Balangoda Ananda Maitreya Thero horascope | astrology sinhala | astrology | gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 64

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 2 роки тому +4

    රාහු ස්වශේත්‍රයි . කේතු මිත්‍ර ‍යි. මේ ග්‍රහා සංයෝගය... උන්වහන්සේ ගෙ ජීවිතය සුවපහසු කරල තියනවා. මේක මගෙ අද්දෑකීමක්.

  • @kamalsrisujeewa5032
    @kamalsrisujeewa5032 2 місяці тому +1

    ඔබ තුමාට ගොඩක් පින්.

  • @samithanishan8441
    @samithanishan8441 2 роки тому +6

    ශ්‍රේෂ්ඨ පූජනීය මහා උත්පත්තියක්.❤️❤️

  • @kasunranjan6642
    @kasunranjan6642 2 роки тому +4

    බොහොම ස්තූතිය ඔබතුමාට.මම බොහෝ දේ ඉගෙන ගත්තා 🙏❤ හැකිනම් ගායන ගීල්පින් වැනි අය ම්ල්ටන් මල්ලවආරච්ව් ජෝතිපාල මහතා වගේ අයගේ උපන් වෙලාවන් මෙ වගේ වැඩසටන් කරන්න....(1944.4.7ම්න ලග්නය ම්ල්ටන් මල්ලවආරච්ච් )

  • @ස්වර්ණාකෝනාර

    මම බ ආනන්ද මෛත්‍රිය හිමියන් ගැන අධ්‍යයනය කරලා තියෙනවා හදහනගැන දැනුවත් කිරීම පැහැදිලියි ඔබට ස්තුතියි.

  • @udithakumara8086
    @udithakumara8086 2 роки тому +1

    බොහොම හොද පැහැදිළි කිරීමක් .තුණුරුවන් සරණයි යහපතක්ම වේවා ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @jeewaea9842
    @jeewaea9842 2 роки тому +1

    වටිනා යෝග කිහිපයක් පිළිබද ව
    හොඳින් පැහැදිලි කර දුන්නා..
    ගස් අතරේ සඳුන් ගසක් වගේ..
    ඔබ තුමාට ඉදිරියටත් මෙවැනි වටිනා වැඩ සටහන් කරන්න ශක්තිය, දිරිය ලැබේවා!🙏

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 роки тому +1

    ඔබ තුමාට ජය සතුය

  • @monikageethanjani9133
    @monikageethanjani9133 2 роки тому +1

    itha watinaa pahadili kireemak sthuthie obathumata theruwan saranai! deergaayou wewa!🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Рік тому

    Obathuma. Hoda. Giruwarayek. Mita. Pera. Ahala. Nethi. Budusaranai

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 Рік тому +1

    ගොඩක් ස්තූතියි....❤️

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 роки тому

    ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Рік тому +1

    nirlobiwa danuma dena obathumata thawathawath gnana sam path labewaa!

  • @chamilasamarasingha6876
    @chamilasamarasingha6876 2 роки тому

    ස්තුතියි .මහත්මයා ..අපිව දැනුවත් කරනවට..❤️

  • @th3darkestlight605
    @th3darkestlight605 2 роки тому +6

    මල්ලි ප්‍රභාකරන්ගෙ කේන්දරෙත් බලමුකො
    මූගෙ උපත: 1954 නොවැම්බර් 26
    වෙලාව: 5:30 am
    උපන් ස්ථානය: වැල්වැටිතුරෙයි, ශ්‍රී ලංකාව

  • @thatwasapic4645
    @thatwasapic4645 9 місяців тому +1

    1996 khed ipadila tiynne.. hariyta dawas kiynda

  • @graphicdesign9251
    @graphicdesign9251 2 роки тому

    Thats right, That's veeparitha raja yoga is the most powerfull raja yoga in this birthchart.

  • @rathurathu6495
    @rathurathu6495 Рік тому +1

    පන්සල හදන්ට උපකාර කිරිමට කැමතියි .කොහොමද සම්බන්ධ වන්නේ?

  • @ජොතිෂපාඩම
    @ජොතිෂපාඩම 2 роки тому +1

    Me Kendra Chandra adhiyogaya Ethan

  • @salonthushara6865
    @salonthushara6865 2 роки тому

    Bohoma pin obathumata

  • @sliyanage360
    @sliyanage360 2 роки тому

    Sikuru ha chandraya lagnagathawa pihiteem kohomd. E gana pahadili kireemk oni

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Рік тому +1

    harema sathutuy🙏🙏🙏☸️🌾🌾🪔🇱🇰😇

  • @Kolitha12
    @Kolitha12 2 роки тому +1

    හරියට උපන් වර්ෂය කියන්න

  • @ritacohen6398
    @ritacohen6398 2 роки тому

    Karunakara swaaminwahasege upan dinaya niwaradi karanna comment ekakinwath?

  • @harindraabey3847
    @harindraabey3847 2 роки тому +2

    සෙනසුරු 11වැනි කොටුවේ නීච වීම ගොඩාක් හොඳ නැද්ද?

  • @sliyanage360
    @sliyanage360 2 роки тому

    Guru ha kethu sanyogaya gana pahadili kireemk dnnko

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому +4

    1996 🤔🤔🤔 Nivaradi karanna unvahansege uthpaththiya

  • @mml9535
    @mml9535 2 роки тому

    Gulika saha Mandi gena kiyadenna Obatumata Yahapatama wewa

  • @ජොතිෂපාඩම
    @ජොතිෂපාඩම 2 роки тому

    Sadu kumba rashiyedi pararthakamiwe

  • @asankadenuwan8347
    @asankadenuwan8347 9 місяців тому +1

    උපන් වර්ෂය වැරදි නේද

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 2 роки тому +1

    1896නේද

  • @Shenararathnayake
    @Shenararathnayake Рік тому +1

    Mag daruwakuge4wenne oya grahayo4ma sitinawa

  • @deshandissanayake8325
    @deshandissanayake8325 2 роки тому

    ගොඩක් හොද විඩියෝ එකක්

  • @rasalanka
    @rasalanka 2 роки тому +2

    1996/ උපත දැන් වයස 26; ද😀😀😀😀

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      1896 kiyaddi weradimak wela. Handahana hari.

    • @graphicdesign9251
      @graphicdesign9251 2 роки тому

      ​@@GaganaPrathap thats right . Veeparitha raja yoga is the most powerfull yoga in this birthchart.

  • @isurudasanayake557
    @isurudasanayake557 Рік тому +1

    1996 August newei

  • @dayanidharmasena8137
    @dayanidharmasena8137 2 роки тому

    Oya kendara hariyata balnna Ananda hamuduruo epadune 1996 da

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      eka kiyanakota sidda wechcha athweraddak 1896

  • @Malika-u4j
    @Malika-u4j 5 місяців тому +1

    Amanda hamuduruwange upatha wardi mokada apawat unet oya kalamai

  • @dianamaye8126
    @dianamaye8126 2 роки тому +1

    🙏🌹

  • @gihanthadeshabi
    @gihanthadeshabi 2 роки тому

    ❤️

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 2 роки тому

    1996 epduna kwwe 1996

  • @manjunonis2434
    @manjunonis2434 2 роки тому

    Kauda me

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 2 роки тому

    ඔබතුමා කී උපන්දිනය/වර්ෂය වැරදි නේද

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      ඔව් 1896 ලෙස නිවැරදි විය යුතුයි...

  • @mdharmasiri4178
    @mdharmasiri4178 2 роки тому

    කයිවාරුවට වැඩි වෙලාවක්!

    • @nalindaarachchi5026
      @nalindaarachchi5026 2 роки тому

      ethi ayi balanne . me video baba ayi ewata dos kiyanne 🤣

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому +3

      මේ රටේ මිනිස්සුන්ගෙ හැටි . නිකන් ගන්න දේට පවා ඇදයක් හොයන කුහක කාලකන්නි මිනිස්සුත් ඉන්න රටක මේකෙන් ගත යුත්ත ගන්න අයට දාන්නෙ. මේ විඩියෝවල අනවශ්‍ය දෙවල් ස්කිප් කර කර බලන්න පුලුවන් බවවත් නොදන්න උන් මේව බැලුවම මෙහෙම වෙනව

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 роки тому

    🙏🙏🙏🙏

  • @manjunonis2434
    @manjunonis2434 2 роки тому

    1996

  • @shaminikumari863
    @shaminikumari863 2 роки тому +1

    Phone number eka wada karanne naha..

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      සියලු ජෝතිශ්‍ය කටයුතු සිදුකරනුයේ වට්සැප් හරහා පමනි. එමනිසා watsapp මැසේජ් එකක් හරහා වෙලාවක් වෙන්කරවාගෙන සම්බන්ද වන්න. 0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 2 роки тому

    1986

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 2 роки тому +1

    1996 වෙන්න බෑ නේද

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      ඔව් 1896 ලෙස නිවැරදි විය යුතුයි...

    • @graphicdesign9251
      @graphicdesign9251 2 роки тому

      But its right birthday chart.

  • @wokrock2188
    @wokrock2188 2 роки тому

    1996 🤔

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 2 роки тому

    birth day is not right