රුමේනියා එම්බසි ඉන්ටවීව් ගොඩදාගන්න|Romania Embassy Visa updet 2024

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @anuramendis2360
    @anuramendis2360 2 місяці тому +2

    ස්තුතියි සහොදර යා .කියනදේ බොක්කටම වදින්න කි්වා .
    සල්ලි වලට හැම දේම කරන මේ කාලේ නොමිලේ මේ දේවල් හැමදාම කියලා දෙනවා .ආදරෙයි හැමදාමත් .❤❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි අගය කිරිම ගැන ❤️🙏❤️

  • @LalithRuwan-s6b
    @LalithRuwan-s6b 2 місяці тому +2

    ❤ Aiye oya godak hodata pahadili kara godak pin Aiye me apdet walata ❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි ❤️🙏❤️

  • @surangasampath6599
    @surangasampath6599 2 місяці тому +1

    බොහෝම ස්තුතියි සහෝදරයා ❤❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      @@surangasampath6599 ❤️❤️❤️

  • @ravindusahil882
    @ravindusahil882 2 місяці тому +1

    එල කිරි සුපිරි ❤ ආදරෙයි

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි ❤️🙏❤️

  • @RoshanBimdaja-hn2ql
    @RoshanBimdaja-hn2ql 2 місяці тому +1

    Chamara malli wadagath hadinnveemak .godak hoda pahadeli kerimak.

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි

  • @Susantha-b2r
    @Susantha-b2r 2 місяці тому +1

    Puthe oyaga.advice hari wadagath

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 2 місяці тому +1

    Thanks ayye

  • @JD...12-m1n
    @JD...12-m1n 2 місяці тому +1

    අයියා මේ වගේ නොදන්න දෙයක් කියලා දෙනවට රෙස්පෙක්ට් 🇹🇩❤️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 2 місяці тому +1

    ❤❤❤

  • @chameerajayashantha9171
    @chameerajayashantha9171 2 місяці тому +1

    Thanks brother ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      You're welcome ❤️🙏❤️

    • @chameerajayashantha9171
      @chameerajayashantha9171 2 місяці тому +1

      @@FLYERIDEA work permit eka valid sixth month da

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      @@chameerajayashantha9171 නෑ.නමුත් ඔයා WP ඇවිත් මාස 06ක් ඇතුලත් එම්බසි සබ්මිට් කරන්න ඔනේ

  • @danushakashehan3745
    @danushakashehan3745 2 місяці тому

    Thank for advice ❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      You're welcome ❤️🙏❤️

  • @dilscoop38
    @dilscoop38 2 місяці тому +1

    Recommend 🎉

  • @adhyaruvi1231
    @adhyaruvi1231 6 днів тому +1

    Aiya mama apply karala inne sales assistant unskill job vacancy ekata et mata experience tiyanwa skill kenek embassy eke intew ekedi ahuwot skill tiyana ai unskill apply kare kiyala ekata kohomd answer krnn one

    • @FLYERIDEA
      @FLYERIDEA  4 дні тому

      ඔයාගේ ප්‍රශ්නේ මට පැහැදිලි නැති කොටස මොකක්ද මේ experience skill kenek කියනේ

    • @adhyaruvi1231
      @adhyaruvi1231 4 дні тому

      @FLYERIDEA mama unskill job vacancy ekata apply kara
      E unata mata e job vacancy ekata experience tiyanwa
      Skill tiyana unskill job vacancy ekata apply karapu Eka awlak nadda

  • @MaliMalimage
    @MaliMalimage 2 місяці тому +1

    👍

  • @kelumwarnakulasooriya3991
    @kelumwarnakulasooriya3991 2 місяці тому +1

    බොහෝම ස්තූතියි පැහැදිලි කිරීම පිලිබඳව... මගේ SE no 163 කව්ද විතර interview එයිද

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      මේ දවස්වල 163නේ යන්නෙ

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 місяці тому +1

    Mr chamara aththatama oya kiyana godak dewal hari eth interview ekata lasthi wela yanna one ahama nethuwa oya kiyana widiyata interview eka kiyanne hari lesi deyak neme. Oyala yana kalenam lesiyi thama mokada oyala interview face karan nethuwane giye😂 anika eee kale ahama amaruth neha face karapu ayatath. Namuth dan kale thiyenne eee wage situation ekak neme. Eka gena hodata hoyala balanna. Thamange job contract ake thiyana ewa dan nethuwa giyoth kohamath fail thama. Oya kiyana widiyata ape aya lesiyata gaththoth aken wenne weraddak eee hinda eka hariyata danuwath karanna

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +1

      මම සුජිත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ මගේ විසා එක ගැන ඔයාට ඒක ඇහිලා නෑ🤣 ඉන්ටවිවි එක නිසා හම්බකර හිගන කාලකනි මිනිස්සුයි ගෑණුයි ඉන්නවා මම උන්ට බණිනකොට ඔයාගේ හිත රිදෙන්න එකට මට කරන්න දෙයක් නෑ🤗 මේ විඩියෝ එකේ මම මොක්කද කියලා තියෙන්නේ කියලා සම්පුර්ණයෙන්ම විඩියෝ එක අවබෝධයෙන් බැලුවනම් ඔයාට තෙරුම් ගන්න පුළුවන්.

    • @SujithLakshitha-ui7bc
      @SujithLakshitha-ui7bc 2 місяці тому +1

      @@FLYERIDEA hodamayi sir mama balannam ahapaw oyage hitha ridduwanam samawenna 😁

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      @@SujithLakshitha-ui7bc හිත රිදිලා😃 කාගේද කියලා මේ කමෙන්ට් බලපුවාම පේනවා..සර් මානසිකත්වය මටනම් නෑ.මම එකත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ ඔයා දන්නැද්ද .ඔයා ඉතිං භාගෙටනේ විඩියෝ බලන්නේ.මීට පස්සේ වත් පුරුදු වෙන්න හැලි ලියන්න කලින් විඩියෝ එක සම්පුර්ණයෙන් අවබෝධයෙන් බලන්න👍🤗

  • @Tharaka-e8e
    @Tharaka-e8e Місяць тому +1

    Mage visa awilla thiyenne ewnata employee epa kiyala dn mn mokada karanne

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      ඒජන්සිය එක්ක කතා කරගන්න.එයාලගෙනේ වැරද්ද

  • @PrasannaPremathilaka
    @PrasannaPremathilaka 2 місяці тому +1

    අයියා mama hotel ඒකක වැඩ කරන්න තමයි එන්න ඉන්නේ mata aluham තියනවා aluham prashnayak waida අයියා

    • @FLYERIDEA
      @FLYERIDEA  6 днів тому

      නෑ.නමුත් බෙහෙත් ගන්න ඕකට

  • @kalumprabath5757
    @kalumprabath5757 2 місяці тому

    Thanks bro

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      Welcome❤️🙏❤️

  • @ManjulaSandanayaka
    @ManjulaSandanayaka 2 місяці тому +1

    aiy mata nabra danna pulwnda

  • @sahiru_shanal
    @sahiru_shanal Місяць тому +1

    අයියේ TRC එකට fingerprint තිබ්බේ November 21... දැනට වැඩ කරන ජොබ් එක අමාරු නිසා මම company එකෙන් ඇහුවා TRC එක ආවම අයින් වෙලා වෙන job එකකට යන්න පුලුවන්ද කියලා එයාල කිව්වා හා ඔයා job එකක් හොයා ගන්න relase latter එක දෙන්නම් කියලා...වෙන එකකට යනවනම් ආයිම්මත් මුල ඉදන් TRC එක හදා ගන්න කියල කිව්වා......ඒකට මොකද
    කරන්නේ???
    මම රුමේනියා ඇවිල්ලා දැන් මාස 4 ක් .....TRC එක cancel වෙනවද එයාල කියනව වගේ වෙන job එකක් මාරු කරන්න ගියොත්??

    • @FLYERIDEA
      @FLYERIDEA  4 дні тому

      ඔයා TRC එක අරන් නම් අයින් වෙන්නේ ඒක කැන්සල් වෙන්නෑ.නමුත් ඔයා අලුතිනන් යන තැන මාස 03ක් ඇතුලත WP හදන්න document බාර නොදුන්නොත් ඔයාගේ TRC එක auto කැන්සල් වෙනවා

  • @harshawimalagunarathne3615
    @harshawimalagunarathne3615 Місяць тому +1

    Ayye mn apply kale dubai iddi romania inna cunsultant kenekugen mn police clearance eka gaththe sri lankan police head quates walin ee weddi mn hitiye dubai wala, eke mn vacation ekak apu dawasa dala thiyenawa namuth return back una dawasa dala ne ..eeth eeken document sibmit kala embussy eke ,interview yaddi aluth ekak apply karala aran giye police clearance eke mn return back giyapu dawasai ayema dubai cancel karala awa dawasai dala thiyenawa eeka prashnayak weida mul police clearance eke eka detail ekak adu nisa

    • @danushkaprabath-df6fu
      @danushkaprabath-df6fu 28 днів тому

      Brother mata oyage contact Kara ganna widiyak nadda

    • @FLYERIDEA
      @FLYERIDEA  6 днів тому

      t.me/+qeEsqUGVXcMxMGI1 මේකට ජොයින් වෙලා මැසේජ් එකක් තියන්න

  • @janakakumara9920
    @janakakumara9920 2 місяці тому +1

    Visa apply karala interview date enna masa 6 ta wadi unoth work permit eka cancel wenawada

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 місяці тому +1

    Deyak kiyanna kalin eee gena godak hithala hari thorathuru aragena danna. Me dawas wala visa reject wena aya one tharan innawa eyalagen ahala balanna ayi ahama wenne kiyala poddak. Salli dila pdf ganna eka nam moda wedak mokada pdf ekakin interview goda danna behane dear. Eka hari namuth oya kiyana anith dewal gena interview eka maha deyak neme kiyana eka gena nam deparak hithanna. Oyala rata apu kale wage neme dan. Dn oyala awa wage salli dila visa aragena enna beha eka oluwe thiyaganna

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +1

      මම දෙයක් කියන්න කලින් ගොඩාක් හිතනවා.ඒක ඔයා මතක් කරාට ස්තුතියි.මම මේ විඩියෝ එකේ කිසිම වැරදි තොරතුරක් දීලා.මේ ඉන්ටවිවි එකට බයවෙලා යන අයට එහෙම බය වෙන්න එපා කියන එක වැරදි වෙන්නේ කොහොමද .මිනිස්සුගේ මනස හදන්න ඔනේ.අපි ආපු කාලය සහ දැන් කාලය ගැන විතරක් නෙවෙයි මිනිස්සු කවුද රොමේනියාව නිසා අහිංසකයන්ගෙන් සල්ලි හුරන් කන හිගන් හොරු කවුද හොර ඒජන්සි කාරයෝ කවුද කියලා ඔළුවේ තියෙන නිසා තමයි මිනිස්සු එවගෙන් ගලවා ගන්න මේ වගේ විඩියෝ කරන්නේ..
      බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට🙏❤️.තව පොඩ්ඩක් අවබෝයෙන් සම්පුර්ණයෙන්ම විඩියෝ එක බලන්න ඔළුවේ තියාගන්න

    • @SujithLakshitha-ui7bc
      @SujithLakshitha-ui7bc 2 місяці тому +1

      @@FLYERIDEA ahamayi sir mama awabodayen video eka balannam oba thuma kiyana deyin minissu awashya pramanayata sudanam wen nethuwa sahalluwata aragena ohe giyoth mokada wenne ? Ekayi mama kiyanne mahaththayo nethuwa tharahakata neme.

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      @@SujithLakshitha-ui7bc @SujithLakshitha-ui7bc මටත් තරක් නෑ මහත්තයෝ..ඔබතුමා වගේ කීපදෙනෙක් ඉන්නවා සැහැල්ලුවට අරන් ඔහේ යන.ඒ නිසානේ අවබෝධයෙන් විඩියෝව සම්පුර්ණයෙන් බලන්න කිව්වේ.

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 місяці тому +2

    දැනෙන විදියට කියන එක හොදයි .👍

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +1

      නැත්නම් අපේ එවුන් තෙරුම් ගන්නෑ ❤️🙏❤️

  • @ExtraMood-y9u
    @ExtraMood-y9u 2 місяці тому +1

    Aiye apita romania walin visa ekak gahala ewaddith api interview face kranna onida ?

    • @FLYERIDEA
      @FLYERIDEA  6 днів тому

      Ehema visa gahanns bane

  • @thushinijayasekara3372
    @thushinijayasekara3372 2 місяці тому +1

    Student visa interview eka ganath kiyanna puluwanda???

    • @FLYERIDEA
      @FLYERIDEA  6 днів тому

      Mama video ekak gennam

  • @sunilrathnayake575
    @sunilrathnayake575 2 місяці тому +1

    අයියේ මම පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ . මම රුමේනියා යන්න ඇප්ලයි කරලා තියෙන්නේ. මගේ පාස්පෝට් එකේ පොලිස් කියලා නැමැ. ඒත් ක්ලියරන්ස් එකේ පොලිස් කියලා තියෙනවා. වීසා එකට ගැටළුවක් ද. පොලිස් කියලා තිබ්බොත් වීසා රිජෙක්ට් වෙනවාද.

    • @Chamuditharavihara
      @Chamuditharavihara 2 місяці тому

      Pissuda bn aiye

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      නෑ.මෙහේ ඉන්නේ පොලිසියේ අය රැකියාවලට ඇවිත්.ඒක හේතුවක් වෙන්නෑ රිජෙක්ට් වෙන්න

  • @fleelinghaal6000
    @fleelinghaal6000 2 місяці тому +1

    aiye USD 550 Rumeniya len walin kayak wenawada kiyanna puluwanda pelis

  • @NcFashion-i4p
    @NcFashion-i4p 2 місяці тому +1

    10 .9 math giya loku deyak ahuwe na

  • @Heathushan
    @Heathushan 2 місяці тому

    Se no 176 kawada weida

  • @Lenin_Rv
    @Lenin_Rv 2 місяці тому +1

    Aiye tattoos' prashnayak weida.

  • @kirubacruz2331
    @kirubacruz2331 2 місяці тому +1

    Why 158 dama na😭

  • @sumithkumara643
    @sumithkumara643 2 місяці тому +1

    Kohomada group ekata join wenne

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      මේ විඩියෝ එකේ පහල ලින්ක් එක තියෙනවා

  • @AnuraMalasekara
    @AnuraMalasekara 2 місяці тому +1

    165 kawada wage intaviv

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      Thama 163 ne.masa 02kwath yai aduma

    • @AnuraMalasekara
      @AnuraMalasekara 2 місяці тому

      aiya mage work pomit ek isu une 30/4/2024 se 165 intawiw yanakota pasnayak weida

  • @NipuniThalammeherage
    @NipuniThalammeherage 2 місяці тому +1

    Se nambare 170 kawada wage weida

  • @shewanmadusanka6667
    @shewanmadusanka6667 2 місяці тому +1

    Se number 168 kawada waga waida

  • @madushikadisanayaka4979
    @madushikadisanayaka4979 2 місяці тому

    169 kwda wge weida aiye

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @techzone1664
    @techzone1664 2 місяці тому +1

    සුදු ෂර්ට් එකට කෝට් එකක් ඇන්දට කමක් නැද්ද ?

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +2

      කමක් නෑ කමක් නෑ.ටයි එක්කුත් දාන්න.ඈ බං මගුල් ගෙදරකද යන්නේ.

    • @nalakasampath2329
      @nalakasampath2329 2 місяці тому

      Wedinda?

  • @pls3447
    @pls3447 2 місяці тому +1

    ඔයාගේ number ekak denna puluwanda mata

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +1

      @@pls3447 මේ වෙලාවේ මගේ වට්සැප් එකේ අවුලක් ඔයා ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙලා voice එකක් තියන්න

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому +1

      @@pls3447 ඉන්ටවිව් එකේ අම්මාගේ තාත්තාගේ නම් අහන්නෑ.බය වෙන්න එපා.

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 2 місяці тому +1

    Aiye Whatshapp group link please..

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      @@darshanaranasinghe6849 WHATSAPP එක දැන් නෑ