Side Effects From GLUTATHIONE SINHALA/SRILANKAN
Вставка
- Опубліковано 12 лют 2019
- #beautywithsumu #srilankanbeautytherapist #glutathione
Hey Guys it's my third video about Glutathione ,in here you will know everything about Glutathione by Doctors ...so hope you will like it.and don't forget to SUBSCRIBE xoxox
You can catch me on
facebook / beautysumu
instagram / beautywiths. .
මේ වීඩියෝව කරන්න මූලිකවම හේතු වුනේ Glutathione සම්බන්දව විද්‍යාත්මක නොවන කරුණු හුවමාරු වන නිසාවෙනි.මේ සම්බන්දයෙන් නිවැරදි කරුණු ලබා දීම පිලිබදව විශේෂ ස්තූතිය,
වෛද්‍ය සමීර තන්ත්‍රීගේ මහතාට.
ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවී සිල්වා මහතාට.
@@pabaluyashodara5967 facebook.com/mkstavrinos/ mr. eric contact karaganna eya thamai now brand eka cyprus walata gennanne .eke now glutathione thiyanawa
beauty with sumu mata glutathione ganna widiyak kiyanna plz 0713354779
@@erangakumudu3229 matath plz
Kohomda meka ganne kiynko
Cyprus walin ganna පුළුවන්ද
මේ video එකෙන් මගේ ගැටලු සියල්ලටම පිලිතුරැ ලැබුන. Thank u Akki Girl ❤️
u welcome my darling😍😘😍😘😍😘
මේ ගැන විස්තරයක් අරගෙන ආවට ගොඩක් ස්තුතියි සුමු අක්කි. 😘😘
විඩීයෝ එක ගොඩක් හොදයි 👌👌
තවත් වැඩි විස්තර ඉදිරියටත් ගෙන්න...
u welcome sweetie.aniwarenma hari de genawa 😘😘😘
ane mage babata dan masa 4i mata glutathion tablat bonna berida
@@beautywithsumu1478 Akki biovita us krnna hode nedda
ගොඩක් ස්තුතියි ඔයාට ... ගොඩක් වටින video එකක්...♥️♥️👍
ගොඩක් වටින වීඩියෝ එකක් සුමූ. ඔයාගෙ වීඩියෝස් හොඳයි. 👍 ❤️
Mn kamathima you tube chanel ekak meka. Harima pahadiliwa saralawa wadagth dewal kynwa oya. Thank you dr. All the best
u welcome sweetie.ewagema sthuthi 😍😘😍😘😍😘
ඔයා ඔය කියන වචනය මට ට්කක් ටැපලුනා කියන්න ..😃
බොහෝම වැදගත් නොදැන සිට් දේවල් ඉගන ගත්තා..
ස්තුතියි විඩ්යෝ එකට නංගි ........ජේසු පිහිටයි .....✝️☘️🤗🙏
he he..e mokadda wachane
thank u aiyeee JP😍😘😍😘😍😘
Actually you are so honest....that's why I follow your videos....
Thanks love 😘😘😘
thank you very much for this good information...you are the best akki♥️♥️
අක්කි මට තිබුනු ලොකුම ප්‍රස්නයක් විසදුනා මේ video එකෙන් thank you very much....
ගොඩක් හොඳ video එකක්..sumu.. keep it up ❤️😘
thank u darling😍😘😍😘😍😘
Manika Glutothione vitamin c ekka gaththa kamak na neda
මමත් ලබන සතියෙ ඉදල glutothione බොන්න ඉන්නෙ.මේකෙන් මට ලොකු පිලිතුරක් ලැබුන.මොකද මේක බොන්න කලින් ඒ ගැන දැනුවත් වෙන්න ඕනෙ.ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි.
Akka oya glutathione capsule use karala thinoda ?
Wayasa 20ka kenekta hodaida?
ස්තුතිය නංගී ගොඩක් වටින විඩියෝ එකක්
u welcome akki.😍😘😍😘😍😘
Godak wedagath video ekak.oyage katahada harima pehediliiii.a wagema oyage hema video ekakma therumganna puluwan widiyata saralawa idiripath karanwa.godak thanks oyata .good luck sumuuuu
u welcome my darling ewagema thanks😍😘😍😘😍😘
Dubai walin ganna hoda berend ekak kiyanna ko akke
Hi, in frozen collagen it says it's 30000mg. What's what mean?
Can you please let me know a good glutathione oral brand which I can purchase from Sri Lanka
Me video eka godak hondai mehema ekak karapu eka gana thanks sumu.habai me doctor kiyanawa wayasata giyama glutathione nishpadanaya wena eka adu unama thama egollo eka nirdesha karanne kiyala.whitening kiyanne eke thiyana side effect ekak kiyala.habai dn api meka use karanne meka ape age hadena eka adu wela thiyeddi nemei apita me whitening kiyana side effect eka labaganna thamai use karanne.
Glutathione nishpadanaya adu unama pitathin labaganima misa apita awashya pramanaya siruren nipadaweddith side effect ekak labaganime balaporoththuwen meka labaganima hodada?
Hariyata apita ninda one unama sleeping tablets aragena digatama eka karala karala purudu unama anthimata apita sleeping tablets nathuwa nidimatha ninda noyanawa wage sharirayata one pramanaya nishpadanaya weddith meka aragena anthimata glutathione nishpadanaya sharirayen nawatha pitinma labaganimata huruweida?
Whitening kiyana de labaganna meka use karana eka hodada?
Meka bonakota hodatama wathura bonna kiyala puna puna kiyanawa habai ehema nobiuwoth mokada wenne?
Me prashna walata me products wala wagakiwa uthu kisima kenek pilithuru denne naha me wage prashna walata uththara hoyaganna puluwan nag apita godak watinawa
u welcome darling😍😘😍😘😍😘
api idiriyedi e ganath karamu.oyage adahasata godak sthuti
කොහොමද සුද්දී හොදින් නේද 💜💜💜💜💜💜
බුදු සරනයි සතුටින් පරිස්සමින් ඉන්න 🍃🍃🍃🍃🍃🍃🍃🍃වැදගත් විඩියෝ එකක් සුද්දී 😙😙😙😙😙😙😙😙
thank u my darling..math godak hodin.oyath parissmin inna sweetieyo budusaranai😍😘😍😘😍😘
අක්කෙ ඔයාගෙ විඩියො එක ගොඩාක් ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති ගොඩාක් පින් ❤
මේ දැනුවත් කිරීම ගැන අප්‍රමාණ ස්තුතියි මිස්.❤ ❤ ❤
Akki glutathion use karala stop karama aye skin eka dark wenawada akki
mehemai darling skin1 hariyata maintain nounoth ,gluatthione mattama adu unoth ehema nathnam awwen wage skin1 dark wenna puluwan ,eka komath podu deyak
බෙහෙවින්ම ගොඩක් ස්තුති ඔයට මේ වගේ වැඩගත් විඩිඕවක් ගෙනවට❤️🙏 තෙරුවන සරණයි
Man adha thamai oyage video eka beluve... tnk u so much akkiyoooo... its very usefull
Hi darling what is your idea about glutathione injections?is it good to use?Thanks for the video
akkiyooo I watched your all vedios . actually those vedios are very useful and very clear .i never miss your vedios.you shair your knowledge with us with out any arrogant . are you arrive to sri lanka ? I like to see you .👍🙏
thank my darling ,of course we'll meet in may😍😘😍😘😍😘
@@beautywithsumu1478 happy to hear it akkiyooo
@@ravee97 😍😘😍😘😍😘
Akki , mosbeau placenta white product eke cream thiyanava thava whitening capsules thiyenava eva Hodada ? gluta c cream eka hodada ?
e brand1 hodai darling
Godak dewal danagaththa.... godak watinawa... 💞💞💞💞💞💞💞💞💞 thanks oyata 😍
Akke gluta kasthuri face & body cream kiynne hoda product ekakda
Oya godakma hodai.Aththa kiyanawa.Mamath glutathione use karanawa.Boru kiyana anith ayata wada oya godak de karanawa.suba pathanawa nangi oyata👍
thanks akki.oyage comment ekata😍😘😍😘😍😘
Isanka Savi monawada use krnne oya
Oya mona product ekada use kiyanna kiyanna plz
Aththatama liya diomand kiyanne ithama hoda product ekak.niwaradiwa pavichi karanawanam risalt thiyenawa.mama food saplimat bonawa godak kal idan.mulinma buwe facia.mata duwa lebena inna kota eka nawathuwa.lamai nathi wenawa kiyanne nam boru.dan duwata aurudu 2.ita passe bovita biuwa.dan liya diomand bonawa.mata nam hoda risalt thiyenawa.oya kiyana menss getalu,mahath wena getalu,lami nathi getalu e mukuth mata na.owa boru.mage nangith bonawa.apita nam kisima aulak wela na.hebi oya product okkoma atharin hodama product eka liya diomand.
thank u darling oyage adahasata😍😘😍😘😍😘
Ane ethkot biovita hoda nadda?
අක්කෙ මහත් වෙන් නෑ නේද මේකට
Mama danna tharamata oken effect wennw aurudu 10 passelu. Anika oka natural nemei neda??? Beter take gluthion including food. Mama harida dan nh.
Oyata kohama thanx karannada manda. Aththatama me video aka haryma wedagath. Oya kawadath harima de awashyama welawata apita dunna. Love u dear.
u welcome my darling.and love u 2 sweetie😍😘😍😘😍😘
Akke me doctors la denna dramatalogists lada? Man ehema ahanne nangiwa ekkan gihin beheth aran denna ona nisa
na dear me dermatologistla neme.e aya sambanda kara gatta nam marketing kiyala kianawane.man hithana vidiyata oya channel karanna one vog doctor kenek
akke ath walata nitharama dadiya dana ekata solution ekak nadda...
dear hand antiperspirant lotion1k try karala balannako
www.amazon.com/gp/product/B07BM9LHV1/ref=as_li_ss_tl?ie=UTF8&linkCode=sl1&tag=sweathand-20&linkId=5e0c4e9cc0bdfd72be97e22a137c361d&language=en_US
beauty with sumu thanks akke
හායි නන්ගි මේ ග්ලුතටයොන් මම පාවිච්චි කරනවානම් මොකක් හරි brand එකක් තියෙනවා ද,, මම ඉන්නේ ඩුබායි ,,, දවසකට කොපමන ප්‍රමාණයක් ගන්න ඔනේද,,, please replay for me ,, thank you
Liya diamond capsule eka hondaida??? Eka kocchara kalayak use karanna oneda????..... Plz akiii... Kiynko
Glotkthone jnjectione eka mama gaththa..eka nam denne normal seline ekka vitaminc mix karala.hebei godak ikmanin pratipala lebemawa.gana nam tikak wedi.eth eththatama loku wenasak dakinna puluwan.ewagema ega tikak mahath una.eka me pradact eke pratipalayak kiyalath kiuwa.doctorgen ahalamai mama gththe..godak hodai.wagakeemak eti ayathanayakin gannawa nam wiswasaneeyai...
oyage adahasata godak sthuthi darling 😍😘😍😘😍😘
Oya kohenda injection eka gaththe kiyannko..
Pice eka kohomada?plz reply
Prize eka kohomda
ලොකු දෙයක් සුමු.මේක මේ විදියට explainකරපු එක හොදයි.ඩොක්ට වික්‍රමතිලකත් මේ ගැන වීඩියෝ එකක් කරලා තිබ්බා.හැබැයි කීදෙනෙක් මෙව්ව තෙරුම් ගනීද දන්නෙ නැහැ.ඕනම දෙයක හොදට වඩා මිනිස්සු කැමති නරක අහන්න.anyway well done babe
thank u my darling.ow eka aththa😍😘😍😘😍😘
🙌👍Akka mata hariyatama kiyanawada ayush brand eka hodaida kiyala..turmeric face cream eka mn use karanawa.. please reply me akka..
Glutathione Injection karanna hoda thanak ,hoda doctor kenek dannawanam kiyanna plz?
Thanks akkiyo
u welcome my darling 😍😘😍😘😍😘
Thanks nangi mama inna france wala a cream aka gannam oyaga hama vidio akakma mama balanawa oya godak intaligen kenak hoda dewal kiyanna
welcome akk ewagema thank u😍😘😍😘😍😘
pharmacy1 balanna oyata aniwarenma hoyaganna puluwan.vichy kiyanne godakma hoda brand1k
very important video nangi
good luck
thank u akki😍😘😍😘😍😘
Thanks akki.aniwaryenma hoyala kiyanna.e gena video ekak enakam balan innawa..
welcome sweetiyoo aniwarenma karanawa e gana😍😘😍😘😍😘
තෑන්ක්ස් අක්කෝ😗😗ඒත් ලංකාවේ fb පේජ් වල තියෙන ඒවානන් ගත්තොත් ඉවරයි ගොඩක් ලොකු මාත්‍රාවක් තියෙනවා නේ😊
u welcome malli😍😘😍😘😍😘
ow ewagema quality adu ewath thiyanawa.hodata check karala ganna one
Hoda product eka mokada
@@beautywithsumu1478 akki mm ada liya tablet ekai vitamin c ekai gththa mm gththe c1000 prshnyk na neda
මේක හොද ව්ඩියො එකක් සුමූ,,,ඕනම ඩොක්ටර් කෙනෙක් ග්ලුටොතයොන් කියන දේ ගත්තොත් කතා කරන්නෙ ඔය ටික ,,සහ අපිත් ඉගෙන ගෙන සහ කියවලා කරලා අහලා තියෙන විදියට දන්නේ ග්ලුටොතයොන් කියන්නේ හොද ශරීරයට හිතකර ප්‍රති ඔක්සිකාරකයක් සහ එය සමෙහි තරුන පෙනුමට පිලිකා නැසීමට වැනි දේට යොදාගන්නා ඖෂධයක් කියලයි,,,නමුත් මෙතන පැහැදිලි නැහැ නේද ,,,
* ග්ලුටොතයොන් වලින් මිනිසුන් මේ කියන සහ බලාපොරොත්තු වෙන සම සුදු වෙනවා කියන කාරනය ඇත්තද කියන එක ,,,
** සහ ලියා ඩයමන්ඩ් එතකොට ෆේශියා ප්‍රිමියර් කියන මෙන්න මේ ග්ලුටොතයොන් අඩන්ගු සුදු කරනවා කියන ටැබ්ලට් සම්බන්ධයෙන් මේවා ඇත්තද මිනිසුන් මේ කියන ටැබ්ලට් බීලා මෙහෙම ප්‍රශ්න වෙලා තියෙනවා ඒ වට හේතු මොනවද ,,,
** දැන් ජනප්‍රියම කාරනය ග්ලුටොතයොන් ගත යුත්තේ විටමින් සී සමග කියන එක ,
එතකොට මේ සුදුවෙනවා කියලා බාවිතා කරන ඉන්ජෙක්ෂන් මොනවද ,,,,
ඒ කරුනු ගැනත් මේ ව්ඩියොව තුලින් දැනුවත් කලා නම් ගොඩක් වටිනවා,,,
ඒ වගේම සම සම්බන්ධයෙන් ඉන්න specialist කෙනෙකුත් සම්බන්ධ කරගත්තනම් හොදයි කියලයි මගේ අදහසනම්
Eththatama ow wedagath prasna tikak ahala thiyanawa. Glutathione walin sudu wenawada kiyala hariyama pehediliwa kiyala ne thamai doctorsla dennama
thank u thisu ඔව් ඒ ගැන කරන්න තිබ්බා,නමුත් ඊටපස්සෙ මගෙන් අහන ප්‍රශ්න තියනවා.
අදාල ආයතනයෙන් කීයක් ගත්තද?
product එක recommend කරනවා නේද?
ඩොක්ටර්ස්ලාව promote කරනවා නේද?
glutathione වල side effect එක තමයි සම සුදු වීම.ඒක හැමෝම දන්නා කාරනයක්.නමුත් මේ දෙවල් වල ප්‍රතිපලය ලැබීම එකිනෙකාට වෙනස් වෙනවා.beautician කෙනෙක් විදියට ඒක ඔයත් දන්නවනේ.එකම ක්‍රීම් එකක් දහදෙනෙක් ගෑවොත්.එකම ප්‍රත්පලයක් ලැබෙනවද?
ලියා එක මම මාස2ක් use කලා.ඇත්තටම මට ප්‍රතිපලයක් ලැබුනා.මම කලේමම පාවිච්චි කරපු product එකක් විදියට ඒ ගැන විස්තර ඉදිරිපත් කරපු එක විතරයි.මේ වගේ සිද්දි සම්බන්දයෙන් ආයතනයට පැමිනිලි කල යුතුයි.
ඒ වගෙම මම මේ වීඩියෝ එක මුලිනුත් කිව්වා මේ කරන්නේ recommend කිර්‍රිමක් නොවෙන බව.මේ සම්බන්ද specialist කෙනෙක් channel කරන්න තිබ්බා ලන්කාවේ හිටියා නම්.මට අවශ්‍ය වුනේ මේ ගැන ගොඩක් අය නිර්මානය කරගෙන ඉන්න මත වලට වෛද්‍ය අදහස ලබා දෙනෙ එක.නැතුව මගේ අදහස කියන එක නෙමේ.
@@beautywithsumu1478 ඔව් ඒක හරි ,,හරි දේ කවුරු කිව්වත් හරි ,, ප්‍රති ඔක්සිකාරකයක් තුලින් සම පැහැපත් වීමක් අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා නමුත් ඔශදී හේවාමද්දුම තරම්ගේ තරම්ම ඒක බලපානවද ???
රූපලාවණ්‍ය ශිල්පීන් විදියට මේවා අපි දැනගෙන හිටියට වැඩක් නැහැ නොදන්න අය නේද දැනුවත් කරන්න ඕන ,,ඒකයි මන් ඇහුවේ,,ඔය වගේ මඩ නම් මටත් ඕන තරම් ගහන්නේ,,,
ඒ උනාට ඔයා ඒ ටිකත් පැහැදිලි කරානම් හොදයි ඒ කයි ,,
අනික් කාරනය විවිද අයගේ ශරීරයට විවිද විදියට බලපානව ඕනම ප්‍රතිකාරයක් ඒක හරි නමුත් දහ දෙනෙක් ගත්තොත් අටකටම එක වගේ දෙයක් උනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද ,,,
අපි අදාල අන්ශයන්ට පැමිනිලි කිරීම කරන අතර මේක බොන්න අහන අයටත් එපා කියන එක හොද නැද්ද,,මන් කියන්නේ ෆේශියා ප්‍රිමියර් සහ ලියා ඩයමන්ට් ගැන
@@ThisuBeauty තිසු ඔයා මෙහෙන් සුමුට වීඩියෝ එක හොදයි කියනවා.අරහේ community එකේ හින්ට් ගහලා post දානවා😂😂
@@mithuruperera2682 අනේ ඩාලින් ඒවගේ වැඩ මන් ලග නැහැ කියන්න දෙයක් තියෙනව නම් මුහුනට කියනවා කාත් එක්ක වත් කමෙන්ට් හරහා වචන හරබ නැහැ ,,,මේ ව්ඩියොව තවත් හොදම ව්ඩියොවක් වෙනවා මන් කියපු කාරනාත් එකතු උනා නම්,,,
බලන කෙනාගේ ඇහ අනුව තමයි හැමදේම තීරනය වෙන්නේ,,,🤗🤗
Akke frozen colagan tablet eka ganna eka hodaida...eke pimple nati munata pahapat wenna hodaida
Capsule 1 ekadigtm use krnna oneda? Use krn 1 nawaththuwama ayet hitapu patata ma evida akkiyoo??
මේක බලන්නම අද කාඩ් එකක් දාගත්තා අක්කි.ඔයා නම් නියමයි.😙😙😙මෙහෙම දෙයක් කවුරුත් කරන්නෑ.ඒක හොදනෑ මෙක හොද නෑ.දන්නදේකුත් නෑ.කරන මනුස්සයගේ ඇද හොයන්න නම් ඉන්නවා.මමත් ලියා තමයි ගත්තෙ.බොරු කියන්න ඕනේ නෑනේ මට නම් හොදයි.ඒ ගත්තෙත් අක්කි හොදයි කිව්ව නිසා.හැබැයි ඒ උනාට අපෙ අම්මා බයට ඩොක්ටගෙනුත් අහලා තමයි අරන් දුන්නේ.ඩොක්ට එවෙලෙම ඒකේ වෙබ් එක චෙක් කරලා කිව්වා මේක බිව්වට කමක්නෑ කියලා.
aneee thank u patioo.😍😘😍😘😍😘
aniwarenma onama supplement1k gana sakayak thiyanawa nam doctor kenekgen ahala thamai use karanna one
@@saduanddanu9824 ඔව් මන් ආස කරපු gold පාට ආවා
Mn man masa 6 Wada biwwa. Eth kisi prathipalayak na
Thanks dear
Oya gaththa tables eka mokakdha
Ane mama and sudu wenna kiyala eka ekadewal pavichci kala. Kisima pratipalayak na.. Mama glutathione gana danagathte me lagadi. Eth tawama pavichchi kale na.. Eken pratipala tiyei neda.mata tablath ganna one.ewage mila kohomada kiyala danuwath karanna puluwanda .glutathione pavichchi karala natara kalahama kalin tathtetama eida. Eka ekkena eka eka kata kiyanawa. Plz help.
Akke glutathione supplement eka ganne nathiwa now vitamin c tablet eka witharak gaththata fair wenna nadda kiyannako.please reply ekak danna akke.
You look sooo pretty darling
thank u my darling😍😘😍😘😍😘
Mulinma kiyana thiyenne oyage video eka ena kam wenada wagena baln hitiya.oya api wenuwen me karana kapa wimata oyata godak thanx.oya godak mahansi wenawa.e wagena thawa deyak kiyannama ona.mama dakala thiyenawa godak youtub chanal karana aya kisima wagakimak nathuwa ithama moda widihata samahara then wala video karala thiyenawa.e video balapuwama pehediliwama thereawa katha karana de gena niwaradi danumak na kiyana eka.hariama moda widihata katha karanne.e wage video balala ewa moda widihata pili ganna ayath innawa.e atharan oya gaththama danuma gabadawak.oyage video ithama pehedili.piliganna puluwan karunu ekka oya video idiripath karanawa.akke oyage gamana ithama phedili.hema dama api oya ekka innawa.mudalak nogena me karana sewayata pin
thanks sweetie.mehema messages godak iye idan mata labuna fb page1ta.metharam mahansi unu video1k math karala na.ithin mage mahansiya apathe giye na kiyala danenawa.oyage comment1n.sthuthi😍😘😍😘😍😘
Akki lia diomand eke day cream.ekai night cream.ekai hodada
Aththatama akkige videos gdk useful. Harima pahadiliwa kyla denawa. Tnx a lot..
u welcome darling😍😘😍😘😍😘
akke meka hodai video ekak hatiyata kiyapu eka.. glutathione hoda naha kiyana ayata hoda uththarayak meka..
thank u sweetie😍😘😍😘😍😘
Godak වැදගත් meka....mt hoda face cream ekak kiynnako mn tikak පැහැයෙන් aduii...plz kiynnako
thanks my darling..😍😘😍😘😍😘
wadathma hodai vitamin c thiyana product1k use karana eka.
ehema nathnam oyata loreal white perfect1th hodai habai oily skin 1ta acne enawalu
👍👍
Glutathion kochchara kalayak pawichchi karanna onada..? Masa 3kata wada pawichchi kalata kamak nedda
Akki mata mekata pilithurak denna.glutathione adangu hoda cappciul 1k kiyanna mata.plz rply
කවුද සුමූ අර 👆 ඉන්න ඩොක්ටර්ටස්ලටත් වැඩිය දන්න රූපලාවණ්‍ය ශිල්පිනිය. මොකද නිකන් එයා %&$# ඉත්තෑවෝ යනව වගේ හැසිරෙන්නෙ
Shiromi ranasinghe ane haloo mata one de man kiyanne, ekata kagenwath awasara one ne, balanna be wagenam nodekka wage yanna.
Ashi Rathnayake අනේ හලෝ දැන් තමුන් කියන්නෙ කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් කියන ඒව ඩොක්ටර් කෙනෙක් කියන ඒවට වඩා වැදගත් කියලද? මේක අස්සෙ කමෙන්ට් කර කර නිකන් ණයට කහින්නෙ නැතුව කියනවකො ඒ උත්තමාවියටත් විශේෂඥ වද්‍යවරයෙක් ගෙන්නල ඔය කියන දේවල් සනාථ කරන්න කියල. එහෙම නැතුව ෆේක් වලින් ඇවිත් මේක අස්සෙ කමෙන්ට් කර කර කාලෙ නාස්ති කරන එක අපරාදෙ කියලත් ඒ මැටිමෝලිට පොඩ්ඩක් කියල දෙන්න. නැත්නම් නිකන් පච වෙන එක නවත්තන්න එයාට ආත්ම ගානක් යයි. මේ ටික ඒ උත්තමාවියට කියන්න කියල තමුන්ට මම කියුවෙ එතුමිය ගැන බොහොම අනුකම්පාවක් පෙනුන නිසා, එහෙව් එකේ නොකිය ඉන්න හේතුවක් නෑනෙ.
Ashi Rathnayake මට ඕනෙ තැන ඕයි මම කමෙන්ට් කරන්නෙ, තමුසෙනෙ, මගේ කමෙන්ට් එක අස්සෙ රින්ගන් රිප්ලයි කර කර හැමිනෙන්න හදන්නෙ. තමුසෙට ඕනෙනම් ඕනෙ තැනක කමෙන්ට් කරගන්නව, ෆේක් මොන්ගලයො.
@@indikaprasad4954 ඔව් බං හුත්ත මගෙ කමෙන්ට් අස්සෙත් රිංග රිංග පුක දෙනවා ....පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ..පැන පැන අනුන්ගේ කෝප්ප හෝදන්නේ..
කියපු බොරු වහගන්න දගලනවා .නැත්නම් හෙන දැනමුත්තියක් කියල ලෝකෙට පෙන්වන්න හදනවා...ලේසර් වලට ලේයර් ලු....ස්ක්‍රබ් වලට ඉස්ක්‍රබ් ලු....ආයේ සෙන්,ඩැල්ෆ එකට french white කියලා පස්සේ හදල කියන්නෙත් වැරදියට fresh white ලු....ඔය හෙනට පැන පැන කමෙන්ට් කරන්නේ වැරැද්ද වහගන්න ..ග්ලූටතයොන් හොඳ නෑ ..පාවිච්චි කරන්න එපා කිව්වා නේ..සුමූ ඒක ඔප්පු කරල පෙන්නුවානේ ග්ලූටතයොන් හොඳ දෙයක් කියලා දැන් දැනුමක් නැතුව කියපු බොරුව වහගන්න දගලනවා ....සියල්ල දත්...යූ ටියුබ් එකෙන් සල්ලි හම්බ වෙනවා නේ... සල්ලි වලට අනේ මෙහෙමත් බොරු පතුරවපල්ලා ..අපේ මෝඩ ගෑණුත් ඉතිං මේ බොරු ගෙඩි පිට්න් ගිලිනවා...අනේ හුනේ කිය කිය. ..
Sumu NOW brand eke glutathione tab. Eka hodaida
Gluta diamond day&night cream aka hodaida akki
me gluthion cepsiul pawichi krnna wayasak onid aurudu 15 k kenekt mek pawuchchi krnna hod ned akkiyo
Akke biovita tablet aka 2 gane hamadama unath use klata kmak nadda. Ake lankawe hadanna hoda product akane. Anika awash mathrawa tyenaeane. Aka hama da ma unath use klata kmak nadda. A tablet aka gana akkige ada has kyannako plz
Meka gnna wayas simawk thiynwda?? glutathione wla hoda brand eka mokkda?? ewa gnna puluwn hoda ayathnyk ndda?? Please reply...
Ethatama akki godak useful una akki oya oye dapu video eka thank u a lot .
Akkiyo mage mune kurule tikak thiyenawa muna kaluth wela mata hoda night cream ekak kiyannako akkiyo sudu wenna hoda ekak
Now glutathione 500mg capsule eka දිය karalama bonna onida neththam capsule eka pitin bonnath puluwanda please help me
Ane akkiyo pavichchi karanna Glow pardat eka hodaida
Akke now brand eke glutathyon tablet eken result ekak aniwaryenma labenawada kiyanna puluwanda? Reply pls..
gluta white cream eke use karanna hondada akke
Video eka nm godak wadagath. Eth whitening skin wlata behet use karanna nm mn etaram kamathtak ne.Thank u sumu
u welcome my darling😍😘😍😘😍😘
Hi akki, 3 months walata wadiyen pavichchi karannath puluwanda
Akke lankawe injakshon eka us karanna praise kohomada kiyala kiyanawada
Good video
Thanks you soo much darling ❤️❤️😘😘
u welcome my darling😍😘😍😘😍😘
Akki glutathione thina hoda nishpadanayak kiyannako liya eka kohomada akki
Ane akke mn babata thama feed karanawa e nisa tablet ekak pawichi karata kamak nadda plzz kiyannako
Glutathione tablet eka wayasa 17 ayat use krnn puluwanda prashnayak wennr nedd yam kalekawath
Good vedio...thank you sumu😘😘😘
u welcome my darling..😍😘😍😘😍😘
godak tanx oyata nangi video ekata api godak daniwat una
Akkiyo Hoda color ekak ganna puluwanda. Agata visa wenawada.
Akki glutathione gnda pluwan colombo wla thenk tiynwda nethnm farmacy wlin gna pluwanda
meka boyslata use karanna puluwanda.puluwannm me gana hoda product ekak kiyannako akke...
tahnks nagi godak pahadiliwa vidyo aka karala tiyanwa.
Glutathione capsules use karanna puluwan honda brand ekak kiyannako akki
Glutathione pavichchi karanna hoda wayas mattam kiyanna ko 18 adu aiyata hoda nadda
Akka dawasakata glutathion kochchara premanyk onada?? Mama frozen collegen capsules eka use karanawa. Eke eka tablet ekaka 50g thiyenne. Eka premanawathda?? Plz reply .......😥😥😥😥
Akkiii,
Vip iv injection whiting capsule
Price 3000
Meka hodaida akkiik..
Beauty with sumu ඇත්තෙන්ම ඔයා කරපු ගොඩක් හොද vedeo එකක් මේක, මමත් gluthathion ගැන ගොඩක් හෙව්වා, නමුත් මට එහි නරක ප්‍රතිඵලයක් තාම දැන ගන්න ලැබුනේ නෑ.අනික මම විශේෂයෙන්ම comment එකක් දාන්න හිතුනේ lia capsule එක ගැන, මම ඉන්නේ විදේශ ගතව මෙහෙ ඉන්න මම දන්න කෙනෙක් ඔක ගත්තා , එයා ගොඩක් පැහැයෙන් අඩු මූන සහ බෙල්ල ගොඩක් කලු කෙනෙක්, එයා boxes 6 ගෙන්න ගත්තා කිවුවා ,දැන් අන්තිම box එක use කරන්නේ කිවුවා අවංකව කියන්නේ එයා ගොඩක් පැහැපත් වෙලා skin එකේ ලොකු වෙනසක් තියෙනවා , ඉතිං මම හිතනවා lia ගොඩක් හොදයි කියලා ,
comment ekata godak thanks darling 😍😘😍😘😍😘
aththatama math me gana godak hewwa.ewagema thamath hoyanawa.mokada danuma kiyana de dawasa gane aluth wenawane .ithin yaluwata kiyanna darling skin1 hodin maintain karaganna kiyala mokada anga athulin wagema bahirinuth maintain karana eka godak wadagath
Thank you. This is very useful
ane akki yurop raatawalin gattot hodaida whitening injection eka
Akkii biovita eke cream eka hodaidaa...
man use karala nam na patio eth ingredients wala prashnayak nathnam use karanna
Akki mama combination skin type kenek akki hodha day and nt cream ekka kiyannako
Whitening cream epa akki
okk dear ehenam oyata puluwan loreal eke hydra fresh1 use karanna ewagema night time1ta tho body shop vitamin c moisturizer 1th hodai
Me pethi kard vashayen ganna barida ??
Akkiyo me capsule Ike Mila dannawanam kiyannako loku udauwak mage muneth kurula godak thiyenawa ikai loku udauwak dannawanam kiyanna
Akke, oya glutathione ganna thiyena then koheda?????
Akki gluta diamond cream eka hodaida
Nangi Brest feeding karana masa10 ka babek inna amma kenekuta glutathione tablet eka hodada
Godak thanq akke me widiyata mahansi wela apiwa danuwath karata❤️😍
u welcome my darling..😍😘😍😘😍😘