Theruwan Sarana Yamu 1 - Ven. Gangodawila Soma Thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 58

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 5 місяців тому +1

    සාදු🙏🌷 සාදු🙏🌷 සාදු 🙏🌷

  • @wasanawasana6082
    @wasanawasana6082 7 років тому +8

    අද කාළයට වටිනා ධර්ම දේශනාවක්
    සාධූ....සාධූ...සාධූ....🙏🙏🙏🌺🌺🌺

  • @samaragunawardana105
    @samaragunawardana105 8 місяців тому +2

    ඔබ වහන්සෙ ට අමා මහ නිවන් සුව අත් වේවා.
    🙏🙏🙏🙏🙏

  • @dineshkumara2307
    @dineshkumara2307 9 років тому +25

    අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් ලෝකයාගේ දුක නිවන්නට,භව ගිමන් නිවන්නට,සසරෙන් එතෙර කරන්නට අවිදු අඳුරු දුරුකරන්නට දෙශණාකර වදාළ ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම මිනිසුන්ගේ හදවතට කියාදුන් මගේ පින්වත් අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්ස..ඔබ වහන්සේට මාගේ නමස්කාරය..ඔබ වහන්සේ අපට දෙශනාකල වදන් අපේ දෙසවනේ තවමත් දෝංකාර දෙනවා..ඔබ වහන්සේ අපට කරුණාවෙන් දේශණා කල පිලිවෙත අප අනුගමනය කරනවා...සාදු! සාදු! සාදු! . නමෝ බුද්ධාය...

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 років тому +2

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸
    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය!!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!දිර්ඝ ආයුෂ ලැබේවා !!!සාදු ..සාදු ..සාදු !!!මේ භයානක සසරින් එතර වෙන්න වාසනාව ලැබේවා !!!සාදු ..සාදු ..සාදු ☸☸☸☸☸☸☸

  • @nishekanayake440
    @nishekanayake440 5 років тому +8

    අයත් මේ බන මිනිසුන්ට අහන්න දෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sachirathnayake8856
    @sachirathnayake8856 2 роки тому +2

    52.52 සත්‍යක්මයි.
    අමා මහා නිවනින් නිවී සැනසේවා! පිංවත් ස්වාමීන්වහන්ස. 🙏🏻

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому +5

    ඔබවහන්සේට මගේ නමස්කාරය.වේවා... ඔබ වහන්සේ කල පින් මහිමයෙන් ඔබවහන්සේට නිවන්සඅව.ලැබේවා...සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏

    • @lasanthicooray1292
      @lasanthicooray1292 6 років тому

      ME me oevaninima

    • @lasanthicooray1292
      @lasanthicooray1292 6 років тому

      Lloyd

    • @harshanadias206
      @harshanadias206 5 років тому +2

      ලාංකිකයන් සියලුම දෙනාම අසන්න ඕන බන දේශනාවක් ... ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය ලැබෙත්වා .... සාදු සාදු සාදු ...

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 років тому +1

    Soma himiyane oba wahansege darmaya harima mihiriy

  • @sudeeranisha5726
    @sudeeranisha5726 9 років тому +3

    appy hamuduruwan hitiyanam me ratate sihala baudda ayata mehema wenne na ,, soma hamuduruwane yalith enu mana oba wahanseta budu saranai sadu sadu sadu....

  • @chutidoni2378
    @chutidoni2378 6 років тому +1

    ඔබ වහන්සේට amahamahan නිවන් සුවය ලැබේවා

  • @dilansenadeera5453
    @dilansenadeera5453 8 років тому +2

    🙏🙏🙏සාදු සාදු

  • @නිර්මලාසදමාලි

    Sadu sadu sadu

  • @HewamanageLasantha
    @HewamanageLasantha 5 місяців тому

    saadu saadu saadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supundhananjaya9904
    @supundhananjaya9904 7 років тому +1

    Aye lak bimata wadinna me rata yana walen nagittawanna ape hamuduruwane...

  • @chandanilakmali2198
    @chandanilakmali2198 Рік тому

    🙏🌻🙏🌻🙏🌻🙏

  • @pradeepkumara9543
    @pradeepkumara9543 2 місяці тому

    ❤❤❤

  • @swand6115
    @swand6115 3 роки тому

    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌸🌼🌸

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 7 місяців тому

    Sadu Sadu Sadu

  • @suran3743
    @suran3743 11 років тому +3

    The Buddha's way
    The path to freedom
    ( Which means if you follow the Buddha you will have no bad luck in the future)

    • @isurusomadasa7714
      @isurusomadasa7714 8 років тому

      I think that your interpretation is incorrect. If you follow what Buddha preached and if you practice what Buddha preached you will stop suffering.

  • @TheGayan1984
    @TheGayan1984 11 років тому +1

    This nation need you our venerable gangodavila soma hamuduruwane

  • @nuwannuwan8757
    @nuwannuwan8757 6 років тому

    Sadu sadu ...

  • @darshanaalagiyawanna427
    @darshanaalagiyawanna427 6 років тому

    sadu sadu sadu

  • @kenproduction2804
    @kenproduction2804 5 років тому

    kalauayakata passe hari hamuduruwange banak ahimata labima mahath sathutak..

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 5 років тому

    🙏❤️

  • @MonstaTeddy
    @MonstaTeddy 7 років тому +4

    soma himi ge mewage darma deshanwak ahanna puluwan wenna me video eka upload kalata pin !!!!!!!!!

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 6 років тому

    සාධු... සාධු... සාධු...!!!

  • @නීමාලීසුමනසෙකර

    අදහාමුදුරෑවනේඒඔබවන්සේදේශනාකලදේඅදවෙමින්පවතිනවාමුස්ලිමිඋන්දැන්එවුන්සීයටතිහක්ලුතවටිකකාලෙකින්රටමඵවුඅල්ලාගන්නවා

  • @buddhiranga5215
    @buddhiranga5215 Рік тому

    😢

  • @sasha111223333
    @sasha111223333 12 років тому +2

    he said lots of words and every word had its own meaning...

  • @ManulaJayawardana
    @ManulaJayawardana 5 років тому

    Dukai ada me hamuduruwo jeewathun athara nathi ekata

  • @Asa-ld1xt
    @Asa-ld1xt 5 років тому +1

    මේ දේශනාවේ ඉතුරු කොටස නැද්ද?

  • @luckyish221
    @luckyish221 7 років тому +2

    am i the only one who think. that we lost a irreplaceable gem. ane thawath kal hitiyanam...

  • @namunuranawaka5931
    @namunuranawaka5931 11 років тому

    It's the blesings of Tripelgems

  • @dhanushkakodituwakku5165
    @dhanushkakodituwakku5165 5 років тому +4

    52:43

  • @eliyaenterprises2160
    @eliyaenterprises2160 6 років тому +13

    ඇයි බං මිනිසුනෙ මෙක අන්ලයික් කරෙ...
    කිව්වා වගෙම ජරාම ජාතියක්..

    • @malakagirley
      @malakagirley 4 роки тому

      muslim aya unlike karanna aththe

  • @mallikasabhapate7331
    @mallikasabhapate7331 8 років тому

    සාධු ..සාධු ..සාධු

  • @HewamanageLasantha
    @HewamanageLasantha 5 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 53:47

  • @sahanbandara2823
    @sahanbandara2823 4 роки тому

    Oba wahanse gana කියන්න wisthara ne ape hamuduruwane.oba wahanse perum purana bosathanan kenek..

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 6 років тому

    Meekalapininobawahanseetaniwansuwalabeewa.

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 місяців тому

    Apitha.obawahansaa.ahimi.unaa.pera..pin...madi.unada.amamaha.niwanin.sanasaawawa.obawahansaa

  • @නීමාලීසුමනසෙකර

    අපේසින්හලගෑණුන්ටඵකමලමයයීආයේහදන්නයිඩතියන්නේනෑඔයාටලෙඩක්තියනවාකියලාආයේලමයිහදන්ඩඵපාකියනවාඒකියන්නේඅපේජාතියවිනාශකෙරීමයී

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 місяців тому

    Apitha.obawahansaa.ahimi.unaa.pera..pin...madi.unada.amamaha.niwanin.sanasaawawa.obawahansaa

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 місяців тому

    Apitha.obawahansaa.ahimi.unaa.pera..pin...madi.unada.amamaha.niwanin.sanasaawawa.obawahansaa

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 місяців тому

    Apitha.obawahansaa.ahimi.unaa.pera..pin...madi.unada.amamaha.niwanin.sanasaawawa.obawahansaa

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 місяців тому

    Apitha.obawahansaa.ahimi.unaa.pera..pin...madi.unada.amamaha.niwanin.sanasaawawa.obawahansaa