I am not computer repairer, but I learnt something very very useful about computer power supply unit as a professional user. Thank you for your knowledge sharing.... 👍👍🙏🙏
Any one how to fix all voltage are working and no drop voltage even when i manual connect green and black with load. 12.6 to 12 15 but when i try to my pc not working always turn off after a seconds
බොහොම ස්තූතියි සර් මම හරිම ආසයි ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න.සර් කියල දෙන පාඩම් හොදටම පැහැදිලිව කියල දෙනවා.හැමකෙන්ක්ටම දැනමුතුකම් ලබාදෙනවට බෙහෙවින්ම ස්තූතියි.බොහොම පිං.සර්ගේ වැඩ කටයුතුත් සාර්තකව කරගන්න ලැබෙන්න ඕන බුදු සරනයි ❤
Budu saranai
Thank you sir..
හරම පැහැදිලි..
❤❤❤
Welcome
බොහොම ස්තූතියි සර්, සරලව පැහැදිලි කිරීමක්....
Welcome
I am not computer repairer, but I learnt something very very useful about computer power supply unit as a professional user. Thank you for your knowledge sharing.... 👍👍🙏🙏
Welcome
සුපිරි. මේ වගේ video ගේන්න
Ok thanks
පැහැදිලි කිරීම ගැනනම් කියන්න වචන නෑ සර් ❤❤❤❤❤❤❤❤❤❤
Thanks
Good
Thanks
Perfect explanation 🎉
Thanks
sir laptop repair tutorial series akakuth karanna koo
Ok thanks
සුපිරි පැහැදිලි කිරිමක්. 🎉🎉🎉🎉🎉
Thanks
ගොඩක් දවසකින් සර්.අමතක නොකර දිගටම අසරණ ළමුන්ට වීඩියෝ වලින් උදව් කරන්න මේ වගේ
Ok thanks digatama video demma
THANK YOU SIR..
✌️✌️✌️
Most welcome
සුපිරි
Thanks
Thank you sir
Welcome
budu saranai sri
Budusaranai
Lots of Value ❤
Thanks
❤❤❤
පැහැදිලි ව කියලා දෙනවා...සර් මේකේ තව lessons දානවද ඉදිරියට....??
Yea
superb
Thanks
video eakak daana kam balan hitiyee. thanks. ea wagema step down transfomer winding genath full vedio eakak karanna . calculation eakkama.
Ok thanks
Best ❤️
Thanks
😚👍🏻
❤👍
Thanks
Pin 20 තියන motherboard එකකට
Pin 24 තියන power supply එකක් හයි කරන්න පුළුවන් නේද?
❤
Thanks
Thanku you sir
Welcome
Thank you sir ❤❤❤
Most welcome
Thanks
Welcome
patta
Thanks
Sir.tv repair thmai one.troubleshooting kiyala dennako.
Ana loku dayak kiyala danawa nam
thanks you sir
Welcome
ස්තූතියි සර් tv ගැන වීඩියෝ ඉවරද?
Kisima padamak iwara karala ne idak lebuna gaman danawa
👍👍👍
Sir,, -12 uwamana wennea mokatada....plz
Can you repair PG0 power supply problems....
Lesson 2 ona ❤❤❤❤
මගේ එකේ ඔන් වෙන්නෙ නෑ කොහොමවත් ඔසිලස් එකෙන්
Ellanga lesson tika ilmanata karannam
Any one how to fix all voltage are working and no drop voltage even when i manual connect green and black with load. 12.6 to 12 15 but when i try to my pc not working always turn off after a seconds
W 200 amp akata 24 +24_ danna puluwanda makan mahatmaya
❤❤👍👍🌹🌹
Thanks
24 v ඇම්පියර් කීයක් විතර ගන්න පුළුවන්ද
Ilaga kotasath ikmanin ona sir
2596 buck conwetar displey repiyar karanne komada
එකම පාට ටික එකතු කරෝත්ද maximum ඇම්පියර් එක ගන්න පුළුවන්
සුදු වයර් තිබෙන power supply තිබෙනවා නේද?
අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද
(-12)v+3v= +15 v enawa da ? ups battery charge karanna puluwan da?
thank you
+3 පැත්තට වන් වේ ඩයොඩ් එකක් දාලා චෙක් කරලා බලන්න
Sr. Phone soft where කරන්නකෝ
Ok
එක දිගටම කම්පිවුටර් එක කරන්ට් එකට ගහලා මගේ පවර් සප්ලයි එක වැඩ කරන්නේ නෑ.මොකක් වගේ වෙන්න පුලුවන්ද පිච්චිලා තියෙන්නේ
Maga bod aka pin 24 k tiyanawa
Sir pg signal eka ta බලපාන හේතු monawada? .....phone number eka danda puluwanda ....
On කරන්න කරන්ට් එකකට පැයක් විතර තියන්න ඔනේ ඒකට මොකද කරන්නේ
ඈයි එකම වෝල්ට් වයර් කිහිපයක්ම එන්නෙ?
Godak then walta denna thoyanawa neda
Common එක නම් එකම තැනකින් එන්නේ නැ
එක නිසා අවුලක් නැ නේද
+12 out එකත් එහෙම තමයි
මම ඔබ්ගේ වීඩියෝ බලනවා නමුත් ලොකු අඩුවක් වෙනවා,ඒ සමහර උපාංග ඇයි පාවිච්චි කරන්නේ ,ඒ උපාංග වලින් වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා තෙරුම් කරන්නේ නෑ උදාහරණයක් යම් ට්‍රාන්සිස්ටර් එකක් දානවා එයින් මොකද වෙන්නේ කියලා කියලා දෙන්ට , ඒ වගේම අනිකුත් අය කරන ඉගැන්වීම් වල ට වඩා ගොඩාක් හොදයි
සුදුපාට වයර් එකයි සුදුයි රතුයි වයර් එකයි මොකද්ද
Mona kotaseda
සර් ක්ලාස් කරන් නැද්ද.කරනවානම් මට විස්තර ටිකක් එවනවාද
No ekata welawak ne mama jema dema me channel ekw karanawa
Telephone number eka denawada
අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද
අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද
අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද