Sikuruliya-HD quality/සිකුරැලියා.. සිංහල සිනමාවේ අමරණිය ගීත

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @yasantha1985
    @yasantha1985 9 місяців тому +21

    අප්පගෙම හඩ පුතෙක්ට තියෙන්නෙ බොහොම කලාතුරකින්. බීල බීල ඒ හඩ නැති කරගන්න එපා යකෝ. 🥺 අපිට තව කාලයක් අහන්න ඕනෙ.

  • @sunilnimal9786
    @sunilnimal9786 6 місяців тому +9

    චලක චමුපති මහතානෙනි ,
    ඔබටත් , ඔබේ ආදරණීය
    තාත්තාට ත් ආදරෙයි හැමදා
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ibba89
    @ibba89 7 місяців тому +12

    තාත්තගෙ රූපයයි,කටහඩයි දෙකම අඩුවක් නැතුව පිහිටල තියෙන්නේ මෙතුමට..
    ❤❤

  • @sunilnimal9786
    @sunilnimal9786 9 місяців тому +11

    තාත්තාගෙම කටහඩ ලත්
    තාත්තාගෙ උරුමය ලත් ,
    වාසනාවන්ත පුත් කුමරා
    මිල්ටන් පෙරේරා මහතානෙනි
    ඔබතුමන්ට මගෙ ගෞරවනීය
    උපහාරය 🙏🙏🙏

  • @roshanperera7402
    @roshanperera7402 6 місяців тому +6

    මිල්ටන් පෙරේරා මහතාගේ ගීත අතරින් කැමතිම එකක් මෙහෙම Live අහන්න ලැබෙන එකත් වාසනාවක්. ❤චලක චමුපති පෙරේරා ආදරෙයි ❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 роки тому +47

    පියාගෙ Original කටහඩ පිහිටා ඇත්තේ මොහුටයි..ලස්සන ගීතයක් 💖💐🌻

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @chamudithachamudithacool2672
      @chamudithachamudithacool2672 Рік тому

      ඒක ඇත්ත මිල්ටන් පෙරේරා මහත්මයාගෙ හඩමයි

    • @madukasamanmali5559
      @madukasamanmali5559 Рік тому

      Eka nm attha e katahadamai

    • @snjayaprasad8308
      @snjayaprasad8308 Рік тому

      ප්‍රියංකර පෙරේරාටත් තියෙනවා

    • @anymanymore-Amm
      @anymanymore-Amm Рік тому +3

      ​@@snjayaprasad8308Priyankara pererage voice තාත්තා වගේ නෑ කියන්නෙ නෑ. ඒත් 100% ම වගේ තියෙන්නෙ චලක චමුපතිට. අහන්න තාත්තගෙ voice එක්ක චලකගෙ හඬ. එමමයි. 👍

  • @indikapanawala9867
    @indikapanawala9867 17 днів тому

    තාත්තගේ හඬ නියමෙටම ඇවිල්ලා තියෙනවා විශිෂ්ඨයි ගායනය.🎉 හදවතටම දැනුනා.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 роки тому +37

    නිතර දිනපතාමත් වතුර බොන්න එපා ,එහෙම උනොත් සියල්ල අවුල් වෙන්න ඉඩ තියෙනවා,දිගටම ඔයගේ.කටහඬ අහන්න ලැබේවා

    • @surajprasath6699
      @surajprasath6699 Рік тому +6

      හුගක් ගායකයො බීලමනෙ මැරෙන්නෙ.හිත් කීයක් සනසන්න පුලුවන් හඩවල් ද මේවා.බොන එකතමා අවුල

    • @GayanThilakarathna-uu3cp
      @GayanThilakarathna-uu3cp 9 місяців тому +3

      පොඩ්ඩක් බොන්නත් ඕන නැත්නම් වොයිස්එක නිකන්ම යනව

    • @aselaasela1029
      @aselaasela1029 4 місяці тому

      Sinduwa rasa withapan chiththayack wen nathuwa
      Tho salli dunnatha bonna.
      Sindwa ahala paduwe hitapan

  • @PahalagemaPahalagema
    @PahalagemaPahalagema Рік тому +8

    කළු ගල් පවා උනු කරන හඩක්

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Рік тому +10

    දැන් කොහෙද මෙවන් දක්ශයින් .මේ වගේ අර්ථවත් ගීත .කටහඩට හරිම ආදරෙයි ❤❤❤❤

  • @azamizmy5817
    @azamizmy5817 Рік тому +9

    ඇඬෙනවා යකෝ...සින්දුවට නෙමෙයි..ඒ කටහඬට😣😣 ♥️👌👌💯💯💯💯

  • @sunilshanthanagodavithana7168
    @sunilshanthanagodavithana7168 7 місяців тому +3

    ඇයි මෙහෙම මිනිස්සු අඬවන්නෙ .මට නොතේරෙන එකම දෙය ඒකයි.......😭😭😭😭😭😭

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +25

    එයාට තියෙන්නෙ තාත්තාගේම හඩ.💐

  • @acbookshop1571
    @acbookshop1571 4 місяці тому +1

    ඇත්තටම තාත්තගෙ කටහඬ ඒ විදිහටම පිහටලා තියෙන්නෙ දෙන්නෙක්ට විතරමයි
    මෙතුමටයි
    දර්මදාස වල්පොල ම්හත්තයගෙ පුතාටයි විතරයි ......❤....

  • @sinhaadawiya671
    @sinhaadawiya671 2 роки тому +10

    මම අතීතයට ගියා ❤

  • @damithprasannaprasanna3489
    @damithprasannaprasanna3489 Рік тому +12

    ඇත්තටම සිකුරුලියා ගියා වගේ කියද්දි........ පුදුම කටහඬක්❤❤❤

  • @samudrakumari1502
    @samudrakumari1502 4 місяці тому +1

    Chalaka aiye oya handa apita hemadamath ahanna denna. Thatta nethi aduwa purawana wagakeema ganna. Teruwan saranai .deergayu labathwa❤❤

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 4 місяці тому +1

    ලස්සනයි...එ.හඩ..අැහෙනකොට...

  • @dilinisadeepani3674
    @dilinisadeepani3674 Рік тому +5

    ඒ අලංකාර ටික wow

  • @mbchannel8812
    @mbchannel8812 2 роки тому +8

    විශිෂ්ට ගායනයක්. හරිම ලස්සනයි

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 11 місяців тому +7

    චලක චමුපතී පෙරේරා "
    ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා ගේ පුතා, ( තබ්ලා පොඩි අප්පුහාමි මහත්මයා ගේ පුතා ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා .
    ඇත්තෙන්ම ඒ හඬ ජීවමාන වම ඒ හඬ මයි චමූ, දෙවියො ආරක්ෂා ම කරත් වා.

    • @janakaparanamana2368
      @janakaparanamana2368 8 місяців тому

      ඇයි ඔලු ගෙඩිය . ඒකමයි . කෝකටත් ටිකක් බීපං. ❤❤❤❤

  • @indikapanawala9867
    @indikapanawala9867 17 днів тому

    විශිෂ්ඨයි🎉

  • @gamingpurnaKolla
    @gamingpurnaKolla Рік тому +4

    මේ සින්දු තවත් බිහිවේවා❤

  • @chathurajeewantha8024
    @chathurajeewantha8024 Місяць тому

    සුපිරි ❤❤❤

  • @KosalaWijerathna-n9w
    @KosalaWijerathna-n9w 2 місяці тому +1

    Love forever ❤sikuruliya❤

  • @NDS-ed9bt
    @NDS-ed9bt 11 місяців тому +4

    Ape demaupiyan ahuve Me githa,Dan api abhiwela

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +1

    ලස්සන දර්ශනයක්, ඔබ සැම,විදින්න කියූ,ගීතයේ.

  • @hemalchathu1207
    @hemalchathu1207 2 роки тому +3

    Supiri singing a wagema thabla gahana uncle patta

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 роки тому +4

    Kotchara ahuwat EDA danunu rasayamai. Menna wiraha gee

  • @wrestle-buddy
    @wrestle-buddy 10 місяців тому +1

    ලස්සනයි කියන්න දේවල් නොමැත

  • @gunasekerajayantha
    @gunasekerajayantha Рік тому +2

    Lovely music..of Clarence Wijewardene

  • @gamehub2101
    @gamehub2101 Рік тому +2

    ඉතාම විශිෂ්ටයි

  • @shalinda2009
    @shalinda2009 2 роки тому +4

    What a great performance by all, congratulations !

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +2

    Niyamai lassanae urumaya sabscraes kala ❤❤❤❤

  • @chandanaperera2105
    @chandanaperera2105 Рік тому +3

    Gunadasa kapuge tharumal yayama podi kara sinduwata passe thibena hondama wiraha geethaya ❤❤❤😥😥😥

  • @vajiramahawela4590
    @vajiramahawela4590 2 роки тому +2

    Wow, same father's voice.

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 роки тому +1

    Harema ලස්සනයි අපූරුවට ගායනා kara.harema adambaray .budusarni .

  • @tmfunny8719
    @tmfunny8719 7 місяців тому

    Meya waddek tmai but ktha krddi tyana katahada godak wenas katahada hdagena gayana krnwa kyla hithenne ekta chamara,damuth real voice ❤

  • @palitajayamaha685
    @palitajayamaha685 20 днів тому

    Sanika👌👌👌👌

  • @anushkasuren3667
    @anushkasuren3667 2 місяці тому

    Patta wois

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 роки тому +4

    What an amazing melody, singing and lerrics excellent voice fresh for ever

  • @nimalhettiarachchi3998
    @nimalhettiarachchi3998 3 роки тому +9

    Very nice voice

  • @chanchalagunasekara999
    @chanchalagunasekara999 Рік тому +1

    Harima lassanai❤

  • @nalakamalkantha1142
    @nalakamalkantha1142 7 місяців тому +3

    වතුර ඇති තරම් බොන්න නැති නම් kidny ඉවරයි

  • @LalithLalith-zy5du
    @LalithLalith-zy5du Рік тому +1

    wau.niyamai

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 7 місяців тому +1

    Siyumeliya......sikuruliya

  • @anilsampath2740
    @anilsampath2740 8 місяців тому

    supirichalaka aiye

  • @indikawettewa2509
    @indikawettewa2509 5 місяців тому

    Superb 👍👍👍

  • @eyesofheaven9855
    @eyesofheaven9855 2 місяці тому

    අම්මො මිල්ටන් පෙරේරා මහතා කියලා මම රුවටුනා මුණ කටහඩ හැඩරුව ඒ සියල්ල එලෙසම ඔබට ලැබිලා තියෙනවා තව කාලයක් නිරොගිව ජිවත් විමට ඔබතුමාට හැකියාව ලැබෙනවා.උප්පත්ති කුසලතා.

  • @සහන්එස්.ගුණරත්න

    Music by clarence....❤️❤️❤️👍👍💪😎

    • @dubbingaviya3201
      @dubbingaviya3201 Рік тому

      Lyrics ධර්මසිරි ගමගේ✌️

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 Рік тому +2

    Excellent , don't liquor 👍👍👍👍❤️

  • @chulawnsarupasinghe.
    @chulawnsarupasinghe. Рік тому +2

    Best. Tip. Top.

  • @NilankaAyomi
    @NilankaAyomi 7 місяців тому

    Adarayen oba හින්දා ma මනසින් duk winda😢

  • @AjithRajapaksha-lj9ph
    @AjithRajapaksha-lj9ph 3 місяці тому

    Why I am crying.

  • @SamiraDassanayaka-fw2bk
    @SamiraDassanayaka-fw2bk Рік тому +2

    ❤1

  • @kumarawasanthamudiyanselag5441

    Machan, you remember me .Wasantha.We worked together in Club Colombo, Taj Samudra in 1990

  • @maheshtyco7314
    @maheshtyco7314 Рік тому +1

    Super ❤❤❤❤❤❤❤

  • @KosalaWijerathna-n9w
    @KosalaWijerathna-n9w 2 місяці тому +1

    Mkut kiyanna deyak ne comt tika ela

  • @kpusjayarathna6967
    @kpusjayarathna6967 3 роки тому +2

    very nice

  • @priyanthamortors9976
    @priyanthamortors9976 Рік тому +1

    Seyu meliya sekuru liya.....

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 2 місяці тому

    👍❤👍. . . 👍❤️👍. . 👍❤👍

  • @PahalagemaPahalagema
    @PahalagemaPahalagema Рік тому

    Apiwa adawanawa meweni Geetha bihiweewa

  • @ravinduperera1003
    @ravinduperera1003 6 місяців тому +1

    🔥👋👍🙏

  • @KDGunasena-q4h
    @KDGunasena-q4h 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @NewAcc-q7p
    @NewAcc-q7p 13 днів тому

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 місяці тому

    ❤🇱🇰💐👍

  • @cheniththeunula2110
    @cheniththeunula2110 2 дні тому

    ❤❤🎉

  • @dixen1126
    @dixen1126 3 роки тому +3

    ❤️‍🔥

  • @amalperera5218
    @amalperera5218 5 місяців тому

    💯👍🏻

  • @indikakg3265
    @indikakg3265 3 роки тому +3

    👍👍👍👍👍👍

  • @shanthakotuwege5149
    @shanthakotuwege5149 2 роки тому

    ඒ මගේ ගීතයයි

  • @aselaasela1029
    @aselaasela1029 2 місяці тому

    Kamarakaraya training karanna oni.thabla part akata kee bord ekata kamarawa geniyanawa.ane mantha.

  • @NalinPrabathPrasanna
    @NalinPrabathPrasanna 8 місяців тому

    🎸🎸💖💖💖👍👍👍

  • @rohanwasantha4244
    @rohanwasantha4244 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumilgayantha492
    @dumilgayantha492 Рік тому

    Kiyanna wadan na.adennama denawa.

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 роки тому +2

    ATI Vishishta Gayanayak

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 2 роки тому +2

    🎸🎸🎸🎵🎵🎵👍👍👍❤

  • @hirunperera-n2r
    @hirunperera-n2r 8 місяців тому

    💪🤜🤛

  • @gaminijayanta643
    @gaminijayanta643 4 місяці тому

    😢😢

  • @AmeeshaDhilshani
    @AmeeshaDhilshani 3 місяці тому

    මේ ප්‍රියංකර පේරේරාගේ සහෝදරයා ද

  • @sureshperera7598
    @sureshperera7598 Рік тому +1

    Ekanam atta tattagema kata hadamai

  • @kumarawasanthamudiyanselag5441

    Chalaka where are you now?I am in Denmark

  • @ayesharuwaniwarnakulasuriy6898
    @ayesharuwaniwarnakulasuriy6898 2 роки тому +1

    😢😢😢😢

  • @kasunkantha694
    @kasunkantha694 2 роки тому +3

    Chalaka sanjeewada me.

    • @piyankajayashantha6378
      @piyankajayashantha6378 2 роки тому

      Chalaka chamupathi

    • @chandrasenagamhewa3771
      @chandrasenagamhewa3771 Рік тому

      චලක චමුපති පෙරේරා ප්‍රියංකර පෙරේරගෙ එක්කුසේ උපන් මල්ලි නෙවි. කල්‍යාණිගෙ පුතෙක් නෙවි චලක චමුපති.

    • @Anjana_Sk
      @Anjana_Sk Рік тому

      @@chandrasenagamhewa3771 පිස්සුද බං 😂😂 දෙන්නම අයියයි මල්ලියි චලකගේ අම්මත් කල්‍යානි උඹ දන්න දෙයක් කියපන් 😂

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      ​​​@@Anjana_Skප්‍රියන්කරගෙ අම්මා හේමා. මිල්ටන්ගෙ පලවෙනි කසාදෙ. එයා මිලටන්ව දාල ටැක්සි කාරයෙක් එක්ක ගියා. ඉන් පස්සෙ කල්‍යානිව බැන්දෙ . චලක චමුපති, අරෝශ් අසන්ග, පමෝද් පියුශාන. අරෝශ් ඉන්නෙ england .පමෝද් පොලිසියෙ. දේශපාලන පත්වීමක්. චලකගෙ ගෑනිත් ගියා මෙයා කුඩ්ඩ නිසා

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 8 місяців тому

    thaththata vada vadakarayek

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 8 місяців тому

    තාත්තගෙම හඩ..
    නමුත් ....ඒ ගැන කියලා වැඩක් නැහැ

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa8599 Рік тому +2

    Thaththa wagemai. Kata hadath ekamai

  • @MahendraRasiah
    @MahendraRasiah 5 місяців тому

    මූට නියම මිල්ටන් පෙරේරා මහත්තයගෙ හඩ තියෙනවා

  • @b.w.kumara3892
    @b.w.kumara3892 2 роки тому +2

    Tattage krameta uba tami keyanna puta.anek Aya ecchara hare ne.

  • @suwapathwewa
    @suwapathwewa 8 місяців тому

    උබලා බීලා ඉක්මනට කජ්ජ ගහපුවාම අපෙයි පපුව පැලෙන්නේ

  • @SamiraDassanayaka-fw2bk
    @SamiraDassanayaka-fw2bk Рік тому

    ❤1

  • @PrasadRajapakshe-u6h
    @PrasadRajapakshe-u6h 6 місяців тому

    😢

  • @PrasadRajapakshe-u6h
    @PrasadRajapakshe-u6h 6 місяців тому

    😢

  • @gaminijayanta643
    @gaminijayanta643 4 місяці тому

    😢