දවස් හතරක දිග නිවාඩුව 😍 | ගෙදරට අමුත්තො ආවා | Deep Fry Recipe | Sinhala Vlog | Day in the Life 🇦🇺

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 54

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 9 місяців тому +1

    ඔයාගේ රූප රචනා සිත නිවනවා පුතේ ඒවගේම හරිම ආදරණීයයි වෙලාව ගත වෙනවා දැනෙන්නේ නෑ ඒක ඔයාගේ දක්ෂතාවය හා වාසනාව

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      Thanks aunty 🥰🥰 තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්කො 🥰😍

  • @kumarimishal7231
    @kumarimishal7231 9 місяців тому +1

    අදත් ලස්සනයි අනේ වීඩියෝ එක.....😘😘😘😘

  • @anjanamadushani172
    @anjanamadushani172 9 місяців тому +1

    Ou akki karavila apith welanne naa.....badinna puluwan ...❤

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 9 місяців тому +1

    අක්කගෙ වීඩියො බලනකොට වෙනම ලෝකෙකට යනවා හරිම ලස්සන රූපරාමු.❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      Thanks sis 😍. තව ලස්සන වීඩියෝස් අරන් එන්නම්කො 😍

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 9 місяців тому +3

    Anee akkiyooo muna chuttak pennannako..❤❤

  • @PriyadharshaniPerera-s4t
    @PriyadharshaniPerera-s4t 4 місяці тому +1

    Hi I just came across your videos recently its beautiful i really like your garden its so beautiful can you please advise me what you use for your flowers and order plants to grow well and bring lots of flowers.
    Any special soil or anything you use on them.
    Good job on the videos ❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  4 місяці тому

      Thank you 🥰🌸🥰 We use cow /sheep manure and seaweed fertiliser. Also keep them well hydrated using an automatic irrigation system(4 times a day) Hope this helps.
      Good luck on your garden. Keep in touch 🥰🥰

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 місяців тому +1

    Godak sathutui dakkama Nangi..math karawila wavala thiyenawa..❤❤

  • @warshadhananjanee7352
    @warshadhananjanee7352 9 місяців тому +1

    Video eka nm maara lassnai pus nangi wagema akkth cute😻💗

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 місяців тому +1

    ලස්සනයි වීඩියෝ එක

  • @veronicaperera8253
    @veronicaperera8253 9 місяців тому +1

    Hi my beautiful friend how are you i was waiting for a video from y its beautiful take care god bless u all ❤❤❤❤

  • @gayathriranaweera4557
    @gayathriranaweera4557 9 місяців тому

    කරවිල සලාද හරිම රස පාටයි..😋😍
    ඇස්වහක්,කටවහක් නෑ ඵලදාව සරුවට තියෙනවා අක්කේ,හරි සතුටුයි දැක්කාම❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      ඒකනෙ නංගි හොදට ගස් වල පලදාව හැදෙනවා අපේ 😍😍😍

  • @chana8497
    @chana8497 9 місяців тому +1

    Dan sithalai neda akki Melbourne wala 😍😍 wassa nisa eka eka birds lath awilla 🐦🐦❤️

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 9 місяців тому

    අනේ හොදයි වීඩියෝ එකක් අරන් ආපු එක ❤අපි ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න 💐

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      තව ලස්සන වීඩියෝස් අරන් එන්නම්කො 😍

  • @krishanikaushalya121
    @krishanikaushalya121 9 місяців тому +1

    Apith amuwen thama akka hadanne me salad eka. Welanawa kyala mn ada dena gatte. Eth hodama amuwen bedala gattama. 🌸🩷

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому +1

      අපේ අම්මා නම් හැදුවෙ වේලලා ඒ කාලේ. අමුවෙන් බැද්දම රස වැඩියි හැබැයි 😍

  • @AsangiNilmini
    @AsangiNilmini 9 місяців тому

    Uthumno loku seen ekmi neda... Harima admbari. A unta keyala apita ape hith walata kocher loku sathutak danwada neda nangi ❤🎉

  • @mandiragunarathna8697
    @mandiragunarathna8697 9 місяців тому +1

    Hi, your videos are great. Can you please do a video on how to bring my pet cat to Australia from Sri Lanka? Thank you!!

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      Thank you 😍 I‘m not sure if you can bring pets straight away from Sri Lanka. There are some quarantine processes that you need to go through. I‘ll check and let you know 😍

  • @sammanifernando8783
    @sammanifernando8783 9 місяців тому +1

    Hi❤❤❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 9 місяців тому +1

  • @LakshmiPrashanthika
    @LakshmiPrashanthika 9 місяців тому +1

    ❤❤❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 9 місяців тому +1

    🩷🌸🍃

  • @nawanzhik4236
    @nawanzhik4236 9 місяців тому

    දිගටම කුරුල්ලන්ට කන්න දෙන්ටහ්. පූස් යාලුවොත් කැමති ඒකටහ්

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      ඔවු දැන් හැමදාම උදේට එනවා එයාලා 😍

  • @nawanzhik4236
    @nawanzhik4236 9 місяців тому

    අමු කරවිල සලාද තිත්ත නැද්ද🤔🤔🤔

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 місяців тому

      ටිකක් තිත්තයි. දෙහි වලින් හරියනවා රස

  • @KunjiRanathunga
    @KunjiRanathunga 9 місяців тому

    Akki මූන පෙන්නන්නකෝ 😇

  • @mandynikela4879
    @mandynikela4879 9 місяців тому +1

    ❤❤❤❤

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 9 місяців тому +1

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 9 місяців тому

    ❤❤

  • @ranithaanjaleegunawardana2600
    @ranithaanjaleegunawardana2600 9 місяців тому +1

    💚💙