Charith Attalage is the best young artist in present Sri Lanka. He is the best role model for students and upcoming artists. Keep up the excellent work.
Sri Lankan Yanni! But my apologies because I can see that he can go even higher..so not comparing! Kuweni concert reminds me a lot of Yanni’s concerts.
මෙච්චර කොන්සට් තියෙන රටේ ... කුවේනියේ concept වගේ එක්ක අහන්න මෙච්චර පිස්සුවක්! උබ / මම / අපි / පරිනත මනුස්සයෙක් බන් ❤ චරිත සර් , වචනයකින් පවා අර්ථයක් අපේ ජීවිත වලට. දහස්වාරයක් පින් මේ වගේ මනුස්සයෙක් හදපු දෙමාපියන් ට.
Class teacher කියන ඒවා වත් මෙච්චර උවමනාවෙන් ආසාවෙන් අහන් ඉදලා නෑ😬😅 Charitha Ayya ගේ thought😇 + music🥰 වලින් අපිව වෙනම world එකකට අරන් යනවා.මේ පාර chance එකනම් මිස් කරන්නෙ ම නෑ🤭
❤️ 👍
ee sira kathawa..data iwara krn baluwa meka
චරිතගෙ සිංදුවලට වඩා මම කැමති චරිතගෙ interview බලන්න.ඒ වචන ❤️
Same here
චරිත අයියගෙ ඉවසීම,නිවිච්ච කතා බහ නම් සුපිරී....❤️❤️❤️
Charitha aiya කලාකරුවන් අතරේ නියමම කලාකරුවෙක්... වෙනසට ගොඩක් ආදරේයි අයියේ ඉස්සරහටත් සම්මතයෙන් බැහැර අලුත් නිර්මාණ ටිකක් ඕනී...🖤🔥
චරිත සර්ගේ සින්දු විතරක් නෙමේ interviews පවා මං අඩුම 10 පාරක් වත් බලනවා.මේ මනුස්සයා කතාකරන එක වචනෙනුත් මටනං ඉගෙනගන්ඩ සෑහෙන්ඩ දේවල් තියෙනවා. මෙන්න interviews❤️.බොහොම ස්තූතී චරිත සර්ව ගෙනාවට.❤🙏 කුවේණියෙන් හම්බෙමු ජයවේවා!
Same here bro. See you at Kuweni
ඇත්තක්🥺❤
sir kiyanna watina ekek newe oka panditha pakaya
🙋🙋❤️❤️
@@slgaming4117එහෙනං උබවගේ මෝඩයෙක්ටද සර් කියලා කතාකරන්න ඕනේ.🤔
චරිත එක්ක කතාව පටන් ගත්ත වෙලේ ඉඳන් අක්ක සෑහෙන්න confuse වෙලා දෙලොව ගැට ගහ ගන්න දඟලනව වගේ කියල හිතෙන්නෙ මට විතර ද?😅
Charitha attalage the person who change the Sri Lankan music industry
31.26 how sweet.Also he is a very coooool person with a cute smile 😀😀
Yes 🙂
31:26
😅❤️
Charitha the Legend 🔥🔥❤️🙏 Thank you Venin for bringing him
චරිතලාට ඔන තරම් රිද්මලා හදන්න පුලුවන්, රිද්මාලාට බෑ කවදාවත් චරිතලා හදන්න, දුර ගමනකට යන්න high way එක හදන්නේ චරිත, ඒ පාරට ඔන වාහනයක් දාලා drive කරන්න දෙන්න පුලුවන්. ගමන ගියාම පස්සේ පාර හැදුවේ මම කිව්ව නිසයි රිද්මාලාට ඔහොම උනේ ඉතිබ් 😏, මනුරංග සෙට් එක කඩලා කලදුටු කල වල ඉස්සා,🥺 මේ philosophical artist කෙනෙක් මෙයාලා ලොකේට බිහිවෙන්නේ රහතන් වහන්සේලා වැඩම වෙනවා වගේ හරි ස්වල්පයක්,,, තව Buddist philosophical එක fallow කරන් ආව foreigners music producer ලා තමයි AVICHII , KSHMR ❤
Aththa bn..❤️
36:00 - 37:16 well said..❤️🔥👌
මේ interview එක හොඳට කරා ඕගොල්ලෝ. නියමයි. චරිත ගේ නිහතමානීකම අපිට නොකියා කියන දෙවල් බොහොමයි.
Charith Attalage is the best young artist in present Sri Lanka. He is the best role model for students and upcoming artists. Keep up the excellent work.
"Charitha attalage" the legend ❤️❤️❤️❤️
චරිත....😍❤❤❤❤❤❤❤❤❤පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන් කතා බහක්....😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My favorite artist in Sri lanka ❤
I'm so grateful to you both for conducting this valuable interview with this great artist Charitha Attalage.💖
Charitha godak wadagath hamotama notherena deyak explain kala.👍👍
Waiting for කුවේණි 2023 ❤️😎
කුවේණි කියන්නෙ පිස්සුවක් 🥺❤
@charitha uba me vibe eka genawe naththam api thawama hitapu thanamai ayye.jaya ubata.theruwan saranai ❤🔥
A technically rich discussion...which is something more than an ordinary interview ❤️ Thanks Charitha and Venin.
හැම එකාටම ගරු කරන. ඊලග අපෙ සිස්ටම් චේන්ජ් එක😌❤️
Look how humble he is!
Supiri 🥰
Legend of the Magical music in SL 🤟💙 💚
100% agree
atta's miusic pissuwak thmy,,,,,, love u,,,,,,,,,,,,,, and akka, aiya nice prfoms 👌👌♻♻
Charitha my hero 🔥🔥🔥
ජොයින්ට් එකක් ඔතාගෙන චරිතව අහන මම❤️
Adooo ❤
පට්ටම දේවල් ටිකක් දැනගත්තා, Yuki ව පුලුවන්නම් ගේන්න, yukiගෙ Music tasteඑකත් මාරම එකක්❤
eyage vd ekk thibba neda
@@mkscorpion777 chanel ek kiypn boza
31:05 - 31:40 ❤
30:38 🥳
Charitha....🔥❤🔥❤🔥
😃❤️ නියමයි
Charitha Attalage
Thank you for this superb conversation ❤
love this man 🔥
චරිත .....අපිට උබේ වැඩ ඇත්තටම පිස්සුවක් බ්‍රෝ ....❤❤❤❤
❤❤😍😍😍😍
චරිත ,හදන චරිත❤
චරිත ඉදගෙන ඉන්න පුටුවේ ඇන්ද කැඩිලා යකූ...😬
ඔයාලා ලස්සනට වැඩේ කරනවා පලවෙනි Program එකේ ඉදන් මේ වෙනකන් දාපු ඔක්කොම බැලුවා.අද Comment එකක් දාන්න හිතුනා.ලස්සනට වැඩේ යනවා අද ආසම Guest කෙනෙක් ගෙනත්😍❤️
තඩි බොසයි අක්කායි මේ වගේ ඉස්සරහටත් හොදට මේ Program එක තවත් ලස්සනට කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🤩
Good Luck❤️✌️
My fav ❤️
Maestro ♥️
උබලගේ මුල විනාඩි ටිකේ කයිය නැත්නම් ගොඩක් හොදයි එක අහන් ඉන්න අමාරුයි බන්
Yes
Athth 😊🤘
Seriously 🤷♀️
😂😂😂Sirwt
Views වරුසාවකට පෙර මේක බලන මම
Waiting for June 16th ❤️❤️❤️ Kuweni ❤️
anith (google podcast,spotify) platforms walath dannako , wedak karaddi ahanna puluwan itapsse 💖
maru wadak😍
Finallyy Charitha❤❤
Charitha aiyaa❤️😍💆
Ahh finally he arrived 🥰❤️🔥
Charitha attalage ❤️
This guy is a genius
Charitha🥺❤ kuweni🔥❤
නිවන සොයන්නෙකුට parallel ගවෙශනයක් art තුලින්
Charitha Attalage 🧘🎧❤
Charitha 💜
Part 2 ekk enwnm maruu❤️
Legend ❤️
මේ පාර කොහොමහරි ටිකට් අරගෙන එනවා බලන්න. 14 රිමන්ඩර් දාගෙන ඉන්නේ😁😁😁
සුපිරි ව්ප්ලව වාදියෙක් සහ සත්‍යය සොයන්නෙක්
godak kaalayak balan hitapu ekak The legend ❤️❤️❤️❤️🥹 next yukiwa genna puluwannan. Aniwaren 🥺🥺🙏🏻❤️
විනාඩි 3.30 යනකල් මට හින්ට් ගැහුවා මුන් දෙන්නම🥲
කුවේණි 💐❤️
වීඩියෝ එක බලන්න කලින්... ඉස්සෙල්ලම දැක්කේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පැනලා තිබ්බම " ෂා..මරුනේ" ... කියලා හිතුනා....
අනික පූර්ණිමාගේ කාටූන් චරිතේ නෑනේ...ඒක මතක් වෙන මතක් වෙන වෙලාවටද ගේන්නේ...ඈ... 😂😂😂...
මතකද පොකට් රේඩියෝ ... ...
මදි කතා කරා. 😐
චරිත ❤️
Sri Lankan Yanni! But my apologies because I can see that he can go even higher..so not comparing! Kuweni concert reminds me a lot of Yanni’s concerts.
Yes
Ooooooo what a surprise 🫶🏽🫶🏽🫶🏽🫶🏽🫶🏽🫶🏽
නියමයි හැමෝම.. ස්තූතියි ❤
මෝඩ ඩබලක් එක්ක ගැඹුරු අධ්‍යාත්මයක් හිමි මුනිවරයෙකුගේ කතාබහක් 😢😢
#CharithaAttalage Respect bro!!!
මචන් sorry to say interview කරන විදිය set වෙන්නෙ නෑ.
Yes 😥
💙💙💙
🥰❤
Anee deyyanee ❤️🎧
මානසික් ව ගෙන්නන්න❤
Manasik wa genna. kolla lankawat awith inne me dawas wal
31:03
drill team born manasik ekka interview ekak one aiye
Meke charitha enne 8 weni vinadiye 🥲
Great
💖💖💖🥺
I'm also using earbuds nothing wrong with your voice
Next hasanka wickramarathne (manasick )
පව කට්... වෙලාම... පව ඉවර වෙයි... 😂😂😂
Purnika, you have a nice voice. (◕‿◕)
Sorry, Purnima. ༼ ◕_◕ ༽
Thawa tikak wela thibbath padu nathi kathawak.😁
❤❤👌👌
❤️🔥
චරිත අයියා ගෙන්නනවනං එයාව ගෙන්නන්න විනාඩි දහයක් විතර පූරිනිමාගේ ඒවා වැඩක් නෑ අපිට
හර බර ප්‍රශ්න කැනක්! 🤍
අඩේ මීෂා❤️
ඒක මරු
❤🎉
Next Yuki Nawarathne or Manasick.
36:08 සිරාම සීන් එක. මිනිස්සු ගිනි පොලී ලීසිං එකක් දාලා කාර් එකක් ගෙනත් සෝශල් මීඩියා දාන එකෙන් පෙන්නනෙ උන්ට කොච්චර නැද්ද කියන දේ. ඒවට Congratulations කියලා දාන උනුත් ඉන්නවානෙ. හරි නම් දාන්න ඕනෙ සෑඩ් රියැක්ට්
bro yuki navaratne eelagata one
shoutout bro
දෙන්නම හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න තමන්ගෙම සද්දෙ ඇහෙන්න. වෙලාවකට සද්දෙ මදී වෙලාවකට වැඩි.