කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරු කටේ - Kondadeniya Thera Testing Manthra | Bandiya Guru - 07699 83177 #15

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 39

  • @shanliyanage4298
    @shanliyanage4298 5 років тому +4

    බලන්න කොචිචර ලස්සනද කියලා ඒ කථාව එහෙමකියනකොට අහන්ඉන්නත් ආසයි.සමහර විට මීට පෙර මම ඔබට කමන්ට් කරපු එක අහලා හැදුනද නැත්නම් ඔබේ කැමත්තෙන් හැදුනදකියලා මම දන්නෙ නැහැ. එත් වැරද්දක් දැක්කහම එ්ක ඔබට පහදලාදෙනඑක තමයි මගේ යුතුකම කියලා මම හිතන්නෙ ඔබතුමාට ජයෙන් ජය . 👍👍👍👍👍👍👍

    • @kanthikumari471
      @kanthikumari471 5 років тому +1

      😃😃😃😃😃👍👍

    • @Howtolanka
      @Howtolanka  5 років тому +2

      නෑ නෑ අනිවාරයෙන් කමෙන්ට් වලට සවන්දෙනවා. ඔබගේ පෙර කොමෙන්ටුවට මම රිප්ලයි කලා.... වැරදි හදාගෙන ඉස්සරහට යන්න එපායැ ඉතින්.

    • @shanliyanage4298
      @shanliyanage4298 5 років тому +1

      බලන්න ඔබට හැමෝම හොඳ කියනවා මමත් ඔබව ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ ඔබ දාන හැම වීඩියෝ එකක්ම මටත් එනවා ඔබතුමාට ජයෙන් ජය . මම දන්නෙ නැහැ අර මැදට ඇඩ් දාන කෙනා ඔබතුමාට ගෙවනවා ඇති අන්න ඒ මැදින් දාන ඇඩ් එක තමයි අවුල මොනවා කරන්නද ඒක ඉතිං ඔබට ආදායමක් ලැබෙනවා නම් අපි ඒක ඇරලයි ඉතුරැ කොටස බලන්නෙ .

    • @Howtolanka
      @Howtolanka  5 років тому +1

      ආ.... ඒකට කමක් නෑ... ඉදිරියට මම මැදට නොදා අගට දාන්නම්කෝ.... මොකද ඒක නොදාත් බෑනි... ගිගාබයිට් 5කට වඩා මම එක වීඩීයෝවක් වෙනුවෙන් යොදවනවා... ඒ වගේම දවස් තුනක මහන්සියෙන් එක වීඩීයෝවක් හදන්නේ....... මාසික ඉන්ටර්නෙට් බිල ගෙවන්න වත් මුදලක් එපායෑ. යූටියුබ් වලින් තාම සල්ලි ලැඛෙන්නෑ චැනලයටත්.

    • @travelinlanka2630
      @travelinlanka2630 4 роки тому +1

      ඒක්නෙ අනේ

  • @hiransanjuka7368
    @hiransanjuka7368 5 років тому +11

    ඇඩ් දාන්න එපා වීඩියෝ එක අතර. කතාව නියමයි.

  • @ayeshmaduranga8272
    @ayeshmaduranga8272 4 роки тому +4

    කතාව ලස්සනයි.පට්ට.කොන්ඩදෙනිය හාමුදුරුවන්ගෙම කතා දාන්න.

    • @Howtolanka
      @Howtolanka  4 роки тому

      අනිවා අනිවා

  • @tharindutharindu2686
    @tharindutharindu2686 5 років тому +2

    ගොඩාක් ලස්සන කතාවක්.ස්තූති ඔබට .තෙරුවන් සරණයි ...!

    • @Howtolanka
      @Howtolanka  5 років тому

      ❤️❤️❤️❤️❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 років тому +6

    හාමුදුරුවො මන්තර දන්න හින්දම බේරුනා.නැත්නම් සතුන්ට ගොදුරු වෙනවා.හරීම ලස්සනයි අදත් මගේ best thanks for you my dear 👍👍👍👍👍👍🙏🙏😀😀😀😀❤❤❤❤❤

    • @pavithtramadumali1109
      @pavithtramadumali1109 5 років тому +1

      🌹👫

    • @Howtolanka
      @Howtolanka  5 років тому

      ස්තූතී යාලූ....
      තව කතාවක් හදමින් ඉන්නේ... ඉක්මනින් දාන්නම්කෝ....

  • @supunnirmal7175
    @supunnirmal7175 4 роки тому +2

    කතාව ගොඩාක් හොදයි ඔබට ගොඩාක් ස්තුතියි

  • @ssamanthasilva5290
    @ssamanthasilva5290 5 років тому +5

    නියමයි 👍

    • @Howtolanka
      @Howtolanka  5 років тому

      ස්තූතී යාලූ

  • @hirushaudan11.11
    @hirushaudan11.11 5 років тому +3

    ලස්සනයි කතාව 😊😊😊

    • @Howtolanka
      @Howtolanka  5 років тому +1

      ස්තුති යාලුවා

  • @sumedhasampath5732
    @sumedhasampath5732 4 роки тому +1

    Katha ahagena yaddi ad daddi vikarai ithuru tika ahanna ba kiyala hithenawa.

  • @RkAmila-vt8pw
    @RkAmila-vt8pw Рік тому

    Okoma hodai me borukarage aednethnam

  • @malindusadee2205
    @malindusadee2205 5 років тому +4

    හොදයි 👍

    • @Howtolanka
      @Howtolanka  5 років тому

      👍👍👍👍

    • @malindusadee2205
      @malindusadee2205 5 років тому +1

      කතාව අතරතුර දේවාල කපුවන්ගේ ඇඩ් දාන්න එපා මල්ලි .කාතාව රසවත් නෑ කොන්ඩදෙනියේ හාමුදුරුවෝටත් කරන නින්දාවක් ඔක.

    • @Howtolanka
      @Howtolanka  5 років тому

      ඉදිරියට මම මැදට නොදා අගට දාන්නම්කෝ.... මොකද ඒක නොදාත් බෑනි... ගිගාබයිට් 5කට වඩා මම එක වීඩීයෝවක් වෙනුවෙන් යොදවනවා... ඒ වගේම දවස් තුනක මහන්සියෙන් එක වීඩීයෝවක් හදන්නේ....... මාසික ඉන්ටර්නෙට් බිල ගෙවන්න වත් මුදලක් එපායෑ. යූටියුබ් වලින් තාම සල්ලි ලැඛෙන්නෑ චැනලයටත්.

  • @moderntechhouse3231
    @moderntechhouse3231 2 роки тому

    Katawa hodai ad eka sawthtui

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 2 роки тому

    ela....

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 років тому +4

    👋👋👋

  • @sajeewadduwage9658
    @sajeewadduwage9658 4 роки тому +2

    Adawagaey kalayaka kondadaniya hamuduruwo hitiya nam maey lokayaema wasangathaya iwarayak karala danawaneay. ANEY API LOKU PAW KARAYODA KOHAEDA?????DAVIYANAEY

  • @minuwantvsrilanka4320
    @minuwantvsrilanka4320 4 роки тому +2

    ඇඩ් එකක් දාලා කාල වීඩියෝ එක

    • @travelinlanka2630
      @travelinlanka2630 4 роки тому +1

      අනේ එහෙම කියන්න එපා.බලන්න කොච්චර හොද add එකක්ද ඒක

  • @slgaminhashi2042
    @slgaminhashi2042 3 роки тому

    Ad danna apa ban

  • @akashayasith6518
    @akashayasith6518 3 роки тому +1

    ඔහොම ඇඩ් දානවද යකෝ විනාඩි කියක්ද බලපන්

  • @charithshalinda1361
    @charithshalinda1361 5 років тому +3

    හොදයි කතාව ජය වේවා.

    • @Howtolanka
      @Howtolanka  5 років тому +1

      ❤️❤️❤️❤️❤️❤️