ප්‍රොමිසස් නන්දා මාලනී නන්ස්ටොප්/Nanda Malani/Promises With Akila Gihan/Promises Live Show/Nonstop

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 157

  • @lahirugamage9275
    @lahirugamage9275 2 роки тому +26

    ලංකාවම හොල්ලමු බෑන්ඩ් එකක් තමයි ඉස්සර. අමිල් අයියල ඉන්නකාලෙ.

  • @susantharathnayaka8760
    @susantharathnayaka8760 2 роки тому +22

    අමිල් තරංග අයියාගේ තරමි ඔරිජිනල් නන්දා මාලනි වොයිස් එක කාලගවත් නැ මෙයාත් අවුලක් නැ ඒ අතිතෙට පටිට ආසයි

  • @diti6925
    @diti6925 2 роки тому +18

    ටොම්පො වැඩි නැද්ද 😒 කමක් නැ ෆට්ටම ලස්සනයි වොයිස් ❤️

    • @shehanravindu5003
      @shehanravindu5003 2 роки тому +2

      E unata tempo aulak naa wage danenne mata vitharada

  • @adono1879
    @adono1879 4 роки тому +6

    නියම සෙට් එකක්. බෑන්ඩ් එක හොඳයි ඇ 🙂 දැන් සද්දයක් නැත්තෙ ඇයි දන්නැ.

    • @adono1879
      @adono1879 4 роки тому +2

      ඒ සෙට් එකම සෙට් උනොත් මරු.

  • @abdullahalsharaf2638
    @abdullahalsharaf2638 5 років тому +7

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @hashangayantha6016
    @hashangayantha6016 3 роки тому +7

    Sound backing thwa tikk kolti unanm maru 💖😍

  • @anilarchchge6349
    @anilarchchge6349 5 років тому +18

    කාලයක් sri 🇱🇰 ප්‍රසිද්ධම සංගීත 🎶 කන්ඩායමක් ඒත් කොහෙද මේ අය දැන්

    • @chamikaamasha7934
      @chamikaamasha7934 2 роки тому

      ටිකක්නම් වැලිගම ඉතිරි ටික ගෙවල් වල මොකටද

    • @ruwansiriwardhana2888
      @ruwansiriwardhana2888 Рік тому

      Manju බදුල්ල

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 5 років тому +16

    ඉස්සර ප්‍රොමිසස් විත් අමිල් තරංග, දැන් වෙන අය. ඉස්සර ලස්සනයි ගොඩක්,

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 місяці тому

    කුරිරු පාස්කු පහර ය ඔබ ඔබගේ මව ඇතුළු සියලුම දෙනා ජරා ජීර්ණ දේශපාලන බල aniya එයට උදවු කරපු සියලුම අපරාධකරුවන් විනාශ වේවා .හරිම ආදරණීය කලාකරුවන් .

  • @panujanethsara7404
    @panujanethsara7404 10 місяців тому

    Nanda malanige mge asama sinduwa kadamandiye dola aine kiyana eka ❤❤❤

  • @prabathdamith5392
    @prabathdamith5392 5 років тому +5

    Amil Tarangata Kittuwennawath Bane Oyata. Api Asa Eda Hitapu Promiseslata. Anith Ayanam Dan koheda Danna. Eth Amil Tharanganam Aith Innawa.Jaya Wewa Amilta.

    • @kamal-nr9zs
      @kamal-nr9zs 2 роки тому

      Ai sanjeewa pushpa kumara...mara voice factory ewa. Me kauda kiyalahithenawa

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 років тому +7

    Issara nonstop nam amil taranga with..promisass tamai..🔥🔥🔥🎼🎵🎙️🎤🎧📻🎷🎹🎸🎶🎶

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 3 роки тому +6

    උගෙ අප්පගෙ tempo නෙ යකෝ....සිංදු කනව .ප්‍රොමිසස් නම කනව පකයල........tempo අඩු කරලා ගැහුවනම් මරු....

    • @nalakabandaranalaka4906
      @nalakabandaranalaka4906 Рік тому

      සිරාම....සින්දුව ඉවර කරන්න පුදුම හදිස්සියකින් ප්ලේ කරන්නේ.... ටෙම්පෝ අඩු කරලා කීබෝඩි එකත් බැලන්ස් උනානම් හරි නේ....කී බෝඩි ටෝන් කනට ගහනවා වගේ....ඉස්සර promisas නම කනවා

  • @antonylaljosapfernando2691
    @antonylaljosapfernando2691 11 місяців тому

    චන්දිකා.සිරිවර්ධන .තමා..ඒ.සිංදු ව.කියන්නේ

  • @දෙමළතක්සලාව

    මාත් ඉතාම ආස කරපු බෑන්ඩ් එකක්

  • @thusithayapa9631
    @thusithayapa9631 4 роки тому +7

    ප්‍රෝමිසස් කෝ ඔයාලා...

  • @maleeshanadiranga1578
    @maleeshanadiranga1578 3 роки тому +6

    Padaga tone maru 😍

  • @na-ui3ny
    @na-ui3ny Рік тому +1

    Supiriyak thamai 😎😎😎😎👍

  • @dinuhmrrd
    @dinuhmrrd 3 роки тому +6

    Arrangements 100% clear and fantastic 😍

  • @samanvipula3771
    @samanvipula3771 5 років тому +8

    සුපර් 🌻🌻🌻👌👌👌ලස්සනයි 🌹🌹🌹🌺🌺💥💥🌻🌻🌻

  • @sankaujith5826
    @sankaujith5826 2 роки тому +4

    Beking eka niyamai

  • @slramusicroom.9196
    @slramusicroom.9196 3 роки тому +2

    Lassanai akil aiya.

  • @dilakshavishva9849
    @dilakshavishva9849 4 роки тому +10

    වෙල්ලස්සේ අභිමානය 😍

    • @indusaraherath2261
      @indusaraherath2261 2 роки тому +2

      කොහෙ බෑන්ඩ් එකක්ද මේ

    • @dilakshavishva9849
      @dilakshavishva9849 2 роки тому +1

      @@indusaraherath2261 Badulla

    • @RumeshUdara-s6f
      @RumeshUdara-s6f 11 місяців тому

      කී බෝඩ් ගහන නායකයා මංජු අයියා අපේ ගෙවල් ලග.බදුල්ලෙ දෙයියන්නෙවෙල

  • @ruwangamage3714
    @ruwangamage3714 3 роки тому +4

    මරැ මරැ ලස්සනයි

  • @ආතල්කෝටියයී-ෆ8ඵ

    දැන් හික්කඩුව ශයිනි ඉන්නෙ අකිල්..❤❤

    • @RumeshUdara-s6f
      @RumeshUdara-s6f 11 місяців тому +1

      අකිල ගිහාන් සුපිරි වැඩ්ඩෙක්.ඇහැලියගොඩ ගෙවල් මං හිතන්නේ

  • @thusithakariyawasam5411
    @thusithakariyawasam5411 5 років тому +1

    hodai api thamath adarei promises band ekata

  • @slnature5362
    @slnature5362 4 роки тому +7

    Original
    Badulle promisese
    Malli

  • @damithsampath6472
    @damithsampath6472 3 роки тому +3

    Suppari bro 👌🎧🎶❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 роки тому +9

    මේ නන්ස්ටොප් එක අහනකොට රුක්ශියව යි සීරියස් බෑන්ඩ් එකයි මතක් උනේ නැත්තම් උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ.

  • @nalakarathnayake6957
    @nalakarathnayake6957 4 роки тому +3

    Amme ape show aka 😘😘😘😘

  • @shamikamadusanka783
    @shamikamadusanka783 4 роки тому +27

    මිදුලේ මල් සිංදුව නන්දා මාලනි කියන සිංදුවක් නේවෙයිනේ

    • @esalagimhana8792
      @esalagimhana8792 4 роки тому +8

      මං හිතන්නේ ඒ සිංදුව කියන්නේ චන්ද්‍රිකා සිරිවර්ධන කියන ගායිකාව

    • @indusaraherath2261
      @indusaraherath2261 2 роки тому +4

      චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සිංදුවක් ඒක

    • @wasanthajayalath2702
      @wasanthajayalath2702 2 роки тому +1

      Ou ne.

    • @gayanialuthwaththa
      @gayanialuthwaththa 2 роки тому

      චන්ද්‍රිකා සිරිවර්ධන

    • @chathuraisanka2602
      @chathuraisanka2602 Рік тому

      කියන්න කලින් සිංදු ටික පාඩම් කරන් එන්න කියන්න වෙනව.

  • @kumarakumara5644
    @kumarakumara5644 5 років тому +3

    Niyamai

  • @nuwansusinidu2093
    @nuwansusinidu2093 10 місяців тому

    සුපිරි band eka....❤❤❤

  • @niroshasangiwane6315
    @niroshasangiwane6315 5 років тому +4

    සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👊🖕👈👆🤙☝️👉🤞🤘🖐️👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shehanravindu5003
    @shehanravindu5003 2 роки тому +2

    මිදුලේ මල්..ඒ සින්දුව නන්දා මාලිනී මහත්මියගෙ නෙවෙයි නේද...චන්ද්‍රිකා මහත්මියගෙ සින්දුවක් නේද

  • @pintasads3885
    @pintasads3885 Рік тому

    Mama laga kaset pees okkoma thibuna super band eka

  • @sankaujith5826
    @sankaujith5826 2 роки тому +3

    Elama

  • @RusiruJamith
    @RusiruJamith 4 роки тому +7

    හගුරන්කෙත ❤️

  • @dasunnawanjana1785
    @dasunnawanjana1785 5 років тому +2

    Palaweni sinduwa nanda මාලනී kiynne ne bn

  • @SandaruBuddika
    @SandaruBuddika 3 місяці тому

    Eka Eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishkahettiarachchi6017
    @kavishkahettiarachchi6017 3 роки тому +2

    Ela hikkaduwa shaini ❤️❤️❤️

  • @dineshkumara4236
    @dineshkumara4236 4 роки тому +1

    Adarei hamadamath.

  • @arunasl1422
    @arunasl1422 5 років тому +4

    සුපිරි

  • @1stlightmusic150
    @1stlightmusic150 4 роки тому +1

    supiri

  • @sethulithakshila1817
    @sethulithakshila1817 10 місяців тому

    E kale asama akak okkoma kesat pata thama thiyenawa laga

  • @kalumweerasooriya9274
    @kalumweerasooriya9274 Рік тому

    Amil aiya thamai❤❤

  • @sanjayaruwan5001
    @sanjayaruwan5001 6 років тому +3

    මරු ...මරු ලස්සනයි

  • @ශෙහාරාදිල්මිදිල්මි

    ලස්සනයි
    ❤❤❤❤❤❤❤

  • @ishanrandika745
    @ishanrandika745 5 років тому +6

    නියමයි❤️

  • @chandanakumara2752
    @chandanakumara2752 5 років тому +3

    Lassani....badulla kollgea sindu...

  • @music-gg7fg
    @music-gg7fg 2 роки тому +3

    good

  • @RupawathiJayasinghe-ro5hv
    @RupawathiJayasinghe-ro5hv Рік тому +1

    ප්‍රොමිසස්😍😍😍😍😍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 роки тому +2

    රෙනව

  • @chinthakaruwankumara2698
    @chinthakaruwankumara2698 5 років тому +2

    Esara promisas kiwwoth No1**†*****

  • @deshandeshan1511
    @deshandeshan1511 5 років тому +1

    Niyamay akila ayya..

  • @pikka410
    @pikka410 2 роки тому +4

    😍😍

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 4 роки тому +3

    Tempo wedie..... natanna kiyala ohoma gahanna one nehe... raha nehe එතකොට

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 роки тому +14

    පරන කොල්ලෝ ටික ඉන්නවනම් මේ කන්ඩායමට මාර හයියක්.flasback වගේ ගොබ්බ bend rorm වෙලා ඉන්නේ මේ කොල්ලෝ නැති නිසා තමයි

    • @dalugamamudiyanse-dn3vr
      @dalugamamudiyanse-dn3vr Рік тому +2

      මොඩයෙක් උබ බැලුවද ෆැලැෂ් බැක්ලගේ Live Yako බැන්ඩි දෙකක් තුනක් හිටි උනා කියලා ෆැලැෂ් බැක් සහරා පපරෙන්ජ් ඔවා එක්ක හැරෙන්න බැ කවුද බන් උබ මෙිවා Nonstop Neme Secret Lage Nonstop Ahala Balahan Modyek wage Falsh Back Eke Fun eka me bande eken Ganna Beee Yako Un ප්රවිනයෝ.🙂

    • @thushannilanka95s57
      @thushannilanka95s57 Рік тому +1

      ශෝ ටිකක් බලලා ඉදපන් බං හැලී ලියන්න කලින්

    • @dananjayakatulanda9555
      @dananjayakatulanda9555 Рік тому

      😢

    • @SaliyaRanathunga
      @SaliyaRanathunga Рік тому

      Pakayo tho danna sangithe mal ponnaya

    • @SunethDarshana-il8hf
      @SunethDarshana-il8hf Рік тому

      පිස්සු පකෙක්

  • @sampaththushara3743
    @sampaththushara3743 5 років тому +2

    Akila aiyage voice hodai baking speed wadi,meywage sindu ai nonstop walata mey tharam speed akan play karanne

  • @spriyanthasusil25
    @spriyanthasusil25 5 років тому +1

    thada thada sawho promisas ela ela

  • @gihanprasanga3300
    @gihanprasanga3300 4 роки тому +1

    Me drama maru.🎧

  • @indikanuwan6976
    @indikanuwan6976 5 років тому +3

    eda promises kiyanne namak thiyapu band ekak

  • @ChefThush1996
    @ChefThush1996 4 роки тому +1

    Issr asama band akak

  • @Shanuka11
    @Shanuka11 2 роки тому +3

    😎😎

  • @dilumdineshdinesh6884
    @dilumdineshdinesh6884 6 років тому +3

    Lassanai

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 років тому +2

    promises oyala dan koheda

  • @sankaujith5826
    @sankaujith5826 2 роки тому +3

    😌❤❤❤❤❤❤

  • @PgNishantha-lz5kh
    @PgNishantha-lz5kh 6 місяців тому

    Keroki oni

  • @lakmalsendanayaka7741
    @lakmalsendanayaka7741 5 років тому +1

    Issara Nostop nam etin promisas tama

  • @lahirupathirana4329
    @lahirupathirana4329 6 років тому +2

    Akila malli adarai

  • @samankumara1327
    @samankumara1327 6 місяців тому

    Gahanawa newe hanawa

  • @lakmalsendanayaka7741
    @lakmalsendanayaka7741 4 роки тому

    Ko parana kattiya un patta

  • @dammikapriyadarshana5006
    @dammikapriyadarshana5006 10 місяців тому

    tempo aduwen gahala balanna

  • @ශෙහාරාදිල්මිදිල්මි

    👌👌👍👍🎶🎶

  • @pasidumadusanka7287
    @pasidumadusanka7287 Рік тому

    අම්මො මෙක කොච්චර හෙව්වද

  • @waves545
    @waves545 5 років тому +4

    promises eke mokunda den me sing keranne. eeeya

  • @pethumkumara9680
    @pethumkumara9680 3 роки тому +1

    ඔය මයක් එක දිපාන් දරැවේකුට

  • @samankumara5756
    @samankumara5756 4 роки тому +1

    👍👍⚡️💝

  • @indikapushpakumara8005
    @indikapushpakumara8005 Рік тому

  • @dilkasadamali2844
    @dilkasadamali2844 5 місяців тому

    Moko wela tiyenne oylge band ekata..godak asa band ekak. Aluth mokawath nane

  • @nuwansusinidu2093
    @nuwansusinidu2093 10 місяців тому

    Dan hikkaduwa shiney inne akila

  • @SalithaDilshan-po2lq
    @SalithaDilshan-po2lq 5 місяців тому

    ටෙම්පො අඩු කරලා ගැහුවනම් ? මීට වඩා කොලිටි ❤

  • @SM-gu7qp
    @SM-gu7qp 4 роки тому +2

    💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 Рік тому

    😊😊😊😊😊😊😊

  • @sameerasadun4307
    @sameerasadun4307 5 років тому +1

    Ft.😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pubudithajayasundara720
    @pubudithajayasundara720 5 років тому +2

    Mun nanda malanige sindu adurannae na bn. 😂

  • @sampathwickramasinghe9395
    @sampathwickramasinghe9395 Рік тому

    👍👍👍👍👍💞💓👑👑👑

  • @samankumara5756
    @samankumara5756 4 роки тому +1

    ,👍

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 2 роки тому +2

    හැම සිංදුවම නන්දාමාලනී විසින් ගායනා කරපුවාම නෙවෙයි...හරියට දෙයක් සමාජෙට ඉදිරිපත් කරන්න..

  • @anushamadanayake9050
    @anushamadanayake9050 5 років тому +1

    Promises well done

  • @isharalakmal9433
    @isharalakmal9433 5 років тому +1

    🤟🤟🤟🤟🤟🤟🤟

  • @pasanmnishshanka9377
    @pasanmnishshanka9377 6 років тому

    Ft

  • @samanthakatuwanasamantha5438

    මේ සිදුව කියන්නෙ නන්දා මාලනීද පච කෙලින්න එපා u tibu එකක් කරනවානම් හරි දේ පල කරන්න

  • @ravishanan
    @ravishanan Місяць тому

    Original ahala meka ahaddi kanata puke arinawa wage😂

  • @tirronesusantha2679
    @tirronesusantha2679 4 роки тому +1

    ⚖️😄😄😄😄😄😄😄👁

  • @sing1585
    @sing1585 4 роки тому

    Patta drama

  • @mihirangapereraperera7699
    @mihirangapereraperera7699 5 років тому

    Ai me tharam pad eka gahanne

  • @1stlightmusic150
    @1stlightmusic150 4 роки тому +1

    838 like

  • @teslateamx2170
    @teslateamx2170 6 років тому

    😹

  • @shehanpeiris627
    @shehanpeiris627 5 років тому

    😂