Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිනිස්සු දැනුවත් කරන්න මේ වීඩියෝ ශෙයා කරල හැමෝම මේ රට විනාසයෙන් බේර ගන්න සහයෝගය දක්වන්න
😂😂😂😂
@@DishanTharuka-f6qඅසහන කාරයෙක් 🥹🥹🥹
😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
😂
දැක්මක් තිබ්බ උං දීපු ගේම් අපිට හොදට කෑව.😂🤣😂🤣😂🤣 අපිත් විදෙව්වෙ 😂🤣😂🤣 මූ ගාව තමයි වැඩකාරයා ඉනෙ .😂🤣😂🤣
බොරුව, ද්වේශය , වෛරය, අපහාසය, පරුෂ වචන, හොඳ දේවල් කඩාකප්පල් කිරිම් හැර JVP- මාලිමාව කිසි දෙයක් දන්නේ නැහැ.
අපි චන්දෙ දුන්නේ නෑ.අපිට දුක්වෙන්න ඕනේ නෑ.අපි නිසයි මෙහෙම වුනේ කියලා.ඔයා කියන කතාව ඇත්ත.ඒ වුනාට චන්දෙ දුන්න අයට මේක තේරෙන්නේ නෑ.තොත්ත බබාලා.අපේ දරුවන්ට මොන කලක් යයිද මේ දේශපාලකයන් නිසා.😢😢
අපේ බහුතරයක් ජනතාව ට දේශපාලන ය පිළිබඳව දැනුම ක් නෑ කරන්න දෙයක් නෑ, දුක තමයි අපි හැමදාම වින්දෙ.
බහුතරයක් නෙවෙයි බං නෙවෙයි බං 68 ලක්ෂෙකටනෙ ඔය අමාරුව තියෙන්නේ😂
ලංකාවේ ඉන්නේ පොල් බුරැවො.
Mungoyya kiyan u chande dunne apeekek Parliamentthu
@@ChalanaHasthi123Silinder dunnu un hena buddimth wage
@@mareenperera7846 ඡන්ද දායකයෝ අතරින් මෝඩම පිරිස තමයි රනිල්ගේ සිලින්ඩරේ දුන්නේ ජනාධිපතිවරණයේදී රනිල් දිනන්නැති බව දැන දැනත් නිකන් තමන්ගේ ඡන්දය අපතේ හැරියා.
බොහොම ස්තුතියි ඔබට !
සුපිරියි හරියටම සමාජගත වෙන්න ඕනේ විදියට වැඩසටහන කරනවා ❤❤ඔබ තුමාට 💐💐💐
මචං පරිසමින් මලිමා කුණුහරුප වහල්ලු ආයේ එලි බැහැලා. කියපු මෙලෝ වැඩක් කරේ නෑ මහලොකුවට කයියයි කුණුහරුප ටිකයි නම් මුන් ගාව ලොවෙත් නැති වෙන්න තියෙනවා.
සිරාවට මොනව හරි දෙයක් කිව්වම ගැහැනියක්ද වයසක මනුස්සයෙක්ද කියලා බලන්නෙ නෑ කුනුහරුපමමයි කියන්නේ
කුනුහරැප වලට තිත්ත කුනුහරැප වලින් උත්තර දෙමු .
@@ajithsenanayake8303 එපා bn බල්ලෝ හැපුවා කියලා අපි උන්ව හපන්න ඕනෙ නෑනේ.හොදම දේ උන්ව බැදලා දාන එක. ඒකට හොදම දේ තමයි උන්ගේ එදා කියපු බොරු සහ අද උන් කරන දේවල් සංසන්දනය කරලා පෙන්නන එක.ඒකට පුළුවන් නම් උපහාසය ආයුධයක් කර ගන්න පුළුවන්.එතකොට මේ ගොන්නුන්ගේ ළමයි හරි පස්සේ තේරුම් ගන්නවා කවුද හරි කවුද වැරදි කියලා.
බෑ බෑ බෑ අනුරට බෑබෑ
@@mydream2563 puluwan nisada aduwe.den gedarane🤣🤣🤣🤣
මෙ නිසා තමයි රනිල් කිව්වෙ L board කාරයො විතරක් යවන්න එපා කියලා
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට.
ඇත්ත.කියන.බයනැතුව.කතකරන.සහොදරයට.ජයවෙවා
Thank you apiwa danuwath kalata
ඕකුන්ට කියන්න වචන නෑ සහෝ... .. පච වෙලා අයින් කරන්න කලින් ඉල්ලල අයින් උනොත් පොඩි හරි ගෞරවයක් තියේවි......
සජිත්..ජනාධිපති.වුනානමි..මිනිස්සුන්ට..කන්න..හරි..දෙයි
සජිය කියන්නෙ නං පුතා හරකෙක්
20.000 එපා කිව්වේ මිනිස්සු හරක් වගේ හොරු අල්ලන්න කිව්වේ කන්න ඔන්නැහැ ලූ 🐒🤣
Aniwerrsyen. Satha Ethatha Api Sajitht Sri Ekka Jaya wewa 🙏🙏🙏
ඇත්ත ❤
පස් නම් කන්න වෙයි 😹
අනුරයට බෑ ඒක මම එදත් කිඋව අදත් කියනවා ලපයට බෑ 😂😂😂😂
aurudu 5 duka kiya kiya hitapan😂
බෑ කියන්නේ ඉතිං ලොවෙත් බෑම තමයි😂😂😂😂👍👍👍
අනුරට හොරකම් කරන්න බෑ. රට ගොඩ නගන්න පුලුවන්.
හොරකම් කලනම් ඔක්කොම පිලිගන්නව😂😂😂😂😂
ඒක ඇත්ත මුන්ට දරාගන්න බෑ
අපි මොකද කරන්නෙ. පර වහල් සෙට් එකක් ඉඳගෙන හෝදනව හේදිල්ලක් ලොවෙත් නැති වෙන්න. විපක්ෂෙ පොල් ගානව. මෙ ඔක්කොටම මුල අර සජිත් කියන බූරුව. රනිල් සහයෝගය ඉල්ලපූ වෙලාවෙ ඒකට සහය දුන්න නම් අද මේ රට මේ වගෙ විපත්තියක් වෙන්නෙ නෑ. ඕකවත් ගහල එලෙව්ව නම් හොඳයි.
හරියටම හරි🎉
මහ දවල්ෂමහ බැංකුව කඩපු නිසා තමයි මේ රට වැටුනේ යකෝ... ඒ යකා මොකක්ද ගොඩ ගත්ත රට... ජනතාවගේ පොකැට් එකට කෙලියා... වැඩකරන ජනතාවගේ අර්ථසාදකේට කෙලියා... රාජ්ය ඉහල නිලධාරින්ගේ වැටුපට කෙලියා... ඕක තමයි හැම දා ඡන්දෙන් පරාද වුන පොනිලා කලේ...🤣🤣🤣🤣🤣🤣🤣
@@surangawelgamagedon6792කසිප්පු ජොනියා බිලියන ගානක බදු ගෙව්වා දැක්කේ නැද්ද? තවත් තිස්දාහක් on line පෝලිමේ... ඒවා නෝ කථා...🤣🤣🤣🤣🤣🤣
ජේ බංඩාර හිඟන වහලෙක් වගේනෙ කතා කරන්නෙ. ඇයි උඹ මැරිලද උපන්නෙ. තෙල් නැතුව ගෑස් නැතුව පෙට්‍රල් නැතුව මිනිස්සු මහමග මැරෙද්දි උඹත් මැරිලද උපන්නෙ යකෝ.
මාලිමාව ෆේල් ෆේල් ෆේල්
THANK YOU VERY MUCH.
අනුර පව් නොදී අයින් වෙන්න
JVP KERIYA GEDERA PALAYAN
AHAGANNAWA LOWETH NETHIWENNA .HARI HAMAN EKEK J V P YATA KAUDA CHANDE DENNE . THAWA WENNA ONA .
අනිවාර්යයෙන් ❤
පට්ට මෝඩයෝ,සහා රනිල්ට වෛර කරන බූරැවෝ තමයි මාලිමාවට චන්දය දුන්නේ.@@jayanthiranasingha6284
Ain karanna baha
ඔහොම කියන්න එපා. ඇයි වාහනේ දොර ඇරගෙන ආවෙ. කොච්චර ලොකු දෙයක්ද. ඉහලම තැන්වල සිටින අය බඩුගන්න සුපර්මාකට් යන්නෙ. මොනතරම් ලොකු වැඩද
නියම පැහැදිලි කිරීම
Thank you hamadama apiwa danuwath karanawata budu saranai
Aiyoo rata iwerai
බොරැවට අයුෂ නැහැ දැමිම go home 😡😡😡😡
අනිවාර්යයෙන් හොදට ම කරලා තියේන්නේ,මේ වගේ නම් කිසිම ආන්ඩුවක් ගත්ත ගමන් පච වෙලා චොර වෙලා නෑ,ගහපු බොරු දැන් කැරකි කැරකි උන්ටම එනවා,බොරුවේ අවසන් කාලය
අනේ කෙලවෙන එක කෙලවෙලාම ගියදෙන් බං 😂 එතකොට වත් පාඩුවෙ ඉන්නැතෑ 😂
කියලා දෙන්න බැහැ ගොන්නුන්ට. කෙල වෙලාම ගිය දෙන්.
Anura Goooooo home!!!!!😂
ආනුර ගො හොම්,,😢😢🇱🇰🇱🇰
මාලිමාව ගෝ හෝම් තමයි කියන්න වෙන්නේ
Well said.
yes..🎉🎉🎉🎉
දිනනවා නම් ඇඩෙන්න දීනන්න ඔන කෙළවෙනවානම් කෙළවෙන්න ඕන ලොවෙත්නැතිවෙන්න 😅මෙයාලා අසාර්ථක යි දැනට
අනිවාර්යයෙන් ඔබ හරි
මාලිමාවෙ උතුර දකුණ පැටලිලා 😂
hin dekapan😂
Malimawak one wenne okata thama @@ruchira296
මාලිමාවම හොර බොරැ කිවිවෙ ලංකාවෙ😭😭
පනින්නට පෙර සිතා බලන්න ඕනෑ.දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග.
👍👍👍👍👍👍👍👍👍👍👍👍
තාම අඩනව දිනපු දිනිල්ලට.
ඔයා අපිගැන හරි අනුකම්පාව පවු ඔයා අපිට පොල් පිටරටින් ගෙනල්ලා බෙදා දෙන්න ඔච්චර දුකනම්
Garu adikaranayata jayawewaa jayawewaa 💪💪💪💪💪 Sathya jayagannawaa ❤❤❤
කිසිම වැඩපිලිවෙලක් නෑ කයිය විතරයි
මාලාමාව ආපු එකෙන් වුණේ දෙමළ කොටින්ට පණ ලැබුණ එක විතරයි.😢
athal denna epa bn😂😅
@ruchira296 ආතල් ඉහින් කණින් බේරෙයි කොටි දෙන්න ගත්තම.
Goohoom lapee 😊😊😊
ඔව් ඔබ හරි හැමදාම අනා ගත්තෙ සජිත් අපි ඕක එදත් කීවා
කව්දබන් Npp එකට ඕව කියන්නෙ. අත් දැකීම් තියෙන උන් කොරපු දේවල් අපි දන්නව.
නීතිගරු රනිල් වික්‍රමසිංහයන් තමායි හොදම සමතා.
රනිල් නොම්බර එක
ජය වේවා
😂😅
අනිවාර්යයෙන් 😂😂😮😅😢
දැන් මාලිමා බයියෝ හිනාවෙවී අමාරුවෙන් කතාකරන්නේ 😂😂😂😂😂😂😂
රටේ බහුතරය මෙය දැන සිටීය. විරුද්ධව ඡන්ද ප්‍රමාණය වැඩිය ..
ගොඩක් ජනතාව ඡන්ද දුන්නේ නැහැ!
pau bn ubala😂
අනුර මයා ගෙදර😂😂, ජෙප්පෝ ඹක්කොටම පේටන්ට් එකේ පෙට්ටි කඩ දාල දෙන්ඩ ඹ්නෙ
සජිත් මැති තුමා ගෙ වටිනාකම තව ටික දවසකින් මිනිස්සුන්ට තේරෙයි
සජිත් කියන්නේ modayek එයා නිසා තමයි රටට මේ දේ වුණේ!2008 ඉඳලා unp එක බෙදන්න කල්ලි ගැහුනා!2019 ගෝඨාභය ට 2/3 දුන්නා beduna නිසා!මේ ජනාධිපති waranayedi beduna නිසා අනුර ආවා!මහ මැතිවරණyedi පාර්ලිමේන්තු බලය විශාල වශයෙන් දුන්නේ සජිත්!කොහොම හරි සජිත් නිසා ඊළඟට බලයට එන්නේ නාමල්!
උසනම් සිකුරිටි මිටිනම් කම්කරු 😂😂😂
රටේ ජනාධිපති පයින් ගියයි කියල රටේ ප්‍රශ්න වලට විසදුමක් නැති උනේ නැත්නම් ආන්ඩුව ඉවරයි
බොරුවට ආයුෂ නැහැ.
ඇත්ත කථාව මෙයාල බලය ගන්න උවමනාවක් තිබුනේ නෑ. එයාලට ඕන උනේ විපක්ෂයේ ඉන්න. බලාපොරොත්තු උනෙත් විපක්ෂය. අහම්බෙන් ආවේ.
මරා දැමුන හැට දහසකගේ ශාපය...
දවස් ගනන් වලින් නෙවෙයි වැඩකරනවා පැය ගනන් වලින් තමයි හැමදේම කරනවා කිව්වේ. දැන් ඉතින් බලන් ඉන්න. ගමන් පයින්. කථාව. දොලාවෙන්
පච ටික අහස් යන්තරෙන්😂
@@ChalanaHasthi123 හරියට ම හරි
ජනාධිපති පත් වෙලා තවම දින කීයද? හොරකම වංචාව දූෂණය අවම කර තිබෙනව. රජයේ උත්සව වියදම් අඩුකර තියෙනව. රාජ්‍ය දේපල අවභාවිතය නතර කර තිබෙනව. එමගින් විශාල මුදලක් රජයට ඉතිරි කර තිබෙනවා.මේවා වෙනත් කිසිම රජයක් නොකල වැඩ තමයි .
අනුරයට බැරිබව අපි දන්නවා ඒකනෙ රනිලගෙ I.m.f.කරගහන් දුවන්නෙ හරි හමන් එකෙක් නං මුන්ට තියෙන්න ඕනනෙ අලුත් සැලැස්මක්
IMF එක රනිල් ගෙනාපු මැජික් එකක් නෙමේ. IMF තව රටවල් වලත් තියෙනවා. දැන් කියපන් රනිල් ඒ රටවල්වලත් ජනාධිපති වෙලා හිටියා කියලා.. 😂
Hoda. Wade. X. Gahapu. Unta. Dan. Therila. Athi.. Sthuthi. Obata. Aththa. Athi. Satiyen. Kiwata.❤
CHANDE DEEPU UN NISA APITH DUK VINDINAWA. UNTA LEJJAWAK NAM NE.
oya hari dakshai rata bara Aran palanya kerana hebai masa deken mewa visandana o,k
පුළුවන් ශ්‍රී ලංකා
🐄🐄🐄 jeppo harak
👍👌🔥🔥
අනුරට බැහ
අනුර තමයි පුලුවන්
❤❤❤
👍👍👍👍💙💙💙💙
Aththa katha karanakota harima amarui. ai ithin boruwen apu ewunne inne boru widda. moda rala ekata ahuwuna. apith hadak naguwa ethakota mata kiwwe kuhaka kama kiyala dan kawda ratata kuhaka une. aththamai gongathi kawada iwaraweida dannaha obata theruwan saranai❤❤❤❤
👌💯👏🥳💐💖
මාලිමාවට කඩේ ගිය අය විතරක් නෙවෙයි....අහක ඉන්න අපිත් විදවනවා.....
කයියනායකට බෑ කියල තේරෙයි තව ටික දවසකින්.මගේ රටට තෙරුවන් සරණයි 😢😢
Dan sanipain.niyamai oyaga katawa.
Api UNP 🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤
පෙට්‍රල් කියද බං ආන්ඩුව ගන්නකොට මොංගලයා
රනිල් & සජිත් ගේමු රට ගොඩ දාවි
@@lahirulorensuhewage3588 ඒ දන්නා භාරගත්තොත් රට හරියනවා. රනිල් ට සජිත්ට ජයවේවා
@ThilakkumaraKumara-sr9vo රනිල් මහ බැංකුව ට කෙලියනෙ 😁
mokenda genne painda😂
@@ruchira296 😁
උසනම් සිකුරිටි මිටිනම් කම්කරු 😂😂😂සජිත්
මේ වගේ අපත වැඩසටහන් මගින් බලාපොරොත්තුව රජය වැටුණම හොරුන්ට දීල උන්ගෙන් යැපෙන්න මිනිස්සු අන්දන්න හදන්නෙ බන්කොලොත් කරපු එවුන් ආයෙත් ගේන්න
ඔව් බං මූ රට කඩා වැටෙනකම් බලා ඉන්න අපතයෙක් .
හොරැ අදෘශයයමානයි නේද😀😀😀
අනිවාර්යයෙන්
Ltte එකත් එක්ක එකතු වෙලා මැදමුලන සුනාමි හොරු බලයට ගෙනත් උන් ලවා අපට කෙලවලා දැමිමෙ අද මාලිමාව වහන්තරාවට මුවා වුන ජවිපෙ තමා .
🎉අවුරැදු 76ක් කරපු උන් හරියට කරලද මාස දෙකේ ආණ්ඩුවට දොස් කියන්නෙ ඔයාලව ජනතාව ඵලවල ඉවරයි දැන්වත් වෙනදේ බලාගෙන පැත්තකට වෙලා ඉන්නවල
අම්මෝ මෙයාට හරියට රිදිල . පව් බයි ජෙප්පි.😀😀😂😂😯😯
Hari ehenam oyalath 76k rata kannako ethakota samanai
Go home Anura with malima & Jvp😈
2019 - කන්න නැතත් ඉන්න රටක්2024- හොරැ
Anuraya niwansuwa
Attatama mole nati minisunta danenna dena adahasa walata stuti 💚
👍
Apinam president of ❤ anurata...horakala neha..
❤Ranil රටට
රනිල් ට නැවතත් රට
Dr harsha kiwwa rata Goda ganna widiya API amaruwe watuna
ඇත්ත කියන්න බය වෙන්න ඔනේ නැහැ කටවත් කඩේ යන්න ඔනේ නැහැ මද්‍යාස්ඵව ඉදගෙන බලන්න රට වෙනුවෙන් කතා කරන්න පුලුවන්නම් එක තමයි හරි ම දේ අපිට පක්ෂ පාට වලින් වැඩක් නෑ අපේ රට වෙනුවෙන් කතා කරන්න ජිවත පුජා කරමින් හමුදාව රට බෙරගත්තේ එක එකාට බෙදන්න නෙමේ නේ අපිට වැදගත් රටේ ඉදිරිය ගැන විතරයි නැතුව අවුරුදු 76 ගැන නෙමෙයි ඔය කව්රුත් ඒ අවුරුදු 76යට වග කියන්න ඔනේ
🎉🎉🎉🎉🎉🎉
All have big mouths .But. No SOLUTIONS.....
HODA DANUWATH KIREEMAK THANK YOU 👍👍
1988/89 MINEE MARAPU JVP KERIYONTA KARMAYEN GELAWEEMAK NETHA,JVP KERIYONGE PAWUL PITIN WINASHA WEWA
GARU ADIKARANAYATA GARUTHWAYA .!!
it's the truth/ " illan kala Apithe Amaruwe". Sthu Thi Malli."
අමු පිස්සෙක්නේ මුං 😂😂😂
Api nam munta chande dunne na hode
Jeppo kiyanne 🐂🐂🐂
So can you suggest a way!!!!!!
The way is anyone except jvp
Oyath hirayai
Ranil..❤
අපි නම් කලින් ම දැන ගෙන හිටියා!
Thank you putha thambuththegama king cobra wipakashaye innakota peney puppagena pimba api hithuwa puppapu pippillata dashtakarayi kiyala balanakota muge dala deka naha hena apathayek munta loweth nathi wenna labenawa sahodarawaru balaporoththuwen inna❤❤❤❤❤❤😂😂😂😂😂😂
All are same
බඩූ හන්ගනවා ඇති ජඩ පිරිස කිසිම කෙනෙක් ට රට කිරන් න දෙන්නේ නැහැ රටේ අවාසනාවද අපේ අවාසනාවද තවටික දවසකින් හෝ රු රජ වෙලා නැති බඩු එලියට එයි
Great very happy we didn't gave votes
මිනිස්සු දැනුවත් කරන්න මේ වීඩියෝ ශෙයා කරල හැමෝම මේ රට විනාසයෙන් බේර ගන්න සහයෝගය දක්වන්න
😂😂😂😂
@@DishanTharuka-f6qඅසහන කාරයෙක් 🥹🥹🥹
😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
😂
දැක්මක් තිබ්බ උං දීපු ගේම් අපිට හොදට කෑව.😂🤣😂🤣😂🤣 අපිත් විදෙව්වෙ 😂🤣😂🤣 මූ ගාව තමයි වැඩකාරයා ඉනෙ .😂🤣😂🤣
බොරුව, ද්වේශය , වෛරය, අපහාසය, පරුෂ වචන, හොඳ දේවල් කඩාකප්පල් කිරිම් හැර JVP- මාලිමාව කිසි දෙයක් දන්නේ නැහැ.
අපි චන්දෙ දුන්නේ නෑ.අපිට දුක්වෙන්න ඕනේ නෑ.අපි නිසයි මෙහෙම වුනේ කියලා.ඔයා කියන කතාව ඇත්ත.ඒ වුනාට චන්දෙ දුන්න අයට මේක තේරෙන්නේ නෑ.තොත්ත බබාලා.අපේ දරුවන්ට මොන කලක් යයිද මේ දේශපාලකයන් නිසා.😢😢
අපේ බහුතරයක් ජනතාව ට දේශපාලන ය පිළිබඳව දැනුම ක් නෑ කරන්න දෙයක් නෑ, දුක තමයි අපි හැමදාම වින්දෙ.
බහුතරයක් නෙවෙයි බං නෙවෙයි බං 68 ලක්ෂෙකටනෙ ඔය අමාරුව තියෙන්නේ😂
ලංකාවේ ඉන්නේ පොල් බුරැවො.
Mungoyya kiyan u chande dunne apeekek Parliamentthu
@@ChalanaHasthi123Silinder dunnu un hena buddimth wage
@@mareenperera7846 ඡන්ද දායකයෝ අතරින් මෝඩම පිරිස තමයි රනිල්ගේ සිලින්ඩරේ දුන්නේ ජනාධිපතිවරණයේදී රනිල් දිනන්නැති බව දැන දැනත් නිකන් තමන්ගේ ඡන්දය අපතේ හැරියා.
බොහොම ස්තුතියි ඔබට !
සුපිරියි හරියටම සමාජගත වෙන්න ඕනේ විදියට වැඩසටහන කරනවා ❤❤ඔබ තුමාට 💐💐💐
මචං පරිසමින් මලිමා කුණුහරුප වහල්ලු ආයේ එලි බැහැලා. කියපු මෙලෝ වැඩක් කරේ නෑ මහලොකුවට කයියයි කුණුහරුප ටිකයි නම් මුන් ගාව ලොවෙත් නැති වෙන්න තියෙනවා.
සිරාවට මොනව හරි දෙයක් කිව්වම ගැහැනියක්ද වයසක මනුස්සයෙක්ද කියලා බලන්නෙ නෑ කුනුහරුපමමයි කියන්නේ
කුනුහරැප වලට තිත්ත කුනුහරැප වලින් උත්තර දෙමු .
@@ajithsenanayake8303 එපා bn බල්ලෝ හැපුවා කියලා අපි උන්ව හපන්න ඕනෙ නෑනේ.හොදම දේ උන්ව බැදලා දාන එක. ඒකට හොදම දේ තමයි උන්ගේ එදා කියපු බොරු සහ අද උන් කරන දේවල් සංසන්දනය කරලා පෙන්නන එක.ඒකට පුළුවන් නම් උපහාසය ආයුධයක් කර ගන්න පුළුවන්.එතකොට මේ ගොන්නුන්ගේ ළමයි හරි පස්සේ තේරුම් ගන්නවා කවුද හරි කවුද වැරදි කියලා.
බෑ බෑ බෑ අනුරට බෑබෑ
@@mydream2563 puluwan nisada aduwe.den gedarane🤣🤣🤣🤣
මෙ නිසා තමයි රනිල් කිව්වෙ L board කාරයො විතරක් යවන්න එපා කියලා
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට.
ඇත්ත.කියන.බයනැතුව.කතකරන.සහොදරයට.ජයවෙවා
Thank you apiwa danuwath kalata
ඕකුන්ට කියන්න වචන නෑ සහෝ... .. පච වෙලා අයින් කරන්න කලින් ඉල්ලල අයින් උනොත් පොඩි හරි ගෞරවයක් තියේවි......
සජිත්..ජනාධිපති.වුනානමි..මිනිස්සුන්ට..කන්න..හරි..දෙයි
සජිය කියන්නෙ නං පුතා හරකෙක්
20.000 එපා කිව්වේ මිනිස්සු හරක් වගේ හොරු අල්ලන්න කිව්වේ කන්න ඔන්නැහැ ලූ 🐒🤣
Aniwerrsyen. Satha Ethatha Api Sajitht Sri Ekka Jaya wewa 🙏🙏🙏
ඇත්ත ❤
පස් නම් කන්න වෙයි 😹
අනුරයට බෑ ඒක මම එදත් කිඋව අදත් කියනවා ලපයට බෑ 😂😂😂😂
aurudu 5 duka kiya kiya hitapan😂
බෑ කියන්නේ ඉතිං ලොවෙත් බෑම තමයි😂😂😂😂👍👍👍
අනුරට හොරකම් කරන්න බෑ. රට ගොඩ නගන්න පුලුවන්.
හොරකම් කලනම් ඔක්කොම පිලිගන්නව😂😂😂😂😂
ඒක ඇත්ත මුන්ට දරාගන්න බෑ
අපි මොකද කරන්නෙ. පර වහල් සෙට් එකක් ඉඳගෙන හෝදනව හේදිල්ලක් ලොවෙත් නැති වෙන්න. විපක්ෂෙ පොල් ගානව. මෙ ඔක්කොටම මුල අර සජිත් කියන බූරුව. රනිල් සහයෝගය ඉල්ලපූ වෙලාවෙ ඒකට සහය දුන්න නම් අද මේ රට මේ වගෙ විපත්තියක් වෙන්නෙ නෑ. ඕකවත් ගහල එලෙව්ව නම් හොඳයි.
හරියටම හරි🎉
මහ දවල්ෂමහ බැංකුව කඩපු නිසා තමයි මේ රට වැටුනේ යකෝ... ඒ යකා මොකක්ද ගොඩ ගත්ත රට... ජනතාවගේ පොකැට් එකට කෙලියා... වැඩකරන ජනතාවගේ අර්ථසාදකේට කෙලියා... රාජ්ය ඉහල නිලධාරින්ගේ වැටුපට කෙලියා... ඕක තමයි හැම දා ඡන්දෙන් පරාද වුන පොනිලා කලේ...🤣🤣🤣🤣🤣🤣🤣
@@surangawelgamagedon6792කසිප්පු ජොනියා බිලියන ගානක බදු ගෙව්වා දැක්කේ නැද්ද? තවත් තිස්දාහක් on line පෝලිමේ... ඒවා නෝ කථා...🤣🤣🤣🤣🤣🤣
ජේ බංඩාර හිඟන වහලෙක් වගේනෙ කතා කරන්නෙ. ඇයි උඹ මැරිලද උපන්නෙ. තෙල් නැතුව ගෑස් නැතුව පෙට්‍රල් නැතුව මිනිස්සු මහමග මැරෙද්දි උඹත් මැරිලද උපන්නෙ යකෝ.
මාලිමාව ෆේල් ෆේල් ෆේල්
THANK YOU VERY MUCH.
අනුර පව් නොදී අයින් වෙන්න
JVP KERIYA GEDERA PALAYAN
AHAGANNAWA LOWETH NETHIWENNA .HARI HAMAN EKEK J V P YATA KAUDA CHANDE DENNE . THAWA WENNA ONA .
අනිවාර්යයෙන් ❤
පට්ට මෝඩයෝ,සහා රනිල්ට වෛර කරන බූරැවෝ තමයි මාලිමාවට චන්දය දුන්නේ.@@jayanthiranasingha6284
Ain karanna baha
ඔහොම කියන්න එපා. ඇයි වාහනේ දොර ඇරගෙන ආවෙ. කොච්චර ලොකු දෙයක්ද. ඉහලම තැන්වල සිටින අය බඩුගන්න සුපර්මාකට් යන්නෙ. මොනතරම් ලොකු වැඩද
නියම පැහැදිලි කිරීම
Thank you hamadama apiwa danuwath karanawata budu saranai
Aiyoo rata iwerai
බොරැවට අයුෂ නැහැ දැමිම go home 😡😡😡😡
අනිවාර්යයෙන් හොදට ම කරලා තියේන්නේ,මේ වගේ නම් කිසිම ආන්ඩුවක් ගත්ත ගමන් පච වෙලා චොර වෙලා නෑ,ගහපු බොරු දැන් කැරකි කැරකි උන්ටම එනවා,බොරුවේ අවසන් කාලය
අනේ කෙලවෙන එක කෙලවෙලාම ගියදෙන් බං 😂 එතකොට වත් පාඩුවෙ ඉන්නැතෑ 😂
කියලා දෙන්න බැහැ ගොන්නුන්ට. කෙල වෙලාම ගිය දෙන්.
Anura Goooooo home!!!!!😂
ආනුර ගො හොම්,,😢😢🇱🇰🇱🇰
මාලිමාව ගෝ හෝම් තමයි කියන්න වෙන්නේ
Well said.
yes..🎉🎉🎉🎉
දිනනවා නම් ඇඩෙන්න දීනන්න ඔන කෙළවෙනවානම් කෙළවෙන්න ඕන ලොවෙත්නැතිවෙන්න 😅මෙයාලා අසාර්ථක යි දැනට
අනිවාර්යයෙන් ඔබ හරි
මාලිමාවෙ උතුර දකුණ පැටලිලා 😂
hin dekapan😂
Malimawak one wenne okata thama @@ruchira296
මාලිමාවම හොර බොරැ කිවිවෙ ලංකාවෙ😭😭
පනින්නට පෙර සිතා බලන්න ඕනෑ.දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග.
👍👍👍👍👍👍👍👍👍👍👍👍
තාම අඩනව දිනපු දිනිල්ලට.
ඔයා අපිගැන හරි අනුකම්පාව පවු ඔයා අපිට පොල් පිටරටින් ගෙනල්ලා බෙදා දෙන්න ඔච්චර දුකනම්
Garu adikaranayata jayawewaa jayawewaa 💪💪💪💪💪 Sathya jayagannawaa ❤❤❤
කිසිම වැඩපිලිවෙලක් නෑ කයිය විතරයි
මාලාමාව ආපු එකෙන් වුණේ දෙමළ කොටින්ට පණ ලැබුණ එක විතරයි.😢
athal denna epa bn😂😅
@ruchira296 ආතල් ඉහින් කණින් බේරෙයි කොටි දෙන්න ගත්තම.
Goohoom lapee 😊😊😊
ඔව් ඔබ හරි හැමදාම අනා ගත්තෙ සජිත් අපි ඕක එදත් කීවා
කව්දබන් Npp එකට ඕව කියන්නෙ. අත් දැකීම් තියෙන උන් කොරපු දේවල් අපි දන්නව.
නීතිගරු රනිල් වික්‍රමසිංහයන් තමායි හොදම සමතා.
රනිල් නොම්බර එක
ජය වේවා
😂😅
අනිවාර්යයෙන් 😂😂😮😅😢
දැන් මාලිමා බයියෝ හිනාවෙවී අමාරුවෙන් කතාකරන්නේ 😂😂😂😂😂😂😂
රටේ බහුතරය මෙය දැන සිටීය. විරුද්ධව ඡන්ද ප්‍රමාණය වැඩිය ..
ගොඩක් ජනතාව ඡන්ද දුන්නේ නැහැ!
pau bn ubala😂
අනුර මයා ගෙදර😂😂, ජෙප්පෝ ඹක්කොටම පේටන්ට් එකේ පෙට්ටි කඩ දාල දෙන්ඩ ඹ්නෙ
සජිත් මැති තුමා ගෙ වටිනාකම තව ටික දවසකින් මිනිස්සුන්ට තේරෙයි
සජිත් කියන්නේ modayek එයා නිසා තමයි රටට මේ දේ වුණේ!2008 ඉඳලා unp එක බෙදන්න කල්ලි ගැහුනා!2019 ගෝඨාභය ට 2/3 දුන්නා beduna නිසා!මේ ජනාධිපති waranayedi beduna නිසා අනුර ආවා!මහ මැතිවරණyedi
පාර්ලිමේන්තු බලය විශාල වශයෙන්
දුන්නේ සජිත්!කොහොම හරි සජිත් නිසා ඊළඟට බලයට එන්නේ නාමල්!
උසනම් සිකුරිටි මිටිනම් කම්කරු 😂😂😂
රටේ ජනාධිපති පයින් ගියයි කියල රටේ ප්‍රශ්න වලට විසදුමක් නැති උනේ නැත්නම් ආන්ඩුව ඉවරයි
බොරුවට ආයුෂ නැහැ.
ඇත්ත කථාව මෙයාල බලය ගන්න උවමනාවක් තිබුනේ නෑ. එයාලට ඕන උනේ විපක්ෂයේ ඉන්න. බලාපොරොත්තු උනෙත් විපක්ෂය. අහම්බෙන් ආවේ.
මරා දැමුන හැට දහසකගේ ශාපය...
දවස් ගනන් වලින් නෙවෙයි වැඩකරනවා පැය ගනන් වලින් තමයි හැමදේම කරනවා කිව්වේ. දැන් ඉතින් බලන් ඉන්න. ගමන් පයින්. කථාව. දොලාවෙන්
පච ටික අහස් යන්තරෙන්😂
@@ChalanaHasthi123 හරියට ම හරි
ජනාධිපති පත් වෙලා තවම දින කීයද? හොරකම වංචාව දූෂණය අවම කර තිබෙනව. රජයේ උත්සව වියදම් අඩුකර තියෙනව. රාජ්‍ය දේපල අවභාවිතය නතර කර තිබෙනව. එමගින් විශාල මුදලක් රජයට ඉතිරි කර තිබෙනවා.
මේවා වෙනත් කිසිම රජයක් නොකල වැඩ තමයි .
අනුරයට බැරිබව අපි දන්නවා ඒකනෙ රනිලගෙ I.m.f.කරගහන් දුවන්නෙ හරි හමන් එකෙක් නං මුන්ට තියෙන්න ඕනනෙ අලුත් සැලැස්මක්
IMF එක රනිල් ගෙනාපු මැජික් එකක් නෙමේ. IMF තව රටවල් වලත් තියෙනවා. දැන් කියපන් රනිල් ඒ රටවල්වලත් ජනාධිපති වෙලා හිටියා කියලා.. 😂
Hoda. Wade. X. Gahapu. Unta. Dan. Therila. Athi.. Sthuthi. Obata. Aththa. Athi. Satiyen. Kiwata.❤
CHANDE DEEPU UN NISA APITH DUK VINDINAWA. UNTA LEJJAWAK NAM NE.
oya hari dakshai rata bara Aran palanya kerana hebai masa deken mewa visandana o,k
පුළුවන් ශ්‍රී ලංකා
🐄🐄🐄 jeppo harak
👍👌🔥🔥
අනුරට බැහ
අනුර තමයි පුලුවන්
❤❤❤
👍👍👍👍💙💙💙💙
Aththa katha karanakota harima amarui. ai ithin boruwen apu ewunne inne boru widda. moda rala ekata ahuwuna. apith hadak naguwa ethakota mata kiwwe kuhaka kama kiyala dan kawda ratata kuhaka une. aththamai gongathi kawada iwaraweida dannaha obata theruwan saranai❤❤❤❤
👌💯👏🥳💐💖
මාලිමාවට කඩේ ගිය අය විතරක් නෙවෙයි....
අහක ඉන්න අපිත් විදවනවා.....
කයියනායකට බෑ කියල තේරෙයි තව ටික දවසකින්.මගේ රටට තෙරුවන් සරණයි 😢😢
Dan sanipain.niyamai oyaga katawa.
Api UNP 🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤
පෙට්‍රල් කියද බං ආන්ඩුව ගන්නකොට මොංගලයා
රනිල් & සජිත් ගේමු රට ගොඩ දාවි
@@lahirulorensuhewage3588 ඒ දන්නා භාරගත්තොත් රට හරියනවා. රනිල් ට සජිත්ට ජයවේවා
@ThilakkumaraKumara-sr9vo රනිල් මහ බැංකුව ට කෙලියනෙ 😁
mokenda genne painda😂
@@ruchira296 😁
උසනම් සිකුරිටි මිටිනම් කම්කරු 😂😂😂සජිත්
මේ වගේ අපත වැඩසටහන් මගින් බලාපොරොත්තුව රජය වැටුණම හොරුන්ට දීල උන්ගෙන් යැපෙන්න මිනිස්සු අන්දන්න හදන්නෙ බන්කොලොත් කරපු එවුන් ආයෙත් ගේන්න
ඔව් බං මූ රට කඩා වැටෙනකම් බලා ඉන්න අපතයෙක් .
හොරැ අදෘශයයමානයි නේද😀😀😀
අනිවාර්යයෙන්
Ltte එකත් එක්ක එකතු වෙලා මැදමුලන සුනාමි හොරු බලයට ගෙනත් උන් ලවා අපට කෙලවලා දැමිමෙ අද මාලිමාව වහන්තරාවට මුවා වුන ජවිපෙ තමා .
🎉අවුරැදු 76ක් කරපු උන් හරියට කරලද මාස දෙකේ ආණ්ඩුවට දොස් කියන්නෙ ඔයාලව ජනතාව ඵලවල ඉවරයි දැන්වත් වෙනදේ බලාගෙන පැත්තකට වෙලා ඉන්නවල
අම්මෝ මෙයාට හරියට රිදිල . පව් බයි ජෙප්පි.😀😀😂😂😯😯
Hari ehenam oyalath 76k rata kannako ethakota samanai
Go home Anura with malima & Jvp😈
2019 - කන්න නැතත් ඉන්න රටක්
2024- හොරැ
Anuraya niwansuwa
Attatama mole nati minisunta danenna dena adahasa walata stuti 💚
👍
Apinam president of ❤ anurata...horakala neha..
❤Ranil රටට
රනිල් ට නැවතත් රට
Dr harsha kiwwa rata Goda ganna widiya
API amaruwe watuna
ඇත්ත කියන්න බය වෙන්න ඔනේ නැහැ කටවත් කඩේ යන්න ඔනේ නැහැ මද්‍යාස්ඵව ඉදගෙන බලන්න රට වෙනුවෙන් කතා කරන්න පුලුවන්නම් එක තමයි හරි ම දේ අපිට පක්ෂ පාට වලින් වැඩක් නෑ අපේ රට වෙනුවෙන් කතා කරන්න ජිවත පුජා කරමින් හමුදාව රට බෙරගත්තේ එක එකාට බෙදන්න නෙමේ නේ අපිට වැදගත් රටේ ඉදිරිය ගැන විතරයි නැතුව අවුරුදු 76 ගැන නෙමෙයි ඔය කව්රුත් ඒ අවුරුදු 76යට වග කියන්න ඔනේ
🎉🎉🎉🎉🎉🎉
All have big mouths .But. No
SOLUTIONS.....