බැට්මෑන් එකේ ජෝකර්ට හඩ කවන හැටි | රෙක්ස් හැමිල්ටන් | joker dub with dilip thejana | rex hamilton

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 114

  • @ගැම්මක්තමා
    @ගැම්මක්තමා 3 роки тому +16

    හැමෝම ආදරේ කරන ලෙජන්ඩ් කෙනෙක් තෙරුවන් සරණයි හැමිල්ටන් මහත්මයා නිදුක් නීරෝගී සුවය ලැබේවා! දිලී ඔයාටත් ජයවේවා!

  • @anushkaanjula8271
    @anushkaanjula8271 3 роки тому +21

    පට්ට අනේ මේ වැඩේ දිගටම කොරන් යං අපි දෙන්නම් සප් එක

  • @prasangigunasinghe5054
    @prasangigunasinghe5054 3 роки тому +14

    ආදරණීය රෙක්ස් අය්යෙ,
    ඔබ අති දක්ෂ ශිල්පියෙක්. ඔබට ජය ❤

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 3 роки тому +24

    මේ කටහඩ කාගෙද කියල දැනගන්න බලං හිටියා . Nice බ්‍රෝ 👍👍👍👍👍👍

    • @TS94-b8z
      @TS94-b8z 3 роки тому +1

      සිරාවටම බන්

  • @bubabandujeewa
    @bubabandujeewa 3 роки тому +20

    රෙක්ස් මහතා. දක්ෂයා. ගුරුවරයා. ජයම වේවා. ❤️

  • @ashenhirantha691
    @ashenhirantha691 3 роки тому +10

    Notification එක දැකපු ගමන් ආවා 😍

  • @differentsee9314
    @differentsee9314 3 роки тому +3

    අනේ මේ රෙක්ස් අංකල්ගේ කටහඬ නම් ලස්සනයි ..💖💖 නපුරු , කපටි චරිතය වලට කටහඩ මරු.

  • @asalamahosha1069
    @asalamahosha1069 3 роки тому +13

    අන්කල් ඔයා නම් පට්ට ඈෑෑ

  • @rukmalsamindu1792
    @rukmalsamindu1792 3 роки тому +10

    මම ආසම ම දක්ශම ම හඩ කැවීම් ශිල්පීයෙක් ❤️🔥🔥

  • @imanthachathumal711
    @imanthachathumal711 3 роки тому +8

    ගැම්මක් තමා මහත්තයෝ

  • @hashendahanayake2321
    @hashendahanayake2321 3 роки тому +7

    ශා... නියමයි...දිලිප් බ්‍රෝ

  • @වි-3
    @වි-3 3 роки тому +13

    මම ගොඩක් කැමති cartoon එකක් තමයි Ben 10 කියන්නේ.ඒකෙ මකුළු වදුරා/ශීත බූතා කියන්නේ මම ගොඩක් කැමතියි චරිත දෙකක් .r.j කියන මීයට ත් ටිකක් කැමති.

  • @GAMINGYASI
    @GAMINGYASI 3 роки тому +11

    හම්මෝ ❤️

  • @udeshikarathnayaka7272
    @udeshikarathnayaka7272 3 роки тому +8

    Perfect 👍

  • @McD117
    @McD117 3 роки тому +4

    🙏😘🥰 මගෙ අසම කටහඩ 😘🥰

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 роки тому +5

    දක්ශයෙක් කලාකරුවෙක් ආසාවෙන් බැලුවා බැට්මෑන්❤️ ,බෙන්ටෙන් ❤️

  • @amithjayawardana971
    @amithjayawardana971 3 роки тому +4

    Supiri 👍👍

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 роки тому +5

    නියමයි දිලිප් අයියේ 👍👍👍👍

  • @esentertainment6493
    @esentertainment6493 3 роки тому +7

    Thank you ....

  • @oshadidewmini269
    @oshadidewmini269 3 роки тому +6

    Great 👍

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 3 роки тому +7

    අඩේ 😍

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 3 роки тому +1

    ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්තා තොරා සන් කතාවෙන් ඒ කටහඬ අහලා තිබුනට ඔහුව දැක්කේ පලවෙනි වතාවට.. මෙතුමාව අරන් ආවට ස්තුති දිලිප් අයියේ..

  • @priyakahansi938
    @priyakahansi938 3 роки тому +9

    😍😘😍😘😘😘😘

  • @denushadarshani2408
    @denushadarshani2408 3 роки тому +1

    Thanks Mr rex Hamilton APA podi kaalaya lassana karaata

  • @SasiruNemitha
    @SasiruNemitha 3 роки тому +4

    Niyamai bro

  • @k.a.u.wasanthawasantha7122
    @k.a.u.wasanthawasantha7122 3 роки тому +11

    අයියෙ අපිටත් බැරි වෙයිද දන්නෑ ඩබ් කරලා බලන්න ආසයි

  • @YomalSenanayakeMusic
    @YomalSenanayakeMusic 3 роки тому +3

    මට මතක හැටියට Titanic එකේ Officer Murdoch ගෙ චරිතයත් කලේ මේ මාමාම තමා...❤️❤️❤️

  • @lasithsaranga
    @lasithsaranga 3 роки тому +4

    පට්ට් 👍

  • @idusaraashen272
    @idusaraashen272 3 роки тому +18

    ගුරු කෝ බෝලේ බලන කට්ටිය කෝ......

    • @වි-3
      @වි-3 3 роки тому +3

      @@TooontasticSL_cartoons ඒක නේ.

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 3 роки тому +4

    1 st comment .......

  • @SLC1234
    @SLC1234 3 роки тому +2

    Aiya mekanm supiri

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 3 роки тому +1

    ආසම කටහඩ DC එක පිලිගත්ත joker ගේ ලංකාවේ හඩ. ❤✌️🥺

  • @Madhushan3403
    @Madhushan3403 3 роки тому +11

    බැට් මෑන් ආයෙ බලන්න පුදුම ආසාවක් තියෙන්නේ ❤😢

  • @romababynames4476
    @romababynames4476 3 роки тому

    සුබ පැතුම් එක්කල ඔබ සැමටම සහ හැඩ වැඩක් කරණ දිලිප් සොහොයුරාටත් සුබ පැතුම් .....ජයමවේවා ඔබ සැමටම ...

  • @sandeepani9235
    @sandeepani9235 3 роки тому +1

    නියමයි අයියේ 👌👌good luck 😘❤️❤️👈👏👏

  • @Seven-pu5yc
    @Seven-pu5yc Рік тому

    බලපු හැම කාටුන් එකකම හැම film එකකම තිබ්බ නමක් රෙක්ස් හැමිල්ටන් කියන්නේ ... 💯🔥🔥

  • @No_name2007-s4b
    @No_name2007-s4b 3 роки тому +6

    ❤❤

  • @heshangurusinghe6383
    @heshangurusinghe6383 3 роки тому +6

    ඕ ඕ තුශාර කෝ

  • @dhananjayarukshan8331
    @dhananjayarukshan8331 3 роки тому +10

    බුද්දික බන්දුජීව අයියාව ගේන්නකෝ

  • @malishaheshan8783
    @malishaheshan8783 3 роки тому +2

    ඉස්සර වගේ WB films, cartoon ආයෙ සිරසෙන් අපිට බලාගන්න පුලුවන් වෙයිද?
    ජෝකර් ගෙ හඩ ආයෙ අහන්න ආසයි බැට්මෑන් කාටුන් එකකින්✨️❤️

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 роки тому +1

    #වැඩ්ඩෙක් 😘

  • @dr.dammikedissanayake9763
    @dr.dammikedissanayake9763 3 роки тому +6

    ගුරු කෝ බෝලේ season 3 ඕනි අය කෝ....

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 Рік тому +1

    🥰🥰🥰🥰

  • @K_Maleesha
    @K_Maleesha 3 роки тому

    පට්ට වැඩ්ඩෙක් ජෝකර් චරිතේ මරුවට කලා 🔥🔥🔥

  • @dilshansuramya4750
    @dilshansuramya4750 3 роки тому +1

    ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි කතාවේ ශාක්‍ය ධෝතෝදන

  • @panther8dmuzic825
    @panther8dmuzic825 3 роки тому

    අම්මෝ පිස්සුවක් 😍😋❤️‍🔥

  • @ලංකාවේකොල්ලෙක්-ත6ඨ

    රෂික ප්‍රදීප් අයියා ගෙන්නකෝ

    • @travellingloveboy
      @travellingloveboy 3 роки тому +1

      එයාගෙ ඇලඩින්ට හඩ කවන එක වැඩිපුර ඕනා...

  • @dilshanpriyashanka8733
    @dilshanpriyashanka8733 3 роки тому +5

    Oooooooo 1st comment

  • @SLC1234
    @SLC1234 3 роки тому +5

    මයිකල් ජයසාන්තට හඩ කවන හැටි ඕනි අයියෙ

  • @chanukajayamina3278
    @chanukajayamina3278 3 роки тому

    E patta 👍

  • @chandimalakmali8137
    @chandimalakmali8137 3 роки тому +1

    Ela

  • @spcreation1114
    @spcreation1114 3 роки тому +4

    Mma SP CREATION

  • @videoworld1177
    @videoworld1177 3 роки тому +1

    ස්කුබිඩු සෙට් එකත් ඕනෙ 😍😍

  • @sagarikadasanayaka223
    @sagarikadasanayaka223 3 роки тому +1

    Indika jayasinghe Wath gennannakoo kolla

  • @tharindulakshan8479
    @tharindulakshan8479 3 роки тому +5

    මීර් කොරාසන්

  • @slcomputerwadda7301
    @slcomputerwadda7301 3 роки тому +4

    Ane ayye mata marenna hithenawa

  • @methuja_luthmina
    @methuja_luthmina 3 роки тому +6

    හීහී හූහූ හුඉ හ්හී හූ

  • @videoworld1177
    @videoworld1177 3 роки тому

    බෙන්10 එකේ කෙවිනුත් ඕනෙ අයිය 😍😍

  • @නෝටියා-බ4බ
    @නෝටියා-බ4බ 3 роки тому +2

    මමත් ආසයි හඩකවන්න 🥺

  • @Nirmaldilhara27
    @Nirmaldilhara27 3 роки тому

    Wow❤️

  • @DownQuak
    @DownQuak 27 днів тому

    Thoraa san ❤❤❤❤❤

  • @adrcreations1657
    @adrcreations1657 3 роки тому

    නියමයී....!!👌
    අනේ අයියේ මට හඩ කැවීම් ක්ෂේත්‍රයට එන්න ඕනේ....මං මොකද කරන්න ඕනේ...ඒකට

  • @ymay6724
    @ymay6724 3 роки тому +1

    rex hamilton.....tv eke nama yaddi marama asawak enne.....

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 3 роки тому +4

    Ben10 eka gas ginyata dubbing karna ekkana dannko

  • @UAWonly1
    @UAWonly1 8 місяців тому

    මම කැමතිම චරිතය තමයි ජෝකර් ගෙ චරිතය

  • @ydf2305
    @ydf2305 3 роки тому

    Super

  • @Ceylonlionking
    @Ceylonlionking 3 роки тому +2

    ඇලඩින් ඔක්කොම ගියේ නෑනෙ. දැන් ආයෙත් මුස්තාෆාගෙ හඬ නෑ...

    • @travellingloveboy
      @travellingloveboy 3 роки тому +2

      ඒ ගැන මතක් වෙනකොටත් දුකයි. ස්වර්ණවාහිනියෙන් අපෙන් ඇලඩින් කතාව උදුරා ගත්තා.

  • @RPgaming-k6y
    @RPgaming-k6y 3 роки тому +3

    අයියා ඩබින් වලට එන්න ඔනේ දිලාන් අයියා ඔන්ලයින් ඩබින් පටන් අරගෙන ඔයාව contact කරගන්න ඔනෙ

  • @dinodhmanthila2250
    @dinodhmanthila2250 3 роки тому +3

    ko Big Chill nane?

  • @වි-3
    @වි-3 3 роки тому +4

    ඔයාට තිලිණ ද සිල්වා ගේන්න පුළුවන්ද?.පුළුවන් නම් ලොකු දෙයක්.

    • @වි-3
      @වි-3 3 роки тому +3

      අනේ..............
      ගේන්න ඈ........

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 3 роки тому

    🖤🖤

  • @piyumisandarenu5461
    @piyumisandarenu5461 Рік тому

    😍

  • @sithumvihanga6261
    @sithumvihanga6261 3 роки тому +2

    ඊලගට බුද්ධික බන්දුජීව අයියව ගේන්න හොදේ

  • @sithumvihanga6261
    @sithumvihanga6261 3 роки тому +1

    අද තමා මූන දැක්කෙ

  • @rasigaming1
    @rasigaming1 3 роки тому

    Mama kamathima charithayak

  • @sheshankamajith-4841
    @sheshankamajith-4841 Рік тому

    America :- they have mark hammil
    Sri lanka we got rex hammiltn
    ආයෙත් බෙන් 10 හිරු එකෙන් ගියොත් මේ කටහඩ ඇහෙන්නෙ ලැබෙන්නෙ got..mn wage ben 10 fan kenekta

  • @madhushan5996
    @madhushan5996 3 роки тому +1

    ඥානකතා මල්ලි ta dubb kareth rex mahaththyada danna kenek kiynnako

  • @SLC1234
    @SLC1234 3 роки тому +2

    Hamadama innavo

  • @hirukahasmin1313
    @hirukahasmin1313 3 роки тому +1

    Ayye jaya shanthath ganna

  • @sltech7272
    @sltech7272 3 роки тому +1

    Mara dakshayi

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 роки тому +1

    Bat man one

  • @denushadarshani2408
    @denushadarshani2408 3 роки тому +1

    Mamath dabin karanna harima aasai

  • @samitharathnayaka5930
    @samitharathnayaka5930 3 роки тому +1

    Bat man genna puluwanida

  • @Madhushan3403
    @Madhushan3403 3 роки тому +5

    බැට් මෑන්වත් ගේන්නකො

    • @ymay6724
      @ymay6724 3 роки тому +4

      ow.eyath supiri waddek.math dakka pattareka.. @Dilip Kanakarathna ane plz eyawa gennako.. eyage voice eka usa walatath yawwalu ne

    • @Madhushan3403
      @Madhushan3403 3 роки тому +3

      @@ymay6724 එයාගෙ විතරක් නෙවෙයි. සිරසෙ ගොඩක් ඒවගෙ Voice Samples යවලා අවසර ඇතුව කරන්නෙ

    • @ymay6724
      @ymay6724 3 роки тому +3

      @@Madhushan3403 ow mn dakka eka.

  • @panther8dmuzic825
    @panther8dmuzic825 3 роки тому

    Bat man aimath pennanne natte ai kiyala kiwwe nane 😐😥😪

  • @MrBagiyamax
    @MrBagiyamax 3 роки тому

    Supar

  • @gayanproductions
    @gayanproductions 3 роки тому

    Mamanam denagattha oya thama kiysla

  • @mallikawijethunga8357
    @mallikawijethunga8357 3 роки тому

    Kawuda zorrota hada kawanne

  • @thinuralakshan574
    @thinuralakshan574 3 роки тому +8

    👍♥️♥️♥️♥️