රාජගිරියේ අරියඤාණ හිමියන් රහත් වෙලා ද ? maha rahathun wedi maga osse l

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @TheGreatestOfAllTime_444
    @TheGreatestOfAllTime_444 3 місяці тому +13

    මමත් කාලයක් අවිද්‍යාව තුළ ගිලිලා හිටියා මලක් පහනක් පූජා කරන්න හිත නොදී මගෙ ගෙදර අය හරීයට දුක් උනා ඒ හිටිය විදියට ම මම හිටියොත් මැරුණ ගමන් හතර මහා අපායෙ වැටේවි කියලා . නමුත් අකුසල් ගෙවෙන අතරෙ කුසල් ඉස්මතු උනා කියලා මම විශ්වාස කරනව බොහොම ළාබාල වයසෙදි මට ආදරයක් මුණ ගැහුනා නොහිතූ විදියට ඒ ආදරේ බිඳිලා මම දරුණු මානසික වේදනා වලට පත් උනා. මිනිස්සු අතරෙ මං මගෙ වේදනාවට සහනය හොයලා අවසානෙට නතර උනේ මගෙ බුදුරජාණන් වහන්සේගෙ ශීපාද පාමුල. උදේ හවස මල් පහන් පූජා කරලා අත් දෙක එකතු කරලා වැන්දා ඒ පහන් එළියෙන් අහසෙ ඉන්න දෙවියන්ට මගේ දුක පෙනේවා කියලා හිතන්. ඒත් ඒ දුක දවසින් දෙකෙන් ගෙවුන්නෑ අවුරුදු තුනක් විඳෙව්වා. ඒත් මගෙ හිතේ අප්‍රමාණ සානුකම්පාව ඇති උනා. මම වින්ද දුක් මතක් වෙද්දි තවත් දුක් විඳින මිනිස්සු සත්තු ගැන කරුණාව ඇති උනා ඒ අයට පිහිට වෙද්දි ඉබේම මම වෙනස් උනා. අද මගෙ ගෙදර උදවිය අනිත් මිනිස්සුන්ගෙන් ප්‍රශංසා අහනව මොකද මම පින් දහම් කරන නිසා. සංසාර බය ඇති වෙලා , ධර්ම ඥානය මට ලැබුණෙම අතිපූජ්‍ය රාජගිරියෙ අරියඥාන ස්වාමින්වහන්සේ නිසාමයි. මහ රහතුන් වැඩි මහ ඔස්සේ පොත මට දුන්නෙ මගෙ physics ගුරුතුමා.පන්තියෙ අවසාන දවසෙදි. මං මුලදි ඒ පොත කියවන්න හරි බය උනා මොකද ඒකෙ තිබුණ කරුණු මේ කාම ලෝකෙට දැඩිව ඇලිලා හිටිය මට දරාගන්න බැරි උනා. ඒත් පස්සෙ මම තේරුම් ගත්තා. බණ අහන්න පටන් ගත්තා. Social media හදාගෙන ඒ තුළිනුත් ධර්ම ඥානය ලබාගත්තා , පුලුවන් හැටියට ඒව බෙදාහැරියා. මගෙ ගෙදර අයට මම අහන කියවන හැම බණ කතාවක් ම කියලා දුන්නා දැනටත් එහෙමයි. මට දැන් හිතට දැනෙන එකම බර හැඟීමක් තියෙනව ඒ තමයි මේ හැම දේකටම මූලාරම්භය ඇති කරලා දුන්න මගෙ පැරණි ආදරය ඒ පුද්ගලයා ඒ ජීවත් වෙන විදියට මරණින් මත්තෙ සුගතියක් ලබාවි කියලා හිතන්නම බැහැ. පුලුවන් තරමින් තේරුම් කලා තේරුම් ගන්න උවමනාවක් නෑ . ඒත් මගෙ අකුසල් ගෙවාගන්නත් කුසලය මතු කරගන්නත් මට උපකාර කළ පිනෙන් ම ඒ පුද්ගලයගෙත් පෙර කුසල් ඉස්මතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම හැමදාම. උතුම් ආර්‍ය මහා සංඝරත්නයට නමස්කාර වේවා. 🤍🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 місяці тому +1

      ඔබට තෙරුවන් සරණයි 🙏

  • @puranayalk
    @puranayalk 3 роки тому +167

    මාගේ පැවිදි ජීවිතය අර්ථවත් කලේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝයි...උන්වහන්සේට මේ භවය තුලම උතුම් නිවන් සුවය ලැබේවා...කිරිබත්ගොඩ හිමියන්ටත් දැන් සිටින මිත්‍යාදෘෂ්ඨිකත්වයෙන් මිදේවා...

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      මෙම දේශනාවේ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @Srimaster0011
      @Srimaster0011 Рік тому +3

      කිරිබත්ගොඩ හාමුදුරුවෝ ඉන්න මිත්‍යා දෘශ්ටිය කුමක්ද

    • @chandimaldinesh-y9o
      @chandimaldinesh-y9o Рік тому

      pala p5kayo yanna

    • @Slvitaminprotein846
      @Slvitaminprotein846 Місяць тому

      @@Srimaster0011 mithyawak nisa neme

  • @shehanyapa9086
    @shehanyapa9086 3 роки тому +175

    මගේ ජීවිතේ වෙනස් කරේ රාජගිරියේ අපේ හාමුදුරුවෝ!නියමම බුදුදහම දේදනාකරන උන්වහන්සේ නිදුක්වේවා!නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @nipuharshika1796
      @nipuharshika1796 3 роки тому +3

      Aththatma oww mammth ehmii dannathi godak dewl dan gann labuna obawahseta dirgayusha wewa ape hamduruwanee🙏🙏🙏

    • @darshalasanthi2738
      @darshalasanthi2738 3 роки тому +3

      Matath kiyanda tiyenne me tikamai.unwahnsege darmaya ahala mn wenas una.mg pera pinakata thamai e uthum darmaya ahanna labune.siyalu sathwayo suwapathwewa....

  • @roySanjeevaW
    @roySanjeevaW 3 роки тому +315

    පූජනීය රාජගිරියේ අරියඤාණ හිමියන්ට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේට දීර්ගායුශ වේවා..! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Amila278
      @Amila278 3 роки тому +7

      Pujaya arighana swamin wahanseta tiyana gawrawaya wensa wenne ne...sadusdu

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @sugarboogerbymashi3138
      @sugarboogerbymashi3138 3 роки тому +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +214

    සිරිලන්කාවේ සියලු සංඝයා අතර සමාදානය. රැකේවා.සියලු දෙනාටම උතුම් සිරිසද්දර්මය අවබෝධ වේවා. සුවපත් වෙත්වා.

    • @chandrairangani4378
      @chandrairangani4378 3 роки тому +3

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....
      Watinaama daham karunu

    • @nimaljayasinghe3680
      @nimaljayasinghe3680 3 роки тому +6

      නිසල දිය ගැඹුරුයි, නැව් හිස් නම් සැබෑ ප්‍රමාණය පෙනෙනවා, ක්‍රියාවන් වචන වලට වඩා උස් හඬින් කතා කරයි. උතුම් වන්නෙ සැබෑ අවබෝධයයි.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @ranjanasamaranayake32
      @ranjanasamaranayake32 3 роки тому

      @@chandrairangani4378 co

  • @osaneth
    @osaneth 3 роки тому +143

    ධර්මය ජීවිතයට ලැබුනේ අරියඥාණ ස්වාමින්වහන්සේ නිසා... ඒ මහා යතිවරයාණන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @SLRandunu.
      @SLRandunu. 2 роки тому +3

      මමත් මුලින්ම ඒ උතුමන් වහන්සේ නිසයි මේ මාර්ගය පාදගත්තෙ. නමස්කාර වේවා..! උන්වහන්සේට🌼🙏

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 Рік тому +2

      අනිවර්යෙන්ම ඇත්ත යාලුවා

  • @rumeshmadusha5285
    @rumeshmadusha5285 3 роки тому +330

    මම බොහෝම මත්ද්‍රව්‍යයට යොමුවෙලා හිටියේ.මහරහතුන් වැඩි මග ඔස්සේ පොත් කියවලා දැන් දහමට යොමු වෙලා ඉන්නේ.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +3

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ ස සම්පුර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @pinbima.9602
      @pinbima.9602 3 роки тому +4

      Obage pinai

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      @@pinbima.9602 පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @hashanchamika3674
      @hashanchamika3674 3 роки тому +1

      බොහොම සතුටුයි

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 роки тому +1

      සහෝදරය තිත්තගල්ලේ ආනන්දසිරි හිමිගේ දේශනාත් අහල බලන්නකො.

  • @threekal2
    @threekal2 3 роки тому +224

    පින්වත් රාජගිරියේ ආරියඤාණ ස්වාමීන්වහන්සේ ලියූ මහරහතුන් වැඩි මග ඔස්සේ පොත් පෙළ තමයි මං කියවූ හොඳම පොත් පෙළ. මං ඒකෙන් වෙනස් වුණා.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +3

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @mherath5902
      @mherath5902 3 роки тому +1

      Ane aththamai mamath...

    • @sachindilshan8496
      @sachindilshan8496 3 роки тому +1

      කොහෙන්ද ගත්තේ

    • @threekal2
      @threekal2 3 роки тому

      @@sachindilshan8496 සරසවි බුක් ශොප්

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 роки тому +2

      ඒ වෙනුවෙන් මාද පෙනීසිටිමි. මාගේ ද ගෞරවනීය කල්‍යාණමිත්‍ර වහන්සේ උන්වහන්සේමය 🙏🙏🙏🙏

  • @pradeepruwan4556
    @pradeepruwan4556 3 роки тому +539

    යන රැල්ලට දුවපු මන් නතර උනේ රාජගිරියේ ariyaghana ස්වාමින්වහන්සේගේ දර්ම දේශනා අහන්න ලැබුනු නිසා. පින්වත් ස්වාමින්වහන්සේ ඇතුලු ආර්‍ය මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා.. සාදූ සාදූ සාදූ ..!

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +14

      ඔබතුමාගේ අදහස් අපට ඉතා වටී. පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සිදු කල මෙම සම්පුර්ණ ධර්ම දේශනාව මෙම පොහෝ දින යොමු කරමි. එම සම්පුර්ණ දේශනය ශ්‍රවණය කිරීමට අප හා සම්බන්ධ වී සිටින්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි 🙏

    • @danuwan777
      @danuwan777 3 роки тому +3

      Atta..

    • @chandimakarunathilake6452
      @chandimakarunathilake6452 3 роки тому +33

      මට රාජගිරියේ ariyaghna හාමුදුරුවන් තමයි අදටත් මගේ ගුරු හාමුදුරුවන් විදියට සලකන්නෙ. සසරෙ වල්මත් වුනු මට නිසි මග පෙන්නුවෙ හාමුදුරුවෝ. අද මම යම් මට්ටම ක ඉන්නවානම් ඒ ariyaghna හාමුදුරුවන්, ගලිගමුවේ ghaanadeepa හාමුදුරුවන්, උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන් දේශනා කල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයෙන්මයි.ඒ ගුණ දහම් ජීවිතය තුළ වගා කර ගැනීමෙන්මයි. සියළු සත්පුරුෂයන්හට මෙසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හේතු වාසනා වේවා..!!!

    • @rasikayatawara8003
      @rasikayatawara8003 3 роки тому +7

      Math ahemai.

    • @Blade6-6-6
      @Blade6-6-6 3 роки тому +8

      මමත් එහෙමයි මචං 💪👊

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 роки тому +15

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ වගේ හොද පැහැදිලි කිරිම ගැන ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏🙏 සාදු සාදු🙏 සාදු

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 роки тому +78

    මම නතර උනේ මේ ස්වාමීන්වහන්සේ ලග,උන්නාන්සෙ බුදුදහම විකුර්ති කරන් නෑ,අපිට දැනෙන විදියට ධර්මය දේසනා කරන අපේ අර්යයාන හාමුදුරුවන්ට පින් සිදු වේවා ,උන්නාන්සෙ කවදාවත් මම රහත් කියල නෑ,උන්නාන්සෙ හරිම ප්‍රසංසනීයයි🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @anjithkithmal2726
      @anjithkithmal2726 2 роки тому

      සැමට තේරෙන ආකාරයට නිර්මල බුදුදහම සරලව විග්‍රහ කරන පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @dilukarasangi7899
    @dilukarasangi7899 3 роки тому +62

    මෙයනම් හිතේ තිබූ විචිකිච්චාවන් බොහොමයක් දුරු කළා..
    තෙරුවන් සරණයි පින්වත් අපගේ වල්පොල ගෝතම ස්වාමින්වහන්සේට 🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 роки тому +194

    අරියඥාණ හාමුදුරුවන්ගෙ බණ අහල තිබුනෙ නැතිනං අපිත් හාමුදුරුවරුන්ට සිල්වතුන්ට බැනල විවේචනය කරල නිරය ගාමී වෙන්න අකුසල් හදාගන්න තිබුන.. උන්වහන්සේට පින්සිද්ධ වෙන්න තමයි මේ හැම තැනකදිම අපිත් උපේක්ෂාව කියන තැන හිත පිහිටුවාගන්න පුරුදුඋනේ... ඔබ වහන්සේටත් පිං මේ ටික කියල දුන්න එකට..

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @padminijayamanna1799
      @padminijayamanna1799 3 роки тому +3

      ඒකනම් ඇත්ත

    • @seandruid8780
      @seandruid8780 3 роки тому +1

      ow , eka danagaththahama kenthiyak awe naa. Upekshawak athiune.

    • @priyanwadaamarasena5161
      @priyanwadaamarasena5161 3 роки тому +1

      Oba me karuna mathu karala pennuwata Obata pin sidu wewa.!!!!🙏
      Mama karuna siyalu denage.. netha gati.. sith nevee.. Darmaya Awaboda wewa.!!!

    • @manoasankad
      @manoasankad 3 роки тому

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @dammasalidammasali5076
    @dammasalidammasali5076 3 роки тому +38

    පිංවත් සාමීනී,,,ඔබ වහන්සේට,,,උතුම් නිවීමම වේවා ඉක්මන් ,බවයේදීම 👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeepanishadani9822
    @sudeepanishadani9822 3 роки тому +279

    පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගේ දෙශනා වලට සවන් දෙන අප ඉගෙන ගත්තේ වෛර කිරීමට නොවේ.මෛතී කිරීමට ..උන් වහන්සේට අවමාන කල කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @menakaishan4969
      @menakaishan4969 3 роки тому +1

      Kohed awamana karala thiyenne kiyala kiyanawad

    • @Attention_98
      @Attention_98 3 роки тому

      koheda ehema kiwwe?

    • @podimanike4876
      @podimanike4876 Рік тому +1

      ​@@Saduchariyawa, 2:32

    • @isharinadeeka29
      @isharinadeeka29 Рік тому

      Samatha badra kiwwe. Hora rahatha kiyala

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 3 роки тому +49

    රාජගිරියේ ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා! උන්වහ්න්සේ විසින් පහදා දුන් ධර්ම දේශනා තුලින් මගේ ජිවිතය හුගාක් වෙනස් වුණා.🙏🙏🙏🙏

    • @uddnisilva1995
      @uddnisilva1995 3 роки тому

      P

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @jayanianu7140
    @jayanianu7140 3 роки тому +41

    උතුම් රාජගිරියේ අරියඣාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @Kimteahyung1232
    @Kimteahyung1232 3 роки тому +56

    මම අරියඥාන හාමුදුරුවන්ගේ ගොඩක් බන අහලා තියනවා. කිසිම දවසක එකම වචනයක වත් ක්‍රෝදය වයිරයක් දැනිලා නැහැ. සංසාරයෙන් එතෙර වෙන්න විතරමයි අනුසාසනා කරන්නේ. එවැනි සිල්වත් උතුමෙකුට අපහාස කිරීම ලොකු පාපයක්. ඔය කියන හාමුදුරුවන්ට ඒක නොතේරීම හරිම දුකට කාරණයක්. හැමෝටම මේ බවයේම ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි .

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @disnawijesundara4078
    @disnawijesundara4078 3 роки тому +114

    රහතන් වහන්සේ නමක් කියා මා විශ්වාස කරනවා. කව්රුන් කිවත් මා මගේ විශ්වාසය නැති කරගන්නේ නැත.

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 2 роки тому +3

      Matath ahema hithenne

    • @අත්තනායක-ඡ4ය
      @අත්තනායක-ඡ4ය 2 роки тому +4

      සත්තකින්ම මාත් මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් මහ රහතන් වහන්සේට ඒ මාගේ සිතේ උතුම් සද්දාව නිසාමයි

    • @magicstitchcanada
      @magicstitchcanada 2 роки тому +9

      මෑතකදී උන්වහන්සේම ප්‍රකාෂ කරා මම රහත් වෙලා නෑ කියලා.. මම අදටත් උන්වහන්සේගේ දේශනා තමයි අහන්නේ.. රහත් ද නැද්ද අදාල නෑ... උන්වහන්සේගේ දේශනා තමයි වටින්නේ.. "මම" කියන තැන සිට බලන අයට තමයි ඔය වගේ දේවල් ප්‍රශ්න වෙන්නේ..

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA Рік тому +3

      පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගේ රහතන් වහන්සේ නමක් තමයි ...මම උන්වහන්සේගේ බන අහන්නේ 2011 සිට ❣

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 Рік тому

      @@ANAGARIKADARMAPALA danne kohomada rahathanwahanse namak kiyala. Ehenam oluwe ras walalla thiyenne epai

  • @arunashantha4669
    @arunashantha4669 3 роки тому +58

    පුජ්‍ය රාජගිරියයේ අරියකදාාණ ස්වාමින්වන්සේට දිර්ඝායුස ලැබෙිිවා .මෙිි වැනි තුමිි ධර්මය දේසනාව කිරිමට යොදා බල ශක්තිය ලැබෙිිවා .

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @veenagamini2572
    @veenagamini2572 3 роки тому +224

    පින්වත් රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ නිසා ගොඩක් බෞද්ධ පින්වත් අය, ලෝක ධාතුවේ සියල්ල විදර්ශනා නුවනින් විමසීමට උත්සාහ ඇතිකර ගත්තා. ඒ නිසා අපි මේ සියල්ල විදර්ශනා නුවනින් දැකීමට වීරිය වන්ත වෙමු.උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +5

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ විසින් සිදු කළ සම්පුර්ණ ⁣ධර්ම දේශනාව මෙමතනින් ශ්‍රවණය කරන්න -
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @malaniwidanapathirana6752
      @malaniwidanapathirana6752 3 роки тому +2

      Etha Watina desanawa

    • @upulpriyantha4129
      @upulpriyantha4129 3 роки тому +2

      🙏🙏🙏

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 2 роки тому +1

      Eththatama ou..

    • @umindubandara6484
      @umindubandara6484 2 роки тому

      @Tilan Arachchige මමනම් තනියම ආවෙ.ආව නෙමෙයි එන්ඩ වුණා. පස්සෙ තේරෙන්ඩ ගත්ත රාජගිරියෙ හාමුදුරුවොයි සමන්තභද්‍ර හාමුදුරුවොයි මට ඉස්සරහින් ඉන්නව කියල. ඒ ගැන සතුටනං කියල නිම කරන්ඩ බෑ

  • @irushaduminda190
    @irushaduminda190 3 роки тому +15

    බෞද්ධ ශ්‍රාවකයන්ගේ හිත සුව පිණිස මෙවන් ගැටලුවකදී ඔබ වහන්සේගේ දේශනාව ඉතාම කාලෝචිතයි .. උන්වහන්සේලා දෙදෙනා වගේම මධ්‍යස්ථව සිට දේශනා කරන ඔබ වහන්සේට ද ගොඩක් ගරු කරනවා .. බොහෝම පින් ස්වාමින්වහන්ස ..

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @sammusic.3826
    @sammusic.3826 2 роки тому +55

    රාජගිරියේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් උනත් නැතත් .උන්වහන්සේගේ දේසනා මගෙ ජිවිතය හරි මගට යොමු කරා.ඔබ වහන්සේ මේ අත්ම බවයේදීම රහත් වෙනවාමයි

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому +1

      පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිදුකල විශේෂ ධර්ම දේශනාවක්.. ua-cam.com/video/MEY5G2zX6PA/v-deo.html

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 роки тому +47

    සංඝ සමඟිය ගරු කුසල කර්මයකි. සංඝ සමඟියම පවතීවා!!!!

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 Рік тому +16

    වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @samudikakulathilaka9568
    @samudikakulathilaka9568 3 роки тому +66

    අරියඥාන ස්වාමින්වහන්සේගෙන් අවබෝධයෙන් බණ අහපු අය නම් කවදාවත් මේ වගේ කථාවක් කියන එකක් නැහැ.රැල්ලට යන අය නම් මේ වගේ කථා කියයි. මේ දේවල් කියන අයට ඉක්මනින් යථාර්ථය අවබෝධ වේවා. මහ රහත් රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දිඝායුෂ ලැබේවා.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @manikemanike9058
    @manikemanike9058 Рік тому +7

    රාජ ගිරියේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seethagaladhammajothi1229
    @seethagaladhammajothi1229 3 роки тому +88

    ඉතාම වටිනා අනුශාසනාවක්.. තෙරුවන් සරණයි

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +64

    අපේ උතුම් බුද්ධ සාසනය වෙනුවෙන් පැවිදි වි සිටින උතුම් පින් වත් ස්වාමීන් වහන්සේ ලා ට මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ පින් වත් ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +6

      ඔබගේ අදහස් අපට ඉතාම වටී. ඔබට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.. 🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @induwaristhurusingha7443
    @induwaristhurusingha7443 3 роки тому +36

    මෙවැනි වටිනා ධර්මදේශනාවක් සිදු කරන ලද ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.උන්වහන්සේ කොතැනකවත් තමා මාර්ගඵල ලැබුවා කියා පවසා නෑ.මං සියලු සංඝයා වහන්සේලාට ගරු කරනවා.මන්ද ඒ බුද්ධ පුත්‍රයන් නිසා.සංඝයා වහන්සේලා විවේචනය කිරීමට අපට අයිතියක්නෑ.කිසිදාක ගැඹුරු අභිධර්මය තේරුණේ නැති මා හට ඒ සියලු දේ පැහැදිලි වූයේ රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්නේගේ ධර්ම දේශනා මගිනුයි.මාහට දැන් සතර සතිපට්ඨාන භාවනා සඳහා යොමු වීමට මග පෑදුනේ උන්වහන්සේගේ බණ දේශනා නිසාමයි.උන්වහන්සේ දේශනා කරන්නේ තමාට විවේචන එල්ල කරන පුද්ගලයාට පවා සෙත් පතන ලෙසයි.උන්වහන්සේගේ බණ දේශනා ශ්‍රවණය කිරීම මා හට කල්‍යාණ මිත්‍ර සම්පතියක්මයි.උන්වහන්සේටත් ඔබවන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.මා සියලු අතීත වර්තමාන අනාගත සංඝයා වහන්සේලාට ගෞරව පූර්වකව නමස්කාර කරමි.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ විසින් සිදු කල සම්පුර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому +4

    සාදු !!සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +77

    ඉතාම වටින. දේශනාවක් අරියනාම. හිමි ඉතාම හොද බන කියනවා කාටවත් බනින්නේම නැහැ සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @nirashadissanayake6575
    @nirashadissanayake6575 3 роки тому +76

    අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිසා මොන තරම් නම් වටිනා දහම් කරැණු අපි ඉගෙන ගන්නවද.මමත් ජීවිතේ ගොඩාක් දුර්වල තැන් හදාගත්ත,උන්වහන්සේගේ දේශනා අහලා.🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @bloodasssassin5122
    @bloodasssassin5122 10 місяців тому +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!!

  • @btsdream2842
    @btsdream2842 Рік тому +9

    ස්වාමීන් වහන්ස..පැහැදිලි කිරීම ම මහා කුසලයකි..සාදු..සාදු...

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 роки тому +7

    මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි ඔබ වහන්සේට සියලු ම බුද්ධ පුත්‍ර යානන් වහන්සේලාට මාගේ උතුම්ම නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @darmapal1233
      @darmapal1233 Рік тому

      කුමන හේතුවක් නිසා හෝ සුවාමින් වහන්සේ කෙනෙක් තවත් සුවමින්වහන්සේ කෙනෙක් විවේචනය කිරීම මහ මෝඩ ක්‍රියාවකි. තමාගේ බෙල්ල තමාම කපාගැනීමකි..............
      බන අහන අපි ඒක බලා ගන්නම්
      අනුන් ගැන කියන ඔබ වහන්සේලා නිවරදි වන්න.........
      .

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 роки тому +46

    සාදු සාදු සාදු 🙏🙏🙏
    හරි මාර්ග යේ යෑමට හරිබණ පදය මුලින් ම ඈහුනේ අරිය හාමුදුරුවන් ගෙන්.

    • @CharityDeA
      @CharityDeA 3 роки тому +1

      මටත් එහෙමයි ....පින්වත් ස්වාමින්වහන්සේ නොසිටින්න අපි තවමත් අදුරේ හරි ධර්මය හොය හොය ඉන්නවා. මෙවන් ස්වාමින්වහන්සේ නමක් පහලවිම අපේ වාසනාවක්!🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේගේ සම්පුර්ණ ⁣ධර්ම දේශනාව මෙමතනින් ශ්‍රවනය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 роки тому +14

    කාලෝචිත දේශනාවක් හාමුදුරුවනේ
    මමත් රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා මග නොහැර අසන කෙනෙක්, ඒ දේශනා මට නමි මිල කල නොහැකි තරම් වටිනවා, ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දෙනවා, අපිට දහමි මග පෙන්වන කොයිම ධර්ම දේශනාවක් වුවත් මට නම් වැදගත්, ඒ සියලූම ස්වාමීන් වහන්සේලා හට ත්‍රිවිධ රත්නයේම පිහිටයි
    ඔබවහන්සේ හට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @mulatiyanasirirathanathero9800
    @mulatiyanasirirathanathero9800 3 роки тому +13

    පිංවත් රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා.!.
    🙏🙏🙏..

  • @tharukamadushan9553
    @tharukamadushan9553 Рік тому +7

    පින්වත් මහා සංඝරත්නය නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. මහා සංඝරත්නය සමගියෙන් වැඩ සිටීවා.

  • @sandunbandara777
    @sandunbandara777 3 роки тому +24

    මාත් ගත කරන ජීවිතයට වඩා ලොකේ සැබෑ යතාර්තයක් ඇති බව තේරුම් ගත්තේ පූජ්‍ය ariyghana ස්වමින්වහන්සේ ගේ දේශන අසිමෙන් සහ කියවීමෙන්.එම විවෙචනය කරපු ස්වමින්වහන්සේ ගේ රකින සීලයට ගරුකරනවා.මෙය පැහැදිලි කරදුන් පූජ්‍ය වල්පො ගෝතම ස්වමින්වහන්සේට ත් නිවනකරා යන ගමනට තව තවත් දිරිය ,ශක්තිය ලැබේවා .

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතැනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @kusumnandasena962
    @kusumnandasena962 3 роки тому +10

    ඔබ.වභන්සේගේ.අනුශාසනාව.ගැන.බොහෝම.පින්.මේ.භවයේදීම.ඔබවහන්
    සේට.ආර්යසත්ය.වැටහේවා.ක්ෂණයකින්.අනිච්ච.වන.මේ.සසරේදී.සම්මුතියෙන්.දීර්ඝායුෂ.පතමි.තෙරුවන්.සරණයි.

  • @Ayesha-hc8vb
    @Ayesha-hc8vb 3 роки тому +30

    පූජනීය අරියඣාණ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නෙ නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මයමයි..උන් වහන්සේගේ ධර්ම දේශනාවක් අසන්නට ලැබුනේ මා කල විශාලම කුසල විපාකයක් නිසා බව තරයේම විශ්වාස කරමි.උන් වහන්සේගේ එක් ධර්ම දේශනාවක් අසනවිටම මේ නිර්මල ධර්මය බව සිතට තදින්ම දැනුනා.එදා සිට මම උන් වහන්සේගේ බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ඉගෙනගත් දහම් කරුණු බොහෝමයි..ඉස්සර මම පොඩි දේටත් බොහොම තරහ ගත්ත කෙනෙක්.දැන් නම් ගොඩක්ම ඉවසීම පුරුදු කරන කෙනෙක්.ඒ නිසාම හිතට පුදුමාකර තරම් සැනසීමක් අත්විදින කෙනෙක්.උන්වහන්සේගේ ධර්ම දේශනා සිහියෙන් ශ්‍රවණය කරන කවුරු තුල උනත් උන්වහන්සේ ගැන පැහැදීමක් ඇතිවෙනවා.ඒක නවත්තන්න කාටවත්ම බැහැ.තර්ක විතර්ක අනවශ්‍යයි .මා දකින් විදියට අති පූජ්‍ය අරියඣාණ ස්වාමීන් වහන්සේ යනු වර්තමාන සංඝ සමාජයම එලිය කරන මිණි පහනයි...දීර්ඝායුෂ පතනවා උන් වහන්සේට .තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      පින්වත් ඔබගේ අදහසට 100% එකගයි. මමත් උන් වහන්සේගේ දර්මය අහලා තමයි මගේ දුරාචාරයේ ගිය ජීවිතේ හරියට ගත්තේ. මට උන් වහන්සේ රහතුබ්මයි. සාදූ.සාදු

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +29

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!

  • @tharuneewimalaweera
    @tharuneewimalaweera Рік тому +9

    කෙනෙකුගෙ අධිගමයන් ප්‍රකාශ කල හැක්කේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි!
    බුදුන් ප්‍රමුඛ මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @hiruu1245
    @hiruu1245 3 роки тому +21

    පින්වත් රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ලිපිවලින් ,උන් වහන්සේගේ දේශනාවලින් මා මගේ ජීවිතේට ගත් දේ බොහෝමයි.. ලෝකය ගැන, ජීවිතේ ගැන තේරුම් ගත් දේ බොහෝමයි,, උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @leelaratnealuthge
    @leelaratnealuthge Рік тому +5

    Rajagiriye ariyachana swaminwahanseta mage namas karaya 🙏🙏🙏

  • @sameerasanjeewa7566
    @sameerasanjeewa7566 3 роки тому +12

    නිවැරදිව අනුකම්පාවෙන් දර්මය දේශනා කරන උතුම්.රාජගිරියෙ ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @SH-cy6lh
    @SH-cy6lh 3 роки тому +193

    රාජගිරියේ ස්වාමින් වහන්සේ යම්කිසි මාරගපලයක් ලබා තිබෙන බව නම් විශ්වාසයි.උන්වහන්සේ ආර්‍යන් වහන්සේ නමක් බව මාගේ විශ්වාසයයි.උන්වහන්සේ දේශනා කරන්නේ උතුම් බුද්ධ වචනයමයි.

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 3 роки тому +19

      මමත් උන්වහන්සේට බොහොම ගරු කරමි උන්වහන්සේ උතුම් ගුණැති හිමිනමක් .

    • @chamilapriyangani9579
      @chamilapriyangani9579 3 роки тому +10

      මගේත් සිතුවිලි එහෙම ම තමයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +3

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @nadeekaweerasinghe3569
      @nadeekaweerasinghe3569 3 роки тому +7

      Oya hari. Matath hithenawa🙏🙏🙏🙏

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 3 роки тому +7

      එක ඇත්ත

  • @sahanaloka1565
    @sahanaloka1565 3 роки тому +11

    ඔබ වහන්සේට බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස...

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      ඔබ විසින් ශ්‍රවණය කළ ධර්ම දේශනාවේ සම්පූර්ණ ධර්ම දේශනය මෙම link එකෙන් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @djayanayake5166
    @djayanayake5166 2 роки тому +6

    ස්වාමින්වහන්සේලා දෙනමටම නමස්කාර වේවා!

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 3 роки тому +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      ඔබ විසින් ශ්‍රවණය කළ ධර්ම දේශනාවේ සම්පූර්ණ ධර්ම දේශනය මෙම link එකෙන් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @malathiratnayake7947
    @malathiratnayake7947 3 роки тому +53

    නෑ නෑ අරියඤාණ හාමුදුරුවන් වහන්සේ ට අපි කවදත් ගරු කරනවා. කවුරු මොනවා කීවත් උන්වහන්සේ ට ගානක් වත් නෑ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ට ත් අපි ආදරෙරි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 2 роки тому +1

      ඇත්තටම අපිත් ඔය ස්වමීන් වහන්සේලා දෙනමටම ගරු කරන්වා.බණත් අහනවා.හැබැයි බණ ගලප ගන්නෙ ත්‍රිපිටක සූත්‍ර ධර්මය ත් සමඟ බලලා.
      කොයි දේටත් ඉක්මන් වෙන්න හොඳ නෑ.

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 роки тому +62

    අරියඥාන ස්වාමීන් වහන්සේ කවදාවත්ම කොතනකවත් කයලා නැ උන් වහන්සේ රහත් කියලා.ඔික හිතින් හදා ගත්ත දෙයක්.
    අපේ ස්වාමීන් වහන්සේ මේ ගැන සමාජය දැනුවත් කරන එක බොහෝම වටිනවා.ස්වාමීන් වහන්සේලා සියලු දෙනා සුවපත් වේවා....

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +3

      ඔබතුමාගේ අදහස් අපට ඉතා වටී. පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සිදු කල මෙම සම්පුර්ණ ධර්ම දේශනාව මෙම පොහෝ දින යොමු කරමි. එම සම්පුර්ණ දේශනය ශ්‍රවණය කිරීමට අප හා සම්බන්ධ වී සිටින්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි 🙏

    • @rasikadilrukshi7168
      @rasikadilrukshi7168 3 роки тому

      Mahasanga rathnayata mage namas karaya wewaa........

  • @pradeepparanawithana3590
    @pradeepparanawithana3590 3 роки тому +27

    හැම හාමුදුරු කෙනෙක්ම අපි දකින්නේ රහතෙක් ලෙසයි.සැරියුත් මුගලන් දෙසින් දකිමු.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @raginacamigie7494
    @raginacamigie7494 3 роки тому +5

    තෙරුවන් සරණයි ඒ ආරියඤන හාමුදුරුවො සීලවන්ත යි ලොකෙටම බෞද්ධ යින්ට ධර්ම ය පහදල දෙනවා අරියඤාණ ස්වාමින් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @ireshapriya5911
    @ireshapriya5911 3 роки тому +47

    කිසිම දෙයක් හරි හැටි නොදත් මා 6, 4 දැන ගත්තෙ අරියඤාන ස්වාමීන් වහන්සේගෙන්. උන්වහන්සේගේ ධර්ම දේශනා සිය ගානක් විතර අහලා තියෙනවා කවමදාකවත් උන්වහන්සේ රහත් තියා සෝවාන් කියලාවත් කියලා නැහැ , කවමදාකවත් උන්වහන්සේ වෙනත් කිසිදු ස්වාමීන් වහන්සේ නමකට වචනයකින් වත් දොස් කියලා නැහැ , උන්වහන්සේ ට යමෙක් දොස් කියනවනම් එයත් උන්වහන්සේ නුවණින් විමසලා අවබෝධ කරගනීවී, ඒ වගේම දොස් නගපු අයට තව තවත් මෛත්‍රී කරාවී, ඒ තරම්ම උන්වහන්සේ නිව්න උතුම් ස්වාමීන් වහන්සේ නමක්. තෙරුවන් සරණයි උන්වහන්සේට , ඒ වගේම චෝදනා කල ස්වාමීන් වහන්සේ ගෙ ධර්ම දේශනාද මා ශ්‍රවණය කරලා තියෙනවා . උන්වහන්සේ ද සුවපත් වේවා , උතුම් සත්ධර්මය අවබෝධ වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @samanthidesilva5177
    @samanthidesilva5177 3 роки тому +12

    ජීවිතේ ගැන හිතන විදිය ගොඩාක් වෙනස් උනා අරියඥාන හාමුදුරුවන්ගේ බන අහලා.බුදු දහම ගැන නිවැරදි වැටහීමක් යම් කිසි විදිහකට හිතට වැටුනා.

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Рік тому +5

    ආරිය........අපේ රටේ අයගේ නමස්කාරය වේවා සාදු...සාදු......සාදු....තෙරුවන් සරණයි

  • @dammasalidammasali5076
    @dammasalidammasali5076 3 роки тому +8

    සියලුම පිංවත් සංග රත්නයට මගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @geethadamayanthi3628
    @geethadamayanthi3628 3 роки тому +7

    ඒ උතුම් සද්ධර්මය දසත පතුරවන ඒ උතුම් ස්වාමීන් වහන්සේලට මගේ නමස්කාරය වේවා අතීතයේ වැඩ සිට්යා වුත් වර්‍ර්තමානයේ යම් ප්‍රදේශයක රහතුන් වහන්සේලා වැඩ සිට් නම් මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ විසින් සිදු කල සම්පුර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 Рік тому +4

    මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සේගෙ ළය මඩලෙන් උපන්, එමෙන්ම වන්දනීය පූජනීය සැරියුත්-මුගලන් මහරහතන් වහන්සෙලාගෙන් පැවතගෙන එන මහා සංඝරත්නයට මාගෙ නමස්කාරයම වෙවා !!!
    🌹🌹🌹🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 Рік тому

    දෙනම වහන්සේටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 3 роки тому +22

    රාජගිරියේ අරියඥාන හිමියන් නිසා ධර්ම මාර්ගයට යොමු වුනා. උන් වහන්සේට නමස්කාර වේවා...!!

  • @manjumanju9997
    @manjumanju9997 3 роки тому +43

    ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහාන්ස දේශනා කරනු ලැබුවේ,,ඔබ වහාන්සේට දීරිඝායු වේවා,,තෙරැවන් සරණයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @shiromiwaidyarathna1073
      @shiromiwaidyarathna1073 3 роки тому +1

      Sadu....Sadu......Sadu....

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      @@shiromiwaidyarathna1073 පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @dushshanthiamarakoon8369
    @dushshanthiamarakoon8369 3 роки тому +9

    රාජගිරියේ සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @amilajayaweera2052
    @amilajayaweera2052 3 роки тому +42

    කල්‍යාණ මිත්‍ර උත්තම අරියඥාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිත්‍යා දෘෂ්ටකයින් සම්මා දෘෂ්ටික බවට පත්වේවා....

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @dushankalhara3889
    @dushankalhara3889 Рік тому +4

    බුදුරජාණන් වහන්සේගේ ලයමඩලේ උපන් අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 роки тому +8

    පින්වත් රාජගිරියේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!! ♥️♥️♥️🙏🙏🙏🙏..කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා.ඊර්ෂ්‍යා නොකරත්වා . 🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @kumuduprasanna3759
    @kumuduprasanna3759 3 роки тому +10

    සැමට ධර්මය අවබෝධ වෙත්වා....

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      ඔබ විසින් ශ්‍රවණය කළ ධර්ම දේශනාවේ සම්පූර්ණ ධර්ම දේශනය මෙම link එකෙන් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 роки тому +43

    මගේ ජීවිතය බොහෝදුරට වෙනස් මගකට වෙනස් කලේ අතිපූජ්‍ය රාජගිරියේ අරිඟාණ හිමියන්ගේ දේශනා. උන් වහන්සේ නිර්මල තථාගතයාණන් වහන්සේගෙ පිරිසිදු ධර්මය අපට දේශනා කලා. රාජගිරියේ අරිඟාණ හිමියන් කිසිදාක කියල නෑ තමන් වහන්සේ රහත්බව. අඩුම තරමේ තමන්වහන්සේ සෝවාන් බව වත්.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 роки тому +18

    ධර්ම කරැනු දෙකක් තෙරැමි ගත්තා ඔබ වහන්සෙට ගොඩක් පිං🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 роки тому +1

    බොහොම පිං ඔබවහන්සේට ...ඇත්තෙන්ම මිනිස්සු පව් පුරෝගන්නව... සිල්වත් හාමුදුරුවන් වහන්සේ විවේචනය කරල වට්නා දේශනාවක් ..සාදූ ..සාදූ ...සාදූ ..🙏🙏🙏🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිදුකල විශේෂ ධර්ම දේශනාවක්.. ua-cam.com/video/MEY5G2zX6PA/v-deo.html

  • @mihirasandaruwan15605
    @mihirasandaruwan15605 3 роки тому +5

    ඇත්තෙන්ම හිතේ තිබ්බ ගැටලුවක් මමත් ඔය ප්‍රකාශ ය දැකල තිබුන.. බොහොම පිං පැහැදිලි කිරීමට

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @januwikramasingha9780
    @januwikramasingha9780 3 роки тому +4

    අරියඟාන ස්වාමීන් වහන්සේ ඇතුලු උතුම් ස්රී සද්ධර්මය ලොවට දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @januwikramasingha9780
      @januwikramasingha9780 3 роки тому +1

      @@Saduchariyawa 👍

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබට

  • @kasunaruna7563
    @kasunaruna7563 3 роки тому +3

    දේශයෙන් පිරිණු මගේ සිත මේං තාක් දුර ට සුවපත් උනේ ariyachana suvamin වහන්සේ නිසයි. උන් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @mihhirangikaushalya7234
    @mihhirangikaushalya7234 3 роки тому +12

    අපේ හාමුදුරුවනේ ගිහි ඇත්තන්ව සංඝ බේදයනමැති අකුසල කර්මය ලන් කරගනී

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +1

      ගිහියන්ට සන්ග භේදය කරන්න බෑ . කල හැක්කේ සන්ගයටමයි. ගිහි අපට පුලුවන් පැත්තක් අරන් පව් පුරෝගන්න.

  • @latalatakuwait756
    @latalatakuwait756 3 роки тому +7

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @latalatakuwait756
      @latalatakuwait756 3 роки тому +1

      @@Saduchariyawa අවසරයි....

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      තෙරුවන් සරණයි. ඔබට

  • @priyanthakumari9269
    @priyanthakumari9269 3 роки тому +15

    සිත පිරිසිදු කර ගැනීමට ලැබුනු පින් වත් දහම් ඔවදන් සාදු සිතින් අනුමෝදාමි 🙏🙏🙏🙏🙏🥰

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 роки тому +25

    උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමකාරය වේවා..!
    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @supunchamara2573
    @supunchamara2573 3 роки тому +3

    මේ දේශනාව ඉතා වටිනවා.. ගෝතම අපේ ඉන්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම පින්..🙏🙏🙏🙏 ඒ වගේම හැමෝටම කියන්න තියෙන්නෙ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුන්ගෙ පැත්ත අරන් අනෙක් ස්වාමීන් වහන්සේලාට අපහස කරන්ඩ එපා. අපට නිවැරදියයි තර්කයෙන් විමසා බලමු

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පුර්ණ ධර්ම දේශනය මෙතනින් ශ්‍රවණය කරන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 роки тому +10

    අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @chandiperera1042
    @chandiperera1042 3 роки тому +1

    ඔබවහන්සේ දෙනමටම නිදූක් නීරෝගිව සූවපත් වූ දීර්ගායූ වේවා සාදූ සාදූ සාදූ

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිදුකල විශේෂ ධර්ම දේශනාවක්.. ua-cam.com/video/MEY5G2zX6PA/v-deo.html

  • @chamaralakmal9032
    @chamaralakmal9032 Рік тому +3

    පූජ්‍ය රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @achintha894
    @achintha894 Рік тому +1

    Raththran riyanana swamin vahanse mage namaskaraya veva 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +18

    රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවලින්, බුදු දහමේ සත්‍යය ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පුළුවන්, ඒ ධර්ම දේශනා ඉතාම හරවත් . උන්වහන්සේ ගේ සුමධුර ධර්ම දේශනා මම ඉතාමත් ආශාවෙන් ශ්‍රවනය කරමි, ශ්‍රාවකයන්ගේ ඕනෑම දහම් ගැටළුවකට සාධාරණ පිළිතුරු ක්ෂණිකව දේශනා කිරීමේ හැකියාවක් ඇත, උන් වහන්සේ අරහත් බෝධියෙන් නිවනට පත්වේවා,,,,,,,,,,

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 3 роки тому +3

    පින්වත් වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    සියලුම සංඝයා වහන්සේලා අතර සමගිය උදාවේවා.....

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිදුකල විශේෂ ධර්ම දේශනාවක්.. ua-cam.com/video/MEY5G2zX6PA/v-deo.html

  • @nuwanwickramasinghe6410
    @nuwanwickramasinghe6410 3 роки тому +26

    සියලු සත්වයන් හට තෙරුවන් ගුණ පහළ වේවා!!!! සම්මා දිට්ඨිය පහළ වේවා!!!!

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому +2

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

    • @kusumwijesekara1117
      @kusumwijesekara1117 Рік тому +1

      පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දේශනයන් ඇසුවට පසුව සසර බිය වඩාත්ම දැනුණා. උන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!

  • @chandrasiriwardena4943
    @chandrasiriwardena4943 5 місяців тому +2

    පිංවත් අරියඝාන ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා !

  • @kularathnesl
    @kularathnesl 3 роки тому +44

    සියල්ල සන්ග බෙදයට අයත්.....නම් ගම්ගම්..අවශ්‍ය නොවීම බොහෝ වටීවි... උතුම් මහා සන්ග රත්නයට අපගෙ නමස්කාරය.සියලුම සිත් අනිත්‍ය වශයෙන් දැකීම උතුම් තථාගත සද්ධර්මයි.🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ තුමන්ට තෙරුවන් සරණයි

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 3 роки тому +1

    මේ ස්වාමින් වහන්සේ දෙනම සහ ශ්‍රාවක අපගේ සිත් නිවන පිංවත් අපගේ වල්පොල ගෝතම ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා අපගේ කල්‍යාණ මිත්‍රයින් මයි. ආර්‍ය මහා සංඝ රත්නය දුලබයි. සාදු සාදු සාදු

  • @iromikaushalya8423
    @iromikaushalya8423 Рік тому +3

    අරියඥණ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🌻

  • @kwi4556
    @kwi4556 2 роки тому +2

    මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න මහත් රුකුලක් වුණේ රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ 🙏🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  Рік тому

      පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිදුකල විශේෂ ධර්ම දේශනාවක්.. ua-cam.com/video/MEY5G2zX6PA/v-deo.html

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 роки тому +13

    මිනිස්සු විසින් මාවා ගන්නා නිසා මේ මත වාද නිසා බෙහෝ මිනිස්සු අකුසල් රැස්කර ගන්නවා සියළු සත්වයෝ සුවපත් වේවා

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @dilinayahampath9532
    @dilinayahampath9532 Рік тому +2

    සංඟරත්නය සමගි වේවා...! සියලු සත්වයෝ සුවපත්වේවා...!🙏🙏🙏

  • @shenalinishika4602
    @shenalinishika4602 3 роки тому +26

    පින්වත් වල්පොල ගොතම ස්වාමින් වහන්සේ කල්‍යාණ මිතුරෙක් මෙම දෙසනාව සිදුකරෙ අප කෙරෙහි අනුකම්පාවෙන් මයි! ස්වාමින් වහන්සේ ලා සිලවන්ත ද දුස්සිලද කියලා හොයන්න අපිට අයිතියක් නැහැ .එය බොහොම බියකරයි. පුජ්‍ය අරියන්‍යාන ස්වාමින් වහන්සේ කිසිම දිනක සදහන් කරලා නැහැ උන්වහන්සේ රහත් කියලා. මම අමිසමය පින්කම් සිදුකර කෙනෙක් මම උන්වහන්සේ දෙසනාව අහාලා ධර්ම අවබොදයෙන් අනිත්‍ය මෙනෙහි කරමින් පින්කම් කරන කෙනෙක් වුණා. මුරුගසන් වර්ශාව ගැන මිනිසුන් මුරුගයින් වෙලා කපාකොටා මරෙන බවත් අහලා මම සසර ට බොහෝ බය වුණා එය මට මැවි පෙනුනා.මා බොහෝ පින්වන්ත ඇති එදා ඓ බණ පදය ඇහිලා වෙනස් වෙන්න! තෙරුවන් සරණයි 🙏

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් බලන්න. ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @yohanchristiansz945
    @yohanchristiansz945 Рік тому +1

    තෙරුවන් සරණයි.
    චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @dusky2008last
    @dusky2008last 3 роки тому +4

    I truly respect and worship at the feet of noble Ariyagnana Thero.
    ,and I also do worship the very grounds that he treds on.🙏🙏🙏
    I have been listening to Most ven, Ariyagnana Thero's dhamma discussions for quite a long time now and they immensely helped me to understand and follow the right path of Dhamma.
    In any of his Dhamma semons I NEVER EVER heard him saying or hinting that he has reached the status of Arahantha.🌹🌹🌹

    • @Saduchariyawa
      @Saduchariyawa  3 роки тому

      පින්වත් ඔබ ශ්‍රවණය කළ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පැවැත් වූ සම්පුර්ණ ⁣ධර්ම දේශනය.. මෙතනින් බලන්න.
      ua-cam.com/video/K34Ab2y7Fj8/v-deo.html

  • @chamindakumara9506
    @chamindakumara9506 Рік тому +2

    රාජගිරියේ අරියඳාන ස්වාමින් චහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ...සාදු ..සාදු ..

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 роки тому +3

    Sadu sadu sadu... Theruwan saranai ape hamuduruwane... 🌹🌹🌹🌹🌹🌹