පංචස්කන්දය හා පංච උපාදානස්කන්දය | උපාදානයෙන් මිදී නිදහස් වීම | සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 36

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏

  • @terranceranjith1666
    @terranceranjith1666 2 роки тому +4

    අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී බව අදිටන් කරමු .

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 роки тому +5

    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධ්ෂ්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sujeeths1602
    @sujeeths1602 Рік тому +1

    අති ගෞරවණීය අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 2 роки тому +3

    මේ නිර්මළ සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්වයින්ට දුකින් මිදීමටම උපකාර වේවා .🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 роки тому +9

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому +8

    සාධු! සාධු!! සාධු!!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 8 місяців тому

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @gethikasriyani6690
    @gethikasriyani6690 2 роки тому +6

    සිරි සද්ධර්මය අසා නිවන් සුවයෙන් සුවපත් විමට අවශ්‍ය කටයුතු කරගැනීමට අපසැමට ශක්තිය ලැබේවා !

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 місяців тому

    Siyalla anichcha bawa dukka bawa anaththa bawa manawa therum gena wasaya kalayuthu bawa watahadena dahama deshana karana obawahanseta deergayu wewaaaa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugunasekara528
    @sugunasekara528 2 роки тому +5

    Apa Gothama Budu rajanan vahanse ge Nirmala budhu dhahama nevatha mathu kara asarana apa sasara dukin mudavaleemata Vera darana Athi poojaneeya Anu Budu piyaneni, oba vahanseta niduk neerogi suwa lebewa ! Deegau lebewa !

  • @chemdissa
    @chemdissa 2 роки тому +3

    සාධු! සාධු!! සාධු!!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 місяців тому

    ඉතා හොඳින් අවබෝධ කර ගත් තා. ඇලෙන්න නරකයි. බදා ගෙන අල්ල ගන්න නරකයි. අරහතුන්වහන්සේට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි.

  • @laksmansenarathna615
    @laksmansenarathna615 2 роки тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 8 місяців тому

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 2 роки тому +3

    Saud sadu sadu niduk nirogi bawaya adistane kerami

  • @nihalself327
    @nihalself327 2 роки тому +1

    Pinwath areyathun wahanseta dirgausa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏

  • @deepanigamage2975
    @deepanigamage2975 Рік тому

    ඔබ වහන්සේ මගේ නමස්කාර ය වේවා සාදුසාදු හන්සේ ට මාග්

  • @sdayas6902
    @sdayas6902 8 місяців тому

    සාදු සාදු සාදු අති ගෞරවනීය අරිහතුන්වහන්ස, කිසිදිනෙක නොඇසු තතාඝත සම්මා සම්බුධු පියාණණ් දේශනා කරන ලද උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ඉතා සරලව නිවැරැදි අර්ථයෙන් අපිට අවබෝධ කරගත හැකිවන ආකාරයට ඉතා පහදිලි ලෙස දේශනා කලා 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
    එසේම මේ පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කර මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому +1

    Uthum..sirisaddharmaya..asadenagannatasemata..sith..pahalawrwai.adjityana..karami.....

  • @amarajeewaweerasekaraarach9799

    Anubudhu Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 Рік тому

    Maha Arahathun Wahanseta kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo sansara dukin midewa. Adistana karami.

  • @PremaKumarasinghe
    @PremaKumarasinghe 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +2

    Hama athinma suwapath bhawaya athi wewa......

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Siripadaya suwandawath wewa.....

  • @bandulawanniarachchi4756
    @bandulawanniarachchi4756 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Siripadaya suwandayiiiiiiiiii......

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Oba wahanseta hithe sanasiiiiiima athi wewa......

  • @deeparajapakshe6440
    @deeparajapakshe6440 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @mjgjayasiri7349
    @mjgjayasiri7349 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 Рік тому

    🙏🙏🙏