i am Buddhist but we have a great respect as a sri lankan, pls stand for srilanka hon;cardinal, u voice can do the difference to this country dear mr cardinal
Cardinal himipanani obawahansa katholika apita vitharak namai sama manussayek tama sakthiyak . Adarai api apa jevitha unath denawa piyanani obawansa ta jesu phitai
බෞද්ධ අපිට කාදිනල් හිමි ගැන ලොකු ගෞරවයක් තියෙන්නෙ.අටපිරිකරට නැවෙන චීවර, දේශපාලනයට යටවන චීවර අතරෙ ඔබ වහන්සේ රට හා මිනිස්සු පැත්ත ගන්න එක ලොකු පිනක්.
කාදිනල් හිමි ඇත්තටම ශ්‍රේෂ්ඨ උතුමෙක්.අපක්ෂපාතීව නායකත්වය දෙන එක ගැන සතුටුයි
ඒකට අර රාජපක්ස සිවුරු හොරු සෙට් එක
👍
@@kinkinirandeni9323 ඔව්.අර මුරුත්තේට්ටුවෙ හිමි,නානසාර හිම් චීවරේ දාගෙන කරන දේවල්
@@Plus-u4m චීවරේ දාගත්තේ එයාලාට ගෙවල් වල කන්න බොන්න නැති නිසා වෙන්න ඕන. දැන් උන් රට කනවා
👏
මම බෞද්ධ කෙනෙක් වුනත් හාමුදුරුවන්ට වඩා ඔබ වහන්සේ ගැන ලොකු ගෞරවයක් තියෙනවා
හොද වැඩක් කාදිනල්තුමනි රට වෙනුවෙන් පෙනි සිටින්න අපි ඔබවාහන්සේ සමගා සිටිනවා ජේසු පිටයි බුදුසරනයි
ජීවිතේ එපා වෙනවා මේ රටට වෙනදේ දැක්කම.
ආගමික රජතුමනි ඔබතුමා විශිෂ්ට දෙයක් කරන්නේ අපේ මවුබිම වෙනුවෙන් ආරක්ෂා කරගන්න ජෙසු පිහිටයි ✝️☦️☦️
2:30 අමුතු ඇටේ මිනිස්සුන්ට දන්නේ ඔක්කොම එකතු වෙලා සුළු ජාතිකයන්ට තලන්න තමා.. ඔක්කොම සමගියෙන් ඉදල ජාත්‍යන්තරය එක්ක ගණුදෙනු කරල කොහොමද අපේ රටයි, මුහුදයි බේරගන්නේ කියලා බලන්නේ නෑ.. රාජපක්ෂල තමන්ට දිගට හරහට කෙලවනකොට
මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද මන්දා.. අපි දැක්කනේ ඒ කාලේ, පාරේ දුවපු වාහන වලින් බාගෙකට වඩා සිංහලේ කියලා ස්ටිකර් අලවල තිබ්බ. මුන්ගේ සිංහලේ දැන් හිවල්ලේ වෙලා වගේ.... අසරණයන්ට ගහන්නයි, උන්ගේ කඩවල් මංකොල්ල කන්නයි යයි.. සරමයි, කහරෙදියි උස්සගෙන, ඉන්න ඔක්කොම සංවිධානය වෙලා.. . ඒක තමා දේශප්‍රේමේ කියල හිතන් ඉන්නේ.. පිටින් ඇවිල්ල ගහනකොට ඔලුව නමාගෙන ඉන්නවා..
මට හිතෙන විදිහට, මෙහේ ඉඩම් අල්ලගන්න, රාජපක්ෂලගෙන් ලේසි නිසා බලය ගන්න මහ සැලසුම් රාජපක්ෂලට හදල දිල ඇත්තෙත් චීනය වෙන්නෝන.. මොකද කියනවනම්, රාජපක්ෂලට මෙච්චර දෙයක් plan කරන්න එච්චර මොලයක් නෑ.. කාබනික පොහොර වලට මාරු වෙනකොට ගත්තු තීරණ වලින්ම ඒක පේනවා..
Respect you kadinal himipaneni🙏
දැන් සිරසට බනි පරණ දේවල් අදිනවා කියලා අපේ එවුන් එහෙමයි 😂😂😂
බහුතරය වහල්ලු වුනාම රටට කෙලවෙන එක වලක්වන්න බැහැ
Sirasa nathnam mun karana wisaya kelawarak na.sirasa nisa maha wishala winasa walakila thiyenawa.pakshabedayakin thorawa sirasa wada karanawa kiyala danenawa.
මහනාහිමිවරුන් කවදද ඔහොම ජනතාව අතරට ඇවිත් ප්‍රශ්න විමසා පිලිතුරක් සෙව්වේ. ..මල්ලී 😨😃
මේ ආණ්ඩුව ත් එකයි ගිය ආණ්ඩුව ත් එකයි මුන් ඔක්කොම එකයි දෙන්න එකෙක් නැහැ මේ රටේ කෙන්දක් තියෙන එක නායකයෙක් නැහැ මුන් ඔක්කොම එන්නෙ රට විකුණන 👓 කන්න කාලකණ්නි
JVP එකට දෙමු රට දියුනු කරමු
ආගමික රජතුමනි ඔබතුමා විශිෂ්ට දෙයක් කරන්නේ අපේ මවුබිම වෙනුවෙන් ආරක්ෂා කරගන්න ජෙසු පිහිටයි ✝️
Piyathuma samaga api innawa. 💪👍🇱🇰 Respect.
ඡනාධිපතියට පිස්සු නටන්න 69 ලක්ෂ්ය ඡන්දය දුන්නා නෙ.කාදිනල් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා. ඡේසු පිහිටයි
සාදාරනයක් අවශ්‍ය නම් ජවිපෙ වෙත හැරෙන්න
Mr cardinal be a voice to Voiceless people
Very good work very good 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
අවන්කවම බෞද්ධයෙක් විදියට මන් සතුටු වෙනවා කාදිනල්තුමා මව්බිමට දක්වන ආදරයට. මේවා දැකලවත් අස්ගිරි මල්වතු හිමිවරු කලඑලි බැස්සොත් හොඳයි අස්සට වෙලා ඉන්නෙ නැතුව
I love srilanka ❤️
Asia wea muthu ඇට 😀
Great respect 🙏🙏🙏❤❤
ඇල මාර්ග හදලා ඇමරිකාවට දෙන්න MCC එකට.
සුලුතර හාමුදුරුවෝ නමවල් ඇරුනම රට ගැන හිතන එකම ආගමික නායකයා මෙතුමා..💪💪🙏🙏
කාලකන්නි පක්ෂ දෙක සමග ඉන්න තාක් කල් සමස්ත රටවැසියන් අදුරේ,දැන්වත් ජවිපෙ වෙත හැරෙනු
සේරම...පාරටබැහින...දවසක්
කියා...සේරමඑකතුවි..මේවැඩෙි
කලයුතුයි..උන්ටචන්දෙදුන්නු...අය
ගෙවල්ඇතුලේ..ඉන්නඑපා..සේරම
එකතුවෙන.දිනයක්. දාගන්න..
නැතුවහැමදාම..කියවකියව
ඉදලාහොරැරටෙන්පනි..සේරම
විනාෂකර ..ඊටකලින්මේ..විසදන්න
ඔනේඉතාම .ඉක්මනින්
❤️
Thank you Cardinal thuma
Respect 🙏
api obathuma samagaii
Thanks father for the truth.
i am Buddhist but we have a great respect as a sri lankan, pls stand for srilanka hon;cardinal, u voice can do the difference to this country dear mr cardinal
thank you for Standing for us.
දැන්.. බොරැ..කියකිය..කැලෑඑලිකරනවා
බෙහෙත් .වගාවසදහා..ඔයබොරැ
ඔවාදැන්ම..නවත්තන්න .පසුව
කැගහලාවැඩක්න්හැ ඔයආන්ඩුවට
බයේකටවහගෙන..ඉන්නඑපා..උන්
රටට..හොදක්කරන.අය..නෙවෙයි
උන්..ඇවිත්තියෙන්නෙ..හම්බකරගන්න
ආයේ...සේරම..විනාෂකරලා.සල්ලිපොදි
අරන්..ඇමරිකාවට..යනවාමයි..දැන්වත්මේ .පාහරයෝ.විස්වාසකරනඑක...නතරකරන්න..මුන්කරනවැරදිවැඩ..වලට
නිතරම නතරකරක්න.මුන්තොලෙන්ජි
වෙනකල්.රටගැන..කල්පනාවෙන්..සිටින්න..වැඩක්වුනාටපසුකැගහන්නෙ..නැතුව..කරනකොටම .නවත්තන්න..දැන්
කොයිතරම්..විනාෂයක්ද..කරතිබෙන්නෙ....ගස්විශාල..පුමනෙයක්..කපලා
කොයිතරම්..කාලයක්යනවද .ඒගසක්
වැවෙන්න..දැන්කපලාඉවරයි..කොයි
තරම්මේමුසල..ආන්ඩුව..පරිසරයවිනාෂ
කරලා.තවත්විනාෂවෙමින් .පවතිනවා
මෙිවාගැන..නිතරම..කැලැඅවට..ඉන්න
පිරිස..කල්පනාවෙන්..සිටියයුතුයි..උන්ට
බෑ මෙවැනි. වැඩකරන්න ..උන්ගේබුදලෙ
නෙවෙයි..ලංකාව. අපේ..රට..අපිට..
අයිතියතියනවා...උන්..ඇමරිකාවෙ..
පුරවැසිබාවයතියන..උන්..උන්..අපේ .
සමහරමෝඩ ජනතාව..රවට්ටලා .
බලයටආවේ.. හම්බකරගන්නයි
උන්ගේ...මිනිමරපු..රටදුෂනයකරපු
නඩු ..අයින්කරගන්නයි. මොඩයෝටික
මෙයදැන්වත්තෙරැම්ගන්න .පවුනොදි
උබලානිසා..අපිට...(..පරිප්පුකාලා....)..
ඇතිවෙලා..දැන්වත්..මොනපොරොන්දු
දුන්නත්අහු...නොවි .ඉන්න...රත්තරං
කිලෝබැගින් ..දෙනවාකිවත්..චන්දෙ
දෙන්නඑපා .මමමෙහෙම...කිවේ..අපේ
මිනිස්සු. ටකරම්කැල්ලට .ප්ලාස්ටික්
පුටුවට..අරක්කු..බෝතලයට .කැම...
පාසලෙට..චන්දෙදෙනවා..දැන්වත්
ඔවාටකෑදරවෙන්න...එපා .අනුර
දිසානායක..පත්කරගමු .ඔහුරටත්
හදයි..වැරදිකරපු..උන්ට..දඩුවම්දෙයි
දෙපැත්තමඇවිත්...කෙරැවේම...හොරකම..දැන්...ඇති....ඇැති.....ඇැැැැැති..ඔක..
නවත්තන්න...✋✋✋✋✋✋🙏..අයේ
මෙවැනි..දුෂිතයෝ .පාර්ලිමෙින්තුවට..ගේන්න ..තියා..හිතන්නවත්..එපා
රටටආදරෙනම් දරැවන්ටත්..❤ආදරෙනමි....මුන්තොලෙන්ජි..වෙනතුරැ
රටගැන..අස්සක්මුල්ලක් .ගානෙ..සෙවිල්ලෙන්...සිටින්න...කැලැවලබෙහෙත් .
වවනවාකියන්නෙ...සම්පුර්නයෙන්ම
බොරැවක්...මේවැනි...අන්ඩුවක්.
බෙහෙත්වැව්වොත් .එදාටතමයි
ලෝකවිනාෂය..ඒනිසා .මෙිබේගල්
වලටතවරැවටෙන්නඑපා✋✋✋✋
Well said your eminence.
Thank You Cardinal
අපේ මහනායක හිමියෝ කොහේද ඉන්නේ.දිවිය ලෝකේ වැඩලද...... අපී නමට විතරයී බුද්ධාගමේ.අපී වෙනුවෙන් කතා කරන්න බල්ලෙක්වක් නැහැ.මැදපෙරදිග වැඩට යන ගොඩක් දෙනා ගියාට පස්සේ කියන්නේ ක්‍රිස්තියානී කියලා........ මොකද හරි ආගම කිව්වොත් කොන් වෙනවා.ඒකට දොස් කියන්න බැහැ.අපේ ආගමේ උන් පිස්සු කෙලින කොට අපී මොනවා කරන්නද........ අපේ ප්‍රශ්න උන් විසදන්නේ නැහැනේ...........
ඒක නිකම්ම පිස්සුවක් නොවේ අතිගරු පිස්සුවක්.
රැම්සා කියලා දෙන්න හදන්නෙ ගේම ! බුදු සරණයි කාදිනල් තුමාට
කාදිනල්තුමනි අපිට ඔබව මීට වඩා ක්‍රියාශලී ලෙස අවශ්‍යයි ආගම නෙවේ දැන් අපි මේ රට බේරගත යුතුයි...
අපේ එවුන්ට පාත්තරේ සල්ලි පුරවපු අටපිරිකරක් යැවුව ගමන් උන්ගේ කටවල් වැහෙනෝ. රටේ හාමුදුරුවරු අතලොස්සක් ඉතුරුවෙලා ඉන්නෙ බහුතරයක් ඉන්නේ සිවුරු පෙරවාගත්ත දේශපාලුවෝ...🤔😖
මේ සබහා පති ගැනී තනිකර ආණ්ඩුවේ දේශපාලුවෝ එකක් ගේම් එකක් ගහන්නේ මෙකිටත් බැසිල්ලා කොටස දෙනවා මෙකි බොරු කිය කිය ජනතාව රවට්ටමින් කාලය කනවා මුන් ඔක්කොම පන්නන්න ඕනේ දෙස්පලුවෝයි නිලදාරී ඔක්කොම දුෂිතයි.. මේ අන්තිමට කතා කොරපු උන් දෙන්නා තමයි ගෝටාභයයේ දුෂිත කොන්ත්‍රාත් කාර නිලධාරී දෙන්නා
kadinal thuma🌷🌷menna minissu🌷🌷
නයා රෙද්ද අස්සේ දාගෙන දැන් කනෝ කනෝ ගානවා
අර වැඩේ හැට නම ලක්ෂ පර බල්ලන්ට
🙏
අපි ජන්දේ දීලා ආන්ඩුවක් පත් කරගත්තනේ .කාදිනල්😂😂😂
වාරකන් කාලයට කිමිදෙන්න බෑ කියලා මේ කපටි අම්මන්ඩි කියනවා , ඒ ඇත්තද??
පක්ෂ පාට එකතුවෙලා රට කැවාාා .......පරයෝ
I am Buddhist. But my religion leader is Cardinal...respect
රජය පොඩ්ඩක් වත් ප්‍රායෝගික නැහැ. ඉතින් Failed තමයි.
We respect 🙏 and Love 💘 YOU, Cardinal Himipaanan thumaa.☸✝️☪️🕉❤☮.
Dislike කරලා තියෙන්නෙ පිස්සො වෙන්න ඇති
Hareyatama hare
Ape gaurawaya oba wahanseta
😂😂💯🙏
නායකයා දන්න තරම හා ජනතාව දන්නා තරම ?
කාදිනල් තුමා 2020දි කරේ තියාගන ගියා අපිට මතකයි.ඒවගෙ විපාක තමයි දැන් පලදෙන්නේ
මු තමයි මහා මොලකරැ
හොද වැඩේ
පරණ බයිල....අහල ඇතිනෙ.....වහලුන් එතනම තියන්න, දෙසන බණ....
ඔබතුමා ඇතුලු රටවැසියන් කෙතරමි කතා කලත් ජනාධිපති ගමන් කරන්නේ ආත්මාර්ථකාමි මගකමයි.අපි බලාගෙන හුල්ලමින් රටයන අත කියමින් දවස කා දමමු. වෙන මොනව කියන්නද?
රටේ පාලනයට නායකයෙක් තෝරා ගැනීම බුද්ධිමත්ව කල යුතුයි. පාලකයා අත් දැකීම් ඇති, ජනතාවට කන් දෙන, අඩු ගානේ bahutara ජනතාවට වත් සාධාරණයක් කරන්න හැකි එඩිතර පුද්ගලයෙක් විය යුතුයි. එහෙම හිතලා පකෂ මානසිකත්වයක් නැතිව ඡන්දය පාවිච්චි කල අය හිටියා. එතකොට බුද්ධිමත් කියලා අපි හිතන ආගමික නායකයෝ මොනාද කලේ. අද මුළු රටකට දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ මන්ද බුද්ධික තීරණ ගත් අය නිසා නේද? කාදිනල්තුමා මුලින් මේ ගැන හිතුවෙ නැහැ නේද?
Don’t say “athi garu”
Basil shipping company 1 n Comice aran iwarayi ...
Cardinal himipanani obawahansa katholika apita vitharak namai sama manussayek tama sakthiyak . Adarai api apa jevitha unath denawa piyanani obawansa ta jesu phitai
Kadinal...humani.....kalin..wada..karanna...api.oba..samagai....j....p.
මේ රජය කොමිස් ගගහා හොරා කනවා
Niyamayi.dushith palakayin, narapaow..anthimata mulu lankawama parayinta apith eakkama, Vikunala damavi..
Siyalu denama akathu wemu. Awajathaka desapaluwangen rata beragamu
ජානාදිපති නැට්ට විකාගෙන නටනවා
kadinal thuma janadipathi unanm kochchara odada
kadinal thumani oba admbarayak lankawata sawamin wahansa obath
අති ගරු ජනාධිපති 🤣🤣🤣
ABAYA BUMIYAK KARANA AKA NAM HODA WADAK
Oyata Jana ekka thiyala puke arinna barida?????
Megollan ratata sapayak hamuduruwane.Agam bedeyen thorawa meya Sapaya ratin duru karanna ekathuwenna🙏
කොහොමත් මහින්දගෙ මුනුපුරාවත් පාර්ලිමේන්තුවට යවලා තමයි පස්සබලන්නෙ
අවසානෙදි මේ රටේ
තනකොල ටිකක්වත් ඉතුරැ වුනොත් ඒකත් රටපටවලාහරි ඔලුව උස්සපන්කියලා
අත්තලා මුත්තලා කිරිකිත්තලා හුරැකරයි තමන්ගෙ බාලපරම්පරාවට
මදැයි දීලා කරගත්ත හරියක්
උන්ට හිතන්න දේවල් ඕනතරම් තියෙනවා
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය ගැන මොන සාධාරනයක්ද
වාතයක් පිටවෙනතරම්වත්
උන්ට ගානක් නැහැ
අපිනම්එක බල්ලෙක්ට දෙන්නෙ නම් නැහැ ආයෙ චන්දය
මෙයා කඩෙ ගිහින් දැන් කෙල වෙලා
පිස්සු නැත්නම් ශෝක්
maha nayaka hamuduruwaruwaruth🤪 innawada me rate❓❓
Varakan kale kimidennada???? Eka boruvak.. ...
Pissek kiyala denda dena gatte
ganatawah 😂😂😂😂all get mungaĺ gotah senhala rtakrakinah namut ☝☝☝☝American rtak kralah oy 🐄🐄🐄🐄🐄🐂🐃🐃🐂🐂🐂rgapksa pulah makabawelah palayan
ഹായ് മതി
Obathuma kiyana de hari... me anduwata oni vidihayata palanaya geniyanawa
Okath vekunanna tamai plenaa
Me mona pissekda dan oya manussaya dagalanne ayage agama wenuwen misak bawuddayo wenuwenda
🤣🤣🤣🤣🤣🤣
Lande mula wee giya nam, 🎼🎼🎼🎼🎼
Kade giya Cardinal den mona da kaapu uguduwo wage 🤣🤣🤣🤣🤣
Arayata meyata banina avsya ne taman hodata hari pare yanna
Dang mea aanduwa monaw kalath minissu visvasa karanneththe mun karapu horakan nissa. Pandora news, seeni vanchawa, LNG givisuma mewage pahath weda Janathipathi Gotabaya anumatha karanawada? Eyata thiyennea yuda manasikathwayen hedhila thiyene psycho ledak. Cardinal himipanan balanna wayasata giyath pahadiliwa kathakaranawa. Anna akai api kiyanne uddachcha jathiwadi kruhake nayakayek ape Janathipathi.
Pissu natanawa newei pissek
kadinal thumata oda kondak thiyanawa minissu genath ithanawa
Dang thamai hemoma katha karanna wena Kota eka pakayak na dang puka denawa giheen meka wela masa kiyak welatha dang sepai na
Kadinal.tumani.apa.rata.baraganna
සිරා තව හොදයි කියලා හිතෙනව
ඇත්ත මයි
Oya gani Darshani lanpura nava ginigattha wele idan mala ora rohitha amathiyage passen idan okata kade giya vithrai.
කාදිනල් තුමා මෙහෙම අපහාස කරන එක වැරදියි
Pala konda neti ponnya
Pissaki.....rata..karanna..alawalama..danna..sarama.akka..sallam....karannna...ponikawaga
Me gatabaya janadipathita pissuda. Ratata sapayak rajapakshala. Aya atha kapuwath denna
Molay kachal kahotha keyala dunney nathuwa hoo gay kalakani watay pahulagay puka watay carakenavalu 🤣
Ko ape naykasangya wahansela .ratata adere sulu pirisak arenna naykasangya nishabda
Pasugiya rajaya janathawa samagin hitiyada ?🤔🤗
ANE LOKKO MALAMINI UDIN GOTATA KADEGIYA NEDA
අනේ පලයං බන් .... ඔක්කොම කරලා දැන් එනවා බණ කියන්න ..... කාලකණ්ණි .....
Kadinal himipanantath pahiyangala swaminwahansetath ape gaurawaya.