අපි තේ බොන්න ආවේ නෑ යකෝ..නරක වෙච්ච කෑම විකුණලා මදිවට නිලධාරීන්වත් අන්දවන්නද හදන්නේ

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @MahindaBasnayaka-f7k
    @MahindaBasnayaka-f7k 6 місяців тому +200

    මේ නිලදාරියා මම දුටුව අවංක නිලදාරියෙක් ..රටට සම්පතක්...මෙහෙම අය ඉදිරියේදී ..අවශයයි

    • @KUVINSBAKERY
      @KUVINSBAKERY 6 місяців тому +4

      මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන්න...නැත්නම් අර මහජන පරික්ෂකට උන දේ වේවි😢

    • @navodnandima4305
      @navodnandima4305 6 місяців тому +1

      Aniwaren

    • @athulabandara-vf7yl
      @athulabandara-vf7yl 5 місяців тому

      අනිවාර්යයෙන්

    • @HarshiPereraLive
      @HarshiPereraLive 2 місяці тому

      විඩියො කරද්දී විඩියො එක ඉස්සරහා පගාව දෙන්නම් කියන්නද.. මුන් පගා පප්පලා

    • @KumarKumar-ii4nw
      @KumarKumar-ii4nw 25 днів тому

      මෙි.වගේ .අය.රකින්න.මොකද..මෙි..ජිවිත..අනතුරේ

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 6 місяців тому +92

    ඇයි යකෝ මේ මිනිස්සු ටික එක්ක පොලිස් STF ටීම් එකක් යවන්නේ නැත්තේ...
    මේ යන නිලධාරීන්ගේ ජීවිත පට්ට අනතුරේ...
    පෞද්ගලික ආරක්ෂාවක් අත්‍යාවශ්‍යයි...ගෙදරදි පවා...

  • @kanthiperera8064
    @kanthiperera8064 Рік тому +286

    අවංකව කරන සේවය ගැන සතුටුයි පරිස්සමෙන් මේ ලංකාව අවංකව වැඩ කරන නිලධාරීන් ට දේශපාලන බලපෑම් එන කාලකන්නි රටක් ඔබ වැනි නිර්භීත රාජ්‍ය සේවකයින් ආරක්ෂා වෙත්වා ඔබ තුමන්ට ජය!!

  • @surangasamaranayaka5050
    @surangasamaranayaka5050 6 місяців тому +19

    ඔබතුමාලාට ගොඩක් ස්තුතියි. මේ වගේ දෙයක් ලංකාවට හෙළි කරලා දුන්න එක ගැන. ඔබතුමාලාගේ මෙම ක්‍රියාවලිය හැමදාම කරගෙන යන්න.මේ වගේ උන් හැමදාම කරේ ඔක.දැනවත් මාර්ගය නිවැරැදි කරගමු අපි.ඔවුන්ට අපේ සහයෝගය ලබා දෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e Рік тому +12

    ගොඩාක් පින් මහත්වරුනි. මේ වා ආහාරයට ගත්තානම් හැදෙන ලෙඩ හොයාගන්නවත් බෑ

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa 6 місяців тому +9

    ඔබතුමා ලාගේ අවංක සේවය බොහොම අගය කරමි

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +527

    නියම කොන්ද පණ ඇති නිලධාරින් ඔබ වැනි අවංක නිලධාරින් මෙි ලක් දෙරණේ තව තවත් ඇති වෙිවා.🙏🙏🙏🙏🙏

    • @cricketlankaa9644
      @cricketlankaa9644 Рік тому +14

      Munma tamai me thathwe athi kare
      Jarawa kala dn camera aka issaraha veerayo wenna hadanawa

    • @ajithhenpita1924
      @ajithhenpita1924 Рік тому +8

      ව්නෝද සමය සමග අලුත් බර්ටි.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 Рік тому +1

      ​@@ajithhenpita1924 අනේද කියන්නෙ.

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 Рік тому +1

      Very good

    • @jpSL
      @jpSL Рік тому +6

      රාජකාරිය කරන එක හොඳයි,හැබැයි මිනිස්සුන්ට කතා කරන්ඩ ඉගෙනගන්ඩ ඕන,කතා කරන විදිහ අන්තිම නරකයි,වැරදිකාරයෙක්ට වුණත් එහෙම කතා කරන්ඩ අයිතියක් නෑ රාජ්‍ය නිලධාරීන්ට.

  • @sumimudunkoth66
    @sumimudunkoth66 6 місяців тому +15

    මුදලට යට නොවී රාජ කාරිය කරන ඔබ වැන්නන් රටට තව තවත් පහල වේවා

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 Рік тому +323

    අනිවාර්යෙන්ම මේ පිටුපස , කාලකණ්ණි දේශපාලුවෙක් ඇති. පරිස්සමින් .. රාජකාරි අකුරට කරන මහත්තුරුන්ට සියලු දෙව් රැකවරණය ලැබේවා !

    • @ajayatilakaajayatilaka5423
      @ajayatilakaajayatilaka5423 Рік тому +3

      ඕකෙ මහ එකා ගෙන්නන්න

    • @diane427
      @diane427 Рік тому +1

      නියමයී හොදට පරිස්ස කරන නලදාරි ඔයැලට ගොඩක් පින් මෙව අල්ලල පොලීසියට ඛාර දෙනාන ඇතාතන් ඕව ඔය හෝටල් කාරයට කවන්න ඕනෙ අමු අමවම ගොඩක් ඉස්තුතියී ඔඛතු මාලට ❤❤❤❤❤😮😮😮😮

    • @rcode2023
      @rcode2023 Рік тому

      නිලධාරීන් ම තමයි ඕවා පිටුපස ඉන්නෙ .......

    • @seehelaosu
      @seehelaosu 6 місяців тому

      මේවට ලොකු කුට්ටියක් දුන්නම ඔය රගපෑම් ඉවරයි. නලව නලව ඉන්නෙ පොලිසියට එන්න කියල රිමන්ඩ් කරානම් ඉවරනෙ
      බොරැ රගපෑම්

  • @maheshsamantha4611
    @maheshsamantha4611 Рік тому +12

    මේ නිලධාරී මහතා නම් නියමයි මහත්තයෝ ඔබ තුමා හරියට වැඩ ටික කරනවා බලා ගෙන ලොකු උන් හරස් වෙන්න පුළුවන් බුදු සරණයි

  • @christeenlaity3201
    @christeenlaity3201 Рік тому +128

    ඔය සුදු ඉරිඉරි ෂට්එක ඇදන්ඉන්න මහත්තයා පරිස්සම්
    වෙන්න මේ මිනිස්සු අනතුරක්
    කරයි තරහට ඔබතුමා නියමයි👍
    ඔබතුමා නැත්තම් අපි මේසේරම
    කාලා ඔබතුමාට ගොඩාක් පිං
    මුන්ට උපරිම දඩුවම් දෙන්න
    කාලකන්නි මිනිස්සුන්ට ලෙඩත්
    හැදෙන්නෙ මුන්නිසා කලින් කොයි
    තරම් හොරවැඩ ⁣කරලාඇද්ද ඔබතුමාට ගොඩාක්ස්තුති 🙏❤👍🌹🌹

    • @NalandaWicramasingha
      @NalandaWicramasingha 6 місяців тому

      අල්ලන ඒවා නම් ගොඩක් හැබැයි හැමදාම ඔ ඉන්න ඕවා ඔහොම කරනවා

  • @janithacosta
    @janithacosta Рік тому +35

    මේ මහත්තුරුන්ට දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ලැබේවා!!!
    🙏🙏🙏🙏❤❤
    රටට අවශ්‍යය මේ වගේ උතුම් මිනිස්සු !!!

  • @nishanthasarathchandra435
    @nishanthasarathchandra435 Рік тому +30

    ඔබ තුමාට ගොඩක් පිං ❤️❤️❤️❤️❤️❤️ බලාගනිල්ල මෙන්න නිලදාරීන් බුදුසරණයි

  • @akilamadusanka3968
    @akilamadusanka3968 Рік тому +46

    මෙවන් කෙලින් වැඩ කරන අවංක නිලධාරීන් මේ රට තුල තව තවත් බිහිවේවා ❤

  • @anushadisna8005
    @anushadisna8005 Рік тому +91

    මේ මහත්තයා ගැන පුදුම ගෞරවයක් ඇති වෙන්නෙ..කොන්ද පන ඇති එක නිලධාරියෙකුට පුලුවන් සමාජයක් වෙනස් කරන්න ..මහත්තයො මහත්තයා ඔය සීල් කරන්නෙ පරන කෑම නෙවෙයි අනාගත පරපුරකට හැදෙන්න තියෙන ලෙඩ.තුනුරුවන් සරණයි ඔබට,නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා

    • @seehelaosu
      @seehelaosu 6 місяців тому +1

      මේවට ලොකු කුට්ටියක් දුන්නම ඔය රගපෑම් ඉවරයි. නලව නලව ඉන්නෙ පොලිසියට එන්න කියල රිමන්ඩ් කරානම් ඉවරනෙ
      බොරැ රගපෑම්

  • @deefafernando6320
    @deefafernando6320 Рік тому +37

    ඔබතුමන්ලට දෙවි පිහිටයි...මෙවැනි කුට කිරිරැ මිනිස්සුන්ගෙ සැබැ හෙළුව සමාජෙට පෙන්වන එක නිර්බිත අවංක සේවයක්... ඔබතුමන්ලට තව තවත් ගක්තිය ධෛර්ය ලැබෙේවා ජෙසු පිහිටයි 🙏💖

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 Рік тому +59

    ඔබතුමාලාට ගොඩක් ස්තුති ..මේවා කෑවා නම් අපේ ලන්කාවම ඉවරයි.. ...

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 Рік тому +3

      මයිලෝ බීලම නැද්ද.කොත්තුමී කාලම නැද්ද

    • @shehanlakshan6114
      @shehanlakshan6114 Рік тому

      @ROYON royon යකෝ තෝ ගෙදරදි එතකෝට ගූත් කනෝද 🖕

  • @Sanjayathisara
    @Sanjayathisara Рік тому +18

    නියම නිලධාරී මහතෙක්.. මෙච්චර කාලයක් කොහෙද හිටියේ මේ මිනිස්සු ? දිගටම වැඩේ කරමු.

  • @chamidachami2826
    @chamidachami2826 Рік тому +29

    මෙම වැටලීම් කරන සියලුම නිලධාරීන්ට දළදා සමිදු පිහිටයි

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Рік тому +4

    අවංකවම සේවය කරන ඔබලාට මගෙ හදපිරි උත්තමාචාරය ....
    🙏👍🙏👍🙏👍🙏👍🙏👍

  • @surangirathnayake743
    @surangirathnayake743 Рік тому +53

    අවංකව සේවය කරන ඔබ වැනි නිලදාරීන්ට මහජනයාගේ ප්‍රනාමය වේවා 🙏🙏🙏

  • @forexyoga5511
    @forexyoga5511 Рік тому +12

    ඔබ වැනි රාජ්‍ය⁣ය සේවකයෙක් අපේ රටට ආඩම්බරයක්. කරුනාකර පොලිස් ආරක්ෂාව මැද මේ වැටලීම් කරන්න. අපිට ඔබ තුමාගේ ජීවිතය වටනවා ❤

    • @seehelaosu
      @seehelaosu 6 місяців тому

      මේවට ලොකු කුට්ටියක් දුන්නම ඔය රගපෑම් ඉවරයි. නලව නලව ඉන්නෙ පොලිසියට එන්න කියල රිමන්ඩ් කරානම් ඉවරනෙ
      බොරැ රගපෑම්

  • @sajeeherath1980
    @sajeeherath1980 Рік тому +168

    මේ අහිංසක මිනිස්සුන්ව නොවේ අයිතිකරුවෝ පෙන්නන්න. පගාවක් දීලා බේරිලා යන්න ඉඩ දෙන්න එපා,

    • @מנחםגלזר-ו4י
      @מנחםגלזר-ו4י Рік тому +8

      Munta ahinsaki kiyanna apa .boru naada mu kiyanna.

    • @sanjunuwan2513
      @sanjunuwan2513 Рік тому +1

      Aniwaryenma amathilage yaluwo allanne nane

    • @sumuduwalisinghe5027
      @sumuduwalisinghe5027 Рік тому +7

      මේ ඉන්නේ කුලියට වැ ඩ කරන මිනිස්සු. අයිතිකරු පෙන්නන්න.

    • @aminirwana6325
      @aminirwana6325 Рік тому +1

      මුන් නීතියෙන් රිංගනවා.දඩයක් ගෙවලා ආයෙත් මේක කරනවා.මිනිස්සුන්ට මේවා ප්‍රතික්ශේප කිරීමට අදාල තොරතුරු මේ අතර තුර ලබා දීමටත් කටයුතු කරන්න .

    • @anushaillesinghe9485
      @anushaillesinghe9485 Рік тому +2

      T owner should be questioned as what can this poor man do, he cannot take decision will do as told by t owner

  • @RavinduDushantha-i6e
    @RavinduDushantha-i6e 5 днів тому +1

    Pin sidda wenawa mahathwaruni oyala wage niladari Inna akata 👍

  • @anandaanand4839
    @anandaanand4839 Рік тому +55

    නියමයි ඩබතුමාට බුදු සරනයි

    • @champikadeepani8579
      @champikadeepani8579 Рік тому +3

      Oba තුමා බුදු සරනයි ❤❤රත්තරන් මහත්තයො ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani8372
    @ranjaniranjani8372 Рік тому +15

    මෙවැනිම නිලධාරීන් රටට බිහි වේවා ❤❤❤

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj Рік тому +19

    Mahattaya..ඔබ tuma.atulu සියලුම නිලධාරීන් හැමෝටම thankyou .🙏🙏🙏..♥️

  • @thebikerkiki
    @thebikerkiki Рік тому +168

    කැමරාවට රඟපෑවට අඟහරුවාදා ඔෆිස් එකේ තමයි නියම ෆිල්ම් එක.😁😁...රඟපෑම වගේම ඔෆිස් එකෙත් මෙහෙම වෙනවනං අද මේ රට ජපානයටත් වඩා දියුනු රටක්...

    • @mihidum8177
      @mihidum8177 Рік тому +8

      මුන් මේව කරන්නේ මුන්ට එන order වලට. මන් අදුරන තැනකට ඇවිල්ල බොරුවට උන්ගේ රස්ස්වත් නැති කලා... ඒ මිනිස්සුන්ට ඒක ගානක් නෑ.. ඒ උනට බලු වැඩ කරන්නෙ

    • @sameerakiri
      @sameerakiri Рік тому +29

      නෑ මේ නිලදාරීයා ඔෆිස් එකේදිත් එහෙම තමා,. මෙයා කරපු හැම වැටලීමකම චෝදනා ලබපු අය නිදහස් නෑ, ලක්ශ ගනන් දඩ ගෙවලා තියෙන්නේ, හැබැයි අනිත් නිලදාරීන් ගැන කියන්න බෑ, මෙතුමා තැනින් තැනට මාරූ කරනවා හොද හන්දා

    • @msmfareez
      @msmfareez Рік тому +5

      වෙන්න පුළුවන්...
      ඔය වගේම අල්ලන කුඩු ටිකත් අනිත් අතට මාකට් එකට එනවා ඇත්තේ

    • @chamaraapeksha8667
      @chamaraapeksha8667 Рік тому +2

      sirawatama meta kalin mewa watalanna thibunane.

    • @hyroproto4364
      @hyroproto4364 Рік тому +4

      meya ehema nathilu..one of the rare good ones

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 Рік тому +81

    දුර ගමන් යන බස් නවත් වන තැන් වල ආපන ශාලා වටලන්න.හරිම අපිරිසිදු කැම, අපිරිසිදු වැසිකිළි කිසිම පහසුකම් නැහැ .

    • @senathilakedbr6715
      @senathilakedbr6715 27 днів тому +2

      ලංකාවෙ තිබෙන ජරාම හෝටල් තමයි මේවා..

    • @Sanjeewadxb
      @Sanjeewadxb 2 дні тому

      Aniwarayenman. Nuwarata yanakota ,yakala ,nettabuwa,mahanuwara

  • @ChamilaRoshanmahanama
    @ChamilaRoshanmahanama 6 днів тому +1

    Niyamai jayawewa

  • @Primal1
    @Primal1 Рік тому +121

    කරැණාකර සීදුව නගරයේ තියනව කෑම කඩ ගොඩක් පවි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව ඇගට නොදැනී එවගේම තමයි අපිරිසුදු කම.නිලධාරීන් පැමි⁣⁣ණ බලන්න.ස්තුතියි

    • @jayanthawellappuli2817
      @jayanthawellappuli2817 Рік тому +3

      කුණු ලොරිය ගෙනල්ලා එවෙලම කුණු ලොරියට ගැහැවුවනං හොදයි

    • @santhanimal3738
      @santhanimal3738 Рік тому +2

      12:00 😮😮 12:24

    • @liveblackredart9818
      @liveblackredart9818 Рік тому +1

      Unuth jara kanawa ban.

    • @chamaradisanayaka1722
      @chamaradisanayaka1722 6 місяців тому

      ගොන් ආතල් දෙනව අයිති කාරය ගෙන්නල ඕව අරෙස්ට් කරන්න ඕනනෙ.බොරුවට ප්‍රසිද්ද වෙන්න හදන නිලදාරියෙක්.වැඩ කරන මිනිහ මොනව කරන්නද.😅😅

    • @Primal1
      @Primal1 6 місяців тому

      මෙිව දැක්කහම වංචාකාරයො හැංගෙනව පුරසිද්ද කරන්න ඔිනෙ ගරැ අධිකරණ කටයුතු කල පසුව තමයි හොද

  • @erickfaber754
    @erickfaber754 7 місяців тому +2

    රාජ්‍යය සේවය සුපිරියට නීති ගරුක නම් ජනතාවත් රටත් සෞක්‍යය සම්පන්නයි.මේ නිලදාරීන්ට හිස නමා ආචාර කරමි.ඔබලාට ස්තූතියි.

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn Рік тому +25

    මෙන්න කොන්ද පණ තියෙන නිලධාරියෙක් හිසනමා අචාරය කරනවා බුදුසරණයි ඔබතුමාට

    • @seehelaosu
      @seehelaosu 6 місяців тому

      මේවට ලොකු කුට්ටියක් දුන්නම ඔය රගපෑම් ඉවරයි. නලව නලව ඉන්නෙ පොලිසියට එන්න කියල රිමන්ඩ් කරානම් ඉවරනෙ
      බොරැ රගපෑම්

  • @evelynfernando6357
    @evelynfernando6357 Рік тому

    ඔබතුමන්ලා. සියලුම. දෙනාටම. ජ්‍ය්වෙවා
    ජ් යවෙවා 👍👍👍👍🙏

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Рік тому +16

    මෙ මනුෂ්‍යයා පව්..පඩියටනෙ වැඩ..මහ පරයාව අල්ලගන්න...නැතිනම් දේශපාලුවෙක්ට කියල රිලි්ස් වෙයි

  • @saniperera2455
    @saniperera2455 Рік тому +48

    රටේ ජනතාවට අදරේකරන නිලධාරීන් කන්ඩායමට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ඔබතුමාලට ගොඩාක් පිං ජෙසුපිහිටයි බුදුසරණයි ජනතාව ඔබ සමග ඉන්නවා බිය නොවන්න

  • @npathma9830
    @npathma9830 Рік тому

    අනේ මහත්තයෝ ඔබට බෝහෝම පින් වහ කාලා මැරෙන්නයන මිනිස්සු බේරගන්න එක ගැන බෝහෝම පින් බුදුසරණයි

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 Рік тому +49

    මෙවැනි නිලධාරීන් රාජකාරියට එහා ගිය පින් කරගන්නා පිරිසක්. 🙏🙏🙏🙏

  • @ramaniperera6801
    @ramaniperera6801 Рік тому

    හොද මහත්තුරැ ස්තුතියි මෙ විදියට සොයා බලා කටයුතු කිරිම

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 Рік тому +10

    මුං මෙි කරන අපරාදවලට මුංට උපරිම දඩුවන්දෙන්ඩ ඔනෙ මෙිවා පරික්ෂා කරන්ඩ ආපු මහත්තුරුන්ට ගොඩාක් පිං

  • @kumriekumrie8928
    @kumriekumrie8928 25 днів тому

    ඔබලාට බුදුසරනයි දේවි පිහිටයි නියම වැඩක්

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 Рік тому

    Obathumanlata godak pin mewa pennuwata.godak prawesamen obathumala.budusaranai.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +11

    බලන්න මේ comments වල, මිනිස්සු කොච්චර ගරු කරනවද, ආදරේද හරියට සේවය කර්න නිලධාරීන්ට. හැමෝම මෙහෙම ජනතාව සමග ඉමු.

  • @ishadidivya8036
    @ishadidivya8036 Рік тому +1

    ඇත්තටම ඔබතුමන්ලට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @mcbond6162
    @mcbond6162 Рік тому +78

    අයිතිකරු /අයිතිකරු/අයිතිකරු
    පෙන්වන්න..පෙන්වන්න..
    ...ඔය කුලී වැඩ කරුවන්..😭😭😭😎

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +7

      ඔව් ඒ ම්නිස්සු සේවකයින්

    • @suniluraniya1670
      @suniluraniya1670 Рік тому +3

      Aithi karayak kol karana so oya waga wada karana kalakanni aithikaraya pannanna bari u dasa paluwanta owa winasa karanawa pannanna nathinan owa wenuwata agaharu wada wena kota hoda badu danawa athkota owa ayata yanawa awelama ath adanguwata ganna bari ai balapamak kara nada pin keen

    • @erangaasela6197
      @erangaasela6197 Рік тому +1

      කුලි සේවකයොත් වැරදිය් අය්තිකරුත් වැරදාය්

    • @erangaasela6197
      @erangaasela6197 Рік тому +1

      වැරදිය්

    • @RumeshRavindra-uz8yk
      @RumeshRavindra-uz8yk 6 місяців тому +2

      අයිතිකරුවා වා පෙන්නුවොත් මූට බදුම තමයි බොරු සංදර්ශන

  • @LesliLakshan
    @LesliLakshan 4 дні тому

    අපේ ගමෙත් මෙහෙම කඩ තියනව,එව බලන්න කවුරුත් එන්නැ, ස්ර් මෙහෙම හැම පොඩි කඩවල් ඉදන් බලවන්න නිලධාරීන්ට උපදෙස් දෙන්න ඔයාලට ගොඩක් පින් ,පරිස්සමෙන් වැඩ කරගෙන යන්න

  • @isurugamage2137
    @isurugamage2137 Рік тому +375

    ඔයවගේ දේවල් අල්ලද්දි ඔතන අයිති එකාව ගෙන්නවන්න .ඔතන වැඩ කරන එවුන්ට ලැජ්ජා කරන්න එපා .ඔතන අයිති එකාව ගෙන්වන්න

  • @gaminipandikorala2184
    @gaminipandikorala2184 Рік тому +10

    ඉතා ඉක්මනට නඩු දමන්න. එම ආයතනයේ අයිති කරු කෝ මේ වගේ තැන් කොපමණ තිබෙනවද අයති කරු ගැන දැන්මම පොලොසියට කෝල් කරන්න

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Рік тому +37

    කිසිම සමාවක් දෙන්න ම එපා නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබා දෙන්න 😡😡

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 Рік тому +1

    නියමයි සුපිරි වැඩක් ❤👍

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 Рік тому +35

    රටක් වටින නිලධාරියෙක් ...හිස නමා ආචාර කරමි...කොන්ද පණ ඇති නියම මනුස්සයෙක්

  • @indranivkkrmasinhaindraniv5004

    මෙවැනි වටලිම් සුපිරි එත් වැඩකරන අය පවු අයිතිකාරයෝ ඉදිරියට ගේන්න ayalage අනුමැතිය udane සේවකයන් wadakaranne ඔබ තුමන්ලට බොහොම ඉස්තුති

  • @samanpradeepbandara2695
    @samanpradeepbandara2695 Рік тому +40

    මරණ දඩුවම දෙන්න ඕන වැරදි.. හෙන ගහනවා යකෝ පරම්පරාවටම... කෑමට ගන්න ඒවට ජරාව කවලම් කරනවට.. තිරිසන් කාලකන්නි

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 Рік тому +2

    නියම නිලධාරින් ටිකක් .මේක දිගටම කරන්න.ඔබලාට ගොඩක් පින්.මුන්ගෙ ලොක්කන්ගෙ මූනවල් පෙන්නන්න රටට .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +16

    බලාගෙන යනකොට දූෂිත පඡාත ,තන්හාදිත මිනිස්සු නොමැරී ඡීවත් වෙනව වගේ...
    ඇයි දෙවියනේ මිනිසුන් විසින්ම මිනිසාට ,හා සත්වයාට මේ ඡරාව කන්න දෙන්නේ🙄 ඔබ තුමාලට බොභෝම ස්තූතියි🙏

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +8

    අයිතිකරුවන්ට රිංගලා යන්න ඉඩ දෙන්න එපා . අඛණ්ඩවම මේ පරීක්ෂණ කටයුතු කරන්න . දේශපාලන මැදිහත් වීම් වලට , ලක්වන්න එපා . ඔබතුමාලාගේ සේවය ඉතාමත්ම අගය කරනවා .👍👍👍

  • @shamilahameed4164
    @shamilahameed4164 Рік тому +13

    ඔබලාගේ මෙහෙයුමක් ඇති විශිෂ්ඨ 👍👍

  • @vinushinie109
    @vinushinie109 Рік тому

    අනේ සර් ඔයාලට ගොඩක් පින් මොකද අපිත් ඔය කොළඹ පළාතේ ඔයාට අර ගියොතින් අපිට කඩේකින් තේ එකක් බොන්න යන්න ඕනේ අපේ මහන්සියට අපි දන්නෙ නෑනෙ ඔයා ජරාව මොන විදියට දෙන්න

  • @suminda8308
    @suminda8308 Рік тому +11

    නියමයි මහත්තයෝ සියලු දේනම ඔය විදියට වැඩකරනමි ⁣ලංකාවෙි ජරාව කන්නේ නැහැ ❤❤❤❤

  • @sdhd6319
    @sdhd6319 28 днів тому +1

    මේ නිලදාරිමහත්මයා ලංකාවට වටිනා මැනිකක් පනවගේ රැකගමු වටිනා වස්තුවක්

  • @nandalekamge1250
    @nandalekamge1250 Рік тому +20

    මේ කරන්නේ නම් ලොකුම සේවයක්.පින් සිදුවේවා .අපිට කවන්නෙම කුනු වෙච්ච දේවල්
    නොකඩවා මේ මෙහෙයුම් සිදුවේවා

    • @madhumathinammunnearachchi5090
      @madhumathinammunnearachchi5090 Рік тому +1

      මෙතුමා අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි කාර්යාලයේ සේවය කරන කාලයේ දී මෙවැනි ඉතා හොඳ සේවයක් කලා

  • @KaviKavi-vg6nu
    @KaviKavi-vg6nu 18 днів тому

    ඔබතුට ගොඩක් ඉස්තුති මෙ අසරන මිනිස්සු දරුවන් බෙර ගන්නව ට පරිසමින් ඉන්න ඔබ තුමාව ආරක්ෂා කර දෙන්න

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 Рік тому +16

    කුකුල්ලු උරෝ අහිංසක ජනතාව තමයි ස්තුතියි ඔබ තුමන්ලාට රට පුරාම මේ වාගේ වැටලීම් කරනවානම් හොදයි 🙏

  • @suwarank9065
    @suwarank9065 Рік тому +8

    මහතානණි ඔයාඅයිතිකාරයාට.ඉස්සර ලා.කවන්න.කනවාද.කියලා තිරිසනුන්

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Рік тому +19

    මෙහෙම කිරිපොවලා හරියන්නෙ නෑ මුන්ට.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +24

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ආදරේ කරන අපේ රටේ අසරණ ජනතාවට ආදරේ කරන සියලූම දෙනා මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා .ආරක්ෂා වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 5 місяців тому

    ඔබතුමාලට තෙරුවන් සරණයි බෝ පිං 🙏❤👍

  • @athulanandana482
    @athulanandana482 Рік тому +31

    ගෙදර සම්බෝලයක් බතක් හදාගෙන කන්ඩ බැරි කම්මැලි මෝඩ අම්මණ්ඩිලාට කවන්ඩ ඕනෙ, මෙව්වා තමයි...!

    • @anushafernando6709
      @anushafernando6709 Рік тому +2

      100% hari oba.kammali ganunta mewa tama දෙන්න oni

    • @vidu-l4g
      @vidu-l4g Рік тому +3

      හැමෝම කම්මැලිකම නෙවෙයි කඩවලින් කැම ගෙනියන්නෙ . නගරයෙ ජිවත්වෙලා බලන්න.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +2

      ප්‍රායොගිකව බැහැ නෙ ඒකනේ..

    • @sajeemendis8425
      @sajeemendis8425 Рік тому +4

      අයිතිකාරයාව පෙන්නනවා නම් තමයි හොඳ.ඒවගේම මේ වගේ දේවල් වලටත් මරණ දඩුවම් දෙන්න ඕන .මිනිසුන්ට මරන්නනේ මේ වගේ දේවල් කරන්නෙ .

    • @nishantha1422
      @nishantha1422 Рік тому +2

      ඉතින් කාලා තියෙන්නේ ඒවා තමා .ගෙදර හදන්නේ නෑ කියන්නේ ඔය වගේ ජරාව තමා ගේන්නේ

  • @priyanthapriyantha8216
    @priyanthapriyantha8216 Рік тому

    නියමයි මහත්තයෝ අන්න ඔහෝම වේනකෝට මර ගැම්මක් ඒන්නේ ඔයලා ගැන ❤❤❤❤ ඒඩිතර නිලධාරීන්.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Рік тому +22

    මේක පොඩි මිනිහෙක්ගෙ ඔයිට වඩා ලොක්කො කරන ඒව අල්ලනකොට මේවගේ දැම්මනම් හෙට ගෙදර

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 Рік тому +2

      ලොකු පොඩි කියල නෑ වරද වරදමයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      සේවකයින් දැන ගන්න ඔනෙ මෙහෙම තැන්වල වැඩ නොකර ඉන්න

    • @RumeshRavindra-uz8yk
      @RumeshRavindra-uz8yk 6 місяців тому

      අනිවා මුන් ගෙදර

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +2

    මිනිහෙක් මරණවට වඩා බරපතල වැරදි මේවා අවරුදු 10 කට හීරේ දාන්න ඕනේ මුන්ව.

  • @mudunpitiya
    @mudunpitiya Рік тому +5

    අර නෝනෙක් කිව්වෙ පොඩ්ඩක් වෙන්න වස කෑවට කමක නැ කියලා ප්‍රමිති ආයතනයෙ .....ඒවගේ උන් ඉන්න කම් ඉතින් මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 6 місяців тому

    සර් ඔබනම් නියම රජයේ සේවකයෙක් ඔබ මහජනතාවගේ මුදලින් පඩි ලබන එකට ඔබ තුමා ඇතුළු පිරිස රටේ මහජනතාව වෙනුවෙන් අවංකවම සේවයක් කරනවා ඔබ තුමාලට ඔබලාගේ පවුල්වල සැමට යහපතක්ම වේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 Рік тому +4

    පුත්තලම් ටව්මෙ හලාවත කඩ සහ ආපනසාලා පිටුපස්සෙ අපිරිසිදු කම කියලා වැඩක් නැහැ .

  • @pathumkumara8166
    @pathumkumara8166 Рік тому

    මේ මහත්තයා සුපිරි..හැමදාමත් ඔහොම කරන්න .බුදු සරණයි ..ජීවිතාන්තය දක්වා හිරේ දාන්න

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 Рік тому +4

    ලන්කාව පුරාම මෙම නිලධාරීන් ඉන්නවා නෙ හැමෝම මෙහෙම වැටලීම් කරනවා නම් මහජනතාවට ලොකු සේවයක් ,මෙම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය ❤

    • @leonarddesilva6137
      @leonarddesilva6137 Рік тому

      මට රජයේ සඑව්කයාගන පිලඉබදැ සකායක් අත

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt

  • @niharahaleem7872
    @niharahaleem7872 Рік тому +4

    මහත්මයානනි ඹබතුමාගෙ සෙවය උතුම් මෙවගෙ කඩකාරයන්ට හරියට දඩුවම්දෙන්න .අහිංසක දුප්පත් පොදු ජනතාව මෙවා කාලා මැරෙන්න පුලුවන්. ඹබට ජයවෙවා 👍🌟

  • @ranganathkumara8735
    @ranganathkumara8735 5 місяців тому

    ගැමිමක් තමා මහත්තයෝ.......අනික් පොලිස් හා රජයේ ආයතන වල වැඩ කරන එවින් ජරාව⁣ෙ වැඩ කරාට.......ඔබ තුමාට මෙි කරන රාජකාරියට පිං........

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 Рік тому +4

    මේ සෘජු සහ අවංක නිළධාරීන් ආරක්ෂා කිරීම ජනතාවගේ යුතුකමක්.

  • @sanjeewanidissanayaka
    @sanjeewanidissanayaka Рік тому

    උතුම් බුදු සරනින් හොද නිලධාරීන් බිහිවෙවා

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +8

    ලංකාවේ පගාව ගහන්නේ නැතිව ජරාව කන්නෙ නැතිව කරන පලවෙනි වතාවට දැක්ක සුපිරි වැඩක්.. හැමෝටම ආදර්ශයක් respect sir... හැබැයි ඔබතුමා පරිස්සම් වෙන්න ඒ තරම් කාලකන්නි මිනීමරුවෝ එන්න රටක් මේක..

  • @uvinp
    @uvinp 2 місяці тому

    ඉතාමත් ප්‍රසන්න නිළධාරී මහත්මයෙක්! ඔබට අපගේ උත්තමාචාරය!

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 Рік тому +7

    ගෙරි 🐕🐕🐕.අපිට වහ කවන හැටි.මුන් උල තියලා මදි.🐕🐕

  • @htmmadu1318
    @htmmadu1318 Рік тому

    බොහොම හොඳ දෙයක් මෙහෙම මහත්තුරු ඉන්න ඕන.ඒත් පරිස්සමින් ඔබ තුමාව මරයි අපේ රටේ එහෙමයි වෙන්නේ.පරිස්සම් වෙන්න මහත්මයා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd Рік тому +5

    මේ අයිති කාරයා හොයලා එල්ලලල⁣ෙ ගහන්න ඕන 🐃🐃🐃 මුන් මේවා තමයි මිනිසුන්ට කන්න දෙන්නෙ

  • @lahiruuduwarage1798
    @lahiruuduwarage1798 Рік тому

    Niyamai mahaththayo oyala wage hamoma karanawanam balan inna hamoma hadanawa 🙏obata devi pihitai

  • @shanthagamage2915
    @shanthagamage2915 Рік тому +6

    පොලිසිය කඳුළු ගෑස් වලට දුන්නූ උත්තරය වගේ ලැබුණොත්.

  • @shanthakumara5141
    @shanthakumara5141 6 місяців тому +1

    මේ මහත්තුරු කිප දෙනානම් ජොබ් 1 හරියට කොරන්ට වගේ හදන්නේ එත් දෙසපාලුවා ඔක වෙනස් කරය්

  • @චුටිචෙෆ්ලංකාchutychef

    මේ වගේ මිනිස්සු ලංකාවේ තව හිටියනම් මීට වඩා වන හොර වැඩ නවතිනවා අපේ මිනිස්සු ලෙඩ වෙන්නේ අපේම මිනිස්සු ගේ මේ වගේ ජරා පහත් වැඩ නිසා ගරු කරනවා හදවතින්ම ඔබ තුමාලට 🙏🙏🙏🙏🙏

  • @TharangapradeepKumara
    @TharangapradeepKumara 2 місяці тому +1

    වැරදි වැඩ තමයි.. ඒත් මේ අධිකාරියේ මහා පරිමාණයෙන් කරන ඒවා අල්ලන්නෑ අත යට ගනුදෙනු.. පොඩි මිනිහෙක් කළොත් විතරයි අල්ලන්නෙ..

  • @chandana1136
    @chandana1136 Рік тому +5

    නිල්පාට බැරල් එකේ තියෙන්නෙ සෝයා ලෙසිතින් කියන කෑම හදන්න ගන්න දාන කර්මාන්තශාලා වල බාවිත කරන දෙයක් වගේ

  • @Ballageburuwa
    @Ballageburuwa 2 місяці тому +2

    හොදයි ඔදයි මාරවැඩේ👿

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 Рік тому +11

    නියම අයිතිකරුට දඩුවම් දෙන්න .

  • @lasithaminith8584
    @lasithaminith8584 Рік тому

    නියමයි ජයවේවා ඔබතුමන්ලට

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +4

    මහත්තයා ඌරටයි මනුස්සයන්ටයි කලවමේ කෑම නියමයි

  • @upaliwarnkula3353
    @upaliwarnkula3353 4 місяці тому

    ජේසු පිහිටයි
    බුදු සරණයි අවංක නිලධාරීන්ට ❤

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo Рік тому +6

    මිනිස්සු ඕවා කාලා තමයි නොයෙකුත් ලෙඩ හෙන ගහන්න ඕන අසාධාරණ වැඩ කරනවට

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 6 місяців тому

    නාට්ටියට බොහොම ස්තුතීයි... කුලියට වැඩ කරන එව්න් පෙන්නලා උට ටෝක් දෙනවා....

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 Рік тому +4

    ඔබ තමාව ඇතුළු සියලුම දේනා අපේ රටට නය නැහැ .ඔබ් තුමන්ලා ලොවට දායාද කල දේමාපියන්ට උපහාරයකි මේ.