ඔබේ සතුරන්ට එවලෙම දඬුවම් ලබාදෙන අති බලගතු ක්‍රමය | gurukam | washi gurukam | Dewa bakthi | mantra

Поділитися
Вставка
  • Опубліковано 17 вер 2024
  • washi gurukam,athi prabala washi gurukam,gurukam,gurukam manthara,වශී ගුරුකම්,washi gurukam manthara,athi prabala washi gurukam manthara,වශී ගුරුකම් මන්ත්‍රය,purusha washi gurukam,washi gurukam sinhala,washi gurukam sri lanka,වශි ගුරුකම් මන්ත්‍රය,වශි ගුරුකම්,washii gurukam,purusha washi,manthara gurukam,washi gurukam kurunegala,washi gurukam anuradhapura,washi gurukam galle,washi gurukam matara,washi gurukam nomile,washi gurukam nuwara,dewa bakthi,
    #washi #gurukam #washigurukam #washi_gurukam

КОМЕНТАРІ • 185

  • @nandanigm3377
    @nandanigm3377 Рік тому +4

    කේෂඡමාලාට දඩුවමි ලබා දෙන්න කරන නින්දා අපහස සහ දේපල හානි වලට අනේ මැණියනි පිහිට වනු මැනවි සාදු සාදු සාදු.....

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Рік тому +3

    මගේ පව්ලේ සතුට නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු දැන් අනා චාරේ හැසිරෙන ලහිරු අබේවික්‍රම කියන තිරිසන් ගත මිනිහට දඩුවම් ලබා දෙන සේක්වා 🙏🙏🙏

  • @akumari2919
    @akumari2919 3 місяці тому +1

    කාලි meniyani ඔබවහන්සේ saththai මට pihitawela තියෙනවා. ඒ වගේම මේ දෙත් මට karaladenna. මාගෙ Paula kadala මාව anathakarapu anushka priyakantha කියන minihata daduwamdenna. දැන් wenaganiyak එක්ක සතුටින් ennawa අපිට ගින්දර දීලා. ඔවුන් දෙන්නට මාගෙ sapenam wadinnama ඕනේ. Matawada gindarak ඔවුන්ට ලැබේවා ලැබේවා ලැබේවා.
    ennawa

  • @디누
    @디누 5 місяців тому +2

    Adaren hitiya api denna ge atharata dana danath awith mage sathuta nathi karala mage adare uduragaththa kellata ඉක්මනින් දඬුවම් denna deviyane
    Mage adaraya nawatha mata ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimtharatharuski4254
    @nimtharatharuski4254 Рік тому +3

    Nimalsirita nisi daduwam labadenna kalimaniyani matath mage daruwantath sanaseemen jeewath wenna oba thumiyage pihita labewa 🙏🙏🙏🙏🙏

  • @SamsnSaman-ie6dl
    @SamsnSaman-ie6dl Рік тому +3

    මැනිකෙ මගෙන් පලිගන්ව.කින් මෙ ගැනු.කෙනා.ගැන් නම..පියදර්සනි.ඔබතුම්ට පිං දෙනාට සාදු සාදු .ජ්‍ය්.මහ්.කාලි මැනියන්ට

  • @ireshaherath9181
    @ireshaherath9181 Рік тому +2

    දඩුවම් ලබා දෙන්න මෑණියනෙ රමිතයාට 🙏🙏🙏

  • @anumangalika7789
    @anumangalika7789 Рік тому +5

    මගෙ මහත්තය කාංචනා කියන ගෑණිගෙන් බේරා දෙන්න දෙවියනේ 🙏🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 Рік тому +3

    ආනන්ද ජයසිංහ ට දඩුවම් ලබාදෙන්න මා හට නින්දා කරන උතුම් කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VijithJawaweera-dn6kv
    @VijithJawaweera-dn6kv Рік тому +2

    Mage jeevithe vanasanna hadana mage mahaththya passen Yana genuntath ,meyath vara Dinam meyatath oba vahansege balaya saththayaknam pennant,Ani aren' amme

  • @Rskumari-iu3jm
    @Rskumari-iu3jm 3 місяці тому +1

    Madushani kiyana wesa gani mage samiyawa allagena paul කනවා අම්මේ .munata දැඩි දඬුවම් දෙන්න අම්මේ .pin සිදු වේවා maniyane

  • @haigvarney3913
    @haigvarney3913 Рік тому +3

    අමරබංඋුුසහ සුරෙස්ට දඩවමක් දෙන්න කාලි මැනියනේ

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata Місяць тому

    මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරපු ඒ තිරිසනාට හෙන හතම ගහපිය .ඒ වේස ගෑනිගේ මොලටිකම ඉහිරියන් බ්‍රද්‍ර කාලි මෑණියනි

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o 6 місяців тому +1

    මගේ පවුල විනාශ කර නදිශානිට දෙව දඩුවම් ලබා දෙන්න මට අපහාස කරන හැමොගෙම කටවල් වසා දමා දෙන්න

  • @user-nf4if5xm9x
    @user-nf4if5xm9x 3 місяці тому +1

    මගේ ආදරේ උදුරා ගත්ත දෙවියනේ හූනියම් කරලා මට ඉන්න බෑ හිතක් පපුවක් තියාගෙන.ඒ වේස හැතිරියගෙ බෙල්ල කැඩිලා මොල සී සී කඩ ඉහිරියන් දෙවියනේ 🙏🙏🙏 අලකොල මියන කොල වගේ ඇදී ගෑවිලා ගොම ගෑවිලා මකබෑවිලා පලයන් දෙව්යනෙ 🙏🙏🙏🙏😢😢😢😢

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie Рік тому +1

    Mata napuru Kam karana mea gewal asala ganu kenata daduwan labadenna Kali ammaea

  • @mallikagunasekara8126
    @mallikagunasekara8126 Рік тому +1

    Mage rekiyawa sambandawa mata apahasa kala hema denatama danduwam lebewa. Mata Kali meniyange pihita lebewa

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 Рік тому +1

    Badrakali dawiyange pihiten mage daru paulata sathurukam karana unta daduwam laba denna

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 Місяць тому

    මට මේ වාරයක් වාරයක් පාසා මට මාගේ ,දරුවන්ට,ස්වාමිපුරුෂයාටත් අපහස කරන ඒ හැතිරි,හේශානි,හශානි,දයාරත්න යන තිදෙනාට දින හතක් යන්නට මත්තෙන් දඩුවම් ලබා දෙත්වා මගේ පව්ලට අපහාස කරන් උන්ට දඩුවම් අදම ලැබේවා ..🙏🙏කාලි මෑණියන්ගේ සාපය උන්ට ලැබේවා .

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 5 місяців тому +1

    කාලි අමිමේ මේ ගැනී රණි රන්ජනී ඕකිට අඩන්න ලොකු දෙයක් වෙන්න 🙏කාලි අමිමේ කෙළං කියලා ඔකොම තරහා කරනවා විස්වාස යෙන් කියන්නේ අමිමේ 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-pf7yu6pl7l
      @user-pf7yu6pl7l 2 місяці тому

      Maniyana.chanika madushani kiyana gani para yaddi wahanayakata happila kuduwala yanna oni maniyani mata pihita wanna

  • @kasuni-xz2uz
    @kasuni-xz2uz Рік тому +1

    Mage jeewithe vinasa karapu sanathge jeewithe vinasa wenna oni..🙏🙏🙏🙏

  • @user-cb5vb2rc3y
    @user-cb5vb2rc3y 2 місяці тому

    කාලි මෑනියනේ මගේ වීසා එක හදාගන්න පුලුහන් වෙවා ඒ බබා අබ්දුල් අසීසි එකග වෙවා

  • @vasanthakumara6479
    @vasanthakumara6479 Рік тому +1

    geeth,gunasena mhun dennawa gedharin elawanna ammea,whuntath Mata wina kalha hama ekeaktama Mattu kar Anna kali ammea,buddhathwaya Lha beawa ammea sadu Sadu sadu

  • @asankaasanka9748
    @asankaasanka9748 Рік тому +1

    🙏

  • @ridmasanjeewani2811
    @ridmasanjeewani2811 Рік тому +1

    Gutteila kiynna tisnatatt sudasrsani keyna genitatt akige miniha viratilaka kiyna 3dena mata karna kuhaka Asadarana wda hinsa walata daduwam laba dena kali meniyane 🙏🙏🙏🙏🙏🙏

  • @DammikaJayawardhana
    @DammikaJayawardhana Рік тому +1

    මට හතුරැකමි කරන හතුරන්ට දඩුවමි දෙන්න අමිමෙ ඒලිවෙනකොට

  • @dhammikanilmini533
    @dhammikanilmini533 Рік тому +4

    නිමාෂා දුලාජ් යන මුන් දෙන්නව මේ ගෙදර එපා වෙලා යන්ඩ ලබා දෙන්ඩ මෑණියනි මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @chandrikabandara3801
    @chandrikabandara3801 Рік тому +2

    Samanthata daduwam laba denna denna mage kali amme🙏🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 6 місяців тому

    අනෙ මැනියන මට සතුරැකම කරන මෙ නමවලින ඉනන හැමෙටම දඩුවන දෙනන මට පිහිට වෙනන මටයි මගේ මහතතයටයි එකට ඉනන දෙනන නැති මෙ නමයි ඉනන සතුරාන අඉරානගනි අමිමා තාත්තා සිරිපාලා කවිදු අමිල් යනන මෙ හතරදෙනනටම මගේ අැස් පනන පිට දඩුවන දිලා පොනන මටයි මගේ මහතතයටයි හෙදින ඉනන දෙනන නැතුහිද දෙවි පිහිටයි 😭😭😭😭🙏🙏🙏

  • @nilupajayanthi8560
    @nilupajayanthi8560 5 місяців тому +1

    Mage salli aran rawattapu Manoj kiyane kenai e lamayage ammatai daduwam denna amme e wagema mage salli apahu mata laba denna ammee 🙏🙏🙏🙏

  • @buddikadilhani1925
    @buddikadilhani1925 3 місяці тому

    Mata pihita wenne mage amme 🙏🙏🙏

  • @SankathaGagana
    @SankathaGagana 4 місяці тому +1

    Badrkali meniyange pihiten mage malya gaththa samankumara ta mage malaya genath denna sithak pahala kara denna durga men8yani

  • @user-ft1zt8ei2f
    @user-ft1zt8ei2f 2 місяці тому +1

    Mata haturukam karana chmpikata,niroshanita,suduta hodak Wendy ap untama mata karana away karakoram palawan...

  • @PathiranageLakmali-dh8yi
    @PathiranageLakmali-dh8yi 4 місяці тому

    Thilinata jeewethenma samuganna wewa mata karana dewal walata

  • @Rose-gp3eb
    @Rose-gp3eb Рік тому +2

    🙏🙏🙏🙏❤

  • @hemamalin5111
    @hemamalin5111 Рік тому +2

    සුවේල් මේ මිනිහාවත් මෙල්ල කරලා දෙන්න 🙏🏼🙏🏼🙏🏼

  • @rasikachandani8021
    @rasikachandani8021 Рік тому +1

    භද්‍ර කාලි අමිමෙ මම ඔබ වහන්සේට පහන් පත්තු කරනව. නමුත් මම අබමල් රේනුවක තරමිි වත් ⁣වරදක් කරන්නෙ නැහැ අමිිමෙ කාටවත් ඒ ංඋනාට වටෙිිම ඉන්න අය මට කොඩිවිණ කරල. හැමෝටම උදවිි කරන මට ඇයි අමිිමෙ මෙහෙම උනේ. මට මගෙ ජිිවිතෙ පවා එපා වෙලා ඉන්නෙ . මට පිහිට වෙන්න මගෙ අමිමෙ😪😪😪😪😪😪

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie Рік тому

    Mata napuru Kam karana mea asal wasiganu kenata doarima daduwam labadenna ammea saduu saduu saduu

  • @chalakadilshan9001
    @chalakadilshan9001 11 місяців тому

    Mata pihitawenna maniyane🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kuwait.mothawasan
    @Kuwait.mothawasan Рік тому +2

    මට නම් වසයෙන් කියන්න බැහැ කලි අම්මා මට වින කරන.සියලුම සතුරෝ දඩුවම දෙන්න.🙏🙏🙏

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 Рік тому +2

    Dimuthta daduwam denna maniyane mata karapu boruwata magen salli aragena mata boru kara dan inna kellath dala yanna one maniyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥

  • @sudu-us9mp
    @sudu-us9mp 5 місяців тому

    Mage Paula jivetaya vinaskarapu ayata nisedaduwana labewa deveyane. 🙏🙏🙏🙏🙏🙏

  • @user-nf4if5xm9x
    @user-nf4if5xm9x 3 місяці тому

    මගේ ආදරේට දැන දැන හූනියම් කර මගෙන් උදුර ගත්තට හෙනම ගහපිය දෙවියනේ හෙනම ගහපිය දෙවියනේ හෙනම ගහපිය දෙවියනේ 🙏🙏🙏

  • @sajinikoshila6027
    @sajinikoshila6027 16 днів тому

    Mage jivithe hamadema danagena vinasa karanna upades dipu sandima lakmali vinasama karala danna amme

  • @user-ft1zt8ei2f
    @user-ft1zt8ei2f 2 місяці тому +1

    Mage ranjiwa kodivina kerala magen ath karapu tushari priyadarshani kiyana hathirita daduwam dila mage ranjiwa mata genath denda

  • @user-rg3pw4lu6j
    @user-rg3pw4lu6j Рік тому

    Mahata ha mage niwasata kodiwina karapu ayata nisri daduwam laba denna meniyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranuranu7925
    @ranuranu7925 Рік тому +1

    අංන් මංග් කලි මැනියනි කරදර කරන මට මේ බ්ල්ලල් කියන ම්නිහට දඩුවම් ලැංබ්න්න ඔනි මට කරදර කරන නිසාන් නින්ද අපහාස කරන මුට දඩුවම් දොන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nithunimanthi3755
    @nithunimanthi3755 Рік тому

    මට හතුතුරු කම් කරන මේ ගෙදර ඉන්න දම්මිකා නයනි කියන එකීත් , මාර්ෂෙල් කියන එකීයටත් මගේ ඇස් පනාපිටම දඩුවම් කරන්න බ්ද්ඩ්‍ර කාලි මෑණියනේ 🙏🙏🙏

  • @hemamalin5111
    @hemamalin5111 Рік тому +1

    සුමාලි කියන්න මේ ගැනී මෙල්ල කරලා දෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amithapri6880
    @amithapri6880 Рік тому

    Lalith kumarage hithe thiyena sakaya nathikara denna mage kali amme.salli gaththu kenata daduwam labewa. Eya kauru unath ape ammage depamulata fenath denna.

  • @user-xx3dw8qh7q
    @user-xx3dw8qh7q 2 місяці тому +1

    Mage jewithe vinasa karapu baratha Deshapriya kiyana minihata ada dawasa ethulata daduwamak denna .mage jewithe sathuta nethi karapu balu Miniha uge Paula pitin vinasa karala .baratha miniha pissek karala parak parak awiddawanna dewiyane

  • @zain75zain81
    @zain75zain81 6 місяців тому

    Baddakali meniyani mata.apahsa,kala. A.&.s.dennata.daduwam.laba.denna.meniyane🙏🙏🙏

  • @madushkamihiran4217
    @madushkamihiran4217 Рік тому

    පුදිපා..බන්ඩාර යන දෙදෙනාට.දඩුවම් ලැබෙනවාමයි.දෙන්න මැනියනි ජිවිතයටම පාඩමක්..

  • @nisansalanisansalakumuduni8412
    @nisansalanisansalakumuduni8412 2 місяці тому

    Baddra kali maniyane mage puta gayan enna hturo mage puagen at karala denna surapanayenda mudawala denna

  • @samanthikaekanayaka1418
    @samanthikaekanayaka1418 Рік тому

    මගේදරුවො දෙන්නට වේස පැටවු කියල අපහස කරණ දයානි පියතිස්ස මුදිතා මුං මේඉන්න තැනිං මකබෑවිලාම යන්න ඕන

  • @user-mi4se1on4e
    @user-mi4se1on4e 4 місяці тому

    Mata apahasakala hamadaenatama daduwam labadaenna daeviyanaee

  • @DulmiWasana-l5x
    @DulmiWasana-l5x 3 дні тому

    Kalimaniyania mata heta udaya wenakota Sanja ganaasuba aranchchiyak ahanna labewaa maniyani

  • @UdeniChamile
    @UdeniChamile 2 місяці тому

    කාලිමැනියනෙ.වර්ගිගැනිට.අනිවාරයෙමිම.දඩුවන්ලඛාදෙන්න

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому

    Matathme Sampath kiyana Minihagen karadarai Meyata Nisi Danduwamak Labadenna Meniyani

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 23 дні тому

    Mata hathurukam karapu sriyalathata peattiyean lankawata yanna sidda weawa deaviyanea

  • @chalanidilrukshi-mt3os
    @chalanidilrukshi-mt3os Рік тому

    Matai mage daruwantai niraparade baina jaya senawa oba whanseta barài

  • @IrangaUdeshani
    @IrangaUdeshani Рік тому

    Maga daruwanta Mata mahama karapu kumarata Saha sadaya kumaita ..Mai maga daruwot vidina ma duka untat atwawa

  • @MihiriSiriwardana-z8b
    @MihiriSiriwardana-z8b 22 дні тому

    Nilantha Wikramasingha mage samiya mata boru Kara Kara nilanka Gani akka natanawata mage as idiripita nilanthata daduwam laba di pennum karanna waru thuna yaddi mage amme

  • @MihiriSiriwardana-z8b
    @MihiriSiriwardana-z8b 22 дні тому

    Mage pawula kadanna hadana nilanka madushani kiyana hathirita daduwam karanna amme

  • @PadminiRathnayake-e2y
    @PadminiRathnayake-e2y Рік тому

    Mata hathurukam karana nilushata heta wana vita daduwam laba denna maaniyani🙏🙏🙏

  • @user-dp7pt2dy9t
    @user-dp7pt2dy9t Рік тому

    Anusha sadamali kiyana ganita mage es panapit daduwam labala denna magd kali amme. Eki paththukarapu gindara ekitath paththu wela alukarala denna mage kali amme.

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 5 місяців тому

    සදුන් කුමාර කියන පුද්ගලයා මට කරන නින්දා අපහස නවතා දෙන්න මෑණියනි

  • @MihiriSiriwardana-z8b
    @MihiriSiriwardana-z8b 22 дні тому

    Mage daruwo vidina duk walata daruwo diha balala hari nilanka madushani kiyana hathirita daduwam karanna amme

  • @MihiriSiriwardana-z8b
    @MihiriSiriwardana-z8b 22 дні тому

    Mage amme nilanka madushani kiyana hathiri atha paya kadala Ak than karanna mage pawula vinasha karanawata

  • @DineshDinesh-ee1vg
    @DineshDinesh-ee1vg 5 місяців тому

    Sadu.saadu.saadu.mage bdrakali maniyanee.mata mage daruvanta venaskam karana.hathurukam karana.nilomi.pushpa.amadi.yana ayata daduvam karanna mage kali maniyane.eyala mage daruvanta godak venaskam karanava.hathurukam karanava.e deval eyalage daruvantama haravanna mage kali amme.mata mage daruvanta asvaha karana irisiya karana.siyaludenata.daduvam karanna.magee kalee maniyanee.sadu.sadu.sadu.

  • @imalihimali7199
    @imalihimali7199 5 місяців тому

    පුර්නිමා කියන ගැනිට නිසි දඩුවම් ලබා දෙන්න මටත් මගේ දරුවාටත් දෙන මේ ගින්දරට දරුවට තාත්තා නැති කරා මට මහත්තයා නැති කරා අපේ පවුල විනාස කරා ඒ ගැනිට නිසි ලෙස දඩුවම් ලබා දෙන්න මට මගේ මහත්ත්‍යා ගෙදර එවන්න ආයෙත් අපේ පවුල එකතු කරන්න අපේ සතුට අපිට ලබා දෙන්න පුර්නිමා කියන හැතිරියට දඩුවම් ලබා දෙන්න එ දෙන්නා අතර නිතරම ගහා මරා ගැනිම් ඇති කරවන්න රන්ඩු කරවන්න සුමිත්ට පුර්නිමාව එපා කරවන්න එ ගැනිව දලා අපි ලගට එවන්න🙏🙏🙏🙏

  • @nayanapushpa2211
    @nayanapushpa2211 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalanisansalakumuduni8412
    @nisansalanisansalakumuduni8412 2 місяці тому

    Mage putage geni rata gihin wena sambandayakaragena enna ekit nimesa sadamali ekit putagen wen karala denna maniyane

  • @TrosmithaBandara
    @TrosmithaBandara 25 днів тому

    Mage amme mawa rawattapu ganunta mawa baya karala magen wadi pura polith gaththa own magen thawa illanawa...apita inna denna dewiya .ounta daduwam karanna

  • @thilinipriyadarshani4516
    @thilinipriyadarshani4516 Рік тому

    අම්මා කියන නාමයය අවමන් කරන ඒ පාපතර මිනිසාට මුකයට නිසි දඩුවම් දෙන්න මෑනියනි

  • @PriyaniPeiris-ql4ko
    @PriyaniPeiris-ql4ko 23 дні тому

    Mataloku.බොරුවක් .කියලා .mawa.ලැජ්ජාව ta.path.කරපු .un.thundenatam.දඬුවමක් .දෙන්න .meniyani.mn.oyge.bethimathek.දරුවෙක් .matapihita.වෙන්න .amma.බුදු වේවා ❤❤❤

  • @dilrangijayawickrama8315
    @dilrangijayawickrama8315 Рік тому

    Anutai ekige ammatai daduwam laba denna.hama manussayatama vina karanne un denna.atha paya kadala danna.

  • @LasandikaNiroshini
    @LasandikaNiroshini 7 місяців тому

    Kali amme man mage duka obata kiwwata thawama mata sadaranayak ishta une naha amme ane mata pihita wenna amme mata sadaranaya ishta karala denna

  • @hemamalin5111
    @hemamalin5111 Рік тому

    නිසි දඩුවම් ලබා දෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rosisunethra6693
    @rosisunethra6693 Рік тому +1

    නිසි දඩුවම් ලබා දෙන්න මෙ මිනිහට මෑනියනි

  • @pmkumari5593
    @pmkumari5593 12 днів тому

    මන් සව්දි ඉන්නේ මට ලංකවේ ඉන්න. මනොරි. නදීසා. අසන්ති. නිරෝෂා. නිසංසලා. යන අය මට වැඩ කරගන්න දෙන්නේ නෑ මට මේ ඉන්න කම්පනියේ ප්‍රශ්න දන්වා කාලි මෑණියන්ට බාරයි

  • @sajeewanisajeewani6309
    @sajeewanisajeewani6309 Рік тому +1

    ඉරේෂා සංජීව කියන දෙන්නට එපා වෙලා යන්න අපේ ගදරින් මෑණියන් මතු බුදුවෙව් 🙏🙏🙏

  • @wasanarasanjali8699
    @wasanarasanjali8699 Рік тому

    මට අම්මාගේ පිහිට ලබාදෙන්න

  • @LakminiWijayanthi-gj8oz
    @LakminiWijayanthi-gj8oz Рік тому

    Mata mavadanava dipu apaulama vinasa karaladanna.amma

  • @gangashamali3811
    @gangashamali3811 Рік тому

    Mate apehasa kerne nilanti / duminda / tawe enwa malithe

  • @SithaSithadamayanthi-ub6yi
    @SithaSithadamayanthi-ub6yi 3 місяці тому

    Mage paul jivithe vinasa karanna lan una unta daduwam denna... mage jivithe vinasa ksrapu ranuka chathuranga daduwam labadenna man duk vidala hambakarapu dewal vinasa karata uge jivitheth vinasa wela yanna daduwan labadenna Amme🙏🙏🙏🙏🙏

  • @mallikagunasekara8126
    @mallikagunasekara8126 Рік тому

    Mata apahasa kala hemotama danduwam laba Dena sekwa

  • @RosariPayagalage
    @RosariPayagalage 7 місяців тому

    Kali maniyani oya dannawa abarar mata boru karakara mawa rawattala gath mudall dan aya sapa vidinawa mama iga kanawa oya ayata daduwam dunna nesa sthuthi🙏🙏

  • @nalisunethra
    @nalisunethra Рік тому

    Nimmi kiyna hethiri winasa kara denna meniyani badra kaali meniyani mage amma mata pihitai wenna meniyanta boho pin athwewa

  • @user-vs6ll8uv8b
    @user-vs6ll8uv8b Місяць тому

    Mage daruwata pita Eka Kiya Kiya apahasa karana mata wesa geni kiyana me nendamma kiyana wesa genitath Nena kiyana nirosanitath mata apahasa karana ayata haul wela kelam kiyana hema ekatama dewa daduwam mage es panapitama labala denna Kali amme e wagema me miniha mage hasban mata namwala apahasa karana eungen eth Kara di mage Paul jivithe satutin gatha karanna laba denna

  • @hanimalhettiarachchinimalh2163

    අනේ කාලි මැනියනේ මට හතුරුකම් කරන දිනේෂ්ව නැත්තටම නැති කරලා දාන්න මට මගේ නිලුකව ඕනේ

  • @DarmaBogahapitiya-rj5qf
    @DarmaBogahapitiya-rj5qf Рік тому

    Indeka iwarakarañna

  • @aswkumara5416
    @aswkumara5416 Рік тому

    මාහට සහ මාගේ නිවසට කර ඇති කොඩිවිණ කරපු අයටම දඩුවම් කරදෙනු මැන දේවතාවියණි....

  • @Sithara-g9x
    @Sithara-g9x 6 місяців тому

    මගේ අාදරයට නින්දා අපහාස කර අාදරය කෙනෙක් දෙවාලෙක එකක් ඉධුවරට කතාකරන්න බැරිවෙන්න මොකද්ද කරලා තියෙන්නේ අවිශ්ක කියන වදකාරයාට හිතාගන්නවත් බැරි විදිහට දඩුවම් අනිවාර්යෙන් හෙට එළියවැටෙන කොට සාපයක්ම වේවා කාලි මැනියනේ මෙකාට දරැනු විදියට දඩුවම් ලබාදෙන්න වයිරක් කාරයා ඔකා මැරිය 😢😢😢😢😢😢

  • @padidunimsara9058
    @padidunimsara9058 7 місяців тому

    Nihaltai kumaritai daduwam labadena maniyani 14:21

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie Рік тому

    Mata wada dena karadara karana Ramani kiyana ganita daduwam labadenna Kali ammaea...mawa araksha karanea ammea mea minissu gen

  • @user-un6qx9wg9k
    @user-un6qx9wg9k Рік тому +1

    දම්න් කුමාර කියන ම්නිහාට දඩුවම් ලාබාදේන්න🙏🙏🙏

  • @lakshithapiumal8543
    @lakshithapiumal8543 Рік тому

    Maduta දඬුවම් ලැබේවා

  • @user-ob6pq1pr8j
    @user-ob6pq1pr8j 5 місяців тому

    මගෙ හතුරන්ට දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ

  • @radunirajika9853
    @radunirajika9853 Рік тому

    Redi horakam karapu horata nisi daduwam labadenna