ලේසියෙන් ඉක්මනින් උයන්න ටිප්ස් පොකුරක් Rasa rahasa kitchen tips

Поділитися
Вставка
  • Опубліковано 1 кві 2022
  • ‪@rasarahasa1003‬

КОМЕНТАРІ • 24

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +2

    මේ tips මාත් කරන්නේ නංගෝ.. ඇත්ත ටම හරිම ලේසි..🤗💗🙏

  • @nilminikumari427
    @nilminikumari427 2 роки тому

    Oyata jaya .

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    Thank You🌷

  • @achalagayani2845
    @achalagayani2845 2 роки тому +3

    අපේ අම්මා ගිය පෝයට පරිප්පු හින්දලා , සෝයා , පපඩම් , පොල් සම්බල් හදලා කෙහෙල් කොළේ ඔතලා තියලා පන්සල් ගිහින් ඇවිත් කෑවා

  • @cookwithmashi9798
    @cookwithmashi9798 2 роки тому

    👍

  • @jananiushani8092
    @jananiushani8092 2 роки тому +1

    👍👍👍👍

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 роки тому +1

    🤗🤗🤗🤗

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 роки тому

    ❤️❤️❤️❤️👍👍

  • @sranathunghe4546
    @sranathunghe4546 2 роки тому +1

    Aniwaryenma preshar cooker ekak niwaradiwa pawichchi karanna widiyath kiyala dennaa..aluthenma gannawa nm balanna ona dewal ganath kiyannaa

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 роки тому

    🤗🤗🤗

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 2 роки тому +1

    Pressure coker eka pawichchi karana widiya kiyala denna plz...

  • @patrickrodrigu5568
    @patrickrodrigu5568 2 роки тому

    Akke dannam kalin ready karala freez Karanna amarui power cut ne

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 2 роки тому

    Fresher cooker eka gena karanna puluwan d..

  • @nimeshanimaduka341
    @nimeshanimaduka341 2 роки тому +2

    මාත් රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ බිත්තරත් තම්බ ගන්නව. අල, මුරුංගා වගේ එලවලු ස්ටීම් කරල අරන් කිරි දාල මාලුව හදාගන්න එක ලේසියි වැඩි වෙලා යන්නෙත් නෑ .

  • @agosthinahami3845
    @agosthinahami3845 2 роки тому

    1

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 роки тому +1

    Ane nangi mage presher cooker eke wathura allana miten leek wenawane.. ඒ ayi..

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ඒකනම් හදාගන්න වෙනවා

  • @ireshalakmali5173
    @ireshalakmali5173 Рік тому

    Rais kukar eke stimare ata warga thambanna bareda

  • @gayanisamarakoon8175
    @gayanisamarakoon8175 2 роки тому

    මේ දවස් වල කරන්ට් එක නැති නිසා ඇට වර්ග ෆීසර් එකේ දාලා තිබ්බොත් නරක් වෙන්නේ නැද්ද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      මේ දවස් වල නම් ටිකක් අපහසු වේවි.

  • @induwijekoon6927
    @induwijekoon6927 2 роки тому

    cook karapu kama bajana walata dammama ikmanin niwena ekata oya mokda krnne dr

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      නිවෙන්නෙ නැති එයා ටයිඩ් කන්ටේනර් වල දාන්න වෙනවා

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +1

    Thank You🌷