I work as a nurse and make sure I watch Television Iskole and I do believe it is such a good programme to watch. These days all health care workers here in Australia are given a special training regarding how to wear "personal Protective Equipment" because if we do not wear them PROPERLY, it is a waste of resources and non effective. I have seen most of Sri Lankans wearing masks incorrectly including doctors, ministers and even educated people. So I highly suggest ITN to educate people how to wear a mask at least through your programme. Incorrect wearing of masks is merely a waste of money.
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය අනෝජා🙏🙏🙏 🤗😘🤩
මම අවුරුදු 4ට පස්සෙ අදත් ඔබ තුමියගේ කොටස බැලුව මම භාවනා කරන්න ඉස්සරලා අනිවාර්යයෙන්ම ඒ කොටස කරනවා ඔනතුමියට බොහෝම ස්තූතියි ❤❤❤❤❤❤❤
හරිම වටිනා වැඩසටහනක් ...හුඟාක් දේ ඉගෙන ගත්තා ..අනෝජා මිස් සහ තිස්ස සර් ස්තුතියි හසන්ත ඔබටත් ස්තුතියි ..තිස්ස සර් ඉන්න වැඩසටහන් බලන්න ආසයි මොකද මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් හැමදාම
බාල, තරුණ , මහළු, සියලු දෙනාටම එකට බෙදා හදා ගන්න දැනුම් සංහාරය ක්.
ඔබ සැමට ගොඩක් පිං.
මෙහෙම පැහැදිලි කිරිමක් කවදාවත් අහලා නෑ.. ස්තුතී.. ITN
අනේ අනෝජා මිස් මම කලාහරීම සනීපයක් දැනුනා ඔබට බෝහෝම පින්
බොහොම ස්තුතියි
අනෝජා වීරසිංහ මහත්මිය ට ගොඩක් ස්තුතියි .තිස්ස සර් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි
ස්තුතියි itn
ඒක පුදුම සහනයක්.
ඔබතුමියට ස්තූතියි.පින්.
Most beautiful God bless you have a great day thank you AND all.
වැදගත් පාඩමක්. thank you...
ගොඩක් ස්තුතියි
Thank you thissa sir and Ànojha madam
හොද දේ "හොදයි" කීමට මම ලෝභ නොවෙමි.ස්තූතියි .
Excellent program Thank you Madam and Sir s.
Thissa sir, anoja miss godaak pin..
Excellent 🙏🙂
Godaakma pin .digatama me wage wedasatahana karagena yemata awasha shaktiya obalata lebewa
Harima watina programme ekak sthoothii ITN Hasantha
Good job 👍
I work as a nurse and make sure I watch Television Iskole and I do believe it is such a good programme to watch. These days all health care workers here in Australia are given a special training regarding how to wear "personal Protective Equipment" because if we do not wear them PROPERLY, it is a waste of resources and non effective. I have seen most of Sri Lankans wearing masks incorrectly including doctors, ministers and even educated people. So I highly suggest ITN to educate people how to wear a mask at least through your programme. Incorrect wearing of masks is merely a waste of money.
අනෝජා මිස් ❤️❤️❤️
Obata godak pin
Excellent
Time table ekakata අනුව wada කරන widiha gana episode ekak karanna pls..
Harima lassanai
❤️❤️❤️❤️
💐💐💐💐
🏵️🙏🙏
Ane.mage.putavath.mekata.yomukaranna.oni.anoja.mis.ge.pon.nambare.dennako
I won't Anoja weersings t.p nombre. I won't ask yoga class. Please
ඉතාම හොදයි. කාලීන අවශ්‍යතාවයක්. හසන්ත මැතිතුමණි ඔබට අප ණය ගැතියි.
තිස්ස සර් විතරක් ගෙන්න.