Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසාවෙන් බලන චැන්ල් එකක් ❤ දිගටම කරගෙන යමු ඔයාට ජය. සමාවෙන්න මේ පාර වීඩියෝ එක බලන්න පරක්කු උනා ❤❤
අනේ බොහොම ස්තුති 🥺😍.
ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි... ජය...
ස්තුති
ගොඩක් ලස්සනයි ඔයාගේ වීඩියෝ එක ❤❤
ඒ හැගීම ඒ විදියටම දැනෙනවා❤ ලස්සන රූප රචනාවක්. ජයවේවා! සහෝදරයා.
බොහොම ස්තුති 😍
Happy travel to you.
Supiri🎉
Good one brother ❤
Amazing
Thanks 😇
එල එල පට්ට මලේ💪
බොහොම ස්තුති
Super Bro
😍
Great presentation 🔥 enjoyed 👏👏❤️ keep it up
ස්තුති 😍
විස්තර වටිනවා... ස්තුතියි ❤
ඩයගම, ආගරපතන❤
ඔව් 😍
මරු මචන් ❤🍃👣
😍🥺
❤❤
🥺😍
DAP අනුකරණය නොකර ඔයාගේම විදියට කරන් යන්න... ජය වේවා ❤
Pretty fun
🥺
1991දෙසැම්බර් සිට 2005 දෙසැම්බර් දක්වා මෙම පාරේ නිතරම දිවා රාත්‍රී ගමන් කොට තියෙනවා .
😍😋 සුන්දර තිබේ
💚💚💚
From dayagama to horton plains trek are tuk tuks allowed to go? I first knew about this road when i watched the ganga dige program and always had an interest about this route.
No, tok tok is not allowed. Foot and bicycle only
Last Bus point and route ? How about leapord sorroundigs this route ?..
හිච්චී ජැකා ❤
💚
Agarapathana koheda nawathune? Diviyo hamba une nadda?
නැවතුනේ නැ අපි . දිවියා නම් හම්බුනේ නැ
Bike eke giyot gattuv lgt ynn puluwnd
පුළුවන් හැබැයි පොඩ්ඩක් අවුල් පාරක් තියෙන්නෙ හැබැයි
බලන්න හිතෙන චනල් එකක් හොදයි DAP ට ලගින් යනව good
බොහොම ස්තුති 😘
Can we go there using bicycle ? The whole route?
Yes can
Leapords about 50 population in HP and sorrudings, I still fear go alone or without Knife or something 😮
Dayagama agarapathana road (dream path)
Bike eke oya pare yanna puluwanda kiyada ticket ekak
බයික් බෑ බයිසිකල් පුළුවන්
බස් එකේ යනවනම් කොහොමද යන්න ඕනි couple එක්කට යන්න පුළුන්ද
පුළුවන් යන්න. තලවකැලේට ගිහිම් ඩයගමට යන්න ඔන
@@hedatraveller5616 නුවර ඉදන් යනවනම් කොහොමද යන්න ඕනි පොඩ්ඩක් කියන්න පලුවන්ද සම්පූර්ණ දුර කොච්චරක් තියෙනවද
එක නම් ඩයගමට google කරන්න
අපේ මිනිස්සු ඔය සංවේදී පරිසර පද්ධතිය විනාශ කරලා දායි දැන් ඕකෙ වටිනාකමක් මේ මිනිස්සු දන්නෑනෙ අනේ මන්දා
මේ track එක කොච්චර දුරයිද? ඩයගම ඉදලා entrance එකටයි, එතන ඉදලා හොර්ටන් තැන්නටයි. කාට හරි කියන්න පුලුවන් ද පැහැදිලිව. බොහොම ස්තුතියි ❤
ඩයගම ඉදන් ඔක්කොම 14.9km. හොර්ටන්තැන්න trail එක 4.9km.
මාර්ග 4 මොකක්ද
හොර්ටන්තැන්න ඔහිය මාර්ගය හොර්ටන්තැන්න පට්ටිපොල මාර්ගය හොර්ටන්තැන්න ඩයගම මාර්ගය හොර්ටන්තැන්න නන්පෙරියල් මාර්ගය
@@hedatraveller5616 thanks aiye🤍
නියමයී මල්ලි....ජය වේවාමට විස්තරක් දැනගන්න ෆොන් නම්බෙර් එක දනවද?
0717991054
Heda 😍
😍😘
Mama giya1985 oya pare md 90 honda baik ekaka
දැන් නම් පයින් සහ බයිසිකල් විතරයි යන්න අවසර
බැංගලෝ එක කියන්නෙ ?
තේ වත්තේ එකක්
Malli map eka danna puluwanda.
Allmap කියලා google කරන්න එතකොට එකේ තියෙනවා ඔක්කොම අයියා
Me route eke 4x4 pickup ekaka yanna puluwan da?
බැ පයින් සහ පා පැදි වලට විතරයි අවසර තියෙන්නෙ යන්නේ
@@hedatraveller5616ticket counter එක ලගට 4x4 එකකට යන්න දෙනවද. සහ එතන වාහනය දාලා යන්න පුලුවන්ද?
@@samanwijesinghe7886 යන්න පුළුවන් වාහනය කොවිල ලග දලා යන්න පුළුවන්
@@hedatraveller5616 කෝවිල ලග ඉදලා ticket counter එක ලගට ගොඩක් දුරද... පොඩි අය එක්ක යන්න හිතන් ඉන්නේ. ඒකයි bro විස්තර අහන්නේ....
ටිකට් එකක් එක්කෙන්කුට කීයද
අපි තුන්දෙනෙක් ට ඔක්කොම 977 ක් උනා
DAP ඩුප්ලිකේට් වගේ පේන්නෙ එනිවේ බෙස්ට් ❤
එම,එකක් පේනවද 🥺😑. නෑ මේ මන්
@@hedatraveller5616Ehema penne na machan.. You’re doing great
Thanks 😍
Moked video karane me
Gopro
කොපියක්😂 but anyway u r talented. Try to do something yourown.
@@hedatraveller5616 තව creative shots ගන්න. High angle low angle ehema.
බොහොම ස්තුති ඒ දැනුවත් කිරිමට 😘😍
මචං මටනං උබ කියන මාර්ග විස්තරේනං ඔලුව විකාරයි වගේ.ඔය කියන ඩයගම පාරෙන් ගිහිං පට්ටිපොලට යන එකක් ගැන කියනව.කිසිම පැහැදිලි චිතුුයක් මවාගන්න බෑ බං.වීඩියෝ එකක් කරනකොට ඒක නරබන අයට ගමන් මාර්ග ගැන හරියටම පැහැදිලි වෙන්න ඒක කරන්න ඕන.dinesh a pethum වීඩියෝ එකක් බැලුවොත් වැටහීමක් ගන්න පුළුවං වෙයි.මේ මට දැනෙන හැටි හොදේ.තරහ වෙන්න එපා.sorry
එමද බොහොම ස්තුති. ඉස්සරහට පාරවල් කියන්න පුළුවන් තැන්වල එක පැහැදිලිව කියන්න හදාගන්නම් ස්තුති 😘😊
ඩයගම පත්තෙන් හොර්ටන් තැන්නට යන පාර වැටෙන්නෙ, ලෝකාන්තය බලන්න යන අය වාහන නවත්වන ස්තානයේ ඉදල පට්ටිපොල පැතතට 2 km වගේ කිට්ටුවෙන් හෝර්ටන් තැනිතලාවටමයි. ඩයගම පාරෙන් ඇවිත් පට්ටිපොල හෝර්ටන් තැන්න පාරට වැටුනම වමට හැරුනොත් තොටපොල කන්ද බැහගන පට්ටිපොලට යන්න පුලුවන්. දකුණට හැරුනොත් ලෝකාන්තය බලන්න හරි, නැත්නම් තාර පාර දිගේ ඔහිය පැත්ත්තට උනත් යන්න පුලුවන්.
💖
❤
ආසාවෙන් බලන චැන්ල් එකක් ❤ දිගටම කරගෙන යමු ඔයාට ජය. සමාවෙන්න මේ පාර වීඩියෝ එක බලන්න පරක්කු උනා ❤❤
අනේ බොහොම ස්තුති 🥺😍.
ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි... ජය...
ස්තුති
ගොඩක් ලස්සනයි ඔයාගේ වීඩියෝ එක ❤❤
ස්තුති
ඒ හැගීම ඒ විදියටම දැනෙනවා❤ ලස්සන රූප රචනාවක්. ජයවේවා! සහෝදරයා.
බොහොම ස්තුති 😍
Happy travel to you.
Supiri🎉
ස්තුති
Good one brother ❤
Amazing
Thanks 😇
එල එල පට්ට මලේ💪
බොහොම ස්තුති
Super Bro
😍
Great presentation 🔥 enjoyed 👏👏❤️ keep it up
ස්තුති 😍
විස්තර වටිනවා... ස්තුතියි ❤
ස්තුති 😍
ඩයගම, ආගරපතන❤
ඔව් 😍
මරු මචන් ❤🍃👣
😍🥺
❤❤
🥺😍
DAP අනුකරණය නොකර ඔයාගේම විදියට කරන් යන්න... ජය වේවා ❤
ස්තුති 😍
Pretty fun
🥺
1991දෙසැම්බර් සිට 2005 දෙසැම්බර් දක්වා මෙම පාරේ නිතරම දිවා රාත්‍රී ගමන් කොට තියෙනවා .
😍😋 සුන්දර තිබේ
💚💚💚
From dayagama to horton plains trek are tuk tuks allowed to go? I first knew about this road when i watched the ganga dige program and always had an interest about this route.
No, tok tok is not allowed. Foot and bicycle only
Last Bus point and route ?
How about leapord sorroundigs this route ?..
හිච්චී ජැකා ❤
😍
💚
😍🥺
Agarapathana koheda nawathune? Diviyo hamba une nadda?
නැවතුනේ නැ අපි . දිවියා නම් හම්බුනේ නැ
Bike eke giyot gattuv lgt ynn puluwnd
පුළුවන් හැබැයි පොඩ්ඩක් අවුල් පාරක් තියෙන්නෙ හැබැයි
බලන්න හිතෙන චනල් එකක් හොදයි DAP ට ලගින් යනව good
බොහොම ස්තුති 😘
Can we go there using bicycle ? The whole route?
Yes can
Leapords about 50 population in HP and sorrudings, I still fear go alone or without Knife or something 😮
Dayagama agarapathana road (dream path)
Bike eke oya pare yanna puluwanda kiyada ticket ekak
බයික් බෑ බයිසිකල් පුළුවන්
බස් එකේ යනවනම් කොහොමද යන්න ඕනි couple එක්කට යන්න පුළුන්ද
පුළුවන් යන්න. තලවකැලේට ගිහිම් ඩයගමට යන්න ඔන
@@hedatraveller5616 නුවර ඉදන් යනවනම් කොහොමද යන්න ඕනි පොඩ්ඩක් කියන්න පලුවන්ද සම්පූර්ණ දුර කොච්චරක් තියෙනවද
එක නම් ඩයගමට google කරන්න
අපේ මිනිස්සු ඔය සංවේදී පරිසර පද්ධතිය විනාශ කරලා දායි දැන් ඕකෙ වටිනාකමක් මේ මිනිස්සු දන්නෑනෙ අනේ මන්දා
මේ track එක කොච්චර දුරයිද? ඩයගම ඉදලා entrance එකටයි, එතන ඉදලා හොර්ටන් තැන්නටයි. කාට හරි කියන්න පුලුවන් ද පැහැදිලිව. බොහොම ස්තුතියි ❤
ඩයගම ඉදන් ඔක්කොම 14.9km. හොර්ටන්තැන්න trail එක 4.9km.
මාර්ග 4 මොකක්ද
හොර්ටන්තැන්න ඔහිය මාර්ගය
හොර්ටන්තැන්න පට්ටිපොල මාර්ගය
හොර්ටන්තැන්න ඩයගම මාර්ගය
හොර්ටන්තැන්න නන්පෙරියල් මාර්ගය
@@hedatraveller5616 thanks aiye🤍
නියමයී මල්ලි....ජය වේවා
මට විස්තරක් දැනගන්න ෆොන් නම්බෙර් එක දනවද?