Punchi Weerayo ( පුංචි වීරයෝ ) | බහිරව අඩවිය | S06 | E05

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 39

  • @LakshilaNadeeshani
    @LakshilaNadeeshani Місяць тому +11

    බොහොම ස්තූතියි සර්❤දැන් කාලෙටත් ඔය වගේ ලස්සන නිර්මාණ තියෙනවනම් ගොඩක් වටිනවා.❤අපි බලාපොරොත්තු වෙනවා සර්දැන් ඉන්න නංගිලා මල්ලිලාටත් බලන්න මේ වගේ නිර්මාණ දායි කියලා❤

  • @nilushadesilva9798
    @nilushadesilva9798 Місяць тому +6

    ඉස්සර මම ..පොඩි කාලේහිතං හිටියේ මාත් පුංචි වීරයෝ එකේ රඟපානවා කියලා ...එච්චර ආසාවෙන් බැලුවා...❤❤❤❤

  • @NarmadaTharangani-zc3gp
    @NarmadaTharangani-zc3gp Місяць тому +8

    මට වයස 31 වෙනවා.එත් පුදුම අසාවෙන් බලන්නේ.හෙටත් කතාව දාන්න.🙏

  • @NelkaShayamali
    @NelkaShayamali Місяць тому +7

    චන්න සර්ත් ලස්සනට දක්ශව රගපානවා..පුංචි වීරයෝ එකේ මේ ලමයි 5 වෙනත් ලමයිට වඩා රගපෑම දක්ශයි .හිතට තදින් දැනෙනවා

  • @NelkaShayamali
    @NelkaShayamali Місяць тому +3

    ❤ බොහෝම ස්තුති චන්න සර් ❤ හෙට ඊලග episode eka දාන්න

  • @chathurajayashan2205
    @chathurajayashan2205 Місяць тому +4

    ගබන් මාමා කියන නම අපේ යාලුවෙක්ට තාම කියනවා

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому +1

    චන්න අයියාගේ නිර්මාණ ගොඩක් ලස්සන චන්න අයියා පුංචි ළමයිනුත් ලස්සනට රඟපාන්න මේ වගේ නිර්මාණ තව තව කරන්න අපි නම් ආසයි ගොඩාක් ස්තූතියි නැවත අපිට දැන් මට ගොඩක් ආදරෙයි 💖💖💖❤️‍🩹❤️‍🩹❤️‍🩹🌺🌺🌺🌸🌸🙏🙏🙏💐💐💐

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому +1

    පුංචි වීරයෝ නිර්මාණය ගොඩක් ලස්සන පුංචි ළමයි රඟපාන ඒ ඒ පුංචි වීරයෝ ඒක චන්න අයියත් ලස්සනට රඟපානවා 🌸🌸🌸💖💖💖❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏

  • @PiyumiMadushani-r6x
    @PiyumiMadushani-r6x Місяць тому

    චන්න සර් ගේ නිර්මාණ නම් ආයේ කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 Місяць тому +1

    ලස්සනයි අදටත් 🎉

  • @nilushadesilva9798
    @nilushadesilva9798 Місяць тому +2

    ❤❤❤❤❤ හෙට හතරාමාර වෙනකං බලං ඉන්න එපැයි....😭😭😭😭😭😭😒

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому

    පුංචි වීරයෝ ගොඩාක් ලස්සනයි චන්න අයියේ

  • @SuwarnaGothami
    @SuwarnaGothami Місяць тому

    ❤❤ ඒ කොටසාත් ලස්සනායි ඊළග එක ඉක්මනට දාන්න අයීයෙ ❤❤❤

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 Місяць тому

    ස්තූතියි චන්න සර්❤ පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්😊

  • @danushkamadushanka897
    @danushkamadushanka897 Місяць тому

    මට දැන් අවුරුදු 31 යි මං පුංචි කාලේ හරිම ආසාවෙන් බලපු පලවෙනි වීර කතාව ත්‍රාසය කුතුහලය එක්ක ඊලග කොටස එනකල් ඇගිලි ගැන බලපු කතාව අද මගේ පුතා එක්ක මේක බලනකොට නැවත ඒ අතීතෙට යනවා නොදැනීම

  • @Ghjhnn832
    @Ghjhnn832 Місяць тому

    පොඩිකාලෙ වගේම තාමත් ආසම කතාව ❤

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Місяць тому +3

    😮 9:42 සමහරවිට ගංජා හේනක් තියනවා වෙන්න පුලුවන්
    😮 සමහර විට දුම්කොළ හේනක් වෙන්න පුලුවන්
    😮 සමහරවිට වල්ලපට්ටා කපනවා වෙන්න පුලුවන්
    😮 සමහරවිට කරවල වාඩිකට ලමයි එකතු කරනවා වෙන්න පුලුවන්
    😮 සමහරවිට දුර්ලබ ඛනිජ කනිනවා වෙන්න පුලුවන්
    😮 සමහරවිට ත්‍රස්තවාදී කදවුරක් වෙන්න පුලුවන්
    😮 සමහරවිට රෙප්ටොයිඩ්ස් ගුහාවාක් වෙන්න පුලුවන්
    😮 සමහරවිට ජාන හොරු වෙන්න පුලුවන්
    😮 සමහරවිට කරුවල ගස් වගේ දුර්ලභ දැව ජාවාරමක් වෙන්න පුලුවන්
    😮 සමහරවිට පිටසක්වල පරික්ෂණනා ගාරක් තියනවා වෙන්න පුලුවන්
    😮 සමහරවිට සැගවුනු ශිශ්ඨාචාරයක් වෙන්න පුලුවන්
    😮 සමහරවිට රට පෙරලන්න කැරලි ගහනවා වෙන්න පුලුවන්

  • @peirisPeiris-mi7bw
    @peirisPeiris-mi7bw Місяць тому

    ගොඩක් ස්තුති සර්

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому

    Thank you channa aiya ❤❤❤❤❤

  • @dinushanamal4395
    @dinushanamal4395 Місяць тому +1

    ටිකිරි හපන්නු එකත් ඔනේ...

  • @dharmasenarajakaruna7694
    @dharmasenarajakaruna7694 Місяць тому

    ❤❤❤ lassanai . Thank you

  • @adikilohithya723
    @adikilohithya723 11 днів тому

    දැනුත් පොඩ් ළමයි දළා ඔය වගේ ඩ්‍රාමා එකක් කරන්නකෝ

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Місяць тому

    💐💖💖💖💖💐

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 Місяць тому

    🎉🎉🎉🎉🎉🎉❤❤

  • @sajinimalsha2876
    @sajinimalsha2876 Місяць тому

  • @vishvavikasitha6966
    @vishvavikasitha6966 Місяць тому

    මේ කතාව shooting කලේ කොහෙද?

  • @TrinityBandara
    @TrinityBandara Місяць тому

    🎉

  • @sakyarain627
    @sakyarain627 Місяць тому

    Issara Gaban ta puduma bayai 😂🥲

  • @wijesinghepramod9067
    @wijesinghepramod9067 Місяць тому

    Meke tawa session tiynwada session කීයක් giyda punchi weroyo eke

  • @tehanranga3682
    @tehanranga3682 Місяць тому

    දවසට කොටස් දෙකක් දාන් නෑනේ 😢

  • @WasanthaKumara-f5y
    @WasanthaKumara-f5y Місяць тому

    ❤❤❤❤

  • @pradeepkumara4388
    @pradeepkumara4388 Місяць тому

    ❤❤

  • @PiyumiMadushani-r6x
    @PiyumiMadushani-r6x Місяць тому

    ❤❤❤❤

  • @bagyasachintha6641
    @bagyasachintha6641 Місяць тому

    ❤❤❤