එහෙ බැලුවත් Wagon R මෙහෙ බැලුවත් Wagon R

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 82

  • @sameerapeiris
    @sameerapeiris 9 місяців тому +63

    Wagon R ඔච්චර stock එකක් තියෙන්නේ මිනිස්සු ඔය ගනන් වලට ගන්නේ නැති නිසා😊

  • @asankasampath7943
    @asankasampath7943 9 місяців тому +13

    අවුරුදු 6 8 පරණ marala ලෙලි යන්න pedala bran new mila wage 2 k dala විකුණනවා ඕව ගොඩ තියාගෙන ඉන්න තමයි වෙන්නේ ඕව 25lks තමයි 60 lks fix demmoth poliyen ජීවත් වෙන්න පුළුවන්

  • @virajmaduranga4987
    @virajmaduranga4987 9 місяців тому +21

    😂😂 ඔච්චර විකුනන්න දාලාතියෙන්නෙ ගත්ත අය ඔවා වැඩක් නැති නිසා වෙන්න ඇතිනෙ.හොද වාහන නම් හොයාගන්න අඩුවෙන්න ඕනි.

  • @cmcg3708
    @cmcg3708 7 місяців тому +2

    Oyalage BMW nadda. 318i eka vage

  • @manjulapriyankara6996
    @manjulapriyankara6996 9 місяців тому +10

    ලක්ෂ 40 - 45 අතර උනානම් වාහන ටික විකුන ගන්න පුළුවන් 😊😊

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 7 місяців тому

    Mafiawa thana double price laksa 25thibba 2015 model dan laksa 50k?

  • @r.hamdhi1384
    @r.hamdhi1384 9 місяців тому +2

    Okayn rattarn kilo kiyak thiyanawada

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 9 місяців тому +16

    මෙයාල stock එකක් හදන් ගාන තීරණය කරනව 😂😂😂. ඔය call එක answer කරන්න එයාලගෙ අයම තමා 😂😂😂

    • @ChandimalMadusanka
      @ChandimalMadusanka 9 місяців тому +5

      හරියට හරි. ඕවයි ඇත්ත අයිතිකාරයො නෙමෙයි ඉන්නෙ කතාකරල බැලුවම. උන්ගෙම උන් දම්මල drama කරනව 😂

  • @PM_Design
    @PM_Design 9 місяців тому +5

    30ta apu ewa 60ta dunnama kwruth gn na thma..

  • @SRSana
    @SRSana 9 місяців тому +12

    Punchicar mafia😂😂

  • @amiladeusira9462
    @amiladeusira9462 9 місяців тому +9

    ඔබට හැකිනම් කියන්න අලුතෙන්ම වහනේ කීයද මිල ගණන් දැන් තියෙන මිල ගණන් කීයද කියලා. ඒක තමයි ඇත්ත නැත්තං පාරිභෝගිකව එන්නේ නැත සල්ලි තිබ්බත් මිනිස්සු වහන ගන්නේ නෑ මොකද ඔය වහනේ ආපු මිලට වඩා දෙගුණයක් වැඩියි. කිලෝමීටර් ලක්ෂයක් විතර පැදලා එම නිසා සාධාරණ මිල ගණන් දාන්න

  • @mohamednijad9196
    @mohamednijad9196 9 місяців тому +11

    පහුගිය දවස් ටිකේම එකතු කරපුව අරගෙන අලුත් අවුරැදු price දාල 😂😂 ඩොලර් එක බැස්ස 300 ට තාම මිල ගණන් නම් 360ට තිබ්බ කාලෙ මිලවල් වඩා වැඩි මිලවල් තියෙන්නේ. 😂 නිකං හරි ආයේ ඩොලර් එක වැඩි වෙන්න ගත්තම අන්න වැඩි වෙනෝ ගගා wagon r මිල ගෙනෙල්ල තියයි කෝටියේ .. මේවට මාෆියා කියල කියන්නේ නැතිව වෙන මොනාද කියන්නේ.😂

  • @Verrmdu
    @Verrmdu 5 місяців тому +1

    Thank you 🤍😊

  • @nalaka.perera
    @nalaka.perera 9 місяців тому +9

    No 1 mafia car sale , thiyagena enna thawa tika kalayak

  • @uzmanuzly1746
    @uzmanuzly1746 9 місяців тому +1

    punchi car nam punchi price kiyanda 60 65 ta vikunanda beh

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 9 місяців тому +6

    මේ ගිනිපෙට්ටියක් වගේ එකක් ලක්ෂ 40ට එහා කොහෙත්ම වටින්නේ නැ අලුතෙන්ම උනත්. ගන්න එපා කවුරුත් ඔහේ දිරලා ගියාපුවාවේ ස්ටෝක් එක පිටින්ම.

  • @priyanthamadusanka3141
    @priyanthamadusanka3141 9 місяців тому +1

    Honda fit gp5, video ekkuth kranwa da???with price…please

  • @kumarasinghekasun34
    @kumarasinghekasun34 9 місяців тому +12

    එහෙ බැලුවත් wagon R
    මෙහෙ බැලුවත් wagon R
    එහෙ බැලුවත් මෙහෙ බැලුවත්
    විකිනෙන් නැති wagon R😂
    ** Wagon r stingray 58ට අඩුවෙන් විතරයි ගන්නේ කියලා කලින් බෝඩ් එකක් ගහල තිබ්බෙ ඔයාල නේද?😂😂

  • @RuwanLokuge
    @RuwanLokuge 9 місяців тому +1

    කවුද ganna oya ganata.

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 9 місяців тому +3

    Punchi Car mafia😂😂

  • @sameerapeiris
    @sameerapeiris 9 місяців тому +8

    Wagon R ඔක්කොම තියෙන්නේ 50/- උඩ නේ

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 9 місяців тому +10

    මෙහෙමවත් මිල පාලනයක් කරන එක හොදයි..ඇයි ඉතින් ඔයාලට බැරි ඔයාලගෙ සේල් එකට එන වාහනය තව ලක්ෂ 10 කින්වත් අඩුම තරමෙ මිල අඩුවෙන් ගන්න, සේල් එකේ විකුණන්න අඩුවෙන් ගන්න, එතකොට පාරිභෝගිකයාටත් සහනයක්, එයාලා අනිවාර්යයෙන්ම එනවා. මොකද වාහන මාපියාවක් යන්නෙ. ඒක ඔයාලත් දන්නවා, ලංකාවේ ලොකුම කාර් සේල් එක, අනිත් කාර් සේල් වලටත් අභියෝගයක් වෙන්න, එහෙම ඔයාලට කරන්න පුලුවන්..ගොඩක් කාර් සේල් වලින් තමයි මේ වෙළෙඳ මිල වැඩ් කරලා තියෙන්නෙ. ඇත්තටම මටත් වාහනයක් ගන්න අවශ්‍යතාවයක් තියනවා.ඔයාලගෙ සේල් එක ඒ අතින් යම් දුරකට හෝ සාධාරණයි. ඒත් දැන, දැන් ඔය මිලවල් වලට වාහන ගන්න ගොඩක් ලංකාවෙ ම්නිස්සුන්ට බැහැ. ඒ මිනිසුන්ගේ හීන නිකම්ම නිකන් යටපත් වෙන එක විතරයි වෙන්නෙ...

    • @skylerlk
      @skylerlk 9 місяців тому +2

      Ow saho

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  9 місяців тому +1

      අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි.

    • @mohamednijad9196
      @mohamednijad9196 9 місяців тому +4

      මුන් කරන මිල පාලනයක් නෑ බන් 😂😂

    • @ChandimalMadusanka
      @ChandimalMadusanka 9 місяців тому +2

      මුන්ගෙ මොන මිල පාලනයක්ද 😂 ඒ දවස්වල stingray 58 ට එහා විකුණන්න දෙන්නෙ නෑ කිය කිය බයිල ගැහුව. දැන් බලන්න එපැයි ගනන් 😅 මුන් බොරුවට මිල පාලනය කරනව කිය කිය මිනිස්සු රවට්ටනව.

    • @mohamednijad9196
      @mohamednijad9196 9 місяців тому

      @@ChandimalMadusanka ඔවු

  • @koreanYaka.
    @koreanYaka. 9 місяців тому +2

    Dilsha enna ennama lassana wela❤❤🌹🌹

  • @samanthasovis3797
    @samanthasovis3797 9 місяців тому +2

    Dan ithin 55 / 60 /65 kiwwa unta dan saneepada

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 9 місяців тому +9

    රටින් ගෙන්නනවා වගේ ගොඩක් තියන්නේ😂 විකිනෙන්නැ නේ😂

  • @GatherGlam
    @GatherGlam 9 місяців тому +9

    ඔය ගානට වැගන් ආර් ගන්න එක අතින් පාඩුයි පුතා 😂😂

  • @LakshithaUmayanga-r4n
    @LakshithaUmayanga-r4n Місяць тому

    Wekinen ne neda

  • @sajithpeiris9760
    @sajithpeiris9760 9 місяців тому +2

    Harima piliwelata wada karana ayathanayak ❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  9 місяців тому +1

      අගය කිරීම පිළිබඳව ස්තුතියි.

  • @ravinduthilanga4053
    @ravinduthilanga4053 9 місяців тому +1

    Punchi car niwasata benala wedak ne .me rate thathweth ekk mema wela tiyenne.methana kisi weraddk ne ona kenek baya nethuwa yanna. Baninne es erala balapu nethi aya.ada ipaduna wage.den wahana gen wan nethi kale komath ganam.

    • @ChandimalMadusanka
      @ChandimalMadusanka 9 місяців тому +1

      මුන් අනිත් සේල් කාරයොන්ට වඩා හපන්. මිනිසුන්ව සුපිරියට අන්දල වාහන දෙන්නෙ. පහුගිය කාලෙ wagonr මිල පාලනය කරනව කිය කිය මිනිස්සුන්ගෙ අඩුවට වාහන අරන් වැඩි ගානට දෙනව. දැන් කියයි මේකෙ අයිතිකාරයෝ තමයි විකුණන්න දාල තියෙන්නෙ අපිට 25,000 හම්බෙන්නෙ bla bla... හොඳට හෙව්වොත් බලාගන්න පුලුවන් ඔය වාහන වල ඇත්ත අයිතිකාරයෝ නෙමෙයි කතාකරන්නෙ සේල් එකටම සම්බන්ධ business කාරයො ටික 😅

    • @mohamednijad9196
      @mohamednijad9196 9 місяців тому +1

      @@ChandimalMadusanka ow sahatika atta

  • @mohamedjabbar2656
    @mohamedjabbar2656 9 місяців тому +1

    Buddy van gena video ekak karanna

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 8 місяців тому +2

    මැයි මාසේ වෙනකොට වැගන් R ලක්ශ 35 ට අඩුවෙන් ගන්න පුලුවන් . මිල බහිනවා

  • @weera3945
    @weera3945 9 місяців тому +6

    Oyata ganan kiya kiya inna tama wenne Nangi 😂😂😂 😅😅😅

  • @rizwadeemahdemah4427
    @rizwadeemahdemah4427 8 місяців тому +1

    oya kiyana ganan hamatanama tiyenawa ganna tama kawrut natte paw ane oya

  • @mohamednijad9196
    @mohamednijad9196 9 місяців тому +9

    මුන් wagon r මිල වැඩි කරල අනිත් වාහන වලට බොරැ මිලක් හදාගන්න දගලන්නේ මේ. ඒවා වැඩියි කිවුවම කියන්නේ බලන්නකෝ wagon r මිල කියල 😂😂😂 උබල කොච්චර නෑ කිවුවත් මාෆියා කාරයොන්ම තමයි.

  • @wimansarandika8030
    @wimansarandika8030 9 місяців тому +2

    121 nedda

  • @DasanthaKalupahana
    @DasanthaKalupahana 6 місяців тому +1

    Alto gana danna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @tharindukalpi7053
    @tharindukalpi7053 9 місяців тому +2

    Moda aya me dawaswala wahana ganne ratin wahana awama mehe padapu hampada wahana wala price walata wena de balanda

  • @Mendatrip
    @Mendatrip 9 місяців тому +4

    ඔක්කොම ලක්ශ 50න් උඩ 😢

  • @dilshanmallawaarachchi-lb7gj
    @dilshanmallawaarachchi-lb7gj 9 місяців тому +1

    Job ekak krl nam mewa rent ekata wath ganna be me ganan walta

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 9 місяців тому +6

    විකුනුවොත් අට පට්ටමට කියන්න ඔනෙ.

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 8 місяців тому +1

    Punchi car Niwasa aththatama honda thanak... harima open.. ona widihata wahane balanna puluwan... podi ganakata wahane report ekak pawa ganna puluwan auto miraj eken.. eyala adu padu thiyenawanam happila thiyenawanam...kali maru karala thiyenawanam... okkoma pennala denawa... kenek aran gihin check karala ganna ona na... Owner ekak ganan katha karaganan puluwan.. Finance office kipayak pawa thiyenawa ewath karaganna puluwan lesiyenma... Valuation karaganna puluwan... Hora boru wancha nathi trhanak.. anith car sale wage newei... ghin balanna... mama wahana 2k gaththa meyalagen... Rs. 25000 i eyala service charge eka ganne owner gen wikunanawata... boruwata baninna epa...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 місяців тому +1

      මෙම අදහස් දැක්වීම ඉතාමත් අගය කරනවා. ස්තුතියි.

    • @PrashanthaKumanayake-rb6fm
      @PrashanthaKumanayake-rb6fm 8 місяців тому +1

      @@punchicarniwasa6291 Driving license eka ganna thana indamma hora boru wanchamai thiyenne...ekai minissu oyalawath a model ekata dala katha karanne... wahana nam hora boru wancha game ma thamai..ekai minissunge hithe andila thiyenne...oyalage facility eka harima hondai... A wage service ekak karagena yanawata godak Thanks oyalata..

  • @SLMUSIC942
    @SLMUSIC942 9 місяців тому +1

    😂😂😂

  • @highwaystyle4817
    @highwaystyle4817 9 місяців тому +1

    ස්ටීන් ග්‍රේ එකක් වත් නෑ නේ ඒවා තමා වැඩි මිලට යන්නේ.

  • @malasriya2166
    @malasriya2166 9 місяців тому +2

    🤔

  • @banula9744
    @banula9744 9 місяців тому +1

    ඇයි wagon r ඔච්චර විකුණන්න දාලා?

  • @chamikachathuranga9595
    @chamikachathuranga9595 8 місяців тому +3

    මෙි විඩියො එකටමම එදා දාපු කමෙන්ටි එක ඩිලිටි කරලා.😂 මම දැමිමෙ එක දවසක් මෙි සේල් එකෙම print කරලා ගහලා තිබුනා ලක්ෂ 58 උඩ වැගන් R විකුනන්න බාර ගන්නැ කියලා .ඒක මෙයාලගෙ විඩියො එකකත් කියලා තිබුනා දැන් කෝ ඒවා මාෆියා නෙවෙයි ද මෙි😂😂😂😂

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 місяців тому

      වාහන මිල අඩු කිරීමට අප දරා ඇති උත්සාහය එයින්ම පැහැදිලි වෙනවා. අප සැම විටම මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් වාහන මිලෙහි පාලනයක් උදෙසා කැප වී කටයුතු කරනවා.

    • @rasikawijenath
      @rasikawijenath 8 місяців тому

      මුන් කමෙන්ට් මකනවා බන් මගෙත් එකක් මකල තිබ්බා. මුන් තමා මාෆියා කාරයෝ ස්ටොක් ගහන් වාහන වල ගණන් තීරණය කරනවා. ගිනි තියන්න තියන්නේ ටසිරිවෙන්න.

  • @slvlogs8646
    @slvlogs8646 9 місяців тому +3

    mara sadara ganak okkoma 50 udane 😂

  • @janakavijayasundara
    @janakavijayasundara 9 місяців тому +1

    2025 වෙනකන් හිටං 50% අඩු වෙනවා

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 9 місяців тому +1

    Laksha 25- 30 thibba wage ganan yako😂

  • @surangapradeep6262
    @surangapradeep6262 9 місяців тому +1

    ගොඩාක් අඩුයි 😂

  • @Supun.
    @Supun. 9 місяців тому +1

    ganan wadi😂🤣