විනී ප්‍රඩක්ශන් මහතුන් සමඟ මල්ලිකා යුග දිවියට 😍😍😍, මගේ අතින් මනාලිය හැඩවුණු හැටි ❤️

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025
  • For wedding bookings,
    0777140717

КОМЕНТАРІ • 375

  • @sl_chaves7943
    @sl_chaves7943 2 роки тому +607

    ලුකා ගෙ චරිතය නිසා හුඟක් ප්‍රසිද්ධ උනා. ගමේ එක අත ඇරලා අලුත් එකක් හොයාගන්න පුළුවන් කම තිබ්බ. එ උනාට තමන්ගේ පරණ ආදරය අමතක නොකර එ විදියටම රැක්කට. Respect

  • @gayanbandara8282
    @gayanbandara8282 2 роки тому +211

    තමන්ට හරියනකොට පරන ආදරේ අමතක නොකරන මිනිස්සු හරි අඩුයි... respect ඉශාර👍🙏🏁♥️

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 роки тому +341

    බුදු අම්මේ මහතුන් මල්ලීකා😂😂😂මුලදී දකිද්දි හිතුවේ ආතල් එකක් කියලා බලද්දී සිරා❤ Happy Wedding Life

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 2 роки тому +560

    ඕකට තමයි කියන්නෙ ඕනවට වැඩිය ජෝක් කරන්නෙ එපා කියලා.දැන් බලපන් අපිට හිතෙන්නෙම ඊලග වීඩියෝ එක කියල😁😁මේක ඇත්තක් නම් ඉතින් සුභ පැතුම් දෙන්නට.සුභ අනාගතයක්😘❤❤

  • @dulee.1048
    @dulee.1048 2 роки тому +148

    පරිප්පු මතක් වෙනවා 😁
    සුභ පැතුම් හොදේ ❤️❤️

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 роки тому +55

    අහිංසක කොල්ලෙක් ලස්සන හිනාවක් 🥰🥰🥰🥰🥰🥰තෙරුවන් සරණයි සුභ මංගලම්

  • @dilruranasingha5357
    @dilruranasingha5357 2 роки тому +167

    දැන් ඉතිං මල්ලිකා කාලා හමාරයි😂😂❤️..සුභ පැතුම් දෙන්නටම..❤️❤️❤️

  • @hirunichathupama8354
    @hirunichathupama8354 2 роки тому +205

    හොරාටම බැන්දා නේහ්....🥰🥰ආදරෙයි දෙන්නට්ම ගොඩාක්🥰😍

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 роки тому +41

    ඇත්තටම ද හිතා ගන්න මගේන් සුභ පැතුම් දේපලටම සුභම සුභ විවාහ මංගල්‍යයක් වෙිවා

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 роки тому +87

    සුභ මංගලම් මල්ලිකාට ආදරේයි හැමදාම විනි 😍😍😍😍😍🔑

  • @Hotkitchen1
    @Hotkitchen1 2 роки тому +53

    මම ආසම චරිතයක් තමයි විනී එකේ.සුභපැතුම් අක්කා & අයියා

  • @බිම්සරරත්නායක

    අනේ එයා ලස්සනයි. රඟපානකොට කැත කරන්න එපා විනීව. අමුතුම ලස්සනක්. ගැලපෙන දෙන්නෙක්

  • @Chathu...287
    @Chathu...287 2 роки тому +33

    මන් ඒ දවස්වල ඉඳන් හිතාගෙන හිටියා ඉෂාරගේ Girlfriend මෙයා වෙන්න ඇති කියලා...බලන් ගියාම ඒක ඇත්තක්නේ 😁🤭🙈

  • @dilltheshan520
    @dilltheshan520 2 роки тому +39

    බටු එපා පරිප්පු විතරයි ඔන්න හරිද...🥲❤ සුබ පැතුම් දෙන්නටම❤🎉

  • @rashibabah2302
    @rashibabah2302 2 роки тому +15

    අයියෝ මහතුන් . ඔයා බැන්දද . කෝමහරි කමන්නෑ විනී එකේ තව වැඩ එන්න ඕනෙ අපිට බලන්න . සුබ පැතුම් දෙන්නටම . බුදුසරනයි ❤️❤️❤️❤️

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 2 роки тому +60

    අඩෝ.. මං හිතුවේ විනීලගේ අලුත් එකක් කියලා.🤣🤣 අම්මෝ අම්මෝ කොහොම හරි කමක් නෑ සුබ මංගලම් ඈ.....🥳🥳🙏🙏

  • @sarayatiya
    @sarayatiya 2 роки тому +137

    ඓතිහාසික ප්‍රේම කතාව ..🥰🥰🥰

  • @විහාරාකෙත්මලී

    මල්ලිකාහ්..............ඔය පරිප්පු ඇති...මිටක් දාපං කීව දවසට තමයි වැඩේ🤣🤣🤣🤣

  • @kalumalli984
    @kalumalli984 2 роки тому +64

    මල්ලිකා නිකමට අහන්නේ උබට අද මෙකප් දාන්නම ඔනෙද 😁😁😁 ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න bs ❤❤❤❤

    • @kalumalli984
      @kalumalli984 2 роки тому +4

      @🌸SHIN💮 එක්කො මෙකප් ඔනෙත් නෑ නෙද මල්ලිකා 🤭

    • @නිල්නෙතු-ව9ව
      @නිල්නෙතු-ව9ව 2 роки тому +3

      පිස්සුද මනුස්සයෝ.. ජීවිතයේ පළමු වතාවට මං මේ මේකප් දාන්නේ..ඒකත් එපාද කියන්නේ 😂😂😂

    • @kalumalli984
      @kalumalli984 2 роки тому +5

      @@නිල්නෙතු-ව9ව ඔවා ඔහොම දැම්මා කියලා වැඩක් නෑ මල්ලිකා... උබ දන්නවද ඔය මුනේ උලලා හොදලා දාන්නේ මොනාද කියලා.. ඔවා මගේ සල්ලි යකො සල්ලි 😐

    • @Wish2002sanjana
      @Wish2002sanjana 2 роки тому +6

      Ublage dialogues tika nm maru aa 😂😂 hodata mathaka hitala tynawa 😂❤️

    • @jayanigunarathna1255
      @jayanigunarathna1255 Рік тому

      @@kalumalli984 🤣🤣🤣🤣

  • @sajinikarunarathne5232
    @sajinikarunarathne5232 2 роки тому +8

    මල්ලිකා හෙට ඉදන් ලොකු එකාට උයන්ඩ එපා රැට💜️💜️💜️💜️

  • @everything_is_OK
    @everything_is_OK 2 роки тому +11

    මහතුං & මල්ලිකා ශ්‍රී සුබ මංගලම්... ♥️

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 роки тому +1

    ඇත්තටම ලස්සනයි මාශි අක්කා.. ඔයා එදා ඉදන්ම කරපු හැම දෙයක්ම පිළිවලට කරා. සතුටුයි.. ❤️✊🙏🏻

  • @hanishiyadevindi3929
    @hanishiyadevindi3929 2 роки тому +9

    සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ බැන්දානේ....😋😂❤️ ආදරේයි දෙන්නාටම❤️ සුභ මංගලම්🥰❤️

  • @smadhunirasha7405
    @smadhunirasha7405 2 роки тому +35

    ලස්සනයි අක්කි 🥰 congratulations 🎊

  • @akeeebaba5912
    @akeeebaba5912 2 роки тому +28

    මේක ඇත්තක්ද දෙයියනේ 😐 අනේ සුබ පැතුම් දෙන්නටම. ❤️😍👻

  • @kaushiwickramasingha7419
    @kaushiwickramasingha7419 2 роки тому +2

    මං මෙ වෙඩින්ග් එකේ ෆොටෝස් වීඩියෝස් දැක්ක දවසෙම හිතුවේ විනීලගේ ඊලග වීඩියෝ එක කියලා 🥲 සුබ පතුම් දෙන්නටම ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +17

    ලුකා congratulations ❤❤❤💎💎💎👰👰👰👰 සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @ngamage3836
    @ngamage3836 2 роки тому +35

    She pretty than without makeup..

  • @ngamage3836
    @ngamage3836 2 роки тому +30

    Blushes highlight wenna ona..me muna pirila na hakilila wage..pirunu gathiyak enna ona..Kondeta mal bunch ekak nathuwa single roses awanm lassnai..eye brows natùral na..heavy up hairstyle with crown gdak lassana wewi meya gdk kettu saha frock eke widiya nisa anika necklace wiyatath match..mashi oya daksha kenek nisai me tika kiwwe..feild ekata aluth keneknm owa penneth na..oyage experience eka wadine ekay hamoma perfect dakinna uthsaha karanne..

  • @queenkasu5151
    @queenkasu5151 2 роки тому +7

    සුබපැතුම් ඉශාර අයියා මහේශ්ත්‍ර්‍රා අක්කා ❤️❤️

  • @hikizdubbing3386
    @hikizdubbing3386 2 роки тому +3

    පරිප්පු මිටක් දාපන් මල්ලිකො....ඔය උබලා කන්නෙ මගෙ සල්ලි🤣❤ සුභ මගල්‍යක් වෙවා මහතුන් & මල්ලිකා ❤❤❤

  • @ashokaa8999
    @ashokaa8999 2 роки тому +5

    ඉෂාර දැන් හොදයි නේ ඔයාත් ගියා නේ හිරේ 😂😂😂 ආදරේ ඉතිං දෙන්න ටම ලෝබ නැතිව වියදම් කරන්න 😂😂😂විනි lovi you ❤️❤️❤️❤️

  • @anushadilhani7722
    @anushadilhani7722 2 роки тому +6

    ❤️❤️ happy wedding life මහතුන් & මල්ලීකා ❤️❤️

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 роки тому +3

    සුභ මoගලම් සතුටින් පිරුණු යුග දිවියක් ලැබේවා ❤❤❤❤❤

  • @warunimuthumali2785
    @warunimuthumali2785 2 роки тому +2

    අයියෝ මහතුන් නොකියම බැන්දා එහෙනම් ආ... ඉලග ව්ඩියො එකද කියලත් හිතුනා ...දෙන්නටම happy marej life.

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 роки тому +11

    ගොඩක් ලස්සනයි 😍😍 congratulations

  • @nawodyasewminimarasinghe3235
    @nawodyasewminimarasinghe3235 2 роки тому +3

    හරිම ලස්සනයි.සුභ පැතුම් දෙන්නටම..❤️😘

  • @sajithamadhusankha
    @sajithamadhusankha 2 роки тому

    ඉශාරගෙ Wedding එකේ කියල Photo එකක් දැක්කා ගහක් ළඟ ගහපු මං හිතුවා ඒ වෙන කෙල්ලෙක් කියලා හොඳට බලද්දි පෙනුනෙ ඒ Videos වල ඉන්න කෙල්ලම නේද කියල 😂🥲 Makeup එක ලස්සනටම කරල තියෙනව 😌👌

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 роки тому +30

    congratulations mahathun and mallika😘

  • @madhuu609
    @madhuu609 2 роки тому +2

    මනමාලයානං මලක් ගහන් ඉන්න එපැයි කෝට් එකේ..🙄කෝ නෑනේ 🤔😁 ඊලග වීඩියෝ එකේ trailer එකක්ද මන්ද 😏❤ කොහොම උනත් ලස්සනයි අනේ 😍

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 2 роки тому +18

    ලුකා ඔයා...congratulations both of you 😘😘

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 роки тому

    ඒකත් ජයසිරි මන්ගලම් මේකප් දාල යද්දි මහතුන්ට අදුනගන්න බැ ෂුවර් ❤️👍

  • @kavisharasangi8030
    @kavisharasangi8030 2 роки тому +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    මටත් හිතුනේ ඊලඟ විඩියො එක කියලා.........🤭.
    දෙන්නටම සුබ පැතුම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @lakeeshaperera60
    @lakeeshaperera60 2 роки тому +2

    me innee ලස්සනට ai mecup karama kathai kiyanne oya inne ලස්සනට ලස්සනයි akkath mecup ekath ලස්සනයි.

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 2 роки тому +1

    පරිප්පු 250g මාසයක් කන්න පුළුවන් වේවා 😁😂 සුභ මංගලම් ♥️😍 ආදරෙයි විනී

  • @sadusadu833
    @sadusadu833 2 роки тому

    Congratulations අයියේ අක්කේ..හැමදාම සතුටින් හොදින් ඉන්න ලැබෙන්න ඕනි..ඔයාලා දෙන්නගේ හැම බලාපොරොත්තුවක් ම haba කරගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා.😍😍

  • @shehanipremasiri4868
    @shehanipremasiri4868 2 роки тому

    මහතුවෝ...සුභ මංගලම් ඈ ❤️ නිකමට අහන්නේ උබට වෙඩිමක් ඕනිමද මල්ලිකෝ🤔

  • @thilinigamage2958
    @thilinigamage2958 2 роки тому

    Happy Wedded life දෙන්නටම... ගොඩක් සතුටුයි දැක්කම, මං නම් හිතුවෙම අලුත් වීඩියෝ එකේ shooting කියල. Anyway Happy wedded life again. Stay blessed & happy ❤❤❤❤

  • @SupipiDias
    @SupipiDias 2 роки тому +3

    මහතුන් බැදලා ❤️🥺😍

  • @kaveeshadayani189
    @kaveeshadayani189 2 роки тому +6

    දෙන්නටම සුභ පැතුම් 👰🤵

  • @bavanthayashmika6980
    @bavanthayashmika6980 2 роки тому +3

    Congratulations දෙන්නටම ❤😊

  • @sameeraruwandika6203
    @sameeraruwandika6203 2 роки тому +2

    ඔචචර මේකප් වලට වියදම් කරන්න එපා මල්ලිකා මේකප් කියන්නේ සල්ලි..සල්ලී..සල්ලී...ගිය මාසෙත් මේකප් කරානේද...😝😝😝
    Happy Wedding Life දෙන්නටම.❤️

    • @Paragatha
      @Paragatha 2 роки тому

      ☺️☺️☺️

  • @kumarifanando2803
    @kumarifanando2803 2 роки тому

    Happy marriage life.congratulations 💞💞💞💞💞

  • @notikavi.8692
    @notikavi.8692 2 роки тому +1

    අඩ්ඩෙහ් සුබ පැතුම් දෙන්නටම ආදරෙයි🥰🥰🌼🙃 M M

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 роки тому +6

    Happy wedding life both of you❤

  • @Vlogwithsachii1999
    @Vlogwithsachii1999 2 роки тому +5

    Happy wedding life ishara aiya & akki ❤️‍🔥🌼

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758 2 роки тому

    මම හිතුවේ මෙකත් අලුත් විඩියො එකක් කියලා දැන් තමා දන්නෙ🤭සුභ පැතුම් දෙන්නටම😍❤️

  • @dulanjaleechamini3509
    @dulanjaleechamini3509 2 роки тому

    සුභ පැතුම් අයියා ඇන්ඩ් අක්කි සතුටින් ඉන්න මං හිතුවා විහිලුවක් කියලා 🌷🌷🌷😘❤️

  • @mylife3556
    @mylife3556 2 роки тому

    Aluth wadak ekka dennama dakinna asai...all the best..

  • @nuwankumara8894
    @nuwankumara8894 2 роки тому

    ඒ කෙල්ල ස්වභාවික ලස්සනයි ඔයිට වැඩිය

  • @dammikaprasad8470
    @dammikaprasad8470 2 роки тому

    Mallika mhathum lassanai oya dannama
    Suda pathum❤❤

  • @apsara5191
    @apsara5191 2 роки тому +15

    Congratulations💐❤ .lassanai ❤️

  • @kalanik1245
    @kalanik1245 2 роки тому

    Without makeup godak lassnai😍anyway congratulations ❤

  • @mrsdulanji4331
    @mrsdulanji4331 2 роки тому

    Congratulations akke ayye, mn hithuwe oyaalage channel ekata witharayi kiyala 😃💝

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 Рік тому

    Akke mama awissawelle. Face ekata tritmant karanna oni. Mama feshal ekak wath karapu nathi kenek. Plize koheda salon eka oyage

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 роки тому

    දෙන්නටම සුභ මංගලම් 💖💖 හැමදාමත් සතුටින් ඉන්න.❤️❤️

  • @hasikadimandani3445
    @hasikadimandani3445 2 роки тому

    මම හිතුවෙම වීඩියෝ එකක් ළඟයි කියල ♥️♥️♥️..

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 роки тому +1

    Congratulations අයියා අක්කා දෙන්නටම❤️😍😘

  • @chathurikasewwandi695
    @chathurikasewwandi695 2 роки тому

    ලස්සනයි අක්කී ❤️🙂🙂❤️😍
    සුභ මන්ගලම්...🙏🙏

  • @sandu5895
    @sandu5895 2 роки тому +21

    Congratulations to both of you 💗💗

  • @nadeejayasekara3262
    @nadeejayasekara3262 2 роки тому

    Happy Happy Happy 😁😁😁😁😁😁😁 Hamada dennama sathutin inna.👍👍👍👍👍👍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +8

    අඩේ මල්ලිකා ❤️දෙන්නටම සුබ මංගලම් 💓💓💓💓👰🤵

  • @තීක්ෂණඩිල්ෂාන්

    are you kidding me? love you both{දෙන්නටම } 🥰🥰🥰🥰💕💕💞💞💞

  • @piumikaushalya6563
    @piumikaushalya6563 2 роки тому +1

    සුභ පැතුම් අක්කට යි අයියට යි

  • @domesticwiring5184
    @domesticwiring5184 2 роки тому +4

    මේකත් ආතල් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා විනි

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 роки тому

    ඔයා එයාව ලස්සනට හැඩ කරලා තියෙනවා අක්කී ❤️♥️♥️

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 2 роки тому

    Shork harima lassani suba pathum dentma❤️🎉️

  • @hiru1226
    @hiru1226 2 роки тому

    අම්නේ සස්සනයි 😋❤ congratulations 😘🤗

  • @sanjeewaamila459
    @sanjeewaamila459 2 роки тому

    Aththatmnm suba pathanw adarei godak.ilaga video ektad kiylth hithenw blmuko ne.😀adarei kohom unath❤❤

  • @chathurikakaushalya8646
    @chathurikakaushalya8646 2 роки тому

    Ane mangalika man suba pathanwa.sathutin Inna🥺😍❤️

  • @nishadijeewanthi2154
    @nishadijeewanthi2154 2 роки тому

    Suba mangalam dennatama, adarei godaak 😘😍😍😍

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 2 роки тому +1

    ඇත්තටම ද 😐 congratulations ♥️✨️🙄 akki and aiya

  • @piyumi9122
    @piyumi9122 2 роки тому

    Mallika lassanai makeup nethuwa congrats dennatama ..

  • @nawaminikaushalya2454
    @nawaminikaushalya2454 2 роки тому

    සුභ පැතුම් දෙන්නටම👍🤗💜

  • @samudrapriyangani1733
    @samudrapriyangani1733 2 роки тому

    සුභ පැතුම් මහතුන්....ඒත් හදවත කොනින් පුංචි රිදීමක් තියෙනවා....👍👍👍

  • @bhagyamadhumali6720
    @bhagyamadhumali6720 2 роки тому +8

    Congratulations ❤️❤️

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 2 роки тому +1

    Mama mage hadawathinma suba pathanaw Ishara ayiye oyata

  • @ridminatasha9054
    @ridminatasha9054 2 роки тому +3

    Makeup and hairstyle perfect

  • @nwotysaku4702
    @nwotysaku4702 2 роки тому

    සුබ අානාගතයක් උදා වේවා..... ඔබ දෙපලටම

  • @KanchanaGeethika-cb8cr
    @KanchanaGeethika-cb8cr Рік тому

    ❤❤❤❤❤❤❤❤❤ congratulations 💖💖💖💖

  • @dewmiharshika5081
    @dewmiharshika5081 2 роки тому

    සුබ පැතුන් දෙන්නටම සතුටින් ඉන්න ,නොහිතපු දෙයක් 🥰😁😁

  • @harshamaduranga4674
    @harshamaduranga4674 2 роки тому

    Suba mangalam සහෝදරයා maarama kollek uba ea athin

  • @chethanadulari3365
    @chethanadulari3365 2 роки тому

    Congratulations aiya adarei vini set ekatama😍❤

  • @praveenvinura387
    @praveenvinura387 2 роки тому

    සල්ලි බන් සල්ලි මෙව්වා....😁❤️..congratulations ❤️

  • @bestone6948
    @bestone6948 2 роки тому

    ජයවේවා 👍👍👍

  • @prasannakc566
    @prasannakc566 2 роки тому

    Congratulations ......brother &sister

  • @anushasurangi6588
    @anushasurangi6588 2 роки тому

    congratulations dennatama..🔥❤️

  • @smadhunirasha7405
    @smadhunirasha7405 2 роки тому +2

    Wow අනේ my favourite hairstyle 🥺🥺

  • @maheshmadushanka2630
    @maheshmadushanka2630 2 роки тому

    අනේ මල්ලිකා 😮

  • @gayannusanga43
    @gayannusanga43 2 роки тому

    dennata kohoma hari aththatama badinna una . good luck budhu saranay adarey .