Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ film එක මාරම ලස්සනයි. මන් බලපු ලස්සනම film එක.😍❤️❤️❤️
මාරම ලස්සන film එකක්.ගීතත් හරිම ලස්සනට ගායනා කරනවා.වෙන රටක වුනත් නිලිය රංගනයට උපරිම සාධාරණයක් ඉටු කරනවා.
🤘🤘🤘👍👍👍
ඔව් ඒක ඇත්ත🎉🎉🎉
ඔව් ඒක ඇත්ත ❤❤❤❤❤❤❤
ඊයෙත් බලන්න ගියා දැනට 4 පාරක් බැලුවා❤ඇත්තටම නලුවත් නිලියත් දෙන්නම ලස්සනයි💗🥰දැන්නම් පිස්සුවක්😌💗
කුමී කියන චරිතෙට ඉන්න ගෑනු ලමයත් හරි ලස්සනයි.එයගෙ පෙනුම ගොඩක් ශ්‍රී ලාංකිකයි❤
Eya innava shira sagaraya kelabina eka
Eya indiave❤
Kumige name eka mokakda
Eya lankawe tamai
දේව්යානි දේවියට ඉන්න කෙනත් ගොඩක් ලස්සනයි ඒවගේ රොශාන් අයියයි නිල්මිණි අක්කයි විශිෂ්ඨ ලෙස රගපානවා අපිත් පොඩි අය එක්ක ආසාවෙන් බැලුවා
Ow lassanai❤
ඉස්සර කුස පබා film එකේ ලස්සන ගීත ටිකත් මතක් උනා පොඩිකාලේ අහපු ඔක්කොම සින්දු ❤❤❤
එවාට වඩා මේවා ලස්සනයි❤❤😏😏
කදිර දිව්‍යරාජ film එකනම් නියමයි.හරීම ලස්සන නිර්මාණයක්.❤❤❤ඒකේ සිංදු ටිකත් හරිම ලස්සනයි.
හරි ම ලස්සන film එකක් ලස්සන සින්දු ටිකක් හරිම ලස්සනයි.. ❤️❤️❤️❤️❤️
ඒ නිලිය මාරම ලස්සනයි.❤❤❤
සත්තකින්ම හඩ නිලියගෙ නොඋනාට ඇය කියනබා සේ හොදි උච්චාරන කරන ඖරු දිස්වෙනවා ක්තාවෙ වගේම ගීතයේත් ❤❤
සත්තකින්ම හරිම ලස්සනයි දකින්න අසවෙන් බලන් ඉන්නවා සියලු දෙනටම හදවතින්ම.සුබ පතනවා
චොරයානි අැබුල් හතවත හොරකන් කරගන ගිය සුන්දර චොරයානි ❤❤❤❤❤
Maara lassana fillm ekak kadasuredu hebehin dekka wage me nalu neil depala harema lassanata ragapanawa meweni nirmana walata dayaka wenna lebemath pera pinak thawa thawth meweni nirmana behewewaa mage paada namaskaraya kada sureduni
Harima lassana film ekak . E wagema sinduth harima lassanai. Me niliya e charitheta godak loku sadaranayak karala thiyenawa . Harima lassanai. 💕💕
මුවින් මුව ගීතාවලී මම ආසම කෑල්ල
විශිෂ්ට පද ගැළපුම......සංයමශීලී වදන් හැසිරවීම
Woow niyama lassanai ane. Eka parak balapu kenek aye parak balanna deparak hithanne na. Sindu unath papuwatama wadinawa. Harima lassanai.
අපේ රටේ අපේ අම්මා වල්ලි දේව මෑනියෝ ආදරෙඉ...ගොඩාක්....😍😍😍😍🙏🙏🙏🙏
අනේ ඒක හරි ලස්සනයී ආපහු බලන්න හිතෙනවා ❣️❣️ඒ තරම් හරිම ලස්සනයි..
කද සුරිදුන්ගේ අශිරිවදය නොඅඩුව මෙයට ලැබුන...❤❤
මේ film එක දෙවෙනි වෙන්නේ යශෝධරා ෆිල්ම් එකට විතරයි. මේකෙ songs ටික නම් ගොඩක් ලස්සනයි. නියම වැඩක්...!
Very nice you has select
ලස්සනයි 🌹❤❤
Nirosha Virajini 's voice ❤❤❤
Apuruuuuuruma geethayak. Bala sitimi geethaya samaga sinama nirmanaya belemata.dr rohana respect u sir..
සින්දුව මාරම ලස්සනයි ❤❤
මුවින්මුව ගීතාවලී❤❤❤
aththatama harima lassana film ekak❤❤❤
Harima lassanai...❤
Butterfly ❤ ❤namo buddaya 🙏 කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏💕💕❤❤🌹🌹🇶🇦
Beautiful fill and songs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊🎉🎉🎉
Puja lassanai meta vada
Me film ekanam supiriyak
මාරම ලස්සනයි මේ film eka 🥺❤
උතුම් වූ කතරගම දෙවියන්ගේ පිහිටයි ......
Lassanai 🥰
Harima lassanai❤❤❤❤❤
ලස්සන සින්දුවක් දිපාවලි කියන්නේ
Anunge adupadu hoyan natuva thamange adupadu hada ganna puluvanna m lassanata natanna lassanai nam lassanai kiyala loku kam panna epa indiyave niliyak vela aya meke uparima sadarayak eshta karana sinduva vagema kathavath godak lassanai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰x
Love this film
Lassanayi ❤❤❤❤❤
දීපාවලීපුජාවලීගීතවලී❤❤❤❤
ලස්සනයි ❤❤❤
Beautiful fillm and songs ❤❤❤❤❤❤❤❤😂
Godak lassana film ekak ♥️♥️♥️
නිරෝශා විරාජිනී ❤️❤️❤️
ලස්සනයි!!!❤
❤❤🎉🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
puduma lassnak💙💙💙💙💙💙
Katharagsma devi pihitai 🙏🙏🙏
❤ you voice
kisima Aganthuka bawak na..harima lassani...Ahanna ahanna asi
හරිම ලස්සනයි
She is absolutely ❤😘 best film ever...!
Supiri
මම ආස කරන දෙන්නා තමයි වළ්ළි කදිරයි
Super ❤
Harima lassani. Api film eka beluwa.❤❤❤
Wow ❤
Aeththatama hari lassnai
E niliya hoda sadarnyk karanawa . Lassana film ekak
දේවසේනාට පූජව ගත්තනම්🥰
Dewayani dr. Dewasena inne bahubali ekene
Hareeema lassanai. 💕💕💕💕💕💕💕
Meka nm kochra beluwath ethi wen nene🙄💙💙💙💙💙💙
Harima lassanani
දීපාවලී හදින් හද දීපාවලී .......
Film ek godak lassanI❤️😍
සශ්රිකාගෙ වොයිස් එක❤️
😂🤣trackda...meka sashrika newei kiyanne ...nirosha virajini miss..
Harima layaanvithai gaayanaya
හරිම ලස්සනයි♥♥
This actress looks like Sai Pallavie.
❤
මෙයාගෙ නැටුම කැතයි ඇගත් අවුල් මූනනම් අවංකවම ලස්සනයි
Lassanai ❤
❤️❤️
එත් හරිම ලස්සන යි 💞😍
Wow 😍❤
🌹🌹🌹
♥️♥️💚💚
First view ❤
Pujawa ganna tibune
😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sonakshi is very best.nise ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ ගොඩක් එක්ක මහන්සිය කැපවීම තියෙන ලස්සන නිර්මාණයක් එකක් දෙකක් වැරදි තිබුණා කියලා ඒවා කියන්න යන්නෙ ඇයි ☹️ වැරැද්දක් දැක්කාම කියන්න ඕනි දේවලුත් තියෙනවා නැති ඒවත් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි ඇයි
ඒ girl ලස්සනයි .ඒත් නටන්න බෑ වගේ..
❤❤❤❤❤❤❤❤❤❤
මන් බලන්න
මෙ නිලිය ලන්කාවෙ එක්කෙ නෙක් නෙවෙනෙ ඉතින් ලන්කාවෙ අය වගෙ නටන්න බැ
Lankawe unta Natanna puluwanda😂😂
supiri dance eka lankawe gobba niliyanta wada
Niliya hari na lassana madi
Irisiyawa mechchara lassana kellekta lassana na kiyanne as pottada
❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
නිළිය නම් අන්තිමයි..
🙏♥
❤❤
Ammata Yako 😡 Deviyanta Pahara Gesima Mama Anumatha Karanne Kisivitaka 😢😢😢😢
මේක දෙවියෙක් වෙනුවෙන් ගයන ගැයුමක්.ඉතින් මේකට නිලිය රෙදි කඩන් උඩ පැන පැන නටන්නේ නැහැ... එහෙම බලාපොරොත්තුවෙන් මේක බලන්න එපා😂
යෙස්
මේ ඒ කාළෙ ඇදුම් ඇන්ද විදියනෙ
Lankawe lassana niliyak ganna tibuna,me niliya ge mokakdo lassana adu bawak penawa,nahaya mukkam wage, Pooja ganna tibbe,
Don’t agree with you.she is drop dead gorgeous.but she can’t dance! Not willing to watch this movie. Must be a waste of time and money
අපරාදේ කිව්වා නම් ඔයාව ගන්න තිබුණා dear
නිළියට නටන්න බැහැ වගේ.
Ow ragapannat be wage hariyata
ඔය නැටුම නටන්නේ දෙවියෙක් වෙනුවෙන් ඒක නටන්න ක්‍රමයක් තියනවා 😂😂😂 මේ උඹලා හිතන විදිහට ඇඹරි ඇඹරි පස්ස දික් කරන් ඕව නටන්නේ නෑ දඟල දඟල ඔය ඒ කෙල්ල නටන්නේ හරිම විදිහට ඔයිට වඩා නටන්න ඕන නම් උඹව තමා දාන්න වෙන්නේ 😂😂
passa dikkaragena nata onne natana eka hariyata kara one ath deka eheta meheta wisikara kiyala natumak wennee
@@Oniandosivogs139 අනේ පල ගොබ්බය යන්න 😂😂😂 තෝ ගිහිල්ලා නටපන් පස්ස දික් කරන් හැමෝම බලයි උඹේ පස්ස දිහා 😂
සිංදුව නෙවෙයි මං බලා හිටියෙ. බඩ පෙන්නලා පස්ස නටවන එකත් සෑස්තරයක් තමයි. අපාරාදෙ සිංදුව.
Samanthra badra mundrayaneni

දීපාවලී
පුජාවලී
ගීතවලී
❤❤❤❤