කෝ අපේකම..කෝ දරුවන්ට හිතන්න දෙයක්..ඔය මහාචාර්්‍ය පට්ටම ගත්ත රට මොකක්ද මන්ත‍්‍රීතුමා..

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 406

  • @sonitasonita8914
    @sonitasonita8914 5 років тому +151

    මෙන්න ඇත්ත නිරෝෂන් පෙු්මරත්න මැතිතුමනි ඔබතුමා කියන දේවල් පුදුම විදිහට හිතට වදිනව ඔය සමහර දේශපාලන හරක්ට ඔිව තේරැමි ගන්න බැහැ ඔබතුමා වගේ අය තමයි පාර්ලිමේන්තුවෙි ඉන්න ඔින ඔබතුමාට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබෙිවා

    • @anomadamayanthi2329
      @anomadamayanthi2329 5 років тому +1

      ඇත්ත කතාකරන්නේ ඔබ තුමා අදරෙයි අපෙ දරුවො ගැන අපෙ රට ගැන කතාකරන්නේ අන්න ඇත්ත

    • @hiranmadushan5009
      @hiranmadushan5009 5 років тому +1

  • @manjukanchana6730
    @manjukanchana6730 5 років тому +152

    කතාව නියමයි අහන්න ඉන්න ආසයි ඔබ තුමාට බුදු සරණයි

  • @udagearachchi8650
    @udagearachchi8650 5 років тому +18

    ඇත්තටම එදා අපි පවුල් පිටින් එකට ඉදගෙන බලපු නාට්‍ය කලාවට උනේ මොකක්ද ...නිරොෂන් නියමයි කතාව..

  • @priyankarasadun209
    @priyankarasadun209 5 років тому +1

    Aniwarenma.. 🖒🖒🖒🖒👌👌👌👌 aththa kathawak mathi thumani

  • @shanukashahan2245
    @shanukashahan2245 5 років тому +63

    ඇත්ත ඔයා කොහෙද මෙච්චර දවස් හිටියේ.i bless you and your future

  • @____shini685
    @____shini685 5 років тому +66

    උගත්තු පෝසත්තු
    අපිට නෑ සපත්තු කීවලු 😭😭මන් ත්‍රී තුමනි ජයවේවා !!! ඔබ තුමන්ට 🌹🌹🌹රැළියකදී කතා කරන්නකො ඔය හඩින් සජීවීව අපිට දැක ගන්න 👍..

    • @jagathnishantha8054
      @jagathnishantha8054 5 років тому +1

      පාර්ලිමේන්තුවේ ඔව්වා කිව්වට ජනතාව එලියෙ ඉදන් අහනවා....සියල්ල එතනින්ම ඉවරයි කරන කෙන්ගෙඩියක් නැහැ ....අලුත් ආණ්ඩුවේන්වත් බලමු රටට වෙන වෙනස.....

    • @____shini685
      @____shini685 5 років тому

      @@jagathnishantha8054
      ඔයා කොහිද මෙච්චර කල් හිටියෙ😂😂😂අද නිකම් පිටසක්වලින් ආව වගේ නෙ .😂එහෙම නැත්නම් පෝන් එක අනිත් පැත්ත හරවලද බැලුවෙ🤣video. අලුත් වීඩියෝ බලන්න දැන් රටේ වෙනස 🌷

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 років тому +21

    පට්ට ඇත්ත කතාව......ඔබතුමාලාගේ රජය ආපු ගමන් මෙන්න මේ ඉන්දියන් කසිකබල් නවත්තන්න අපේ රටේ......සිංහල ටෙළි උනත් අති දීර්ඝ ඒවා එපා....ඔබතුමාට මේ මාද්‍ය සදාචාරත්වය හදන්න පුළුවන් ....ජනමාද්‍ය ඇමතිකම ඔබතුමාට ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා......තෙරැවන් සරණයි .....❤❤❤❤❤

    • @jihansanethaki9307
      @jihansanethaki9307 5 років тому

      කොහොම කවුරැ කතාකරත් මාධ්‍ය සංස්කෘතිය රකින්න රඡයකට පුලුවන් ඒත් සමහර මාධ්‍ය (සිරස විශේෂයෙන්)රඡය ගිලගෙන ඉවරයි උන් ප්‍රචාරය කරන්නේ රට සංස්කෘතිය කඩන්න පුලුවන් ටෙලි නාටය එක්කො දොස්තර කෙනෙක් තමන්ගේ මිනිහා ඉද්දී තව මිනිහෙක් එක්ක යනවා අවුරැදු 7, 8 ක දරැවෙක් තාත්තාගාව දාලා තාත්තත් ඒකට එකග වෙනවා,ඒක නෙවෙයි මාධ්‍ය නිදහස කියන්නේ රටක් රැකෙන්නේ ඒ රටේ සංස්කෘතිය එක්ක ඒක ස්ථාපිත කරන්න ඕන නැතුව නිදහස නිදහස කිය කියා හැම විගඩමම පෙන්වන එක නෙවෙයි ඒවා මේ රටවල තියෙනවා ඒත් ඒක පෙන්වන්න විදියක් තියෙනවා ඒ විදිහට කරන්න නීතී රිතී හදන්නයි ඕන ඒකේදි රඡය මොකක් උනත් ඒවයි කියාත්මක වෙන්න ඕන

  • @chalithaliyanapathirana7246
    @chalithaliyanapathirana7246 5 років тому +50

    2020 ආණ්ඩුවෙ ජනමාධ්‍ය ඇමති කම ලැබෙන්න ඕන මේ වගෙ මහත්වරුන්ට

    • @kanchanasilva1296
      @kanchanasilva1296 5 років тому +3

      සම්පුර්ණ ඇත්ත චාලිත. මටත් එහෙම හිතුනා

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    එල මංත්‍රීතුමෝ.ලමයින්ගෙ ඔලු කන්නෙ මාධ්‍ය තමයි

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 8 місяців тому +3

    මෙවැනි නිහතමානි උගත් නි්රමානශීලි කලාකරුවන් රටට වාසනාවන් පාාර්ලි ගාලේ මෙවන්අය හැර සියලු ගවයන් පන්නා දමමු ජයවේවා සහෝදරයා

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 років тому +10

    .නියමයි මන්ත්‍රී තුමනී කතාව ...අහන්න ආස හිතෙනවා ....හැමෝම ඔහොම හිතුවාන්ම් මේ රට හැදිලා...කාලකන්නි ඇමතිලා ඉන්න ආන්ඩුවක් තියන කොට කොහෙද රටක් පෙරට යන්නේ...ඔබ තුමාට ජයවේවා ....

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 5 років тому +50

    මේ වගේ පාලකයන් පත් කරලා පාර්ලිමේන්තුවට යවමු..අනේ නරක දහක් මැද්දේ හිටියත් හොද කෙනා නරක් කරන්න කාටවත් බැ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මිනිසුන් කල්පනා කරන්න හොදම කෙනා පාර්ලිමේන්තුවට යවන්න තමන්ට සිමෙන්ති කොට්ටයක් දුන්නා කියලා ඒ කෙනා හොදයි කියන්න,එපා එවා දිලා තමා මිනිසුන් අල්ලගන්නනේ ..එවා ගත්තට කමක් නැ එ පාලකයන්ගේ නරක දේ නරකට දකින්න ..මොකද,මේ වගේ කතස් කරන ජනතාව වෙනුවෙනුයි පාර්ලිමේන්තුවට යන්නේ නිකන් පඩි අරන් පුටු රත් කරන්න නෙවේ ..මේ නිරෝෂන් සර් රටට ජාතිටටාඅගමට නය නැ .. ..ආදරේයි ඔබ වගේ නායකයෙක් මේ පොලවේ ඉන්නවා කියනඑකත් ආඩම්බරයක් ..

  • @delldell4909
    @delldell4909 4 роки тому +3

    සහතික ඇත්ත ඔබතුමාට මේ දරැවන් ගැන සිතිමි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 роки тому +1

    ❤ kathakarana minisa obi bohoma pin tharuwan saranai ...👍👍👍👊👊👊

  • @shamalthusira5123
    @shamalthusira5123 5 років тому +1

    Niyamai Sir
    Oyala waga ayai ma ratata oni
    Budu saranai

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 років тому +15

    පට්ටම පට්ට...කට කෑවත් කිව්වෙ මසුරං කතාවක් .බය නැති අපේම කෙනෙක් ..👍👍👍

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 5 років тому +1

    අපි චැට් ඇන්ඩ් මියුසික් බැලුවෙ අය්යෙ ඔයා ඒ පැය කීපය නියම රස වින්දනයක් නිවේදනයෙන් පමණක් දීපු හැකියාව මත..දේශපාලනේට එනව කිව්වම හිතේ ලොකු සැකයක් ආවා ඔබතුමාට මිනිස්සු දීපු ආදරය අඩු වෙයිද කියල...හැමෝම ඉල්ලන තරුණ නායක පරපුරට ඉන්න ලොකුම ආදර්ශයක්....ඔබට නියත ජය...දකුණේ තවත් අභිමානයක්..ඔබට තුනුරුවන් සරණයි..අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරන වචනයක් ගානෙ ඔබට ඔබේ ඉදිරි වැඩ කටයුතු කරන්න ත්‍රිවිධ රත්නයේ ශක්තිය ලැබිය යුතුයි...

  • @DilhaniLasika
    @DilhaniLasika 8 місяців тому +1

    obathumage kathawa ahanhitiyath රටක් dinnawage niyamai මන්ත්‍රී thumani ganna oba ජනපති ධූරයට yanna apisahaya දෙනවා kathakaranna ape rata ගොඩ danna apta දළදා සමිඳු පිහිටයි ජයවේවා

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 5 років тому +1

    නිරොෂන් මන්ත්‍රී තුමණි ඔබ තුමාගේ කතා හරි වැදගත් ඒ වගේ ම කාලොචිතයි.....අහන්න ආසයි .....තෙරුවන් සරණයි ..

  • @srilanka...3479
    @srilanka...3479 5 років тому +24

    තෙරුවන් සරණයි නිරෝශන් මහත්තයෝ .

  • @icgwd9788
    @icgwd9788 6 місяців тому +1

    කතාව ඇත්ත පුතාට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට ❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘

  • @rishiyashorts
    @rishiyashorts 5 років тому +24

    මෙන්න මනුෂ්‍යත්වය... ආදරෙයි. මේක අන්ලයික් කරපු උන් අවජාතක.

  • @شاهينخالدالمطيريحيكمللله

    ඔබ හැදු අමිමාටහාතාත්තාට..බුදුන්ගේ ම.සරණයි....ඔබ මේවා .හෙලීදක්වන්න.ඉදිරියට.ශක්තිය දයිරියලැබේවා.ඔබට.තෙරැවන් සරණයි⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @renukamalknthi138
    @renukamalknthi138 5 років тому +3

    නිරෝෂන් ඇමතිතුමා ඔබතුමා ඔබතුමා කතාව හන්න හන්න අසයි සුපිරි සුපිරි කනෙ ඇගිල්ල ගහන්න ඔබතුමා කතාව හරියටම හරි මුන්ට උත්තර නැ රෙදි හොදට ගලවලා දාන්න ඔබතුමාට පින් ඔය ඔලු ගෙඩි සුද්ද කරන්න ඔබට ශක්තිය ලැබෙනවා ජයවේවා

  • @nilupaasha1984
    @nilupaasha1984 5 років тому +2

    නියමයි ඔබ සහෝදරයා ...... අපි ඔබ තුමාට ආදරෙයි...... ඔබට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ....

  • @kanthirajani3275
    @kanthirajani3275 5 років тому +9

    නියමයි නිරෝෂන් ඔයානම් කථාකරන්න ගියාම හරිදේ හරයට කියනවා ආසයි අහගෙන ඉන්න

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 років тому +7

    විමල් වීරවංශ මැතිතුමා ත් ඔබතුමාත් ලංක්මෑණීයන්ගේ
    පින්වත් දරුවන් හැමෝම කතාව අහන්න කැමතියි රටපිටපෙරලල දැන්වත් අපි නැගිටිමි හැමෝම ඵකතුවෙලා

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 8 місяців тому +1

    ඔබතුමා ඇත්ත කතාකරන්නෙඔයවගෙ ඉන්න අනෙක් අයට තේරෙන්නේ නෑ එයාල ගැන විතරයි හිතන්නේ

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 років тому +1

    මෙතුමාට දෙන්න හොද තනතුරක්.... හොද අදහස් කියන කෙනෙක් මෙතුමා ..කැමතියි ඔබතුමාගේ අදහස් වලට..තෙරුවන් සරණයි ....

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 роки тому +3

    ඇත්ත කතාව නියම කොල්ලෙක්

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 роки тому +1

    තෙරුවන් සරණින් රටේ ජනපතිතුමන්ට ඔබ වැනි මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වී අප රටේ හෙලයන්ගේ ගතානුගතික සිංහල කම ලෝකයාට පෙන්වීමට අප රටේ නව පරපුර වෙනුවෙන් හැකිවුවහොත් පැරැණි රජ දරුවන්ද සොහොන් කොත්වල සිට අපට ආශිර්වාද කරයි.හෙල සිංහලයන්ගේ ජානු ඇති අයගේ පැතුම එයයි. හැම දෙනාම හැමෝම තෙරුවන් නැමද ප්‍රාර්ථනය කලයුතු පැතුම එයයි.මේ 2020වසර සමග මේ හෙලදීපය නැවත බිහිවේවා. බුදුසරණයි.

  • @gamage4312
    @gamage4312 4 роки тому +2

    රත්තරං කතා කියන රත්තරං මනුෂ්‍ය කම් තියෙන ඔබ තුමාට සුබ අනාගතයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o 8 місяців тому +1

    මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ ඔබතුමා වැනි උතුම් අය ... ජය වේවා ...ඔබතුමාට ...

  • @zeezee159
    @zeezee159 4 роки тому

    මම හරි කැමති හරිම ආස මන්ත්‍රීවරයෙක් මොන පක්ෂය නියෝජනය කෙරුවත් එතුමා කියන්නේ සහතික ඇත්ත ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 4 місяці тому +1

    නිරෝෂන් ඔයා ට සුභඅ නා ග ත ය ක් සුපිරී හොදේ අපි අකුරැස්සේ කෙලින් වැ ඩ් ඩේ ක්‌ ::::::::::!සුභ ගමනක් වේවා :'''"

  • @samankumara7732
    @samankumara7732 5 років тому +3

    අම්මෝ දෙනවා ඇඩිලා රෙද්දේ ගාගෙන ම යන්න මෙන්න තරුණ මන්ත්‍රිවරයෙක් ගේ රටේ ඉදිරි දැක්ම ආදරෙයි පැලෙන්න නිරෝෂන් මන්ත්‍රී තුමා❤️ බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 5 років тому +1

    ඔබතුමාට පුළුවන්කමක් තියෙනවනම් මහපොළ ශිෂ්‍යාධාරය ගැන හොයලා බලන්න අපේ කොල්ලො කෙල්ලො අසරණයි මන්ත්‍රීතුමා ගෙදර අහිංසක අම්මගෙන් කට ඇරලා කියක්හරි ඉල්ලන්න බැරිව දුක් විදිනව. Obathumata jaya 👌✌️👍

  • @namakna6922
    @namakna6922 8 місяців тому +2

    හරියටම හරි සහෝදරයා...ආඩම්බරයි බත් කන අය පාර්ලිමේන්තු තුල ඉන්නව කියල දැනෙන කොට....ඔය චින්තනයට වැඩ කරන්න හරි තැනකට යන්න...උද්දික පස්සෙ පාර්ලිමේන්තුවේ පසු පෙළින් ඇසුන යෝධ හඩක් නිරෝෂන් සහෝදරයා පාලිත තෙවරප්පෙරුම කිව්ව විදිහට චරිතය ගොඩ නගන්න

  • @songsjothi1630
    @songsjothi1630 8 місяців тому +1

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත මේ වගේ වටිනා දැනුම සම්භාරයක් තියෙන තරුණ නායකයින් මේ රටට අවශ්‍යම මොහොතයි මේ කොයි මේ කාලකන්නේ මිනිස්සු ඡන්දෙ දීල මොවුන් පත්කරගෙන නොමැත රටේ අභාග්‍ය😢😢

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 роки тому

    නිරෝශන් මන්ත්‍රී ඔබතුමා නියම එඩිතර sinhayek .man harima asai ඔබගේ hamakathawakma අහන්න .අහක danna eka වචනයක් na.harima ලස්සනයි පැහැදිලි .ඔබට ediriyata යන්න වසන්ත සාමයක් බිහිවේවා .තෙරුවන් සරණයි

  • @dilhanihmp1156
    @dilhanihmp1156 5 років тому +2

    ඔබතුමා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා ඇමති තුමණි....බුදු සරණයි ඔබතුමාට....!!!

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 4 роки тому +3

    ඔබ අප රටට අවශ්‍ය කේනේක් ඔබ පරාජය වේලා නැහැ ඉදිරියට යන්න ඔබට අප ඉන්නවා.. ඔබට ජය

  • @indikaruwankumara665
    @indikaruwankumara665 5 років тому +2

    නියමයිනේ නිරෝශන් අයියා ඔබට ජයග්‍රහණය පිරුණු ලස්සන දවසක් වේවා ..

  • @pemaperera5289
    @pemaperera5289 5 років тому

    Niyamai .තෙරැවන්සරණයි ඔබ තුමාට

  • @ThushariThewahetti
    @ThushariThewahetti 6 місяців тому +1

    කොන්ද පණ තියෙන නියම ශ්‍රි ලාංකිකයෙක්, බුදු සරණයි!!!❤❤❤❤❤

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 9 місяців тому +2

    මෙන්න රට ගැන හිතන දරුවන් ගැන හිතන .මිනිස්සු..තෙරුවන් සරණයි පුතේ...

  • @isurugamage7992
    @isurugamage7992 7 місяців тому +1

    කොන්ද කෙලින් තියාගන කතාකරන වීරයෙක්.මගේ ප්‍රනාමය 💐

  • @rathnakwt7324
    @rathnakwt7324 5 років тому +2

    ෂා ඇත්ත ඇති..සැටියෙන්ම කතා. කලා. තෙරැවන් සරනයි

  • @dprabashan
    @dprabashan 3 роки тому +1

    දැන් ඔබතුමාට වැඩ පෙන්නන්න කාලේ.
    නැත්නම් ඔබතුමාත් කයිවාරු කාරයෙක් වෙනවා.
    ජයශ්‍රී ඔබතුමට අපේ කම රකින්න කාලේ හරි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 років тому +2

    " මේ තමයි නියම සිංහලයගෙ හදවත " රටට ණය නැති මහ පොළොවට බරක් නැති ඔබතුමා වැනි පුතෙක් මෙ ලොවට බිහි කල ඒ ආදරණීය අම්මා අප්පච්චී නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ..
    " බුදුන් වදාල ධර්මය " හරි හැටි අවබෝධ කර ගත්තා නම් අපේ රට තරම් සුන්දර රටක් මේ ලොකේ නෑ ...

  • @ammaamara5321
    @ammaamara5321 4 роки тому

    මෙහෙම සමිපතක් තමා අද පාර්ලිමෙින්තුව තුල අපට අහිමි වුනේ. පියෙක් මෙන් දුක හදුනන ඔබ තුමා රටට ජාතියට මහගු සේවයක් කල හැකි අප සමග අත් බැද සිටින එදා පාර්ලිමෙින්තු මන්තිුතුමා වෙත නෙත් යොමු කරනවානමි උත්තම මිනිසත් බාවයයි. තෙරැවන් සරනයි ජනාදිපති තුමනි.

  • @abdulazizali1661
    @abdulazizali1661 4 роки тому +1

    Harima Hoda
    Sadaranawa Katha karana manthree thumeak oba budu saranai obata

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 років тому +7

    ඕක ඇතුලේ ඉන්න හරකුන්ට ඕවා කියලා වැඩක් නෑ..ඊට වඩා හොදයි ලොකු හරක් පට්ටියක් ලගට ගිහිල්ලා කියන එක..ඕකුන්ට ඕනෙ රටට හෙණ ගැහුවත් උන්ගේ බඩයි පරම්පරාවයි වඩාගන්න විතරයි..ඔබතුමා මේ කරන අරගලයට මගේ ප්‍රණාමය!🙏🙏💕

  • @සoජු-k4i
    @සoජු-k4i 5 років тому +19

    ආදරේයී ඇමති තුමා❤️

  • @surekasureka6896
    @surekasureka6896 5 років тому +2

    අහන් ඉන්න ආසයි හැම වචනෙම ඇත්ත

  • @dineshchamal2640
    @dineshchamal2640 5 років тому +2

    ඔබ වගෙ අය තමයි මෙරටට ඕන.ඔන උගත් මිනිස්සු

  • @phnuwan4785
    @phnuwan4785 5 років тому +2

    ජයවේවා

  • @ChathuzLanka
    @ChathuzLanka 4 роки тому

    දැනුම බිංදුවේ ඇති පැත්තක ආසනයක් වෙනුවෙන් ඔබ තුමා තරග කරලා. ඔබ තුමා ඔබව අපිට නැති කරා රටට නැති කලා. අලුත් ආණ්ඩුව හොදය ඒත් එතන ඔබ තුමා අඩුය. ඒ අඩුව රටට ඉස්සරහට ගොඩක් දැනෙයි.

  • @niwedhlanka8915
    @niwedhlanka8915 5 років тому +1

    ඇත්ත කථව.හිතට වැදුනා.යන්නේ කොහෙද අහපපුවාම මල්ලේ පොල් කියලා උත්තර දෙන්නේ...

  • @kumaramendis9300
    @kumaramendis9300 5 років тому +8

    කාලොචිත කතාවක් ඔබ තුමාට පිං

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому +1

    අම්මෝ .අහන්න අහන්න ආසයි ..ඔබ තුමාට තෙරුවන් සරණයි 👍👍

  • @jayanthadharmasens8876
    @jayanthadharmasens8876 5 років тому +1

    සබ් කළේ ඔබ තුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව පළමුවෙන්ම යූ ටියුබ් කරපු දවසේ..... මගේ මව් රටට මේ වගේ තව පුත්තු දෙදෙනෙක් හිටියානම්............
    ඔබ තුමා සමග ජනතාව එක්රැස් වන වේගය වැඩිද කියලත් හිතෙනවා.... පක්ෂ පාට මොකක් උනත් විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක අපිට ආයේ දකින්න නෑ..... මරණය හැමෝටම පොදු දෙයක්.... හදවතේ ආදරයත්, හිස තුළින් බුද්ධියත්, ගතින් විහිදුවන විනයවත් බවත් සපිරුණු දේශපාලකයෙක් අද අපිට ලෑබිලා තියෙනවා.... මෙවැනි උතුමන් නිරන්තරයෙන් රැක දේවා.....

  • @viridunalin
    @viridunalin 4 роки тому +5

    ගෞරවනීය දේශපාලකයා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 5 років тому +10

    රටට අවශ්‍යය ජනතා නායකයෙක් බකන් නිලාගෙන ඉන්නෙ නෑ ජනතා සුභසිද්ධියට කැපවීම 👍💪💪

  • @meniktharuka3805
    @meniktharuka3805 5 років тому +4

    ගෝටාභය මැති තුමා ආවම හරි කරුණාකරල මන්ත්‍රීතුමා ඔබ තුමා මූලික වෙලා හරි මෙන්න මේ කරුමක්කාර ඉන්දියානු ටෙලිනාට්‍ය වලට දැන් ගහනව වගේ 7 ගුණයක බද්දක් ගහන්න. ඒ කාලකන්නි කතා නිසා තමයි මේ රටේ ගොඩක් ළමයි අම්ම තාත්තා ගුරුවරු හඳුනන්නෙ නැති තරමට පිරිහිලා තියෙන්නෙ. අපි ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 7ක් වත් නෑ. ඒත් අපි 8 වසරෙදි අපි දෙමව්පිය ගුරු ගෞරවය රැක්ක විදිහයි අපි tv film බලන්න බයයි ටිකක් සීරියස් කොටස් යද්දි. ඒත් අද ලමයින්ගෙ දෙමව්පිය ගුරු ගෞරවය පැත්තක. ලැජ්ජ භය පැත්තක. මේ හැම දෙයක්ම වෙනස් වුණේ මේ මාධ්‍ය නිසා. අද කෝ ලස්සන cartoon. ඔක්කොම මහ එපා කරපු රස්තියාදුකාර cartoon තියෙන්නෙ. අපි එදා හරියට හරි දේ ඉගෙන ගත්ත නිසා තමයි රටේ ප්‍රදාන වෘත්ති තුනෙන් එකකට එන්න හරි ලැබුනෙ. අද ලමයින්ට ඉගෙනීම පැත්තක. 7.30 - 10.00 වෙනකන් යන ඉන්දියානු මෙගා රැල්ලට ඒ ලමයි අහුවෙලා. අලුත් ආණ්ඩුව තුල ඔබට මේ පිලිබඳ කල හැකි විශාලම වෙනස කරන්න . මොකද ඔබට පමණයි ඔය පාර්ලිමේන්තුවේ මේ හඬ අවදිකල හැක්කේ. ඔබ ITN එකේ සිටින කාලෙත් මට මතකයි පොඩි වුණත්. එදා වන්නියේ රණහඬ යද්දි news කිව්වා ඔබ. ඉතින් එදත් ඔබ මහ මෙහෙවරක් කලා මේ රටට. ඒ දේ කරගන්න ලැබුනොත් රටේ අනාගත පරපුරට ලබාදෙන ඒ ආදර්ශය නිසා ආත්ම ගානකට ඒ කුසල කර්මයම ඔබට ඇති මීලග බුදුසසුනෙදි සසරෙන් එතෙරවෙන්න

  • @ahinsasadamali3155
    @ahinsasadamali3155 5 років тому +1

    Patta කතාව ...නියමයිනේ නිරෝශන් premarthna mahattayo ...🙋🙋🙋🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 5 років тому

    පට්ට කතාව.නියම කියුන් ට්ක.

  • @gayanthilakarathna9214
    @gayanthilakarathna9214 5 років тому +2

    Ahan inna asai niroshan mathiduni ode kathawa budu saranai obata jaya

  • @rohinilean2326
    @rohinilean2326 5 років тому

    ඔබතුමාට ජයවෙිවා ඔබතුමාට ජයවෙිවා

  • @tonypriyantha8693
    @tonypriyantha8693 5 років тому

    නියමයි niro ඔබට ජය

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 5 років тому

    ඔබට දීර්ඝ ඖෂ ලැබේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✅✅✅✅✅✅✅✅✅✅✅

  • @klgshanthaklgshantha5537
    @klgshanthaklgshantha5537 5 років тому

    Man asama manussayek oyage kathawa niyamai budu saranai jaya wewa

  • @RohanaThushara-h9i
    @RohanaThushara-h9i Рік тому

    විශිෂ්ඨ පුතෙක් සතුටුයි පුතා

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 років тому

    supiri bokkatama wadanawa oya gon harak innwa ma ponna yanta owa kiwata wadak na obathumata tharuwan saranai ❤❤❤👍👍👍

  • @nishanisha3791
    @nishanisha3791 5 років тому

    Nirosan.ematitumani..ඔබට .budusaranai.nihatamani.මිනිස්සු .ආදරෙයි

  • @spksrilanka
    @spksrilanka 4 роки тому

    Niyamai niroshan aiye mama hamadama oyage video balanawa.

  • @DineshUdayanga-ko1bo
    @DineshUdayanga-ko1bo 2 місяці тому

    ❤❤❤❤❤❤❤ජෙසු පිහිටයි

  • @renukahewa809
    @renukahewa809 4 роки тому +1

    Oya. Super super good. Lake 💪🏻💪🏻💪🏻💪🏻💪🏻🙏🙏🙏🙏

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 років тому

    නියමයි නිරෝශන් ඇමති තුමනි.තෙරුවන් සරනයි ආදරෙයි

  • @partheebansadeesh1508
    @partheebansadeesh1508 4 роки тому

    Great speech

  • @jayajaya869
    @jayajaya869 5 років тому

    ඔබතුමාගෙ කතා අහන්ඉන්න අසහිතෙනව තෙරුවන් සරණයි

  • @sanjeewadesilva9795
    @sanjeewadesilva9795 5 років тому

    Niyama buddhimatha issaraha මහාචාර්යවරුන් padirie broooooo.. patta kathawa. All the best.

  • @____shini685
    @____shini685 5 років тому +21

    සිරි සේන මාම් ගෙනා
    ***යහපාලනේ*** වෙනස තමා ඉටිම් 😏

  • @romeshdilshan4439
    @romeshdilshan4439 4 роки тому

    Oya niyamai niroshn pemarattna ane adarei oyata BN mama kamatima kenek oya

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 5 років тому

    කතාව නියමයි මන්ත්‍රීතුමා

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 8 місяців тому

    Ela bro adarei mahagidak apekama hadawathimma thiyana inna charithayak❤

  • @amilamadusanka7768
    @amilamadusanka7768 3 роки тому

    නිහතමානීම චරිතයක් ඔබතුමා...මේයා දිහා බලලවත් අනිත් මිනිස්සු හැදුනොත්.....

  • @gayumsathsarana5285
    @gayumsathsarana5285 3 роки тому

    මේ වගේ තරුණ නායකයොයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි
    ඊලග පාර මුලු රට ම සමගයි

  • @nirupanimendis1078
    @nirupanimendis1078 5 років тому

    ඔබතුමා මේ විදියට එකම ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවනම් හැමදාම ජනතාව සහ රට ගැන හිතලා,ඔබතුමා ජනපතිවරණයකට ඉල්ලන්න අපි ඔබ සමගයි.බුදු සරණයි !

  • @dinashgunarathna4907
    @dinashgunarathna4907 4 роки тому

    ඔබ වගේ තරුන නායකයන් රටට අවෂ්‍යයි

  • @cooray1
    @cooray1 5 років тому

    👍👍👍extremely a good speech

  • @Merry-gc8ew
    @Merry-gc8ew 8 місяців тому

    ඔයා තමයි අපේ සිංහල යාමයපුතාටබුදුසරනයි❤❤❤❤❤❤❤❤❤👉👉👉🙏🌹❤️❤️

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 5 років тому

    අදරේයි අයියේ මර ගැමිමක් එන්නේ 😍😍😍

  • @romanticchandhu3423
    @romanticchandhu3423 5 років тому

    ආදරෙයි මහත්තයෝ..

  • @sarathsesiri3
    @sarathsesiri3 5 років тому +1

    Niyamayi supirei katawa obata budu saranai

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 5 років тому

    niroshan aiye ..oyata hadewathin adarei api..issara idan..oyata pin shidawenawa niroshan aiye ape kama ape jathiya gena katha karanne oya vitarai .budu saranai.! ?

  • @shashikavimukthi2396
    @shashikavimukthi2396 5 років тому

    Niyamai mahaththayo...

  • @cristinacristina6542
    @cristinacristina6542 5 років тому

    මේ වාගේ කතා කරන්න විදියට කියන්න වචන නැහැ අප්පා මරු 😘😘😘

  • @samathipremalatha1383
    @samathipremalatha1383 5 років тому +1

    niyamai putha

  • @kottafernando4651
    @kottafernando4651 5 років тому

    අමො මරු ජයවේවා ඔයාට 👌👌👌👌🌷🌷🌷👏👏👏