සුරතලාගේ නඩත්තුව ගැන ඔබ දැනගත යුතු කරුණු | Doctor Pet

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 224

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 місяці тому +1

    මම දැකපු ආදරනීයම උපදේශකයා..බොහෝම පින් ඔබතුමාට..ඔබට දීර්ගායු ලැබේවා!!

  • @nandikamadushan429
    @nandikamadushan429 4 роки тому +9

    ගොඩාක් පින් ඔබතුමාට.සුරතල් සත්තු (බල්ලන්)ගැන මෙහෙම වීඩියෝ කරලා මිනිස්සු දැනුවත් කරන එකට.ඇත්තටම ගොඩක් අය ආසාවට සත්තු ඇති කරාට, සතාට ඕනේ කරන සතුට,ආරක්ශාව,සෞඛ්‍ය, ලබා දෙන්නේ නෑ.ඒ වගේම එයාලා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ.ඇත්තටම මන් මේ කියන්නේ,සතෙක් ඇති කරනවා නම් ඔබේම දරුවෙක් වගේ,ඒ ආදරය රැකවරණය,ලබා දෙන්න.මොකද අපි තේරුම් ගන්න ඕනේ එයාට ඕනේ මොනවද කියලා.මන් මෙහෙම කියන්නේ මන් ලග හිටිය මගෙ සුරතලා,(බැල්ලියක්) එයා මට ගොඩාක් ආදරෙයි,මමත් නිතරම මට පුලුවන් හැම වෙලාවකම එයත් එක්ක කතා කරනවා,සෙල්ලම් කරනවා,හොදින් හිටියා.ඒත් අවාසනාවකට එයා නැති උනා.මන් එදා දවසම ඇඩුවා,මට කියා ගන්න බැරි තරම් දුකයි.මට තාමත් එයා හිටිපු තැන් බලද්දි හරිම දුකයි.මන් ඔයාලා හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ ඔයාලා හදන සුරතලා පුලුවන් තරම් ආදරෙන් බලා ගන්න.බුදු සරණයි ...!!!

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 місяці тому

    ඔබ නම් ඉතාම හොද කරුනාවන්තම කෙනෙක්..ඇත්තමයි..කවුරුවත් නොකියපු වැදගත් දේ මෙහි බොහෝමයි

    • @shamaperera1288
      @shamaperera1288 Місяць тому

      මේ පපීගෙ වර්ගය මොකක්ද

  • @thilinisewwandi2823
    @thilinisewwandi2823 5 років тому +22

    ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි😊😊😊

  • @chamudithapaththinige3720
    @chamudithapaththinige3720 4 роки тому +6

    ත්ව video එකක් ඉක්මනින්බලාපොරොත්තුවවෙන් ඉන්නවා doctor i am very like your videos

  • @thilakmadhushan1784
    @thilakmadhushan1784 3 роки тому +3

    ඔයා ඩොක්ටර් ලස්සනට කියලා දෙනවා.. ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

  • @thilinalakmal8724
    @thilinalakmal8724 4 роки тому +6

    ගොඩක් වටින vedio එකක්
    Thank you Doctor

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 5 років тому +17

    අනේ ඇයි ඩොක්ටර් දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ? මේ චැනල් එක විතරයි අපිට බව්වො ගැන හරියටම දැනගන්න තිබ්බෙ. ඒකෙන් ලංකාවෙ බව්වො ගොඩක් හරියට හැදෙන්නත් ඇති. පුළුවන් නම් දිගටම වීඩියෝ දාන්න. ගොඩක් තෑන්ක්ස් අපිට මේ දේවල් කියලා දෙනවට ❤️❤️

  • @akienbro8115
    @akienbro8115 3 роки тому

    ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි

  • @yurekaniwanthi5999
    @yurekaniwanthi5999 4 роки тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @getrapgod
    @getrapgod 3 роки тому

    කියලා දීපුව ගොඩක් තේරුණා. හැමදේම ප්‍රයෝජනවත් වුණා මට. Thank you so much😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘

  • @michaelfernando7574
    @michaelfernando7574 3 роки тому +4

    Thank you doctor. Your instructions are very useful.

  • @biguninduwara8796
    @biguninduwara8796 Рік тому

    ඇත්තටම loku හිසරදයක් වෙච්ච දෙයකට උත්තර labuna ,thanks

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 роки тому

    Godak watina video ekk bohoma sthuthi doctor

  • @CactusHouse_palapathwala
    @CactusHouse_palapathwala 4 роки тому +8

    බව් පැටිය සෝයී😍😍😍

  • @nurashasihini9847
    @nurashasihini9847 3 роки тому

    Doctor oya lassanata kiyala denawa . Hodata theruna .
    Ewagema doctorge ballo tikath hari lassanai
    😊😊😊😊😊🙏

  • @nuwanthimadumali5834
    @nuwanthimadumali5834 4 роки тому +3

    බොහොමයක් ස්තූති 💓

  • @ajantharodrigo1871
    @ajantharodrigo1871 4 роки тому +3

    Doctor, ape bawwa kuduwe inna kamathina .kuduwata dammama kagahanawa .eka pilibadawa vedio ekak upload karanna . PLEASE...

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 роки тому

    Godak vatina video ekak, බොහොම ස්තුතියි

  • @rushinifdo494
    @rushinifdo494 4 роки тому +1

    Shitzula gana withrak video ekak karannako...
    Eyalage coat ekata denna one vitamins..eyalata pani rasa hodaida..eyalage heta eka wena kalaya..e kaleta eyalage hasirim...wage video ekak karannako plz

  • @නොදත්මානය-ව8ෂ
    @නොදත්මානය-ව8ෂ 4 роки тому +1

    සුපිරි ඩොක්ටර්

  • @kmkindika8196
    @kmkindika8196 5 років тому +1

    නියමයිනේ thawa wediyo on

  • @nimeshperera3548
    @nimeshperera3548 4 роки тому

    shihtuz gana vistharayk karann.
    patau danne kohomd . ekata api lasthi wenne komad. patau bala ganne kohomd.. beheth monad denne.. kiyala.
    thanks doctor..

  • @vidurasadaruwan300
    @vidurasadaruwan300 4 роки тому

    Niyamai good advice tnx.....

  • @slps5gaming
    @slps5gaming 3 роки тому

    marama wadgath video ekak , aththama kiwwoth , mage gawa innwa germen shepard patiyek dan masa ekaha marak wenwa , eya apiwa hapanna try krnwa eya sellan karanna awissunama, eyata agilla dik karama eya burwanwa eya active mode eke iddi

  • @asitharatnayake8840
    @asitharatnayake8840 4 роки тому +3

    Thank you very much doctor. Very useful content. please keep it up.

  • @shanudinishi3831
    @shanudinishi3831 Рік тому

    අපේ බවුවගේ ඩොක්ටර් මේ ගොඩාක් වටින අවවාද ටිකක් දැනගන්න ලැබුනේ ගොඩාක් ස්තූතී 🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Рік тому

    Thanks .sar ❤❤

  • @sldogdetails254
    @sldogdetails254 2 роки тому +1

    Thanks❤️✌️

  • @bhagyanethmini7446
    @bhagyanethmini7446 Рік тому

    ගොඩක් වටිනවා 😍🌸

  • @dilashapriyamanthi2772
    @dilashapriyamanthi2772 Рік тому

    Doctor mge bllath shih tzu bread ekama thama eya me dawas wala leden diwa hodatana sudu paaatay katath sudu paatay hitiya gaman fit eka wage enawa doctor kenekta penwanna dawas pahuwenawa tikak mokakda ekta krnne doctor...

  • @mdesilva823
    @mdesilva823 5 років тому +10

    Dr.
    My father doesn't like dogs.How will I agree with him?Upload a video

  • @funstudiosrilanka6610
    @funstudiosrilanka6610 4 роки тому +2

    Doctor,
    Great Dane and Ridge Back cross කරල ගත්ත puppy ලගෙ Great Dane විදියට ලැබුන Puppy කෙනෙක්ගෙ විශේෂත්ව තියෙනවද ගෙදරක ඇති කරනවනම් දැනගන්න ඕන කරන
    ස්තුතියි.
    Thanks a lot your kind reply band videoes

  • @shenhewage7984
    @shenhewage7984 Рік тому

    Palaweni wathawata තමයි mama ballek hadanna patan gaththe.. oyata puluwanda sir, mama nodanna dewal mata kiyala denna. Kisima kenek help karanne nee sir

  • @margaretjayaratnam8396
    @margaretjayaratnam8396 4 роки тому +6

    in what age does a puppy should be vaccinated first

  • @kaveeshagayan1213
    @kaveeshagayan1213 4 роки тому

    Doctor mage laga jarman shepad maasa 11 ka ekkenek innw .eyage rathu pata bibili danw aga purama .injection ekakuth dunn ath adu wen nene a ai kiyl denagnn puluwnda

  • @chathuniacademy4048
    @chathuniacademy4048 3 роки тому +3

    ගොඩක් වැදගත් කරැනු පැහැදිලි කරනවාට ස්තුතියි සුභ අලුත් අවුරැද්දක් වෙිවා

  • @mhmh4277
    @mhmh4277 Рік тому

    Thank u very much doctor .❤

  • @thinujarajapaksha6682
    @thinujarajapaksha6682 4 роки тому

    aththatama godaak watina video ekk doctor...thanks

  • @amandhiupeksha6596
    @amandhiupeksha6596 4 роки тому

    Ane thanks , apitath thibba prashnyak, mtath inne oy wage bawwek

  • @warunalakshan2018
    @warunalakshan2018 4 роки тому

    Thanks Aiye Adai Oyage Chanel Eka Dakke.Supiri

  • @saratv7417
    @saratv7417 3 роки тому

    වැදගත් දේවල්

  • @kasunimadushika5136
    @kasunimadushika5136 2 роки тому

    Shih tzu kanakta bog pawder . Shampoo hamadam hamathissama pawichchi karana eka hodada

  • @sugathchandana4981
    @sugathchandana4981 3 роки тому

    Supiri

  • @pmsandanjana8046
    @pmsandanjana8046 4 роки тому +1

    ගොඩක් ස්තූතියි 🙏 🙏🙏❤

  • @GauraweeeManike
    @GauraweeeManike 6 місяців тому

    Me patau nawanna wayasak tiyenawada

  • @namalsilva7294
    @namalsilva7294 2 роки тому

    Ana doctor maga bayata pawo hall akan dannako ayawa hodakaranna

  • @rushenmanuja7096
    @rushenmanuja7096 3 роки тому

    Doctor ballekwa mahath karaganne kohomada

  • @naradaalgawaththage2303
    @naradaalgawaththage2303 2 роки тому

    good facts doctor thanks

  • @sithumisewwandi253
    @sithumisewwandi253 3 роки тому

    Dokt mata innawa pomanariyan kanak aya ta masa 3 ayaga bul tika tika yanawa mama ganna babi sampo mata dana ganna ona ayalaga bul ahama yanawada kiyala

  • @induperera626
    @induperera626 4 роки тому

    නියමයි

  • @armygirl2291
    @armygirl2291 3 роки тому

    ලස්සනයි වීඩියෝ ව☺️😘😚🥰🤣😂

  • @surainpriyadarsana1575
    @surainpriyadarsana1575 5 років тому

    Harima watinawa kiyala Dena dewal.man doctorgen ahawa bauwata Dena hoda witamin aekakgana.ae ganath katha karannako

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 4 роки тому +1

    හුගාක් වැදගත් මේක. ❤️❤️

  • @kavindubro680
    @kavindubro680 3 роки тому

    Docter mage patiyage sudu pata bibili wage thiyanawa ewa pothu galawenawa hissori wage.eya ewa kasaddi adanawa ekata mokada karanna oni

  • @apsaranimini7696
    @apsaranimini7696 5 років тому

    Niyamai godak watinawa Dr

  • @pavithrakaushalya6089
    @pavithrakaushalya6089 4 роки тому

    Thanks drta

  • @nilushasanjaya1044
    @nilushasanjaya1044 5 років тому +2

    Thank you doctor

  • @erangaprasad1031
    @erangaprasad1031 4 роки тому

    Nuvara asanepa petla aragna beht krana thank tyenavnm sambnda kranna..kandy vala

  • @harshaninissanka5332
    @harshaninissanka5332 5 років тому +2

    Thank you....Doctor ..

  • @dinufernando1688
    @dinufernando1688 4 роки тому

    Aga pihadanna dennema nha Doctor...
    Hamawelawema bonna dipu wathura eken hri eyage bella yata themagena innai kamathi....themila innai asa hamawelawema..... eka kamak ndda Doctor?
    (Labrador)

  • @funfactory1234
    @funfactory1234 4 роки тому

    mage inne terrier puppy kenek six month nanakota sadda nathuva innava but phidannai pirannai den na daganala hapanava

  • @ireshudithailangarathna8270
    @ireshudithailangarathna8270 3 роки тому

    Thank you so much Doctor

  • @thalangamaarachchigeamaras6708
    @thalangamaarachchigeamaras6708 5 років тому +1

    Good job
    Thank you very much...

  • @thejakumarisamarakoon9093
    @thejakumarisamarakoon9093 3 роки тому

    Thank.you very much dr

  • @pranatv3745
    @pranatv3745 5 років тому

    Thanks..,. Waiting for your next video

  • @tharutharushani6542
    @tharutharushani6542 5 років тому

    Doctor ape balu petiyata wayasa masa 3i beheth powanna dennath ne nawanna dennath ne ay e kema kanna asath ne

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 3 роки тому

    මටත් pomeranian වර්ගයේ balu peteyek හොයාගන්න ona
    At හොයාගන්න ne

  • @charithaherath999
    @charithaherath999 5 років тому

    ballanta kochchara kalayak vitamin denavada?

  • @nishifdo4327
    @nishifdo4327 4 роки тому +1

    ගොඩක් ප්‍රයෝඡනවත් අද බල්ලව ගත්තෙ

  • @maleeshahimanshi2271
    @maleeshahimanshi2271 5 років тому +2

    Thank you doctor 😊

  • @everythingintheworld9224
    @everythingintheworld9224 2 роки тому

    Bullmastiff gana video ekak danna dr.

  • @m.msenewnidinhara689
    @m.msenewnidinhara689 2 роки тому

    Doctor maseka amma nathi shitzu patiyek hadaganne kohomada 😥

  • @wahsand5118
    @wahsand5118 5 років тому

    niyamai doctor.. keep it up

  • @ruchiradarshaka5646
    @ruchiradarshaka5646 4 роки тому

    Puupy nawanne sathi kiyen vitharada

  • @ishansandeepa5101
    @ishansandeepa5101 4 роки тому

    Doctor oya laga Labrador retriever dog wikunanna nedda kiyada

  • @letsdoit4243
    @letsdoit4243 3 роки тому

    Thanks a lot Doctor 🤘👍

  • @mohamadrihanmohamadasham1127
    @mohamadrihanmohamadasham1127 3 роки тому

    Thnka doctor.masa 4i thma apiwa hapanwa mokada karanne doctor

  • @surainpriyadarsana1575
    @surainpriyadarsana1575 5 років тому +1

    Man gawa enne jaman shepat mix kenek.aeyage Amma normal bauwek,thaththa jaman shepat kenek.

  • @richinfinity9537
    @richinfinity9537 4 роки тому

    Godak wadgth. Thank you.

  • @dilshaninpect7513
    @dilshaninpect7513 4 роки тому

    ThaNq

  • @whunter28
    @whunter28 4 роки тому

    Godest you tube canel I aver seen

  • @thepulimadhushani8261
    @thepulimadhushani8261 5 років тому

    Watina video ekak 👍hair falling/maintanance ganath video ekak karanna api balan innawa doctor 👍

  • @chandimaharshani995
    @chandimaharshani995 2 роки тому

    kohmada loku ballekge oral care karane

  • @NaturewithAyesha
    @NaturewithAyesha 4 роки тому

    Thank You Doctor

  • @ashanrathnayaka6248
    @ashanrathnayaka6248 4 роки тому

    Balu petiya podi gal keta kanne aida?

  • @DanAxAI
    @DanAxAI 5 років тому

    Thank u docter wadagath karunu tikak kiyala dunne. Docter mage balla nitharama bima lewa kanawa gal kata lee kotu bima thiyana dewal nitharama kanwa. E ai kiyala video ekak karanawada. E de nawaththa ganne kohomada kiyala. 😀😀

  • @nilakshikagunasena4388
    @nilakshikagunasena4388 3 роки тому

    ane doctor meylge kema genth vedio ekk dnnko

  • @sheinikavisha5655
    @sheinikavisha5655 4 роки тому

    Thank you so much doctor

  • @chamodithenuwara9094
    @chamodithenuwara9094 4 роки тому

    Thanks

  • @chrishen8398
    @chrishen8398 4 роки тому +1

    Beagle puppy ගැන වීඩියෝ එකක්

  • @shamanteeny
    @shamanteeny 5 років тому

    මරු අයියේ..🤭🤭✌️✌️✌️✌️✌️👍👍👍👍

  • @nipunadk
    @nipunadk 5 років тому +5

    කෑම රුචිය වඩවන්න මොකද කරන්නෙ ඕනෙ ඩොක්ටර් ?
    (ජර්මන් ශෙපර්ඩ්. මාස 06යි)

  • @manelkaadikaram5931
    @manelkaadikaram5931 5 років тому

    Dr mora guli dunn nata kamak nadda

  • @priyanthiherath1666
    @priyanthiherath1666 4 роки тому

    What is the werght of 4month pomaneriyan puppies

  • @Himaltharushan
    @Himaltharushan 7 місяців тому

    Doctor ape shih tzu balu petiya gaava gadaai😢

  • @madhuperara8146
    @madhuperara8146 4 роки тому

    Dr mata inne labrador papy kenek tham masa 2i...eya tikak dagaiii....dr okkom adinwaaa....eyata epa kiuann api sara kaloth eyata duka hitheii kiyala bayaiii..asnip weii kiyala bayaiii....ekata පිළියමක් kiyann plzzz

  • @p.apathmini4537
    @p.apathmini4537 4 роки тому

    Thank You Doctor Pet ❤️

  • @nethuligihansaliyanage1462
    @nethuligihansaliyanage1462 3 роки тому +2

    අම්මාගේ වෙන් කරපු බලු පැටියෙක් සතුටෙන් තියන්නේ කොහොමද

  • @trimalimuthu469
    @trimalimuthu469 4 роки тому

    Thank u😍