Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටට ඕනි මේවගේ නායකයෝ....මම නමි ඔබ තූමාව දැකලවත් නෑ..ඒත් එදා ඉදන්ම කැමතිම චරිතයක්....ජාතියේ පිනට ඔබ නැවතත් මේ මහ පොලොවේ ජනිත විය යුතුයි...ඔබත් සමග ගමනක් යන්න..පරපුරක් බිහි වෙමින් පවතිනවා....අජරාමර නිවන් සුව ලැබේවා...ඔබට
Ai mama me aype rate manek kat aydaraiiiiiiiii. Aeth api paukarao. Rohana desanayka... Vige kumarathung.... Dane hetiyanammmmm.... Hethanna. Hethanna aype paukarooo. Me rata koi tharam lassana karanna puluwana?????
අයේ ඉපදෙන්න ඕන කියල නිවන්සුවත් පතනවා
ජනාධිපති කමට සුදුසු පුද්ගලයෙක්, ඒත් මෝඩ මිනිස්සු නිසා ඔහුට ඒ අවස්ථාව නොලැබී ගියේ රටේ අවාසනාවට. සුදුස්සාට සුදුසු තැන නොදෙන එකම රට ලංකාව. කරපු මහගු සේවයට හිසනමා ආචාර කරමි මැතිතුමණී, දිව්‍ය ලෝකයේම ඉපදේවා ❤❤❤❤
මේ රටේ රජෙක් වී නැවත ඉපදේවා ,,,,, ලංකාවම ඔබට ආදරෙයි ,,
විජය ට පස්සෙ මන් දැකපු හොදම දේශපාලකයා මොහුය❤❤❤❤
Oya hariiiiiii
එක ඇත්තම කතාව...
සහතික ඇත්ත 😌❤
wijaya ranga paamen minisun atharata giye
Wijaya malani passe yayida danne naha neda
ආඩම්බරයක් හිතට එනව ඔබ තුමා පිලිබදව පාලිත මහත්මා යහපත් මිනිසෙක් ❤
බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ජීවත්වෙන මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය. පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!
මේ වෙනස නුදුරේදිම ඇති වෙනවා ඔබසිතන පතන සමාජය බිහිවේවා නැවතත් අපි අතරම ඉපැදේවා
මෙවැනි ජනතාවාදී පාලකයින් තමයි රටට අවශ්‍ය වන්නේ..ඔබතුමාට උතුම් නිවන්සුව අත්වේවා..🌷🌷🌷
Minissu okama hithuwa nam marenna Kalin ratakata horu bihi veida?hamadamath une jiwath veddi paththakata thallu karanawa marunata passe Duk venawa.ethumage karunawa wadi kamatai ekmanin Samu gaththe.😢
මෙවැනි යුග පුරුෂයන් 10 දෙනෙක් මේ සිරි ලංකාවේ උන්නා නම් රටක දියුණුව කාටවත් නතර කරන්න බැහැ. ඔබ තුමාට කල මෙහෙය ට ස්තූතියි. ඉක්මන් භවයක නිවන සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනා වේවා.
මේ රටේ මතු දවසක දී රජ වෙන්න ඕනෑ ඔබ තුමා නිවන් සුව ලැබේවා
මිනිස්සුන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල යුග පුර්ෂයෙක් ගේ සිංහ නාදය නිහඬ විය . එතුමා ගේ දේශපාලනය පුංචි මිනිස්සුන්ට උදව් කිරීම විය . මජර දේශපාලනයේ සුපිපි නෙලුම මිලින විය . නිවන් සුවය ලැබේවා ! පාලිත තෙවරප්පෙරුම සහෝදරයාට .
මේ වගේ පරාර්තකාමී දේශපාලකයෙක් මගේ අවු 56 ක ජිවිතේ මා දැක නැත යෝධ ආද්‍යාත්මයක් ඇති මිනිස් වෙසින් ආ දෙවියෙක්,
ඇත්තටම.හොද සමාජ අවබෝධයක් තියෙන දේශපාලකයෙක්.පාලිත මාහත්තය වගේ අය තමයි මේ රට ට ඔනේ.
Yahapath Manussa Givithayakma Obata Labawa!!!
සැබෑ මිනිසෙක්. මණ උස් පින්වතෙක්. කල සියළු කුසල් උපනිශ්රය වී උතුම් නිවන් සුවයම ලැබේවා.
සත්‍යම කතා කරපු ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ වැනි පුතකු බිහිකල දෙමාපියන්ට නමස්කාර කරමි. උතුම් නිවනම හේතු වේවා
පාලිත තෙවරප්පෙරුම මැතිදුනි උතුම් බුද්ධත්වයට පත්වේවා... ඊට පෙර නැවත දෙව්ලොව සිට මේ මිහිමඩල රැකීමට මෙහි නැවත පහල වේවා ...ස්තුතියි නිරෝෂන් මැතිතුමනි මෙය සමාජගත කලාට ... ගොඩක් පින් ...❤❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම නියම සමාජවාදී උතුම් මනුස්ස රත්නයක් හදිසියේ අප හැරගිය වගයි , ඔබට නිර්වාණ සම්පත්තිය ලැබේවා .
අපරාදයක් වුනේ.මේ වගේ අය තමයි parliament එකේ ඉන්න ඕන.අපේ අවාසනාව. මේ වගේ අයට තමයි "අප්පච්චි" කියන නම ගැලපෙන්නෙ.❤😭😭😭
මේ දක්වා මං කරපු හැම පිනක්ම ඔබතුමාගේ ආත්මයට ලැබේවා ඔබතුමා දෙවියෙක් වේවා.!
ඉක්මනින් මිය ගියොත් නැවත ඉපදිලා රට හදන්න පුලුවන් වෙයි කියලා හිතපු ඔබ අද මිය ගිහින්.නැවත ඉපදෙන්න අප් අතරම..මේ රට්ට අවශ්‍ය ඔබ වැනි අවංක රටට ආදරය කරන මහත්මා ගති ඇති මිනිසුන්..ඔබේ ක්‍රියාවන් සැමට ආදර්ශයක් ....අප අතර නැවත ඉපදේවා..❤❤❤
මේ තමයි ලංකාවෙ හැම තැනකම තියෙන සැබෑ තත්ත්වය. ජාති, ආගම්,පන්ති භේද වලින් වගේම කුහක හිත් ඇති බහුතරයක් මිනිසුන් නිසා තමයි ලංකාවේ දියුණුවක් නැත්තෙ.😢😥මෙතුමා රටෙහි ජනතාව වෙනුවෙන් කළ අවංක සේවය අගය කරමි. නිවන්සුව ලැබේවා !!! 🙏
❤ නිරෝෂන් අපි නැවතුන තැනින් පටන්ගමු.. මමත් මාතර. දැන් කොහොමත් එකයි.. මමත් හමුදාවෙන් විශ්‍රාම ගිහින් ඉන්නේ.. අපි අලුතින් පටන්ගමු..🌹
නිරෝෂන් කීවා හරි ඔයාගේ පුතාට පෙන්නන්න ඇත්තටම මනුස්සයෙක් කියන්නේ තෙවරප්පෙරුම වගේ කෙනෙක්ට කියලා ..❤💐✌
මෙච්චර වටිනා මිනිස්සු ඉන්න රටක්..😭❤😭..මේ තත්වෙට රට බන්කොලොත් කල දූශිත දේශපාලුවන්ගෙන් අපේ රට නිදහස් වේවා !!😢🙏🙏
මම කිසිම දිනක දකල නැ ඒත් මෙිතුමා හොද චරිතයක් ඩබතුමා නිවන් සුව ලැබෙිවා
අදටත් හෙටටත් මතුවටත් වටිනා කතාවක්....මතු සංසාරේ දවසක හමුවෙමු ප්‍රිය සෞදරායාණෙනි.....ඔබට සුබ ගමන්......
මෙතුමා සත්භාවයෙන් කරපු වැඩ කිසිම ජගතෙකුට කරන්නත් බෑ කරන්නෙත් නෑ💖 රත්තරං හදවත 💖ආදරණීය පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබට අජරාමර නිවන් සුව...!!!🙏🌼🙏
මේ විශ්වයෙත් ,මේ සොබාදහමේත්, ආශිර්වාදය ඔබට සැම භාවයකම ලැබේවා ,🙏🙏🙏🙏
ඔබ තුමාගේ අදහස් වලට ගරු කරන්න කැමතියි.ඔබටනිවන් සුවයම වේ වා.
ආදරණීය පාලිත තෙවරප්පෙරුම දේශපාලකයාට අපේ උත්තමාචාරය ගෞරවය ඔබ මැරුනේ නැත ජනතාව සමග ජීවත් වන්නේය 💞💞🙏🏻💞💞
විජය කුමාරතුංග ❤ ජෝතිපාල.මහතා.වගේ අමරණීය චරිතයක් තමයි ඔබතුමා නිවන් සුව😂❤
පිං වත් ඔබතුමාට සුබම සුබ ගමනක් .ඔබතුමා රත්තරං හදවතක් ඇති කෙනෙක් 😢😢😢😢😢.අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏
ඔබ තුමාට සුභ ගමන් උපදින මතු භවයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...... යන්න ඕන අය ඉන්නවා ඉන්න ඕන අය යනව නැවත් මම ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට සුභ ගමන් 🙏🙏🙏
නරුම දේශපාලුවෝ සේරම බලා පියව් මේ සුන්දර දේශපාලකයා බලපියව් අද ජනතාව හැඩවූ මිනිසා දුප්පතාගේ හිත වතා ජනතා එක සතයක් හොර කම් නොකලා නම් ඒ තෙවරප්පෙරුම නමැති උත්තමයා ය😭🙏🏻
දැනගෙන හිටියේ දේශපාලකයෙක් විදියට විතරය්. මනුස්සයෙක් කියලා දැන ගත්තේ මැරුනට පස්සේ. ඔබට නිවන් සුව..
මේ වගේ හිතන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් මිනිසුන් පාර්ලිමේන්තු යවන්න.රට බලන් ඉද්දී ගොඩ යන්නේ ❤❤
සුන්දර කතාවක් ....ආඩම්බරයි මැතුදුණී ...ඔබට නිවන් සුවය ලැබේවා
ඔබතුමා අපට ආදර්ශයක් ඔබ නිස ම ඩොඩක් de ඉගන ගත්ත ඔබතුමා දෙවියන් අතරම ඉපදෙන ලබෙවයි
හිතට එකඟව කතා කරන ජීවත් වෙන මනුස්සයෙක්
එතුමා හොද තැනක ඇති...ඒත් අපි අඩනවා😢.ඒ අපිට ඒ උතුම් සත්පුරුෂයා නැති උනු නිසා..මම හැමදාම ආදරෙ කල කෙනෙක් ..නියම පිරිමියෙක්..❤
❤ තෙවරක් පෙරූ මනුස්සකම ඇති පාලිත සහෝදරයා ඔබට ගාල්ලේ සහ 🧭 🚩මාලිමාවේ අපේ විප්ලවීය ආචාරය ..😪🚩💐🙏🙋♀️
ඔබතුමා නිවන් සුව ලබෙවයි පර්තන කරම්
කිසිම දේශපාලුවෙකුට බා මේ වගේ මනුස්සයෙක් වෙන්න දුප්පතාගේ දුක දන්න මනුස්සකම් වලින් පිරුනු හොද මනුස්සයෙක් ඉන්න උන් දැන්වත් මේ වගේ වැඩ කරනව නම් රටට සුබ වෙයි ඔහුව එදා පාර්ලිමේන්තු අරියානම් රටට ලොකු සේවයක් කර ගන්න තිබ්බා දැන් ලොකු පාඩුවක් මිනිස්සුන්ට උනේ හොරුන්ව ඇරියා පාර්ලිමේන්තු වැඩ කරන්න පුළුවන් මනුස්සයව ගෙදර යැව්වා එතුමාට නිවන් සුව ලැබේවා 🙏
ඔබ පැතුව ලෙසම ඉක්මනටම යන්න ගියා. නොගිහින් ආපහු එන්න බැහැනේ. ඒ නිසා ඔබට දැන් එන්න පුළුවන්. ඉක්මණින්ම ආපහු එන්න. එතෙක් සුභ ගමන් !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම පිණිස ම මා කළ සියලු පින් අනුමෝදන් කරමි.
කම්බ හොරු ඉන්න පාර්ලිමේන්තුවේ වැරදීමකින් මෙවැනි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු බිහිවීම රටේ වාසනාවක් ඒත් එම වාසනාව ලබා ගැනීමට ලක් ජනතාවට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔබතුමාට නිවන් සුව.
ලංකාවම. ආදරෙයි ඔබතුමාට තෙවරප්පෙරැම මැතිතුමනි අජරාමර නිවන්සුව
දේශපාලනයෙ හිටපු එකම අවංක මිනිසා ඔහුත් රටට නැති උනා .නිවන් සුවයම ලැබේවා පාලිත මහත්මයාණෙනි
මේ මනුස්සයා මැරෙනකන් හිටියා මේ අදහස් ජනගත කරන්න.වටිනා අදහස් පක්ෂ දේශපාලකයෙක්ගෙන් මතුවිමක්ොආලිත ඔබට නිවන් සුව පතනවා!
උතුම් වු අමා මහා නිර්වනය ලැබේවා !!!
හැම මොහොතකම පිඩිතියගේ පැත්තේ හිටගත්ත මනුස්සයෙක් , කරපු හැම හොද දෙයකම ඔබට නිවන් මග පිණිස හේතු වසනා වේවා .........!
බහුතරයක් හොර දේශපාලකයන්ට කවදාවත් ලැබෙන් නැති දෙයක් මෙතුමාට ලැබිල තියෙනව. ඒ ගැන සතුටුයි ❤💯
හිත හොද රත්තරං මහත්තයෙක්.🙏🙏🙏🙏
මාරම මනුස්සයෙක් ඒ වචන ටික සම්පූර්ණයෙන් ඇත්ත .ඒත් ඔබ තුමා හොද නායකයෙක් . මතක් වෙද්දි ඇත්තටම ඇඩෙනවා මහත්තයෝ😢😢🤔
පාලිතනම් සමාජවාදියා දේශපාලනයේ සිටිය යුතුම පුද්ගලයෙනි. ඔහු අපිට වැදගත් පාඩමන් ඉගැන්විය. එය ඉදිරියට කරගෙන යෑම අපගේ යුතුකමය. ඔබට නිවන් සුව🙏🏼🙏🏼🙏🏼
අැත්තම අැත්ත. 100න් 80ක් ගහලා. 20ක වැඩ කරන්නේ. ඔබ නියම මිනිසෙක්
Jvp eka hamadaama oya kathwa kiuwa
Lankaweda keyala vetharai ayhannaaaaa.......
දේශ පාලකයෝ අගය කරේ නැතිඋනාට ජනතාවගෙ වීරයා නුබයි.❤😢
මගේ ජීවිතේ ඇතුලත මන් දැකපු..රත්තරන් මනුස්සයෙක් ..මේ තිරිසන් ලෝකෙ ඔබතුමා වැනි දෙවියන්ට සුදුසු නෑ...ඔබතුමා බුදුන් දැක නිවන් දකීවා ...🙏🙏🙏🙏🙏🙏🙏
විජයගේ මරනයෙන් පසු මා දුක් වන තවත් අවස්ථාවක් ඔබ තුමාගේ මරනය
පෙර කල අකුසලයන් නිසා ඉක්මනින් ගියාට මේ ආත්මේ කරපු පිං වලින් හොද තැනක ඉපදිලා ඉක්මනින් නිවන් අවබෝධ වේවා...❤❤❤
අපේ රටට ඔින මෙි වගේ හිත හොද නායකයෙක්. ❤❤❤❤
උතුම් ගුණාංග රැසක් තියෙන මනුස්සයෙක් 🙏ඔබ වගේ මනුස්සයෙක් අහිමි වීම 🇱🇰 පාඩුවක් 😢ඔබට නිවන් සුව ලැබේවා
බොධි සත්ව ගුණ ඇති නියම මහත්මා ගති ඇති උතුම් මනුෂ්‍ය යෙක්. බුදු බව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට..........හේතු වාසනා වේවා ❤ ❤❤❤හේතු වාසනා ❤🙏💐💐💐💐💐🙏
බලය තියෙන කාලයේ දී වත් අපි ඔබතුමා ගැන වෙනත් අයගේ මෙන් නිලියන්ගේ විප්‍රකාර හෝ තුන්වෙනි සිල් පදය ගැන අසා නැත්තෙමු ඒ කාරනෙනුත් ඔබ තුමා දෙවු ලොවට සුදුසු ය ඔබේ නිවස දැක්කම පේනව හොරකම් නොකරපු බව ..ඔබටනිවන් සුව
දේශපාලනික වශයෙන් හිටගන්න ඕනේ තැන හිට ගත්තනම් ඔබට මෙවන් නොසැලකිල්ලකට භාජනය වෙන්නේ නෑ... යන්න ඕනේ මිනිස්සු තවමත් යහතින් ඉන්නවා... ඉන්න ඕනේ මිනිස්සු ඉක්මනින්ම යනවා...තෙවා සහෝ... ඔබට නිවන් සුව !!!
😢
ඔබතුමන් නැති අඩුව ගොඩක් දැනෙනවා ❤ තෙරුවන් සරණයි,ජේසු පිහිටයි ඔබට
උගත් යයි හන්වඩු ගහගත් මිනිසුන්ටවඩා උදාර බුද්දීමත් ම්නිසා. ඔබ සත්පුරුසයෙක්,නිවන් සුව සහුර්දයානණි.
නිවන් සුව ලැබේවා ඔබ තුමාට...
මේ බිම, පින් බිමක් වූ, කල, මේ ලක් දෙරණට ඔබ නැවත පහල වේවා....!
සබද අපි කදුනොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන. ජිවිත අවබොදයෙන් පොලොවෙ පයගසා මැරෙන බව දැනගෙන මිනිසුන්ට පිහිටවු හදවතින් පොහොසත් ආර්ථික අතින් දුප්පත් හොරෙකු වංචා කාරයෙකු නොවු සොදුරු මිනිසෙක්. ඔබට අජරාමර නිවන්සුව.
❤
ආයුබෝවන් මැතිතුමනි ආඩම්බරයි ඔබගේ මනුෂ්‍යකමට මතු ආත්මයේ යලී යලි ඉපදි නිර්වාණය අවබෝධය කරගන්න පිංකම් සිද්ධ කර ගන්න මේ පිං හේතු වාසනා වේවා අජරාමර නිවන් සුව ලැබේවා.
මේ කාලකන්නි පව්කාර දේශපාලුවන්ට මේතුමාව දැකලා වත් හැදෙන්න ඕනේ ..දෙවියෙක් මිහිපිට හිටපු ❤
රටට මිනිසුන්ට පින නෑ ..උන් පවට කැමැත්ත ඇත්තන්..එඒ අයට ඔබ වැනි මනුස්සකම පිරැන මිනිස්සුන්ව අරහන්.
මෙතුමා අනාගත ලෝකය වෙනුවෙන් නැවත ඉපදෙනවා !! මේ හිතන විදිහ, චින්තනය එන 5D ලෝකයක් හැදෙනවා ...🙏🏻💜💛
මේ මනුස්සයා මේ කියන්නේ සම්පූර්ණ සහතික ඇත්ත
මැරුනට පස්සේ හැම දේම එලියට දාන්නේ ඇයි ඉද්දී නොදෑවේ එහෙනම් මේ වගේ උතුම් මිනිස්සුන්ගෙන් කොච්චර සේවයක් රටට ගන්න තිබ්බද 😢
හදවතේ ඇමතිතුමා.නැවත ඉපදේවා මේ මතකයන් එක්කම.
මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලේ මේ වීඩියෝ දාන්න තිබුණා කෙනෙකු ගේ වටිනාකම මළාට පසුව කියලා මොකටද නිවන් සුව ලැබේවා එතුමාට
You right
සැබෑම මානව හිතවාදියෙක්,ඔබට නිවන් සුව මැතිදුනි😢
නිවන් සුව ඔබට
🇱🇰❤🤴👏👏👏👏👏🙏🙏🙏🙏🙏
Hadawathinma karana kathawak. Oba devlowa indan balainnawa athi.
වචනටික නියමයි..ලොකු පනිවිඩයක් මිනිස්සුන්ට දීලාතියනවා .
මං ඔබ තුමා falo කරේ කොරෝන කාලෙ ඉදන්.මා හිතන විදිහට.හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් තිබ්බ නැති උතුම් චරිතයක් ඔබ.ඔබට සුභ ගමන්
යථාර්ථය තේරුම් ගත් මනුස්සයෙක් ඔබට නිවන් සුව
කොහොම හරි ඉක්මනට නැවත ඉපදේවා 🙏🙏
ඇත්තටම එතුමා නියම මනුස්සයෙක් . මම අකමැතිම දේශපාලන පක්ෂයක හිටපු ගොඩක් ආදරේ කරපු මිනිසත්කම ලැබු දෙවි කෙනෙක් වගෙ මනුස්සයෙක් ....😢😢😢 මාරම දුකයි
ධර්ම දේශනාව ක් ඇහුවා හා සමානයි
නරක මිනිස්සු 1000ක් ඉන්න තැන එක හොඳ මනුස්සයෙක් ඉන්න එක නුසුදුසුයි කියලා ස්වභාව දර්මයාටත් හිතෙන්න ඇති. ඒ වගේම මෙතුමා කතා කරපු vedio 6,7ක් විතර බැලුවා. ඒ හැම එකකම ගන්න ගොඩක් දෙවල් තියෙනවා . හිතන්න ගොඩක් දෙවල් තියෙනවා . ප්‍රසිද්ධියේම කියනවා. ඒකට හොද කොන්දක් එතුමට තිබිලා තියෙනවා . මේ නොමනා දේශපාලනය නවත්තන්න පුලුවන් ජනයා ඔලුව පාවිච්චි කරොත් සහ මේ වගෙ කොන්ද පන තියෙන මිනිස්සු අඩුම 50ක් වත් parliament ගියොත් ❤
හොඳ මිනිස්සු අපිව දාලයනවා.අපේ අවාසනාව.රටේ අවාසනාව.හොරැ ඉතුරැවෙනවා.ඔබට නිවන්සුව !
සමාවෙන්න පාලිත මම මුලදී ඔයා ගැන වැරදියට හිතාගෙන හිටියේ මම මේ හැම එකක්ම බැලුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උතුම් මනුස්සකමට අපගේ උපහාරය. නිවන්සුවයම ලැබෙවා🙏🙏🙏
මැරෙන කම්ම වැරදි තැනක නියෝජනය උනත් ඇත්ත කතාකලා, නමුත් ඒ කතාව වලංගු කරන්න බැරි වෙන එක තේරුම් ගත්තේ පරක්කු වෙලා,!!
නිවන්ස්‍රව ලැබෙවා මෙවැනි ප්‍රතැන් බිහිවෙවා
ඔබතුමා දෙවියන් වහන්සේ පතුලෙසම මිනිසෙක් ❤නිවන් සුව අත්වේවා
මං දැක්ක එතෙක් මෙතෙක් ඉතිහාසයේ සුපිරිම චරිතයක්
උත්පත්තිය ලබපු ඔබතුමාට දෙමාපියන් විසින් තබපු තෙවරප්පෙරුම නම වචනයේ පරිසමාප්තියෙන්ම ඉතා නිවරදි ඔබතුමාට නිවන් සුව පුාර්ථනා කරනවා.
ඔබ අද අපෙන් සමුගෙන ගියත් අප හදවත් තුළ ඔබ සදා නොමියෙන මිනිසෙකි සහෝදරයෙකි පියෙකි දෙවියෙකි 😢😢😭😭💔💔❤❤💓💓💐💐🌸🌸
I very impressed politicians palitha sir never seen in this world❤❤❤
මෙන්න දේශපාලකයෝ ❤️ආයෙත් මෙහෙම අය බිහිවෙන්නේ නෑ
ඇත්තටම මම කැමතිම නායකෙයේක්
තෙවරප්පෙරු මනුස්සකම සුභගමන් මැතිතුමනි
හොඳ මිනිසුන් දැන් කාලේ ඉකමනින් නැතිවෙනවා
රටට ඕනි මේවගේ නායකයෝ....මම නමි ඔබ තූමාව දැකලවත් නෑ..ඒත් එදා ඉදන්ම කැමතිම චරිතයක්....ජාතියේ පිනට ඔබ නැවතත් මේ මහ පොලොවේ ජනිත විය යුතුයි...ඔබත් සමග ගමනක් යන්න..පරපුරක් බිහි වෙමින් පවතිනවා....අජරාමර නිවන් සුව ලැබේවා...ඔබට
Ai mama me aype rate manek kat aydaraiiiiiiiii. Aeth api paukarao. Rohana desanayka... Vige kumarathung.... Dane hetiyanammmmm.... Hethanna. Hethanna aype paukarooo. Me rata koi tharam lassana karanna puluwana?????
අයේ ඉපදෙන්න ඕන කියල නිවන්සුවත් පතනවා
ජනාධිපති කමට සුදුසු පුද්ගලයෙක්, ඒත් මෝඩ මිනිස්සු නිසා ඔහුට ඒ අවස්ථාව නොලැබී ගියේ රටේ අවාසනාවට. සුදුස්සාට සුදුසු තැන නොදෙන එකම රට ලංකාව. කරපු මහගු සේවයට හිසනමා ආචාර කරමි මැතිතුමණී, දිව්‍ය ලෝකයේම ඉපදේවා ❤❤❤❤
මේ රටේ රජෙක් වී නැවත ඉපදේවා ,,,,, ලංකාවම ඔබට ආදරෙයි ,,
විජය ට පස්සෙ මන් දැකපු හොදම දේශපාලකයා මොහුය❤❤❤❤
Oya hariiiiiii
එක ඇත්තම කතාව...
සහතික ඇත්ත 😌❤
wijaya ranga paamen minisun atharata giye
Wijaya malani passe yayida danne naha neda
ආඩම්බරයක් හිතට එනව ඔබ තුමා පිලිබදව පාලිත මහත්මා යහපත් මිනිසෙක් ❤
බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ජීවත්වෙන මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය. පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!
මේ වෙනස නුදුරේදිම ඇති වෙනවා ඔබසිතන පතන සමාජය බිහිවේවා නැවතත් අපි අතරම ඉපැදේවා
මෙවැනි ජනතාවාදී පාලකයින් තමයි රටට අවශ්‍ය වන්නේ..ඔබතුමාට උතුම් නිවන්සුව අත්වේවා..🌷🌷🌷
Minissu okama hithuwa nam marenna Kalin ratakata horu bihi veida?hamadamath une jiwath veddi paththakata thallu karanawa marunata passe Duk venawa.ethumage karunawa wadi kamatai ekmanin Samu gaththe.😢
මෙවැනි යුග පුරුෂයන් 10 දෙනෙක් මේ සිරි ලංකාවේ උන්නා නම් රටක දියුණුව කාටවත් නතර කරන්න බැහැ. ඔබ තුමාට කල මෙහෙය ට ස්තූතියි. ඉක්මන් භවයක නිවන සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනා වේවා.
මේ රටේ මතු දවසක දී රජ වෙන්න ඕනෑ ඔබ තුමා නිවන් සුව ලැබේවා
මිනිස්සුන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල යුග පුර්ෂයෙක් ගේ සිංහ නාදය නිහඬ විය . එතුමා ගේ දේශපාලනය පුංචි මිනිස්සුන්ට උදව් කිරීම විය . මජර දේශපාලනයේ සුපිපි නෙලුම මිලින විය . නිවන් සුවය ලැබේවා ! පාලිත තෙවරප්පෙරුම සහෝදරයාට .
මේ වගේ පරාර්තකාමී දේශපාලකයෙක් මගේ අවු 56 ක ජිවිතේ මා දැක නැත යෝධ ආද්‍යාත්මයක් ඇති මිනිස් වෙසින් ආ දෙවියෙක්,
ඇත්තටම.හොද සමාජ අවබෝධයක් තියෙන දේශපාලකයෙක්.පාලිත මාහත්තය වගේ අය තමයි මේ රට ට ඔනේ.
Yahapath Manussa Givithayakma Obata Labawa!!!
සැබෑ මිනිසෙක්. මණ උස් පින්වතෙක්. කල සියළු කුසල් උපනිශ්රය වී උතුම් නිවන් සුවයම ලැබේවා.
සත්‍යම කතා කරපු ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ වැනි පුතකු බිහිකල දෙමාපියන්ට නමස්කාර කරමි. උතුම් නිවනම හේතු වේවා
පාලිත තෙවරප්පෙරුම මැතිදුනි උතුම් බුද්ධත්වයට පත්වේවා... ඊට පෙර නැවත දෙව්ලොව සිට මේ මිහිමඩල රැකීමට මෙහි නැවත පහල වේවා ...
ස්තුතියි නිරෝෂන් මැතිතුමනි මෙය සමාජගත කලාට ... ගොඩක් පින් ...❤❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම නියම සමාජවාදී උතුම් මනුස්ස රත්නයක් හදිසියේ අප හැරගිය වගයි , ඔබට නිර්වාණ සම්පත්තිය ලැබේවා .
අපරාදයක් වුනේ.මේ වගේ අය තමයි parliament එකේ ඉන්න ඕන.අපේ අවාසනාව. මේ වගේ අයට තමයි "අප්පච්චි" කියන නම ගැලපෙන්නෙ.❤😭😭😭
මේ දක්වා මං කරපු හැම පිනක්ම ඔබතුමාගේ ආත්මයට ලැබේවා ඔබතුමා දෙවියෙක් වේවා.!
ඉක්මනින් මිය ගියොත් නැවත ඉපදිලා රට හදන්න පුලුවන් වෙයි කියලා හිතපු ඔබ අද මිය ගිහින්.නැවත ඉපදෙන්න අප් අතරම..මේ රට්ට අවශ්‍ය ඔබ වැනි අවංක රටට ආදරය කරන මහත්මා ගති ඇති මිනිසුන්..ඔබේ ක්‍රියාවන් සැමට ආදර්ශයක් ....අප අතර නැවත ඉපදේවා..❤❤❤
මේ තමයි ලංකාවෙ හැම තැනකම තියෙන සැබෑ තත්ත්වය. ජාති, ආගම්,පන්ති භේද වලින් වගේම කුහක හිත් ඇති බහුතරයක් මිනිසුන් නිසා තමයි ලංකාවේ දියුණුවක් නැත්තෙ.😢😥
මෙතුමා රටෙහි ජනතාව වෙනුවෙන් කළ අවංක සේවය අගය කරමි. නිවන්සුව ලැබේවා !!! 🙏
❤ නිරෝෂන් අපි නැවතුන තැනින් පටන්ගමු.. මමත් මාතර. දැන් කොහොමත් එකයි.. මමත් හමුදාවෙන් විශ්‍රාම ගිහින් ඉන්නේ.. අපි අලුතින් පටන්ගමු..🌹
නිරෝෂන් කීවා හරි ඔයාගේ පුතාට පෙන්නන්න ඇත්තටම මනුස්සයෙක් කියන්නේ තෙවරප්පෙරුම වගේ කෙනෙක්ට කියලා ..❤💐✌
මෙච්චර වටිනා මිනිස්සු ඉන්න රටක්..😭❤😭..මේ තත්වෙට රට බන්කොලොත් කල දූශිත දේශපාලුවන්ගෙන් අපේ රට නිදහස් වේවා !!😢🙏🙏
මම කිසිම දිනක දකල නැ ඒත් මෙිතුමා හොද චරිතයක් ඩබතුමා නිවන් සුව ලැබෙිවා
අදටත් හෙටටත් මතුවටත් වටිනා කතාවක්....
මතු සංසාරේ දවසක හමුවෙමු ප්‍රිය සෞදරායාණෙනි.....
ඔබට සුබ ගමන්......
මෙතුමා සත්භාවයෙන් කරපු වැඩ කිසිම ජගතෙකුට කරන්නත් බෑ කරන්නෙත් නෑ💖 රත්තරං හදවත 💖
ආදරණීය පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබට අජරාමර නිවන් සුව...!!!🙏🌼🙏
මේ විශ්වයෙත් ,මේ සොබාදහමේත්, ආශිර්වාදය ඔබට සැම භාවයකම ලැබේවා ,🙏🙏🙏🙏
ඔබ තුමාගේ අදහස් වලට ගරු කරන්න කැමතියි.ඔබටනිවන් සුවයම වේ වා.
ආදරණීය පාලිත තෙවරප්පෙරුම දේශපාලකයාට අපේ උත්තමාචාරය ගෞරවය ඔබ මැරුනේ නැත ජනතාව සමග ජීවත් වන්නේය 💞💞🙏🏻💞💞
විජය කුමාරතුංග ❤ ජෝතිපාල.මහතා.වගේ අමරණීය චරිතයක් තමයි ඔබතුමා නිවන් සුව😂❤
පිං වත් ඔබතුමාට සුබම සුබ ගමනක් .ඔබතුමා රත්තරං හදවතක් ඇති කෙනෙක් 😢😢😢😢😢.අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏
ඔබ තුමාට සුභ ගමන් උපදින මතු භවයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...... යන්න ඕන අය ඉන්නවා ඉන්න ඕන අය යනව නැවත් මම ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට සුභ ගමන් 🙏🙏🙏
නරුම දේශපාලුවෝ සේරම බලා පියව් මේ සුන්දර දේශපාලකයා බලපියව් අද ජනතාව හැඩවූ මිනිසා දුප්පතාගේ හිත වතා ජනතා එක සතයක් හොර කම් නොකලා නම් ඒ තෙවරප්පෙරුම නමැති උත්තමයා ය😭🙏🏻
දැනගෙන හිටියේ දේශපාලකයෙක් විදියට විතරය්. මනුස්සයෙක් කියලා දැන ගත්තේ මැරුනට පස්සේ. ඔබට නිවන් සුව..
මේ වගේ හිතන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් මිනිසුන් පාර්ලිමේන්තු යවන්න.රට බලන් ඉද්දී ගොඩ යන්නේ ❤❤
සුන්දර කතාවක් ....ආඩම්බරයි මැතුදුණී ...ඔබට නිවන් සුවය ලැබේවා
ඔබතුමා අපට ආදර්ශයක් ඔබ නිස ම ඩොඩක් de ඉගන ගත්ත
ඔබතුමා දෙවියන් අතරම ඉපදෙන ලබෙවයි
හිතට එකඟව කතා කරන ජීවත් වෙන මනුස්සයෙක්
එතුමා හොද තැනක ඇති...ඒත් අපි අඩනවා😢.ඒ අපිට ඒ උතුම් සත්පුරුෂයා නැති උනු නිසා..මම හැමදාම ආදරෙ කල කෙනෙක් ..නියම පිරිමියෙක්..❤
❤ තෙවරක් පෙරූ මනුස්සකම ඇති පාලිත සහෝදරයා ඔබට ගාල්ලේ සහ 🧭 🚩මාලිමාවේ අපේ විප්ලවීය ආචාරය ..😪🚩💐🙏🙋♀️
ඔබතුමා නිවන් සුව ලබෙවයි පර්තන කරම්
කිසිම දේශපාලුවෙකුට බා මේ වගේ මනුස්සයෙක් වෙන්න දුප්පතාගේ දුක දන්න මනුස්සකම් වලින් පිරුනු හොද මනුස්සයෙක් ඉන්න උන් දැන්වත් මේ වගේ වැඩ කරනව නම් රටට සුබ වෙයි ඔහුව එදා පාර්ලිමේන්තු අරියානම් රටට ලොකු සේවයක් කර ගන්න තිබ්බා දැන් ලොකු පාඩුවක් මිනිස්සුන්ට උනේ හොරුන්ව ඇරියා පාර්ලිමේන්තු වැඩ කරන්න පුළුවන් මනුස්සයව ගෙදර යැව්වා එතුමාට නිවන් සුව ලැබේවා 🙏
ඔබ පැතුව ලෙසම ඉක්මනටම යන්න ගියා. නොගිහින් ආපහු එන්න බැහැනේ. ඒ නිසා ඔබට දැන් එන්න පුළුවන්. ඉක්මණින්ම
ආපහු එන්න. එතෙක් සුභ ගමන් !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම පිණිස ම මා කළ සියලු පින් අනුමෝදන් කරමි.
කම්බ හොරු ඉන්න පාර්ලිමේන්තුවේ වැරදීමකින් මෙවැනි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු බිහිවීම රටේ වාසනාවක් ඒත් එම වාසනාව ලබා ගැනීමට ලක් ජනතාවට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔබතුමාට නිවන් සුව.
ලංකාවම. ආදරෙයි ඔබතුමාට තෙවරප්පෙරැම මැතිතුමනි අජරාමර නිවන්සුව
දේශපාලනයෙ හිටපු එකම අවංක මිනිසා ඔහුත් රටට නැති උනා .නිවන් සුවයම ලැබේවා පාලිත මහත්මයාණෙනි
මේ මනුස්සයා මැරෙනකන් හිටියා මේ අදහස් ජනගත කරන්න.වටිනා අදහස් පක්ෂ දේශපාලකයෙක්ගෙන් මතුවිමක්ොආලිත ඔබට නිවන් සුව පතනවා!
උතුම් වු අමා මහා නිර්වනය ලැබේවා !!!
හැම මොහොතකම පිඩිතියගේ පැත්තේ හිටගත්ත මනුස්සයෙක් , කරපු හැම හොද දෙයකම ඔබට නිවන් මග පිණිස හේතු වසනා වේවා .........!
බහුතරයක් හොර දේශපාලකයන්ට කවදාවත් ලැබෙන් නැති දෙයක් මෙතුමාට ලැබිල තියෙනව. ඒ ගැන සතුටුයි ❤💯
හිත හොද රත්තරං මහත්තයෙක්.🙏🙏🙏🙏
මාරම මනුස්සයෙක් ඒ වචන ටික සම්පූර්ණයෙන් ඇත්ත .ඒත් ඔබ තුමා හොද නායකයෙක් . මතක් වෙද්දි ඇත්තටම ඇඩෙනවා මහත්තයෝ😢😢🤔
පාලිතනම් සමාජවාදියා දේශපාලනයේ සිටිය යුතුම පුද්ගලයෙනි. ඔහු අපිට වැදගත් පාඩමන් ඉගැන්විය.
එය ඉදිරියට කරගෙන යෑම අපගේ යුතුකමය.
ඔබට නිවන් සුව🙏🏼🙏🏼🙏🏼
අැත්තම අැත්ත. 100න් 80ක් ගහලා. 20ක වැඩ කරන්නේ. ඔබ නියම මිනිසෙක්
Jvp eka hamadaama oya kathwa kiuwa
Lankaweda keyala vetharai ayhannaaaaa.......
දේශ පාලකයෝ අගය කරේ නැතිඋනාට ජනතාවගෙ වීරයා නුබයි.❤😢
මගේ ජීවිතේ ඇතුලත මන් දැකපු..රත්තරන් මනුස්සයෙක් ..මේ තිරිසන් ලෝකෙ ඔබතුමා වැනි දෙවියන්ට සුදුසු නෑ...ඔබතුමා බුදුන් දැක නිවන් දකීවා ...🙏🙏🙏🙏🙏🙏🙏
විජයගේ මරනයෙන් පසු මා දුක් වන තවත් අවස්ථාවක් ඔබ තුමාගේ මරනය
පෙර කල අකුසලයන් නිසා ඉක්මනින් ගියාට මේ ආත්මේ කරපු පිං වලින් හොද තැනක ඉපදිලා ඉක්මනින් නිවන් අවබෝධ වේවා...❤❤❤
අපේ රටට ඔින මෙි වගේ හිත හොද නායකයෙක්. ❤❤❤❤
උතුම් ගුණාංග රැසක් තියෙන මනුස්සයෙක් 🙏
ඔබ වගේ මනුස්සයෙක් අහිමි වීම 🇱🇰 පාඩුවක් 😢
ඔබට නිවන් සුව ලැබේවා
බොධි සත්ව ගුණ ඇති නියම මහත්මා ගති ඇති උතුම් මනුෂ්‍ය යෙක්. බුදු බව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට..........
හේතු වාසනා වේවා ❤ ❤❤❤
හේතු වාසනා ❤🙏💐💐💐💐💐🙏
බලය තියෙන කාලයේ දී වත් අපි ඔබතුමා ගැන වෙනත් අයගේ මෙන් නිලියන්ගේ විප්‍රකාර හෝ තුන්වෙනි සිල් පදය ගැන අසා නැත්තෙමු ඒ කාරනෙනුත් ඔබ තුමා දෙවු ලොවට සුදුසු ය ඔබේ නිවස දැක්කම පේනව හොරකම් නොකරපු බව ..ඔබටනිවන් සුව
දේශපාලනික වශයෙන් හිටගන්න ඕනේ තැන හිට ගත්තනම් ඔබට මෙවන් නොසැලකිල්ලකට භාජනය වෙන්නේ නෑ... යන්න ඕනේ මිනිස්සු තවමත් යහතින් ඉන්නවා... ඉන්න ඕනේ මිනිස්සු ඉක්මනින්ම යනවා...
තෙවා සහෝ... ඔබට නිවන් සුව !!!
😢
ඔබතුමන් නැති අඩුව ගොඩක් දැනෙනවා ❤ තෙරුවන් සරණයි,ජේසු පිහිටයි ඔබට
උගත් යයි හන්වඩු ගහගත් මිනිසුන්ටවඩා උදාර බුද්දීමත් ම්නිසා. ඔබ සත්පුරුසයෙක්,නිවන් සුව සහුර්දයානණි.
නිවන් සුව ලැබේවා ඔබ තුමාට...
මේ බිම, පින් බිමක් වූ, කල, මේ ලක් දෙරණට ඔබ නැවත පහල වේවා....!
සබද අපි කදුනොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන. ජිවිත අවබොදයෙන් පොලොවෙ පයගසා මැරෙන බව දැනගෙන මිනිසුන්ට පිහිටවු හදවතින් පොහොසත් ආර්ථික අතින් දුප්පත් හොරෙකු වංචා කාරයෙකු නොවු සොදුරු මිනිසෙක්. ඔබට අජරාමර නිවන්සුව.
❤
ආයුබෝවන් මැතිතුමනි ආඩම්බරයි ඔබගේ මනුෂ්‍යකමට මතු ආත්මයේ යලී යලි ඉපදි නිර්වාණය අවබෝධය කරගන්න පිංකම් සිද්ධ කර ගන්න මේ පිං හේතු වාසනා වේවා අජරාමර නිවන් සුව ලැබේවා.
මේ කාලකන්නි පව්කාර දේශපාලුවන්ට මේතුමාව දැකලා වත් හැදෙන්න ඕනේ ..දෙවියෙක් මිහිපිට හිටපු ❤
රටට මිනිසුන්ට පින නෑ ..උන් පවට කැමැත්ත ඇත්තන්..එඒ අයට ඔබ වැනි මනුස්සකම පිරැන මිනිස්සුන්ව අරහන්.
මෙතුමා අනාගත ලෝකය වෙනුවෙන් නැවත ඉපදෙනවා !! මේ හිතන විදිහ, චින්තනය එන 5D ලෝකයක් හැදෙනවා ...🙏🏻💜💛
මේ මනුස්සයා මේ කියන්නේ සම්පූර්ණ සහතික ඇත්ත
මැරුනට පස්සේ හැම දේම එලියට දාන්නේ ඇයි ඉද්දී නොදෑවේ එහෙනම් මේ වගේ උතුම් මිනිස්සුන්ගෙන් කොච්චර සේවයක් රටට ගන්න තිබ්බද 😢
හදවතේ ඇමතිතුමා.නැවත ඉපදේවා මේ මතකයන් එක්කම.
මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලේ මේ වීඩියෝ දාන්න තිබුණා කෙනෙකු ගේ වටිනාකම මළාට පසුව කියලා මොකටද නිවන් සුව ලැබේවා එතුමාට
You right
සැබෑම මානව හිතවාදියෙක්,
ඔබට නිවන් සුව මැතිදුනි😢
නිවන් සුව ඔබට
🇱🇰❤🤴👏👏👏👏👏🙏🙏🙏🙏🙏
Hadawathinma karana kathawak. Oba devlowa indan balainnawa athi.
වචනටික නියමයි..ලොකු පනිවිඩයක් මිනිස්සුන්ට දීලාතියනවා .
මං ඔබ තුමා falo කරේ කොරෝන කාලෙ ඉදන්.මා හිතන විදිහට.හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් තිබ්බ නැති උතුම් චරිතයක් ඔබ.ඔබට සුභ ගමන්
යථාර්ථය තේරුම් ගත් මනුස්සයෙක් ඔබට නිවන් සුව
කොහොම හරි ඉක්මනට නැවත ඉපදේවා 🙏🙏
ඇත්තටම එතුමා නියම මනුස්සයෙක් . මම අකමැතිම දේශපාලන පක්ෂයක හිටපු ගොඩක් ආදරේ කරපු මිනිසත්කම ලැබු දෙවි කෙනෙක් වගෙ මනුස්සයෙක් ....😢😢😢 මාරම දුකයි
ධර්ම දේශනාව ක් ඇහුවා හා සමානයි
නරක මිනිස්සු 1000ක් ඉන්න තැන එක හොඳ මනුස්සයෙක් ඉන්න එක නුසුදුසුයි කියලා ස්වභාව දර්මයාටත් හිතෙන්න ඇති. ඒ වගේම මෙතුමා කතා කරපු vedio 6,7ක් විතර බැලුවා. ඒ හැම එකකම ගන්න ගොඩක් දෙවල් තියෙනවා . හිතන්න ගොඩක් දෙවල් තියෙනවා . ප්‍රසිද්ධියේම කියනවා. ඒකට හොද කොන්දක් එතුමට තිබිලා තියෙනවා . මේ නොමනා දේශපාලනය නවත්තන්න පුලුවන් ජනයා ඔලුව පාවිච්චි කරොත් සහ මේ වගෙ කොන්ද පන තියෙන මිනිස්සු අඩුම 50ක් වත් parliament ගියොත් ❤
හොඳ මිනිස්සු අපිව දාලයනවා.අපේ අවාසනාව.රටේ අවාසනාව.හොරැ ඉතුරැවෙනවා.ඔබට නිවන්සුව !
සමාවෙන්න පාලිත මම මුලදී ඔයා ගැන වැරදියට හිතාගෙන හිටියේ මම මේ හැම එකක්ම බැලුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උතුම් මනුස්සකමට අපගේ උපහාරය. නිවන්සුවයම ලැබෙවා🙏🙏🙏
මැරෙන කම්ම වැරදි තැනක නියෝජනය උනත් ඇත්ත කතාකලා, නමුත් ඒ කතාව වලංගු කරන්න බැරි වෙන එක තේරුම් ගත්තේ පරක්කු වෙලා,!!
නිවන්ස්‍රව ලැබෙවා මෙවැනි ප්‍රතැන් බිහිවෙවා
ඔබතුමා දෙවියන් වහන්සේ පතුලෙසම මිනිසෙක් ❤
නිවන් සුව අත්වේවා