Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 187 | 15th May 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 136

  • @SirasaOfficial
    @SirasaOfficial  5 місяців тому +18

    WOW මැඩම් මුල සිට නරඹන්න
    👉 bit.ly/3wp5qy1

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 місяців тому +84

    අංකුරා කියපු කතාව නම් හරියට හරි 🌺🤩🌷

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 5 місяців тому +43

    අනේ අංකුුරා ඔය බෑග් එක දැන්වත් බිමින් තියපන් 😂සුපිරියට රගපානවා ❤

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 5 місяців тому +52

    විපුල අයියට හම්බ වෙන හැම චරිතෙම හරියටම කරන පොරක් ❤ දොලෙ මහත්තයා 👌

    • @thilansampath3752
      @thilansampath3752 5 місяців тому +1

      සම්පත් ජයවීර ♥️♥️♥️♥️♥️♥️

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 5 місяців тому +60

    කාංචනා කොච්චර බපුරු වුනත් ඒ චරිතෙ එපා වෙන්නේ නැහැ .

    • @pathminiherath4915
      @pathminiherath4915 5 місяців тому +1

      මොකක් ද ඒ බපුරු කියන්නෙ අනේ 🙄🙄🙄🇦🇪🇦🇪

    • @ChrishmaChrish
      @ChrishmaChrish 4 місяці тому

      Napuru

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 5 місяців тому +26

    විපුලන්තගෙ රගපෑම තමයි බලන්න ආසම

  • @sarindusrimall663
    @sarindusrimall663 5 місяців тому +10

    අංකූරා දැන් ගොඩක් අය අදුරනවා එයාව තරු ඉරිදා ගේන්න

  • @senithalochana3689
    @senithalochana3689 5 місяців тому +30

    කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤

  • @sey8881
    @sey8881 5 місяців тому +21

    අද නම් මාරම දුකයි ටින් ටින් මල්ලි පවු අනේ 😭😭😭😭😭😭😭😭😭😭

  • @chalidissanayake
    @chalidissanayake 5 місяців тому +16

    අංකූර පුතේ බෑග් කතාවනමි සමිපූර්න අැත්ත. මට හැමදාම උදේට අධ්‍යාපන අමාත්‍ය අංශයේ හැමෝගෙම අමිම මතක්වෙනව. දරැව බෑග්එක උස්සන් යන විදිය දැක්කම

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 5 місяців тому +36

    සද්දා මංගලගේ හැම නාට්‍යයකම හොරකම සාදාරණීකරනය කරනවා

  • @CV3662
    @CV3662 5 місяців тому +20

    මම නම් බලන්න ආසම කතාව පට්ට ලස්සනයි බන් මේ කතාව මරැ 😊ඉස්සර කතා ගොඩක් බැලුවා දැන් මේක විතරයි බලන්නේ😮😅😅😅😅😊😂❤❤❤❤❤❤ නිරෝව අර දවස්වල හොරා කියලා අපහස කරේ ඌ පවු බන් ......😐😑😑

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 5 місяців тому +31

    කාංචියේ action supper 💞💞💞💞💞💞

  • @ashikaudari1002
    @ashikaudari1002 5 місяців тому +9

    ටිං ටිං අයියා හරි අවංක චාරිතයක් ❤️ අදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 місяців тому +17

    ටිං ටිං පව් කියලත් හිතෙනවා 😢😢😢

  • @travely2023
    @travely2023 5 місяців тому +7

    Liucemia නෙවෙ මොන කැන්සර් එක තිබ්බත් ඒකත් ලෙඩක්....කැන්සර් හැදුන අයත් මේ social media පාවිච්චි කරනවා.... ඒ නිසා ඒ වගේ දේවල් මෙහෙම highlights කරලා පෙන්නන්න හොද නෑ.....එයාලා තවත් මානසිකව වැටෙනවා....අපි හැමෝම මැරෙන මිනිස්සු... එච්චරයි....❤

  • @NimaliKodikara-y1c
    @NimaliKodikara-y1c 5 місяців тому +5

    මේ කතාවේ මම කැමතිම අංකුරාට ❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 місяців тому +16

    අංකූරා නම් මරේ මරු 😂😂❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 місяців тому +14

    විපුලන්ත ටිං ටිංව හම්බුනාම කරනවා කිව්ව ටිකයි .ඒ ටික කිව්ව විදියයි මරූ 😅😅😅😅😅😅

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 5 місяців тому +21

    අංකුරා සුපර් ❤️❤️❤️

  • @wsfernando9878
    @wsfernando9878 5 місяців тому +17

    පව් ටින් ටින්

  • @SiromiPushpalatha
    @SiromiPushpalatha 5 місяців тому +16

    ටින් ටින් පව් 😢

  • @amalinayana3970
    @amalinayana3970 5 місяців тому +2

    අංකූරා තමා කතාව ලස්සන කරන්නේ....... එයාගේ කොටස් වැඩියෙන් දාන්ඩ.......

  • @kelumamila-xk8bv
    @kelumamila-xk8bv 5 місяців тому +5

    කොහම රලු නපුරැ චරිතයක් උනත්,, ආදරේ ලග සංවේදි වෙනවා,, හරියට කාන්චනා අක්කා වගේ,, අක්කට මල්සරා විදල වගෙයි. ඇමති තුමාට හිත යන්න

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 5 місяців тому +19

    කාංචනා niyamai සුපිරි yata Act කරනවා ජය weva

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 5 місяців тому +18

    අනකුරා තමඉ හරියටම ක්වුවා

  • @nalinrangana8136
    @nalinrangana8136 5 місяців тому +7

    Tin tin ගෙන් යාළුවෝ කීපාරක් ඇහුවද මොකක්ද ප්‍රශ්නය කියලා..මූ කිව්වාද?කිව්වනම් මන්ත්‍රී තුමාට කියලා උදව් ගන්නවානේ

  • @poojacherry4141
    @poojacherry4141 5 місяців тому +1

    කාන්චනා .මන්තිුතුමා. අන්කූර .police officer .vihara. සැමදවසකම දකින්න ආසම කටිටිය ...එයාල නාට්ටය ලස්සනම කරන අය..ඒ අතරින් කාන්චි very special ...නාට්ටයට සියලුම දෙනා සාදාරනය ඉටු කරනවා ...🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nethuugirl858
    @nethuugirl858 5 місяців тому +1

    රසා අන්කූරගේ අක්කාවගේ දෙන්නම කතා කරන්නේ එකම වගේ😊❤️

  • @AsAs-oc3px
    @AsAs-oc3px 5 місяців тому +6

    ටිංටිංගෙ වැඩමමනමි අනුමත කරන්නැ තමන්ගේ යාලුවො හොරකමට අහුවෙනව දැන දැන කලවැඩෙි

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 5 місяців тому +6

    ට්න්ට්න් ගැන දැන්නම් දුකයි😢

  • @tharinduprasad991
    @tharinduprasad991 5 місяців тому +1

    අංකුරයා තමයි supiri ❤

  • @Saman707
    @Saman707 5 місяців тому +8

    කංචනාට ඒ අපරාදය කරන්න දෙන්නැ මන්තිු..උව මිසින් කරනවා මන්තිු 😊😊😊😊

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 5 місяців тому +11

    අනේ මේ ඇට්ටරයා කව්ද අප්පා අන්කූරාම තමයි

  • @SanjeewaKumara-e7t
    @SanjeewaKumara-e7t 5 місяців тому +1

    ජෝති පාල මහත්මයා ආයමත් ඉපදිලා කියලා මට හිතෙනවා ඒයාගේ වොයිස් එක රග පෑම ඒ ඔක්කොම ලස්සනයි 🤝🏆

  • @kawyageethanjana7908
    @kawyageethanjana7908 5 місяців тому +6

    අංකූර ජනාදිපති කරොත් හොදයි කියන අය මේ කොනට....😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 5 місяців тому +5

    බර නම් බිමින් තියපන් පුතේ රිදෙනවා ඇති උබේ අත් දෙකයි ඔලුවයි අංකුරෝ 😊😊😊

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 місяців тому +7

    මෙන්දකයා මාර ප්‍රසිද්ධයි 🙄🙄😅😅

  • @thilakthilak3863
    @thilakthilak3863 5 місяців тому +1

    ❤අංකුරා ❤සුපීරී ❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 5 місяців тому +9

    මොනවා උනත් අංකූරා කිව්වෙ ඇත්ත 😊😊😊

  • @krishanthamanjula4218
    @krishanthamanjula4218 5 місяців тому +4

    ට්ං ටිං ඔයා පට්ටම චරිතයක්

  • @ChithraDewage
    @ChithraDewage 5 місяців тому +1

    අංකුරා හරියටම කිවා😂😂😂😂

  • @IshanAththanayake
    @IshanAththanayake 5 місяців тому +3

    කාංචනා මාර විදිහට මංත්‍රීට 💘 කරලා නෙ

  • @noellisk1071
    @noellisk1071 5 місяців тому +1

    ලේඩේ ගැන ඇහුවාම පපුවත් එක්ක හෝස් ගාලා ගායා !!!!

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 5 місяців тому +4

    අංකූර නම් නියමයි 😂

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 5 місяців тому +3

    Tintin mara paw sadaranayk wenna plz 😢😢😞❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 5 місяців тому +1

    අම්මෝ අංකූර ඔයා නම්😂😂

  • @nilushaperera310
    @nilushaperera310 5 місяців тому +4

    රසානම් මහ මොකියක්ද මන්දා

  • @IsharaTharindu-l1y
    @IsharaTharindu-l1y 5 місяців тому +4

    අපිට ඔහොම ස්කෝලෙ ගිහින් එද්දි බත් කන්න තිබ්බේ නෑ 😢😢😢😢

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 5 місяців тому +5

    tin tinge sidiyatama patta duka hithuna

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 5 місяців тому +5

    Wipule oya dakshaya ❤❤❤❤

  • @ශානිකාමදුවන්ති
    @ශානිකාමදුවන්ති 5 місяців тому +5

    Anee tin tin 😢😢😢

  • @rajithasasanka3813
    @rajithasasanka3813 5 місяців тому +3

    අංකූරා නියම කථාව කිව්වේ

  • @පහතරටනර්තනය-ඨ5ඬ
    @පහතරටනර්තනය-ඨ5ඬ 5 місяців тому +4

    දුක හිතුන කොටසක්

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 5 місяців тому +5

    Adarei kanchi ❤❤❤❤❤

  • @isharalokugamage
    @isharalokugamage 5 місяців тому +3

    ටිංටිං පව්😢

  • @aplsecurity5128
    @aplsecurity5128 5 місяців тому +3

  • @MaduDodangoda
    @MaduDodangoda 5 місяців тому +7

    Rashi lassanai

  • @meragalmalani2016
    @meragalmalani2016 5 місяців тому +5

    Ane aththamai mata nam penne jothi wagemai ❤❤❤❤

  • @KHBROofficial
    @KHBROofficial 5 місяців тому +2

    මගේ අක්කටත් තිබුනේ මේ ලෙඩේමයි.. අවුරුදු 05 ක් දුක් විදලා අපිව දාලා ගියා.. 😢

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 5 місяців тому +1

    Sampath jayaweera itha dksha charithanga naluwek. me kathawa pana ganwanne ohu. anek ayath, thama charithayata itha honda sadaranayak itu karanawa. me aya raka gatha uthui.❤

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 5 місяців тому +2

    Ada nam ankurage kathava Thamai niyama.😅

  • @Okkthi
    @Okkthi 5 місяців тому +4

    අන්කුරා හරි

  • @DammaokaRathnayaka
    @DammaokaRathnayaka 5 місяців тому +5

    ❤❤❤❤❤

  • @AnudiWijenayaka
    @AnudiWijenayaka 5 місяців тому +9

    tin tin girl friendwa ekkan enne mokatada kiyala balan hitapu mama

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 місяців тому +1

    අසනිප ගෑනු ලමයෙක් ඉන්නවා කියලා බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා හොරකම සාධාරණය කරන්න බෑ නේද

  • @DavideManoratne
    @DavideManoratne 5 місяців тому +1

    Ancora love you boy

  • @noellisk1071
    @noellisk1071 5 місяців тому +1

    ඉස්කෝලේ බැග් එක බර අඩු කරන්න තවම දගලනව 😡😡😡😡😡😡

  • @nalinrangana8136
    @nalinrangana8136 5 місяців тому +2

    Kanchana akkata love sick eka

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 5 місяців тому +5

    Tin tin kiyapu kathawa sahathika aththa

  • @nilushaperera310
    @nilushaperera310 5 місяців тому +2

    ඔය අව්ල මන්ත්‍රී නිසා.. කන්චි ඔච්චර අව්ල් ඒකයි..

  • @priyamara6694
    @priyamara6694 5 місяців тому +4

    Tin tinge kathawa ahuwama aduwath ekka. Paw. Raththaran kollek

  • @ishanmadhushanka7203
    @ishanmadhushanka7203 5 місяців тому +1

    Ada kotasata nm pddak emotional una😥😥😥

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 місяців тому +4

    වැරැදි වැරැදි ටිං යහළුවෝ අමාරැවෙ දැම්මා එයාලගෙ වෙස් මුහුණ දාගන හොරකම් කරල 😢 හොරකම් අනුමත කරන්නේම නැත අපිට කිව්වා නම් කොහොම හරි උදව් කරනවනේ😊 ඔයාලට අදරය කරන රසික රසිකාවියන් රැසක්ම ඉන්නවා නේ😅

    • @prabavithana6436
      @prabavithana6436 5 місяців тому

      Doctor kenek channel karala oluwa scan karaganin

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 5 місяців тому

      @@prabavithana6436 මට කිව්වාද මංද 😁

  • @DavideManoratne
    @DavideManoratne 5 місяців тому +1

    I still like that guy

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 5 місяців тому +5

    මම Asama shiroshi Romeshika

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj 5 місяців тому

    කොහෙන් ගියත් මෙන්දක ඉන්නවනෙ

  • @rajanthony3136
    @rajanthony3136 5 місяців тому +1

    Good show to day,Keep up the spirit of Circuskarayo, keep away the politicians and politics, please. Tin Tins Act should not be justified ,could carry a wrong message to the viewers.

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 5 місяців тому +1

    නයනතාරා නැද්ද දැන්? 😢

  • @rasikavinodani7077
    @rasikavinodani7077 5 місяців тому +2

    Ape rate unta lamaita haama school walata ipad dela wifi deela weda karawanna denna puluwan una data tamai lankawa goda kiyanne Achchu poth denawanam poth kattala dekak denna oni 1 lamayekuta 1 gedara 1k school eka teyala enna

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 5 місяців тому +1

    Kanchana vipulantha kamathima චරිත

  • @RoshanAnura-l5e
    @RoshanAnura-l5e 5 місяців тому +1

    Kalakanni guruwaruth ugannanne photha kiyawalani..

  • @MinsaduTharinsa
    @MinsaduTharinsa 5 місяців тому

    Maru maru

  • @mangalasubash6147
    @mangalasubash6147 5 місяців тому

    අසරණයන් ට හොරකම පුරුදු කරන කතා

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 місяців тому +3

    Tin tin gana duka hituna

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Baluwama mun apita wada higanno😂

  • @CubingWithAki
    @CubingWithAki 5 місяців тому +3

    Ankurage atta name mokkda

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Paw eten jeewath wennath epay... karagena yanna

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Jeewete me wage keedenek aarana wenawa adda..

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Dan aluth pituwak😂😂😂

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 5 місяців тому

    පෙන්දක😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Desha paluwata edde owa nane😂😂😂😂

  • @SarathRadalage
    @SarathRadalage 5 місяців тому

    Sadadaraniya napuru samanali Kanchi.

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Nawa jotewa femash karanawa ekath hoday.. eth me tin tinge kella set na.. nawa jothi me katawen uta thanak dunna eka reshpekt

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Katawa adinna epay ne😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Aluth katandarayak ammaway thattaway maruwe mantreyada..😂😂😂 kohomada katawa haropu hati...

  • @nilangapradeep2962
    @nilangapradeep2962 5 місяців тому

    Tin tinge garle awul ne..

  • @RizanLathiff-vu9my
    @RizanLathiff-vu9my 5 місяців тому

    Tin tin paw.

  • @dinoblock8516
    @dinoblock8516 5 місяців тому +1

    This is the most foolish way to justify theives.What about the victim who work hard all day and night to earn for someone to take them away.Write the script so that people understand dying is better than stealing.

  • @Voiceofthegod
    @Voiceofthegod 5 місяців тому

    Tin tin පිස්සෙක්..🤮🤮🤮🤮🤮🤮