Milton M. - what a great singer what a human being. Ranil and Pawan , best of luck for all your future endeavors.... SL going to miss you big time.. but we are connected in the global plat form. best wishes.
All the best to both..! Pawan, we are so proud of you. I'm sure your grandfather would have been the happiest of all, to see you bringing him back to his glory. Again.., all the very best, and many blessings to you for all your wishes, hopes and dreams to come true..!!
I love this program.Thank u mr Jayantha and everyone who are behind.Proud of u Pawan.I love Milton Mallawarachchis' songs.I feel like he is back😍Congratulations to u Ranil mallawarachchi ,U have a blessed child.love u all.and wish you all the best.
Ranil +pawan dennama lassanata sindu kiuwaa...ranil saha pawan lassanata body control karanawa...nanil ougee age akath akkaa lassanata body aka thiyagannawa.good look both of u.
0:00 - එදා රෑ
10:29 - සුළගේ පාවී
23:52 - මගේ මලයි
33:48 - අවසර නැත මට
41:53 - පායා ආ සඳ
54:34 - දෙඅදර විලිකුන්
1:02:40 - ඉවුරු තලා
Gimhana Kaldera Thank you Gimhana...👌
thanks bro....
Thank u dr
ස්තුතී... ඔබලාට..
ua-cam.com/video/_ltRrV2ZHSM/v-deo.html
පවන් ..ඇස් පියාගෙන ඇහුවොත් මල්ලවආරච්චි මහත්තයා මයි..සුපිරි යටම වොයිස් එක තියෙනවා ..ඒ වගේම වැදගත් ,බුද්ධිමත් ..❤️
පිය පුතාගෙ ම්හිරි ගායනයට ද සුම්හිරි සන්ගීතයද කියන්න වදන් නැ ව්සෙසයෙන් ජයන්ත අයියාට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනව .ජය වේවා!!!!
5o8xxv
එකෙන්ම සීයාගේ කටහඬමයි පවන්ට තියෙන්නේ .....හරිම ලස්සනයි ....මිල්ටන් මල්ලවආරච්චි නැවත ඉපදීලා වගේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Yes .
@@chandranihettiarachchi5815 VZVVNCZVVbBxzvBvzzVnBXBMXBBXZbvVVzVVZVZvzbznxVZVZBZZVvVM
Milton M. - what a great singer what a human being.
Ranil and Pawan , best of luck for all your future endeavors.... SL going to miss you big time.. but we are connected in the global plat form. best wishes.
What voice... Pawan... Same like Milton mallawarchhi..... Feel lot.. Thanks brother... ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පවන් පුතා තෙරුවන් සරණයි ..මම විදේශ රටක ඉන්නේ ..ඔයා මාව,මගේ ඇස්වලට කදුලක් එන්න ඒ හඩ අපිට අහන්න දුන්නා ..ඔබනම් මිල්ටන් නම් අග්‍රගන්‍ය මිනිස්සගේ හඩමයි..පින්සිදුවෙයි පුතේ අළුත් විදියටත් මේ රසය දෙන්න ඕන කියලා ගීත විනාසකරන්න එපා පුතා ..එහෙම හිතන්නවත් එපා ..
හරිම ලස්සනයි .අපේ සමාජයට ආදර්ශවත් පියෙගෙ හා පුතාගෙ බැදිමක් මෙයින් දැක්ක .
Gayani De Zoysa
👍❤
හරිම ලස්සනයි . ඔයලාගෙ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා .... thanks TV Derena 🔇🌷🌷🌷🌷🌷🌷.
Boru nihathamani..ranil thamsnge ekama sahodarayata salakanne naa.eyata ona thaththage dewal thaniyama bukthi widinna
All the best to both..! Pawan, we are so proud of you. I'm sure your grandfather would have been the happiest of all, to see you bringing him back to his glory. Again.., all the very best, and many blessings to you for all your wishes, hopes and dreams to come true..!!
ග
ඇත්තටම ගොඩක් ආදරේ කරන දෙදෙනෙක් ඔබ දෙපල කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ගොඩක් ආසාවෙන් මේ programme එක යූ ටියුබ් එකෙන් බලන්නෙ භාවනාවක් වගේ හරිම සනීපයි දෙසවනට❤️❤️❤️
The Voice
Pavan 👍🏻👍🏻👍🏻
Outstanding episode...
Pavan your voice is an inherited gift...those songs have withstood the test of time...amazing!
I love this program.Thank u mr Jayantha and everyone who are behind.Proud of u Pawan.I love Milton Mallawarachchis' songs.I feel like he is back😍Congratulations to u Ranil mallawarachchi ,U have a blessed child.love u all.and wish you all the best.
හරිම ලස්සනයි
මම ගොඩක් ආසයි පවන් මල්ලවආරච්චි ......මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ කට හඩ එකෙන්ම පවන්ට තියෙනවා ❤❤❤❤❤❤❤❤
පවන් ඉතින් සීයා ම තමයි ... ශරීරය මැරුනත් ඒ හඬ ජීවමානයි .❤️ පුතා ටත් වඩා ඒ මිහිරි ,ප්‍රේමණීය හඬ සීයා මුණුබුරාට දීල ගිහින්.
No words .. we are so lucky to hear these beautiful songs... Ranil , Pavan Theruwan saranayi...Milton aiya also remembering with love❤
මන් හිතන්නේ රනිල්ට වඩා පැහැදිලිව සීයාගෙ වොයිස් එක තියෙන්නේ මුණුබුරාට❤️❤️❤️❤️
Matath hithuna
Ekenma
👍0ww
Aiyala මල්ලිලා wagai
Avankavama matathhh
මං පවන්ට හරිම ආදරෙයි.. එයාගේ personality akt..❤️❤️
මන් හිතනවා මේ දෙපල මිල්ටන් මල්ලවආරච්චිගේ සින්දු කිව්වට කමක් නැ කියල දිගටම ...මොකද අදටත් මේ ලස්සන සින්දු හැමදාම එක වගේ රසයක් තියෙන්නේ ඒවා දිගටම අනාගතයට ගෙනියන හන්ද ... ලේ පරම්පරාවෙන් උරුම දේවල් පුත්තු මුණුපුරන් භාවිතා කරාට කිසිම ප්‍රස්නයක් නැ.අලුතෙන් එන සින්දුවලට ලන්වෙන්නවත් බැ මේ සින්දු වලට
ඔබේ පැතුම ගුවන්.ඉටු වේවා!අපේ පැතුම මිල්ටන්.
පවන් ට එ හඩ එසෙම පිහිටා ඇත.
පවන් පුතා ගේ සින්දු ඇස් පියන් ඇහුවොත් මිල්ටන් මහත ගේ voice වගේම යී. Good luck පුතා
හරි ලස්සනයි .voice එක මාරු .බුදුසරණ .👏👏👏❤️❤️❤️👌👌👌
Wenvi giye sitha kin nowee
Pawan keep it up.Your voice is very beautiful and exactly like your grandfather
කියන්න වදන් නැහැ හරිම ලස්සනයි පවන් ❤️🙏 ඒ හඩ එලෙසමයි බූදූ සරණයි ❤️
හොඳ දෙයක් බිහි වුනම එහි වටිනාකම මෙපමණයි කියල නිම කරන්න බෑ. මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පුතත් ඔහුගේ මුනුපුරාණනුත් ජනප්‍රියත්වයට පත් වන්නේ තම සීයාගේ නිර්මාණ තුළින්. හොද දෙයක් සමාජයට දායාද කිරීමේ ඇති වටිනාකම එයයි. එය මෙතෙකැයි කියා කිව නොහැක. ස්තුතියි මිල්ටන් මල්ලවආරච්චි මහතානෙණි අපට මෙවන් නිර්මාණ දායාද කළාට
Wooow . Superb voices. Excellent. No words how much I love this songs.
මිල්ටන් මල්ලවආරච්චි නැවත ඉපදිලා 💕💕💕💕පවන් මල්ලවආරච්චි .🌹🌹🌹🌹
සුබපැතුම් 💖💖💖💖💖💖
අවුරුදු දෙකකින් විතර සංගීතයෙන් සමුගන්නවා කියන වචනෙ ඉල්ලා අස්කරගන්න, Pavan පුතා Good luck!
😩😩😩😩
ලේ උරුමයෙන් පාරම්පරිකව උරුම උනු කටහඩවල් පව්ලේ පුරුක් වලින් අහනවා තරම් ගීත වල රසාස්වාදය බාහිර පිටස්තර පාර්ශවයකින් බලාපොරොත්තු විය නොහැක, සීයාගේ හඩ මුනුපුරාට මනාව ජානගත වී ඇති අපූරුව වචන වලින් විස්තර කරන්න බෑ,
Me Sindu koi Taram Lassanada..Me sindu Ape Ratata koii Taram watinawada..Me aya Lankawe Nathi Nisa..Me Sindu ehemmama apita Nathi wela yawida.Ani me sindu Araksha karala thiya Ganna..😐..Mama dan kale kenik Unata..Mama godaaaaaariyak parana songs ahannai..ae sindu Godaaariyak Lassani..dennatana Jesu pihitai!!!.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි මේ සිංදුව
Pawan.. u nailed it young man..very nice voice nd heart touching voice.. good luck..
පවන්ගෙ හඩ ලස්සනයි සීයගෙ හඩමයි
No words to say ..Amazing...bless you both
හඩ ජානය... මේ දෙන්නා එනකල් ලොකු අඩුවක් තිබුණා... ස්තූතියි දෙරණ
Supper
මිල්ටන් මල්ලවආරච්චි ..ජේවමානව .ඉන්නවා වගෙයි .පවන් පුතෙ..ඔබට ජය ..
හරිම ලස්සනයි pawanta මිල්ටන් මල්ලවආරච්චි කට හඬ පිහිටල තියෙනවා
It's so nice to hear Milton M voice....Blessings to both Ranil & Pawan M...💓💗💖💕💞
ඉස්සර ඒ මගේ මලයි..සිංදුවට පුදුමාකාර විදියට ආසයි.අමුතු ම ජීවයක් ඇගට එනවා.අපි පොඩි කාලේ.මට තාම මතකයි මේ සිංදුව යද්දී කොහේ හිටියත් රේඩියෝ එක ලගට දුවගෙන යනවා.
අනේ ලස්සනයි රනිල් පුතාගෙ නිර්මානයත් මේවැඩ සටහන පුදුම මනස පිරිසිදු බාවයට පත් කරනවා ජයවේවා
wonderful mix ❤
Pawan ge voice eka nam super
පවන් කියන්නෙ තනිකර ම මිල්ටන් ❤
Harima lassanai. Puthage katahada godakma seyage katahadamai........harima pudumai ....theruvan saranai oyala dennatama
මේවා තමයි DNA කියන්නෙ ♥️😅
Wawww. Milton mallawarachi aye ipadila kiyala hithuna. ❤️👍🏽👍🏽👍🏽
pavan putha you are truly Music Pilot. ....Best Wishes ❤❤❤❤❤❤
Super voice pawan, godak lassanai oyage voice 1ka, siyagema voice oyata thiyenna
Thanks lot for both of you.
පුතාට වඩා මුණුබුරා ඉදිරියෙන් ඉන්නවා. ❤❤❤❤
Perfect singing my brother pawan
Pawan❤❤❤
වික්ටර් රත්නායක ගැන ඔබ කී සියල්ල ගැන ආඩම්බරයක් දැනුනා...අපි ජීවත් වෙන්නේ ටික කාලයයි...හරියටම කීවා...
හිත නිවෙනවා ඇත්තටම ❤️❤️❤️
මිල්ටන් යලි ඉපදිලාද රත්තරන් කටහඩක්
Ranil +pawan dennama lassanata sindu kiuwaa...ranil saha pawan lassanata body control karanawa...nanil ougee age akath akkaa lassanata body aka thiyagannawa.good look both of u.
Harima lassanai..., asawen balapu thawath eka program ekak :-)
Ape daruwantath a rattaran sindu ahanna vidinna raththaran daruwek ipadila..❤❤
මේ සිංදු වල ලස්සන
Pawan ❤
Budusarnai
Api marenakal me සොඳුරු ගීත ahanna වාසනාව තියෙනවා .
Milton Amaraniyai. Niyamai munubura. Ranita tawa puthata pihitala tiyenawa. Apita danenne Mitonge hada. Good sign. Supper
Mama හරිම ආසයි ea mage මලයි siduwata
What a great talent God bless both of you
අනිවා ඇත්ත කතාව අයියෙ අපිට කෙළින්නෙ අපේ එවුන්
23:52 මගේ මලයි ♥️ කාලෙකින් ඇහුවෙ ♥️ හර්ෂ බුලත්සිංහල එක්ක කිව්ව එකක් 🤟
ua-cam.com/video/qC9gYiawGZ8/v-deo.html
Mge priyathama gayna shilpiya milton. Mallwa arachchi. Ada godak sathui melesin dakinna labunta.gayanya nm athi vishishtai.
Aththathatama Milton mallawaarachchi mahathmayage katahada hariyatama thiyenne Pawan puthata thamai. Ane mama aasama gaayakaya thamai Milton mallawaarachchi mahathmaya. A sindu , a katahada atharam hadawathta danenawa. Puthe sinduth kiyanna. Oyage balaporoththuwath etu weivaa..!suba anaagathayak puthata. Theruwansaranayi samata❤️
Pawanta Mr miltange katahada lassanata pihitala thiyanawa
pawan puthe oyage seeya ayith ipadeela kiyala mata hanguna......ea handa ta asa nokalapu kenek lankawe innawada kiyala man danneneha.
Pawan pawan supiriiiii ,,,,,,pudumaakara mihirak ,,,,,
Pawan ta Milton ge voice ma tiyanawa Ranil ta wada.. Dennama niyamai.
Pattah meka nam pissu hedenawa supper ♥️♥️
National treasure 🇱🇰🙏
I wish you the speedy recovery to Mr. Jayantha Rathnayake sir. Wish you all the very best ranil and pawan.
හරිම ලස්සනයි
පවන් පුතා ජය වෙවා
මේ වෙද්දි band එකේ කීදෙනෙක් මේ ලෝකෙ අතැරල ගිහිල්ලද... ඒත් ඒ අයගෙ මතකයන් තාම මේකෙ ඉතුරු වෙලා තියෙනව...
Niyamai 💟💟💟
ADEREI APE KALE GAYAKEIK MILTON ❤
Super..kamatima sindu teka nidahase ahuwa...aluth music walta.tanx derana...
හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷
මිල්ටන් මල්ලවආරච්චි ජීවමානයි ...
තනිකරම සියගේ වොයිස් තියේන්නේ මුනුපුරාගේ පට්ට
Mala wata karagena👍💯🌹🌹🌹🌹🌹🌹
❤️❤️❤️ අදත් ලස්සනයි.....
Harima lassani koitharam ahuwath madi pawan puthata suba pathanaws
Super ❤❤❤
Very nice always ask
පවන්,පට්ට
Niyamai suba pathum denatama👌👍
Pavan ❤️❤️ good luck malli🙏
SUPIRI 👌
කියන් න වචන නෑ සුපිරි
❤💚 fm DS
Verry excelant progam thans for you
Pavan all the best