පිටදූවේ සිරිධම්ම සාසනය කාපු වේ

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl Місяць тому +355

    අසභ්‍ය වචන ටික ඉවත් කරහම අනිත් සියලුම වචන සම්පූර්ණ සත්‍යයක් අපේ හාමුදුරුවනේ අපි එයට එකඟයි මෙන්ම අප ඔබ වහන්සේ සමඟයි

    • @VineethaMalani60
      @VineethaMalani60 Місяць тому +1

      Meyawa anumatha karana ayatath sapawrnawa

    • @Prami_D
      @Prami_D Місяць тому +15

      ​@@VineethaMalani60😂 සාප වෙන්නෙ උබලට බුදු දහමට අපහාස කරන උන්ට උදව් කරනවට

    • @dickmanranjit8255
      @dickmanranjit8255 Місяць тому

      ​@@VineethaMalani60උබේ ප#

    • @dickmanranjit8255
      @dickmanranjit8255 Місяць тому

      රට කන උතුම් බුද්ධ ශාසනේ වනසන හොර නිගන්ට සමන්ත බද්දයාට මීට වඩා හොද භාෂාවක් නෑ යකෝ අමතන්න

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 Місяць тому

      ​@@VineethaMalani60curse depends on natural selection. This types of talks are not powerful enough to get curse. No one is perfect in this world.

  • @JeffryAbdeen
    @JeffryAbdeen Місяць тому +196

    කතාව ඇත්ත අපේ සිංහයා රාජාංගනේ කේශර සිංහයා .නියමයි අපේ රටට අවංකව ආදරේ කරන ඒ රාජාංගනේ හිමිට .❤සුපිරි සාදු ජයවේවා .

    • @athuperera8800
      @athuperera8800 Місяць тому +2

      Jeffry ඔයාගෙ ආගමට හරවගෙන අරං යන්න. ඔහේලා ගැන කියද්දි සුද්ද සිංහලෙන් අපිත් හුරේ කියන්නම් ඔයාගෙ සිංහයට. 😂

    • @Mahina12
      @Mahina12 Місяць тому

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

    • @p.nilantha1008
      @p.nilantha1008 Місяць тому

      😂😂😂​@@athuperera8800

    • @chanyona.4077
      @chanyona.4077 Місяць тому

      @@athuperera8800 Umba A agamata giyoth hondai mata nan hithenne, mokada molaya kuruwal umbala wage mooda maana sika leddu oone nee naaki ulamo Budu sasunata 😅 pissek wage therumak nathi wachana kiyawanne.

    • @chandaniperera5734
      @chandaniperera5734 Місяць тому

      ජය වෙිවා තේරැවන් සරනයි

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Місяць тому +562

    රාජාංගනේ කේශර සිංහයා . හොරෙක් නෙවෙයි , වනචරයෙක් නෙවෙයි . වචන සැරයි , අපි කැමතියි . ❤ ජයවේවා .

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam Місяць тому +12

      පිටදුවේ සිරිධර්ම කියන්නේ නම් මුළු රටම දන්න පරිදි පට්ට හොරෙක් 🔥

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 Місяць тому

      පිටිදුවා කියන එකා කහාපාට චිත්තයක් ඇදගත්තු මුදලාලි කෙනෙක් ... වනචරයෙක් ... මුදල් හමිබකරන්න පහල වුනු කහාකඩයෙක් ... හොර ගනයෙක් .. උගේ මුන දැක්කාම පෙනවා ගැනු පෙරෙතයෙක් කියලා ... රාජංගනේ අපේ සිංහයාගෙ වචන සැරවැඩියි අපි කැමතියි ඔබ වහන්සේගෙ එඩිතර කමට ... තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ ... 🙏🙏🙏🙏🙏.

    • @rupaindumathi5226
      @rupaindumathi5226 Місяць тому

      කුරැලු.රැනත්.එකතුවේලා.උන්ට.බනිනවා..හමුදුරැවනේ

    • @malikawp969
      @malikawp969 Місяць тому

      ඡේප්පේ නිසා මේ මිනිහට කැමතියිලු ඒ හාමුදුරැවන් කරන සේවය උබට කරන්න පුලුවන්ද මේ මිනිහට දඩුන්දේන්න පිස්සා දඟලනවා jvp උන්නේ වැදිලා රටට ඉදිරියට මූ නටයි ගැහැණුන්ට කුනුහරුප කිය කියාමල විකාරයක් අප්පිරියයි ජේප්පො මේ සතා වයින් කරලා තියලා පැත්තකට වේලා හිනාවෙනවා 🤮🤮🤮🤮🤮🤮🤮

    • @Mahina12
      @Mahina12 Місяць тому +2

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

  • @shawnmathew-o7w
    @shawnmathew-o7w Місяць тому +49

    රාජාංගනේ කේශර සිංහයා . හොරෙක් නෙවෙයි , වනචරයෙක් නෙවෙයි . වචන සැරයි , අපි කැමතියි . ❤ ජයවේවා .wellsaid ape hamduru may the triple gem bless uuu!!!!!!!!!!!!!!!!!!!!!!!always with uuuu ape hamduruuuuu!!!!!!!!!!!!!!!!!!!!!

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t Місяць тому +432

    මොනවා වුනත් පිටිදුවේ සිරිදම්ම කියන්නේ බුද්ද සාසනය විනාස කරන කෙනෙක් කියන ඒක සම්පුර්ණ ඇත්ත

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Місяць тому +7

      ඒකනම් ඇත්ත.ඒත් මේ ඌරත් ගානට වඩා වැඩියි

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka Місяць тому +6

      මහින්දගේ කළු සල්ලි සුදු කරපු චිවරධාරියා පිටදුවේ සිරිධර්ම 👍

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka Місяць тому +7

      පිටදුවේ සිරිධර්මගේ සල්ලි පිළිබදව පුළුල් විමර්ශනයක් කරලා සමාජයට දැනුවත් කල යුතුයි එය මාලිමාවේ වගකිමකි ❤

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam Місяць тому

      පිටදුවේ සිරිධර්ම කියන්නේ තනිකරම මිනිස්සු අන්දගෙන නාමල්ගේ කළු සල්ලි සුදු කරපු මනුස්සයා 🔥

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k Місяць тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Місяць тому +27

    අපේ එඩිතර හාමුදුරුවන්ට, නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰

  • @isharasaman9500
    @isharasaman9500 Місяць тому +299

    හේයි🎉🎉 ඒක තමයි ගැම්ම 💪 💪

  • @dhammagayawa
    @dhammagayawa Місяць тому +17

    කතාව සම්පූර්ණ ඇත්ත

  • @bakmaharangana
    @bakmaharangana Місяць тому +87

    😅 අද නම් හෙයි එක නියමයි. ඒක පොඩ්ඩක් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්

    • @ratnamraj2141
      @ratnamraj2141 Місяць тому

      I love it. He has his own style of taking his message to the people

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE Місяць тому +90

    මොන බාෂාවෙන් කතා කලත් කියන්නේ අමු ඇත්ත

  • @kumaradasa7196
    @kumaradasa7196 Місяць тому +117

    අපි ඉන්නේ අපේ රාජාංගනයෙ අපේ හාමුදුරුවෝ සමග ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි

    • @ranjulapathirathna1862
      @ranjulapathirathna1862 Місяць тому

      ❤❤❤❤❤❤ please look after OUR THERO !🎉🎉🎉🎉🎉

  • @disanayaka4048
    @disanayaka4048 Місяць тому +51

    මේ වගේ ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් තව රටේ බිහි වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DeviVasundara
    @DeviVasundara Місяць тому +179

    අපේ හාමුදුරුවන්ගෙන් කාට කාටත් හොඳ හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන් 🙏🙏

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka Місяць тому

      පිටදුවේ සිරිධර්ම මහින්දගේ කළු සල්ලි වලින් උමන්දාව හදපු මිනිස්සු 🔥

    • @brayansan-t3q
      @brayansan-t3q Місяць тому

      ඇයි ඌ උබට රෑට රෑට පුකේ අරිනවාද

    • @Mahina12
      @Mahina12 Місяць тому +1

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

  • @samanpriyantha5911
    @samanpriyantha5911 Місяць тому +10

    ජය වේවා හාමුදුරුවනේ... වාරියපොල , කුඩාපොල හාමුදුරුවරුන්ගේ නූතන සලකුණ❤❤

  • @wishwarandika5067
    @wishwarandika5067 Місяць тому +174

    2022 අරගල කාලේ ජොන්ස්ටන් පරයා හැංගිල හිටියේ උමන්දාවෙ😂😂

    • @Puja-yu2pq
      @Puja-yu2pq Місяць тому +7

      මහින්දත්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Місяць тому

      හැම හොරාම හැංගුනේ උමන්දාවේ. ඒක හොර ගුහාවක්, මුදල් ගසාකන.

    • @jeewanthisajana4465
      @jeewanthisajana4465 Місяць тому

      ජෝනියා ඕකා ට අර යා ගේ කුක්කු දෙක යට හැංගෙන්න තිබුනනේ

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g Місяць тому +5

    කියන හැමදේම ඇත්ත හමුදුරැවනේ,,ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @RadleyLowrance
    @RadleyLowrance Місяць тому +78

    නිර්භීත අපේ හාමුදුරුවන්ට බුදු සරණයි ජේසු පිහිටයි .

    • @Mahina12
      @Mahina12 Місяць тому +1

      සජිත් නොමේ දමිතව එලෝලාතියෙන්නේ ජින් ඇන්ටි. ජින් ඇන්ටි දමිතව එලෝලාතියෙන්නේ සජිත් නොමේ.

  • @DammikaSomarathna
    @DammikaSomarathna Місяць тому +35

    නින්ද යාගෙන හිටියේ අපේ හාමුදුරුවනේ,හේයි කිව්ව පාර ඇහැරැනා😊😊😊

  • @lakshanrathne5173
    @lakshanrathne5173 Місяць тому +160

    අපේ සිංහයා 🇱🇰 ❤

    • @athuperera8800
      @athuperera8800 Місяць тому +1

      ඔහේලගෙ සිංහයාම තමයි. 😂

    • @Prami_D
      @Prami_D Місяць тому

      ​@@athuperera8800උබලගෙ අර මිහින්තලේ ගෑනු හොරානෙ 😂😅

    • @sams3074
      @sams3074 Місяць тому

      ගාලාකඩාගත්ත වල් උරෙක්

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam Місяць тому

      පිටදුවේ සිරිධර්ම තාත්තා කසිප්පු වික්කෙ ඉස්සර ඉට පස්සේ පිටදුවේ සිරිධර්ම කසිප්පු විකුණලා මාට්ටු වෙනවා ඉට පස්සෙ බෙරගන්නෙ මහින්ද ඉට පස්සේ තමයි පැවිදි වෙන්නෙ 🥲

    • @lanka1285
      @lanka1285 Місяць тому

      ​@@athuperera8800ඇයි උබට මේවා අහගෙන ඉන්න බැරිද සක්කිලි යා 😂

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 22 дні тому +2

    අපේ රටට ආදරේ ඇති ස්වාමීන් වහන්ස නමක් ..කියන සියලු දේ ඇත්ත ..අපි ඔබ සමගයි ස්වාමීන් වහන්ස ...තෙරුවන් සරණයි ..

  • @Dilithmadagedara
    @Dilithmadagedara Місяць тому +111

    ගැම්මක් තමයි අපේ රාජාංගනේ සිංහයා...ඔබේ සංවර වදන් අපේ කන් පිනවනව..නිවුනු තැන්පත් කටහඩ අහන්න අහන්න ආසයි..තව වීඩියෝ දාන්න අපේ සාදු..

  • @Mahindasamararathna
    @Mahindasamararathna 16 днів тому +1

    අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමගයි

  • @KADUKKUMA015
    @KADUKKUMA015 Місяць тому +84

    ආවේගසීලී කතා විලාසය උනාට කතාව සම්පුර්ණ ඇත්ත ...

  • @indrasuppiah5512
    @indrasuppiah5512 27 днів тому +4

    කතාව ඇත්ත උතුම් දළදා සමිදු ටත් නිග්‍රහ කලා

  • @Prami_D
    @Prami_D Місяць тому +37

    නියමයි හාමුදුරුවනේ ❤🔥 ඇත්ත වෙනුවෙන් පෙනී සිටිමි 💪❤🔥

  • @NadeekaSiriwardhana-l9v
    @NadeekaSiriwardhana-l9v Місяць тому +1

    ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත. නියමයි👍

  • @sudharasubhashana6242
    @sudharasubhashana6242 Місяць тому +59

    හේයි....... 1 නියමයි

    • @Phoenix-md7hu
      @Phoenix-md7hu Місяць тому +1

      Etakota mawa visik Una ban eka paratama Baya wela

  • @لولو-ت6خ6ف
    @لولو-ت6خ6ف Місяць тому +3

    තෙරුවන්.සරණයී

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v Місяць тому +71

    ගැම්මක් සාදු.

  • @ratnamraj2141
    @ratnamraj2141 Місяць тому +2

    I love his start and how he takes his message across the people. Long live Hamuthuruwo

  • @kumaradasa7196
    @kumaradasa7196 Місяць тому +53

    අපේ පිනට පහල උන ඔබ වහන්සේට තෙරුවන් බලයෙන් සියලු අසනීප සුව වේවා

  • @dhammikauluwita5376
    @dhammikauluwita5376 Місяць тому +8

    මේ කකියන්නේ අපි වෙනුවෙන් මිසක් උන් වහන්සේ වෙනුවෙන් නොවෙයි... මේ අපේ වාසනාවට උපන් ස්වාමින්වහන්සේ නමක්..මේ බුද්ධ පුත්‍රයෙක්මයි..දීර්ඝායුෂ පතමි...🙏🙏🙏🙏🙏🙏

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt Місяць тому +38

    අපේ හෙලයේ මහා විර හාමුදුරැවන්ට තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට...

  • @sisirakumara3515
    @sisirakumara3515 Місяць тому +15

    අනිවාර්යෙම්ම ඔය කහකඩයා අත්තඩන්ගුවට ගන්න ඕනි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому +100

    ඔය නිල් කටුරොඩු මල් බද්දට අපි කැමතියි නෑ😅😅😅😅

  • @MahindaWelikanna
    @MahindaWelikanna Місяць тому +10

    බුදුසරණ යි ඔබ වහන්සේ ට ගොඩක් ස්තැතියි ගොඩක් පිං ,නියමයි නියමයි අපි ට සතැටුයි සතැටුයි සතැටුයි මාලිමාවට ජය වෙිවා ❤❤🧭 ❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому +44

    ඇත්ත තමන් තමයි කියන්නේ

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +7

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන අපේ හාමුදුරුවෝ ජයවේවා කියන වචන සැර උනාට සියට සියක් ඇත්ත ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏

  • @niroshvishwa7380
    @niroshvishwa7380 Місяць тому +64

    දමිතා පයර් වෙලා නඩු දාලා හාමුදුරුවනේ බය නොවන්න අපි ඔබ සමග ඔබ වන්සෙගෙ මයිල් ගහකට අත තියන්න දෙන්නැ අන්තරෙ අපි ඔබ සමග ☘️

    • @lazylizard6682
      @lazylizard6682 Місяць тому

      මූ නේ යකෝ සාසනේ කන්නේ කුණුහරුප කිය කියා වැඩකට නැති මාලිමා පින් බතා..🤣🤣තොපිට බලාපිය ඉස්සරහට වෙන දේ..ගූ මාලිමා කාරයෝ..😂😂

    • @padmasiribandara9882
      @padmasiribandara9882 Місяць тому

      @@niroshvishwa7380 මයිල්

    • @Chandi-uv6uw
      @Chandi-uv6uw Місяць тому +2

      Aniwaryenma 👍 👍 👍 👍

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Місяць тому +1

      👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 9 днів тому +1

      දමිතා කියන පරට්ටි රෙදි ඇන්දා ඇති වෙලාද.

  • @tusharusmankumari3372
    @tusharusmankumari3372 Місяць тому +4

    සමන්තභද්‍ර හාමුදරුවෝ මට බුදුවරයෙක් ❤

    • @Utubenil
      @Utubenil Місяць тому

      බුදුන්වහන්සේ ට ඔය කපටි ව්‍යාපාරිකයෝ සමාන කරන්න එපා.එයා ඔයාවත් අරන් යන්නෙ අපායට

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 Місяць тому +40

    රාජාංගනේ හිමියන්ට ජය වේවා...❤️🙏

  • @shironpathirana
    @shironpathirana Місяць тому +1

    මොන භාෂාව භාවිතා කලත් කියන දේ හරියටම හරි... හමුදුරුවනේ. 🙏🙏🙏❤️❤️🔥🔥👍👍

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k Місяць тому +44

    කතාව ඇත්ත

  • @sri-3964
    @sri-3964 Місяць тому +28

    හොර තක්කඩින්ට තේරෙන භාෂාව මේක තමයි..වචන ඉතාම සැරයි නමුත් කියන දේවල් සම්පූර්ණ ඇත්ත...❤️❤️

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf Місяць тому +3

    අපේ හාමුදුරුවන්ට යෝධබල යෝධ ශක්තියම ලැබේවා!!!!

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh Місяць тому +1

    ඇත්ත හාමුදුරුවනේ..අපි යමු ගමනක්..අනුර එක්ක❤❤

  • @AthulaAthula-de6iz
    @AthulaAthula-de6iz Місяць тому +29

    සුපිරි සාදු

  • @sarathkulasekara8286
    @sarathkulasekara8286 28 днів тому +2

    විවරක් නැති නම් වෙන දේ බලා ගන්න පුලුවන්

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 Місяць тому +15

    අසඹ්බ වචන කියල හිතන්න එපා ඔය වගෙ අයට ඔය බාසාව තව හොද වැඩි

  • @piyumisubanika2041
    @piyumisubanika2041 Місяць тому +1

    තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්සේට
    🙏🙏🙏🙏🙏

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 Місяць тому +92

    හේයි කියනකොට පන්සලේ දෙයියොත් දුවනවා ඇතී...😂😂
    කොහොම වුණත් සමන්ත භද්‍ර සාසනය වනසනවා...🤮🤮

    • @Imtheboss6905
      @Imtheboss6905 Місяць тому +2

      හේයි කියන එක නම් කුපිරියටම කොරනවා😂

    • @smhs3313
      @smhs3313 Місяць тому +2

      😂😂😂🤣🤣🤣🤣

    • @lokayabro3259
      @lokayabro3259 Місяць тому +1

      E haamuduruwanta samantabadra kiyala kiyanna EPA .samantabadra kiyanne buduhaamuduruwanta kiyana namak

    • @EkanakeKumarasingha
      @EkanakeKumarasingha Місяць тому +1

      😂😂😂

    • @EkanakeKumarasingha
      @EkanakeKumarasingha Місяць тому +1

      😂😂

  • @supunrulo3109
    @supunrulo3109 Місяць тому +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i Місяць тому +10

    ඒකනම් ඇත්ත කතාව *පිටිදූවේ සමන්තභද්ද මෙ උතුම් ශාසනය විනාශකරන චීවරධාරියෙක් * කොට්න්ම කිව්වොත් ඔහු මහා පාපතරයෙක්*

  • @JayasinhaJayasinha-du3io
    @JayasinhaJayasinha-du3io Місяць тому +1

    ඔබ නියම i හාමුදුරුවෝ budu සරණ i

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y Місяць тому +24

    ගැම්මක් අපේ හාමුදුරුවනේ

  • @CricketHub-Ch-p8z
    @CricketHub-Ch-p8z Місяць тому +18

    නියමයි අපේ රටට අවංකව ආදරේ කරන ඒ රාජාංගනේ හිමිට ❤️♥️

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk Місяць тому +2

    වචන සංවර වුණානම් ගොඩක් වටිනවා කතාව ඇත්ත

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Місяць тому +19

    ඇත්ත ❤

  • @Nirotshan
    @Nirotshan Місяць тому +1

    රාජාංගනේ කේශර සිංහයා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ShiwanthiNiroshika
    @ShiwanthiNiroshika Місяць тому +8

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට.

  • @c.rajapaksa35
    @c.rajapaksa35 Місяць тому +2

    සුපිරි ජයවේවා අපෙ හාමුදුරුවනේ රටම ඔබ වහන්සේ සමග

  • @padmasiribandara9882
    @padmasiribandara9882 Місяць тому +15

    මානසික රෝගී තත්ත්වයක්...භයානක තත්ත්වයක්...බුදු දහමේ අයිති කාරයා

    • @samanthafernando6408
      @samanthafernando6408 Місяць тому

      උඹටද මානසික රෝගී තත්වයක් තියෙන්නෙ ..🖕

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Місяць тому +1

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @channarangana2179
    @channarangana2179 Місяць тому +3

    නියමයි හමුදුරුවො අපි ඔබ වහන්සෙත් එක්ක ඉන්නවා ❤

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 Місяць тому +1

    1න්ම රාජාංගනයේ අපේ හාමුදුරුවන්ට,🎉🎉

  • @madusankawijesingha9315
    @madusankawijesingha9315 Місяць тому +11

    හේඒඒ...යීඊඊ..... ඒක නම් පට්ට😂😂😂😂😂😂

  • @RohanaRathnayake-n9i
    @RohanaRathnayake-n9i Місяць тому +1

    උජුපටිපන්න ගුනයෙන් යුත් උන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Місяць тому +4

    සහතික.ඇත්ත ,,,බොරු කියනවා.නෙමෙයි ,,ඔක්කොම සහතික ඇත්ත 🙏🙏🙏🙏

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn Місяць тому +2

    Niyamai 👍 ape hamuduruwane api hamuduruwo ekka hamadhama innawa

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f Місяць тому +6

    එල ,සුපිරි 😂😂සමන්ත බඩ්ඩ.ඉවරයි .බඩුම් තමයි 😂වචන ටිකක් සන්වර උනානම්???

  • @dbanuraga9633
    @dbanuraga9633 Місяць тому +2

    මානසික රෝගියෙක් කියන එක හරියට හරි සද්දේ විතරයි ආපහු සද්දේ බහිනවා සුදා ඉස්සරහ කොන්ද පන නැ අයියෝ මෙහෙම චරිත 😂

  • @balangodawisuddi
    @balangodawisuddi Місяць тому +10

    මේ හාමුදුරුවෝ මෙච්චර අවලස්සන අප්‍රසන්න පෙනුමක් ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ද්වේශය ඒ නිසා ලස්සන වෙන්න ක්‍රීම් ඕනි ණෑ මයිත්‍රී කරන්න කාටවත් වයිර කරන්න එපා ඒ හොදටම ඇති මේ හාමුදුරුවෝ කියන කතා ඇත්ත වෙන්න පුළුවන් හැබැයි මේකෙන් සමාජයට යන්නෙ සාසනය ගැන වැරදි චිත්‍රයක් කවුරුත් මේව ආදර්ශයට ගන්න එපා අපිට බෑ ලෝක් හදන්න අපි දැනගන්න ඕනි හැද්ව්න්න ඒ නුවණ ඔබවහන්සේට පහළවේවා ඉක්මනින් තෙරුවණ් සරණයි

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq Місяць тому

      Kunu harupa ain kalama methuna kiyana dewala etthak thiyenawa.

    • @balangodawisuddi
      @balangodawisuddi Місяць тому

      @@Sanjee-ow3nq ඇත්තක් තියෙනව ඒක හරි එහෙමයි කියල සාමාජෙ හදන්න ගිහින් ඒකෙන් තමන්ට වෙන්නෙ හානියක් නම් ඒක සුදුසු නෑනෙ මොකද සමාජෙ හදන්න ඕනි තාමව විනාස කරන් නෙවෙයි මෙච්චර කේන්ති ගන්න එක සුදුසු නෑ කොච්චර හිද දෙයක් කරන්න උනත් ඒක ශරීරයට අහිතකරයි

    • @Utubenil
      @Utubenil Місяць тому

      ශාසනයේ වැරදි වහල හරියනවද ශාසනයේ හොරු පෙන්නුවොත් ඒ පසුපස යන මෝඩයො ටික හැදෙයි. වැරදි දැක දැක කටපියන් ඉන්නෙ ආත්මාර්ථකාමී අය

    • @Utubenil
      @Utubenil Місяць тому +1

      හාමුදුරුවො අවලස්සන නෑ ඒක ඔයා දකින විදිහ අනික ලස්සන කියන්නෙ රූපය නෙමෙයි.මේ හාමුදුරුවෝ හදවත ලස්සනයි. හොරු පස්සෙ ගිහින් සැපට ජීවත් උනේ නෑ

    • @athulakumara5225
      @athulakumara5225 Місяць тому

      Samantha baddagen nil katarolu kapu thawa ekkenekda, gon athal dhenna epa. puluwannam obawahansege lassana poto ekak dannako sadu sadu

  • @SañathDharmadas
    @SañathDharmadas Місяць тому +1

    සහතික ඇත්ත හාමුදුරුවනේ.ඔය ගණය රටට හූනියමක්

  • @boischiffons
    @boischiffons Місяць тому +12

    Attatamai..,, sahathika aththa ape hamuduruwane....... ❤❤❤

  • @rathnayakarm9074
    @rathnayakarm9074 27 днів тому +1

    Heeeeei eka maruuu kathawa nam sahathika eththa

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz Місяць тому +10

    Jaya wewa ape hamuduruwane

  • @sam-l2f8y
    @sam-l2f8y Місяць тому +8

    කොන්ද කෙලින් තියන් කතාකරන එකම හාමුදුරුවෝ❤️ ආයි ඉතින් ලන්කාවටම එකයි👊 ඉතිහාසගත වන වගයි🇱🇰❤️

  • @mohanjanaka4022
    @mohanjanaka4022 Місяць тому

    ඔබ වහන්සේට ඇත්තටම පිං ඇත්ත කතා කරන එකට... වචන ටිකක් සැරයි හැබැයි රහයි..

  • @SLKushanVlogs
    @SLKushanVlogs Місяць тому +8

    ඇත්ත කතාවක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kgsujeewa4420
    @kgsujeewa4420 Місяць тому +4

    ශාසනය වෙනුවෙන් අපි ලොකු පියවරක් අඩියක් තබමු

  • @Utubenil
    @Utubenil Місяць тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට ආදරෙයි ධර්මයට ආදරෙයි ඒක අපි දන්නවා. ඔබ වහන්සේ දූශිතයන්ට විරුද්ධව කෑ ගහනවා.ඒත් දැන් නරක වචනයෙන් බනින එක නතර කරමුද අපේ හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ ලස්සන වචනවලින් හදවතටම දැනෙන්න වැරදි පෙන්නුවා.අපේ හාමුදුරුවෝ ත් එහෙම කරමු

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 Місяць тому +26

    හාමුදුරුවෝ පන්සලේ නිල් කටරොළු ටිකක් වැව්වොත් නරකද

    • @Utubenil
      @Utubenil Місяць тому

      ඇයි මේ හාමුදුරුවොත් ව්‍යාපාරිකයෙක් කරන්නද

  • @OpanayakaTekla
    @OpanayakaTekla Місяць тому

    ඇත්ත හාමුදුරුවනේ .තෙරුවන් සරණයි

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Місяць тому +19

    ජයවෙව

  • @dpw-un2ql
    @dpw-un2ql Місяць тому

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ පතනවා අපේ හාමුදුරුවනේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Місяць тому +5

    සහතික ඇත්ත කතාව 🌿🌿🌿

  • @Palaw245
    @Palaw245 Місяць тому +2

    රාජාංගනයේ සිංහයා 🇱🇰🇱🇰🇱🇰

  • @IsuruJanitha
    @IsuruJanitha Місяць тому +18

    හේයී සද්දේ මදි😢😢😢

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 Місяць тому +1

    රාජාංගනනේ පරුෂ වචනයක් කීවට කැවුත්ත හොඳ චීවරධාරියෙක් ❤❤

  • @KaRajika
    @KaRajika Місяць тому +3

    Niyamai niyamai ape හාමුදුරුවෝ oba වහන්සේ ta theruwan සරණ

  • @dilhaniasanka
    @dilhaniasanka Місяць тому

    දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි ..🙏❤️

  • @RadleyLowrance
    @RadleyLowrance Місяць тому +25

    පිටුදුවේ සක්කිලි බල්ලව නෙරපල දාන්න ඕනේ ශාසනයෙන් . බුදුන්ට අපහාස කරනවා.

  • @sraatnike170
    @sraatnike170 Місяць тому

    අපි..hmuduruwani...attha.keyna.ඔබ වහන්සේ ta බුදු saranai .🙏🙏🙏🙏

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb Місяць тому +18

    දිලිත් ජයවිරත් බුදු දහමට අපහස කලා මේ වගේම
    ස්වාමින් වහන්ස
    ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න
    අවධානය පිනිසයි

    • @travhols
      @travhols Місяць тому +1

      Mmmalima jeppO Dillith ta BAYWELA

    • @JayamanikePerera
      @JayamanikePerera Місяць тому +1

      දිලිත් මොන පෙන්දෙක්ද​@@travhols

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 Місяць тому

    හරියට හරි..,නියාම හඳුන්වාදීම. 🙏🙏🙏🙏🙏🙏

  • @SumithRajapakse
    @SumithRajapakse Місяць тому +5

    සමන්ත අංකල්ව හිරේ දාන්න බෑ... එයා රහත් 😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 Місяць тому

      හොරට සිවුරු පොරවගත්ත හොර රහත් උන්

    • @siranjaneperera560
      @siranjaneperera560 Місяць тому

      😂😂😂😂😂😂😂😂

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Місяць тому

    ඇත්තටම ඔබවහන්සේට බොහ්මයක් පින් මෙ රට වෙනුවෙන් නැගි සිටිනවට❤

  • @WimalaWama
    @WimalaWama Місяць тому +11

    ජය ජය ජය 😊

  • @ChandimaKumari-y8l
    @ChandimaKumari-y8l Місяць тому

    ජනතාව වෙනුවෙන් එඩිතර පෙනිණි සිටින ස්වාමීන් වහාන්ස ජයවේවා

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +8

    අන්න සුදා ඇවිල්ල, එනවා කීවා බලලා යන්න

    • @sj5233
      @sj5233 Місяць тому

      😂 මරුවට තියෙයි