ගද වුනාට රසම රස බොම්බෙලි කරවල| piumi Srinayaka cooking | dry fish | bombili karawala

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 666

  • @malishitharuka5814
    @malishitharuka5814 2 роки тому +162

    මොනා වුනත් ජීවිතේ මුල් කාලේ කට්ට කාලා දුක් විදපු කෙල්ලක්. අද ඉන්න තැන ගැන ඔයා මට ගොඩක් සතුටුයි . ඔයාගෙ ජීවිත කතාව මන් ඇහුව.ගොඩක් දුක හිතුනා. සුබ පැතුම් අක්කේ

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 роки тому +133

    බොම්බිලි කියන්නෙත් හරියට දූරියන් වගෙ තමයි ,,කන අයට සුවදයි නොකන අයට ගදයි මම නම් ඒ දෙකටම ආසයි 😋😋😋

  • @vishwakamma9142
    @vishwakamma9142 2 роки тому +38

    බොම්බෙලි කරවල දුගද උනාට අපේ සිතට ඒක සුගදයි...ඒ රසට වහල් උනු සිත ඇත්ත වහනවා කන්න ඇති ආසාව නිසා.

  • @piyumikaushalya1055
    @piyumikaushalya1055 2 роки тому +52

    ඒ kitchen එකට ආස හිතුනා 😍

  • @dilkinimesha675
    @dilkinimesha675 2 роки тому +86

    ගෙදරට සාරි ඇදන් ඉන්නද කියන්නෙ. බලන්න බැරිනම් නොබල ඉන්න. බොරුවට අපහස නොකර. පියුමි අක්කා මොන ඇදුම ඇන්දත් ලස්සනයි. මං ආසම චරිතයක් ❤❤

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +7

    මං අක්කගෙ නිහතමානීකමට මාරම කැමතී.හොද actress කෙනෙක් අක්කියෝ ඔයා.ලස්සනයි අක්කෙ ඔයා.අනේ beauty routine එකක් දෙන්න බැරිද.

  • @anushashi4123
    @anushashi4123 2 роки тому +20

    කෙලත් ගිලුනා...හදලා බලන්න ඕනේ...ඔයාගෙ කිචන් එක ගොඩක් ලස්සනයි අක්කි😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +24

    හරිම සතුටුයි එහෙම තමයි ඉන්න ඕන. ගෑණු ළමයෙක් උනාම හොද වැඩ හරිම ෂෝයි...සුදු ලුණු උයනකොට උම්බලකඩ ටිකක් දාන්න තවත් රසයි...මමත් උයනවා...මගේ ආසම කෑම දෙකක් ඔයා හැදුවෙ...පාර දිගෙ රගපාවව හරිම ලස්සනයි.තව රසට උයන දෙයක් සමගි එන්න බලා ගෙන ඉන්නවා ගොඩක් ස්තුතියි❤

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 Рік тому +5

    දෝනි.සුදු ලූනු උයද්දි බැදපු තුනපහ දාන්න උම්බලකඩ කුඩු ටිකකුත් එකතු කරාම හරි රසවත්

  • @dimadalugama
    @dimadalugama 2 роки тому +73

    බොම්බිලිනම් කන්නේ නෑ🤧
    සුදුලූණු කරියනම් රසපාටයි😋
    මේවගේ video මරු 😍💖

    • @housemohuse8058
      @housemohuse8058 2 роки тому +1

      තෝ බොම්බිලි කන්නේ නැතිනම් නිදි වැදහං......අපි කනෝ 😁🤣🤣

    • @hirunihansamali4
      @hirunihansamali4 2 роки тому

      Posh wenna athi😁

    • @dimadalugama
      @dimadalugama 2 роки тому +1

      @@hirunihansamali4 කන්නේ නැත්නම් පොශ් කියලා කොහෙ හරි තිබ්බද🙄🙄🙄🙄🤔
      ඔයාලට තියෙන්නේ මාර අමාරුවක්නේ මං කන්නෙ නෑ ඒක කියන්න හරි නොකියන්න හරි අයිතියක් මට තියෙයි😏😏
      තමන්ගෙ පාඩුවේ comment එකක් දාගන ඉන්නවත් නෑනේ යකෝ🤣🤣🤣💔

    • @dimadalugama
      @dimadalugama 2 роки тому

      @@housemohuse8058 ඉතින් කාපන් මං උබට කන්න එපා කිව්වද😒

    • @sameeradanuska903
      @sameeradanuska903 2 роки тому

      Ahemada, mn nam karawala nam kanawa, eth bombili karawalanam kalama ne ethin,

  • @sammanikumarasiri7922
    @sammanikumarasiri7922 2 роки тому +42

    මාත් ආසම කෑමක්... අම්මයි තාත්තයි කොහෙන් දැක්කත් අරන් එනවා දන්නවා මන් ආසයි කියල... දැන් නම් ගෙදර හැමෝම කනවා 😂😋❤️

  • @sagarika7036
    @sagarika7036 2 роки тому +138

    ඇදගෙන ඉන්න එක ගැන රිදෙන අය බලන්න එපා අනෙ මොකද ඔය ලේ පුච්ච ගන්නෙ නෙද..?-- ලස්සන චුටි නංගී 😘☺️ සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 роки тому +63

    කිසිම ලොකු කමක් නැති චාම් නිහතමානී චරිතයක් මම ආසම නිලිය ඔයා අක්කී ඔයාගෙ ගෙදර හරි ලස්සනයි ❤️🤗

  • @dhbuddies840
    @dhbuddies840 2 роки тому +29

    බලන් ඉන්න බැරි අය නොබලා ඉදියනම් ප්‍රශ්නයක් නෑ හැබැයි 😁 bad comment දැම්මට එයාලගෙ චරිතෙ නෙමෙයි දාපු අයගෙම චරිතෙ තමයි පේන්නෙ 🙄 එහෙම comment දැම්මා කියලා මෙයාලා කරන වැඩ නවත්තයිද ඉතින් පිස්සු මේ මිනිස්සුන්ට 😅
    anyway අද වීඩියෝ එකත් ශෝක් අක්කා ❤️😘

  • @induradhini9992
    @induradhini9992 2 роки тому +28

    අදමයි ඔඅයාගේ වීඩීයෝ එකක් විව් උනේ,,මරු හලෝ 😋😂😂😂 ඔයගේ වොයිස් එක තමා මං කැමතිම,,,අවුල් ගන්න එපා,,කමෙන්ට් වලට,,මොකද අද පිරිමි උන් චීත්ත අඳිනවා වැඩී 😂😂😂😂🏃🏃🏃🏃 අම්මෝ🤪 ,,

  • @hirunihiruni8002
    @hirunihiruni8002 2 роки тому +2

    රුක්ෂානා කියන චරිතය හරිම නපුරු යී හැබැයි piumi කියන චරිතය හරිම අහිංසක යි අක්කා රඟ පාන para dige teledrama එක අපි හැමදාම බලනවා piumi අක්කා රඟපෑවේ නිල පබලු teledrama එකේ සෙනුරි ගෙ චරිතය රඟපෑවේ එකෙත් නපුරු චරිතයක් අක්කා වගේ අහිංසක කෙනෙක් ට ඇයි නපුරු චරිතයක් අක්කා ගෙ වැඩ කටයූතු සාර්ථක කර ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි piumi අක්කේ 🥰🥰🥰🥰

  • @Skwsamanthi
    @Skwsamanthi 2 роки тому +29

    හී ඔයා මරු අනී😂😂💞💞💞💞අමො අමෝ ඔයාගෙ කිචන් එක ලස්සනයි 👌👌...පට්ටයි...❤️😘

  • @Loner-vf3km
    @Loner-vf3km 2 роки тому +35

    ඔයාගෙ තියෙන්නෙ අමුතුම පුදුම ලස්සනක් ..ඒක පුදුම ලස්සනක් ..මම නම් හරිම ආසයි ..voice එකත් uncommon .හැමදාම සතුටින් ලස්සනට සුවපත්ව ඉන්න ලැබේවා . ආදරණීය තාත්තෙක් ඉන්නෙ..අම්මත් එහෙම ඇති . ❤️💎

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 роки тому

      මේ මෙයාගෙ voice එක දැන් වෙනස් වෙලා ඉස්සර මෙහෙම නෑ හරි ලස්සනයි voice එකයි එයයි. සද පිණි වැස්ස , වෙස් teledramaවල ඉන්නකොට තිබුනු ලස්සන දැන් නැහැ 😢 විහින් කැත වෙලා.ඉස්සර තිබුණු ලස්සනටනම් ගහන්න නිලියක් ඉදියෙ නෑ ඒ දවස්වල

    • @nilukshidisanayake597
      @nilukshidisanayake597 2 роки тому

      ​@@shehaniomaya3143 mata meya tama lassanai kathai kiynna monwat na features and figure eka harima lssnai.

  • @chaminiperera1061
    @chaminiperera1061 2 роки тому +71

    රස කෑමක් අක්කා.. 👌 ❤️

  • @smilingmind1963
    @smilingmind1963 2 роки тому +34

    මාත් ආසයි ඒ කෑම ටිකට නම්😍

  • @janindujanani6799
    @janindujanani6799 2 роки тому +26

    මගේ ජාතියෙමයි 😁 තැම්බිලාද බලන්නෙ හැන්දෙන් ඇනලා 😂😂 මිරිස් කැපිලා නැත්නම් හැන්දෙන් එහා මෙහා කරනවා 😂😂 විඩියෝ එක මරු ❤️❤️

  • @ishinikanchana7556
    @ishinikanchana7556 2 роки тому +76

    ආදරෙයි අක්කී❤ කිසිම ලොකුකමක් නැති නිහතමානි කෙනෙක්🌼💚 සමහර කමෙන්ට් දැක්කම හිනායනවා

  • @Hasith640
    @Hasith640 2 роки тому +82

    මාත් ආසයි බොම්බිලි කරවල වලට 👍 ගදයි ඒත් රසයි. 😁

    • @chathugirl-ie3ed
      @chathugirl-ie3ed 2 роки тому

      රෙද්දි.පඩ යද්දි.පට්ට ගදයි ද

    • @nuwanthikasachini2598
      @nuwanthikasachini2598 2 роки тому

      ඒක ගදකුත් නෑ අනේ

  • @gavee4565
    @gavee4565 2 роки тому +10

    වීඩියෝ එකෙන් බොම්බිලි වල පුසුඹ දැනුණ මම වගේ අය තවත් සිටීද

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 роки тому +23

    සංතෝසයි ඔයා වගේ කෙනෙක් මෙි විදිහට උයන එකට හරියට කලා වැඩෙි ❤❤

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому +10

    ඔව් හරීම රසයි..ඇත්ත කතා කරන එක හොදයි...සුපිරියි

  • @Ushankbudd
    @Ushankbudd 2 роки тому +8

    හැබැයි ...ඒක බදිනකොට එන සුවඳ...හම්මේ........🤣🤣❤❤❤❤❤මට ඒක ඔයා කාපු විදියට හිනහ ගියා

  • @piyumihansika1050
    @piyumihansika1050 2 роки тому +15

    ලස්සන kicthen එකක්..හරි ශෝක් අනේ 🙈❤️

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 роки тому +10

    බොම්බිලි කරව හදලා ......කොච්චී සම්බොල හදලා ගොඩාක් රසයී 🤤🤤🤤🤤🤤🤤🤤

  • @shainiamaya1874
    @shainiamaya1874 2 роки тому +19

    හිනාව නම් පියුමි හන්සමාලි part 2 😁🥰

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 роки тому +4

    බොම්බෙලි කරවල වලට මන් ආසයි තක්කාලි දැම්මාහම රසම රසයි,

  • @sbdjck1999
    @sbdjck1999 Рік тому +2

    Akkage punchi waradi dekak thiyano.1 pitikara pol kiri.angata hondama nathi cancer enna puluwan ekama de
    2 uyadddi ho rasne deval walata plastic handi pavichchi nokaranna
    Pol thissema ganna kammali nm deka dawasen pol gedi ekak, dekak,ho thunak gala.pol kiri dahala freezer eke dala thiyaganna puluwan.

  • @stephandecroos4855
    @stephandecroos4855 2 роки тому +20

    So sweet. Relaxed, homely. also im so impressed to see a modernized girl cooking like this. Bless you .

  • @anushkakarangoda6582
    @anushkakarangoda6582 2 роки тому +25

    අපේ ගෙදර උන්ද වගේ ... උයන්න ගියහම තමා ඒයි මේව නෑ...අරව නෑ...කියල කෑ ගහන්නෙ.අපේ උන්ඳැ වගේ අය තව ඉන්නවනෙ.

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 2 роки тому +21

    නියමයි නංගි හිනාවෙලාම උයනවා මරැ❤️❤️❤️

  • @nilugamage3175
    @nilugamage3175 Рік тому

    නංගි මිරිස් කෑලි ත් එක්ක ගම්මිරිස් කුඩු ටිකක් කරවල බැදුමට දාන්න එතකොට තවත් රසයි ඔයාගේ vlogs අපි බලනවා ඔයා හරිම හොඳයි හරිම ලස්සනයි නිහතමානි හොඳට වැඩ ටික කරන්න

  • @HomeRestaurant2022
    @HomeRestaurant2022 2 роки тому +7

    හරිම රස කෑමක් ❤❤

  • @malshasathsarani1277
    @malshasathsarani1277 2 роки тому +193

    සමහරුන්ගෙ comment 😂 පුදුම ඉරිසියාවක් , ඒ අයට ඕන විදිහට නෙවෙයි තම තමන්ට ඕන විදිහටනෙ මිනිස්සු ජීවත් වෙන්නෙ♥️

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 роки тому +1

      Ekanam atha puduma kuhaka minusu inne

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 роки тому +1

      බත් උයපු විදිය. මැනලා ගත්තේ නැහැනේ හාල්..😂

    • @Sanjanadilsha
      @Sanjanadilsha 2 роки тому

      ඒ අක්කත් මරු හැබැයි 😂🥀👍

    • @Kevin-si9xe
      @Kevin-si9xe 2 роки тому

      @@maysum- ow bn😂eka nm aththa👌

  • @rashmiromenika3609
    @rashmiromenika3609 2 роки тому

    බොම්බිලි මන් ආසම කරවල වර්ගයක්. මගේ අවුරුදු 3යි අවුරුදු 6 පුතාලාත් බොම්බිලි තෙල් දාලා කන්න ආසයි

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому +44

    රසම රස කෑමක්‌ බෝම්බිලි 😍😍😍

  • @vindyahiru4144
    @vindyahiru4144 2 роки тому +18

    මන් දැකපු ලස්සනම කිචන් එක✨️🌿

  • @bagyagamage6746
    @bagyagamage6746 Рік тому

    baby dollta pana awith aya ayage ara punchi lassana gedara aththatama jeewath wenawa wage danuna.oya baby doll kenekwage lassanai,oyage gedarath lassanai❤️‍🔥🤗🖐️

  • @neetashanthi348
    @neetashanthi348 Рік тому +3

    උයනවට වඩා ඔයාගෙ action තමා මරු...☺️😘

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 2 роки тому +28

    බුදු සරණයි ඔබට.
    නිහතමානි චරිතයක් ඔබ

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 роки тому +2

    ආස හිතුනා හදන්න. ගොඩක් කාලෙකින් හම්බ උනේ නෑ. හොයාගන්න ඕන. දෙකම ආස දේවල් දෙකක්. Thank you දුව

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 роки тому +11

    මං දැං හදන්න හදන්නේ බොම්බෙලි කරවල තෙල් දාලා අල හොද්දක් එක්ක සුදු බත්...😊

  • @ashanchamara8415
    @ashanchamara8415 2 роки тому +6

    රුක්ශානා මිස් මිරිස් සුප් එකක් හදමුතෙ 😂😂💘❤️

  • @tishi6223
    @tishi6223 2 роки тому +145

    පියුමිලා ඔක්කගෙම කටහඩවල්, හිනාවල් එක වගේද අප්පා 😂

    • @ashensenanayake3131
      @ashensenanayake3131 2 роки тому +7

      Sirawtm ai oiii ee 😂😂😂

    • @shenan1756
      @shenan1756 2 роки тому +7

      Mtat hithuna 😂

    • @rasadarimenu1865
      @rasadarimenu1865 2 роки тому +4

      Ane matath hithuna, piyumi hansamalige wagemai ane me piumigeth voice😘❤ ekath marai neda? Oyata man e kale idanma hari kemathiy akka❤ oyage gedarta thama man marama asa😍

    • @vishwakamma9142
      @vishwakamma9142 2 роки тому +3

      නමේ හැටියට හැඩ සහ වැඩ ..ඒ නිසා අර නටන පියුම් වගේ වාචාල ලැජ්ජා බය නැති චරිත වුනාම පිරිහෙනවා

    • @dilmiperera8827
      @dilmiperera8827 2 роки тому +5

      වැඩත් එහෙම තමයි. මෙයත් දෙවෙනි මිනිහවත් අතෑරලා දැන් වෙන එකෙක් එක්ක නටනවා😅

  • @darshikumari5352
    @darshikumari5352 2 роки тому +1

    තාම බොම්බිලි කරවල කාලා නැති මම ඒත් ආස හිතුනා කන්න.ඒත් ඉතින් ලංකාවට එන්න එපැයි ඒකට

  • @sksamantha3131
    @sksamantha3131 2 роки тому +15

    අමිමෝ මගෙත් ආසම කෑම....එි සුවදත් එක්කත් බත් කන්න පුළුවන්නමි ..👍👍👍

  • @tharushafernando3597
    @tharushafernando3597 2 роки тому +24

    බොම්බ්ලි කරවල තෙල් දාලා පරිප්පු හදලා .... 🤤🤤

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 2 роки тому

    Oya nm maru akke hari saralai anagathe sarathaka wenna suba pathanawa ❤️❤️❤️

  • @AyeshAbewardana
    @AyeshAbewardana 8 місяців тому

    ඒ මෝඩියේ තමුසෙත් ගොම්බිලි කනවද ඕයි. මමත් හරි ආසයි අලෝහ හදලා දෙනකොට කෑම වේලා❤❤

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 2 роки тому +4

    නියමයි . අපිත් ආසම කැමක් ⁣.නිහතමානි කෙනෙක්.බුදු සරනයි නංගි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 роки тому +88

    තෙල් එකට දාන්න එච්චර බය වෙන්න එපා , ලංවෙලා හිමීට දාන්න එතකොට අතට විසි වෙන්නෙ නැහැ ,,ඈත ඉදන් දාද්දි තමයි විසිවෙන්නෙ 😃

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 роки тому +7

    බොම්බිලි කියන්නේ මුහුදේ ඉන්න ෂර්පයෝ වර්ගයක්ලු මමත් ඉස්සර බොම්බිලි කරවල කන්න ගොඩාක් ආසයි දැන්නම් අම්මෝ දකිද්දීත් බයයි

    • @Chanu86
      @Chanu86 2 роки тому +1

      මුහුදු කටුස්සෝ

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 2 роки тому +2

      magula thamai makuwek bombili Fries kiyala UA-cam eka hari google gahala balanna sudu.....

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 роки тому

      ඇත්ත සර්පයෙක් වගේ එකෙක් ඌ

  • @Lucky_Musicgirl67
    @Lucky_Musicgirl67 10 місяців тому

    sister's kitchen is very beautiful, clean and tidy. I love it.
    🙂❤️

  • @IshuBahrein
    @IshuBahrein 2 роки тому

    ලස්සනයි අක්කි පැටියෝ video එක skeep නොකර ඉවර වෙනකම් බැලුවා 🌏😊❤️

  • @bnimy
    @bnimy 2 роки тому +3

    Kitchen එක හරිම ලස්සනයි ..

  • @sehanisehani1531
    @sehanisehani1531 Рік тому +1

    Akke oya kaha kudu ehema dana bottle gaththe kohinda kiyannako plz

  • @subodinirmala3529
    @subodinirmala3529 2 роки тому

    අනේ මමත් හරිම ආසයි බොම්බිලි කන්න. කෙලත් ගිලෙනවා..😋😋😋😋

  • @nilathimallika1788
    @nilathimallika1788 2 роки тому +8

    මැනික හදපු විදිහ හරි මම හදන්නෙ කරවල හෝදපු එක සේරම හරි.හැබැයි තෙල් රත් වුනාම කරපංචා සහ ලුනු කරදවන්න.ඉට පස්⁣සෙ කරවල දාගෙන බැදගන්න.ඉට කලින් ලුනු තුනපහ මිරිස් කුඩු අමුමිරිස් කරපංච උවමනා සේරම දාලා කලවම් කරලා විනාඩි පහක් විතර තිය්න.කරවල බැදෙනකම් තියන්න.ඉට පස්සෙ ඒ ටික දාලා අන්කිමට තක්කාලි එකතු කරලා විනාඩි දෙක තුනකින් ලිප ඕප් කරන්න.මම හදන්නෙ එහෙමයි👍👍👍

  • @wageeshalakmali7506
    @wageeshalakmali7506 2 роки тому +22

    Hinawa පියුමී හංසමාලීගේ වගේ😍😍

    • @travelwithsampath25
      @travelwithsampath25 2 роки тому

      Piyumi hansamali gon baduwak wage meya ehema penne na ban

    • @hirubro1473
      @hirubro1473 2 роки тому

      Ai aduma.... Dangale....

    • @ama4076
      @ama4076 2 роки тому +2

      @@hirubro1473 උබලගේ ගෙදර අය චීත්තේ හැට්ටෙයිද ගෙදරට අදින්නේ

    • @shaz8369
      @shaz8369 2 роки тому +1

      @@hirubro1473 😂ඔයාලගෙ අය සාරි ඔසරි.නේද ගෙදරටත් අදින්නෙ🥲🥲.

  • @kanthiekneligoda7670
    @kanthiekneligoda7670 Рік тому

    Duwa oyage atthama kondeda.....?harima lassana kondayak theruwan saranai....

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 роки тому +3

    කෑලිමිරිස් ඉවරයී😁😁😁 ✌ ඒක මරූ🥲

  • @travalvlog9565
    @travalvlog9565 2 роки тому +5

    මාත් ආස කෑමක් .පට්ට රසයි 💜️

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Рік тому

    Paw oya ahinsakai oya senurida mata eyawa nam asama na eth oya paw...good god bless you dear ❤️❤️❤️

  • @Hirudumi1234
    @Hirudumi1234 2 роки тому +9

    අක්කියෝ පුලුවන් නම් ෆ්‍රෙශ් පොල් ගන්න පිටි කල පොල් කිරි හැමදාම කන්න නම් එපා අක්කියෝ. මෙනු එක නම් මරූ 😊😊😊😊😊

    • @piyumikaushalya1055
      @piyumikaushalya1055 2 роки тому +2

      අනේ අපිත් හැමදාම කන්නේ ඒවනේ 🥺

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 роки тому

      Math Maggi

    • @Hirudumi1234
      @Hirudumi1234 2 роки тому +1

      පිලිකා කාරක නේද අක්කේ. මැගී පිටිකල පොල්කිරි. 😥😓 අඩු කරන්න බලන්න අක්කේ

    • @piyumikaushalya1055
      @piyumikaushalya1055 2 роки тому +1

      @@Hirudumi1234 අනේ රට ඉන්නකොට ඕවනේ නංගී කන්න තියෙන්නේ මොනා කරන්නද 😔

    • @Ds26736
      @Ds26736 2 роки тому +1

      @@piyumikaushalya1055 දීසීදී පොල් තියෙනවා නේද අක්කා. ඒවා අපිට පොල් රොටියකට වගේ ඕන වුනාම උනුවතුර චුට්ටක් දාලා ගන්න පුලුවන්. කිරි ඕනා වුනාම මිරිකලා ගන්න පුලුවන්. මන් නම් පාවිච්චි කරන්නේ එවා. ඔයත් try කරලා බලන්න.

  • @Daysofchamu10
    @Daysofchamu10 Рік тому +1

    සරලයි හරිම ආදරණීයයි ❤️😇

  • @Hasith640
    @Hasith640 2 роки тому +39

    අපි දැක්කා හිත ඉල්ලන තරු එකේදී ඔයා පොල් ගාන හැටි 😁

    • @nethushani1471
      @nethushani1471 2 роки тому +2

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @fathmathahmed390
      @fathmathahmed390 2 роки тому +1

      Ou ou eya pol gannava dekka

    • @dilmiperera8827
      @dilmiperera8827 2 роки тому +3

      එයා පොල් ගන්නේ නෑ පිටිකල පොල් කිරි වලින් උයන්නේ කියලා පොශ් වෙන්න ගියේ 😂

    • @queensanku5615
      @queensanku5615 2 роки тому +1

      අම්බෝ තමයි පොල් ගානව දැක්කා අපි 😏😕😏

  • @samadharasadamali1722
    @samadharasadamali1722 6 місяців тому

    Niyamai pattoo ❤❤❤❤❤❤❤❤

  • @champikanilanthi9532
    @champikanilanthi9532 Рік тому

    Oyage asama de aththa ❤ anith gon niliyo wage nemei Oya hari piliwelai pirimessmai 👍

  • @harshanibandara3734
    @harshanibandara3734 2 роки тому +4

    ඇත්ත කතා කරලා පොලවෙ පය ගහලා ඉන්න සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ..සතුටින් ඉන්න බුදුසරණයි

  • @lifeismusic8489
    @lifeismusic8489 2 роки тому +5

    so simple and so real way you are doing it. Good job 👏

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 роки тому +12

    පොල් ගාන්නේ නෑ මං කවදාවත් කියද්දී කොෆිචැට් මතක් වුනා නේහ්😂 මටත් මතක් වුනා අනේ 🤣

  • @vindyakelum90
    @vindyakelum90 2 роки тому +8

    ෂාහ් හොඳයිනේ ඔයාට හොඳට උයන්ඩ පුලුවන්නේ 🌹🌹❤❤

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 роки тому +2

    මම ඊයේත් කෑවා, මහත්තයා ලගටවත් එන්න දෙන්නේ නෑ, දොරවල් ඇරලා තියනවාගද යන්න කියලා . මම නම් මාරම ආසයි. ඒවයි බතුයි පොල් සම්බෝලයි විතරයි එදාට කන්නේ

  • @කුරුලු-ඛ3ද
    @කුරුලු-ඛ3ද 2 роки тому

    Oyanam harima shok ආදරෙයි hode 😍❤️

  • @rasirasi8940
    @rasirasi8940 Рік тому

    අනේ මමත් හරිම ආසයි රසයි ගුණයි හැබැයි ගදයි තමයි 👍🏿😘

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 Рік тому

    Thelata dana veya mulenma pode kellak danna.pasuva seyaluma danna.good luck Duwa.

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 роки тому +4

    Soft background music ekk dnna ..nethn ep wenw eke sddeta

  • @nipunidinusha7215
    @nipunidinusha7215 2 роки тому

    Niyamai akke. Mamanam kamathi na bombili කරෝල welata ath ake hoda වීඩියෝ akek a කරෝල kana ayeta supiri . Anika oya niyamai akke. Mama oyata godak kamathi.

  • @sameeradanuska903
    @sameeradanuska903 2 роки тому

    Lassanai oyage vidio, mn ada thamai balanne, oyath lassanai,

  • @RasikaSamanmali-do1cd
    @RasikaSamanmali-do1cd Рік тому

    Oyage vedio ekak danakam balagena inne mama.oyage ge arima piliwelai pirisidui lassanai

  • @ishuishu7479
    @ishuishu7479 2 роки тому +3

    ඒ බොම්බෙලි වල හිනා ගෑස් එකක් තියෙනවා ද මන්දා. අක්කා හිනා වෙනවා ඉවරයක් නෑ 🤣🤣🤣

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 Рік тому

    Ane shoi oyage vedios 😍🤭🤭😁

  • @chandaniliyanage7694
    @chandaniliyanage7694 2 роки тому

    Oya hadannema gada deewalne malu bada bombili monawada kanna kiya kiya hadanwa

  • @madurathnayaka247
    @madurathnayaka247 2 роки тому

    සුදු බත් එක්ක අල හොද්දයි බොම්බිලි කරවලයි මාර රසයි

  • @shessmart4652
    @shessmart4652 2 роки тому +3

    අනේ ඒක මරු අප්පා. හිනාව.🤣🤣🤣🤣

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 Рік тому

    Oya inne mhudu naya kiyana maluwa. 😋😋😋😋😋😋😋😋😋 👍🏻

  • @naduninimesha5769
    @naduninimesha5769 2 роки тому

    අක්කෙ ඔයා කරුණාරත්නෙද මත්තුමගල.. කොයි කලෙද හිටියෙ .. ම්ං 2003 - 2016 🥺🥺❤️ ඒ කාලේ ඔය හිටියද මොන බැජ් එකෙද ඔයා 🥺🥺

  • @mudithamuditha9669
    @mudithamuditha9669 2 роки тому +3

    Duwa hal( rice) maninna measuring cup ekak ganna.naththnam podi milk 🥛 maid tin ekak ganna. ❤

  • @dilstudio8824
    @dilstudio8824 2 роки тому

    Math asama karawala jathiya 😋😋😋 badala thamai rasama

  • @slclassicmusic
    @slclassicmusic 2 роки тому +2

    මම නම් අමුවෙන්ම කනව....පට්ට රහක් තියෙන්නෙ....

  • @aken5646
    @aken5646 2 роки тому +3

    මන් කැමතිම නිලියක්❤️❤️

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ 2 роки тому

    මරු ගද වුනාට රසයි ❤️‍🔥💜️👆

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 8 місяців тому

    Solt danne නැද්ද ?

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 роки тому +5

    ශෝක් අනේ ඔයාගෙ වැඩනම්...

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 2 роки тому +1

    පියුමි හන්සමාලිගෙ හිනාවමයි මේ පියුමිටත් තියෙන්නෙ

  • @housemohuse8058
    @housemohuse8058 2 роки тому +1

    මට ආසයි ගොඩාරියක් ඕව කන්ට 😋😋😋😋😘❤️