Me rate jeewath wenna hari pahasui. Dan thama hithenne api lankawe hitiye lin madiyo wage kiyala.

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Рік тому

    ඉතා වටිනා සාකච්ඡාවක්
    බොහෝම ස්තුතියි! දෙදෙනාටම

  • @viharapeiris1417
    @viharapeiris1417 Рік тому

    Ict diploma ekk kra esoft metro college eke .certificate eka enne uk walin .me certificate eken ehe job visa gnna puluwn weida

  • @somakulathunga7704
    @somakulathunga7704 Рік тому +2

    අපේ දුවත් එවන්න බලාපොරොත්තු වෙනවා digrya කරන්න

  • @kakuluwa-4866
    @kakuluwa-4866 Рік тому

    මට මෙතුමා ගෙ නම් එක දෙන්න පුළුවන් ද.මම ගුරුතුමියක්.මෙතුමාට කරදරයක් වෙන විදිහට කතා කරන්නෙ නැහැ.මට අවශ්‍ය කරන පොඩි තොරතුරු ටිකක් දැන ගන්න.

  • @blackshanonfire
    @blackshanonfire Рік тому +2

    Niyama wedasatahanak.rata yanna inna ayata thalluwak.thanks.dasun hoda prasna asannek kiyala api danne godakandaarachchi mathage ape gedara wedasatahana meheyawapu vidiyata

  • @sumudupathum4853
    @sumudupathum4853 Рік тому

    Man swimming coch kenak mawth oyala inne thanakata ganne ko pliz

  • @dammihashi5451
    @dammihashi5451 Рік тому

    Mama.wiyaparayak.karagana.giya.kenek.anna.kamati....mudal.ma.amarui.
    Udauwak.gannae...kohomada?

  • @sherryyapa4226
    @sherryyapa4226 Рік тому +2

    Atthatsma oba thuma gana loku ගෞරවයක් danuna, me wage progaram godak baluwa, a krama osse uk yanna try keruwa, eth bari una, thsmat lankawen me wage ratakata yana eka heenayak,

  • @betterbuys7187
    @betterbuys7187 Рік тому +1

    Electrical ayata job thiyanwda. Poddak e pilibadawa vediyo ekak danna puluwnda

  • @samanthachulangani9439
    @samanthachulangani9439 Рік тому

    Oba thuma honda guna garuka kenek budu saranai

  • @කුරගලඅසිරිය

    Mama rajaye rohalaka saththu sewakayek mata yanna puluwan weyida uk gannawada sathusewakayan

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 Рік тому

    Mr. Anura Hegoda, How can I come to the UK with my daughter 7yrs. I have 23yrs work experience in Sri Lanka.

  • @shiromipushpakumari4623
    @shiromipushpakumari4623 Рік тому +1

    මට අවුරැදු 48ක් වෙනවා, කොහොමද යන්නේ, උදව් කරන්න පුළුවන්ද

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 Рік тому

    Ane pinsiddawei matath enna udau karannako loku pinak sir

  • @malanikalidasa3540
    @malanikalidasa3540 Рік тому +1

    අවුරුදු 63keneta yanna පුළුවන් da cargiver kenekuta

  • @shanianu3798
    @shanianu3798 Рік тому

    Pulwanna mhattya mage duwata yanna wedihak kiyala dannko loku pinak

  • @dimusworld
    @dimusworld Рік тому

    මේ මහත්මයාව සම්බන්ද කර ගන්න පුලුවන්ද

  • @warunidilshani3780
    @warunidilshani3780 Рік тому +1

    Keeyak vithara yanavada uk yanna

  • @raniljanaka5790
    @raniljanaka5790 Рік тому

    Obathumata contact karaganna puluwan kohomada

  • @samankumara1376
    @samankumara1376 Рік тому

    O/L witharak tiyana kenekuta yanna puluwanda sir

  • @chitrakuda8905
    @chitrakuda8905 Рік тому +1

    Godak pahediliwa kiwwa thank you obata mahathmaya.

  • @niroshasarojani6063
    @niroshasarojani6063 Рік тому

    Mata nam england yanawa kiyanne heenayak sir.

  • @sandaruhegoda7328
    @sandaruhegoda7328 Рік тому

    Anura Hegoda uncle.. Thank u

  • @eshanieshaniudeshani8803
    @eshanieshaniudeshani8803 Рік тому

    Sir UK වල special education teaching වලට vacancy තියෙනවද

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому +2

    Denata man cyprus enne sir...care givar karanne...apita mehedi aplay karanna berida..aya karanne keseda..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Apply කරන්න පුලුවන්. වැඩසටහන තුල සදහන් කර ඇති අාකාරයට දැනුවත්ව අයදුමි කරන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @linetroint3800
    @linetroint3800 Рік тому

    මම ඊශ්‍රායල් වැඩ කරලා ආපු කෙනෙක් වයස 48 වෙනවා බැරිද අයදුම් කරන්න .

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Рік тому +1

    Very useful conversation
    Great thank you sir
    From singapore

  • @himamalni525
    @himamalni525 Рік тому

    Ane sir apith yanna kemathi apata maga pennannal kenek ney

  • @nilushipathirana4307
    @nilushipathirana4307 Рік тому +3

    Thanks sir for your advice

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Рік тому +1

    Italy cityzan thiyana ayata gihin job karanna puluwanda

  • @wanasinghejanaki2657
    @wanasinghejanaki2657 Рік тому +2

    Sir mn Hagoda sirge photographer kale. Mn mass media degree ekak tiyenna wa. Studio ekak karannewa danata. But lankawe thathwe nisa caregiver couse ekak kala. Experience gatta 2 years wada karala. Dan mehe inna baha itin yanna try karanna wa. Margayak hoyanawa dan

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +1

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @dayanafernando1998
    @dayanafernando1998 Рік тому

    Ane apith enna udaw karanna.plz

  • @samanthiyamuna6383
    @samanthiyamuna6383 Рік тому +2

    රූපලාවන්‍ය ශිල්පීන්ට රැකියා අවස්ථා තියෙනවද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

    • @chamiladias8470
      @chamiladias8470 Рік тому

      Nursing course aka karapu kenekta job akak hoyaganna puluwanda

  • @ensachandra1880
    @ensachandra1880 Рік тому +4

    My husband worked in alaboratoty in italy as a foto and vidio grafer, ,12years . Unfortunatly tha oner has had to close that stidio. My husband tring to come to uk. The problem is now he is overege but he would like to work . As befor.
    Would yu please help him.?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +1

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @LA-hx5kk
    @LA-hx5kk Рік тому +1

    ජිවත් වන එම රටෙ භාශාව කතා කරන්න බැරි නම් එම රටට සමාජයට විශාල හනියක් එයට කියන්නේ integration කියල.රටට ඇතුල් වෙන වෙනත් රටක සාමාජිකයන් එමරටෙ භාශාව සහ එම රට සන්ස්කෘතිය අවබොද් වියයුතු .එය Europa රටවල් බලාපොරොත්තු වෙනව .Integration Politik, එසෙ නොවෙන පුද්ගලයන් එම ජිවත් වෙන රටෙ හරි අවබොදයක් නොමැතිව සමාන්තරව වෙන්වු ලොකයෙ ජිවත් වෙ.ලන්කවෙ උගත් කියල කියන බොහො දෙනා ඉගෙනිම සහතික පමන්ක් සිමා වෙච්චි ලොකයෙ කොහෙ ජිවත් වුවත් තුන්වන ලොකයෙ බුද්ධිමට්ටමෙ සිතන පුද්ගලයන්

  • @bandaramanike7603
    @bandaramanike7603 Рік тому +1

    හරිම පැහැදිලි ස්තුතියි .

  • @prathibhameddage3399
    @prathibhameddage3399 Рік тому +3

    I'm an English teacher..How can I migrate with my children.?Please reply me

  • @samudragamage4306
    @samudragamage4306 Рік тому +1

    Hca ayata කොහෙද යන්න puluwan

  • @chamindasampath1145
    @chamindasampath1145 Рік тому

    Padiyen siyalu viyadam ayakaraganna rata inna kenek nadda maawa araganna

  • @nadeenadee3411
    @nadeenadee3411 Рік тому +2

    පුළුවන්නම් අපිට උදව් කරන්න එන්න

  • @thushariratwatte1423
    @thushariratwatte1423 Рік тому

    Kohomada yanne. Man nursing care giver hamadema karala inne. NVQ th thiyenawa. Eth yanna widihak ne. Puluwannam oba thumata help 1k denna. Bohoma pin aithi wewi

  • @erangamadumal1217
    @erangamadumal1217 Рік тому +2

    සුපිරි චරිතයක් ❤️

  • @wijesekara2012
    @wijesekara2012 Рік тому

    Caregiver yanna mehe course ekak karanna onida.lankawe koheda puluwan

  • @surekasanjewani2431
    @surekasanjewani2431 Рік тому

    kohomada yanne kiyala vistara dennko mona hari

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 Рік тому

    ලස්සනයි වැඩසටහන තවත් කරන්න

  • @nadeenadee3411
    @nadeenadee3411 Рік тому

    හරි පැහැදිලි ස්තුතියිකොහොමද එන්නෙ පොඩ්ඩක් කියන්නකොකොච්චර මුදලක් යනවද

  • @ruparupa5893
    @ruparupa5893 Рік тому +2

    Mama lankawe private hospital ekk wada kale danta kuwait we pasent kenk balnwa mage nursing cetipect thiyanwa mata yann puluwanda kiyak aye keranwada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      අපි එහෙම යවන්නේ නැ. එහෙම යන අයට මග පෙන්වීම කරන්නේ. මෙි වීඩියෝවෙි සදහන් පරිදි අයදුමි කරන්න. ඔබට තනියම ඒක කරගන්න පුලුවන්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @shanuekanayake1034
    @shanuekanayake1034 Рік тому

    Sir ඇගළුම් Job නැද්ද සම්බන්ධ විය හැකි

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary Рік тому +4

    Visit visa gihin 6months enna puluwanda?? Job ekak karanna puluwNda e 6 months walata?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Visit visa ගිහින් job කරන්න බැහැ

  • @malinivithana3780
    @malinivithana3780 Рік тому

    ස්තුතියි ඉදිරිපත් කිරීම ගැන 👍💐

  • @chitrakuda8905
    @chitrakuda8905 Рік тому

    Italian inna kenekuta UK balance enables visa ganna puluwanda ?

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 Рік тому

    Mahattaya mama israel caregiver job ekak karanne 7 years .mata yanna puluwanda

  • @sumudupathum4853
    @sumudupathum4853 Рік тому

    Mame swimming coch kenak mawat

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 Рік тому +2

    Adyaapanavedi upadi ayata nadda job vacancies

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      තියෙනවා.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @manjulaanthony
    @manjulaanthony Рік тому

    කොහොමද ඇප්ලි කරන්න කියන්න කෝ

  • @jessicacelestien9006
    @jessicacelestien9006 Рік тому +4

    I am 59 year old,do I have a chance of getting a job as a caregiver if I do the NVQ 3 test?

  • @hotboy3715
    @hotboy3715 Рік тому +2

    kiyak yanawada yann. HND karpu ayata puluwanda famileyath ekka

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

    • @Anurahegoda
      @Anurahegoda Рік тому

      Studies

  • @dinushaamarawikkrama193
    @dinushaamarawikkrama193 Рік тому

    Husband caregiver course aka karala tiyenawa mn b/a general digree karala tiyennawa.mata master karanna kamatie kohomada apply karanne kochchara viyadam veida reppy karanna plz

    • @kumeeperera1898
      @kumeeperera1898 Рік тому

      Miss.. Husband caregiver course එක කරේ කොහෙන්ද.. කීයක් යනවද ඒකට..age limit එකක් තියෙනවාද..Pl reply කරන්න.. 🙏..

  • @5billionsales282
    @5billionsales282 Рік тому

    Please mata mekata uththayak denna lankawe kenek mata sponsor karoth ekedith English prasna karaida immigration eken

  • @janakaruff1182
    @janakaruff1182 Рік тому

    Mata teyana hosoldar visa ekak Ekta uk piyaro eka ganna baroda khomada ganna God bless

  • @chandiii5552
    @chandiii5552 Рік тому

    😊Thanks care giver. Age. limited tiyenawada?

  • @anuradhakaushalya2929
    @anuradhakaushalya2929 Рік тому

    Giya eka kohomath kiyanne enna epa kiyala giya un akamethi tamange rate ekeke evilla sarthka wenawara mun kuhaka hetta penne nedda post dala tiyenne Anika me UA-cam eka kiyana ewa ungena ahapuhama kiyanne araka ona meka ona kiyala patta boru minissu andanwa

  • @sadasiudawaththa
    @sadasiudawaththa Рік тому +3

    ඉදිකිරීම් ක්ශේත්‍රයේ අයට නැද්ද uk

    • @ensachandra1880
      @ensachandra1880 Рік тому

      Profesional vidio grafi foto grafi jobs thiyanawaadha!

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @mallikamalkanthi1918
    @mallikamalkanthi1918 Рік тому +3

    I have degree how to apply to ma ster or clear giver job

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Link එකෙන් පරීක්ෂා කරන්න

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 Рік тому +2

    Caregiver kenek vidihata yanna offer ekak hoyala dennako,please

    • @shiromihappuarachchi2196
      @shiromihappuarachchi2196 Рік тому

      Maga duwa ta Master's degree aka theynwa khomda uk yanna hariytama yana krmaya keyna ko pls

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      @@shiromihappuarachchi2196 මෙි කියලා තියෙන්නේ හරියටම යන විදිහ තමයි. නැවත වැඩසටහන නරඹන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      කාටවත් ඔබට අවස්ථාවන් හොයලා දෙන්න බැ. ඔබ සොයා ගත යුතුයි. එ් සදහා මග පෙන්වීම කරලා තියෙන්නේ.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත

  • @GardenwithFashion
    @GardenwithFashion Рік тому

    Caregiver kenek mn udaw karanna yanna

  • @nsvernanraj-cr4mw
    @nsvernanraj-cr4mw Рік тому

    How to apply for caregiver job

  • @niroshaakurugoda4359
    @niroshaakurugoda4359 Рік тому +1

    Can you help me to go as cair giver pl

  • @madarapremadasa7938
    @madarapremadasa7938 Рік тому

    බොහොම ස්තුතියි සර්.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Рік тому

    Sir obata godak pin mage doniwa ewanna mata obath ekka katha karanna pon no denna

  • @70bimal
    @70bimal Рік тому +3

    එතුමාගේ youtube චැනලය කුමක්ද නම පැහැදිලි නැත

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      අනුර හෑගොඩ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      Description Box එකේ ඇති ලින්ක් වලින් ඔබට ගැලපෙන රැකියාව සොයා ගන්න. ආයතන 19 ක ලින්ක් එහි සදහන් කර ඇත