පිරමිඩ ජාවාරමට ඉඩ දුන්නාට මහ බැංකුවට උසාවියෙන් දොස්

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 15

  • @dmelectrical2952
    @dmelectrical2952 16 годин тому +7

    best life කියන ආයතනය පවත්වාගෙන යාමට ඉඩ දමා දීම නිසා..මගෙන් පසුව සම්බන්ධ වුණු පුද්ගලයන්ගේ කෝටි හතරකට අධික මුදලක් එම ආයතනය තුළ සිරවී ඇත..මහ බැංකුව කළේ එම ආයතනය වසා දැමීම පමණයි.මහ බැංකුව සෑම පිරමීඩ ආයතනයකටම උදව් කරනවා

  • @cfmrediochannel
    @cfmrediochannel 16 годин тому +4

    මහරගම පොලිසිය ඉස්සරහා global life style එක කරන් යන්නේ.......නඩුව තාම යනවා.ඒත් ආයතනය ජයටම යනවා.mr kottu ආයතනයට එහා පැත්තේ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 12 годин тому +5

    Mtfe එක ලොකු ලොක්කො හවුලෙ කරෙ.. නාමල් ඇතුලු

  • @nampath3502
    @nampath3502 3 години тому +1

    Great decision

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 11 годин тому +2

    මහ බංකුව කියන්නෙ පට්ට හොරු ඉන්න ආයතනයක්

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 12 годин тому +1

    Un දන්නේ na un බබාලා .un දන්නේ unge පඩි වැඩි කරගැනීමට විතරයි .

  • @dmelectrical2952
    @dmelectrical2952 16 годин тому +1

    Crowd back කියන එක සහනක රත්නායක කියලා කෙනෙක් කරගෙන ගියා... දැන්වූ ලංකාවෙන් ගිහිල්ලා ඉන්නේ මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණන් හොරා කාලා ගියේ...

  • @gayan960
    @gayan960 12 годин тому +1

    පිරමීඩ වල තනිකරම සල්ලි දැම්මෙ ඇග හොරු ඉක්මනින් දියුනු වෙන්න 😂

  • @LIFESTYLDXBමචං
    @LIFESTYLDXBමචං 16 годин тому

    😮

  • @rukmalherath8633
    @rukmalherath8633 15 годин тому

    Seychelles walatath panala avith thiyenawa lokko dennek

  • @ChamaraSada-s6y
    @ChamaraSada-s6y 16 годин тому

    pro crya 😊🫰