Amazing performance..❤️.. and i dont know how to appreciate stefani.nobody can ever replace her in this.අවංකව අනික් මිනිස්සුන්ව අගය කරන්න,සතුටුවෙන්න පුළුවන් මේවගේ කෙනෙක් දැක්කමත් ඇති.great❤️
The success behind coach raini's team is raini's song selection.all are best.but coach give her full effort to ranking her contestants.lve you coach raini❤️
What a knock that is, singing is in a different level, nice effects, nice variations and overall performance is at its peak. Best in knock outs so far. Keep it up !!!
Wow what an amazing performance! Coach Raini has given a great song. Watched this many times! Best wishes! You should be there at the finals 🔥👌👌💐👏👏❤️🇺🇸
Yea she is, I really appreciated her effort to all the kids in the competition and in her vocal classes including my daughter. You are the best dear coach Raini ❤ 💙 😘
I’m so proud of you my darling Sanduni. Let’s keep working hard. You got this 💪🏼
iLy ♥️R
She has got the best coach🥰❤
Lassanai raini akki godakkk❤❤❤❤
🤍
Thanks for the owesome show today. Loved it - song choices, arrangements, and your rankings.
The Best coach ... 😘😘
ලහිරු ඔයානන් මරු ආ, මොන ටීම් එකේද කියල අදාල නෑ උපරිම අගයකිරීම දෙනව,
අම්මෝ මේක අහලා ඉවර කරගන්න බෑ.. මාරයි මාරයි මාරයි.. ඇස් වලින් කඳුළු එන්න තරම් සතුටුයි නංගි..❤❤❤❤❤❤❤
Thank youuu
ට්‍රෙන්ඩින් යනවා අනිවාර්යයෙන්ම...
නියමයි නංගියෝ තෙරුවන් සරණයි ඔයාට ....!
1m
කොච්චර බැලුවත් මදි වගේ.බලන්න හරිම ආසයි . රත්තරන් පුතේ , සමාජය සුන්දර නෑ. පරිස්සමින් .. ..කොලු කෙල්ලෙක් කාලෙකින් ඔය විදියට දැක්කේ. ඔය ටැලන්ට් එකත් එක්කම ඔය විදියට ම ඉදිරියට ම යන්න. ජය වේවා !! !!! ❤❤❤❤❤
කෝච් රයිනිට පට්ටම ආදරේ මේ නිසයි ❤️❤️❤️
දෙයියනේ...😮😮🔥🔥 මේක නන් අනිවාර්යයෙන්ම trending එනවා...😍❤️ ගින්දර...😍🔥
coach raini තමා හැම season එකේම සුපිරි වැඩ ටිකක් කලේ.. මම ආසාවෙන් බලන්නේ coach rainige performance විතරමයි..හැමදාම අලුත් වැඩක් තමයි කරන්නේ.. My fav coach R 🌹
රෑකාන්තගෙ දුවනෙ රයිනි.අනිත්.අය එක්ක බලද්දි රයිනි කවුද❤️
"
රයිනිගේ හැමෝම හොදට sing kara♥️♥️♥️♥️🥰👍
Rainige songs selection nisa tamai e
ලස්සන කටහඩක්, ප්‍රසංග වේදිකාවට හරියටම හරියනවා 🇱🇰
😍😍🙏
💪💪💪💪🤜🤛
එදා සහංගි සනුකව නැතුව රයිනිව තෝරගත්තා නම්...... මෙන්න මේ වගේ තියෙයි ❤❤❤❤❤රයිනි සුපිරියක්
@@methlakayuneth1589 ehemade?
Aniwarenma nada shangi paw lasshna vois ekek thinne eyata god bless you 🙏
Aniwa
අනිවා⃟̥̩̩̩̥̩̥͚̮💍
@@methlakayuneth1589 Poojata inne mallila dennk😅😅
මම දැනට අවසාන ජයග්‍රහිකාව මැය විය හැකි බවට අනාවැකියක් කියනවා..එකඟ අය ලයික් කරන්න බලන්න ..එයාගේ හඬේ තියෙනවා රස ගොඩක්..මෙයාගේ ගැම්ම හඬ පෞර්ෂය මල් සිංදු කියන අයගේ පාර ඉදිරියේදි අහුරාවි..නුඹට ජය❤️❤️❤️
ස්ටෙෆෙනි හරි ආදරෙන් ලමයි දිහා බලන්නේ.කිසිම කෙනෙක් මම එහෙම දැකලා නෑ
එකට හේතුව තමයි ස්ටේපනිට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැ 😔😔
@@madurox126 are u her doctor? Don't insult .
මේ program එකට ලැබුනු ලස්සනම වටිනාකම තමයි ස්ටෙෆනි ❤ මාරම personality එකක්
@@madurox126 ay dear ee
@@madurox126 ai e
මොකක්ද දෙයියනේ ඒ කරේ?🙄🥵🔥
ගැම්මක් තමා sis🤗🔥
හතරපාරක්ම ඇහුවා එකදිගට.. මාරම මාර ලස්සන කටහඩක්.. ඔයා දිනලා ඉවරයි පැටියෝ… my angel love u..
😍😍🙏
Sri lankan කටහඩක් .. මාරම ලස්සනයි ❤️❤️ amazing
😍😍🙏
හොදට කට්ට කාලා හැදිච්ච කෙල්ලෙක් වගේ....❤️❤️❤️❤️
Ow ne ගොඩාක් lashsanai කොච්චර ඇහුව apa වෙන්නේ ne mara lashsanai ගොඩාක්
Math godak sarayak baluva. Kiyala vadak na. Supiry
Mmmmmm bati waga panci
අනේ මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. you are amazing darling 💝💝
e kiyanne oya hoda sinduqak ahala ma na😂😂😂
Amazing performance..❤️.. and i dont know how to appreciate stefani.nobody can ever replace her in this.අවංකව අනික් මිනිස්සුන්ව අගය කරන්න,සතුටුවෙන්න පුළුවන් මේවගේ කෙනෙක් දැක්කමත් ඇති.great❤️
😍😍😍😍😍😍🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .බලපු වාර ගණන මතකත් නෑ .පිට රටක ඉදන් කොච්චර වැඩ තිබුනත් දවසට එක වතාවක් හරි අනිවාර්යයෙන් බලනවා .බුදු සරණයි පුතේ ඔයාට
Thank you,,😍😍 Love you so much..
rainige mahansiya thama
අමිමෝ ඔයානමි ගින්දර නෙවෙයි,ගිනි ගොඩක්,මැණිකේ 🔥🔥🔥🔥🔥🔥🤩🤩 රයනි පුංචි පැටික්කිට වෙචිච පොරොන්දුව මතක තියාගන්න හොදේ,🤩🤩
😍😍😍😍😍
අඩේ මෙකනම් පිස්සුවක් බ්න්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. තව තව ආස හිතෙනවා.අනිවා ෆයිනල් ඉන්න ඕනේ.❤️❤️
😍😍😍🙏
ඔයා අනිවාරයෙන් දිනනවා.ජයවේවා ❤️❤️
She is tooooooooooooooo good 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ගින්දර වගේ මාරම ලස්සන මාරම talented singer kenek wei eyaa හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් හිත ඇදිල යන කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නැති voice ekk performance ekk
😍😍😍
@sandunirashipr😊😅😮😢abha246
නාහෙන් අඩන පිරිමි ගායකයන්ට මේක හොද අදර්ශයක්.එන්න එන්නම ලන්කාවේ පිරිමි ගායකයන්ගේ පව්ර්ශමත් ගායනා අඩුවෙලා යනවා.අදරේ ගැන නාහෙන්ම අඩනවා.
😂 aka maru
Aththa thamai🤭
🤣🤣
රයිනි නම් සුපිරිම කෝච් කෙනෙක්.රයිනි මගේ ප්‍රියතම ගායිකාව .ආදරෙයි ආදරෙයි ආදරෙයි
Math piligannwa e kathawa...mageth favourite ma raini akki
Raini and lahiru best ...different ❤️
බුදු සරණයි godak ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රයිනි මිස්නම් මරු...එයා හොදට ලමයිට ගැලපෙන සිංදු තෝරල දෙනවා..❤️❤️❤️❤️❤️
හැබැයී කොච් රයනීට අනීත් අයට නැතී හොද දැක්මක් තීයෙන බව පැහැදීලී එහෙම තමා ඉන්න ඔනේ වෙනසක් ඔනේ හැම දේකම👏👏👏
රයිනිගෙ හඩට මමත් ඒ කාලෙ ඉදලම හරි ආදරේ කරන හඩක්.ඒ වගේම සුපිරි කෝච් කෙනෙක්
ළහිරුගේ හිනාව 😃 ❤
අවංකයි...
👍
😍❤️
ගොඩක් පාරක් ඇහුවා...❤️ සුපිරියක්... 💪Congratulations Nangiya... 🎉
❤️
😍😍😍🙏
වාව්..නංගි ඒ performance එකනම්.ගින්දරම තමා..ආසම සිංදුවක්..මුළු හදවතින්ම සුභ පැතුම්...ඔයාටනම් නංගියො..නියමයි.මාරයි..සුපිරි.
Thank you 😍😍😍😍
ඉන්න හොදම කෝච් කව්ද කියලා අහනවනම් රයිනි තමා
මට මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නේ නැතුව යන්න හිතුනෙම නෑ,Performance එක වොයිස් එක වගේ ඒවා ඇහෙද්දි දකිද්දි කෙනෙක් මතක් උනා...බලද්දි ඔයාගේ අක්කා ගුරු පඬුරු නැතුවම දෙන්න ඕනේ දැනුම දීලා වගේ......❤️😍
අනිවාර්යයෙන් ම 💖🥰
😍😍😍😍
Good luck රශී..🥰😘 අනිවා ඔයාව Final එකෙ දකින්න ඔනි...🥰❤ ආදරෙයි...🥰😘
Thank you 😍😍😍
උබ නම් යකෙක් නන්ගි.ෆට්ට.කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.15 පාරක් විතර දැනටමත් ඇහුවා.දිගටම මේ වගේ නැගලා යන සින්දු කියපන්.ජයවේවා
Thank you 😍
මේක නම් අනිවාර්යයෙන් Trending වෙනවා. 😎
ලංකාවේ අයගේ හිත් නිවනවාට පිං @the voice srilanka ❤️❤️❤️❤️
True, specially these days
නංගී අපේ රටට ඔයි මිණි කැටයක් එඩිතරකම කාන්තාවකට තියෙන්න ඕනෙ ඉස්සර වගේ නෙමේ ගැහැණු ළමයි දැන් එඩිතරයි ලස්සනයි මාරම ලස්සනයි සිංදුව කියපු විදිය ඔයි දැන් අපේ තරැව තවත් ජයෙන් ජයම ලැබෙන්න ඕනෙ.
😍😍😍😍
එක දිගට අහුවා..හිත අතිතේකට අරන් යනවා..සුබපැතුම් ඔබට.❤️
The success behind coach raini's team is raini's song selection.all are best.but coach give her full effort to ranking her contestants.lve you coach raini❤️
මම නමි දකින දකින පාරට මෙක අහනවා 💕💕💕 මාරම ලස්සනයි
Mat
හරිම ලස්සනයි දුවේ ගොඩාක් දුර යන්න ආශිර්වාද කරනවා මාත් .
මරු හොදේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නව ජය වේවා ❤
Thank you....😍😍😍😍😍
ඔයාගෙ අම්මගෙ අහිංසක සතුටට..මට ගොඩක් සතුටු හිතුන..දරුවො.
😍😍🙏
Next round folk music පැත්තට ගියානම් තව සුපිරි වැඩක් දෙන්න පුළුවන් වෙයි ❤️🔥
Good idea.❤
අනේ ඇත්තටම හරිම ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ. දහපාරකට වැඩිය ඇහුවා ❤️. සුබ පතනවා ඉදිරියටම යන්න කියලා 🥰❤️
K
Kk
.
Voices
ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි .නිදන් ඉන්න අයත් නැගිටිනව.💐💐💐💐💐
Wooow ❤ රයිනි ඔයානම් ❤❤❤ love you tooo
මෙ නම් අනිවාර්යයෙන් අවසාන වටයට සුදුසුයි
....ආදරෙයි ...ගොඩාක් ..😍😍😍😘
Wow super kiyaganna වචන නෑ හරීම ලස්සනයි 20පරක් විතර බැලූවාය ඒත් මිදී well Dan duwa
😍😍😍
ඊයේ ඉද න් මේ අහන්නේ 4වෙනි සෑරේ තව කී සැරයක් අහන්න දන්නේ නැහැ නියමට උගන්වලා තියනවා රයනි දක්ෂතා ගුරැවරියක්
Kudu gahuva vagea.💌❤
She is my favorite in this competition… SANDUNI your voice is killing me… really proud of you … 🔥♥️🔥
Thank you....Love you so much 😍😍😍😍
@@sandunirashiprabha246 Love you more... ♥️🙈♥️ Good luck .. 🫶💪💪♥️
ලංකාවේ විවෘත වෙදීකාවට නැතිවම බැරි කෙනෙක් වෙනවාමයි මෙක ලියලා තියාගන්න
😍😍😍😍🙏
ස්ටෙෆෙනි හොද කෙනෙක් congratulations saduni nangi
මාරම ලස්සනයි නංගෝ. දවස් දෙකට දහ පාරකට වඩා බැලුව. ගොඩක් ලස්සනයි. සුබ පැතුම් ඉදිරියටම යන්න. Corch ලහිරුගෙ හිනාව මරු.
😍😍
This is what we called a performance ..... a solid performance .......a true SriLankan performance .... Awesome .....❤️❤️
What a confident with this girl . She is a truly talented singer . Applying voice to the point is at next level. Congratulations 👏
Thank you 😍
ගොඩාක් පාරක් ඇහුවා මාරම ලස්සනයි ❤️❤️අමුතුම හැඩක් තියෙන්නේ 👍👍
සදු දුව නම් නියමයි හරිම ලස්සනයි ඉදිරියට යන්න මම සුභ පතනවා බුදුසරනයි🌷🌷🌷❤❤❤❤
Voice teens 2022 වල දැකපු සුපිරි සින්දුවක්........ සුපිරි අක්කෙ........ 🥳🥳🥳🥳🥳
Thank you 😍
ඒක නම් හිතාගන්න බෑ...මාරම ලස්සනයි ...සුභ පැතුම් දුව
අහපු වාර ගාන මටවත් මතක නැ පිස්සුවක් මැණික ❤❤❤❤❤
ගොඩාක් ලස්සනට ගායනා කරා දුව 🎶🎶🎶🎶 ජෙසු පිහිටයි දුවේ
When she talks, she is Sanduni. When she sings, she is another character. 🎶🎶🎶
Loving the performance! ❤❤❤
Congratulations akki! 🎊🎊🎊
😍😍
😇😀🥰
කියලා වැඩක් නෑ දූව ඔයා ගොඩක් දක්ෂයි ඔයා නිසා තමයි මං voice teen බලන්න ගත්තෙ
Thank you... Love you so much
මැණිකේ සිංදුවට එහා ගියපු ගීතයක් මේ ළමයව ජාත්‍යන්තරයට රැගෙන යන්න, දුව ඔබට තෙරුවන් සරණයි, ජය ශ්‍රී
😍😍😍😍😍😍😍😍😍🙏
Rancking chairs number 1 💞 Congratulations sanduni !!! You'r voice is superb and so strong i love you'r voice sanduni Well done ! ✔💖
Stepheni dena athal eka maru
@@0716162822 ow maru
මේකනම් සුපිරිම සුපිරි.... ❤️❤️
මන් මේක බලන 20 වෙනි පාර...කමෙන්ට් එකක් දාන්න ටයිප් කරත් නන්ගිගෙ ඇස් දිහා බලන් ඉදලා අන්තිම පාර ටයිප් කරා.....ඒ තරම් සුපිරි පැටියෝ ❤️🌹 ආදරෙයි ..good luck oyt..
Thank you 😍😍
එදා ඉදන් තාමත් අහනවා
පිස්සුවක් මේක නම් 😋❤️
Perfect patiyoo..hodt egan gnn..good luck
Authentic Sri Lankan Voice. This is what Voice Sri Lanka is♥️👍🙏
Maarama ලස්සනයි නංගියේ ....ගොඩාක් සැරයක් ehewuwa ...maarai..congratulations මැණික ❤️❤️❤️
😍😍😍😍
අභිශේකා ට ගොඩක් දෙවල් ඉගෙන් ගන්න පුලුවන් රයිනි ගෙන්...සමාන්‍ය දක්ශතා තියයෙන ලමයි ලස්සනට ඔප දානවා...අභිශේකා දක්ශම ලමයි අනාත කරනවා..උදාහරණ..දසුන්යා...සිඋසන් එකෙ දක්ශම ලමයෙක් ව විනාශ කරා
100%
100%
එකඟයි
Yes
Giya para meyage අක්කා hiteya voisteen ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
What a knock that is, singing is in a different level, nice effects, nice variations and overall performance is at its peak. Best in knock outs so far. Keep it up !!!
Thank you 😍
හැමෝටම බොහොම ස්තූතියි 🙏❤
Oya harima lassanai sanduni waw කටහඬ super
Good luck putha
Excellent performance. You're truly, uniquely gifted. Stay blessed. All the best wishes and good luck. Continue to rock....
Voice eka supiri නංගී කොච්චර ahuwath epawenna ❤️❤️
@@supunmayura3242 Thank you aiyee
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 💛🥺 කෝච් රයිනිගෙ හිනාව හරිම ලස්සනයී..
❤
Ranking num 1 උනා ❤️🔥
Yes
Wow what an amazing performance! Coach Raini has given a great song. Watched this many times! Best wishes! You should be there at the finals 🔥👌👌💐👏👏❤️🇺🇸
මම හිතන හැටියට ඔතන තරඟ කරන අනිත් අයත් , කෝච්ලත් ඔක්කොම මැයගෙ රසිකයෝ.....🙂🙂
😍😍😍😍😍😍
@@sandunirashiprabha246 😊
මේ සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නෑ දැනට 50 වතාවක් විතර ඇහුවා.. super congratulations ❤️❤️👌
😍😍😍😍😍
මේකනම් සුපිරියක් නංගි 🥰. කීපාරක් ඇහුවද කියලා මතකත් නෑ 🤭. අක්කා වගේම දක්ෂයෙක්. සුබ පැතුම් ❤️
😍😍😍
Aththatama mara ලස්සනයි wadima wara gananak eka digata baluawa oyata බුදු සරනය් puthe...❤️
හහ්.. අත් උස්සලා 😅😎
මෙික නමි කොචිචර බැලුවද කියලා මතක නැ ඒත් එපා වෙන්නේ නැ මාර ගැමිමක් 💚💙❤💐💐💐💐
අඩෝ ft ආ හරිම ලස්සනයි 👌👌👌
කොච්චර බැලුවත් එපා වෙන්න na shoke meka anka eka maruu jaya veva nango
Good job sis. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .proud of u darlin. ❤❤❤❤❤❤❤
Meka trending wennma ona. Stefni maru anee. Eyath trending wenna ona...maruma maruu..raini coach lassanai .. good luck
Raini is such a professional coach. 👏 👌 🙌
Yea she is, I really appreciated her effort to all the kids in the competition and in her vocal classes including my daughter. You are the best dear coach Raini ❤ 💙 😘
මම නම් ආසම සිංදුවෙ අන්තිම හරියෙ ලහිරු වාඩිවෙලා කරපු ඩාන්ස් කෑල්ට...❤️
ගිනි සිලුවක් 😍
Raini is the best coach ever 💫❤️
අක්කගෙ සතුට 🥰🥰 අක්කට දෙවෙනි නෑ නංගි. ✌❤❤
😍😍😍😍
Couch Raini you are stunning 😍 n saduni girl you are superb 👌
Best performance on whole voice teens 🇱🇰 history 😎
ඔයා grande final යන්න ඕනී.......
🥳🥳🥳
😍
Very good judgment ,Beautiful Darling congratulations 👍🏽
ඒක වෙනම රහක් ..........සුපිරි ....
ආයේ වචන නෑ ....සුපිරියක්..❤❤❤❤
මාර ලස්සනයි 💥 Powerful entertainer🧨✨️✨️
Thank you 😍