Ven. Mankadawala Sudassana thero - ස්කන්ධයන්ගේ උදයවැය | මාන්කඩවල සුදස්සන හිමි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 60

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 роки тому +14

    මෙකල නිවන සොයා විරිය කරන සැමට නිවනට නිසි මග අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේම වේ. අති ගම්භිර මේ දේශනාවම සැහේ. අති පුජනිය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. තව තවත් සාදු ජනයා සසරින් එතෙර වීමට මග පෙන්වන්න ශක්තිය දහිරිය ලැබේවා.

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 роки тому +6

    අති ගෞරවනීය පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි ධර්මය අවබෝධ කරවීමට උත්සාහ දරන අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 Рік тому +4

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වීමට හේතු සකස් වේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +4

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu sadu sadu

  • @sandyakumari7862
    @sandyakumari7862 2 роки тому +4

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏 ගෞරවනීය පූජනීය මහා කාරුණිකයන් වහන්ස. ඔබ වහන්සේ දේශනා කළ ස්කන්ධයන්ගේ. උදය වැය දැකීම හරිම ආශ්චර්යයි ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 роки тому +4

    සාදු. සාදු. සාදු. ඹබ. නහන්සට. තෙරුවන්. සරනයි

  • @toulasantha
    @toulasantha 2 роки тому +5

    දිනපතා ශ්‍රවනය කල යුතු පිලිපැදිය යුතු උතුම් දේශනාව හමු උනා. සාදු සාදු සාදූ
    සියල්ලෝම නිවනින් සැනසේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindarathna9198
    @mahindarathna9198 2 роки тому +4

    Niwanmaga watahe obawanse nirogiwewa

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 роки тому +6

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.

  • @mohanariyaratne6817
    @mohanariyaratne6817 2 роки тому +7

    Theruwan Saranai suwamin wahansa boho Agana deshanawak.

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 2 роки тому +5

    සාදු සාදු සාදු සාදු සාදු... පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරය වෙත්වා.. තෙරුවන් සරණ වෙත්වා...

  • @mahindarathna9198
    @mahindarathna9198 2 роки тому +3

    Niwanmaga ithaa darsanayawe meyakalahaki oba wahanse nirogiwewa

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 2 роки тому +9

    අප්‍රමාණ පින් කුසල් අත්වේවා ඔබවහන්සේට. පතන්නාවූ බෝධියකින් උතුම් අජරාමර නිවනින් නිවී සැනසෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @blossomsfamily8131
    @blossomsfamily8131 2 роки тому +8

    අති ශ්‍රේෂ්ඨ ලෙස බුද්ධ වචනය ඉස්මතු කිරීමට පූජනීය ස්වාමීන් වහන්සේ ට අප ගේ නමස්කාරය වේවා 🙏

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 2 роки тому +7

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @Yamaraja-w4y
    @Yamaraja-w4y 2 роки тому +6

    සාදු🙏🌺සාදු🙏🌺සාදු 🙏🌺 බොහෝ පින් ගෞරවනීය සවාමින් වහන්ස

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 2 роки тому +9

    සාදු සාදු සාදු අතිශය වටිනා ඉතාමත් දුර්ලභ සද්ධර්ම දේශනාවක් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  2 роки тому +3

      ඇත්තෙන්ම ඉතාමත් උතුම් සාකච්ඡාවක්....

    • @wmadiwaka5358
      @wmadiwaka5358 2 роки тому +2

      877
      Sadusadu

  • @toulasantha
    @toulasantha 2 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +2

    Obawahanseta maga wandanawa wawa

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 роки тому +4

    Sadu🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 sadu sadu

  • @manjulasenarathne1056
    @manjulasenarathne1056 2 роки тому +4

    🙏🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 роки тому +12

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා සියක් ආයු ලැබ නිදුක් නිරෝගී ව චිරාත් කාලයක් වැජඹේවා ස්වාමීනි .

  • @mahindarathna9198
    @mahindarathna9198 2 роки тому +2

    Niwanmaga wetahe obawahanse nirogiwewa

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 2 роки тому +4

    🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 роки тому +8

    ඉතා ම වටිනා දේශනා වක් ස්වාමීනි ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @harithmihiranga4369
    @harithmihiranga4369 2 роки тому +7

    Sadhu! sadhu! sadhu!🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 роки тому +3

    Rare and precious Dharma discussion.You have to listen very carefully. Then you can understand that what is happening within your self and avoid the foolish process of the mind.. Theruwan saranai.

  • @AnulaRanaveera
    @AnulaRanaveera 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @DayanaJayanthi
    @DayanaJayanthi 10 місяців тому +1

    🙏🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 2 роки тому +3

    පුදුම සුන්දර දේශනාවක්.සාදු ,සාදු ,සාදූ , ස්වාමීනී ,,,අනේක වාරයක් පින් සිදු වේවා !!!

  • @toulasantha
    @toulasantha 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanavidanagamage929
    @kanchanavidanagamage929 2 роки тому +4

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @mudithmadhushan9859
    @mudithmadhushan9859 2 роки тому +5

    🙏🙏🙏

  • @sunilbandaranayake4318
    @sunilbandaranayake4318 2 роки тому +7

    🙏🙏🙏

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 2 роки тому +5

    🙏🙏🙏

  • @nimalbowala3159
    @nimalbowala3159 2 роки тому +5

    🙏🙏🙏