පොලි බද්ද අප්‍රේල් 01 වැනිදා සිට

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 127

  • @niroshamalkanthi7978
    @niroshamalkanthi7978 18 днів тому +33

    අස්වැසුම තියන අය කනවා.උන්ට නිකන් හැම ආණ්ඩුවකින්ම දෙනවා.යන්තමි ජිවත් වෙන දුප්පත් අයටම කෙලිනවා

    • @anandasamarakon-du7ku
      @anandasamarakon-du7ku 18 днів тому

      අනුන් කනවට..අදිනවට අකැමැති පිරිසක්..මුන්.....

    • @JayanthaWickrama
      @JayanthaWickrama 17 днів тому

      @@niroshamalkanthi7978 ටී.එස්.සේනායකගේ කාලේ ඉඳන්ම කලේ පවුල් ලස්ස හතලිහක් විතර දුප්පත් තත්ත්වයෙන් නඩත්තු කරනවා.. මෙයාලා කරන්නෙත් ඒකම තමයි.. ඡන්දෙ කාලයට ඒ ටික මාකට් කරලා ඡන්දෙ ගන්නවා..

  • @susilratnaweera5482
    @susilratnaweera5482 18 днів тому +20

    ස්තුතියි! රංගන. අපි වෙනුවෙන් කතාකරාට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 19 днів тому +41

    බැංකුවෙන් අපි සල්ලිත් අරගෙන කාලා දානවා මොකද දැනට ලැබෙන පොලීයත් මදි බෙහෙත් ⁣වලට කන්නෙත් බොහෝම අර පිරිමැස්මෙන් දැන් ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න 😢😢😢😢😢

  • @chamindaekanayake1759
    @chamindaekanayake1759 18 днів тому +26

    රංගනට තේරෙන තරම ආණ්ඩුවට තේරෙන්නේ නෑනේ කතාවට මල් මිටක්.

  • @kalusinhalaya-to9wx
    @kalusinhalaya-to9wx 18 днів тому +15

    අම්මපා මුන්ට හෙන ගහන්න ඕනෑ අපිව මහ දවල් රැවැට්ටුවාට😢😢

  • @sumududesilva6782
    @sumududesilva6782 19 днів тому +20

    කෙටිකාලීනව රටේ අවශ්‍යතාවය සඳහා මෙවැනි දේ කලත්, දීර්ඝකාලීනව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම රජය අප්‍රසාදයට පත්වීමට හේතුවක් වියහැක.
    ඉතිහාස දත්ත සැළකූකල; දුර්වල පාලකයන්, විදෙස් ආක්‍රමණ, ස්වාභාවික උවදුරු වැනි හේතුන් මත මෙරට වසර ගනනාවක් දිළිඳුතාවයට පත්ව ඇතිබව සඳහන්ය.
    එය සැළකූකල මෙම තත්වය සමනය කරගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හැකියාවක් තිබිය යුතුය.

  • @deejay909
    @deejay909 19 днів тому +40

    😂😂😂😂.. ආවේ අර සහන මේ සහන දෙන්න දැන් ජනතාවට පුකේම අරිනවා..😂😂😂😂😂

  • @birthdayboy4423
    @birthdayboy4423 19 днів тому +21

    වැඩි කරපු සහනාධාර වල හිග මුදල් ගන්නේ 🖐️ ඔන්න ඔහොමයි. එකෙක්ගේ පව් තව එකෙක්ට ගෙවන්න වෙන්නේ.😂😂

  • @ayeshawerawla
    @ayeshawerawla 18 днів тому +20

    ඇඩෙන්නම දෙන්න හදන්නෙ...චන්දෙ දුන්නු උන්ට නමි කමක් නැ...චන්දෙ නොදුන්නු මිනිස්සු පවු....

  • @maxenergy4572
    @maxenergy4572 19 днів тому +18

    නොහැකියාව හොදින් පෙන්නුම් කරන අවස්තාවක්.. අසරණයන්ගේ සල්ලි වලට ලැබෙන්නේ සොච්චම් පොලියක් දැන්.. ඒකෙනුත් 10% ගන්නවා කියන්නේ අමානුෂික වැඩක්...රාජ්‍ය ආදායම් වැඩි කරගන්න විකල්ප හොයන්න තරම් සමත් එක ආචාර්‍ය කෙනෙක් වත් නැද්ද මේ රටේ...

  • @Vi9562
    @Vi9562 16 днів тому +2

    අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරුම් පොලියෙනුත් 10%ක් බදු අරගෙන නිකමුන්ට සහනාධාර දෙනවා.රට බංකොලොත් කාලේවත් ඉතුරුම් වලින් ඔහොම බදු අය කලේ නෑ.ආණ්ඩුවට ශාප වේවා.වැඩිකල් නොගොස් ඕවට විපාක ලැබේවා.

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 18 днів тому +4

    පොලියෙන් 5% කපනවා...තව රැඳවුම් බද්ධ කියලා තව 10% ක් කපනවා...තව බැංකු වල සේවා ගාස්තු කියලා තවත් මුදල් ප්‍රමාණයක් කපනවා...මෙි කපන පොලිය නැවත ලබා ගන්න ගොඩක් රස්තියාදු සහ වැඩි කාලයක් යනවා..ඒ අතර තවත් මුදල් කපන්න පුලුවන් ....මෙි ගැන මහබැංකුවෙි අධිපති සහ මුදල් අමාත්‍යාංශය සමඟ ජනාධිපති විසින් තීරණයක් ගත යුතුය .

  • @sawi-l3o
    @sawi-l3o 18 днів тому +9

    කරපු වැඩකුත් නෑ අල්ලපු හොරෙකුත් නෑ බදු නම් ගහනව.පොලි නැතුව නය දෙනව කිව්වෙ😂කෝ සමන්තයගෙ අඩු මිල විට්ස් 😅

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 19 днів тому +17

    නොදකින් පොඩි එවුන් ආසාවට රුපියලේ දෙකේ කාසි එකතුකරලා අවුරුද්දකට එක පාරක් උපරිම දෙපාරක් එකතු කරලා බැංකුවෙ දාන්නෙ ආසාවට මුන් ඒකටත් කෙලිනවා

    • @lasithsomaweera5234
      @lasithsomaweera5234 18 днів тому

      ලක්ෂ එක හමාරට වැඩිය පොලියක් ගන්න අයගෙන් විතරයි කපන්නෙ

    • @kandeupul9414
      @kandeupul9414 18 днів тому +2

      කවුද එහෙම කිවිවෙි. ස්තාවර තැන්පතු තියන හැම කෙනාගෙන්ම අඩු වැඩි වශයෙන් කැපෙනවා.

    • @RasathuOnadi-pn3rb
      @RasathuOnadi-pn3rb 17 днів тому

      ​@@kandeupul9414 lamainta wada paw 65 wayasaka ayata oya shot eka wadunama e minissu beheth ganne kohomada dan beheth lankawe vahana wage kalukada denne e minissunta ellila marenne wenne😢 aduma tharame suger cholesterol capsul wala mg walata galapena wedihata palana milak wath danne epai paw ne e minissu rajayen pinata kana higannanta wadi karala thanpathu walata shot eka dunne ekane.

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 17 днів тому

      කලින්ම කරන්න පුලුවන්නේ.ඔබ තුමා හරි.

  • @machanmachan2876
    @machanmachan2876 18 днів тому +12

    පොලී නැතිව ණය දෙනවා කියල බලයට ඇවිත්, ජනතාවට පු අරින මාලිමාවට නිවන් සුව

    • @lasithsomaweera5234
      @lasithsomaweera5234 18 днів тому

      ලක්ෂ එක හමාරකට වැඩිය පොලියක් ගන්න අයගෙන් විතරක් ලු ගන්නේ

    • @ThinkOthers
      @ThinkOthers 17 днів тому

      ​@@lasithsomaweera5234 ලක්ෂ එකහමාර මාසෙටද? සමහරු ස්තිර තැනපතුව කල් පිරුණම පොලිය ගන්නවා .

  • @senda74
    @senda74 19 днів тому +18

    පචය අප්‍රියල් 1වැඩ අරබයි පචයගෙ දවසෙම

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 19 днів тому +14

    ජනතාව බැංකුවලින් සල්ලි withdraw කරලා හොරුන්ගේ ආයෝජන ආයතනවල තැන්පත්කිරීම වැඩිවෙයි.

  • @rohankumarage8660
    @rohankumarage8660 19 днів тому +3

    Thanks you Siyatha

  • @Damith1988
    @Damith1988 16 днів тому +1

    Jvp කයිවාරු ........ranil හොඳයි❤❤❤

  • @duncandes1
    @duncandes1 19 днів тому +2

    You are absolutely correct. Thank you 💐

  • @deepikajayasundara9000
    @deepikajayasundara9000 19 днів тому +7

    මේගොල්ලෝ චන්දෙට කලින් කියපුවා කරන්නේ නෑ වගේනේ සිහියට දහයක් කපා ගත්තහම ලැබෙන පොලියෙන් ආයෙ මොනවාද ඉතුරු වෙන්නේ ලොකු ගනන් දාපු අයට නම් කමක් නෑ පොඩි ගානක් දාපු කෙනෙකුට මොනවාද ඉතුරු වෙන්නේ? inter කලින් නම් මේගොල්ලෝ කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් කියලනේ මේකද මේගොල්ලන්ගේ චේන්ජ් එක

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 15 днів тому

    මම අවුරුදු ගානක් රට ඉදලා ලක්ෂ 15ක්‌ ස්ථාවර දාල පොලියෙන් දෙයක් කර ගන්නේ කලින් පොලිය23%දැන් ටික ටික අඩුවෙලා 8.75%ක්‌ වෙලා එකෙනුත් 10%ක්‌ කැපුවම අපි කොච්චර අසරණද

  • @Funnymoments584
    @Funnymoments584 17 днів тому +1

    කෙලින්නේ බිත්තියටම හෙත්තු කරලා දුන් නොදුන් සැමට අවුරුදු 5 ඉවරවෙනකොට හිගාකන ජනතාවක් සහ සැපවිදින පාලක පැලැන්තියක් තිගතවේ 😅😅

  • @sameemadhu5344
    @sameemadhu5344 17 днів тому

    මාලිමාවට ජයව්වෙවා ජන්දෙ දීපු අයටත් ජයෙන් ජයවෙවා අපිටනම් කොමත් එකයි

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 15 днів тому

    මාසකට ලක්ෂ එක හමාරක්(150,000) හෝ ඊටවැඩි පොලී ආදායම විදිහට ලැබෙන අයටනේ 10% බදු එන්නේ, ඊටකලින් 5% ගැහුවා කලින් උන් ඊටවඩා ගොඩක් අඩු පොලියක් ලැබෙන ස්තාවර තැම්පතුවලටත්, ඉතින් මාසෙට 150,000 එන්නේ කෝටි දෙක හමාරක්වත් ( 25,000,000) ස්තීරතැම්පතු දාපු අයට, ඒ කියන්නේ ධනවතුන්ට තමා, ඒකට කමක් නැහැ.

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 18 днів тому +1

    අනිවාර්යෙන් වෙන්නේ ඒ දේම තමයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 18 днів тому +2

    දැන් බැංකු වලට සල්ලි දාන්න එපා සල්ලි මුට්ටියකට දාලා ඇඳ යට කොන්ක්‍රිට් වලක් හදලා ඒකට දාලා වහලා තියා ගන්න. බැංකුවේ තිබ්බත් පොලී නැහැ . අඳ යට තිබ්බත් පොලී නැහැ.

  • @sithakumari4241
    @sithakumari4241 14 днів тому

    Siyatha kathakaranna api wenuwen api jesta purawesiyo janathipathithuma kewe kohomatha lebena poliya beheth gannath mathi kiyala den kohomatha poliya 7 baththa 10 apitama gahannawone api rewetunata

  • @samanrenukegunasena8898
    @samanrenukegunasena8898 17 днів тому +1

    සරල ලප බදු ක්‍රමේ..😅

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 19 днів тому +3

    Malimawata daiyangama pitai 😢😢😢😢😢

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f 19 днів тому +8

    ඔය නම් කෙලවා ගන්න වැඩක්.

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 19 днів тому +3

    Sapay neda.

  • @GemunuWijekoon
    @GemunuWijekoon 18 днів тому

    අනේ වාසනාවන්.අවුරුදු 37 ක් සොච්චම් වේතනයකට රජයේ ඒ ස්‍රේනියේ ආයනයක රාජකාරි යෙන් ව්ස්‍රාම ගෙන අවසානයේ ගත්ත කොම්ටඩ් එක ස්තිර diposit එකට 7%ගානේ රු.7000/= ක් .ඒකෙන් 10% ක් ආය ගන්න හදනවා. අපි තව වසර 5 / 6න් යන්නම යනවා.ඔය ඔක්කොම ගත්තත් ඉන්න ටික කාලයේ ඉන්නවා මෛ.

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 14 днів тому

    තව පොඩ්ඩක් හොඳට බලලා ඔය 10% පොලිබද්ද කපන්න. ගොඩක් සල්ලි ඉතුරු කරන අය වගේ පුළුවන්නම් කරන්න. වැඩි මුදලක් මාසෙන් මාසෙට වැටෙන අය වගේ. ඔය වයසක අයෙක්ගෙන් තියෙන ඒවට නම් කොහොමත් ගහන්න එපා 🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 වෙන ආදායම් මාර්ග ඇත්තටම නැද්දේ ලංකාවේ 🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶😡😡😡😡😡😡😡😡😡 බැංකුවේ ඉතුරු කරන සල්ලි හදිසි අවස්ථාවකට දැන් තියෙන ආර්ථිකයට සාමාන්‍ය මනුස්සයට දුප්පත් මනුස්සයට අත්‍යවශ්‍යයි. ඕගොල්ලෝ හරියට බලලා කරලා ඕක කරන්න😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ලංකාව ඩිජිටල්කරණය කරන්න ඔ
    ච්චර මහන්සි වෙනවනම් මෙකට
    විසඳුමක් නැති වෙන්න විදියක් නැහැ. අපගේ කණගාටුව සාතිශය කණගාටුව. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 19 днів тому +2

    Hariyata hari system eka hadapan

  • @tadayananda3762
    @tadayananda3762 17 днів тому

    Api bankuwala tanpath nokara emu chadaya deela kalawa gatta

  • @PriyanthaNishantha
    @PriyanthaNishantha 18 днів тому +2

    HANA 7MA GAPIYA MALIMAWATA😢😢😢😢😢😢😢

  • @AnuruddikaKrishanthi
    @AnuruddikaKrishanthi 13 днів тому

    😢😢😢😢😢

  • @miuruprasad690
    @miuruprasad690 16 днів тому

    .ඔයබදු ගහනය. මේ.කමෙන්ට්. ඵහෙම.බලනවද

  • @AnomaPriyangika-dv2dj
    @AnomaPriyangika-dv2dj 14 днів тому

    කොහොමත් අප්‍රේල් 1 වෙනිදට කරන්නේ ගොන් වැඩලු නේ😂😂

  • @JayanthaWickrama
    @JayanthaWickrama 18 днів тому +2

    එක හිඟන්නෙක් සීයට පහක් ගැහුවා... තව එකෙක් සීයට දහය කරා.. වරෙල්ලා කෝ ඡන්දේ ඉල්ලගෙන..

  • @Samith-k7f
    @Samith-k7f 18 днів тому

    අනිවාර්යයෙන් හිගන පොලියක් දෙන්නේ එකිනුත් තව 10% ආයී ගන්න ප්ලෑන් එක,ලක්ෂක් සදහා මාසයකටම 800හම්බ වෙන්නේ එකටත් කෙලිනවා,

  • @DineshRathnapura
    @DineshRathnapura 15 днів тому

    මුන් අනිත් උන්ට වඩා හොරු වගේ 😂jvp කිව්වම මිනිස්සු බය උන එක සාදාරනයි

  • @vasanthafernando185
    @vasanthafernando185 18 днів тому

    මේක වහාම නවත්තන්න අපේ සල්ලි කපා ගන්න දෙන්න බෑ.උඹලා කොයි දෙන්නෙත් නෑ කියන එකට කෙලින්ද ඉන්නේ

  • @DineshRathnapura
    @DineshRathnapura 15 днів тому

    බැංකුවල තියෙන සල්ලි අරන් මොනවා හරි කරානම් හොදයි මුන්ට බන්බුගහගන්න කියලා රට හදන්න නෙමෙයි රට කන්න ඇවිත් 😂

  • @sithakumari4241
    @sithakumari4241 14 днів тому

    Api malimawata janthythunne jesta purawesiyo hothata karanne melawage api rewtilatha

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i 18 днів тому

    Api hariyata kala belanemei bankuwe keeyak haridanne.ekathan unoth kulekarayek haridala saththu karawaganna.nikan idala kana apathainta ape mudal aragena denaeka sadaranada.atha paya hodata thiyagena samaharu as wasuma gannawa.api marila marila keeyak hari ithiri karama ekath kapanawa.sadaranada me karanadewal...?

  • @vasanthafernando185
    @vasanthafernando185 18 днів тому

    උපාධි නන්දලාලයා ගන්න පඩි අඩු කළා නං මේවා මෙහෙම වෙන්නේ නෑ නන්ද ලාභ වහාම එළඹිය යුතුයි

  • @malindakuruppu
    @malindakuruppu 18 днів тому +3

    හැටනම ලක්ෂෙ වහල්හැත්ත, මෙදා සැරේ උඩ දාගෙන මාලි මාවටදුන්නා. දැන් සැපද තොපිට?

  • @SupunMalinga-q9n
    @SupunMalinga-q9n 17 днів тому

    මහින්ද මහත්තයා නෙවෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසි දෙන්න පටන් ගත්තෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා

  • @rmcreations4132
    @rmcreations4132 19 днів тому

    When in power do not realize the impact of wrong decisions taken. After loosing power they will regret.

  • @rohankumarage8660
    @rohankumarage8660 19 днів тому

    🎉❤

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu 18 днів тому

    බැංකුවේ තිබෙන මුදල් ගන්න ඕන එතකොට පාඩමක් ඉගෙන ගනීවි

  • @DevikaDevika-g7n
    @DevikaDevika-g7n 18 днів тому +1

    Mage account dakak thiyanawa dakkama closed karanawa

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe 19 днів тому

    May be changed near future.

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 18 днів тому

    අප්‍රේල් 1වෙනිද උපන්දිනය තියන එවුන් නිසා අපිත් අමාරුවෙ. වැඩිහිටි පුරවැසියන්ට අනුන්ට බරක් නොවී ජීවත්වෙන්න මහින්ද ජනපතිතුමා හඳුන්වා දුන් ජේස්ට පුරවැසි ස්තාවර තැන්පතු ක්‍රමය රනිල් ඇවිත් නැතිකලා. ඊලඟට පොලිය අඩු කරල ඒකෙනුත් 5% බදු කැපුව. දැන් ඒක 10%දක්වා මේ ආන්ඩුවෙන් වැඩිකලා. පිරිසකගේ ගුනමකු කමින් හැමදෙනාටම වදින්නෙ.

    • @lasithsomaweera5234
      @lasithsomaweera5234 18 днів тому

      ලක්ෂ එක හමාරට වැඩිය පොලියක් ගන්න අයගෙන් විතරයි කපන්නෙ

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 18 днів тому

      @@lasithsomaweera5234 කව්ද කියන්නෙ. මගෙ රුපියල් 20000නුත් කපනව. හොයල බලන්න හැමෝගෙන්ම කපන්නෙ.

  • @wasanthaherath2012
    @wasanthaherath2012 18 днів тому

    පුන්චිඅම්ම.පව්

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 18 днів тому

    ප්‍රචාරයක් ගෙනයනවා ලක්ශ එකහමාරකට වඩා මාසික පොලිය වැඩිනම් විතරයි කපන්නෙ කියල. ඕව කියන්නෙ එක්කො ඒ ගැන නොදැන ප්‍රව්‍ර්ති වලින් නැතිනම් වෙනත් මීඩියා වලින් කියන බොරු ඇත්ත කියල හිතන කෙනෙක්. නැතිනම් ඉතින් හෝදන්නෙක්. ත ට්

  • @NuwanBandara-t9n
    @NuwanBandara-t9n 16 днів тому

    Mona pakeya awath apitamai kelinne.

  • @nilanthaperera5696
    @nilanthaperera5696 17 днів тому

    අපිට පොලිත් එපා තොපෙ, ආයි මුදල් අපි බැංකුවේ දාන්නෑ, තියෙන සල්ලි ටික පොත් කැන්සල් කරලා ගෙදර ගේනවා, කමක් නෑ කියනවා ඇරෙන්න තොපිට ඉල්ලන්න තියෙන්නෙ වැහි නැති හෙන වැදියන් කියලා විතරයි. බොහෝම අමාරුවෙන් දරුවන්ගෙ අනාගතය ගැන හිතලා පොඩි මුදලක් පොතට දාලා තියෙන්නෙ, මේවා මහ අපරාධ ....තොපිට රට හදන්න තියෙන්නෙ මේ වගේ ක්‍රමද, බලයට එන්න කලිං ප්‍රතිපත්ති ප්‍රකාශෙ කොහෙද මේක තිබුණෙ හැබැයි කියපුවා කොහොම උනත් නොකියපු දේවල් හොඳටම කරනවා

  • @sithyfareena954
    @sithyfareena954 19 днів тому

    Labuna poliya 150, 000 igmava giyan pamanai moa Batha

  • @lasithsomaweera5234
    @lasithsomaweera5234 18 днів тому +1

    ලක්ෂ එක හමාරක පොලියක් ගන්න කට්ටියගෙන් විතරක්ලු කපන්නෙ

    • @ThinkOthers
      @ThinkOthers 17 днів тому

      ඔබ හැමතැනම ලියන්නේ රජයට පක්ෂව. එහෙම නෙමෙයි ටිකක් පැහැදිලි කල යුතුයි. ලක්ෂ එකහමාර මාසෙටද කියල. මොකද මාස්පතා පොලිය නොගෙන ස්තිර තැන්පතුව කල් පිරුණම පොලිය ගන්න අයගෙ ලක්ෂ එකහමාර පනිනවා නම් ඒකෙන් කපන එක අසාධාරණයි.

    • @senusamuditha7963
      @senusamuditha7963 17 днів тому

      හැමෝගෙම 10% withholding ,කපනවා.

    • @senusamuditha7963
      @senusamuditha7963 17 днів тому

      දැනට 5% ක් කපනවා

    • @lasithsomaweera5234
      @lasithsomaweera5234 16 днів тому +1

      @@ThinkOthers එක මාසයකට

  • @aruna5473
    @aruna5473 16 днів тому

    😂😂😂😂😂..දැන් අමාරුව හොඳ ද?😂😂😂

  • @nandakonara5288
    @nandakonara5288 16 днів тому

    Rajaye sewakayo vitharada kkanne bonne ei api vishramikayo widiyata beheth tika ganne nadda kanne nadda?deiyo balaganna oona

  • @budhimal
    @budhimal 19 днів тому

    Banku padatiyata dewi pihitai..
    Mada yek ta ratak gehama wena winahiyak

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 18 днів тому

    Undiyal walata tax nadda

  • @dammikacooray4123
    @dammikacooray4123 17 днів тому

    Honda wede. Ohoma wela madi umbalata

  • @sarathpranando3949
    @sarathpranando3949 17 днів тому

    හෙන ගහපන් ඕකුන්ට ..මේ කරන අපරාධ වලට ..

  • @grationpremalalwijesinghakalan
    @grationpremalalwijesinghakalan 18 днів тому +1

    පුනරැදය..😅😅😅😅

  • @Damith1988
    @Damith1988 16 днів тому

    පෝලිම් වල මිනිසුන් මැරෙන කොට ranil මීට වඩා හොඳට රට පාලනය කලා ❤❤❤❤.........jvp හරක්

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk 18 днів тому

    එකමිටට දැන් සැපද

  • @NayanapriyaSenadiraja
    @NayanapriyaSenadiraja 19 днів тому

    Lankawe banku kerehi kisima viswaasayak netha ajuothai

  • @mypet1856
    @mypet1856 18 днів тому

    Oka Karanda wen ne...

  • @ThusanthaBandara-l6i
    @ThusanthaBandara-l6i 17 днів тому

    Anurath Varadinne Othathama.....

  • @Saku-t9r
    @Saku-t9r 16 днів тому

    මේක ආණ්ඩුවේ බැරිකම

  • @pregeethharshana8307
    @pregeethharshana8307 19 днів тому

    Ammta hikei malima anduwa

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 17 днів тому

    අපි කැමති නෑ ඔන්න කිව්වා ඩිපොසිට් අපි ගලවනවා ඒකාන්තය්.

  • @nandakonara5288
    @nandakonara5288 16 днів тому

    Ane api mahapaarata eda damanna epa

  • @kamalsamarasinghe6338
    @kamalsamarasinghe6338 18 днів тому

    Thawa palayan Kade npp haththata

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 18 днів тому

    Ko mey ara 68 lakshayey bath kana harak tika 😅😅😅😅😅😅

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 17 днів тому

    Me rajayath minissunta epa wenawa.meyala enkota kiyapu katha dan naha.kalin aya wagemathamai

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 17 днів тому

    දැන් සැප ද

  • @sandunvithana867
    @sandunvithana867 19 днів тому

    Math koti 100 ain karaganna ona 😂

  • @Kumudu2000
    @Kumudu2000 18 днів тому

    Ko dan jeppo dan api malivata kiyapu aya. 😂😂😂😂😂😂😂

    • @gawesh
      @gawesh 17 днів тому

      😢dukai bn

  • @PrasannaRodrigo-n2m
    @PrasannaRodrigo-n2m 19 днів тому

    Mokede me path there renne

  • @marinafernandez7567
    @marinafernandez7567 17 днів тому

    This is a v.bad decision,no more vote for AKD

  • @S.menikeSandanyaka
    @S.menikeSandanyaka 15 днів тому

    පිනට දෙන ඵක නවත්ත පල්ලා.අපේ සල්ලි කපන්නෙ.

  • @RasathuOnadi-pn3rb
    @RasathuOnadi-pn3rb 17 днів тому

    Thu kayyanayaka thanpathu ganin daruwo nemei 65 wadi aya egolloth pawne bn

  • @avishamishi9213
    @avishamishi9213 19 днів тому

    Nohakiyawa. Pennana patan aragena meken thalene podi manussayamai

    • @lasithsomaweera5234
      @lasithsomaweera5234 18 днів тому

      ලක්ෂ එක හමාරට වැඩිය පොලියක් ගන්න අයගෙන් විතරයි කපන්නෙ

    • @lalalasena4881
      @lalalasena4881 18 днів тому

      ඔය කියන්නේ මොකක්ද.... ලක්ෂ 1 1//2 වැටුපක් ගන්න අයට...මේ කියන්නේ ඕනෑම කෙනෙකුගේ ඛැංකුවේ තියෙන සල්ලි වලට ලැබෙන පොලියෙන් සියයට 10ක් කපනවා කියලා...😢

  • @harshagh3300
    @harshagh3300 17 днів тому

    හෙනම ගහපන්

  • @IndikaLiyanage-q2t
    @IndikaLiyanage-q2t 16 днів тому

    පචයා = මාලිමාව 😪

  • @sisirasilva3941
    @sisirasilva3941 18 днів тому

    බැන්කුවෙ සල්ලි දාන්නෙ තියන නිසානෙ.

    • @ThinkOthers
      @ThinkOthers 17 днів тому +1

      ඇයි ඔබ දන්නෙ නැද්ද රස්සාවක් කරල විශ්‍රාම ගියාම ලැබෙන අර්ථ සාධක මුදල. එහෙම නැත්නම් තියෙන ඉඩමක් විකුණලා ගන්න මුදල බැංකුවට දාන්නෙ පොලියෙන් ඉතිරි කාලය ජීවත් වෙන්න. මොකද වයස ගියාම වැඩක් කරල සල්ලි හොයන්නත් බෑනෙ.